Mr, godak vatina video akkak mama 67 years mama prshar akata bahath gannawa coulasstrol thiyanawa blood aduweana akath thiyanawa please mata keya denna eggs keyak dawasata kanna puluwanda and hoda vediya thambalada,omelet the keyala Please reply me Thanks
Sir, can you do a series of videos for psoriasis patients, the root cause, can this be cured in Ayurvedic medicine, what to eat and what not to eat, usage of biologics injections. I’m sure there are many people suffering from this.
I am following eat 16 schedule and I am doing strength training and the cardio exercises too. I am taking two egg whites per day. Can I change to two whole eggs? is it effect to muscle gain?
Mata cholesterol thiyanawa totally 240 ita passe mn medicine gannawa mn dan 170 but mn eggs kahamadaya ain karala kawe baya nisa mn kanne sudu mada 2 doctor kiyanawa nada eggs yellow kanna apa kiyala kauda viswasa Kannada i have a doubt about that please advice me thank you bs
Oyata danatamath cholesterol thiyanna nisa doctor kiyana widiyata karanna kaha mada sathiyatama 3 k wage kewata prashnayak ne piti kema bath kana eka adu karanna
ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වේලා තිබුණේ කහමද ගැන අද වීඩියෝ එකේදී එකත් ක්ලියර් උනා. ගොඩක් වටිනා වැඩසටහනක් බොහොමත්ම ස්තුතියි ඔබට ..
❤❤❤❤❤❤
🙏🏿❤️
ua-cam.com/video/Y-iWzP_Fkvc/v-deo.html&si=LVf5cRM8gN0HDcC6
අද ආවෙ පොඩි යෝජනාවක් කරන්න😊😊
අපේ රටේ මිනිස්සු උයද්දි පාවිච්චි කරන කුළුබඩු වර්ග ගොඩාක් තියෙනව.... ඒ හැම එකකටම ආවේනික රසක් වගේම ගුණයක් තියෙනව(ගම්මිරිස්, ගොරකා,කුරුදු) ඉතින් ඔය දේවල් වල ගුණ අගුන ගැන අපේ මිනිස්සුන්ගෙ දැනුම ඉතාම අල්පයි. නරකද ඒ පැත්ත ගැනත් එක වීඩියෝ එකක් වත් කලොත්.....මොකද මම කියවලා තිබෙන දේවල් එක්ක මට තේරෙනවා ලෝකෙ කොහේවත් නැති වටිනාකමක් තියෙනව කියල අපි දිනපතා පාවිච්චි කරන කුළුබඩු වල.... Think twice thanks 💪💪❤️✌️
Ok👍
Mhattaya oyata madi kamakda sar kiyala kiwanam
මොනතරම් වටිනා දැනුවත් කිරිමක් ද. අප්‍රමාණ ස්තුතියි ඔබතුමන්ට. මෙච්චර කල්, කහමදය අයින් කරල, සුදු මදය විතරක් කෑවනෙ මෝඩ අපි.
මගේ අවුරුදු 60 ක වයසට අද තමයි බිත්තර වල නිසි ගුණ දැනගත්තෙ
මට දුකක් දැනෙනවා ගුරුවරියක් ලෙස සේවය කර විශ්‍රම ගැන්වූයේ මේමස මටද ගුරුවරයෙක් වූ ඔබතුමාගේ දැනුම බෙදා ගන්න දැන් අවස්තාව ඇහුරුණා
බොහොමත් ස්තුති
🙏🏿❤️
මෙච්චර දවසක් බිත්තර ගැන දැනසිටියෙ වැරදි මතයක් එහි තිබෙන වටිනාකම ගැන කියාදුන් ඔබට ස්තූතියි සර්.
🙏🏿❤️
වෙළඳ ගැට මගින් අවිධිමත් ආහාර රටාවක ගමන් කරන බොහෝ දෙනෙකු නිසි මගට යොමුකරන්නට ඔබ දරන මෙම උත්සාහය සර්වර්ප්‍රකාර්‍යෙන් සාර්ථක වේවා ....!🙏 ඔබට අවැසි දැණුම ලබන්නට බොහෝ මග විවර වේවා ...!තෙරුවන් සරණයි ....!🙏💐❤
හොඳ යුනික් වොයිස් එකක් තියෙන හොඳම එක්ස්ප්ලනේෂන් එකක් දෙන කෙනෙක්...අහම්බෙන් ක්ලික් උනේ....තෑන්ක්ස් ❤❤❤
👍❤️
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️
හතිය/ඇදුම Vs බිත්තර ගැන
Video ekak karannako
හොද පැහැදිලි කිරීමක් බිත්තර ගැන නොදැන හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
🙏🏿❤️
ua-cam.com/video/Y-iWzP_Fkvc/v-deo.html&si=LVf5cRM8gN0HDcC6
බොහෝම වැදගත්කමක් තියෙනවා .බොහෝම ස්තුති .මහත්තයා .2023/08/21. සෞදි ,අරාබිය
👍❤️
Ethama wadagath වැඩ Satahanak...හැමදාම බිත්තර kawath ගුණාත්මක බව පැහැදිලිව withara කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි.
❤️🙏🏿
මාර වටිනවා❤❤❤
🙏🏿❤️
අගල් කීපයකින් හරි උස වැඩි කරගන්න කන්න හොදම කෑම වර්ග ටිකක් සහ කරන්න ඕන exercise ටිකක් කියන්නකො?
Hondama exercise kiyala ekak ne mas malu kiri biththara kala oneda exercise ekak kaloth angalak hari usa weddi karaganna puluwan
Godak hoda pehedili.kirimak.ahan inna asai.biththara gana pehedili kalata bohoma pin.sar theruwan saranai.❤❤❤❤
ගොඩක් වටිනවා ඉස්තුති .Dr..👍👍👍
❤️👍
Thank you for giving such a gold and advice.
Big respect❤ 🙏
👍❤️
ගොඩක්වැදගත් වැඩසටභනක් ස්තූතියි ඔබ තුමාට
💪🏿❤️
Very good rxplanation
Thanks a lot
🙏🏿❤️
ස්තුතියි බුදු සරණයි සර්..🙏🙏🙏
🙏🏿❤️
Thank you so much for the valuable guidance.
👍❤️
බුදුසරණයි ❤️❤️❤️❤️❤️
Thank you sir...🙏
Thank you so much Mr.Hesh
Thank you sir🙏
බොහොම ස්තුතියි
is 50mg zinc a day safe?
Danuwath kerema gana thank you
Testosterone level eka boost karaganna hodama foods warga saha hoda nathi ahara warga gana vedio ekak karannako
Is eating “Samaposha” good and healthy ? Thanks in advance. Love your channel
😮 අපේ නංගි හෙන පණ්ඩිතයි…බිත්තර කනකොට සුදු මදේ විතරයි කන්නෙ…මං ඉතිං එයා නොකන කහ මදේ ‘මෙන්න මෙහෙ දීපං …මට ඕන දෙයක් වෙද්දෙං කියලා ඉල්ලගෙන හිනා වෙවී කනවා.මම එයාට කිව්වා ඔය කහකඩ කෑල්ල වගේ තියෙන සුදු මදේ කෑවට වැඩක් නැතුව ඇති කියල”
හැබැයි ඔය කියන ඔච්චර ගුණයක් දැනං හිටියෙ නෑ
බොහොම ස්තුතියි දැනුවත් කළාට
❤❤❤
මං ගොඩක් අයට share කළා
👍❤️
Haria Watina Karunu Kodak Egg Gena Denagaththa Thanx
Mata puluwannam kiyanna puluwanda wedihiti kenek...(ega mahath kara ganna balaporoththu wana kenek) kahamadeth ekka dawasata biththara kiyak kewata kamak nedda....
Sir, godak danuwat una hariyatama.hari widiyata
Oba thumata theruwansaranai 🙏🙏🙏.
👍❤️
සුපිරියටම❤
🙏🏿❤️
Niyama therum kara diimak. Thanks ...❤
👍❤️
Thank you so much ❤🙏
👍❤️
Wedagath,vibiyo,aekak,budu,saranai
👍
Thanks brother ❤❤❤
👍❤️
Thanks a lot ❤❤❤❤
සුපිරි දැනුම ගොඩායි
👍❤️
👌💖💖💖
මම ගොඩාක් කෙට්ටු කෙනෙක්.ඇග හදාගන්න ඕන නිසා..මම දවසට බිත්තර 5 කනවා..(සම්පූර්ණ බිත්තර 2 කහමදය සමග) ඉතිරි බිත්තර 3 සුදු මදය පමණයි..මට දැනගන්න ඕන කහමදය සමග බිත්තර 5 කෑවට කමක් නැද්ද?
Nurse mage wayasa 14i mama gym yanawa dawasata biththara 6k kanawa kahamada ekai kanne kahamada ekata wadiya kanna epa kiwa papuwe monado badenawa kiyala. Kahamada kawata kamak nadda. Plzz reply
Mr, godak vatina video akkak mama 67 years mama prshar akata bahath gannawa coulasstrol thiyanawa blood aduweana akath thiyanawa please mata keya denna eggs keyak dawasata kanna puluwanda and hoda vediya thambalada,omelet the keyala
Please reply me
Thanks
Nurce oya ikmantama youtube eke hoda thanakta enwa oya mahansi wela wade niyameta krnwa ❤️
🙏🏿❤️
Body builder york kiyak sutabalda?
දැන් තේරෙනවද බිත්තරවල මිල ඉහල ගියාම සමාන්‍යය මිනිස්සුන්ට කොච්චර පෝෂණ ඌණතාවක් ඇති වෙනවද කියලා🥺
😢
@@NurseHesh¹¹798870w😢489
7
ua-cam.com/video/Y-iWzP_Fkvc/v-deo.html&si=LVf5cRM8gN0HDcC6
Mage bara 64kg
Danata hariyatama patan aran awrdu 2k wenawa
Danata dws 6k ekdigata workought karanwa
Mge budjet eke hatiyata Dwsa gaane eggs 4 , kadala or pasta piganak,samaosha 100g , hwsata fresh milk ekka rata idi,rata kaju,anamalu gediyak blender krala bonwa..mta me protien gaana athida mta metanin ehata medium level eken udata yanna me kaama athida..suppliment use kranna oneda athirekawa
Me athi 👌
Thada thada bro❤
👍❤️
Thissa jananayaka sir kaha made gena video akk ada dala tibba
Mage guru thuma 😂 balanna one monada kiyala thiyenne kiyala
Thank you ❤❤❤
🙏🏿❤️
Biththare jeewayak thiyenawada lankawe farm wala. homana kawala neda biththara hadanne.. eka nisa sathek marenne na neda sir biththara kawata lankawe godak farm wala hdana?
Godak thnks
🙏🏿❤️
Mass vs Whey ගැන vedio එකක් කරන්න පුලුවන් ද...
👍
Thank you
👍❤️
Hamadama fish kanawanam Omega 3 capsules hamadama
Bonna hondhada.
Please reply Dr.
Omega 3 eka digata gannawanam masa 3k aran lipid profile ekak balanna eka normal nam ona ne
Ane pin doctor....
🙏🏿❤️
hoda video ekak mata danganna puluwanda biththara semata balapanawada kiyala
Ow samahara ayata sema enawa
Colestol තියෙන කෙනෙක් බිත්තර කහ මදය කෑවට කමක් නැද්ද...?
Supiri.. Best Wishes From Palaly....
Thank you sir 🙏🏿❤️
Mas amaino red tablet eka gana video ekak danna
vt.tiktok.com/ZSLGgSSMf/
AVIDIN kiyana chemical eka gana danagannamai hitiye...thnx ❤aye e gana tikak wadi pura katha karanna❤❤biththara kanna ona widiha ganath kiyanna
Kiyanawa
Denuwath kalata godak sthuthee
👍❤️
Budusarani puthata 🙏
❤️
Sir, can you do a series of videos for psoriasis patients, the root cause, can this be cured in Ayurvedic medicine, what to eat and what not to eat, usage of biologics injections. I’m sure there are many people suffering from this.
👍
ua-cam.com/video/Y-iWzP_Fkvc/v-deo.html&si=LVf5cRM8gN0HDcC6
❤ i need too
Thank u soo much 😍
👍❤️
Good explain ❤
Thank you 🙏🏿
Moringa powder ganath vedio ekak krmu
👍
Egg hari ta hada ganna kama monawa da pls ..
Thambala
❤ thank you brother
❤️🙏🏿
Mata wayasa 16 mama gym yanawa. Whole egg 3k kawata kmk nada. ❤😊
Kisima prashnayak ne
I am following eat 16 schedule and I am doing strength training and the cardio exercises too. I am taking two egg whites per day. Can I change to two whole eggs? is it effect to muscle gain?
Yes exactly
Egg yolk eka thada kaha wenna samaharu farm waladi kikiliyanta vitamin Bco denawa kiyanne aththada? E nisa quality eka wedi wenawada?
BCo denawa eth quality eka wedi wenne
Doctor jym yna knk dvsta බිත්තර 12k vge kana eka prshnykd..?? Kaha mada okkoma kavoth agata hoda ndd...🙄
Mahatha adu karaganna bada adu karaganna පුළුවන් widi gana video ekak genna පුළුවන් da sir❤
karanawa digatama balanna
වර්ධක හෝමෝන වලින් හැදුනු කිකිලි බිත්තර කන එක හොඳද? එය මිනිස් සිරුර කෙරෙහි බලපාන්නේ කෙසේද
Pilithurak denna
weight gain ගැනත් වීඩීයෝ සෙට් එකක් ගේමු...👌✌️
Kala
ua-cam.com/video/amOu6dDav9A/v-deo.html
ua-cam.com/video/6-fPHFGhOrk/v-deo.html
ua-cam.com/video/9P2HInyOBYw/v-deo.html
Keep it up 😍❤️
👍❤️
Fat tynwada egg wala?
sir, melanin dicrease karana foods monada
Godak mama fruits apple,orange, papaya,mango,lemon,grapes Saha niwithi , beetroot,carrots,broccoli
@@NurseHesh thank you
වයස අවුරුදු එක හමාරක ළමයෙකුට දිනකට බිත්තර කීයක් දීමට පුලුවන්ද .
දිනපතා බිත්තරයක් කෑම දියවැඩියාව ඇති කෙනෙකුට හොදද? ස්තූතිය් පැහැදිලි කිරීමට.
4:57
Hi mama in kuwait thanks oyata❤❤
👍
ස්තුතියි ඔබතුමාට. බිත්තර වල පෝෂ්‍ය කොටස් වඩාත්ම සුරැකෙන විදිහට ආහාරයට සකස් කරන්න සුදුසු කොහොමද. බිත්තර අමුවෙන් බීමෙන් සැමනෙල්ලා නම් විෂබීජයක් එන්න පුලුවන්ද. කරුණාකර පැහැදිලි කරන්න.
Karanawa 🙏🏿
Mata cholesterol thiyanawa totally 240 ita passe mn medicine gannawa mn dan 170 but mn eggs kahamadaya ain karala kawe baya nisa mn kanne sudu mada 2 doctor kiyanawa nada eggs yellow kanna apa kiyala kauda viswasa Kannada i have a doubt about that please advice me thank you bs
Oyata danatamath cholesterol thiyanna nisa doctor kiyana widiyata karanna kaha mada sathiyatama 3 k wage kewata prashnayak ne piti kema bath kana eka adu karanna
Gunathmaka kamin wadi biththara kohomda thoraganne....?
Kiyanawa 👍❤️
දීර්ඝකාලීනව දිනකට බිත්තර 2 ක් හො ඉට වැඩි ප්‍රමාණයක් බිත්තර කහමදය ආහාරයට ගැනීම ශරීරයට අහිතකරද 🤔
Good. Bro
🙏🏿❤️
Great
👍❤️
අයියෙ මං දවසට බිත්තර 10ක් කනෝ, ඒකෙන් කහ මද කීයක් කන්නද, මං ජිම් යනො 🙄
Doctor කොන්ඩෙ yana aka nathara kara ganna vidiyak kiyanna❤
Issarahata karannam
අයියේ සමහර bodybuilders ලා බිත්තර 10 කට වැඩිය කන අය සුදු මද වැඩියෙනුත් කහමද අඩු වෙනුත් ගන්නව. ඒකට හේතුව මොකක්ද ❤
කහමදයෙන් කොලෙස්ටරෝල් හැදෙයි කියල හිතන නිසා
@@NurseHeshthankyou ❤
එහම කන එක ප්‍රශ්නයක් නැද්ද
කොහෙත්ම නෑ
Sir hemoglobin gana kiyala denna
Ok
Good
👍❤️
Niyamai❤
❤️
දිනපතා බිත්තර ආහාර යට ගථ්‍ය්හට ප්‍රශ්නයක් නැද්ද nurse ඇගට හොද නැද්ද ම්න් දන්න් විදියට බිත්තර වල තියෙන්නෙ ඇගට හිත්කර colestrol නේද ප්‍රශ්න යක් නැද්ද් 🤔🤔🤔
Pamithu 6 6ss
Me brother, ara thissa jana nayaka sirge chanell eke dala thiynwa බිත්තර කහ මදය කෑවොත් cholesterol වැඩි වෙනව කියල ,, Please reply me bro 😢😢😢
Sir update wela madi wage meka balanna ua-cam.com/video/GcDzX0RLSL4/v-deo.html
@@NurseHesh ow eeka thama math hithuwe 🥲❤
Excelent
කහ මදය අයින් කරල සුදු මදය විතරක් කන අය මෙය අනිවාර්යෙන් නැරඹීය යුතුයි !
ua-cam.com/video/bxYaC_VrMyM/v-deo.html