උදරය නෙරලා එල්ලෙනවාද? කොන්ද රිදෙනවාද? මේක කරලා බලන්නකෝ | Breathe With Anoja | Ep 31

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @thusharithushari1773
    @thusharithushari1773 Рік тому +17

    ඔබතුමියට නිරන්තරයෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා .ස්තුතියි අනෝජා මහත්මිය .තෙරුවන් සරණයි ..❤️

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 11 місяців тому +2

    අලුතින්ම කරන මට ඉතා පහසු වුනා මේ වයායාම ටික.මගේ කොන්දේ අමාරුවත් කෙමෙන් අඩුවුනා.ඔයාට පින් අනෝජා අක්කේ.

  • @PLMS583
    @PLMS583 3 роки тому +37

    ඔබතුමියට ගොඩක් පිං..මේ කොවිඩ් මානසිකව පීඩාවන්ගෙන් ඉන්න අපට ඔබතුමියගේ හැම වචනයක්ම ශක්තියක් මෝටිවේෂන් එකක්..හිනාව දැක්කත් කතාකරන විදිහට පවා හිත නිවෙනවා මැඩම්...දීර්ගායුෂ වේවා ඔබතුමියට...ආදරෙයි ගොඩක්

  • @gangawijayananda6780
    @gangawijayananda6780 3 роки тому +8

    ස්තුතියි ....ඔබතුමියට දිර්ගායු පතමි .....සුවපත් වේවා ..

  • @Cobra385
    @Cobra385 Рік тому +5

    අනෝජා අක්කේ ඔබ තුමියට බොහොම පින් ලැබේවා 🙏🙏🙏🙏🙏
    දැනුවත් කරාට
    නිදුක් නීරෝගි දීර්ගායුශ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      සැනසීම ලැබේවා. 😊❤

    • @Senadheerage
      @Senadheerage 7 місяців тому

      හරිිම ආඩම්බර කෙනෙක් ...... හමුවුනාම කතාාකරන්නෙ නැහැ ....

  • @yhhh6036
    @yhhh6036 3 роки тому +2

    ඔබතුමියගේ මේ සරළව කියාදෙන පාඩම් මාලාව හරිම අගෙයි..අනෝජා අක්කේ ඔයා එදා වගේ රටට ජනතාවට යහපත් පනිවිඩයක්ම තමයි දෙන්නෙ..ඔබතුමියට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂ ලැබේවා! මේ වගේම නිවැරැදිව සරලව ඔබතුමිය දන්නා දේ අප සමග බෙදාගන්නා නිහතමානි බෙදා ගැනිම ගැන බෙහෙවින්ම ස්තුතියි..තෙරුවන් සරණයි!!😍😍😍🙏🙏🙏

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 роки тому +9

    සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!

  • @SampathVlogs
    @SampathVlogs 2 роки тому +9

    ගොඩක් වටිනවා ගුරු මෑණියනි දෙවි පිහිටයි ❤🙏❤

  • @damayanthimanikkramagedra6324
    @damayanthimanikkramagedra6324 2 роки тому +3

    මහත්මියනී දිනපතා සුර්‍ය නමස්කාර ය සහ ඔබතුමිය කියා දුන් විදිහට ආසන 3,ක් මම කරා දැන් මගේ දකුණු දනහිස කරන්ට් වැදුනා වගේ අමාරුයි බිම තියන ව්ට මෙයට පිලිතුරක් බලාපොරොත්තු වෙමි මගේ වයස 49 ඔබට පිං අත් වේවා

  • @sandhyawasala6561
    @sandhyawasala6561 Рік тому +2

    ස්තුතියි අනෝජා මහත්මිය .තෙරුවන් සරණයි ..❤

  • @nadilo4849
    @nadilo4849 3 роки тому +42

    ඔබතුමියට දීර්ඝ ආයුශ ලැබේවා ❤️

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Рік тому

    ගොඩාක් වටිනවා .මාස තුනක් විතර එක දිගට කරගෙන යනවා හොද ප්‍රතිඵල තියෙනව . දැන් බඩ වටෙන් ටික ටික අඩුවෙලා නාබිය වටේ අගල් තුනක වගේ විස්කම්භයක් ඉදිරියට තියෙනව . බඩ අඩුවෙන්නෙ එහෙමද? මගේ වැලමිට අස්තිය යටින් කාලෙක ඉදන් තිබුන වේදනාව හොදටම හොද වුණා.ගොඩාක්පිං❤🙏

  • @khantirenu2068
    @khantirenu2068 3 роки тому +11

    ඔබටත් නිදුක් නිරෝගී දිව්යක්🙏❤️

  • @kumarijayantha3772
    @kumarijayantha3772 2 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 2 роки тому +6

    Thankyou so much for this great effort anoja akka 🙏🏼🙏🏼🙏🏼

  • @sonitasonita6030
    @sonitasonita6030 3 роки тому +1

    පින්වත් අනොජා අක්කේ ඔබ කියාදෙන ආකරය ගොඩාක්ම පැහැදිලි ඔබට තෙරුවන් සරනයි

  • @anomadesilva6712
    @anomadesilva6712 3 роки тому +13

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💖🌷👍🙏

  • @prabodhasewwandi115
    @prabodhasewwandi115 3 роки тому

    ඔබතුමිය රඟපාන ෆිල්ම්ස් හරිම ආසාවෙන් බලනව මම. දීර්ඝායුශ ලැබේවා ❤️

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 роки тому +39

    ආදරණීය අනෝජා බොහෝ ස්තූතියි ඔබට. ගෙදර ට වෙලා එය නිවැරදි ව කරන්න මහන්සි ගත්තා. බුදු සරණයි ඔබ ට.

  • @niroshadissanayake4803
    @niroshadissanayake4803 Рік тому +1

    බොහෝම පිං, මමත් යෝගා හැදෑරැවා, එයට බොහෝම ආදරය කරනවා, අක්ක කියනය වගේම ආසන වලට සීමා නොවු ජීවිතය ට පුදුමාකාර විදියට දැනෙන ⁣දෙයක් 💖 තෙරැවන් සරණයි අක්කෙ!

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 роки тому +4

    ගොඩාක් හොඳින් කියා දෙනවා ඔබතුමියට දීර්ඝ ආයුෂ ❤❤️

  • @nilminipriyangika7078
    @nilminipriyangika7078 7 місяців тому

    ඔබතුමියට බොහෝම ස්තුතියි . මගෙත් උදරය ඉදිරියට නෙරලා තියෙන්නේ ඒ නිසා මම ඔබතුමිය කියලා දුන්න විදිහට මේ එක්ස් සයිස් කරලා මගෙත් ඇඟ ලස්සන කරගන්නවා.ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.

  • @virginimendis1636
    @virginimendis1636 3 роки тому +3

    Thank you 🌹🌹 GOD BLESS YOU.🙏🙏

  • @Pushpajeewarani
    @Pushpajeewarani 6 місяців тому

    දීර්ඝායූ ලැබේවා තෙරුවන් සරණයි .❤️🙏 ඔබ තුමියට

  • @nayomiedesilva4183
    @nayomiedesilva4183 3 роки тому +4

    ඔබතුමියට ගොඩක් පිං
    කියාදෙන එවා හෙමින් පුහුනු වෙනවා
    Brest එක ලොකු අයට කුඩාවිමටත් යෝගි ආසන කියා දෙන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි

  • @gamingrocky2788
    @gamingrocky2788 2 роки тому +2

    මට තුනටිය අමාරැවක් තියෙනවා අනෝජා මිස්. අද තමා මම පටන් ගත්තේ. ගොඩක් ස්තුතියි මිස්. හොදටම පැහැදිලියි. හරි සතුටුයි. හැමදාම නිරෝගිව ඉන්න ලැබෙිවා. God bless you

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

    • @kumeeperera1898
      @kumeeperera1898 10 місяців тому

      ඔබට දැන් කොහොමද.. තුනටිය කැක්කුම අඩුද..

  • @vinithajayaratna4507
    @vinithajayaratna4507 3 роки тому +6

    So nicely explaining . Thanks so much miss. Budusaranai

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 роки тому +1

    ගොඩක් පැහැදිලි වුණා ම්ස්ට .ගොඩක් .ස්තුතියි .සියලු දෙවි රැකවරණයි .

  • @udenidavid4454
    @udenidavid4454 3 роки тому +4

    මිස්, ඔඹ තුමියට ගොඩක් ස්තූතියි.
    තෙරුවන් සරණයි!

  • @kamanigangaperies159
    @kamanigangaperies159 3 роки тому +1

    ඉතාම හොඳින් කියලා දෙනවා.ස්තුතියි අක්කාට. බුදුසරණයි .

  • @geethanimallawaarachchi3895
    @geethanimallawaarachchi3895 3 роки тому +3

    Very helpful program. Thank you & may God bless you ! 🙏🏻

  • @thanujadilhani8475
    @thanujadilhani8475 10 місяців тому +1

    මටත් ගොඩාක් මානසික පිඩනයක් මගේ උදරය මටත් ඔනේ අඩු කරගෙන මට මම විදියට ඉන්න කැමති ❤️🙏

  • @arunishriyantha4872
    @arunishriyantha4872 3 роки тому +3

    ඔබතුමියට දීර්ඝායුශ පතනවා !!

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 роки тому +2

    ඔබතුමිය කරන මෙි මහා සත්කාර්ය බොහෝ වටිනව.ඔබතුමියට දීර්ඝායු වෙිවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 3 роки тому +10

    හැමෝටම තේරෙන විදියට ඉදිරිපත් කරනවා.... බොහොම ස්තූතියි ඔබ තුමිය ට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      Thank you so much. මම තව බොහෝ ව්‍යායාම සුදානම් කරනවා. Practise කරලා නිරෝගී වෙමු . 🤗😘

  • @mashie3178
    @mashie3178 3 роки тому +1

    ආනෝජා විරසිංහ මහාත්මිය කලයකි දක්කෙ ගොඩක් වෙනස් වෙලා අදයි මම මෙි චැනල් එක දක්කෙ ජේසු පිහිටයි ❤

  • @NimaliKodikara-y1c
    @NimaliKodikara-y1c 9 місяців тому

    ගොඩක් ස්තුතියි🙏🏼
    ආයුබෝ වේවා ඔබටත් ❤

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 роки тому +5

    ආයු බොහෝ වේවා තෙරුවන් සරණයි ගුරුතුමියනි ජයවේවා ❤🙏🙏🙏

  • @shamini2811
    @shamini2811 Рік тому +2

    Thank you so much Ms Anoja for this video. I had a back pain for many weeks and after I did these exercises on your video my back pain was completely relieved. Thank you so much! you are doing a great service!🙏

  • @nadnaehsan6886
    @nadnaehsan6886 3 роки тому +7

    ඔබ තුමිය ගොඩක් පින් දීර්ගායුශ. ලැබේවා

  • @kumu6443
    @kumu6443 2 роки тому +2

    So nice and peaceful to see your programme💐💐🇱🇰🇱🇰

  • @ranmuthugep
    @ranmuthugep 3 роки тому +9

    Really worth and appreciated your kindness 🙏🙏🙏

  • @prasadarachchi2743
    @prasadarachchi2743 Рік тому

    බොහොම ස්තුතියි ඔබ තුමියට..ඉතාම උසස් වටිනා සේවයක් ඔබ තුමිය කරන්නේ තෙරැවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @mohamedsufiyan2459
    @mohamedsufiyan2459 3 роки тому +5

    You're a Veteran Madam May Almighty God Bless you a great wellness and a long life to serve to a healthy world. Thank you very much

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 8 місяців тому

    ස්තුති ඔබ තුමියට තෙරුවන් සරනින් නිරෝගී සම්පත් ලබෙවා!!

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 роки тому +4

    බුදු සරණයි අනෝජා අක්කේ. දීර්ඝායුෂ ලැබේවා! මන් ගොඩාක් ආදරේ කරන නිලියෙක් ඔයා .

  • @geethaanjali7633
    @geethaanjali7633 3 роки тому +2

    ඔබතුමිය හරිම කරුණාවන්තව හැමදේම පැහැදිලිව කියලදෙනව ඔබ තුමියට තෙරුවන් සරණයි ❤❤

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 3 роки тому +53

    "ඔබතුමියට දීර්ඝ ආයුශ ලැබේවා ..♥️♥️♥️🙏

  • @fernendofernendo577
    @fernendofernendo577 2 роки тому +1

    Thanks a lot . I like these exercises i will do

  • @d.a.k.senovin5384
    @d.a.k.senovin5384 3 роки тому +8

    Great job. Thank you madam. Budusaranai!!.

  • @sithumgamage3643
    @sithumgamage3643 3 роки тому +2

    අම්මෝ සින්හල සිනමාවෙ හිටපු ආඩම්බර හිතුවක් කාරි.පුදුම ලස්සනක් ගිනි සිලුව වගේ.දැන් ගොඩක් වෙනස් වෙලා ඔබ තුමිය .දීර්ඝයුශ ලැබෙනවා ඔබට බුදු සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      🤣🤣🤣 දැන් 66.

    • @sithumgamage3643
      @sithumgamage3643 3 роки тому

      @@anojaweerasinghe5764 අනේ එහෙමද ..දීර්ඝයුශ ලැබෙනවා ඔබට නිදුක් නීරෝගී සුවය ලැබෙනවා ..දෙයක් අහන්නද ..මොකද නිර්මාණ වලට සම්බන්ධ වෙන්නෙ නැ ත්තෙ.

  • @nipwind
    @nipwind 3 роки тому +8

    Your explanations are very clear teacher. As I join online these videos are very helpful. When I join a class I never feel it like a online class as all teachers are doing great job while monitoring us. Excellent job. Wish you all the very best for you all teachers. 🥰

  • @liyangeleena2354
    @liyangeleena2354 3 роки тому

    behavinma Esthuthi ඔබ thumiyata ....නිදුක් නිරෝගී Suweyath deergausha ලැබේවා ඔබ thumiyata....

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 роки тому +3

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @shaniperera1877
    @shaniperera1877 3 роки тому +2

    අනිවාර්යයෙන් අනෝජා වීරසිංහ අක්කේ ,,,,ඔයාගෙ උපදෙස් හරිම වැදගත් ,,,මේ කාලයේ ගෙදරට වෙලා ඉන්නේ හරිම අමාරුවෙන් ,,ගොඩක් වටිනවා ඔයාට බොහොම ස්තුති 🙏 අක්කේ ,,,,, god bless you ,,

  • @disnakumari173
    @disnakumari173 2 роки тому

    Harima asai akke oya karana vidiya balan inna hitata harima sanaseemak danenawa kisima kalabalayak na hodata kiyala denawa teruwan saranai oyata ❤

  • @NayadaraT
    @NayadaraT 3 роки тому +31

    "ශරීරයට කරුණාවන්ත වෙන්න" ❤

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Рік тому +1

    Thank you for your adviceres. Suwapath wewa!

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 роки тому +137

    අනෝජා අක්කෙ මන් ඉන්නෙ ඉතාලියෙ, මෙහෙ යෝගී උගන්වන අය කරන්නෙ බිස්නස් එකක්. ඔබ අපට මේ කරන්නෙ සේවයක්. ඔබට ස්තුතියි .🙏🙏🌷🌷

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +12

      මට පුලුවන් තරම් කරනවා. ඒත් ලේසි නැහැ මල්ලි.

    • @emmanuelsilva9389
      @emmanuelsilva9389 3 роки тому +3

      @@anojaweerasinghe5764 🙏 ස්තුතියි .දේසපාලුවො එක්කනම් එකතුවෙන්න එපා ඔයා උන්න ඒ හොට්ටෙල් එකත් මන් බැලුව.ලන්කාවට ආපුවම ඇවිත් නිවාඩුවක් ඒ හොටෙල් එකේ ගත කරන්න ඕනෙ .

    • @nanadamahanama8921
      @nanadamahanama8921 2 роки тому

      ​@@anojaweerasinghe5764

    • @chrishanthifernando2130
      @chrishanthifernando2130 2 роки тому

      akke mge bada tikak wedi konda ridenwa tikak meka hodai neda karot

    • @edirisinghaanuradhapura5305
      @edirisinghaanuradhapura5305 2 роки тому +1

      ල්

  • @PDayawathi
    @PDayawathi 5 місяців тому

    ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා

  • @kularathnadulani5425
    @kularathnadulani5425 3 роки тому +9

    ගොඩක් හොඳ වැඩසටහනක්. daily rooting එකක් විදිහට කරගෙන යන්න එක episode එකක් කරනවා නම් ගොඩක් වටිනවා. මොකද සමහර ව්‍යායාම එකට කරන්න හොඳ නැහැ කියලත් ඔබ තුමිය සදහන් කලා. ඒ නිසා සාමාන්‍යයෙන් දවසකට එකට කරන්න පුලුවන් දේවල් යොදලා එක episode එකක් ඉදිරිපත් කරන්න පුලුවන්ම් ස්තුතියි.ලන්කාවෙ ගොඩක් දෙනා බෝ නොවන රෝග වලින් පෙලෙනවා.එවැනි රෝග වලිනුත් ආරක්ෂා වෙන ක්‍රම ඇතුලත් කලොත් තවත් ලොකු මෙහෙවරක්. ස්තුතියි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +2

      ඔව් පුතේ. කරන්න හිතන් හිටපු ඒවා හිර වෙලා. Lockvdown ඉවර වුනාම කරනවා . හොද rooting ekak ලෑස්ති karagena ඉන්නවා . 🤗😘

    • @kularathnadulani5425
      @kularathnadulani5425 3 роки тому

      @@anojaweerasinghe5764 බොහොම ස්තුතියි!! මටත් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා.

    • @chitradesoysa1272
      @chitradesoysa1272 Рік тому

      Bohoma estuti obatumiyta pin ppp🎉🎉🎉😢🎉

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 6 місяців тому

    Oba thumiyath ekka math ekathu una anek warayak sthuthi ❤❤❤ budu saranai

  • @pushpavidanarachchi6548
    @pushpavidanarachchi6548 3 роки тому +12

    මැඩමිට ගොඩාක් පින් මෙි ලබා දෙන දැනුමට. හරිම ආසාවෙන් බලනවා. ඒ වගේම practice කරනවා. 🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +1

    බොහොම ස්තුතියි අනෝජා අක්කා ඔයා දැකීමත් සතුටක් නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝා ආයු ලැබේවා බුදු සරණයි 🙏

  • @salausa3836
    @salausa3836 3 роки тому +27

    Be kind to your body “ it’s a beautiful saying!!!🌸love this video very helpful ,thank you 🕉💕

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 Рік тому

    තෙරුවන් සරණයි ඔබතුමිය ඉතාම හොදට පැහැදිලි කළා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому +6

    හරි වටිනවා.දීර්ඝායු ඔබට🙏

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 роки тому

    Athe uda kotasa godak mahathai ussaddi ellenawath .karunakara upadesak denna miss.sthuthi obata.sada jaya.

  • @නිසන්සලාඋදයන්ගනි

    අනේ ගොඩාක් වෙනස් වේලා ගොඩාක් අදරය කරන අදරණිය චරිතයක් අනෝජා අක්කා ඔයාට දිර්ඝායුෂ පතනවා තෙරුවන් සරණයි .මම පොඩි කලේ ඔයාගෙ පොටො පත්තර වල අවාහම එවා බිත්තියෙ අලවලා තියනවා.තවමත් තියෙනවා😍😍❤️❤️❤️😘

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      ඔව් නන්ගි, දැන් 66 ක් නෙ. ඉතින් වෙනස් වෙන්න එපැයි. Practise කරන්න .

    • @නිසන්සලාඋදයන්ගනි
      @නිසන්සලාඋදයන්ගනි 3 роки тому

      @@anojaweerasinghe5764 ස්තුතියි අක්කේ අදරෙයි ගොඩාක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි❤️❤️❤️😍

  • @ravifernando1637
    @ravifernando1637 2 роки тому +2

    මිස් අපිට හරියට නිදා ගන්න ආකාර, ඉරියව් පෙන්නලා දෙනවද?
    බොහෝ පින්! 🌹
    🌼🌼🌼 🙏

  • @priscillagabriel
    @priscillagabriel 3 роки тому +10

    Wonderful way of teaching ❤ God's Blessings 🙏🙏🌹

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 2 роки тому

    ඇත්තටම ලස්සනයි කියලා දෙනවා ස්තූතියි අනෝජා අක්කට තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 роки тому +7

    ෂා නියමයි ඔබ තුමියගේ පැහැදිලි කිරීම හරිම ඉහළයි ..👍 ඉස්සර අපේ ශිහාන් වගේ ..ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 3 роки тому +2

    Today's the first time I saw it .I like that exercise .Thanks a lot for simply explaining it🙏🙏🙏

    • @Fred-yo9le
      @Fred-yo9le 2 роки тому

      Very good .great job!!!

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 3 роки тому +11

    Thank you so much for this program, God bless you.

  • @neetagamage1820
    @neetagamage1820 Рік тому

    Very useful Anoja and you are explaining Very nicely and kindly. I have a little back pain. I will try this yoga exercise tomorrow. Thank you so Very much. Wish you more more healthy and long life ❤️

  • @himalisahabandu2941
    @himalisahabandu2941 3 роки тому +7

    හරිම කරුණාවන්ත, හරිම පැහැදිලි ඉගැන්වීමක්... බොහොම ස්තුතියි අනෝජා මහත්මිය!

  • @niroshalangani5818
    @niroshalangani5818 3 роки тому

    බොහොම පින් ඔයාට ගොඩක් හොදටම කියලා denawa

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 роки тому +3

    ගොඩක් ස්තූතියි මැඩම්💐

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 3 роки тому

    ඔබතුමිය ගේ පැහැදිලි කිරීම කදිමයි
    එමෙන්ම මා කරමින් සිටි වැරදි හදා ගන්න පුළුවන් වුනා
    එමෙන්ම කරුණාවන්ත පැහැදිලි වචන
    කොහේ වත් මෙහෙම ඉදිරිපත් කරනවා හමුවෙලා නෑ
    ඔබ්තුමිය ට සහ කණ්ඩායම ට ජයවේවා
    තෙරුවන් සරණයි

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 3 роки тому +2

    Thankyou🙏🌹
    Stay Safe🙏❤️💐🌹

  • @SurekaBulathgedara
    @SurekaBulathgedara 11 місяців тому

    බුදුසරණයි අක්කේ ❤️❤️❤️

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 роки тому +11

    නිදුක් නිරෝගි සුවය ලැබේවා අනෝජ අක්කා ඇතුළු කණ්ඩායමට. අනෝජ අක්කා මම ආසම actress කෙනෙක්. 😍

  • @EADCEAD
    @EADCEAD 3 роки тому +2

    Anoja mis mata loku prasnayak තියෙනවා.mage ඇග කෙට්ටු වෙනවා ඒත් බර එකම ගාන ඩොක්ට කෙනෙක් ට කිව්වත් වැඩක් උනේ නැහැ හැම මාසෙම පීරියඩ් වලට පස්සෙ තමා මෙහෙම වෙන්නෙ ප්ලිස් හොද උපදෙසක් දෙන්න

  • @teemingthoughts1604
    @teemingthoughts1604 3 роки тому +12

    May you receive the blessings of mother nature forever🙏🙏🙏🙏🙏🙏 .....please keep doing your great job everyday like this....you are a real treasure to us.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому

      Lots of merit for you for encouraging me. 🤗😘

    • @lakmalipriyangika4305
      @lakmalipriyangika4305 3 роки тому +1

      @@anojaweerasinghe5764 Thank you madam ...🙏🙏🙏❤❤❤

    • @lakmalipriyangika4305
      @lakmalipriyangika4305 3 роки тому

      දිගු කාලයක් මේ සමාජ මෙහෙවර සිදු කිරීමට ඔබ තුමියට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 11 місяців тому

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @pushpadamayanthi9489
    @pushpadamayanthi9489 3 роки тому +3

    ඇත්තටම ගොඩාක් වටිනවා..බොහොම ස්තූතියි ඔබට

  • @Kumari-v6v
    @Kumari-v6v Рік тому

    ඔබ ත්‍රමියටත් ❤❤❤එසේම වේවා බ්‍රද්‍ර සරණයි 🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @ישראלישראלי-ס4ש
    @ישראלישראלי-ס4ש 3 роки тому +3

    ගොඩක් ස්තුති...තෙරුවන් සරනයි ඔබතුමියට.

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 3 роки тому

    Oba thumiya harima karunikawa kiyala denawa.
    Bohomathma sthuthyi.
    Niduk nirogi suwaya labewa!!!

  • @janakiperera4724
    @janakiperera4724 3 роки тому +3

    Thanks අනෝජා අක්කා .හරිම පැහැදිලි ව කියල දෙනවා. බුදු සරණයි ❤

  • @princysiriwardana9787
    @princysiriwardana9787 2 роки тому

    Anoja mahthmíya danhis dekama salyamarmyak masa 4 akwenwa. Mage udarya ßàdà sahéna wadi mekta monada karànne obge vidiyo balla karànna puluwanda

  • @bernadettefernando7088
    @bernadettefernando7088 3 роки тому +3

    Great job Madam,very simple explanation,can follow easily as the way you teach.,concerning us.May God Bless you.

  • @anushalokugamage8181
    @anushalokugamage8181 Рік тому

    අනිවාර්යයෙන්ම සත්තකින්ම වාටිනාම වීඩියෝ එකක් බේහේවින්ම අගය කල යුතුම වීඩියෝ එකක් තුනුරුවන්ගේම පිහිටයි දායාබර ඔබට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 Рік тому

      😊❤ අනිත් අයටත් සුවපත් වෙන්න share කරන්න .

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 роки тому +3

    අනේ ගොඩක් හොඳයි මැඩම් මගේ කොන්ද හරියට රිදෙනවා මම මේක කරලා බලන්නම් ..
    ඔබ තුමියට නිදුක් නිරෝගී බව ලැබේවා!!

  • @oshaditharaka6401
    @oshaditharaka6401 6 місяців тому

    Thanku akke ada 1st time baluwe ❤

  • @niroshadesilva6853
    @niroshadesilva6853 3 роки тому +3

    May God bless you ma'am 💕

  • @indaranifarnando3892
    @indaranifarnando3892 3 роки тому +1

    අදයි දැක්කෙ සමාවෙන්න teruwan සරණයි ඔබට දීර්ඝායුස ලැබේවා

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 роки тому +8

    ඔබ තුමිය සැමදා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් මා ආදරෙන් කියා සිටිනවා..❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sarahdealwis9577
    @sarahdealwis9577 3 роки тому +6

    Hi Madam!
    I like these exercises and hoping to do continuously. I feel fit.
    I'd like to know whether these exercises will help to slim down thighs.
    If it doesn't, will you be able to teach an exercise to slim down thighs.
    Thank you ♡

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      This s will help. I will give little advance once very soon. Till then little extra

    • @sarahdealwis9577
      @sarahdealwis9577 3 роки тому

      @@anojaweerasinghe5764
      Ok Madam.
      Sure I will do.
      Thank You Madam

    • @wasanthawickramasinghe4125
      @wasanthawickramasinghe4125 3 роки тому

      ඔබර්තුමියගේ වටිනා කාලය අප වෙනුවෙන් යෙදවීම ගැන ස්තුතියි. සුවපත් වේවා!

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 2 роки тому

      කොහේද..පුහුනු
      .කරවන්නෙ