කුරක්කන් පිටි දියවැඩියාවට හොඳද,?|Sugar Test with kurakkan |දුඹුරු හෝ රතු ආහාර දියවැඩියා රෝගීන්ට ද?|

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 140

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 22 дні тому +1

    මමත් කුරක්කන් නිතරමගන්නවා එය අදතමයි දැනගතිතෙ මෙතරම් දෙයක්, ස්තූතියි

  • @malikaliyange9587
    @malikaliyange9587 10 місяців тому +9

    හොද පැහැදිළි කිරීමක්
    මම අදත් තලපයක් වගේ හදලා කෑවා
    ඒ කියන්නේ නොදැනුවත් කමට
    සතියකට වරක් මම කෑමට ගන්නවා හොදයි දැනුවත් කිරීම
    බොහොම පින් ඩොක්ටර් මටත් දියවැඩියාව තියනවා ඔබ තූමා ගේ. විදියෝ නිසා මම දැන් සිනි අඩු කරගත්තා
    තෙරුවන් සරණයි 🙏

    • @diliniayesha7997
      @diliniayesha7997 10 місяців тому +1

      මගෙ දියවැඩියාව පාලනය උනේ ඔබ් තුමා නිසා .පින් ඔබට ❤

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 10 місяців тому +3

    ඉතිං අදත් ඔබතුමා...හොඳ විඩියෝ එක් ..බොහොම හොඳට පැහැදිලි කලා..බොහොම ස්තුතියි ඔබතුමාට ...

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 7 місяців тому +2

    ස්තූතියි! පැහැදිලිව කියාදෙනවා හැමදෙයක් ගැනම ප්‍රායොගිකව❤ තෙරුවන් සරණයි ඔබතුමාට🙏

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 10 місяців тому +4

    ගොඩාක් වට්නවා ඔබතුමාට ගොඩාක් පින් බුදු සරනයි

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 8 місяців тому +1

    බොහොම හොඳින් කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤

  • @janavisonali2754
    @janavisonali2754 9 місяців тому +1

    Thank you so much Dr. Much appreciated. I thought the same about "kurrakkan" and to my surprise the following morning the sugar level was high.

  • @neharafernando9049
    @neharafernando9049 8 місяців тому +3

    ඔබ තුමාට දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැඛෙවා

  • @toshari6521
    @toshari6521 23 дні тому +1

    තෙරැවන් සරණයි දිර්ගායු ලැබේවා

  • @KomareKomare-rj3or
    @KomareKomare-rj3or 7 місяців тому +3

    තෙරැවන් සරනයි සර් මම 2018 ඉදලා දියවැඩියාව තියනවා මම හැම දෙයක්ම කෑමට ගන්නවා හැම දෙයක්ම කෑම පාලනය කරගෙන කෑම ගන්නේ ගොඩක් ස්තුතියි

    • @ThiliniApsara-k6o
      @ThiliniApsara-k6o 2 місяці тому

      ඔයා කොහොමද කෑම පාලනය කලේ සහ කොච්චර කල් බෙහෙත් නොබී පාලනය කලාද

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 10 місяців тому +11

    හොඳ පැහැදිලි කිරීමක් මමත් හිතන් උන්නේ කුරක්කන් හොඳයි කියලා දියවැඩියාවට අද නිදන ගත්තෙ මගේ fasting blood shugal හයයි දෙකයි සාමාන්‍ය තත්ත්වයේ ද තියෙන්නේ please reply එකක් දාන්න බොහොම ස්තූතියි

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 місяців тому +3

      112 [6.2)kiyanna diyawdaiyanam hoda agayak. 105 adu karanna balannna!

    • @PhChandralatha
      @PhChandralatha 9 місяців тому

      🎉😂❤😂🎉

    • @induwijayarathne4117
      @induwijayarathne4117 4 місяці тому

      තලප හදන්නේ වතුරයි කුරක්කන් පිටියි දාලා.හොදිත් සමඟ තලප කෑමට ගත්තට කමක් නැද්ද

  • @kalingaherath9469
    @kalingaherath9469 10 місяців тому +1

    Thanks doctor godak kal balan hitapu vedio ekak❤

  • @sarafisarafi7330
    @sarafisarafi7330 10 місяців тому

    බොහෝම හොඳ පැහැදිලි කිරීමක් කරා අද ඔබතුමාට පුළුවනි නම් නෙස්කෝපි ගැන වීඩියෝ එකක් කරන්නකෝ තේරුවන් සරණයි

  • @ravidu2309
    @ravidu2309 9 місяців тому +2

    ❤ විශිෂ්ඨයි

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 місяців тому

    Good advice thank you doctor god bless ❤❤

  • @shewonseleena8534
    @shewonseleena8534 10 місяців тому +1

    ela ela broo supiri thans danuwath kalata❤❤❤

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 10 місяців тому

    Godak sthuthi obata. Theruvan saranai siyalu devi pihitai kalyani from Australia

  • @Noura-r5i
    @Noura-r5i 2 місяці тому

    වැදගත් දේවල් අපිට කියලා දෙනවට ගොඩක් පින් ඔබ තුමා ට

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 27 днів тому

    Thank you so much doctor 👍❤️

  • @chandragodage4464
    @chandragodage4464 10 місяців тому +1

    Thanks you so much doctor bleass you ❤❤❤

  • @deepikaweraddana8390
    @deepikaweraddana8390 10 місяців тому +1

    Bohoma pin obata 🙏pahadili kalata 👍

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq 5 місяців тому

    Theruwan saranai ape doktar

  • @nadeeshachani2507
    @nadeeshachani2507 10 місяців тому +2

    ස්තුති ඩොක්ටර් ❤ඩොක්ටර් නොන්වැට් මිල්ක් ගැන ව්ඩියෝ එකක් කරන්න කො 😊ඇන්ලින්

  • @francisdes3454
    @francisdes3454 10 місяців тому

    Thank you so much. I appreciate ❤

  • @htswarnasiri
    @htswarnasiri 10 місяців тому

    Very informative video. Thank you.

  • @PalithaSandanayaka-dd4ig
    @PalithaSandanayaka-dd4ig 10 місяців тому +1

    Ane, kurakkan newe ona deyak ganata wada idawapuwama sugar thamai kurakkan kanawanam roti thamai.

  • @virajlakshitha2183
    @virajlakshitha2183 10 місяців тому +2

    බඩඉරිඟු ගැන video ekak karanna sir❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 місяців тому

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 10 місяців тому

    ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏

  • @sunethrasunethra221
    @sunethrasunethra221 5 місяців тому

    බොහොම ස්තුතිය

  • @GirithaleNandarathana
    @GirithaleNandarathana 10 місяців тому

    බොහොමත් ස්තුතිය සර් 🙏🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 10 місяців тому +1

    Thank you 💐

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 3 місяці тому

    ගොඩක් ස්තූතිය 🙏🥰🥰🥰🥰

  • @udeniadikaram2103
    @udeniadikaram2103 10 місяців тому +1

    Very good Keep it up

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 8 місяців тому

    Thanks obatumata

  • @NandaG-q7d
    @NandaG-q7d 10 місяців тому

    Good idea thanks

  • @sasidu7036
    @sasidu7036 9 місяців тому

    Api udadagena maru kiyala kewe kurakkan apoi deyyane monawada diabetes ayata kanna thiyenne 😢

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 17 днів тому

    Thanks 🙏

  • @medawalamp1475
    @medawalamp1475 9 місяців тому

    Suger free kiyana kema suger wage dewal pilibadawa kriyakarithwaya kohomada

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  9 місяців тому

      ua-cam.com/video/IIKHbYTXJag/v-deo.htmlsi=88sYRFOrm84wlwuE

  • @randeerrathnaweera7010
    @randeerrathnaweera7010 8 місяців тому

    Kurakkan Thalapa chicken ekka, sugar wedi une na

  • @kavithahewage
    @kavithahewage 10 місяців тому

    Ane dr semolina walin wena bala පෑම gana video ekkak karannako.mama diabetic patient කෙනෙක් nisa. My age is 36.

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 9 місяців тому +1

    Diyawadiyawa sadena krama 3ilu wathen semen ushnen.ushne nisa diyawadiyawa haduna ayata kurakkan hoda na kurakkan ushna nisa. Borunam balanna samahara diyawadiya rogeenta kurakkan awlak na. Mata seeni hoda una pulasti vedamadura malsiripura kurunagala. Lagadi hba1c ekak karala report eka dannam parana report ekath ekka.

  • @mariafernada345
    @mariafernada345 2 місяці тому

    Obata...jaya❤❤❤❤

  • @shanthisumithra7013
    @shanthisumithra7013 27 днів тому +2

    ගොඩක් ගොඩක් පිං

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 4 місяці тому +3

    බලාගෙන ගියාම කන්න දෙයක් නැහැනේ

  • @NandaG-q7d
    @NandaG-q7d Місяць тому

    Thanks dr

  • @deepanipushpika8273
    @deepanipushpika8273 9 місяців тому

    Great👍❤🌷

  • @upaliperera6246
    @upaliperera6246 6 днів тому

    Thanks ❤❤❤❤

  • @geraldperera4394
    @geraldperera4394 3 місяці тому

    sira me para aaet ganiyekugen guti kanwa

  • @gamanichandrasekara5597
    @gamanichandrasekara5597 27 днів тому

    Thanks

  • @rusith5324
    @rusith5324 10 місяців тому

    Type 2 diabetic thiyena gym yana kenek whey protein ekak labaganima sudusu nadda.?

    • @shiromigamage1890
      @shiromigamage1890 10 місяців тому

      mewani vidios damimen oba thumata godak pin

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 місяців тому

      Gym ynanawa kiyala amatara portin labaganna one na. Puluwan taram Mas. Malu. Bithrara wadipura kanna

  • @warunaprasanna7997
    @warunaprasanna7997 10 місяців тому +1

    ස්තුති මහත්මයා

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Місяць тому

    Doctor can you do a video on oats please.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Місяць тому

      ua-cam.com/video/w19KpfP3YDk/v-deo.htmlsi=Fvn7CETc1OY9ljLb

  • @prasannahettiarachchi4285
    @prasannahettiarachchi4285 8 місяців тому +1

    මල්ලි ඹයා කව්ද කියලා කියන්න කලින්ම

  • @diliniayesha7997
    @diliniayesha7997 10 місяців тому +1

    වැදගත් අදහස් අපිට දෙන්න ඔබට පින්

  • @asokapanditharatne1226
    @asokapanditharatne1226 9 днів тому

    ආටා පිටි පිළිබදවත් පරීක්ෂණයක් කරලා පෙන්වන්න, ස්තුතියි

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  7 днів тому

      ua-cam.com/video/67Ks5ibO3E0/v-deo.htmlsi=PnUVXSa6rNRId14f

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  7 днів тому

      ua-cam.com/video/xSg94alXxXA/v-deo.htmlsi=5iJgTwHOLggEvXvK

  • @kumarimanohari8000
    @kumarimanohari8000 10 місяців тому

    Diyavediya rogin sadaha ganna hoda kema Gena kiyanna sir

  • @geraldperera4394
    @geraldperera4394 3 місяці тому

    ratarane kawda me rata oya ganata vattuwe apida

  • @sajithweththasinghe5706
    @sajithweththasinghe5706 8 місяців тому

    Suger 116 කියන්නේ ඔබගේ insulin resistant එක වැඩිවෙලා නේද.

  • @AmanullahMhd-nh3wh
    @AmanullahMhd-nh3wh 4 місяці тому

    Udu eta gena kiyanna doctor

  • @Skyline1986.
    @Skyline1986. Місяць тому

    සර් පාන් එක්ක Sugar test 1ක් කරන්න කෝ..

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Місяць тому +1

      ikmnata karannam. duburu pan gana vedio akak athi balanna

  • @MadushaniGunamuthu
    @MadushaniGunamuthu 2 місяці тому

    මම බබේක් හම්බවේන්න ඉන්නේ මට දැනගන්න පුලුවන්ද ඉන්සියුලින් ගන්න වා එක කොහොනද බබාට බලපානවද කියලා

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  2 місяці тому

      obe dr. samaga katakaraganna. sini tama babata balapanne. aka nisa behth ganna onenam gannama one

  • @pradeepduminda724
    @pradeepduminda724 10 місяців тому

    Horse gram ganat karanna ko

  • @kkww3805
    @kkww3805 10 місяців тому

    ඩොක්ටර් සමපෝෂ ගැන විඩියෝ එකක් කරන්නකො පිං

  • @premalathajaya6949
    @premalathajaya6949 10 місяців тому

    Matanam sini adu Wenawa kurakkanwalin

  • @janomaro7427
    @janomaro7427 18 днів тому

    😊

  • @mihirangisulekhadharmasena8599
    @mihirangisulekhadharmasena8599 7 місяців тому

    Cholesterol hedenawaneh

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 3 місяці тому

    ඩොක්ටර ඔයා බෙහෙත් බොනවද....නැත්නම් කෑම පාලනේ ඉන්නවද ඩොක්ටර කියන්නකෝ

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 10 місяців тому +1

    Beheth nathuwada

  • @mahindagunawardana1591
    @mahindagunawardana1591 4 місяці тому

    මොනවද කන්න honda එතකොට

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  4 місяці тому

      kanna puluwan kama wala play list akak athi aka ballana

  • @sdtechshow137
    @sdtechshow137 9 місяців тому

    මම දියවැඩියාව තියෙන කෙනෙක්. ඔබ තුමා අාහාරයට ගන්න කෑම වට්ටෝරු කිපයක් දාන්නකෝ.පිං සිද්ද වෙනවා

  • @IndoLanka-n6t
    @IndoLanka-n6t 10 місяців тому

    Obatumage Tl numbarekeewanna

  • @surangafernando3100
    @surangafernando3100 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤

    • @KamaniBotheju
      @KamaniBotheju 9 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lali3346
    @lali3346 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @sumindarasantha3843
    @sumindarasantha3843 10 місяців тому

    Sir kakul hiire watana ai

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 місяців тому

      vitamin uadu wima/ sininam siniya palanaya nokirima

  • @maryfernando1231
    @maryfernando1231 10 місяців тому

    ❤❤❤

  • @OmattaSenarath
    @OmattaSenarath 5 місяців тому

    දියවැඩියාව ඇති අය ව්‍යායාම කිරීම පිලිබද අපව දැනුවත් කරන්න

  • @anitafrinando182
    @anitafrinando182 6 місяців тому

    Mona Boru karauak da mae

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 10 місяців тому

    Theruvan sarnai

  • @irahada5961
    @irahada5961 8 місяців тому

    ඔබ කියලා තියෙනවා 6.2 (112) කියන්නේ හොද අගයක් කියලා .100 අඩුවෙන් නේද normal blood sugar තියෙන්න ඕනේ .(ප්‍රශ්නයක් අහලා තියෙන කෙනෙක් ට ඔබ පිලිතුරු දීලා තියෙනවා මේ page එකේ )

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому

      ou FBS aka 100 adu wenna one. RBS aka 140 adunam hoda agayak. mama nitarama balanna test welata RBS aka nisa 112 kiyanna hoda gayak.

    • @irahada5961
      @irahada5961 8 місяців тому

      PPBS කියන්නේ after 2 hours fasting නේ.RBS කියන්නේ මොකද ද?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 місяців тому +1

      @@irahada5961 ou ou PPBS after 2h. RBS = Random blood sugar

    • @irahada5961
      @irahada5961 8 місяців тому

      THANKS ​@@apekamatadeyak1985

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 10 місяців тому

    Nomalmada

  • @sisirakumara7465
    @sisirakumara7465 10 місяців тому +1

    😢😮😢😮😢

  • @pmmiranda6132
    @pmmiranda6132 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kolithaperera6944
    @kolithaperera6944 8 місяців тому

    ඔය මහා හෑලි නැවත නැවත කියව කියව නොඉඳ, කෙටියෙන් කිව්වනම් අපේ කාලය ඉතුරු වෙනවා.
    බැරිද ඔබ‍ට කියන්න එක වීඩියෝ එකකින්, දියවැඩියා රෝගීන්ට උදේට දවල්ට රෑට කන්න සුදුසු කෑම වට්ටෝරුවක් ?
    අනික සෑම දියවැඩියා රෝගියෙක්ම පාහේ අධික කොලෙස්ටරෝල් ප්‍රශ්නය තිබෙන අය. ඉතින් උන් කොහොමද බිත්තර 5-6 ගානේ , මස් වර්ග ආහාරයට ගන්නේ. එක පැත්තක් ගැන පමණක් කතාකරන්න එපා.

  • @artsandeducation7716
    @artsandeducation7716 10 місяців тому +1

    අනේ බං පොදුවෙ දෙය කියපං, එක එක කෑම කකා හමනෙන්නෙ නැතුව

    • @merilfernando2883
      @merilfernando2883 10 місяців тому

      කාටද කියන්නේ

    • @merilfernando2883
      @merilfernando2883 10 місяців тому

      කාටද කියන්නේ

    • @rimgibson575
      @rimgibson575 10 місяців тому +1

      Igeneeme tharama penava liyala thiyana dein.

    • @julianaperera7743
      @julianaperera7743 10 місяців тому +3

      කොච්චර නරකද මේ වගෙ මිනිසුන්ට කතා කරන හැටි .

  • @dayapathmini6834
    @dayapathmini6834 18 днів тому

    kannada.dayak.nh

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 10 місяців тому +1

    Thank you 🙏

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 10 місяців тому +1

    Thank you ❤❤❤

  • @nimmim704
    @nimmim704 4 місяці тому

    ස්තූතියි

  • @nalindapradeep3242
    @nalindapradeep3242 3 місяці тому

  • @ranjithsilva878
    @ranjithsilva878 4 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @NadeeshaNadeesha-l6w
    @NadeeshaNadeesha-l6w 5 місяців тому

    Thank you ❤

  • @lali3346
    @lali3346 3 місяці тому

    ❤❤❤❤❤

  • @ThusharaRodrigo-n5f
    @ThusharaRodrigo-n5f 11 днів тому

    ❤❤❤