පියයුරු බඩට එල්ලෙනවා, බඩ දනිස්සට එල්ලෙනවා. පාරේ එක්ක යන්නේ කොහොමද? | Breathe with Anoja | #63 ‍| HD

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 481

  • @වැඩටයනගමන්-ඝ2ඣ

    මේක ගොඩක් වටිනවා මාත් අවුරුදු 34ක කෙනෙක් මුන් ගොඩක් ලස්සනයි ව්යස පෙන්නෙ නැ එත් බඩ ගොඩක් තියෙනවා මම කෙට්ටු වෙන්න ගොඩක් දේවල් කරා එක පාරක් කිලෝ 15ක් අඩු කර ගත්තා මම හරිම ලස්සනට ඉදියා දැන් ආයෙ මහ්ත් වෙලා මම කොහොම හරි මාර්තු වෙද්දී බර අඩු කරගන්නවා ❤❤

  • @RenukaMalkanthi-h5v
    @RenukaMalkanthi-h5v 23 дні тому

    අනේ හරි අසාවෙන් අහගෙන හිටියෙ මම, මවක් තමන්ගේම ළමයින්ට පැහැදිලි කර දෙනවා වගේ, ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි...ඔබතුමියටත් නිරෝගී සුවය,තව තවත් ශක්තියම ලැබේවා 🙏🙏🙏🙏🙏 කරන්නා වූ අපමණ මෙහෙවරට ❤️❤️❤️

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 2 роки тому +29

    හරි ම සතුටුයි මිස් .හදවතට දැනෙන විදියට කතා කලා ට.හැමදාමත් මෙවැනි උපදෙස් දෙන ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ! ❤️

  • @manasibasu3055
    @manasibasu3055 2 роки тому +14

    ඔයා ගෙ හදවත මූනෙන් පේනව..ඔයා හරිම පිංපාට .පුදුම ආකර්ශනීය පෙනුමක් තියන කෙනෙක්..තෙරුවන්සරනයි අනෝජා අක්කි.❤️

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 роки тому +6

    ගොඩක් වටිනව මැඩම් ඇස්වලට කදුලුත් ආව කාන්තාවො ගොඩක් වෙලාවට තමන් ගැන හිතනව අඩුයි තම්මන්ගෙ කෑමවේල පවා සැමියටයි දරුවන්ටයි දීල බඩගින්නෙ ඉන්නව ස්තුතියි ඔබතුමියට මේ වගේ වීඩියෝ ගේනවට

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 2 роки тому +12

    අද ලස්සනයී...වෙනදටත් ලස්සනයී...ඔය විදියට කොන්ඩය සකසන්න....ඉස්සරහිටිය වගේ..ස්තුතී ඔයාගේ ආදරනිය වදන්වලට...තෙරුවන්සරනයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      😍❤❤❤❤

    • @inokapriyadarshani7665
      @inokapriyadarshani7665 2 роки тому +2

      මටත් හිතුනා අද අනෝජා මිස් දැක්කම හරිම ලස්සනයි කියලා ඉස්සර වගේ තමයි

  • @adtflk
    @adtflk 2 роки тому +22

    බොහොම අපූරැ පැහැදිලිකිරීමක්. අපේ රටේ තරැණ පමණක් නෙමෙයි සමස්ථ දෙමාපියන් නැරඹිය යුතුම කථාවක්.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +2

      ❤😍🙏🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 роки тому +2

      70, 80 90 දශකවල පිරිමින්ට ඔය කුණුහරුප හිතුනේ නෑ , බොල.
      දැන්.....
      වනචර පර සුද්දන්ව කරේ තියාගෙන ඉන්න
      මංමුලා උන සම හරක් පිරිමින්ට ඔය විදිහට හිතෙනවා.
      ගෑණු , පිරිමි ලස්සනට ඉන්න එක හොඳයි තමයි.
      ඒත් බැඳල ටික දවසකින් දික්කසාද වෙන අලුත් රැල්ලේ කාලකන්නි ගොබ්බයන් හිතන්නේ
      මොඩ් කාන්තා ශරීරයක් එක්ක
      හැමනෙන එක ගැන විතරයි.

  • @udarirandima1308
    @udarirandima1308 2 роки тому +44

    අම්මා කෙනෙක් අවවාදයක් දෙනවා වගේ.බොහොම ආදරෙන් පැහැදිලි කරනවා.ලංකාවේ හැම කාන්තාවක්ටම අමතකවෙන පැතිකඩක් ඔබතුමිය මතක් කරලා දුන්නෙ.ඔබතුමියට බුදුසරණයි 🙏❤️

  • @anomiwijesinghe
    @anomiwijesinghe 2 роки тому +6

    හරිම කරුණාවන්තයි. අහන්න ආසයි. තමන්ට අදාල නොවුනත් තව කෙනෙක් වෙනුවෙන් කදුලක් ගේන්න පුලුවන් තරමට අදහස් හිතට වැදුනා. 🙏🏼

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      ඔව් පුතේ. මටත් දැන්නම් ප්‍රශ්නයක් ඇත්තේම නැහැ.. ඒත් හරිම දුකයි මේ වගේ ප්‍රශ්න නිසා දික්කසාද වුනු අය ඉන්නවා.

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 роки тому +10

    සිත නිවන තැන❤️❤️අනෝජා ආන්ටි මට එක පුතයි ඉන්නේ.මට වයස 33යි.ඒත් මගෙත් බඩ ටිකක් තියෙනවා.පියයුරුත් එල්ලා වැටිලා.ඇයි ඒ.මගෙ අම්මාගෙ පපුව මට වඩා හොදට තියෙනවා.අම්මට අවුරුදු 60ක්.🤔🤔

    • @nuvaramanike
      @nuvaramanike 2 роки тому

      පියයුරු වලට ව්‍යයයම සහ යෝගා
      තියෙනවා dr ඒවා බලල කරන්න.🙏🌸

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +2

      පුතා ඊ ලගට ගේන්නේ පියයුරු tone කරගන්න exersises. දවසට දෙවරක් වත් පුහුනු වෙන්න.බ්‍රා එක ඇදගෙන ඉන්න ගෙදර ඉන්න විටත්.😍❤🤗

    • @nuvaramanike
      @nuvaramanike 2 роки тому

      @@anojaweerasinghe5764 thank you miss anoma 💖💖🙏

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 роки тому

      @@anojaweerasinghe5764 බොහොම ස්තුතිය අනෝජා ආන්ටි.ගොඩක් පින් මේවගෙ දේවල් නොමිලේ කියලා දෙනවට.මගෙත් ටිකක් ලොකුකමත් වැඩියි😭ඒකත් අඩුකරගන්න හිතුනා ආන්ටිගෙ කතාව ඇහුවම.ඇත්තටම ඔව් මම ඒක හදාගන්නවා.❤️❤️❤️❤️❤️

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 Рік тому

    හරිම වටිනවා මේ උපදෙස් මම මේක මගේ යාළුවො කීප දෙනෙක් ටම share කරා ❤❤❤ඔබ තුමියට ගොඩක් පිං🙏🤩

  • @yummy7504
    @yummy7504 2 роки тому +4

    මගේ මහත්තයත් ඔහොම නොසැහෙන්න අපහස කල හරිම නරක විදිහට...ඒ ගැන මගේ හිතේ තියාගෙන මම හිත හය්ය කරන් ඉන්නවා ඒත් ඒ කියපු දේවල් කවදාකවත් අමතක වෙන්නෙ නැ මිස්

  • @nelumprabodha4085
    @nelumprabodha4085 2 роки тому +9

    හරිම ආදරනීයයි..ඕනම හිතක් නිවන්න පුලුවන් කටහඩක් ඔබට තියෙන්නේ...❤❤

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 роки тому +5

    ඔබතුමියට බොහොම පින් අද තමයි ඔබතුමියගේ you tube මාධ්‍ය දැක්කෙ . මගෙත් බඩ අඩුවෙන විට එල්ලෙන් ගතියක් තියනවා මට මා ගැනම එපාවෙනවා .ඔබතුමියගෙ උපදෙස් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවෙනවා ස්තුතියි ඔබතුමියට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +5

      එපා වීම නෙවෙයි පුතේ කලයුත්තේ. නිවැරදිව දැකීම. කලයුතුදේ කරන්න. කෑම ගැන පරිස්සම් වෙන්න. වැඩිපුර කන්න එපා. 😍❤

  • @geeganage6328
    @geeganage6328 2 роки тому +6

    දැනුවත් කිරීමට ගොඩක් පින් ඔබතුමියට හරිම වැදගත් .බුදු සරනින් යහපතක් වේවා ඔබ තුමියටත්❤❤

  • @marepodda251
    @marepodda251 2 роки тому +2

    බොහොම වටිනවා මැඩම් ඔයගෙ වැඩසටහන් ...... සුමුදු අයියා නිසා තමයි මැඩම්ගෙ වැඩසටහන් බලන්න ගත්තෙ.....Thank you❤️❤️❤️ සුමුදු අයියා 🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      ඔව් පුතා සුමුදු ඉතාමහොද යාලුවෙක්. ඒවගේ යාලුවෝ හරිම අඩුයි.

    • @akithma7413
      @akithma7413 2 роки тому

      Hariyatama mage kathawa wage

  • @monagunasekera1978
    @monagunasekera1978 2 роки тому +1

    හරිම ආසයි, අහන් ඉන්න ඈ කතා කරන විදිය

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 2 роки тому

    අනේ... ඔබතුමීට නිදුක් නීරෝගී භාවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය..

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f 2 місяці тому

    ස්තූතියි ඔබ තුමියට

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 2 роки тому +1

    හොඳ වට්නා දෙසනාවක් ..ඔබතුම්යට ගොඩක් පිං ..

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +3

    ආදරණීය ඔබ තුමියට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා !!!බෝආයු වේවා !!!තෙරුවන් සරණයි !!!❤

  • @kucksadventures479
    @kucksadventures479 2 роки тому +14

    කතාවේ ආසම කොටස
    ."මොකක්ද අනේ නෝනගේ මහත්තයාගේ තියෙන 1st and ,2nd..ජීවිතය සමව බෙදාගන්නවා ඇරෙන්න ..."
    ස්තූතිය අනෝජා අක්කා ..වටිනාම වැඩක් ❤❤🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      ඇත්ත නේද මනුස්සයෝ දෙන්නෙක් අතර මොන ෆස්ට් සෙකන්ඩ්ද නේද? 😀🤗

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 роки тому

      @@anojaweerasinghe5764 සිරාවට. මගෙ අඩු පාඩුත් මම හදාගන්නවා.

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 2 роки тому +3

    ඔයාට ගොඩාක් ස්තුතියි මිස් මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න හිතුව එක

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 2 роки тому +11

    ඉතා වැදගත් වටිනා පණිවිඩයක්.
    ඔබතුමියට ස්තූතියි.🙏💐

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому

    බොහොම ආදරෙන් පැහැදිලි කරනවා.ඔබතුමියට බුදුසරණයි!

  • @Sehandu2006
    @Sehandu2006 2 роки тому +1

    ගොඩාක් හොද කතාවක්.වර්තමාන සමාජයේ ගොඩක් ඇත්ත පැත්තක්.ගොඩක් අය නොමග යන්නේ.දරුවන් ලැබුනට පස්සෙ තමන් ගැන හිතන්නේ නෑ.ඒක නිසා පිරිමි නොමග යනවා.දරුවන් ලැබුනත් ලස්සනට ඉන්න එහෙම උනාම තැනකට යද්දි මහත්තයා හරිම ආසවෙන් තමන්ගෙ නෝනව හදුවලා දෙන්නේ.

  • @kanthmanga1681
    @kanthmanga1681 2 роки тому

    හරිම වටිනවා, සුන්දරයි....තෙරුවන් සරණයි ඔබ තුමියට.

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 Рік тому

    තෙරුවන් සරනයි ඔබතුමියට ආදරෙයි ❤️❤️❤️

  • @kumudumadhu830
    @kumudumadhu830 2 роки тому

    Oba thumiyata godak pin kanthawakage duka therum gath pinwantha mathawak

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 2 роки тому

    ඉතා වැදගත් තොරතුරු රැසක් අනෝජා මහත්මිය පහදා දීම තරුණ මව්වරුන්ට ඉතා අගනේය.
    ඔබතුමියට තෙරුවන් සරණයි !

  • @gayanideepika8983
    @gayanideepika8983 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි මහත්මිය ඔබතුමියට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @preethikapathirana236
    @preethikapathirana236 2 роки тому

    ඇත්තම ඇත්ත .ඕනම paulaka ඉවසීම kapakereema හරි වටිනවා.අම්ම කෙනෙක්ට ලොකු වගකීමක් තියනවා.ඔබතුමිය මේ කරණදෙට ගොඩක් ස්තුති.බුදු සරණයි

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 роки тому

    නියමයි,,ස්තුතියි ,,,ලස්සනට කතා කරනවා,෴තෙරුවන් සරණයි ,,!!!

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 Рік тому

    Harima lassanai katawa oba tumiyata budu saranai

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 2 роки тому +5

    අපි කාටත් ගොඩාක් වටිනා වීඩියෝවක් ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා උතුම් තුණුරුවන්ගේ පිහිටෙන් සුබම සුබ නවවසරක් වේවා 🙏🙏🙏

  • @ddrr6493
    @ddrr6493 2 роки тому +3

    ඔබතුමියට බොහොම ස්තුතියි

  • @roshinilakmali8280
    @roshinilakmali8280 2 роки тому

    Wedagath kathawak. Bhoma watinawa. Obathumiyta godak pin mewani dewal idiripath kirimata

  • @d.m.i.sdisanayaka8630
    @d.m.i.sdisanayaka8630 2 роки тому +46

    කාන්තාවෝ විතරක් නෙමෙයි මිස් පිරිමි අයත් ඉන්නවා කිසිම චාරයක් නැති පෙරේතයෝ වගේ.🌹🌹🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      😁😁😁😁

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      😁😁😁😁😁

    • @malkajayathung9089
      @malkajayathung9089 2 роки тому

      😊😊

    • @r.p.rranasinghe3233
      @r.p.rranasinghe3233 2 роки тому +4

      ඔව් ..සහතික ඇත්ත...කකුල් නියපොතු කක්කුසි වගේ...කට ගද කක්කුසි වගේ...
      කිසිම පිරිසිදු කමක් නෑ.. හරි අප්‍රසන්නයි....ඇදුම් ගදයි...අනිත් ඒවා කියන්න ඕන නෑනෙ...

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +2

      @@r.p.rranasinghe3233 මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය අනෙක් අයට ගරු නොකිරීම නේද පුතේ. නැතිනම් වෙනකෙනෙක් ලගට ඔහොම යන්නේ නැහැනේ. අපි එකතු වෙලා මේවා වෙනස් කරන්න බලමු. අපේ දරුව්න් වෙනුවෙන්. ❤🤗🙏

  • @kumarijayasekara791
    @kumarijayasekara791 2 роки тому +1

    මිස් ඔයාගේ වීඩියෝ එක ගොඩක් හොඳයි ඇත්තටම හොඳයි පිරිමිත් ඉන්නවා ගෑනු ගෑණුන්ට එපා වෙන විදියට කොණ්ඩයක් රැවුලක් කපන්නේ නෑ ලස්සනට ඇඳුමක් අඳින්නේ නෑ නාන්නේ නැහැ ඒ අය මල පෙරේතයෝ වගේ ඉන්නව ගෑණිට ලං වෙන්නවත් හිතෙන්නේ නෑ ඒකත් පිරිමින්ටත් වීඩියෝ එකක් දාන්න තෙරුවන් සරණයි

  • @inokasandamali6502
    @inokasandamali6502 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට..දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 роки тому +6

    අනෝජා අක්කි ඔයා කියාදෙන දේ මේ සමාජයට බොහෝ වටිනවා..🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      ගොඩාක් පින් මගේ නන්ගී. 🤗😍

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 роки тому +1

      @@anojaweerasinghe5764 අක්කිටයි පිං දෙන්න ඕනෙ...අක්කි කරන මේ උතුම් සේවයට

  • @nuvaramanike
    @nuvaramanike 2 роки тому

    අනෝජා ආන්ටී මම් ඔයාගේ
    රග පෑම් බලන්නේ පොඩි කාලේ ඉදන්මයි ඔයා ගොඩක් ලස්සනයී ඉස්සරටත් වඩා තෙරුවන් සරන්‍යී ඔයාට 🌸🙏🙏🌸🌸🌸🌸

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 роки тому +3

    කොයිතරම් වටිනා කතාවක්ද. මං නම් මොනවා උනත් පිළිවෙලට ලස්සනට ඉන්න අමතක කරන් නෑ . මං මට ලස්සනයි කාට නැති උනත්, ලංකාවේ අපි කසාදෙන් පස්සේ ලස්සන ඕනි නෑ කියලා හිතන්නේ....

  • @shanthawelgamage
    @shanthawelgamage 2 роки тому +2

    Thk you anoja. I appreciate very much . blessings from kandy

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 2 роки тому +1

    ස්තුතියි ඔබ තුමියට ගොඩක් පින්

  • @dayanimendis502
    @dayanimendis502 2 роки тому

    🌹🌹🌹❤️❤️❤️ බුදුසරණයි ! ඔබතුමියට

  • @nandanialgoda880
    @nandanialgoda880 2 роки тому

    Oba thumiyata deergau labewa me vidiyata samajayata usas sewayak karanna. Godak pin.
    Suba nawa wasarak wewa 2023

  • @UHDNaturals
    @UHDNaturals 2 роки тому +10

    Your body is nothing to worry about, Be happy with what you have, and love for being what you are!💐 We need our attitude be shaped before our body💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +4

      Yes. Some people take time to understand this truth. 🙏🙏🙏

  • @beauty-z2t
    @beauty-z2t 2 роки тому +1

    අාසයි ඔයා කතාකරන විලාසය. ස්තුතියි හැමෝගෙම හිත් සුවපත් කරන එකට..අපිත් අාදරය කරලා විවාහ උනා.මම රූමත්... ලස්සන පලවෙනි දරුවා බඩට එනකොටත් මිනිහා කාෙළඹ සන්නියට ලොල්වෙලා. සල්ලිකාර කැත ගෑනියෙක්. මදු විත තොල ගාගෙන ඉන්න කෙනෙක්. එක්ක හාද උනා. මම කරපු වරදකුත් නෑ.. මගේ ජීවිතයම අවුල් කලා. දරුවො දෙන්නාට පන වගේ අාදරෙයි. අායෙත් එයාවනම් අාපස්සට ගන්න බෑ

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +3

      ගති හදන්න බැරි මිනිස්සු ගැහැනු මේ ලෝකේ ඉන්නවා..හිත ශක්තිමත් කරගන්න පුතා. තමන්ගේ වටිනාකම තමන්ට දීලා සතුටින් ඉන්න. 🤗😍

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 11 місяців тому

    Godak watinawa mis thank you ❤️

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 2 роки тому +6

    දෙමවුපියො දෙන්න, දරුවන්ගේ වැඩ කටයුතු වලින් පස්සේ, සතුටින් ඉන්න එක ගැන ඉරිසිය කරන දරුවන්ව මම දැකලා තියනවා අනෝජා මැඩම්.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +2

      ඒ ආදරේ වෙන පැත්තට යන නිසා. දෙමව්පියන්ට තියෙන ආදරේ නිසා.

    • @lalithabaddegama7023
      @lalithabaddegama7023 2 роки тому +1

      @@anojaweerasinghe5764 මට එක තේරුනේ නැහැ. තම දෙමාපියන් දෙන්න එකිනෙකා ආදරෙන් ඉන්නවට අර බැඳලා වෙන්වෙච්ච දරුවො ඉරිසියයි තරහයි. ඒකයි මම කිවුවේ. ඒක දෙමවුපියන්ට ආදරෙ නිසා වෙන්න බැහැ නේද?

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому +1

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ඔබතුමියට තෙරුවන් සරනයි

  • @sudharmahewa5232
    @sudharmahewa5232 2 роки тому +1

    තෙරුවන් සරණයි

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 роки тому

    හොඳ වැඩසටහන් බුදු සරනඉ ඔබ tumiyata

  • @niranjiperera774
    @niranjiperera774 2 роки тому +2

    Thankyou Anoja, you look absolutely beautiful 😍

  • @buviandniki2207
    @buviandniki2207 2 роки тому

    Puduma akarshaniya kanthawak. Puduma lassanai katha karana widiya.

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 роки тому +1

    ඉතාමත් වටිනා සුන්දර පැහැදිලි කිරිමක්
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 роки тому

    ජීවිතය දිනන්නට දිරිය ගෙනෙන අනෝජා නැන්දාට ගොඩාක් ආදරෙයි...❤.දළදා සමිදු පිහිටයි.🙏

  • @maricute5448
    @maricute5448 2 роки тому +6

    ඔබතුමිය හරිම හොද සහ වටිනා මාතෘකාවක් තමයි කතා කරේ. අද සමාජයේ ගොඩක් මේ ප්‍රස්නය තියෙනවා . තවත් කතාවක් තමයි කාන්තාවක් නිතරම තමන්ට පුළුවන් අයුරින් මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. නිතරම අදහස් වලින් ප්‍රියමනාප ආකර්ශනයක් තියෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ පිරිමි කෙනා අභිබවා යන්න ඕන කියන එක. නිතරම ස්මාර්ට් වෙන්න ඕන. හැබැයි හොද විදිහට . පවුලේ සහ නෑදෑයොන්ට සලකන යහපත් බිරිදක් වෙන්න ඕන. ඔබතුමිය මේ ගැනත් පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න . එහෙම කාන්තාවක් දාලා යන්න පිරිමියෙක් හිතන්නෙ නැහැ කවදාවත් ම.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      ඔව් ඇත්ත. 😍❤🙏

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 роки тому

      පිරිමි හරිම selfish.
      ඒගොල්ලෝ හැම තිස්සෙම හිතන්නේ එගොල්ලො ගැන විතරයි...
      මම හිතන්නේ හැම ගැහැණියක්ම ආර්ථික වශයෙන් හොදින් ශක්තිමත් විය යුතුයි...

  • @somasiripattiwila8887
    @somasiripattiwila8887 2 роки тому

    ඔබගේ වැඩ සටහන්වලට අනුක්‍රමික අංක සහ දින යොදන්නේ නම්, එය ඉතාමත්ම වැදගත් බව කාරුණිකව සාදරයෙන් දන්වමි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      ඒ මොකක්ද සෝමසිරි. මට කරුනාකරලා කියල දෙන්න. මම තාක්ශනය වැඩිපුර දන්න කෙනෙක් නෙවෙයි. ගොඩාක් පින්සිදු වේවා . 🙏🙏🙏

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 Рік тому

    Oba kiwwa dewal Hari budusarani

  • @chamiladissanayake5136
    @chamiladissanayake5136 2 роки тому +8

    ඇඩුනා ඇත්තටම 😥 බුදුසරණයි අක්කා ඔයාට 💖🙏🙏🙏💖

  • @chandrikachandrika8
    @chandrikachandrika8 2 роки тому

    බුදු සරණයි ඔබ තුමියට දිර්ගායුෂ ලැබේවා ❤❤

  • @SiththaraV
    @SiththaraV 2 роки тому

    Thank you madam ibata deegayu wewa mrwan wadasatahan thawa thawath idiriyatama karagannata shaktiya dairya noaduwa labewa

  • @shiamwickram3424
    @shiamwickram3424 2 роки тому +3

    සුබ නවවසරක් වේවා මහත්මිය තෙරැවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️🎉🎉🎉🎉

  • @anushadamayanti2073
    @anushadamayanti2073 2 роки тому

    තෙරුවන් සරනයි ඔබතුමියට❤❤❤🙏🙏🙏

  • @renukapriyadarshani3408
    @renukapriyadarshani3408 7 місяців тому

    Godak pin ❤

  • @subha3464
    @subha3464 2 роки тому +1

    Thanq very much aunty 🌹🌹math mawa atharapu kenek .mt godak watinawa me උපදෙස් .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      හරිම සතුටුයි. අදම තමන් වෙතට හැරෙන්න. අත හරින්න. 😍❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      🤗😍

    • @subha3464
      @subha3464 2 роки тому

      ❤💓💓

  • @farzanaminnathul7017
    @farzanaminnathul7017 2 роки тому

    හරිම හොඳ පැහැදිලි කිරීමක් මිස්
    අහන්න ආසයි.

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 2 роки тому +1

    Appreciated, thank you.

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 роки тому

    හරිම වටින වැඩසටහනක්..

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 роки тому +1

    Thank you ❤️🙏

  • @kanchanak7096
    @kanchanak7096 2 роки тому

    බොහොම ස්තුතියි

  • @sriyanikumari3591
    @sriyanikumari3591 2 роки тому +1

    Thanks meddem...

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 роки тому

    තෙරුවන් සරනයි ඔබට දීගායු වේවා

  • @sadunchamaraherath1233
    @sadunchamaraherath1233 2 роки тому

    Asawen kathawa hehuwwa harima wedagath

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 2 роки тому +3

    අනෝජා අක්කා අදමයි ඔයාගෙ වැඩ සටහනක් බැලුවේ.ඔයා හුහක් දෙනෙකුගෙ කමෙන්ට්ස් වලට පිලිතුරු දීලා තිබුනා.ඒක හොඳ දෙයක්.සමහර අය මේ වගේ වැඩසටහන් වලදි යම් උපදෙසක් පැතුවත් උත්තර නැහැ . ඒ අතින් ඔයා ගොඩක් හොදයි.ඒක අපට හොඳ පෙළඹවීම ක්.ගොඩක් ස්තූතියි අක්කා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому +1

      ❤😍 අමාරුවෙන් හරි කරනවා. 🤗

    • @hhvv3457
      @hhvv3457 2 роки тому

      @@anojaweerasinghe5764 miss hamuwanna puluwan kohomada

  • @bagyavikramarathna8028
    @bagyavikramarathna8028 2 роки тому

    මටත් මහත්තයා ගොඩාක් අපහස කරලා තියෙනවා , නාකි පෙනුමක් තියෙන්නේ කියා , එයා මට වඩා ලස්සන කෙනෙක් , මට දරුවන් තුන් දෙනෙක් ඉතින් දැන් තිබ්බ පෙනුමත් නැ, නිවුන් දරුවන් ඉන්නවා . නිවුන් දරුවන් එක්ක මම ගොඩාක් කාර්‍ය් බහුල උනා , ලොකු දරුවා ගේ වැඩත් එක්ක, එයා මාව ගනන් නැ, දරුවන් නිසා මම ඉවසන් ඉන්නවා ,

  • @nishagayani1640
    @nishagayani1640 2 роки тому +5

    Yes madam every mediation and motivation very important our life.and thank you for sharing wish you happy new year 🙏🏼 and madam you looking so beautiful 🌻❤👏🙏🏼🌻

  • @mklaprabu9175
    @mklaprabu9175 2 роки тому

    Godaaaakk වටිනා දේවල්

  • @cu4172
    @cu4172 2 роки тому +3

    අනේ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි ඔබ තුමියට ❤️🙏

  • @warunacharuka1935
    @warunacharuka1935 2 роки тому

    A very valuable story

  • @deliciachristiansz9987
    @deliciachristiansz9987 2 роки тому

    You are a very sweet person.i love the way you advic.

  • @prabhafernando5462
    @prabhafernando5462 2 роки тому

    Thanks u so much Ms...This was really heart touching...waiting for the next video. God bless you.

  • @hemaliwithanage9017
    @hemaliwithanage9017 2 роки тому

    Godak pin obathumiyata..

  • @deepthievindya1323
    @deepthievindya1323 2 роки тому

    Ane..adaraneeya amma kenek wage.oba tumeyata niduk nirogi suwa lebewa

  • @ashanidafra5053
    @ashanidafra5053 2 роки тому +1

    NICE TO HEAR. THANKS MDAM FOR THE MSG

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 роки тому +1

    Thank you & God bless you.

  • @jeewanifonseka252
    @jeewanifonseka252 2 роки тому +1

    හරිම සතුටුයි ...❤️❤️❤️❤️❤️

  • @ireshamaduwanthi1264
    @ireshamaduwanthi1264 2 роки тому

    ස්තූතියි ❤❤

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 2 роки тому +1

    ඔබ තුමිය ta බොහොම ස්තුති 🙏

  • @ashokakumari1477
    @ashokakumari1477 2 роки тому

    Budusarani.❤🙏🙏🙏

  • @vinithakularathna3884
    @vinithakularathna3884 2 роки тому

    Obathumiyata lassana hadawathak thiyenne harima Santa vidiyata Katha karanne Mata mevila penawa obathumiya ragapapu film ane ewage lasanata Aya inna ragapanna jesu pihitai

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 2 роки тому

    Godak watina adahas tikak kiyaladunnata

  • @yoshidissanayake108
    @yoshidissanayake108 2 роки тому

    Grate advices gorgeous lady u ever,🙏🙏🙏❤️❤️❤️🌼🌼

  • @ashasomawansa
    @ashasomawansa 2 роки тому

    ඔබතුමියට ගොඩක් පින්.

  • @chathuragawith9201
    @chathuragawith9201 2 роки тому

    ඉතාම හොද වැඩසටහනන්

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 2 роки тому

    Karunikai wadagath ithame wadegath paul jeewitheyata ...obe thumiyatath labuwau nawewasera esema wewa 🙏🙏🙏🙏🙏🙏

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 2 роки тому

    මේවා තමයි සොබාදහම මේවා දැකලා ඒකෙන් මිදෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් එකම මග පෙන්නන්න තමයි අපි මේ බුද්ධ කාලයේ ඉපදුණේ. ඉක්මනින් මැරෙන්න කලින් සසර දුකයි කියලා පේනවනේ. දුකින් මිදීමට මාර්ගය කියාදෙන්න ඉන්න හාමුදුරුවෝ වහන්සේලා බොහෝ දෙනෙක් අක්‍රීයබව පේනවා. ඒත් සැබෑම නිවන් දකින්න මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. අහගන්න මාර්ගය. පංච උපාදානස්කන්ධ හඳුනාගනිමු ඒවායේ අනිත්‍යය දුකයි අනාත්ම වශයෙන් විදර්ශනා භාවනා කරලා සෝවාන් මගට පැමිණිය හැකි යි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 роки тому

      සම්පූර්ණ ඇත්ත. උන්වහන්සේ මග පෙන්නුවාට කී දෙනෙක් ඒ මාර්ගයේ යනවද

  • @ruwanigunarathne2843
    @ruwanigunarathne2843 2 роки тому

    Thank U❤