Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Good job
බොහොම ස්තුතියි හුඟක් දේවල් ඉගෙන ගත්තා මන් බලාගෙන හිටපු Video එකක් ❤️ඔය pto එක 4dr5 jeep වල එහෙමත් තියේ නේද winch එක oparate කරන්න..
ඔබේ ඉල්ලීම නිසා තමයි දැම්මේ
බොහොම ස්තුතියි තවත් video බලාපොරොත්තුව සිටිනවා ❤️
👍👍👍👍👍👍👍
හොදයි,දිගටම කරගෙන යන්න.ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කරා.
වටිනවා මේ වීඩියො එක❤
ගෝඩක් ස්තුති 💞
Isuzu elf tipper eke thiyenne p.t.o pump එකක්ද නැත්තං hydrolic pump එකක්ද එම tipper eke thiyenne mahattaya ara handbrake liver එක වගේ එකක් අදින්නනේ.
පී ටී ඕ ගියර් එක සවිකරල තියෙන්නෙ ගියර් පෙට්ට් යටනෙ.ඒකෙන් තමයි හයිඩ්‍රොලික් පොම්පෙ කරකවන්නෙ. වාහනේ ස්ටාට් කරල p.T.O ස්වීච් එක ඔන්කලාම හයිඩ්‍රොලික් පොම්පෙට යන ජොයින්ට් පොල්ල කැරකැවෙන්න පටන් ගන්නවා. අපි හෑන්ඩ් බ්‍රේක් ලිවර් එක වගේ තියෙන ලිවර් එක ඉස්සුවහම වෑල්ව් එකක් ඇරි හයිඩ්‍රොලික් ප්‍රෙසර් වී තට්ටුව ඉස්සෙනවා.ඕකයි වෙන්නෙ
@@athulamechanical5409 ගොඩක් ස්තුතියි මහත්තයා .බුදුසරණයි.
හයිඩ්‍රොලික් පොම්පෙ වැඩ කාරණාවනේ pt බට්න් එක එබුවාම. එතකොට පොම්පෙන් pressure කරන තෙල් වලට මොකද වෙන්නේ (තට්ටුව උස්සන ලිවරේ අදින්නේ නැතුව)
ලිවර් එක අදින්නෙ නැතිවතිබෙන විට, පොම්පෙන් ප්‍රෙසර් වෙන හ්යිඩ්‍රොලික් ඔයිල් සිදුරක් හරහා නැවතටැංකියට යනවා. ලිවර් එක ඇද්දම ඒකට සම්බන්ද කරල තියෙන පිස්ටන් එකෙන් ඒ සිදුර වැසී ජැක් එක පැත්තට යන සිදුරට සම්බන්ද වෙනවා. එතකොට ජැක් එක ඉස්සෙනවා. ලිවරය පහත හෙලූවිට ප්ජැක් එකට ගිය ඔයිල් සිදුරකට සම්වන්දවී නැවත ටැංකියට යනවා. එවැනි ක්‍රියාවලියක් වෙන්නෙ. ඇරෙන වැහෙන වෑල්ව් සෙට් එකක් තියෙන්නෙ
මහත්තයා මහ ට්‍රැක්ටරයේ ටේලරය උස්සන්න oil ටික ප්‍රෙශර් කරලා දෙන්න තියෙන්නේ එක හෝස් එකයි නේ. ඊට පස්සෙ ටේලරය පාත් කරද්දී අර ප්‍රෙසර් වෙච්ච ඔයිල් ටික කොහොමද ආපස්සට එන්නේ .එක හෝස් එකයි නේ තියෙන්නේ .
ටිපර් කරන්න තියෙන ලිවර් එක පහලටදානකොට වෑල්ව් බොඩිඑකේ ශාෆ්ට් එකක තව්වක් අර ප්‍රෙසර් ලයින් එකට විවර වෙනවා එතනින් අර ප්‍රෙසර් වෙච්ච හයිඩ්‍රොලික් , හයිඩ්‍රොලික් ටැන්කියට එක්වෙනවා. සමහර මහ ටැක්ටර් වල ගියර් පෙට්ටියේ ඔයිල් වලින්මයි ටිපර් වෙන්නෙ. ඒවට 40වගේ ඔයිල් දාන්නෙ
@@athulamechanical5409 ගියර් පෙට්ටියෙ ඔයිල් වලින් ප්‍රෙසර් වන මහ ට්‍රැක්ටර ටේලරය පාත් කරන කොට ආපස්සට ඔයිල් ටික එනවද මහත්තයා හයිඩොලික් ටැංකියක් නැති නිසා .
Mahattaya ඔය pto drive switch එක on කලාම සොලනොයිඩ් එකේ වෑල් එක ඇරිලා air pressure එක යනවනේ pto unit එකේ ඇතුළත තියන gear fork එක සම්බන්ධ කරලා තියෙන piston එක තල්ලු කරන්න. එතකොට මහත්තයා pto switch එක off කලාම සොලනොයිඩ් එකේ වෑල් එක වැහෙනවානේ. එතකොට අර ගියර් fork එකේ piston එක තල්ලු කරන් හිටපු air pressure එක එන්නේ නෑනේ තිබුන මුල් තැනට. එතකොට මහත්තයා අර pto unit එකේ piston එක ගාවට සම්බන්ධ වෙලා තියෙන හෝස් එක ඇතුළත air pressure එක රැදිලා තියෙනවානේ. එතකොට අර piston එකට බලයක් ලැබෙන්නේ නැද්ද අර ගියර් fork එක තල්ලු කරන්න .
PTO ස්වීච් එක ඔන් කලාම වෙන්නෙ එයාර් ප්‍රෙසර් එකෙන් pTO එකේ ගියර් එක සම්බන්දබ්කිරීමයි . එතකොට PTO කුඩා ජොයින්ට් පොල්ල කැරකීමනිසා හයිඩ්‍රොලික් පොම්පෙ කැරකැවී ඔයිල් ප්‍රෙසර්වෙන එක විතරයි. ඊලගට ලිවර් එක ඔන් එකට ඇද්දම ය්හමයි වෑල්ව් එක ඇරිලා ඒ ප්‍රෙසර් එකෙන් තට්ටුව ඉස්සෙන්නෙ. ආපහු ලිවර් එක ඕෆ් අවස්තාවට දැම්මම ප්‍රෙසර් එක රිලීස් වෙනවා ලිවර් එක මැද අවස්තාවේ තබාහිටියොත් ඉස්සිච්ච ප්‍රමානයේ තියාගන්න පුලුවන්
@@athulamechanical5409නෑ නෑ මහත්තයා මම ඇහුවේ pto ස්විච් එක off කලාම pto unit එකේ පිස්ටන් එක ගාවට ගියපු එයාර් ප්‍රෙසර් එකට මොකක්ද වෙන්නේ කියලා ඇහුවේ.
@@madushansanjaya2860 ඒ ගිය එයාර් එක අවට වාතයට මුදා හරිනවා. මෙහෙමයි , ප්‍රෙසර් එයාර් එක රිලේ එකක් ලගට ඇවිත් නතරවෙලා තියෙන්නෙ p.t.o ඔන් කලාම එතනට සපයන කරන්ට් එකෙන්නෙ වෑල්ව් එක තල්ලු කරල හුලන් p t o ගියර් එක එන්ටර් වෙන්නෙ . P.to ස්වීච් එක ඕෆ් කලාම අර හුලන් වෑලව් එක වැහෙනවා . ඒ වෑල්ව් එක තල්ලු කරපො කූරෙ තියෙන සිදුරක් ඔය අවස්තාවෙ ඇරෙනවා. එතනින් අර ප්‍රෙසර් හුලන් පිටවෙනවා. බ්‍රේක් ෆූට් වෑල්ව් එකේ පාගල් අතහැරියම එතනින් පිටවෙන්නෙ ඒ වගේ තමයි ..
Mahattaya එතකොට ඒ කූරේ තියෙන සිදුර ඇරෙන්නේ වෑල් එක වැහුනට පස්සෙ නේද ? ඒ සිදුර ඇරෙන්නේ මහත්තයා කරන්ටෙකෙන්ද? @@athulamechanical5409
සොලෝනොයිඩ් යුනිට් එකක් කිව්වෙ මොකක්ද සර් 🤔 පීටීඕ යුනිට් එකක් ගලවලා පෙන්නවන්න පුලුවන්දඅදත් වෙනදා වගේම අලුත් දෙයක් ඉගෙනගන්තා සර්🙏🔥✌️
P.T.O (power take off) යුනිට් එක ගියර් පෙට්ටියේ සයිඩ් එකට සවිකරල තියෙන්නෙ. ගියර් පෙට්ටියේ කවුන්ටර් ශාෆ්ට්(ලේ ශාෆ්ට්) එකේ වීල් එකකට තමයි සෙට් වෙන්නෙ. ස්ටාට් කරල නිව්ට්‍රල් එකේ තිබුනට PT.O එකෙන් පිටතට කැරකුම්බලය එන්නේ නැහැ. ඒක ලිවර් සිස්ටම් එකකින්, කේබල් සිස්ටම් එකකින් හෝ වෙන ක්‍රමයකින් අවශ්‍ය වෙලාවට සම්භන්ද කරන්න ඕනෙ. මේ වාහනේ ඒක කරන්නෙ වායු පීඩනයෙන් . වායු පීඩනය අවශ්‍යවේලාවට එය ක්‍රියාත්මක කරන්නේ සොලනයිඩ් එකක් මගින්. P.T.O ස්වීච් එක ඔන් කලාම සොලනයිඩ් එකෙන් වෑල්ව් එකක් ඇරී එතනට වෙනකම් පැමින තියෙන පීඩිත වායුව p.T.O එකේ පිස්ටන් එක තල්ලුකර ගියර් එක සම්බන්ද කරනවා එවිට P.T.O. වීල් එක කැරකැවීම සිදුවෙනවා.
@@athulamechanical5409 🔥✌️
ගලවලා පෙන්නන්න p.T.O.යුනිට් එකක් නැහැ. මමත් ඔය වීඩියෝ දාන්නෙ මට එදිනෙදා කරන්න ලැබෙන දේවල් වලින්. ඔයාලා ආසනිසා. ලැබෙන දේවල් වලින් වීඩියෝ දාන්නම්
@@athulamechanical5409 ගොඩක් ස්තුතියි ❤️❤️
Mahattaya oya tipper එකේ pto switch එක බැරිවෙලා on කරලා tipper එක ඩ්‍රයිව් කරන් ගියාට අවුලක් නෑ නේද ?
එතකොට pTO ශාෆ්ට් එක දිගටම කැරකෙනවා. . හයිඩ්‍රොලික් පොම්පෙ ප්‍රෙසර් වෙවී ආපහු ටැංකියට යනව
Hri mahattaya thank you.@@athulamechanical5409
මහත්තයා petrol engine තියෙන වාහන වල petrol ඉවර වුණාට පස්සේ හුළං අල්ලන්නේ නෑ නේද ? වීල් වල පෙට්‍රල් ඉවර වුණාට පස්සෙ ආයි පෙට්‍රල් දාපු ගමන් start කරන්න පුළුවන් නේ මහත්තයා . ඇයි පෙට්‍රල් වාහන වල හුළං අල්ලන්නේ නැත්තේ මහත්තයා.නමුත් ඩීසල් වාහන වල හුලං අල්ලනවනේ.
පෙට්‍රල් වාහනවල කාබියුරේටරේදි පෙට්‍රල් හා වායුව මිශ්‍ර වෙලා එන්ජිමට යන්නෙ. ඩීසල් එන්ජින්වල ඩීසල් සමග හුලං ගියොත් ඒ ඩීසල් පත්තුවෙන්නේ නැහැ.. අවශ්‍ය ප්‍රෙශර් එක නැතිවෙනවා.
@@athulamechanical5409 hri mahattaya thank you .

සොලෝනොයිඩ් යුනිට් එකක් කිව්වෙ මොකක්ද සර් 🤔 පීටීඕ යුනිට් එකක් ගලවලා පෙන්නවන්න පුලුවන්ද
අදත් වෙනදා වගේම අලුත් දෙයක් ඉගෙනගන්තා සර්🙏🔥✌️
P.T.O (power take off) යුනිට් එක ගියර් පෙට්ටියේ සයිඩ් එකට සවිකරල තියෙන්නෙ. ගියර් පෙට්ටියේ කවුන්ටර් ශාෆ්ට්(ලේ ශාෆ්ට්) එකේ වීල් එකකට තමයි සෙට් වෙන්නෙ. ස්ටාට් කරල නිව්ට්‍රල් එකේ තිබුනට PT.O එකෙන් පිටතට කැරකුම්බලය එන්නේ නැහැ. ඒක ලිවර් සිස්ටම් එකකින්, කේබල් සිස්ටම් එකකින් හෝ වෙන ක්‍රමයකින් අවශ්‍ය වෙලාවට සම්භන්ද කරන්න ඕනෙ. මේ වාහනේ ඒක කරන්නෙ වායු පීඩනයෙන් . වායු පීඩනය අවශ්‍යවේලාවට එය ක්‍රියාත්මක කරන්නේ සොලනයිඩ් එකක් මගින්. P.T.O ස්වීච් එක ඔන් කලාම සොලනයිඩ් එකෙන් වෑල්ව් එකක් ඇරී එතනට වෙනකම් පැමින තියෙන පීඩිත වායුව p.T.O එකේ පිස්ටන් එක තල්ලුකර ගියර් එක සම්බන්ද කරනවා එවිට P.T.O. වීල් එක කැරකැවීම සිදුවෙනවා.
@@athulamechanical5409 🔥✌️
ගලවලා පෙන්නන්න p.T.O.යුනිට් එකක් නැහැ. මමත් ඔය වීඩියෝ දාන්නෙ මට එදිනෙදා කරන්න ලැබෙන දේවල් වලින්. ඔයාලා ආසනිසා. ලැබෙන දේවල් වලින් වීඩියෝ දාන්නම්
@@athulamechanical5409 ගොඩක් ස්තුතියි ❤️❤️
Mahattaya oya tipper එකේ pto switch එක බැරිවෙලා on කරලා tipper එක ඩ්‍රයිව් කරන් ගියාට අවුලක් නෑ නේද ?
එතකොට pTO ශාෆ්ට් එක දිගටම කැරකෙනවා. . හයිඩ්‍රොලික් පොම්පෙ ප්‍රෙසර් වෙවී ආපහු ටැංකියට යනව
Hri mahattaya thank you.@@athulamechanical5409
මහත්තයා petrol engine තියෙන වාහන වල petrol ඉවර වුණාට පස්සේ හුළං අල්ලන්නේ නෑ නේද ? වීල් වල පෙට්‍රල් ඉවර වුණාට පස්සෙ ආයි පෙට්‍රල් දාපු ගමන් start කරන්න පුළුවන් නේ මහත්තයා . ඇයි පෙට්‍රල් වාහන වල හුළං අල්ලන්නේ නැත්තේ මහත්තයා.නමුත් ඩීසල් වාහන වල හුලං අල්ලනවනේ.
පෙට්‍රල් වාහනවල කාබියුරේටරේදි පෙට්‍රල් හා වායුව මිශ්‍ර වෙලා එන්ජිමට යන්නෙ.
ඩීසල් එන්ජින්වල ඩීසල් සමග හුලං ගියොත් ඒ ඩීසල් පත්තුවෙන්නේ නැහැ.. අවශ්‍ය ප්‍රෙශර් එක නැතිවෙනවා.