Thank you...!!❤ samanyen api gym ekekata yanawanam, dawase monawage time ekakdidayanna one? (ude time eke or hawasa/ raa time eke)... me gana poddk kiyanawada? 😊😊
Nurse ,Api bodybuilding krnna hari lean wa inna hari apita Awashya macronutrients ratio eka khmd calculate karanne?plulwnm e pilibadawa video ekk karanna…khmd hrytma carbs/fat/protein ewa dala diet plan ekk hadagnne ..e siyalu de ekka video ekk krnwanm hodai..good luck nurse❤
බොඩි බිල්ඩර්ලාගේ වීඩියෝ බලලා සීනි හදා ගන්නේ නැතුව හොදින් තේරුම් ගන්න පුළුවන් විදියට ,උගත් බුද්ධිමත් කෙනෙක් ගෙන් තනි සිංහලෙන් සුපිරි වීඩියෝ එකක් මේක,,, ස්තූතියි ,
👍❤️
Exercise කොහොමද හරියට පටන්ගන්න ඕන සර්(ඒ කියන්නේ exercise කරන පිලිවෙල )...ඒක ගැන vedio එකක් ගේන්න කෝ..
පුලුවන් ඉක්මනට ...
ඔබගේ පැහැදිලි කිරිම ගොඩක් අගය කරනවා ඇත්තෙන්ම ජිම් එකන කෝච් කෙනේවත් ඔයතරම් අපිට පැහැදිලි කරිමක් කරන්නැ ගොඩක් අය නිකරුනේ ජිම් වලට සල්ලි වියදම් කරනවා එවායේ හරි වැරැද්ද දන්නැතිව මමත් අවුරුදු 3 ක් විතර ජිම් ගියා නමුත් මේවගේ දැනුමක් අපට ලැබුණේ නැ ඔබට ගොඩක්ම ස්තූතියි ඔබ කරන මෙම දැනුම් වැඩසටහන් දිගින් දිගටම කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි ඔබට
🙏🏿❤️
නියමයි සහෝදරයා හොඳට පැහැදිලි කරලා කියල දෙනව ❤💪
හොද පැහැදිලි කිරීමක්.කවදාවත් මෙච්චර හොදට අහලා නැ
සරලව කියලා දෙන්න.. සුපිරි nurse 🙏🙏
අදයි චැනල් එක හම්බුනේ... මේක නම් සුපිරි අයියේ ❤❤❤❤
කායවර්දනය කරද්දී දුම්බිම මගින් වෙන හානිය... කියලා දෙන්නකෝ ❤
Kisima haaniyak nehe dumbonna bonna mussel wardanya wenawa thawa bonna
@@dimuthupushpakumara7319😂
@@dimuthupushpakumara7319😂😂😂😂
Thank you 💪👍
@@dimuthupushpakumara7319අඩෝ 🥲
බොහෝම හොද පැහැදිලි කිරීමක් කලා... සහෝ ඔබතුමා.. නොදන්න බොහෝ දේ දැන ගත්තා... ස්තූතී.. ඔබතුමාට...❤
🙏🏿❤️
හොද පැහැදිලි කිරීමක්.. thanks nurse
👍
හොද දැනුමක්,,ස්තූතියි ❤❤👍
🙏🏿❤️
නොදන්න දේවල් ගොඩක් දැන ගාත්තා.. thank you .. ❤️🤗 good luck ❤️
Mage youtube.com/@FIT_NURSE?si=ctz-SpuMtf1bbNJu channel eka subscribe karanna thawa dewal igenaganna
Good explanation brother excellent 👌 ❤
Please present for the cholesterol patient. Good advice to helthy workout planes inaway❤
නියමයි ලස්සනට පැහැදිලි කරල දෙනව හරි විද්‍යාව පංතියකට ගියා වගේ❤
ඒත් ජිම් එකේ තියෙන චාර්ට් එක ගහන්න බෑ අපිට වි45න් ඒකට පැයක් 2ක් යනවනේ.
බඩ අඩු කරගන්න අයටත් විඩියෝ එකක් කරන්න කෝ කන්න ඔනේ කෑම ගැනත් දාලා. මොකද මම දන්න ගොඩක් අය බඩ අඩු කරන්න කියල ජිම් යනව එක එක දේවල් කරනව ඒත් කෑම පාලනයක් නෑ.
ඔබ ලොකු සේවයක් කරනව මේ චැනල් එක හරහා. බොහොමත්ම ස්තුතියි ඔබට
දීර්ඝයු වේවා ඔබට ..
🙏🏿❤️
මහත කෙනෙක්ට ඇග කට් වෙන්න සබ්ලිමන්ට් එකක් තියනවද,අතුරු ආබාධ නැති.පොඩ්ඩක් කියන්නකො සර්.
හොදටම පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි .
.
ඉස්තුතියි ෙහාද දැනුවත් කිරිමකි
👊
ඉතාම වැදගත්...
ඔබතුමා ගෙන එන වීඩියෝ හරිම කාලෝචිතයි..❤❤❤
Wonderful job sir, Respect! ✊
Girlslatath video ekak one
Good advice ❤
Great job ❤️🙏
Your videos are superb......If u can use directly microphone for voice I think you can get clear voice...
නියම පහැදිලි කිරිමක්
Obathumawa sambandha karaganna wodihak nadda
කෙට්ටු කෙනෙක් home workout කරන්න ඕන කොහොමද මහත් වෙන ගමන්
Thenk you sahodaraya me pehedili kirimata
ලොකු දැනුමක් ලබා දෙනවා. ගොඩක් ස්තුති....💪
🙏🏿❤️
Bohoma Hoda pahadili keremak
Thanks sir 🙏
What defference benefits, morning and evening exercises
Nidimarana kenek gym yanna hodada nedda kiyala video ekak dennako
Great work sir❤️
සෑහෙන දෙයක් ඉගෙනගත්තා ස්තූතියි ❤
thank you so much 🙏🏿❤️
Thank you very much😊❤️
Nitrotech whey protin හොදයි ද අයියේ
Aiye ilagta gennako kakul hada ganna video ekak mokada godak ayage ega thibbata kakul nehe eka loku aulak godak ayata hebei eka wedagath wei e video ekanam kohomada kakul hada ganne kiyala hariyata...❤❤
Thank you...!!❤ samanyen api gym ekekata yanawanam, dawase monawage time ekakdidayanna one? (ude time eke or hawasa/ raa time eke)... me gana poddk kiyanawada? 😊😊
Nurse ,Api bodybuilding krnna hari lean wa inna hari apita Awashya macronutrients ratio eka khmd calculate karanne?plulwnm e pilibadawa video ekk karanna…khmd hrytma carbs/fat/protein ewa dala diet plan ekk hadagnne ..e siyalu de ekka video ekk krnwanm hodai..good luck nurse❤
සෑහෙන දෙයක් ඉගෙනග්ගත්තා ස්තුතියි❤💪👍
👍❤️
ගෙදර ඉදන් කරන්න පුලුවන් exercise ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?
Thanks a lot brother.💥❤🤜
Thanks you sir hithe thippa godak prashna walata uththara hambuna
Ur welcome dr
Beginner kenekt after workout walin passe danena pain eka gana පැහැදිලි krnnko.eka thiyeddi workout krnn hday d.
මේ විදිහට කායවර්ධන ව්‍යායාම් කරද්දි cardio ව්‍යයාම් වෙන්නෙ නැති නිසා, rest කරන දවස් වලට cardio දවසට පැය බාගයක් විතර සතියට දවස් තුනක් (rest කරන දවස්) කිරීම හොදද නරකද ❤
Thank you sir❤
ගෑනු අයට ගන්න හොද supplement එකක නමක් කියන්න please හැමතැනම තියෙන්නෙ පිරිමි අයට ගන්න හොද ඒවා විතරනෙ😢
එහෙම දෙයක් නෑ ඕනම suplement එකක් creatine වුනත් ගැහැනු කෙනෙක්ට ගන්න පුලුවන් එකම දේ suplement එකක් පාවිච්චි කරන්න තරම් ඔයාගෙ ශරීරය සූදානම්ද කියන එක විතරයි ව්‍යායාම කරන ( resistance training ) කෙනෙක්ට suplement එකක් ඕනනම් පාවිච්චි කරන්න පුලුවන් හැබැයි තමන්ට අවශ්‍යය ප්‍රෝටීන ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනෙ මගේ suplement video බලන්න
creatine gana video ekak karannako ayye,hoda brand ekak thiyenawada
Karannam
16/8 ඩයට් ප්ලෑන් කරනකොට ඇට වර්ග කඩල කවුපි මුං ඇට පරිප්පු ඕඩ්ස් කෑවට කමක් නැද්ද 🙏🙏🙏
thank for information ❤
👊
Good thanks ❤️
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා .body build වෙන්න කොච්චර raps ,sets ගානක් ගහන්න ඕනිද ?
හුකා මේ nurse කෙනෙක්ද මන් මන් මෙච්චර දවසක් හිතන් හිටියෙ ඩොක්ට කෙනෙක් කියලා.😬😵💫
ප්‍රශ්න ගොඩක් තියනවා.
1. මං කලින් jym ගියා හැබැයි time නැති නිසා දැන් jym set එකක් ගෙනල්ල කරන්නේ මේක කරද්දි අපි කරන්න ඕන excercise මොනවද හෝ ඒවා change කරන්නේ කොහොමද කියලා කියන්න.
2. පුලුවන් නම් සතියකට හරියන්න වේල් වලට foods time table එකක් recommend කරන්න. ( මහත් වෙන කෙනෙක්ට)
3. Way protien බොද්දි මහත් උනාට ඒක නැවැත්තුවම ආයේ බහිනවා නේද? සහා protien බොද්දි ගෙදරම exercise කරාට ප්‍රශ්නයක් නැද්ද?
තවම ප්‍රශ්න මතක් උනොත් අහන්නම්
1 වෙනි ප්‍රශ්නයට උත්තරය දෙන්න ඔයා ළඟ තියෙන jym equipment මොනවාද
Food time table ekak recommend කරන්න ඔයාගෙ දැන් weight eka condition eka economic situation එක ගැන අවබෝධයක් ඕනෙ පොදුවේ කන්න ඕන කෑම ගැන මන් vedios කරල තියෙනව දිනකට නීරෝගීව මහත් වීම සඳහා අවශ්‍යය කැලරි ප්‍රමාණය ගැන මන් කියල තියනව ඒව බලන්න
3වෙනි ප්‍රශ්නයට පිළිතුරු ඔව් suplement එක නැවැත්තුවාම ඇඟ බහිනව exercise කරන තැන වැදගත් නෑ කොපමණ කාලයක් කොපමන වේලාවක් කරනවද කියන එකයි වැදගත් ප්‍රෝටීන ගන්න තරමට මහත් වෙනව කියන එක බොරුවක් ඒකෙන් වෙන්නේ ප්‍රෝටීන වැඩිවීමෙන් වකුගඩු වලට අනවශ්‍ය පීඩනයක් එල්ල වීමයි.
@@NurseHesh
Thank you respond කලාට.
1. Multifunctional Weight Bench with Butterfly Extension, Squat Rack and Leg Extension
2. බර 74Kg economic situation මාසෙට 40k වගේ ආහාර වලට වෙන් කරන්න පුලුවන්.
උදේ වැඩට යනකොට සහ එනකොට 1km වගේ ඇවිදන් යන්නේ. මං soccer play කරලා තියනවා
අවු 13 ක්. Soccer සෙල්ලම් කරන එක නැවැත්තුවා covid ආපු කාලේ ඉදලා (අවු 3ක්) දැනට ඉදලා හිටලා සෙල්ලම් කරනවා. මගේ වයස 26යි. සෙල්ලම් කරන එක නැවැත්තුව නිසා බඩ අවිල්ලා තියෙන්නේ ඒක නිසා උදේ හවස දිව්වා.ඒකෙන් බඩ හැර ඇග බැස්සා. මට ඕන naturally මහත් වෙන ගමන් ඇග හදන්න.
ඔන්ලයින් කෝචින් කරනවද.😊
මම ඩුබායි වල ඉන්නේ මට හැමදාම තියෙන්නේ night sift තමයි වැඩ. මට excise කරල බැරි ද ඇග හදා ගන්න .දවල් ට තමයි මම නිදා ගන්නේ 😢.
Great job .......👌👌👌👌
💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️
🙏🏿❤️
සුගර් නිසා කෙට්ටු උන කට්ටියටත් මේ විදිහ හොදයිද අහාපහු අතපය මහාත් කරගන්න පුලුවන්ද
බර අඩු කරගන්න කරන්න ඕන දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද
Karanawa
Thank you ❤😊
Sir, මහත් වෙන්න Protein බහුල අහාරද කබෝහයීඩ්‍රේට බහුල අහාරද ගන්න ඕනි
හරියටම මහත් වෙන්න සමබර ආහාර වේලක් ගන්න ඕනෙ
Cretine jiwani akka mix karannA puluwanda?
මං දවසට පැය එක හමාර බැගින් සතියට දින හතරක් ව්‍යායාම කරනවා, ඒක අහිතකරයිද එතකොට
හොදම පැහැදිලි කිරීමක් 💪
දැනගන්න අවශ්‍යයි ඔබතුමාගෙන් සතියට දවස් 3ක් gym එකට යනවා දවසක් ඇර දවසක්. recover වෙන එකත් එක්ක බැලුවාම ඒ දවස් තුන එකදිගට ගිහින් අනිත් දවස් 4 relax කරන එක ද හොද ? දවසක් ඇර දවසක් දවස් 3ක් (දැන් යන විදිය) ද හොද ?
දවස් 4 ක් රිලැක්ස් කරන්න එපා තේරුමක් නෑ...දවස් දෙකකට කඩලා ගහන්න තුන්වෙනි දවසේ රිලැක්ස් කරන්න ආයෙ හතරෙන් පටන් ගන්න....එක්සයිස් වර්ග ගොඩක් තියෙනවා නම් විතරක් දවස් තුනකට කඩන්න..දවස් උපරිමයෙන් දෙකකට එහා රිලැක්ස් කරන්න එපා ඉන්ජරි ඇවිත් නැත්නම්
Oya full body workout එකක් නම් කරන්නේ දවසක් ඇර දවසක් යන්න වෙනස් කරන්න එපා එහෙම මාස 3 ක් යන්න. Workout schedule ගැන මන් අනිත් channel එකේ video එකක් කරනව ඒක බලන්න
@@NurseHesh
බොහෝමත්ම ස්තූතියි ! ඔබතුමාට ජය !
@@asankahannadige82
ඔබතුමාගේ අදහස වටිනවා.
ඉන්ජරි ඇවිත් නෑ සර්.
බොහෝමත්ම ස්තූතියි ජය !
Work-out eken passe 30 minutes walking aulak nedda?❤
සර් ඔබතුමාට පුලුවන්ද හොදම සබ්ලිම්න්ට් වර්ග මොනවද කියල වීඩියෝ එකක් කරන්න...
සප්ලිමන්ට් ගැන නිවැරදිම දැනුමක් | What is world best & worst suplement 2023
ua-cam.com/video/qOARVEb9sYE/v-deo.html
මන් තඉරොක්සින් ගන්නවා පැටිලිව පලමු අදියර තියනවා උස අඩි 5,2 බර 54kg මට බර අඩු කරගන්න ඕනෙ නැ නමුත් මගෙ බඩ අඩු කරගැනීමට කිටො ආහාර වේලකට යායුතුද, ආහාර ගන්න ඕනෙ කොහොමද
Budusaranai
🙏🏿❤️
Six pack ගහන්නෙ කොහොමද කියලා කියලාදෙන්නකො
Thank you very much
👍❤️
Mama auruddaka idan vithara sellam karanawa .eth kisima wenasak ne poddakwath mahath une ne ..godak kettui. Mama maseta dawas 15 vithara eherala innawa .mn mahath wenne neththe eiye
Cutting කරන්න ඔනේ විදිය කියන්න
kalayak tisse dangnne bri une loku deyak danagtta..tnx
👍👍👍👍Thanks..
good work..keep it up..👍👍
🙏🏿❤️
satiyata dawas 7k tiyenawa.satiyata dawas 3k gihama dawas 4k rest..eka neda kiyanne..eka digata dawas 3k gihin dawas 4k rest karata kamak nedda.. please reply this..🙏🙏
@@lasithakamal6989 වැරදී දවසක් ඇර දවසක් යන්න අන්තිම දවසට පස්සේ දවස් දෙකක් රෙස්ට් කරන්න
Sir fat burn gena video ekak dennako
Aniwaren karanawa
Super bro ❤
Thank you.
Mata thawa bodybuilding nathuwa aga fitness karana Exercise monawada kiyanna puluwanda?
Hi, these exercises good for boys only or for girls too?
Superb ❤
❤️👍
Weight loss krna ekkenekta vedio ekakuth krnna puluwand doctor
ok
Aiya good oyaaa...... Mamath gym instructor kenek... Oyage nutrition පාඩම් godak hodai.... Hebei rest time eka eka පුද්ගලයාගේ body shape eka anuwa wenas wenawa....
Excellent ❤🎉
Thank you 🙏🏿
S2f ගැනත් කියන්න
👍
Good job ❤
Thank you very much!❤
අයියේ මම chef කෙනෙක් Night Shift කරනකොට ඒක කායවර්ධනයට බලපාන්නෙ කොහොමද..?
Masgainer supplement ගන්න එක හොදයිද ?.
මන් suplement ගැන කියලදීල තියෙනව මේක බලන්න ua-cam.com/video/qOARVEb9sYE/v-deo.htmlsi=-XWoqAPdIzBxOACn
mama kettui..ganne poshanaya wenas nokara exersice karama kettu wenwd mahath wenwd..eky mata danagnne one
Thank you💚💚
You are so welcome❤
නියම video එකක්
thank you💪🏿🔥
Body builder kenecta 3 days atida
ඔබතුමා කිව්වා නිදිවරන්න වෙන නිසා gym යන්නේ නෑ කියලා.😢මාත් රෑ shift එකමයි දිගටම වැඩ කරන්නෙ.උදේ තමයි හැමදාම off වෙන්නෙ.මටත් සෙල්ලම් කරන්න ආසයි ඒත් දවල් වගේ නෙවෙයි රෑ වැඩ කරලා උදේ වෙනකොට හරිම මහන්සි.
ටිකක් නිදාගෙන හවස 3ට විතර සෙල්ලම් කරලා වැඩට ගියාට කමක් නැද්ද?
එහෙම නැත්නම් මහන්සි පිටම කොහොමහරි පැය බාගයක් උදේටම සෙල්ලම් කරලා නිදාගන්න එකද වඩා හොඳ?
මං හැම වීඩියෝ එකම වගේ බලනවා.
මේ රෑට වැඩ කරන එක නිසා හැම එකේදිම රෑට වැඩ කරන අයට දේවල් කොහොමද වෙනස් වෙන්න ඕනි කියලා මං comment කරලා දෙතුන් වතාවක්ම අහලා ඇති.
ඒ නිසා පුළුවන් නං ඉදිරි වැඩසටහන් වලදී මේ කරුණ ගැනත් පොඩ්ඩක් නිරාකරණය කරමින් කරුණු ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා.මොකද රෑ වැඩ කරන අයට ඒක ගොඩාක් වැදගත්.
ඒ වගේම ඉහත ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි!
ඔව් මන් එහෙම කිව්ව ඒත් මන් දැන්. Gym යනව ඔයාට පුලුවන් වෙලාවට යන්න මාත් එහෙමයි පුලුවන් වෙලාවට නිදාගන්න හොඳට කන්න නිකන් ඉන්නවට වඩා ඒක කොහොමත් හොඳයි
Thank you
❤️💪🏿
change my whole mind 😍
Gym Yanna beri kenek , Saamanyen hoda aahaara welak gaththath shariiraya ekama widihata thiyenne aei doctor? mahath wen nathuwa.
Thank you for the Great tips, can you pls do a video about
Foods digestion..
Metabolism and 3000 calories diet plan per day
I will do it
Workout එකට කලින් Streching කරන්න එපා කියලා සමහර අය කියනවා මන් අහලා තියෙනවා ...🤔
උදේම 5.30ට වගෙ gym යන එක හොදයිද.
යන්න කලින් කෙසෙල් වගෙ දෙයක් කාලා කිරි එකක් බීලා යන්නෙ . ඇග සයිස් කරන එකට හොද නැද්ද මේක.
හොඳයි කාල කිරි බීපු ගමන් නැතුව පැය භාගයක් ඉඳල යන්න
Bulath wita sigarat arakku idala hitalawath hoda nadda
Creatine kiyanne monawada? Ekath way protein wage deyakda?
වෙනස් මන් ඉස්සරහට මේ ගැන පැහැදිලි කරනව
දවස් 4ක් night shift එකේ ඉන්නේ. Night කරලා උදේ workout කරලා දවල් පැය 8ක් 9ක් නිදාගන්නවා. ඒ ගැන අදහසක් ඕන.
කිසිම අව්ලක් නෑ workout එකෙන් පස්සෙ rest එකක් ගන්නව නම ඒත් හොඳ result ekaka ගන්න පුලුවන්
@@NurseHesh thank you👍
Machan මම danna taramata awulak ne . Oya පැය 8 9 දිගටම nida gannavanam awulak ne bro
Full body exercise එකකදි reps 6 යේ set 3 ක් ගැහුවාට කමක් නැද්ද සර්..???
8 set gahanna