හැමෝම මේ විදිහට ප්‍රෝටීන කන්න පටන් ගන්න වෙනවා | Vegan Protein for Sri Lankans by Nutritionist

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 87

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Рік тому +11

    ඔබ නම් පුතා හරිම වැදගත්ම කරුණ්‍ර තමයි අපට කියාදෙන්නෙ අපිදැන්තමයි මෙය දැනගන්න පුලුවන් වෙන්නේඔබටපිංමේ කරන පිනම ඇති නිරෝගීව ඉන්න

    • @nandadissanayake9930
      @nandadissanayake9930 Рік тому +2

      Thank you very much

    • @Mr.vishmitha
      @Mr.vishmitha 5 місяців тому +1

      තම්බන ගානට තියන කොස් ඇට වරක ඇට දෙකේම ප්‍රෝටීන තියනවද

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +5

    හරිම වැදගත් අරැත් බර ඉදිරිපත් කිරීමක්,....ඔබටත් සුවැති දිවියක්ම වේවා🙏

  • @sarangasaman1458
    @sarangasaman1458 Рік тому +3

    Chickpeas, Beans , Greens , රට කජු , ලංකාවේ අපිට තියෙන spices පාවිච්චි කර නොයෙක් ආකාරයට රසවත් විදිහට meals හදන්න කියපු එකට ඉස්තුති .
    Jackfruit වලින් රසවත් burgers හදනවා .(මස් වෙනුවට ගන්නවා )
    වරකා පිට රට වල fruit salads හදලා තියෙනවා .

  • @donvisiongampaha3183
    @donvisiongampaha3183 Рік тому +4

    ඔබ තුමාගෙ මෙම සේවය නම් මිල කල නොහැකිය ...

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 Рік тому +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏👍👍👍

  • @lakshmebertei9052
    @lakshmebertei9052 Рік тому +2

    ඔබතුමා මේ රටට සම්පතක් 🙏

  • @percyperera354
    @percyperera354 Рік тому

    හරිම වැදගත් අපේ ජිිවන රටාව සකසා ගැනිිමට..ස්තුුතියි ඔබට..දිිර්ගායුු වේවා !

  • @sat901
    @sat901 Рік тому +3

    අදත් ගොඩක් වටිනවා ඩොක්ටර් රෝස් වොටර් ගැන විඩීයෝ එකක් කරන්න ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @ayoniveera381
    @ayoniveera381 Рік тому +2

    හරිම වැදගත් වීඩියෝවක්
    දැනුවත් කිරීමට පිළිබඳව ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @komarikomari902
    @komarikomari902 Рік тому +1

    ඔබ තුමාට ස්තුතීයි 🙏👍👍👍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому

    ලොකු දැනුවත් කමක් ලබාගත්තා සමහර කෑම වර්ග ඇහු⁣විවොත් මෙම වැඩ සටහන තුලින් හරිම වැදගත් කරැණු රැසක් ලබාදෙනවා ඉතින් ඔබතුමාට ගොඩක් ස්තූතියි තව තවත් දැනුම් සමිභාරයක් බෙදා දිමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා
    💐💐💐💐✍️✍️✍️✍️

  • @janatj3030
    @janatj3030 Рік тому +1

    දැනූවත් කලාට ඹඛතූමා ට ස්තූතියි

  • @geethakanahera4429
    @geethakanahera4429 Рік тому +5

    මමත් ශාක ආහාරයට ගන්නා කෙනෙක් ඔබට ගොඩාක් පිං පිං

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 Рік тому +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @Lanka-j3i
    @Lanka-j3i 16 днів тому

    මම වීගන් අවුරැදු 25 ක් ඉහෙන් බහින ලෙඩක් නැහැ
    ඉස්සර නිතරම ලෙඩ
    නිර්මාංශ වු පසු සනීප වුනා

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Рік тому

    ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි ඔබතුමාට ,,🙏🙏🙏🙏

  • @piyumicaldera8006
    @piyumicaldera8006 9 місяців тому

    වටිනා වීඩියෝවකි. වටිනාකම නිමකල නොහැක.❤

  • @leelaekanayake2547
    @leelaekanayake2547 8 місяців тому +1

    🙏🙏❤️doctor

  • @pyumimalisa3259
    @pyumimalisa3259 Рік тому +1

    Sir Godak sthuthiy.Dan godak aya kiyanawa amathaka wima wadiy kiyala ma sadaha balapan hathu tikak kiyanna ko bs 🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому +1

    Tharuwan saranai doctor thank you so much good advice 🙏🏻

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +1

    sthuthi sir.....👍💛💜

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 Рік тому

    ,ඔබතුමාට ස්තුතියි🙏🙏🙏🙏

  • @dilupadinithi5243
    @dilupadinithi5243 9 місяців тому

    Thank you for the advice doctor 🙏🙏🙏

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 Рік тому +3

    Thank u doctor 👍

  • @kumariherath9157
    @kumariherath9157 Рік тому +1

    Your videos are very informative and thank you so much for educating the public.

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Рік тому

    ගොඩාක් වැදගත්✌💙

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Рік тому

    Bohoma stutii Dr obage danuwat kirima milakala nohakii budu saranai

  • @dsengineering145
    @dsengineering145 Рік тому

    👍බොහොම ස්තූතියී.

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 Рік тому

    Werry .interesting ..program ..thanks ..doctor .💗💗👍👍👍

  • @LakmalSuranga-nr9ze
    @LakmalSuranga-nr9ze 15 днів тому

    ❤😊 Great job sr.

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 Рік тому

    Very useful program. Thank u so much.

  • @janatj3030
    @janatj3030 Рік тому

    ඹඛතූමා ට ජෙසූ පිහිටයි

  • @pinsarapiyushani9916
    @pinsarapiyushani9916 Рік тому +1

    පරිප්පු දණහිස් අමාරුවට, arthritis වලට හොද නැහැ කියන එක ඇත්තක්ද? එය පැහැදිලි කරන්න පුලුවන්ද dr.?

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Рік тому

    Godak wedhagath video ekak theruwansaranai

  • @joelandjohn2649
    @joelandjohn2649 Рік тому +2

    May God bless you

  • @SarojinjWikramanayaka-fe7jp
    @SarojinjWikramanayaka-fe7jp 7 місяців тому +1

    බිම්මල් මේකට ඇතුලත් කරේ නැත්තෙ ඇයි. Eya protein nemeida.

  • @srehanblocks5705
    @srehanblocks5705 Рік тому +1

    කඩේ තියෙන පිටිවලට කලවම් කරන ඊට්ස් හොදයිද

  • @sudarmawijesinghedunnagaha7464

    Thank you very much Doctor..

  • @ayeshwarnaka7250
    @ayeshwarnaka7250 9 місяців тому

    එක කෑම වේලක ප්‍රෝටීන් 50g ක් අඩංගු. කෑම වේලක් ගැන video එකක් කරන්න

  • @chamilkrishantha7767
    @chamilkrishantha7767 Рік тому

    ස්තූතියි .❤️

  • @indikapriyangani2778
    @indikapriyangani2778 Рік тому +1

    Doctor මම තයිරොක්සින් අඩු කෙනෙක්.දැන් මගේ බර ගොඩක් වැඩි වෙලා.ගොඩක් මහත් වෙනවා.අනේ Doctor 🙏මට කෙටිටු වෙන්න බැරි වෙයිද.කෙටිටු වෙන්න විදිහක් කියන්නකෝ.🙏

    • @isuram.979
      @isuram.979 Рік тому

      තයිරොක්සින් ගන්නෙ නැද්ද. කම්මැලිකම. හිතල දැනෙන ගතිය, කෙස් යන ගතිය එහෙම තියෙනවනන් හොස්පිටල් එකක ක්ලිනික් ගිහින් හරි ප්‍රයිවට් චැනල් කරන්න පුලුවන් නන් එහෙම හරි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල තයිරොක්සින් ලෙවල් චෙක් කරල. බේත් වල ඩෝස් අඩු නන් වැඩි කරල දෙයි

  • @chandranarangoda8955
    @chandranarangoda8955 Рік тому

    Thenkq dokter video wa godak wedagath

  • @devikalekamge5716
    @devikalekamge5716 Рік тому +1

    Thank you Doctor

  • @gadgetbuddy70
    @gadgetbuddy70 Рік тому

    අනේ dr මට pcos තියනවා...මන් මහත කෙනෙක් නෙමෙයි.... BMP අගයත් නියමිත ප්‍රමාණයට තියනවා..මට pregnant වෙන්න හොද diet plan එකක් කියන්නකෝ

  • @chandragodage4464
    @chandragodage4464 Рік тому

    Thanks doctor
    Bless you ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Anjuka352
    @Anjuka352 Рік тому +1

    එළ කිරි cholesterol වලට හොද නැද්ද

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому

    Thank you Doctor ❤️🙏

  • @joelandjohn2649
    @joelandjohn2649 Рік тому +1

    Thanks you so much

  • @jagathattanayake3179
    @jagathattanayake3179 Рік тому

    Doctor milk products kamata bari ayata veanth adashkayakk kiyanna.

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 Рік тому +1

    Soya high protein, am always eating soya benes

  • @rathukajustore6765
    @rathukajustore6765 Рік тому

    Thank you so much.....

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 Рік тому

    Kohomada poshanaya pilibandawa upades channel Kara labaganne..

  • @harithdeshan6607
    @harithdeshan6607 Рік тому

    Math malfunctioned una Vegitarian kenek, thank you for the advice Doc!

  • @shanikachathurani5254
    @shanikachathurani5254 Рік тому

    Ethkota me kema kaddi kettu wenwada doctor

  • @vinushasilva9179
    @vinushasilva9179 Рік тому

    Nuts 100gක් සතියක් තුළ ගත්තොත් වැඩි වෙයිද ඩොක්ට 🤔 please tell

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    Godak stuti doctor 👍💖💖💖

  • @kaviya763
    @kaviya763 Рік тому

    සමපෝශ හොදද

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 15 днів тому

    වවන්නෝ..දිනන්නෝ කීවේ නිකම්ම නෙවෙයි කියල අපේ ඩොක්ටර්ගෙ මේ විඩියෝව බැලුවම මට හිතුනා..නැවෙන් පෝෂනය ගෙනෙන්න අවශ්‍ය නැ..මේ පොලොව පෝෂනයෙන් ස්වයංපෝෂිතයි..රට කජු.කජු..මුං..කවුපි..තල..අද පුදුම මිලක්..මුං කවුපි පිටරටින් පවා ගෙනල්ලා...පුරන් ඉඩම් කොතෙක් ඇද්ද නගරෙන් ඈතට..අනේ මන්දා..අපි මොන ජාතියක්ද කියල හිතෙනව මටම...😢😢ස්තුතියි ඩොක්ටර් බොහොම්ත්ම

  • @upekhapeiris4159
    @upekhapeiris4159 Рік тому

    Thank you...

  • @priyankakarunadasa8280
    @priyankakarunadasa8280 Рік тому

    Me doctor ge chaneling නැද්ද

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv Рік тому

    sthuthi

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe9045 Рік тому

    Budu saranai

  • @delondissanayake616
    @delondissanayake616 Рік тому

    Vegan for life 💪

  • @swarnalatha1108
    @swarnalatha1108 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @HggdGffdd
    @HggdGffdd 6 місяців тому

    ❤❤❤

  • @dumithnishantha2321
    @dumithnishantha2321 10 місяців тому

    🙏🙏🙏

  • @indraperera621
    @indraperera621 4 місяці тому

    🎉

  • @malimali4037
    @malimali4037 Рік тому

    🙏🙏🙏🙏❤️

  • @KantyAruna-px2qk
    @KantyAruna-px2qk 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Рік тому

    💐

  • @ranilfernando9853
    @ranilfernando9853 Рік тому

    👍👍❤️

  • @lalithherath2311
    @lalithherath2311 Рік тому

    👍👍👍👏👏👏

  • @ramyadesilva3469
    @ramyadesilva3469 Рік тому

    👍👍👍👍👍♥️🙏

  • @jeewanijeewani238
    @jeewanijeewani238 Рік тому

    Mata ma doctaga no dannavanam kauru hari dannako

  • @anuruddaruwan404
    @anuruddaruwan404 Рік тому

    thank you dr

  • @janatj3030
    @janatj3030 Рік тому

    🙋🙋🙋❤️

  • @apcmp1048
    @apcmp1048 Рік тому

    👊

  • @piyumaniejayakody6616
    @piyumaniejayakody6616 Рік тому

    Thank you so much doctor

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 5 місяців тому

    👍👍❤

  • @itelgsmgsm6566
    @itelgsmgsm6566 Рік тому

    Thank you very much