පෝෂන පොම්පය(Feed pump) පිලිබඳ හැඳින්වීමක්.

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 25

  • @dileepanuwan6737
    @dileepanuwan6737 2 роки тому +2

    Godak dewal igenagaththa sir
    Digatama video danna
    💪🔥❤️🙏

  • @_i_zone_2537
    @_i_zone_2537 4 місяці тому

    සුපිරි.. ❤

  • @asokaekanayaka7664
    @asokaekanayaka7664 2 роки тому +1

    Superb 👍👍👍

  • @binupaabewardhana7727
    @binupaabewardhana7727 Рік тому

    Bohoma isthuthi.. godk watinawa..

  • @ktdhananjaya5601
    @ktdhananjaya5601 Рік тому

    වැදගත් ❣️ මේ ආශ්‍රිත දෝෂ ගැනත් විග්‍රහ කරානම් තවත් වටිනව .... However Great

  • @supunharshana5413
    @supunharshana5413 2 роки тому +1

    Super❤️❤️

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Рік тому

    ස්තූතියි

  • @googlekiler8243
    @googlekiler8243 2 роки тому +1

    ඩීසල් injector ගැන සහ ටයිමින් ගැන කියලා දෙනකො pulunm

  • @SatsukiInternationalLanguageEd
    @SatsukiInternationalLanguageEd 5 місяців тому

    hamdama me wage vedios danna good luck❤

    • @athulamechanical5409
      @athulamechanical5409  5 місяців тому

      @@SatsukiInternationalLanguageEd හෙට තව එකක් දාන්නයි ඉන්නෙ

  • @binupaabewardhana7727
    @binupaabewardhana7727 Рік тому +1

    Distributor ek ganath vistharayak karannako

  • @lakindunuwan1152
    @lakindunuwan1152 2 роки тому

    බොහොම ස්තුතියි හුඟක් දේවල් ඉගෙන ගත්තා ❤️ ඊළග පාර පෙට්‍රෝල් පරණ වාහන වල distributor එක ගැන සහ ඒකෙන් වෙන දේවල් ගැන කියලා දෙන්න පුලුවන්ද 😍

  • @dilippasanna5663
    @dilippasanna5663 2 роки тому +2

    ඹයිල් පොමිපේ ගැන ඉලාග විඩියෝ එක ඔන😊

    • @athulamechanical5409
      @athulamechanical5409  Рік тому

      ඔය අහන්නෙ ෆිල්ටර් හෙඩ් එක උඩ තියෙන බටන් එකෙන් ඔබන පොම්පෙ ගැන ද? ඒකෙත් සක්ශන් වෑල්ව් එකක් තියෙනවා . නන් රිටන්. අපි ඒක ගහල පොම්පෙට ංඩීසල් පුරවලා දුන්නම ඉන්ජෙක්ටර් පොම්පෙ ඇතුලෙ තියෙන පොම්පෙකින් දිගටම ඩීසල් ඇදලා ගැනීම සිදුකරනවා. රොටරි ඉන්ජෙක්ටර් පොම්පවල තමයි ඒ විදියට ඇදල ගන්නෙ

  • @mallikamallikarathnayaka3844

    Toyota වෑන්වල තියෙන පෝෂණ පොම්පයේ ක්‍රියාකාරිත්වයත් මේ විදිහමද.

  • @MahindaAdikari-ii1cv
    @MahindaAdikari-ii1cv Рік тому +1

    ඉන්ජක්ටර පොම්පය මගින් ඩී සල් වලට ඔයිල් ඒකතු වෙන්න පුළුවන් ද.

    • @athulamechanical5409
      @athulamechanical5409  Рік тому +1

      පුලුවන් ඒත් හැම පොම්පෙකින්ම එහෙම වෙන්නේ නැහැ. එන්ජිමෙන් පොම්පෙට ඔයිල් ලයින් එකක් තියෙන ඒවාවල වෙන්න පුලුවන්.

    • @MahindaAdikari-ii1cv
      @MahindaAdikari-ii1cv Рік тому

      @@athulamechanical5409 ඇන්ජින් ඒකන් තමා ඔයිල් වැඩ කරන්නේ 3D 84E එන්ජිම හදන්න කීයක් විතර යයිද ☺💰 ස්තුති බොහොමත්ම.

    • @athulamechanical5409
      @athulamechanical5409  Рік тому

      එන්ජිම හදන්න වෙලාද? සම්පූර්ණයෙන් සියලුම කරන්න ඕන දේවල් කර සාදනවානම් (පිස්ටන් ,ස්ලීව් , පොම්ප පරික්ශාකර අඩුපාඩු නැතිවෙන්නම) 3කට ලන්වෙන්න යයි. සමහර පොම්ප , ඉන්ජෙක්ටර් රෙපෙයාර් කරන්න 60/70ක් වගේත්‍යන අවස්ථා තියෙනවා . මොඩල් එක කියලා බඩු වල ගනන් අසා දැනගැනීම තමයි හොඳම ගැලවීමට පෙර. එවිට කලින් සූදානම් වෙන්න පුලුවන් කොච්චර මුදලක් යයිද කියලා දලවශයෙන්

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 2 роки тому

    ඩිසල් භුමිතෙල් වලට හාරවානෙ කොහොමද සර්

    • @athulamechanical5409
      @athulamechanical5409  2 роки тому +1

      පැහැදිලි නැහැ අහන එක ගැන. විස්තර ඇතුව කියන්න.

    • @roshanmalwaththa51
      @roshanmalwaththa51 2 роки тому

      ඩ්සල් වලින් උුවන වාහානයක් භුමිතෙල් වලට හාරවන්නෙ කොහොමද සර් විඩියො එකක් දාන්ටකො

  • @anurakumara8764
    @anurakumara8764 2 роки тому

    Godak hodai aiye danneti dewal igana gahathtata. Mata aiyage pon nambare denawada