දූරියන් කන්න කලින් මේව දැනගන්න | Durian & Health By Nutritionist Hiroshan Jayaranga

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 790

  • @nilminiariyawansha7839
    @nilminiariyawansha7839 2 роки тому +146

    මම කැමතිම පලතුර ගැන හොද නරක පැහැදිලි කලාට ස්තූතියි

  • @ඇනාඇනා
    @ඇනාඇනා 2 роки тому +90

    දුරියන්කාලෙට අපි හැමදාම කනව... එහෙම කනව කියල අවු 40 පුරා ක⁣ාලත් දුරියන් කැමනිසා කිසිදු අසනියක් වුවෙත්නැ.. දුරියන් ඉතාම රසවත් පලතුරක්..

    • @samanliyanage3517
      @samanliyanage3517 11 місяців тому +1

      ❤❤❤❤😂

    • @sheron_matheesh.
      @sheron_matheesh. 11 місяців тому +1

      ඔයාද ඩොක්ට😪😂

    • @YassyG55
      @YassyG55 6 місяців тому

      ඉතිං මෙතුමත් doctor කෙනෙක් නෙවෙයි නෙ​@@sheron_matheesh.

    • @sadivgaming
      @sadivgaming 4 місяці тому

      Durian kava koyla ehma avulk na. Vebaddonta thama avul

    • @NisalNethmina-c9q
      @NisalNethmina-c9q 4 місяці тому

      Meka pissek bolaw😡🏥

  • @udarasurendra8170
    @udarasurendra8170 11 місяців тому +19

    දූරියන් is a Divine Fruit

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල 11 місяців тому +26

    මමත් ඉස්සර දූරියන් කෑවෙ නෑ.මගෙ වයස 60.අවුරුදු 30 වෙනකල්ම දූරියන් කෑවෙ නෑ.කන අයටත් බනිනව.ගෙදරට ගෙනැත් මහත්තෙයා කනව නම් මම යනව ගෙදරින් ට්කක ඈතට.ඒ තරම්ම මට ඒව ගඳයි.මහත්තයා ලමයි පොඩි කාලෙ එයාලටත් දීල කනව .ඉතින් මීට අවුරුදු 30කට විතර ඉස්සර දවසක් එයාල දුරියන් ගෙනත් කෑව ගෙඩි 2/3 ක් සුද්ද කරල.කාල ඉතුරු උන ටික කප් එකකට දාල ෆ්‍රිජ් එකේ තිබ්බා.මට හිතුනා මේ තරම් මෙයාලා රස කර කර කන්නෙ මොකද කියල බලන්න. කාටත් හොරෙන් දූරියන් මදුලක් කෑව.අම්මෝ එතකොටයි දන්නෙ ඒකෙ රස.😋.එදා ඉඳල දූරියන් කනව

    • @Cloudyy-hm3qh
      @Cloudyy-hm3qh 10 місяців тому

      😮

    • @kavishkaachin8543
      @kavishkaachin8543 6 місяців тому

      😂😂😂😂❤❤

    • @Nuwanchamara-kb2ew
      @Nuwanchamara-kb2ew 4 місяці тому

      😅😅

    • @VimalaRanjani
      @VimalaRanjani 3 місяці тому

      මමත් දුරියන් කාල තිබුනෙ නෑ. මේලගදි ගෙඩියක් ලැබුන කෙනෙක් කිව්ව ඒවගෙ සීනි වැඩියි කියල මටත්දිය යටගියාව
      ඒනිසා ඒව විසිකලා

  • @sunethraw4752
    @sunethraw4752 2 роки тому +223

    ඉමිහිරි සුවදැති රසවත්, ගුනවත් දූරියන් කෑමට පින නැති අයට එය දුගදක් වෙනව. කන්න පින ඇති අයට එය ඉතා මිහිරි සුවදකි.

    • @tkhit4867
      @tkhit4867 2 роки тому +13

      හරියටම හරි..කන්ඩ බැරි උන් නොකාම ඉන්ඩලා..කන අපිට වාත නොවී 🤣🤣🤣🤣

    • @senawirathna6147
      @senawirathna6147 2 роки тому +5

      කන්ඩ පින තියනවනම් කබරගොයත් තලගොයා වෙනවාලු පින තියෙන්න ඕනි දූරියන් කන්න...

    • @ChithrawoWickremasinghe-pj5jk
      @ChithrawoWickremasinghe-pj5jk Рік тому +9

      කාලම බලන්ට ඕනෙ ඒකෙ රහ වැටෙන්ට

    • @Suryasinghewanshe
      @Suryasinghewanshe 11 місяців тому +3

      හැබෑම රහක් නොවැ මේකෙ තියෙන්නේ ,,,😋

    • @susilwarnakulasooriya4746
      @susilwarnakulasooriya4746 11 місяців тому +1

      ඒක නම් ඇත්ත.ඉස්සර ඩුරියම් පෙන්නන්ඩ බැහැ ඒකට දැන් රහවැටිලා ඩුරියම් කියන්නේ රසම පලතුරක්

  • @maria0306-p9c
    @maria0306-p9c 11 місяців тому +99

    දූරියන් lovers la ඉන්නවද? මන් වගේ තව 😋💖

  • @rasifernando9117
    @rasifernando9117 2 роки тому +2

    මමත් කැමතිම පළතුර.අදත් ගෙඩි දෙකක් කෑවා.දැන් තමයි දැනගත්තෙ මෙහි හොඳ නරක.thank you

  • @malsri8286
    @malsri8286 10 місяців тому +23

    මැරුනත් කනවා ඩොක්ටර්.. ඒ රස සුවඳ ඉවසන්න බෑ... ඇත්තම කිව්වොත් ජීවිතේට වඩා වටිනවා දූරියන්... ඒ නිසා මැරුනත් කමන් නෑ... 😢❤

  • @elenieleni3859
    @elenieleni3859 2 роки тому +93

    දූරියන් මෙච්චර ගුනදායකයි කියලා දැනගත්තේ අදයි.ස්තූතියි ඔබතුමාට.

  • @sunilweeraman9789
    @sunilweeraman9789 2 роки тому +5

    මාත් ආසම කරන පළතුරක් ඩොක්ට.ගොඩක් ස්තුතියි ඔබට.

  • @Dammikad8xd
    @Dammikad8xd 2 роки тому +12

    ස්තුතියි වෛද්‍යතුමනි .
    අගනා පැහැදිලි කිරීමක් .

    • @kalanahimesh8596
      @kalanahimesh8596 2 роки тому

      Doctor 😁

    • @sashanbandara5243
      @sashanbandara5243 2 роки тому

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

    • @preethiColambage-x5g
      @preethiColambage-x5g 11 місяців тому

      වෙදනළාව සහ රුධිර පීඩන මානය හෙද වරු , පෝෂණ වේදීන් ආදී බොහෝ සමාන්තර සෞඛ්‍ය වෘත්තින් වල භාවිතාවන වා වර්තමාන යේ.
      ඉතින් sethescope යනු තවදුරටත් වෛද්‍ය වරයාටම සීමා වූ උපකරණ නොවේ.

  • @slcreations4
    @slcreations4 2 роки тому +58

    බොහොම ස්තූතියි ඔබතුමාට දන්නෙ නැති දේවල් කියල දෙනවට 🙏🙏🙏

  • @ADNissanka5429
    @ADNissanka5429 2 роки тому +96

    ගදයි කියන අය කන්න පුරුදු උනාම....බේරන්න බැහැ

  • @liyangeleena2354
    @liyangeleena2354 4 місяці тому

    මේ ගැන wisthara කර dema පිලිබදව වෛද්‍ය thumanta බෙහෙවින්ම ස්තූතියි...Theruwen සරණයි...❤❤❤❤

  • @sunil-vd7ys
    @sunil-vd7ys 2 роки тому +10

    Title එක නොමග යවන එකක්. Tie cort දාල හිටියට වෙඩක් කරල තියෙන්නෙ පහත් වෙඩක් views ගන්න

  • @viswashakthi
    @viswashakthi 2 роки тому +235

    දුරියන් මරු කැඳවන බව සඳහන් හෙඩ් ලයින් එක හරි පහත් එකක්

  • @manelbrenda3353
    @manelbrenda3353 2 роки тому +24

    I appreciate your advice i use to eat it i am having diabetes pressure and corestroal . But every thing is under control.79 years old. Thank God .God bless you always 🙏

  • @indraranjani9603
    @indraranjani9603 2 роки тому +12

    බලන හැම comments එකකම කැමති අයනෙ ඉන්නෙ, එතකොට මගෙ පැත්තට එක්කෙනෙක්වත් නැද්ද කියල බලනකොට අම්මෝ ඈති යන්තන් දෙතුන්දෙනෙක් හරි ඉන්නවා,

  • @DamayanthiHettiarachi-lb4dy
    @DamayanthiHettiarachi-lb4dy 11 місяців тому +72

    අපි කන විදිහට මැරිලා වලලපු තැන් වල ගස් හිටවලා කපලා විකුණලත් ඉවරයි

    • @Ayaz-raw
      @Ayaz-raw 5 місяців тому +2

      😂😂😂

  • @nethmihansi200
    @nethmihansi200 2 роки тому +57

    ආසම කෑමක්.ගියසැරේ කෑව ඇස් රතුවෙනකල්ම😋.ඒත් නැවැත්තුවෙ නැ.අපෙ පැත්තෙ වත්තක් තියෙයිනෙ.අන්තිමේට වමනෙත් ගිහින් අප්පිරිය වෙනකල්ම කෑව(තාවකාලික අප්පිරියාවක්🙂❤)

  • @maheshthilakarathna9401
    @maheshthilakarathna9401 10 місяців тому +1

    මාත් ඉස්සර දූරියන් කෑවේ නෑ ඒ දූරියන් ගදයි කියලා හිතපු නිසා .ඒත් දවසක් කන්න හිතුනා කාලා බැලුවා ඒක ගදක් නෙමේ සුවදයි මරම අනික මාරම රසයි දැන් ආසම කෑමක්. ( එක් වරක් කෑවොත් ඇබ්බැහි වන සුලුයි දූරියන්❤ )

  • @shashikalashashikala6322
    @shashikalashashikala6322 2 роки тому +8

    බොහොම වැදගත්.... වෛද්‍යතුමනි, වෙරළු ගැනත් video එකක් කරන්නකෝ.

    • @sashanbandara5243
      @sashanbandara5243 2 роки тому +1

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 2 роки тому +6

    Thanks for your information. My best fruit is durian

  • @shanikatharangani6277
    @shanikatharangani6277 2 роки тому +4

    වැදගත් කරුණූ ටිකක් ස්තූතියි ❤👍

  • @kusumkbandaara5850
    @kusumkbandaara5850 2 роки тому +44

    මන් ආසම පෙරේතම කේමක් තමයි

  • @malasilva6695
    @malasilva6695 2 роки тому +3

    My favorite duriyan ...but not the smel.. thanx for the information ..👍

  • @ushanchathura7907
    @ushanchathura7907 2 роки тому +3

    බොහොම ස්තුති පැහැදිලි කරාට...

  • @pathmagamage1374
    @pathmagamage1374 11 місяців тому +17

    ආයුබෝවේවා අපගේ ප්‍රනාමය තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ දිනයකට ආසිරි 🙏🙏🙏

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 2 роки тому +15

    ඉතාමත්‍ අගනා පැහැදිලි කිරීමක්‍!
    ස්තූතියි!!

  • @rifayamohideen9487
    @rifayamohideen9487 2 роки тому +4

    Thanks lot I like this fruit
    I have fatty liver
    Can you tell me
    Durrian good or not

  • @NishanthaJayalal-k7n
    @NishanthaJayalal-k7n 11 місяців тому +21

    දූරියන් තමයි මගේ ප්‍රියතම කෑම 💖

  • @anjusamarakon8
    @anjusamarakon8 2 роки тому +9

    Head line එක වෙනස් කරන්න.මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මදිවට..මේ වගේ ඒවා දකිනකොට Heartattach හැදෙනවා

    • @SLCULTURE
      @SLCULTURE 10 місяців тому

      Aththa...මමත් bayauna

  • @NIMASL
    @NIMASL 2 роки тому +7

    මමත් කැමතිම පලතුරක් ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @socialst824
    @socialst824 11 місяців тому +2

    ඩොක්ටර් තෙබු කොල සහ පලා වර්ග වලින් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව වීඩියෝ එකක් කරන්න

  • @thusithathilakawansha6129
    @thusithathilakawansha6129 2 роки тому +26

    පහුගිය කාලෙ කතුරුමුරුන්ග කන්න එපා පිලිකා හැදෙන්න ඉඩ තියනව කියල රාවයක් තිබුන..ඒත් කතුරුමුරුංගා කියන්නෙ පිලිකා සයිල මර්දනය කරන ආහාරයක්..මේවා ප්‍රචාරය කරන්නෙ ඖෂධ සමාගම් වල කොන්තරාත් කාරයො..මම දූරියන් කාල තියනව ඕන තරම්..හෙනවත් නෑ..මේ එකෙක්වත් කියනවද msg අඩංගු සුප් කැට කන්න එපා කියල..

    • @mallikajayasuriya7764
      @mallikajayasuriya7764 2 роки тому +2

      oya hari.. mage kella loriyak kala athi... harima suwapath

    • @prasadmanjuon367
      @prasadmanjuon367 11 місяців тому +2

      ඇත්තටම ඔව්, අනිවාර්යයෙන්ම.මේ කාලකණ්නි මිනිසාට සමහරවිට ඔය ඖෂධ කියලා සඳහන් කරන වස සමාගම් වලින් මහා පරිමාණ ගෙවීම් කරනවා වෙන්න පුළුවන්

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +15

    බොහොම ස්තුති doctor දැනුවත් කලාට

    • @sashanbandara5243
      @sashanbandara5243 2 роки тому

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 роки тому +24

    ඔබ තුමාට ඉස්තුති දැනුවත් කලාට .තෙරුවන් සරනයි .

  • @champadesilva7771
    @champadesilva7771 2 роки тому +98

    මම නම් හිතන්නෙ දූරියන් යනු පලතුරු රජ ලෙසයි.
    දෙව්ලොවින් ගෙනා පලතුරක් .....පුදුම රසක් තියෙන්නෙ...මම නම් කැමතිම පලතුරයි............

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 роки тому +5

      ඊයා ඈක්කා. වෙන රස පලතුරු කාපු නැතිඅයටනම් මේවා රස ඇති😂😂

    • @miusicboy4569
      @miusicboy4569 2 роки тому +1

      සහතික ඇත්ත

    • @miusicboy4569
      @miusicboy4569 2 роки тому +1

      දුරියන්ග මටනම් ආසම කෑමක්🙂

    • @Kasuni1996
      @Kasuni1996 2 роки тому +4

      පලතුරු වල රජු වෙන්නන නම් හැමෝම කැමති වෙන්න එපැ 🤮

    • @janithachathuranga6628
      @janithachathuranga6628 2 роки тому

      @@madhushaniwijerathnamadu342 kiyanna balanna monawada a Rasa palathuru kiyala

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 2 роки тому +31

    අපේ ගෙදර ගහක් තියෙනවා දූරියන් වාරය ට මම එක දවසට ගෙඩි පහට වඩා කනවා තාම නම් මට මෙලෝ හෙනයක් නෑ.දැන් අවුරුදු ගාණක් කනවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 роки тому +4

      මට නොදී කනවාට.....
      මීට පස්සේ නම්
      බඩ
      ........
      ගැන හිතන්න වෙයි

    • @sdschannel7437
      @sdschannel7437 2 роки тому +2

      matath gediyak denna barida?

    • @sugathbandara8832
      @sugathbandara8832 2 роки тому

      Mewa batahira ratawal salli dila doctors lata kiyala minissunta kiyanne. Piliganna epa. Mewa hoda kamak

    • @kumudunidissanayake6456
      @kumudunidissanayake6456 2 роки тому +1

      ගෙවල් කොහෙද මේ දවස්වල තියෙනවා නේද ...අපිත් එන්නද ...දූරියන් කන්න..

    • @Dinukadulanjana_kt
      @Dinukadulanjana_kt 2 роки тому

      @@kumudunidissanayake6456 ha

  • @kosalahiranthi8108
    @kosalahiranthi8108 11 місяців тому +8

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට..

  • @k.n6067
    @k.n6067 2 роки тому +16

    දූරියන් වල තියෙන්නෙ හොද පලතුරු සුවදක් . ..කන්න අකමැති අය ඒකේ රස යන්තම් කොනකින් කාලා බලන් නැතුව එක පාරම ලොකු ප්‍රමානයක් කන්න එතකොටයි රස දැනෙන්නෙ ...දූරියන් සමග කෝලා බීම හොද නැහැ මරනය එවේලේම සිදු වෙයි .

  • @සීහෙළ
    @සීහෙළ 2 роки тому +16

    සිකරට් පෙනහලුවලට අහිතකරයි. පිලිකා ඇතිවෙන්න පුලුවන්නෙ. එතකොට ඩොක්ටර් ගංජත් පෙනහලුවලට හොඳ නැත්ද. පිලිකා කාරක තියනවද. ගංජ ඉඳලහිටල දුමක් විදිහට ගත්තොත් ශරීරයට අහිතකරද කියල වීඩියෝ එකක් දාන්න අනිවාර්යේන්

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому +1

      මේ link එකෙන් බලන්න ua-cam.com/video/sSOGsXyzbsI/v-deo.html

  • @ADNissanka5429
    @ADNissanka5429 2 роки тому +3

    වත්තෙ ඉඩ තියෙනවා නම් දූරියන් ගස් ටිකක් වවා ගන්න...
    ඔහේ වැවෙනවා...සීසන් එකට අතමිට සරුකරගන්න පුලුවන් ...

    • @SayuriNimshara
      @SayuriNimshara 2 роки тому +1

      ඔලුව left වෙනවා වැටුනොත්

    • @ADNissanka5429
      @ADNissanka5429 2 роки тому

      @@SayuriNimshara 😁😁😁

    • @janithadithya3911
      @janithadithya3911 2 роки тому

      @@SayuriNimshara ඔයා වෙනම breed එකක් නේ ගස් යට ඉන්න එපා ... ගල් යුගය නෙවෙනෙ

  • @gaminiabesinghe2156
    @gaminiabesinghe2156 10 місяців тому +1

    ඇත්ත පට්ට 👍👍 රසයි දූරියන් තමයි ජීවිතේම අම්මෝ 😋😜

  • @tharushivihanga6559
    @tharushivihanga6559 2 роки тому +7

    බොහොම ස්තූතියි

  • @ridmapamod8479
    @ridmapamod8479 2 роки тому +2

    කියල දුන්නට ගොඩක් ස්තුතියි ඔබට

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 роки тому +4

    වෛද්‍යතුමනි ඔබට බොහොම ස්තුතියි

    • @sashanbandara5243
      @sashanbandara5243 2 роки тому

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @liyangeleena2354
    @liyangeleena2354 4 місяці тому

    Palathuru Atharin Ethama wadagath. Aasama කරන. දැරියන් Kamata ගොඩක් ප්‍රිය කරනව...මේ දක්වාම සැම වසරකදීම දැරියන්. Kawath කිසිම දවසක මට නම් Shareerayata Ahithakara wemak noweni..

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 роки тому +1

    Duriyanui Coco colai ekata ganna hoda ne kiyanawa neda dr.eka eththa da ?

  • @bandarajayasekara4435
    @bandarajayasekara4435 2 роки тому +9

    We use durian seeds to make drink. Cut durian seeds put into a glass and keep overnight. Then you get à thick juice. Is it good or bad to drink this juice?

  • @Suranjith1979
    @Suranjith1979 10 місяців тому

    මට පොඩි දෙයක් දැනගන්න ඕන.
    1. දූරියන්
    2. අන්නාසි
    3. කටු අනෝදා
    වයස අවුරුදු 1යි මාස 2+ වන කුඩා දරැවන්ට දීමට සුදුසුද?

  • @jayanthijayanthi7254
    @jayanthijayanthi7254 Рік тому

    ඔබතුමාට.ස්තුතියි .අපේ.ගෙදර.දුරින්යන්.තියෙනවා.ලමයිගෙන්
    බේරගන්න.බැැ.ඒ.කාලේට.කෑම .කන්නේ .නැහැ.ඔව්.මේ.රටවල.දුරියන්වලින්.🍬 .තියෙනවා.පට්ටම් .රසයි❤

  • @Mar-mf8oo
    @Mar-mf8oo 8 місяців тому

    Good advice thank you doctor god bless you 🙏🙏❤❤

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 2 роки тому

    හැමදාම ලොකු දැනුමක් ලැබුණා .ගොඩක් ස්තුති doctor .man kamthe doctor multivitamins ගැන toraruru දැනගන්න e ගැනත් දැනුවත් keremak කරන men ellaseteme.

    • @sashanbandara5243
      @sashanbandara5243 2 роки тому

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @u.g....9819
    @u.g....9819 2 роки тому

    ගොඩක් 🙏 🙏 🙏 ඔබතුමට..නෝදාන්නා.දේ.කියලා.දේනවට

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +3

    මම ඔබ තුමාට යෝජනාවක් කලා ගර්භනී මව්වරුන්ගේ ඒසමයේ ඇතිවන අසාත්මිකතා මගහැර ගන්නට හැකි ආහාර හෝ වෙනත් බෙහෙත් වර්ග තිබේද යන්න පිලිබදව විස්තරාත්මක වීඩියෝවක් ඉදිරිපත් කරන්නේ නම් ඉතා අගයකොට සලකමි ස්තූතියි බොහෝමත්ම

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +3

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @SaumyaSandamali-m3z
    @SaumyaSandamali-m3z 11 місяців тому

    ගර්භණී මවිවරැන්ට දුරියන් ආහාරයට ගන්න හොදද??

  • @udiwee4016
    @udiwee4016 11 місяців тому

    A quite valuable program. Presentation is excellent and the flow makes you to listen until the end. Good Luck 👍

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 2 роки тому +6

    Thank you very much sir
    Theruwan saranai

  • @surajdewram5368
    @surajdewram5368 2 роки тому +9

    මොනව වුනත් මීට වඩා විස කෑම මිනිස්සු කොච්චරකනවද විනපතා ඒ
    නිසා දූරියන් කන එකේ වරදක් නෑ

  • @DINETH2010
    @DINETH2010 10 місяців тому +1

    Mama කොච්චර kala තියෙනවාද දූරියන් monawath une naneනෑනේ

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 роки тому +11

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ..

  • @calistafernando1713
    @calistafernando1713 2 роки тому +11

    නිතරම ඇසුවේද ඒ දූරියන් ගැන අද තමයි හරියටම දැන ගැනීමට හැකි වූවේ ස්තුතියි ඔබට අපේ ගෞරවය ආදරය පුදකරමු

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 роки тому +6

    250 gm kawama pishtaya 60 mg
    125 gm kawothin 30 mg walin goda.
    Kanna giyama maninawa thiya hithannawath welawa naha. 😅

  • @SirimaThalpeLiyanage
    @SirimaThalpeLiyanage 10 місяців тому

    Thank you sir.
    I like durian. I ate durian but not a lot.Today I knew that new points about durian .

  • @Globthings
    @Globthings 10 місяців тому

    දූරියන් ඇට වල බලපෑම් මොනවද ?

  • @NilukaSadamali-b4h
    @NilukaSadamali-b4h 4 місяці тому +1

    ❤❤❤❤දූරියන් මොකද 😊😊😊😊😢😢❤❤

  • @sumalisilva7701
    @sumalisilva7701 2 роки тому

    ගොඩාක් ස්තුතියි ඔබට මගේ ආසම පලතුර

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 роки тому +25

    ඔලුවේ තියෙන කෙස් ගානට දූරියන් කලා ඇති මම😋😋අම්මා දූරියන් වල මල් මාලුව හදනවා පට්ට රසයි එවා😋

    • @YNsister
      @YNsister 2 роки тому +1

      ඔයාලට ගහක් තියේද

    • @Kumudu99
      @Kumudu99 2 роки тому +1

      මළුව හදනවා ද. කොහොමද හදන්නෙ. බිම වැටිච්ච මල් ගත්තට කමක් නෑ ද?... Gahe thiyena ඒවා kAduwoth aparadene 🤕

    • @sieno-xtt61965
      @sieno-xtt61965 2 роки тому +1

      @@YNsister දෙකක් තියෙනවා පොඩි ගහකුයි තඩි ගහකුයි😅ලොකු ගහේ නගින්න බෑ වැටිච්ච ගෙඩි තමයි කන්නෙ😪

    • @sieno-xtt61965
      @sieno-xtt61965 2 роки тому +3

      @@Kumudu99 සමහර කට්ටියනම් බිම වැටිච්ච මල් ගන්නවා අපිනම් ගන්නෙ ගහෙන් කඩලා😀 අපරාදේ තමයි ඉතින් ඒ වුනාට එවා පට්ට රසයි😋හදන විදිහනම් දන්නැ මම කරන්නෙ අම්මාට මල් ටික කඩලා දෙන එක විතරයි ඉතින් යු ටියුබ් එකේ ඇති හදන විදිහ (දූරියන් මල් කරිය)කියලා රේණු තියෙන හරිය ගන්නෙ😀

    • @Kumudu99
      @Kumudu99 2 роки тому

      @@sieno-xtt61965 අනේ එහෙමද. Thnak u dear. අපේ ගස් වල මල් තුන් කලක් විතර වැටිලා යනවා. Dennm ඉවරයි. ආයෙත් ලබන අවුරුද්දේවත් try krla බලන්න ඕන,😋😋🙃🙃

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 4 місяці тому

    Mehe duriyan kala maru kadawapu aeya enawa wesesayen diyawadiyawa tiyana aeyata hoda neha. Dr . Bohoma istuti oebata.

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 11 місяців тому

    Danumath kerema etama hodai obatumata thanks bs

  • @helith7734
    @helith7734 11 місяців тому +23

    පුදුම ආස කෑමක් ගහක් හදාගෙන තියෙන්නේ තාම ගෙඩි නෑ😊😊

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 4 місяці тому

      හැදුනම කියන්න. අපිත් එන්නම් ❤

  • @mayalalitha853
    @mayalalitha853 2 роки тому +11

    ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ සාමාන්‍යයෙන් දුරියන් බඩ පැලෙන්න කන්න ඕන්නෑ මැරෙන එක නං ඉති වෙලාව ආවහම අනිවාර්යෙන්ම යන්න වෙනව පලතුරක් කෑවා කියලා මැරෙන්න නැහැ දුරියන් වල පෝෂණය වැඩි හින්දා ගොඩක් කෑවම අප්පිරියාව වගේ එනවා මැරෙන්ඩ තමන්ගෙ වෙලාව ආවහම කන කෑමක් විස වෙනවා කියනවනේ ඒකයි

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 2 роки тому +15

    කන්න ආසම කෑම ඉතින්...😢😢😢🥲🥲🥲🥲🥲🥲🥲

  • @asharasavinde8372
    @asharasavinde8372 2 роки тому +1

    Dureyan gana metek asa nate dewal godak ada dana gattha godak watina video 1k👍👍👍👍

  • @dimajkd5786
    @dimajkd5786 2 роки тому +1

    Podi comparison ekakut karann anit fruits ekka . Etkota hoda idea ekak gann puluwn

  • @acmesounds4510
    @acmesounds4510 2 роки тому +60

    උඩයන සරුංගල් වනසයි... කූරියම
    මිනිසුන් නසාලයි කෙරුවොත්... හූනියම
    හැලුවත් සුවද විලවුන් ගෙන... බූලියම
    තිබුණොත් ගඳයි පරිසරයම... දූරියම.
    💐🌼🌹💙🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому +7

      Wow creative 👍

    • @siherath1385
      @siherath1385 2 роки тому +2

      A NICE COMMENT.
      THANKS.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 роки тому +15

      බිරිදට දුක ගේන සැමියට බෝනස් නියම
      මට කිසි ගදක් නැත හිතුවත් රස බෝම
      දෙන්නට කෙනෙක් ඇත්නම මට හැමදාම
      ආසයි කරගන්න මම මේ. හුනියම.🤪🤪🤪🤪

    • @sathyajayagani7999
      @sathyajayagani7999 2 роки тому +12

      නොදුන් දේ ගදයි දුන්නොත් හරි සුවදයි 😤😤
      දුරියන් ගද එන්නෙ නොදී පෙර භව කෑ අයටයි,😋😋
      දුරියන් කන්න මම නම් අනෙ හරි කැමතියි ,😀😀
      නොකන අයගෙ පංගුව මාහට දෙනවානම් නියමයි,💪 💪 💪 ස්තුතියි ,,

    • @acmesounds4510
      @acmesounds4510 2 роки тому +12

      @@sathyajayagani7999
      මත් පැන් ගඳය, බොන්නන් හට සුවඳ වෙතී
      ගඳ මුත්, බොන උන්ට දුම් ගඳ… සුවඳ වෙතී
      කක්කා ගඳ නුමුත්, බල්ලට… සුවඳ වෙතී
      ගඳ දූරියම, කන ඇත්තට… සුවඳ වෙතී.
      💐🌼💙🌹🎤 ACME SOUNDS 🔊 💙🌹🌼💐

  • @mevinut.v4025
    @mevinut.v4025 2 роки тому +69

    මේවගේ බාල හෙඩ් ලයින් දාල මාකට් කරන්න හදන එක කැත වැඩක්.

    • @thusharisamanthika8409
      @thusharisamanthika8409 2 роки тому

      කන්නෙ නැත්නම් කට වහගෙන ඉන්නව.

    • @mevinut.v4025
      @mevinut.v4025 2 роки тому +3

      @@thusharisamanthika8409 කටවහගෙන හිටිය කාලෙ ගියා bro.කටවහගෙන දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාන ඉන්න අයත් ඇති.එහෙම ඉදල වෙච්චදේ මදැයි.

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m 4 місяці тому

      ❤❤ great bro ❤

    • @DumindaGunasekara-lk7pj
      @DumindaGunasekara-lk7pj 4 місяці тому

      Ape ගෙදර හැමෝම කැමති රසවත් පළතුරු වර්ගයක් ❤❤

    • @dewaniya5529
      @dewaniya5529 4 місяці тому

      During Kala nathi ekek

  • @UpulKamal
    @UpulKamal 4 місяці тому

    පිටරටින් එන ඒව හොදද?

  • @SurenShashikala-ee1yt
    @SurenShashikala-ee1yt 11 місяців тому +1

    Thanku doctor mama nam asa palathurak❤

  • @h.porawakaarachchiheshani1264
    @h.porawakaarachchiheshani1264 2 роки тому +3

    thankyou for infrometions

  • @Jasmine-r1d
    @Jasmine-r1d 2 роки тому

    Doctor, durian beeja raata wathurata dala wahla tyla, udeta pasuwa panaya kirima sudusuda?

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому

      Ehema karanna epa

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 роки тому

      ස්තුතියි දෙනුවත් කලාට දූරියන් කියන්නෙ මගෙ ප්‍රියතම පලතුර

    • @Jasmine-r1d
      @Jasmine-r1d 2 роки тому

      @@nutriinfosl ehema karama duriyan wala ushna gathiya yam durakata adu kragnn pluwn kiynwa ne.

    • @sashanbandara5243
      @sashanbandara5243 2 роки тому +1

      මෙයා ඩොක්ට කෙනෙක් නෙවේ රෝහල් වල ආහාර ගනනය කරන් ඩයටීශියන් කෙනෙක්.

  • @kanthirenuka2661
    @kanthirenuka2661 10 місяців тому

    Api danuvath karata Bohoma sthuthi doctor budusaranai👋🙏❤

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 роки тому +4

    දුරියන් ඇට තලා වතුරට දාල පානය කිරීම සුදුසුද ?

    • @janithadithya3911
      @janithadithya3911 2 роки тому

      විද්‍යාත්මකව නම් දන් නෑ ....

    • @janithadithya3911
      @janithadithya3911 2 роки тому

      මම බීල තියනවා සෙම ලොරියක් විතර ලෝඩ් වෙනවා.. මාසයක් විතර මම සෙම හැදිලා ඉදියා

  • @nishanthagnanarathna4278
    @nishanthagnanarathna4278 2 роки тому +1

    Masa 9ka lamayakuta denna hondada sir

  • @seethapremalatha6357
    @seethapremalatha6357 4 місяці тому

    Aththanma a kalata thebana than soya yanawa kesema karadarayak naha

  • @difit8941
    @difit8941 2 роки тому +13

    දූරියන් ඇට තීරු වෙන්න කපලා රෑට වතුර දාලා තියලා උදෑසන ඒක කෑලී නැතුව පෙරලා අරන් බිව්වට කමක් නෑ නේද සර්

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому +2

      එහෙම කරන්න එපා විස රසායනික තියෙන්න පුලුවන්

    • @ADNissanka5429
      @ADNissanka5429 2 роки тому

      @@nutriinfosl පර්යේෂනාත්මක පිලිතුරක් ලැබුනනම් වටිනවා...මොකද ගොඩාක් අය මෙ විදියට වතුර පානය කරනවා.කිසිම අභාදයක් දැනගන්න නැහැ

    • @dewaraje
      @dewaraje 2 роки тому

      @@nutriinfosl තියෙන්න පුළුවන් කිව්වට හරියන්නේ නෑ.ඒ බව ඔප්පුකරලා පෙන්වන්නත් ඕනෑ .

    • @fhhhg866
      @fhhhg866 2 роки тому

      Mewwa swabawika dewal oyagollo baya wenna one beheth pethi bonna

  • @NadeeshaNadeesha-i6y
    @NadeeshaNadeesha-i6y 11 місяців тому +1

    Ammo man nam kanna harima asi mata nam gedi 2, 3 aka digata kanna puluwan, apiwa danuwath kalata oba thumata sthuthi,

  • @onewaymusicvideo
    @onewaymusicvideo 2 роки тому +8

    Ekanam godak watinawa,,,meka hoyapu video ekak,, duriyan walin sperm wala wenasweemak wenawada,,,ea gana video ekak danna,,daruwan balaporoththu wena kalayata dedenatama sudusuda

  • @Hashanchinthaka792
    @Hashanchinthaka792 11 місяців тому

    දූරියන් වැඩිපුර කියන්නෙ කොච්චරක්ද?

  • @piyumidhoni6246
    @piyumidhoni6246 2 роки тому +2

    Pregnent ammalata duriyan kanna hoda nadda

  • @pushpafernando5232
    @pushpafernando5232 2 роки тому +2

    ඔබ දන්නවද මගේ සියට අවුරුදු 95මට මතක කාලේ ඉදන් අපි දුරියන් රුසියෝ. මොකද මහගෙදර ඉඩමේ දුරියන් පිරිලා. අපිට නම් හේනවත් නෑ.

  • @ajithchandrakara6862
    @ajithchandrakara6862 2 роки тому +12

    දුරියන් කාලා මිය් ගිය පුද්ගලයන් ඉණ්නවද. එහෙම ඉණ්නවනම් දැනුවත් කරන්ඩ.

    • @sagaragamage3706
      @sagaragamage3706 2 роки тому

      තායිලන්තය, කාම්බෝදියාව, හා මැලේසියාවේ දුරියන් පරිබෝජනය අධිකයි, දූරියන් නිසා මැරිච්ච අය ඉන්නවද කියල බලන්න Doctor.
      අනෙක සමහර සටහන් වල King of fruits කියන්නෙ අඹ වලට, පොඩ්ඩක් එ්කත් බලල කියන්න.

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 11 місяців тому

    apegedara ammai NAngige puthai hera hemoma kanawa man asama durian i love Yami.mara rasai ❤

  • @tharinduarosh740
    @tharinduarosh740 2 роки тому +2

    Sir.. gym යන අයට දූරියන් කන එක හොදයිද ?

    • @janithadithya3911
      @janithadithya3911 2 роки тому

      ඇට දෙකට හොදයි කාපන් ... බැහැලනෙ ඇත්තෙ දැන්

  • @SenaRathna-m1f
    @SenaRathna-m1f 11 місяців тому +1

    God bless you sir .

  • @RaniduJayanga
    @RaniduJayanga 4 місяці тому

    Api peretha nisada manda gahe gedi ekakwath hadune na.itz passe gaha kapuwa.

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 11 місяців тому +1

    දූරියන් ගෙඩියක් පේරේත කමට හිස්බඩ කාව පයබාගක් යනකොට කටය් පු### දෙකම ලූස් මොසන් උනා තව ටිකෙන් සෙන්ට පොචිචි වෙනව හිස් බඩ කම හොද නතුව අති

  • @ajithfenando4396
    @ajithfenando4396 2 роки тому +8

    Durian seeds.
    Can we use seeds for bealthy food.