හිටි හැටියේම වෛද්‍ය බෙල්ලන ඉස්පිරිතාලෙන් පාරට බසී | Neth News
Вставка
- Опубліковано 11 гру 2024
- හිටි හැටියේම වෛද්‍ය බෙල්ලන ඉස්පිරිතාලෙන් පාරට බසී
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Dhana
Reportert - Colombo Niroshan
ඩී අයි ජී හිතාගෙන ඉන්නේ තාමත් ඉන්නේ රාජපක්ෂවරු කියලා. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ
දැන් බෙල්ලනට ගේම් ගහන්න බෑ 😂
ගේම් ගැහුවේ තොපිලගේ මාලිමා කාලකන්නි යකෝ
3 wheel අනිවාර්යයෙන්ම meter වලට දුවන්න නීති තද කල යුතුය. 3 wheel mafia එකක් තියනවා....ගොඩක් 3 wheel Parkවල අය meter තියාගෙන එක් off කරලා වැඩි ගනන් කියලා දුවනවා. 😮
මේ doctor බෙල්ලන කියන එක හරි. තමන්ගේ කෙනෙක් අසාධ්‍ය වෙලා රෝහලට ගෙනියන්න පරක්කු වුණොත් තේරෙයි බරපතලකම. 😮
මෙයාවත් ගෙදර ඇරියනම් හරි කාලෙන් කාලෙට කෑගහනවා
උඹලා වගේ උන් ඉන්නකම් රටක් හදන්න පුළුවන්ද
Now jvp government staff must protest, agenst Bellana jvp staff can do something
සියාගේ පුතෙක් 😂
හොඳ සෞඛ්‍ය ඇමති වරයෙක් "පත් කරලා තියෙන්නේ...ඔය සම්බන්ධයෙන් රජයටත් දැනුවත් කරන්න ඕන.
පොලිස්පතිට පැමිණිලි කරන්න.
රාජපක්ෂ වහල්ලු කාලෙන් කාලෙට මුන් රගනව අර පොලිසියෙන් පිටිපස්සෙ කියපන්කො
මහ රෝහලට යන පාරේ ඉස්සර වාහන යන්න දුන්නේ නැ කරදරයිනේ පාර දෙපැත්තේ රෝහල තියෙන්න නීතිය ක් හදන්න ආපු අය කොහෙටද රට යන්නේ හරිම කණගාටුයි
යාපනයට ඉන්නවා ඩොක්ටර් අර්චුනා, කොළඹට ඉන්නවා ඩොක්ටර් බෙල්ලන
ඔයමන්දබුද්දකයවපැන්සන්යවන්න
පොලිස් පතිතුමට පැමිණිලිකරන්න රෝහල්පෙදෙස මෙිහෙම තදබදයකතියෙනවනමි මෙිඉක්මනට විසදියයුතුයි
ට්‍රෙෆික් පොලීසියේ දේවල් ඩොක්ටර්ලා නොකර මේකට නීතිමය පිලිවලට යන්න කලින් සන්දර්ශණ කරන්න කලින්.අනික ඕන දෙයක් පිලිවලින් කරන්න හා හුරුකරන්න කාලයක් යනවා ...
ඉස්පිරතාලෙට එන අයට වාහන නවත්වන්න තැනක් තියේද.?ඒ මිනිස්සුන්ටත් රස්සාව කරන්න බැරිද
බෙල්ලන මහතා නිර්භීතව හැම වැරැද්දක් පෙන්වීම
මුට දැන් තමයි මතක්වෙලා තියෙනනේ
කුරුම්බා මද ඉවරවෙලාද.
ඔබල තමන්ගේ බලය භාවිතා කරන්න එපා වෛදවරු ඉතාගෙන ඉන්නෙ උන්තමයි පොරවල් කියල මුන් මුදලාලිල
මෙයාගෙ ඔලුව හොද නැද්ද දන්නෑ කාලෙන් කාලෙට කෑගහන්නෙ.බෙල්ල නෑ නමට ගැලපෙනවා බෙල්ලනෑ .
අලුත් ආණ්ඩුව හරියටම කරයි පරන අය කොහොමටත විරද්ද වැඩ නෙ කරනනේ,
බෙල්ලන කියන්න රාජපක්ෂ සුරතලෙක්
ලැජ්ජ බෙල්ලන...උබේ ගේම් ඉවරයි...මැදමුලනේ දංකුඩ
අපි මෙයාව IGP තනතුරට පත්කරමුද? 😂😂😂😂
ඔයා ටෆික් පොලිස් වෙන්න
මේ බෙල්ලනගෙ පාර බූදලයක්ද
ඔයා හොදයි traffic police වඩක් බාරගන්න
මෙහෙ තියරිය
"මගේ එකා ආවොත් බේරලා දියල්ල. අනික් උන් වැඩක් නැ. එතකල් අපි පාර හරස් කරගන."
ඩුබායි ටැක්සි රියදුරාට මගියව බස් හෝල්ට් එක ගාවට දාන්නත් බැරිලු. Taxi එක නවත්තන්න ඕන නියමිත තැන විතරලු. නීති නම් නීති. මේ මොන වල් බුරු..
බන්ඩාරනායක බිල්ඩින් එක කොනේ ත්‍රී වීලර් නවත්වන්නේ කාගේ අවසරයෙන්ද ඒකත් බලන්න
දැන් ඉන්නේ මාලිමාවේ අය
දැන් තමා මෙයාට මේවා මතක් වෙලා තියෙන්නෙ
Dr Bellana, you are the best. You have been brave from the day one
ඉක්මනට ..ගිහින් ලෙඩ්ඩු...බලන්න
මෙතෙන්ට දේශපාලනය ගාව ගන්න එපා.
හදිසි අනතුරු සේවයේ ප්‍රධාන ගේට්ටු අවට පාර දෙපැත්තේ කවදත් සීමාවල් තිබුණා.
ඒ සීමාවලින් ඇතුල් වෙන්න ලැබුණේ කාර්ය මණ්ඩලයට සහ හදිසි අනතුරු සහිත ලෙඩ්ඩුන්ගේ වාහනවලටට පමණයි.
මේ කතාව ඇත්ත දැන් එහෙම නෑ.
රෝහල අවට ත්‍රීවිල් කාරයෝ ලෙඩ්ඩුම්ව සූරා කනවා.
මීටරේ ඔෆ් කරලා නොවටිනා ගණන් කියනවා.
සෑම රෝහලක් අවටම තියෙන්නේ ත්‍රීවිල් මාෆියාවක්.
කොළඹ කොහොමත් ත්‍රීවීල්කාරයෝ කාක්කෝ වගේ.
අසරණ මිනිස්සුන්ව ගසා කනවා.
මේ වගේමයි කොළඹ බස් stand වල.
Meter taxi කියලා බෝඩ් එක දාගෙන meter එක off කරලා ඈත දුර පළාත් වලින් කොළඹට එන අහිංසක මිනිස්සුන්ව මහදවල් හොරා කනවා.
මේක මට දවස් කීපයට කලින් වුනු අත්දැකීමක්.
සම්මුඛ පරීක්ෂණයකට යාමට තිබු නිසා කඩවතින් කුරුණෑගල intercity බසයක නැගලා ගිහිල්ලා floating market එක ළඟින් බැස්සා.පරක්කු වෙලා තිබුණු නිසා meter taxy කියලා තිබුණු ත්‍රී රෝද රත පේළියෙන් one galle face එකට කීයද කියලා ඇහුවා.
මොකද pick me එකක් දදා ඉන්නවත් වෙලාවක් තිබුණේ නැහැ.
රුපියල් 650යි කියලා කියලා කිව්වා.
මට බුදු අම්මෝ ගෑවුණා.
එතකොට අර ත්‍රීවිල් කාරයා නෝන්ඩියට ඇහුවා ඇයි මොකද නෝනා ගාන වැඩිද කියලා.
මම උත්තරයක් දුන්නේ නැහැ.පරක්කු වුණත් කමක් නැහැ කියලා මම pick me එකක් try කලා.
ඔබ විශ්වාස කරන්න ගණන කීයද දන්නවද???
රු.220/=ක්
එතකොට බලන්න මේ මිනිස්සු ඈත ගම්වලින් එන අහිංසක මහජනතාව කොච්චර ගසා කනවද කියලා.
ඒ මිනිහා හිතන්නැති මමත් කුරුණෑගල හරි ඈත ගමක ඉඳලා එන ගම හාමිනේ කෙනෙක් කියලා.
ඒ මිනිහා දන්නේ නැහැ මම දිනපතාම කොළඹ වැඩට යන බව.
මුන් නම් කොලබ කාක්කොම තමයි කියලා මට ඉබේටම කියවුනා.
ඒ නිසා මේක බලන නිසි බලධාරියෙක් meter එක අනිවාර්ය කරන්න..
නැත්නම් මේ ත්‍රීවීල් කාරයොන්ට කාක්කො නෙමේ අහිංසක මිනිසුන්ගේ ලේ දහඩිය
උරා බොන පිසාචයෝ කියන්න වේවි.
මීටර් ටැක්සි කියලා ගහලා තියෙන නිසා කලබලෙන් ත්‍රිවිලරියට නැග්ගට මීටරේ ඕෆ් කරල නම් මම නම් අනිවාර්යයෙන්ම බහිනවා.
කොලබ මැද 😅😅😅😅
මේ පෝන්නයට ට්තේරෙනෙ නෑ මිනිස්සු ජීවත් වෙන්න විදින දුක
මේ වීඩියෝ එක මීට මාස කීපයකට ඉස්සල්ල ලාල් කර ඇති වීඩියෝ එකක් මම බැලුවා අනුරගේ ආණ්ඩුව තිබුණේ නැ ලාල්ගේ චැනල් එකේ පරණ වීඩියෝ එකක් අරන් දාලා තියෙන්නේ
well done bellana, don't give up!
Anee manda ekakwath manda buddika pudgalayo polispThi thumaata kiyanne nathuwa raganawa
Yes true , he is correct before they managed properly,
Dr.Archunaa Bellena Part 2,
sajith ge bellana😂
ම්කාව යවන්න බැරිද ඇත්තටම
munta amu kawila😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Seeya giyata dukai akai
do not play past we report.Remember it.
Meya manasika waiddawarayekda
Bellan harima jaraaa manussayek
Rohale Araksha va. Plice Niladarin balanna.
.. Ona.. Katath penava bade? Hayar.. Aliye inna onane.. Avasya.. Aya ta ganna.. Me boru gatalu? Anduvata.. Nathi leda danno Neethiyata.. Ganna...
Muta pissu Rajapakshalage wahalek
Aththa katha karana hamoma wahalluda ???
Oh terrible
Mayawa OlC traffic karanna oney.
Spirithalayak laga kohomada hon gahanne koheda rate nithiya policeya nidida 😡😡😡😡😡😡
Otana einna tiwilar මීටර nane bola මිනිස්සු maragena kanwa දුප්පත් මිනිහෙක් 3 wil aekakin awama wube bada wuda yanawada wuba gihin ledek balaganin oic aeyage wade kaeaei
Three wheel okoma parking Hospital eke ..Ledunge Vahana walata parking na
Ata lankawa ta genapu unta hena gahapan...
Ballana mahatham kiyana kaththawa hariyata hari...mama europ rataka inna. Hari lassenai neeththi mea ratawala...😢 ape lankawa thamath 100 years a go wage thammai wada...dukkai thamai...😢😢
😂😂😂😂😂😂😂 aho dukaki
Dan ena labe adu welada danna.
thopila mahidawa paradduwa mahinda thama 3 weel colombo ena eka nawaththanna haduwe .........ehema una nam colombo ada kochchara lassanada............3weel eka ratatama wadayak.........ane batary 3weel epa unta adu ganata car bekak dipalla weel nawaththamu..............
Nonsense
😂😂😂😂😂😂
Saren Sare Ahu mulu walin Eliyata Ena pisso Godai Me Rate,
Nodakin Lankawe Wage Jara kottasayak loke kohewath na,
Pita rata dewal ape ratata karanda behea. Ape minissunts winayak nehae.
Mekaborukarayek
Pissu
Andabalayo. Pennanne ei
issarath ohoma wahana awane oya pare…meya me ai dan fire wela
Mehema busi wenawa peak hours wala
Bellana mahatho ledawa genawawage geniyanne oyada ape rata itha kudai oyala boruwak karanne
😂😂😂😂😂
Pissu pisso
මූට ගහන්න කවුරුහරි නැද්ද
😮😮😮😮😮
😅😂
😂😂😂😂😂😂