Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්ත පට්ට ආසයි..කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ.😋😋😋
දූරියන් කියන්නේ ආගමක් මම ඒක අදහන බැතිමතෙක්❤
Same for me
අම්මෝ.....ඇයී ඔයා විතරක් මේ අපිත් ඉන්නවා
Ane Yalu Mata sub akak pleasee...👍😭
@@Krusheditzstudio මන් ගානෙ පුන්චි සප් එකක්.දුන්නා 😚
මාත් 😏
පින ඇත්තෝ රස දනිති... My favorite 😋😋😋
Ow bn
අනිවා සහෝදරයා 😋😋
පිස්සුවක් නේ 😌😌😌
මේ අදත් කන ගමන් අඩන්න එකෙක් නෑ නේ.😂
@@Rasi97Tv 😂😂 අවුලක් නෑ හොදට කාපන් කවදා හරි හම්බෙයි නේ එදාට අඩවපන් 😂
අද වීඩියෝ එකත් සුපිරි...එලම...🔥🔥🔥♥️
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් වීඩියෝවක් බුදු සරණයි
ඔබගේ වැඩසටහන් මම ඉතාම ආසයි බලන්නෙ මම ගොඩක් කාලයකදී ඉදන් ඔබගේ වැඩසටහන් නරබනවා ලෝකයෙ තිබෙන අරුම පුදුම දේවල් ඡිවිතේට නෝදැකපු දේවල් ඔබ අපට පෙන්වා අපගේ සිත් සතුටු කරනවා.ඔබට තෙරුවන් සරණයි .
මං වගෙ දූරියන් පෙරෙතයො ලයික් එකක් දාමුත❤😂
අඩෙ තිවා අයියාත් දූරියන් කනවද
😅
@Nimsara Creative Academy onna sub kra maawath sb krnn
Iiiyy
Iyya 😢😨🤮🤮
දූරියන් වලට ලොකු ඉතිහාසයක් නෑ පෘතුගීසි ලංකාවට ගෙනාවේ.
නෑ ලංකාවෙ වර්ගෙකුත් තියෙනවා පොඩි ගෙඩි හැදෙන එකක් ඒක නකල්ස් වල එක පලාතක විතරයි හැදෙන්නෙත්
@@Rastha_Kolla snharageth thiynw
@@somarathnabasnayaka84 ඔව්
ඒක තමයි එහෙනම්; පෘතුගීසි කාරයා විනෝදෙන් මිහිර විඳින්ට ඇත්තේ!
සුපිරි කෑමක්..අදත් කෑවා හවස 800ක් දීලා තනියම ගෙඩියක් 😋🤤
Sirawata 👍🔥
EKA PARA DEKA THUNAK KANA MAMA🌝
අපෙත් ගහක් තියෙනවා කඩේ 800 ගෙඩි අපි දුන්නේ 300 ට බ්න් ඔයත් මේ පැත්තේ හිටියනම් නිකන් කන්න තිබ්බා 😢😢❤️❤️🌹🙂
👍
800/=ta
මොනා කිව්වත් දූරියන් අප්පිරියා වෙන්නෑ 😻
අද වීඩියෝ එකත් සුපිරි එලම👍👍👍
Mn kala oyawa adawannada
සෑහෙන්න වටින වීඩියෝ එකක් ❤️
අපේ ආස ම පළතුර .. පළතුරු ලොවෙහි රජු ....!
Bisowaruth adeuwalu
Pala
@@harshanitharangani8032 oyawath adawai
ඔබ දන්නවාද..😂 දූරියන් කෑමට අකමැති පුද්ගලයන් දෙදෙනෙකු කට ඇරගෙන නිදාගෙන සිටියදී..මා ඔවුන් ගේ කටේ දූරියන් ඉලූ බවත් කලකට පසුව ඔවුන් සමග මට දූරින් තරගයට කෑමේදී හැරීමටවත් බැරි බව..
ඇත්ත, කන්න අකමැති කෙනෙකුට හුරු කලොත් අනික් අයට තියන්නේ නැතුව කන්නේ.මමත් එහෙම තමයි ගෙඩි 15ක් කෑවා ඊයෙ
කව්ද ඩූරියම් කටෙ තියෙලවත් නැත්තෙ..
මම අනෝදා කටෙ කියලා නෑ😃😃😃
අද දවල් 12.20 වෙනකම් මමත් නෑ.ජීවිතේ පලමු වතාවට කෑවෙ.
Mn
🙋
Man
😋🤤දූරියන් වලට එහෙම මොකුත් කියන්නෙ නෑ 😋❤
Ekane poojani mata theranneth na ne 🤔🤔
Ow oyawath adawanawathi
Duriyan gamma
Mata nam duuriyan kaawama dawas 3k yanakan baduma thama
odakin oi
හෙට පොලෙන් අනිවා ගේනවා එකක්❣️
සුපිරි පලතුරක් මම කැමතිම කෑම අතරින් එකක්
සොදුරු කවියකි ඔබ..මා අතින් ලියවුන..සමන් මලකි ඔබ..මගේ ආත්මයම සුවදවත් කල..මගේ මුළු ජීවිතයම ඔබ..මේ සසර පුරාවටම..ආදරෙයි මම මියෙන තුරාවට..❤️❤️❤️ලිංගික අපරිකාමකත්ව ලැයිස්තුව නරඹන්න හෙද තක්සලාවට පැමිණෙන්න... තෙරුවන්සරනයි.❤️🇱🇰
පසුබිම් කථනය නම් විශිෂ්ටයි...
දවසට දූරීයන් ගෙඩියක් කන මම 😊 කවුරු මොනවා කීවත් නොකා ඉන්නම බැරි දෙයක්. ලෝබ නැතුව සල්ලී දීලා කන එකම දේ දූරියන් විතරයි .❤️❤️❤️
කෑවම පට්ට මෝල්..ඉන්න බෑ..දවසෙම නැගලා..
@@rasikahapuhetti5204 😂
@@sumithragunawardhana2564 ඇයි නැද්ද මචෝ..දවසෙම අතේ ගගහ ඉන්න වෙන්නෙ🤣🤣
Kawoth sapama thamaq
@@sumithragunawardhana2564 hmmm badala nathi apita athama pihitai
තාම දූරියන් කාල නෑ,හැමෝම කියනෝනෙ රසයි කියල ඒනිසා කාල බලන්නොනෙ😍😘 කාලෙට ගැලපෙන විඩියොඉ😙 ලස්සන්‍යී අදත්😍😘
කාලා බලන්න
ඈක්ක එක මදුලයි කෑවෙ දූරියන් එපාම උනා 😑🌝
Kala blpm
Maath heta dawalta kaala blnwa awrudu 5kta withra psse
ඊයා දුරියන් අපේ වත්තේ ගස් 2 තියෙනවා.. මේ දවස් වල ගෙඩි තියෙනවා ගදේ බෑ එක මදුලක් කටේ ගැවා විතරයි වමනේ ගියා... හැබැයි ගද උනාට රස යි කියලා කියනවා... අප්පිරියයි
❤️🔥දුරියන් කියන්නේ දේව කෑමක් 👌😉
එකෙම්ම
🤢🤢🤢🤮🤮🤮
අනිවා
Appo na
🤢🤮🤢🤮🤢🤮🤢🤮
සුපිරි කෑමක් වගේමයි..පට්ටම මෝලමක් එන්නෙ...
දූරියන් කියන්නේ් සුපිරිම කෑමක් ❤😋
@Nimsara Creative Academy ❤
මම නං දුරියන් කන්න ගොඩක් ආසයි 😋
අඬන්න නේද
@@jayawardanaranasinghe7693 😋
බුදුසරණයි ......!
1st ❤️ maru program eka
අනේ රෙද්ද දූරියන් කාලා නැති උන් දන් නෑ දූරියන් වල තියන රහ.🤤👌 අනික දූරියන් ගද නෑ😼✨ දූරියන් සුවදයි අහ්😂
Ow
සිරා. සුවද වැඩි නිසා තමයි ගද
Ow aniwa 😻🔥💖💖
ඔව් බන්
Suwandhata harima aasai. Kamathima palathurak...
King of fruit.....දූරියන් කියන්නෙ වෙනම trend එකක්....
අදත් හැමදාම වගේ වැදගත් වීඩියෝ එකක් ❤️👌 Thanks Vishwa Gaweshaka...
Sidesteps dwdsdx
AsaAss😣😕😕😕
ගඳ නෑ අප්පා සුවඳයි😁 මේක දිව්‍ය භෝජනයක්😁😁❤❤❤❤❤❤❤❤
Hmm ❤️😋
😃😃😄👍
ඇත්ත
😵😷😷😷🤔
Mmm 😋😋
එපා වෙන්නැති කොච්චර කෑවත් මදි සල්ලි නැතත් කන්න හිතෙන රසම් රස දූරියන්
Hai raththaram
Gediyak athin wath allala na😩😩😩😋😋
Roshini නංගා මං මතක සිත්තම් එකේ ජයමාලි අක්කි
@@TravelWithJuliya98 hoo
Rasa danno sapa hadunathi
Maru video eka 🙂🙂🙂Mage Asama palatura habi
ආසම පලතුර ❤😍😋😋අපේ අයියා එක දවසක් දූරියන් කාලා බියර් බිවුවා. පස්සෙ උන ගැනුනා
Ammapa 😂
කියන තරන් යක්කු කළු නෑ,එහෙනම් මේ රටේ ගෑණුන්ට විසිල්ලක් නැති වේයි,ඔබට ස්තුතියි ,
Math Asama kama avillama balana adannama wei oya paradinawa shuwar
අදත් සුපිරි 😁❤️
අදත් අඬවද
අම්මෝ දූරියන් පෙරේතයොන්ට විතරයි ඒක සුවදක් විදිහට දැනෙන්නෙ. මමනම් සුවදටත් ආසයි ❤😁
Math mada kala ata kapala wathuee dala bonawa mmmm patta mm ETH nane kauruth
@@ranjithbasnayaka1003 g🤫🤬
amapa
දූරියන් තරම් එපා නොවී කන්න පුලුවන් කෑමක් තවත් නෑ. කොච්චර වියදම් ගියත් අපරාදේ කියලා හිතෙන්නේ නෑ 😁 මං පොතු ටිකත් ළග පාතට විසි කරනවා. ඒ සුවද දැනුනත් බඩගිනි හැදෙනවා 😍😍😍
🤣🤣
Ow bn 🤤🤤
ඒක තමා 😏
ඔයා කෙල්ලෙක් ද 🙄
Rasa danno illanno
ආසම පලතුර..😍
මම එකම එක දවසයි දුරියන් කලා තියෙන්නේ. මේ කියන තරම් රසක් නම් නෑ මට... ඒ වගේම මේ කියන තරම් ගදක් දැනෙන්නෙත් නෑ..
දූරියන් සුවදයි 🥰
අැත්ත
@@kasunhettiarachchi95956 kollekd😂
Ammo ammo sara wadida manda 😂✊
🤢🤢🤢🤢🤮🤮🤮🤮
Mewa koheda gada. Gaha lagamai ne daws wala. ආසම කෑම❤️ 😋😋
දූරියන් ගෙඩි පිටින් තනියම කන මම... දුරියන් කාලෙට නින්ද යන්නෙත් නෑ. ගෙඩි වැටෙන සද්දෙ ඇහෙනවනෙ..😁❤️
මටත් එකක් ඔ්නේ
@@kasunhettiarachchi95956 උබ කන්නේ නැත්තම් කට වහන් ඉදපන් පාඩුවේ
@@kasunhettiarachchi95956 මොඩයා
අනේ මටත් ඕනෙ..ඔයා කොහෙද...❤️🙄
ඉස්සර නම් දූරියන් අප්පිරියයි🙈දැන් නම් දූරියන් ගහක් හරි කනවා🙈✨
දූරියන් ආගමකි තව කන්න පුලුවන් 🙏🙏
Superb vedio broo good luck ❤️
Duriyan=king of fruit❤️😋
දූරියන් කියන්නෙ සුපිරිම කෑමක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ganu adawanna ouluwan kamak
දූරියන් කියන්නේ ආගමක් මම ඒක අදහන බැතිමතෙක්
කන්න තියා අහලකින්වත් යන්න බෑ ගද😒💔 සමහර රටවල පොදු ප්‍රවාහන සේවයේ ගෙනියන්න බෑ දූරියන්..ඒක නීතියෙන්ම තහනම්.මොකද ඒවගෙ එන ගද නිසා ගොඩක් අයට ඒක කරදරයක් කියලා හිතන්නේ
@GAMING WITH ALFA එහෙමද 💔🤮😂
වරකා නම් ගෙඩි දෙකක් උනත් එක දිගට කන්නම්. දූරියන් ලං කරන්නවත් එපා
පූසන්ගේ ඇස් වලින් වෙිිලාව දැන ගැනිමට හැකි වූ එක පුදුම දෙයක් ස්තුතියි ❤❤
දූරියන් කන්නේ නැති අයට ගද ඇති මටනම් පට්ට සුවදයි 😻
මම කලින් දූරියන් ලගින් යන්නත් කැමති නැහැ ( මම නහයට රෙදි කට්ටක් ගහනවා .. ) .😂😂😂. ඒත් දැන් මම පෙරේතයෙක්.. ❤❤❤
මටනම් දූරියන් පේන්න බැහ් 😕😒🥺...මාර ගදයිනෙ😕🥺🥺🥺
Ow gadahai
My favorite..I love durian...🥰🥰🥰🥰
ආසම කෑම 😋😋😋
😋😋😋😋 ආසම කෑමක් 😋😋 දූරියන් කාල පෙරේත කමට නොමැරි බේරුන කෙනෙක් මම. ගහෙන් වැටුන ගමන් දූරියන් කන්න හොද නෑ. අඩුම තරමෙ දවසක් හරි තියෙන්න ඕනි 😌😌😌🤝
ඇයි ඒ ??????
මම නම් පුදුම වුණේ අර අහාරයට ගැනීමට හැකි විදුරු වර්ගය ගැන 😗😗
ඒවා නම් ඔය ගොඩක් Mukbang වීඩියෝස් වල තියෙනවා..edible glass, edible heel glass වගේ ඒවා..ජෙලටින් වලින් හදන ඒවා
@@ජීවිතේලස්සනයි-ඬ7ල මම කාලා තියෙනවා මේලෝ රහක් නෑ ☹️☹️☹️
@@ජීවිතේලස්සනයි-ඬ7ල ර්ට්ට්‍ය්හ්ක්‍ර්‍ය්ල්
@Nimsara Creative Academy ok
මාත් ඉස්සර ආස නෑ. එත් එක පාරක් කෑවට පස්සේ ආයි හොය හොය කනවා...😋😋
බිසෝ ලවත් ඇඩේවූවා කියන්නේ ඉතින් සුපිරි කෑමක් තමයි.... 🤣
බලන්න ට ඕනෑ, මගේ බිසෝලා වත්, අඬවන්න ට !
Mamath godak duriyan walata kamathi ewa harima rasai. 💕
මාව දූරියන් ගහක් ලගට ගිහින් දාන්න අයියෝ...... 🤣🤣🤣😋🤗🤭
අනේ එන්නකෝ අපේ ගෙදර තියනවා..
@@nirmalarodrigo4165 😊😂😂👍
@@nirmalarodrigo4165 ithim dennko free mta ekak
🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣
😋😋අපේ දිහා ගස් 4ක් තියෙනෝ මමනම් ආසම කෑම
මගේ කැමතිම පලතුර
Kala marunat kmk ne e taram rahai..hamadaama Nene hamadama kann
කන්න පුරුදු උනොත් කුඩු ගැහුවා වගේ...😁😁😁
Lassanay ayye patta.mama nam duriyan kanne neti nisa hoday.🤘🤘🤘🤘
පලවනියා .සුබ පැතුම් 😂😂😂😘😍
na habay
@@Lush_fm අයි
Aiiiiio
Ammooooooo♥️♥️♥️♥️♥️♥️♥️hamadama hadenwnan
මාත් දූරියන් ගඳයි කියලා දැනෙන අයගෙන් කෙනෙක් උනා නම් අද මේ දුක නෑ 😭
Ai mkkd aul?
@@raneshdilshan2089 කන්න පට්ටම ආසයි.ඒත් අපි ඉන්න පැත්තෙ දකින්නවත් නෑ.කලාතුරකින් දැක්කත් චූටිම චූටි ගෙඩිත් 800/=න් එහා අනේ 😊
@@nadeesharanganie9663 අපේ පැත්තෙ ගහක් තියෙනෝ හෙල්මට් දාන්න වෙනවා අහුලන්න යද්දි🤣
@@nadeesharanganie9663 කොහෙද ඉන්නෙ
Oh noooooo
මට නම් දූරියන් දිව්‍යමය ඵලතුරක්. සුවඳ රස ගුණ අසමසමයි. ❤
ඇට ලියලා.. පැය 12ක් වතුරේ වතුර වීදුරුවක තියලා.. උදේට ගහන්න පට්ට,,,🥰🥰
Hmm mola uparima adawanna puluwan thamai
hithakin kohomada duriyan kanne duriyan kana kattiyat gada danen nathuathi
දුරියන් කන්න කැමති අය මේ කොනට 😋😋😋
Anee ewa gada naaa suuudai..😁 i favorite fruit ❤
මගේ ආසම 🙏❤
@@kasunhettiarachchi95956 😂🤣😋😋👍🇱🇰
Drags ගැන වීඩියෝ එකක් කරන්නකො දැන් තියෙන අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම වෙන දේවල්.ඒක බිවුවම වෙන දේවල් වගේ වීඩියො එකක් කරන්න පුළුවන් ද.?
දූරියන් කියන්නෙ සුපිරි කෑමක් ඒත් ගද එනකොට කන්න හිතෙන්නෙ නෑ
Ammo mata nam duriyan kiyana nama eheddith appiriyawata enawa.allapu gedara duriyan genath kaddi man gedara wamane danawa.puduma gadak enne.
Duriyan කියන්නේ ආගමක් යකූ 🤤🤤
Kana aya dannawa sapa
මෙයා කියන දෙයක්වත් ඇහුනෙ නෑ... දූරියන් ගෙඩි බලගෙන කෙල උන උන හිටියේ ...😋😋😋😋😋
හ්ම්ම් රසවත් video එකක් 💪
අපිත් දූරියන් කාලෙට නිවාඩු දාගෙනම දරුවෝත් එක්ක මහා ගෙදර යනවා දූරියන් රඹුටන් එහෙම කලා එන්න. පොඩ්ඩෝ හරිම ආසයි ඒ පලතුරු කාලෙට.
දුරියන් මගේ ආසම පලතුර❤️😋🤤❤️
Ane ugurata awath e rasata man asa nisa aya ugurata enakan balan innwa 😋 😋 😋 😋 😋
දූරියන් කාලා මැරුණත් කමක් නෑ ඕයි 😂😂😂
😚
Hmm
ඔව් අනේ 😂🥰
😜😜🤣
I love my duriyam😂😂😂🎉mage lagama ipadewa😂😂
කාට හරි ප්‍රහාරයක් එල්ල කරන්න නම් මරු හැබැයි 😁
අඩෙ ඉශු 😂❤️
Aththa
Pamka😂
😂😂
ape gedarath gahath thiyenawa. eth adai oka danagaththe
මටත් දුරියන් සුපිරිම තමයි දැන් කන්න තිබ්බනම්.. හැබැයි මට ඒ සුවද නම් සැර වැඩිය ඔලුව කැරකෙනවා, කන්න නම් පට්ට ආසයි
Oka puruduwenakam ohoma thamai dennama kala balannako malli adai parakkuwela nangi adai hodatama
අදත් එල.
Durian ➕ Coca Cola ❌Durian ➕ Seafood ❌Durian ➕ Fresh milk ❌Durian ➕ Coffee ❌Durian ➕ Brinjal (වම්බටු) ❌
😂😂🤣 mtanm mokuth unna
Duriyn ➕ fresh milk bilath jiwth wena mama 😅😅😅
Aneee mn goda kalekin channel eka paththe awe 🥹🥹1.4 M innawane dn harima sathutui mata ❤
දවස් 4 කට විතර කලින් ගෙඩියක් ගත්‍තා පලවෙනි වතාවට කන්න කියලාං ඒත් ඒවාගෙන් වැඩිය ගදක් ආවේ නැති උනත් කන්න තරම් ලොකු රහක් ආවේ නැහැ, ඒ නිසා කෑවෙ නෑ ,මං හිතන් හිටියේ ගොඩක් ලොකු රහක් එනවා ඇති කියලා, ඒත් එහෙම නෑ
Hodata gahema idunu gediyak thamai rasa..gediya pupuranne ethakota..Oya kanna aththe ehema nathi, diya raha gediyak.
puduma rahak thiyenne 😋
පලයන් යන්න බොරු නොකියා😂
idila gahen weatuna hoda gedi thamai rasa. Gahen kadapu gedi ho peahila madi gedi etharam rasa naa
Ehenam behet gahapu amu gediyak wenna ati.
Good 👍 job
දූරියන් නම් නැතුවට කමක් නෑ කියන අය ඉන්නවා ද 🤢🤢
🌝🌝 ඊයූ දැක්කත් එපා වෙනව
Innawoo
@@imeshakash8022 ඔව් 🤢
@@imeshakash8022 😮 පොෂ් හුත්තී කොත්තු කනවද
@@tharuboy2877 උබ කාහං 🌚
අද 1 ❤️😁😋
ඇත්ත පට්ට ආසයි..කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ.😋😋😋
දූරියන් කියන්නේ ආගමක් මම ඒක අදහන බැතිමතෙක්❤
Same for me
අම්මෝ.....ඇයී ඔයා විතරක් මේ අපිත් ඉන්නවා
Ane Yalu Mata sub akak pleasee...👍😭
@@Krusheditzstudio මන් ගානෙ පුන්චි සප් එකක්.දුන්නා 😚
මාත් 😏
පින ඇත්තෝ රස දනිති... My favorite 😋😋😋
Ow bn
අනිවා සහෝදරයා 😋😋
පිස්සුවක් නේ 😌😌😌
මේ අදත් කන ගමන් අඩන්න එකෙක් නෑ නේ.😂
@@Rasi97Tv 😂😂 අවුලක් නෑ හොදට කාපන් කවදා හරි හම්බෙයි නේ එදාට අඩවපන් 😂
අද වීඩියෝ එකත් සුපිරි...එලම...🔥🔥🔥♥️
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් වීඩියෝවක් බුදු සරණයි
ඔබගේ වැඩසටහන් මම ඉතාම ආසයි බලන්නෙ මම ගොඩක් කාලයකදී ඉදන් ඔබගේ වැඩසටහන් නරබනවා ලෝකයෙ තිබෙන අරුම පුදුම දේවල් ඡිවිතේට නෝදැකපු දේවල් ඔබ අපට පෙන්වා අපගේ සිත් සතුටු කරනවා.ඔබට තෙරුවන් සරණයි .
මං වගෙ දූරියන් පෙරෙතයො ලයික් එකක් දාමුත❤😂
අඩෙ තිවා අයියාත් දූරියන් කනවද
😅
@Nimsara Creative Academy onna sub kra maawath sb krnn
Iiiyy
Iyya 😢😨🤮🤮
දූරියන් වලට ලොකු ඉතිහාසයක් නෑ පෘතුගීසි ලංකාවට ගෙනාවේ.
නෑ ලංකාවෙ වර්ගෙකුත් තියෙනවා පොඩි ගෙඩි හැදෙන එකක් ඒක නකල්ස් වල එක පලාතක විතරයි හැදෙන්නෙත්
@@Rastha_Kolla snharageth thiynw
@@somarathnabasnayaka84 ඔව්
ඒක තමයි එහෙනම්; පෘතුගීසි කාරයා විනෝදෙන් මිහිර විඳින්ට ඇත්තේ!
සුපිරි කෑමක්..අදත් කෑවා හවස 800ක් දීලා තනියම ගෙඩියක් 😋🤤
Sirawata 👍🔥
EKA PARA DEKA THUNAK KANA MAMA🌝
අපෙත් ගහක් තියෙනවා කඩේ 800 ගෙඩි අපි දුන්නේ 300 ට බ්න් ඔයත් මේ පැත්තේ හිටියනම් නිකන් කන්න තිබ්බා 😢😢❤️❤️🌹🙂
👍
800/=ta
මොනා කිව්වත් දූරියන් අප්පිරියා වෙන්නෑ 😻
අද වීඩියෝ එකත් සුපිරි එලම👍👍👍
Mn kala oyawa adawannada
සෑහෙන්න වටින වීඩියෝ එකක් ❤️
අපේ ආස ම පළතුර .. පළතුරු ලොවෙහි රජු ....!
Bisowaruth adeuwalu
Pala
@@harshanitharangani8032 oyawath adawai
ඔබ දන්නවාද..😂 දූරියන් කෑමට අකමැති පුද්ගලයන් දෙදෙනෙකු කට ඇරගෙන නිදාගෙන සිටියදී..මා ඔවුන් ගේ කටේ දූරියන් ඉලූ බවත් කලකට පසුව ඔවුන් සමග මට දූරින් තරගයට කෑමේදී හැරීමටවත් බැරි බව..
ඇත්ත, කන්න අකමැති කෙනෙකුට හුරු කලොත් අනික් අයට තියන්නේ නැතුව කන්නේ.මමත් එහෙම තමයි ගෙඩි 15ක් කෑවා ඊයෙ
කව්ද ඩූරියම් කටෙ තියෙලවත් නැත්තෙ..
මම අනෝදා කටෙ කියලා නෑ😃😃😃
අද දවල් 12.20 වෙනකම් මමත් නෑ.ජීවිතේ පලමු වතාවට කෑවෙ.
Mn
🙋
Man
😋🤤
දූරියන් වලට එහෙම මොකුත් කියන්නෙ නෑ 😋❤
Ekane poojani mata theranneth na ne 🤔🤔
Ow oyawath adawanawathi
Duriyan gamma
Mata nam duuriyan kaawama dawas 3k yanakan baduma thama
odakin oi
හෙට පොලෙන් අනිවා ගේනවා එකක්❣️
සුපිරි පලතුරක් මම කැමතිම කෑම අතරින් එකක්
සොදුරු කවියකි ඔබ..මා අතින් ලියවුන..
සමන් මලකි ඔබ..මගේ ආත්මයම සුවදවත් කල..මගේ මුළු ජීවිතයම ඔබ..
මේ සසර පුරාවටම..ආදරෙයි මම මියෙන තුරාවට..❤️❤️❤️
ලිංගික අපරිකාමකත්ව ලැයිස්තුව නරඹන්න හෙද තක්සලාවට පැමිණෙන්න... තෙරුවන්සරනයි.❤️🇱🇰
පසුබිම් කථනය නම් විශිෂ්ටයි...
දවසට දූරීයන් ගෙඩියක් කන මම 😊 කවුරු මොනවා කීවත් නොකා ඉන්නම බැරි දෙයක්. ලෝබ නැතුව සල්ලී දීලා කන එකම දේ දූරියන් විතරයි .❤️❤️❤️
කෑවම පට්ට මෝල්..ඉන්න බෑ..දවසෙම නැගලා..
@@rasikahapuhetti5204 😂
@@sumithragunawardhana2564 ඇයි නැද්ද මචෝ..දවසෙම අතේ ගගහ ඉන්න වෙන්නෙ🤣🤣
Kawoth sapama thamaq
@@sumithragunawardhana2564 hmmm badala nathi apita athama pihitai
තාම දූරියන් කාල නෑ,හැමෝම කියනෝනෙ රසයි කියල ඒනිසා කාල බලන්නොනෙ😍😘 කාලෙට ගැලපෙන විඩියොඉ😙 ලස්සන්‍යී අදත්😍😘
කාලා බලන්න
ඈක්ක එක මදුලයි කෑවෙ දූරියන් එපාම උනා 😑🌝
Kala blpm
Maath heta dawalta kaala blnwa awrudu 5kta withra psse
ඊයා දුරියන් අපේ වත්තේ ගස් 2 තියෙනවා.. මේ දවස් වල ගෙඩි තියෙනවා ගදේ බෑ එක මදුලක් කටේ ගැවා විතරයි වමනේ ගියා... හැබැයි ගද උනාට රස යි කියලා කියනවා... අප්පිරියයි
❤️🔥දුරියන් කියන්නේ දේව කෑමක් 👌😉
එකෙම්ම
🤢🤢🤢🤮🤮🤮
අනිවා
Appo na
🤢🤮🤢🤮🤢🤮🤢🤮
සුපිරි කෑමක් වගේමයි..පට්ටම මෝලමක් එන්නෙ...
දූරියන් කියන්නේ් සුපිරිම කෑමක් ❤😋
@Nimsara Creative Academy ❤
මම නං දුරියන් කන්න ගොඩක් ආසයි 😋
අඬන්න නේද
@@jayawardanaranasinghe7693 😋
බුදුසරණයි ......!
1st ❤️ maru program eka
අනේ රෙද්ද දූරියන් කාලා නැති උන් දන් නෑ දූරියන් වල තියන රහ.🤤👌 අනික දූරියන් ගද නෑ😼✨ දූරියන් සුවදයි අහ්😂
Ow
Ow
සිරා. සුවද වැඩි නිසා තමයි ගද
Ow aniwa 😻🔥💖💖
ඔව් බන්
Suwandhata harima aasai. Kamathima palathurak...
King of fruit.....දූරියන් කියන්නෙ වෙනම trend එකක්....
අදත් හැමදාම වගේ වැදගත් වීඩියෝ එකක් ❤️👌 Thanks Vishwa Gaweshaka...
Sidesteps dwdsdx
AsaAss😣😕😕😕
ගඳ නෑ අප්පා සුවඳයි😁 මේක දිව්‍ය භෝජනයක්😁😁❤❤❤❤❤❤❤❤
Hmm ❤️😋
😃😃😄👍
ඇත්ත
😵😷😷😷🤔
Mmm 😋😋
එපා වෙන්නැති කොච්චර කෑවත් මදි සල්ලි නැතත් කන්න හිතෙන රසම් රස දූරියන්
Hai raththaram
Gediyak athin wath allala na😩😩😩😋😋
Roshini නංගා මං මතක සිත්තම් එකේ ජයමාලි අක්කි
@@TravelWithJuliya98 hoo
Rasa danno sapa hadunathi
Maru video eka 🙂🙂🙂Mage Asama palatura habi
ආසම පලතුර ❤😍😋😋
අපේ අයියා එක දවසක් දූරියන් කාලා බියර් බිවුවා. පස්සෙ උන ගැනුනා
Ammapa 😂
කියන තරන් යක්කු කළු නෑ,එහෙනම් මේ රටේ ගෑණුන්ට විසිල්ලක් නැති වේයි,ඔබට ස්තුතියි ,
Math Asama kama avillama balana adannama wei oya paradinawa shuwar
අදත් සුපිරි 😁❤️
අදත් අඬවද
අම්මෝ දූරියන් පෙරේතයොන්ට විතරයි ඒක සුවදක් විදිහට දැනෙන්නෙ. මමනම් සුවදටත් ආසයි ❤😁
Math mada kala ata kapala wathuee dala bonawa mmmm patta mm ETH nane kauruth
@@ranjithbasnayaka1003 g🤫🤬
amapa
දූරියන් තරම් එපා නොවී කන්න පුලුවන් කෑමක් තවත් නෑ. කොච්චර වියදම් ගියත් අපරාදේ කියලා හිතෙන්නේ නෑ 😁 මං පොතු ටිකත් ළග පාතට විසි කරනවා. ඒ සුවද දැනුනත් බඩගිනි හැදෙනවා 😍😍😍
🤣🤣
Ow bn 🤤🤤
ඒක තමා 😏
ඔයා කෙල්ලෙක් ද 🙄
Rasa danno illanno
ආසම පලතුර..😍
මම එකම එක දවසයි දුරියන් කලා තියෙන්නේ. මේ කියන තරම් රසක් නම් නෑ මට... ඒ වගේම මේ කියන තරම් ගදක් දැනෙන්නෙත් නෑ..
දූරියන් සුවදයි 🥰
🤢🤢🤢🤮🤮🤮
අැත්ත
@@kasunhettiarachchi95956 kollekd😂
Ammo ammo sara wadida manda 😂✊
🤢🤢🤢🤢🤮🤮🤮🤮
Mewa koheda gada. Gaha lagamai ne daws wala. ආසම කෑම❤️ 😋😋
දූරියන් ගෙඩි පිටින් තනියම කන මම... දුරියන් කාලෙට නින්ද යන්නෙත් නෑ. ගෙඩි වැටෙන සද්දෙ ඇහෙනවනෙ..😁❤️
🤢🤢🤢🤮🤮🤮
මටත් එකක් ඔ්නේ
@@kasunhettiarachchi95956 උබ කන්නේ නැත්තම් කට වහන් ඉදපන් පාඩුවේ
@@kasunhettiarachchi95956 මොඩයා
අනේ මටත් ඕනෙ..ඔයා කොහෙද...❤️🙄
ඉස්සර නම් දූරියන් අප්පිරියයි🙈දැන් නම් දූරියන් ගහක් හරි කනවා🙈✨
දූරියන් ආගමකි තව කන්න පුලුවන් 🙏🙏
Superb vedio broo good luck ❤️
Duriyan=king of fruit❤️😋
දූරියන් කියන්නෙ සුපිරිම කෑමක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ganu adawanna ouluwan kamak
දූරියන් කියන්නේ ආගමක් මම ඒක අදහන බැතිමතෙක්
කන්න තියා අහලකින්වත් යන්න බෑ ගද😒💔 සමහර රටවල පොදු ප්‍රවාහන සේවයේ ගෙනියන්න බෑ දූරියන්..ඒක නීතියෙන්ම තහනම්.මොකද ඒවගෙ එන ගද නිසා ගොඩක් අයට ඒක කරදරයක් කියලා හිතන්නේ
@GAMING WITH ALFA එහෙමද 💔🤮😂
වරකා නම් ගෙඩි දෙකක් උනත් එක දිගට කන්නම්. දූරියන් ලං කරන්නවත් එපා
පූසන්ගේ ඇස් වලින් වෙිිලාව දැන ගැනිමට හැකි වූ එක පුදුම දෙයක් ස්තුතියි ❤❤
දූරියන් කන්නේ නැති අයට ගද ඇති මටනම් පට්ට සුවදයි 😻
මම කලින් දූරියන් ලගින් යන්නත් කැමති නැහැ ( මම නහයට රෙදි කට්ටක් ගහනවා .. ) .😂😂😂. ඒත් දැන් මම පෙරේතයෙක්.. ❤❤❤
මටනම් දූරියන් පේන්න බැහ් 😕😒🥺...මාර ගදයිනෙ😕🥺🥺🥺
Ow gadahai
My favorite..I love durian...🥰🥰🥰🥰
ආසම කෑම 😋😋😋
😋😋😋😋 ආසම කෑමක් 😋😋 දූරියන් කාල පෙරේත කමට නොමැරි බේරුන කෙනෙක් මම. ගහෙන් වැටුන ගමන් දූරියන් කන්න හොද නෑ. අඩුම තරමෙ දවසක් හරි තියෙන්න ඕනි 😌😌😌🤝
ඇයි ඒ ??????
මම නම් පුදුම වුණේ අර අහාරයට ගැනීමට හැකි විදුරු වර්ගය ගැන 😗😗
ඒවා නම් ඔය ගොඩක් Mukbang වීඩියෝස් වල තියෙනවා..edible glass, edible heel glass වගේ ඒවා..ජෙලටින් වලින් හදන ඒවා
@@ජීවිතේලස්සනයි-ඬ7ල මම කාලා තියෙනවා මේලෝ රහක් නෑ ☹️☹️☹️
@@ජීවිතේලස්සනයි-ඬ7ල ර්ට්ට්‍ය්හ්ක්‍ර්‍ය්ල්
@Nimsara Creative Academy ok
මාත් ඉස්සර ආස නෑ. එත් එක පාරක් කෑවට පස්සේ ආයි හොය හොය කනවා...😋😋
බිසෝ ලවත් ඇඩේවූවා කියන්නේ ඉතින් සුපිරි කෑමක් තමයි.... 🤣
බලන්න ට ඕනෑ, මගේ බිසෝලා වත්, අඬවන්න ට !
Mamath godak duriyan walata kamathi ewa harima rasai. 💕
මාව දූරියන් ගහක් ලගට ගිහින් දාන්න අයියෝ...... 🤣🤣🤣😋🤗🤭
අනේ එන්නකෝ අපේ ගෙදර තියනවා..
@@nirmalarodrigo4165 😊😂😂👍
@@nirmalarodrigo4165 ithim dennko free mta ekak
🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣
😋😋අපේ දිහා ගස් 4ක් තියෙනෝ මමනම් ආසම කෑම
මගේ කැමතිම පලතුර
Kala marunat kmk ne e taram rahai..hamadaama Nene hamadama kann
කන්න පුරුදු උනොත් කුඩු ගැහුවා වගේ...😁😁😁
Lassanay ayye patta.mama nam duriyan kanne neti nisa hoday.🤘🤘🤘🤘
පලවනියා .සුබ පැතුම් 😂😂😂😘😍
na habay
@@Lush_fm අයි
Ane Yalu Mata sub akak pleasee...👍😭
Aiiiiio
Ammooooooo♥️♥️♥️♥️♥️♥️♥️hamadama hadenwnan
මාත් දූරියන් ගඳයි කියලා දැනෙන අයගෙන් කෙනෙක් උනා නම් අද මේ දුක නෑ 😭
Ai mkkd aul?
@@raneshdilshan2089 කන්න පට්ටම ආසයි.ඒත් අපි ඉන්න පැත්තෙ දකින්නවත් නෑ.කලාතුරකින් දැක්කත් චූටිම චූටි ගෙඩිත් 800/=න් එහා අනේ 😊
@@nadeesharanganie9663 අපේ පැත්තෙ ගහක් තියෙනෝ හෙල්මට් දාන්න වෙනවා අහුලන්න යද්දි🤣
@@nadeesharanganie9663 කොහෙද ඉන්නෙ
Oh noooooo
මට නම් දූරියන් දිව්‍යමය ඵලතුරක්. සුවඳ රස ගුණ අසමසමයි. ❤
ඇට ලියලා.. පැය 12ක් වතුරේ වතුර වීදුරුවක තියලා.. උදේට ගහන්න පට්ට,,,🥰🥰
Hmm mola uparima adawanna puluwan thamai
hithakin kohomada duriyan kanne duriyan kana kattiyat gada danen nathuathi
දුරියන් කන්න කැමති අය මේ කොනට 😋😋😋
Anee ewa gada naaa suuudai..😁 i favorite fruit ❤
මගේ ආසම 🙏❤
🤢🤢🤢🤮🤮🤮
@@kasunhettiarachchi95956 😂🤣😋😋👍🇱🇰
Drags ගැන වීඩියෝ එකක් කරන්නකො දැන් තියෙන අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම වෙන දේවල්.ඒක බිවුවම වෙන දේවල් වගේ වීඩියො එකක් කරන්න පුළුවන් ද.?
දූරියන් කියන්නෙ සුපිරි කෑමක් ඒත් ගද එනකොට කන්න හිතෙන්නෙ නෑ
Ammo mata nam duriyan kiyana nama eheddith appiriyawata enawa.allapu gedara duriyan genath kaddi man gedara wamane danawa.puduma gadak enne.
Duriyan කියන්නේ ආගමක් යකූ 🤤🤤
Kana aya dannawa sapa
මෙයා කියන දෙයක්වත් ඇහුනෙ නෑ... දූරියන් ගෙඩි බලගෙන කෙල උන උන හිටියේ ...😋😋😋😋😋
හ්ම්ම් රසවත් video එකක් 💪
අපිත් දූරියන් කාලෙට නිවාඩු දාගෙනම දරුවෝත් එක්ක මහා ගෙදර යනවා දූරියන් රඹුටන් එහෙම කලා එන්න. පොඩ්ඩෝ හරිම ආසයි ඒ පලතුරු කාලෙට.
දුරියන් මගේ ආසම පලතුර❤️😋🤤❤️
Ane ugurata awath e rasata man asa nisa aya ugurata enakan balan innwa 😋 😋 😋 😋 😋
දූරියන් කාලා මැරුණත් කමක් නෑ ඕයි 😂😂😂
😚
Hmm
ඔව් අනේ 😂🥰
🤣🤣🤣🤣
😜😜🤣
I love my duriyam😂😂😂🎉mage lagama ipadewa😂😂
කාට හරි ප්‍රහාරයක් එල්ල කරන්න නම් මරු හැබැයි 😁
අඩෙ ඉශු 😂❤️
Aththa
Pamka😂
😂😂
Ane Yalu Mata sub akak pleasee...👍😭
ape gedarath gahath thiyenawa. eth adai oka danagaththe
මටත් දුරියන් සුපිරිම තමයි දැන් කන්න තිබ්බනම්.. හැබැයි මට ඒ සුවද නම් සැර වැඩිය ඔලුව කැරකෙනවා, කන්න නම් පට්ට ආසයි
Oka puruduwenakam ohoma thamai dennama kala balannako malli adai parakkuwela nangi adai hodatama
අදත් එල.
Durian ➕ Coca Cola ❌
Durian ➕ Seafood ❌
Durian ➕ Fresh milk ❌
Durian ➕ Coffee ❌
Durian ➕ Brinjal (වම්බටු) ❌
😂😂🤣 mtanm mokuth unna
Duriyn ➕ fresh milk bilath jiwth wena mama 😅😅😅
Aneee mn goda kalekin channel eka paththe awe 🥹🥹1.4 M innawane dn harima sathutui mata ❤
දවස් 4 කට විතර කලින් ගෙඩියක් ගත්‍තා පලවෙනි වතාවට කන්න කියලාං
ඒත් ඒවාගෙන් වැඩිය ගදක් ආවේ නැති උනත් කන්න තරම් ලොකු රහක් ආවේ නැහැ, ඒ නිසා කෑවෙ නෑ ,
මං හිතන් හිටියේ ගොඩක් ලොකු රහක් එනවා ඇති කියලා, ඒත් එහෙම නෑ
Hodata gahema idunu gediyak thamai rasa..gediya pupuranne ethakota..
Oya kanna aththe ehema nathi, diya raha gediyak.