මගතොටදී මේ සිදුවීම දැක්කොත් ලගට යන්න එපා ! Diesel Engine Runaway !

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 418

  • @iroshansuranji1144
    @iroshansuranji1144 5 місяців тому +11

    අතුරුගිරිය හයිවේ එක ළඟ පාලම උඩදි දැනට අවුරුදු 6 කට විතර කලින් මට ඔය දේ සිද්ධ උනා,, ස්වීච් ඕෆ් කළා,, බැට්‍රි ටර්මින්ල් ගැලෙව්ව මොනව කලත් හරි ගියේ නෑ අන්තිමට හැමදේම කරල නවතින්නැති නිසා වාහනේට ආයිත් නැගල 4 වෙනි ගියර් එකට දාල ක්ලච් එක දුන්න,, ඒත් පිකප් වැඩි නිසා තවත් තත්පර 2 කින් විතර වාහනේ ඉස්සරහට පැනල වගෙ වෙලා නතර උනා,, නැත්නම් ඒ දවස්වල එන්ජිම හදන්න ලක්ෂ 4 ක් විතර තව පොඩ්ඩෙන් ඉවරයි.

    • @MRJInspire
      @MRJInspire  5 місяців тому +6

      ඒක තමා ඔයින් ගියා ඇති

    • @nipuntharuka9981
      @nipuntharuka9981 5 місяців тому +1

      loku thetha reddakin air clener eke kata wahanna

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 5 місяців тому +24

    ලක්ශ තුනට මාත් අයිතියි.මිලියනයක් අනිවාර්යයි...ඔයාට සුබ පැතුම්...!

  • @kushansathsara5181
    @kushansathsara5181 5 місяців тому +28

    Mrj ඉස්සල්ලම.බලන්කොට සබ්ස්ක්‍රයිබ් 2000ක් වගේ තිබුනේ.. සන්තෝසයි අයියේ..හැමදේම තිතට කියලා දෙන මම දන්න එකම කෙනා ❤

  • @aruna4736
    @aruna4736 5 місяців тому +41

    Mrj මුල්කාලෙ ඉදන්ම බැලුව.දැන් 300k congratulations

  • @PopQqpp
    @PopQqpp 5 місяців тому +1

    ඔබතුමා රටට ලොකු සේවයක් කරන්නේ ඇත්තටම මෙි කරැණු පුධාන මාධ්‍ය වල සාකච්ඡා කලයුතු දේවල් නිහඩ සේවයට බොහෝම ස්තුතියි

  • @nimalkumara5675
    @nimalkumara5675 5 місяців тому +15

    ජයවේවා MRJ❤❤❤❤
    බුදු සරණයි 🙏

  • @supunmaduranga9376
    @supunmaduranga9376 5 місяців тому +2

    බොහොම ස්තූතියි අයියා! ඔයාගේ වීඩියෝ එක නිසා තමා මේක ගැන දැනගත්තේ.

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 5 місяців тому +4

    ගොඩක් විස්තර දැනගන්න පුලුවන්,දැනුම වර්ධනය කරගන්න පුලුවන් සුපිරිම Channel එකක්..mrj..💙👊😇

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 5 місяців тому +3

    indian engine වල එහෙම එනව.. අපේ dimo බට්ටගෙ ඔය වගේ අවස්ථාවක් ආව මම අරන් යනකොටම.. බෝර් එක ගෙවිල.. ඒ උනාට යතුරෙන් කන්ට්‍රෝල් කරගන්න පුලුවන් තත්වෙන තිබ්බ.. පස්සෙ ඇන්ජිමේ cam shaft එක කඩල ගියා.. ඊට පස්සෙ ෆුල් රෙපෙයාර් එකක් කරා.. දැන්නම් ඔටෝ රේස් වෙන්නෙ තෙල් අඩු උනහම තමයි.. තෙල් තිබිලත් ඊයෙ ඉරිද ඔහොම තත්වයක් ආවා.. පස්සෙ යතුරෙන් නවත්තල හිමීට ගියා😁.. මැක්ශිමෝ efi වල එනව engine එකෙන් brack booster එකට යන air line එක ලීක් උනොත්.. ඒකත් යතුරෙන් කන්ට්‍රෝල් කරන්න පුලුවන් හැබැයි..ඔය මුකුත් නෑ පෙර දැනුම් දීම් වලට අවධානය දුන්නනම්.. පරිසර හානි ජීවිත හානී දේපල හානි තුනෙන්ම බේරෙනවනෙ

  • @chamindasampath90
    @chamindasampath90 5 місяців тому +2

    Great thanks for the explanation MRJ❤🤙I like mostly to the diesel engines. මේ ගැන ඇත්තටම දැන ගන්න ඕන වෙලා තිබුණේ..

  • @ibba89
    @ibba89 5 місяців тому +8

    MRJ ලොක්කා❤
    ජයවේවා 🙏🙏

  • @DinethSiriwardene
    @DinethSiriwardene 5 місяців тому +2

    සුපිරි අයියේ ජය වේවා ඔයා පොඩියට videos දාපුකාලේ ඉදලම මං බලනවා ..❤❤❤

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 5 місяців тому

    Congratulations!!!!!ඇත්තටම සතුටුයි අද ඉන්න තැන දැක්කම. මුලම කාලෙ ඉදන් channel එකත් එක්ක ඉන්නවා

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 5 місяців тому +3

    MRJ ඔයාට කියන්න එන්ජින් රනවේ මම වාහන 14ක නතර කරලා තියෙනවා.. බයක් නැතුව වැඩේ කරන්න ඕනෙ.. සමහරු ඉන්ජෙක්ටර්ස් ගලවන්න හදනවා.. ඒක මෝඩ වැඩක්... කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා. එක දවසක් box prado 1kz එකක් උනා ටර්බෝ . ඒඅ නම් බොහොම අමාරුවෙන් නතර කරේ. රිස්ක් එකකුත් තියෙනව.. ඒත්මට නම් පරුදුයි.

    • @MRJInspire
      @MRJInspire  5 місяців тому

      අන්න ඒකයි. දන්න කෙනාට තමා පුලුවන්. Welldone

  • @bawanthathennakoon3662
    @bawanthathennakoon3662 5 місяців тому

    වීඩියෝ එකක් ඕනි,
    වාහනයක interior, chassis, paints, engine condition හොඳටම තියාගන්න කාලාන්තරයක් පවත්වාගන්න නම්; නම්, regularly කළයුතු දේවල් සහ නොකළයුතු දේවල් ගැන.

  • @madukaransi7340
    @madukaransi7340 5 місяців тому +2

    Ayye suba pathum 300 k 👍🔥😍👏👏👏

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 5 місяців тому +4

    සුබපැතුම් malli 300k 🎉🎉🎉🎉

  • @isurumallawaarachchi3326
    @isurumallawaarachchi3326 5 місяців тому

    Good luck අයියේ .මම බලන්න පටන් ගද්දි මම හිතන්නෙ subscribers 5000ක් වත් නෑ .සන්තෝසයි දියුනුවට ❤️❤️❤️

  • @erandadliyanage3878
    @erandadliyanage3878 5 місяців тому +2

    ගොඩාක් වටිනවා.❤ 300k ජයවේවා

  • @madushanprathap9901
    @madushanprathap9901 5 місяців тому +1

    Pump eketa ena electric wire eka disconncet karalath puluwan needa
    , Batery eke + plus wire eka galawalath puluwan needa , 53 - nisan vanneete van ekka

  • @NalinKariyawasam-t8b
    @NalinKariyawasam-t8b 5 місяців тому +1

    Congratulations අයියේ

  • @vinojcosta7491
    @vinojcosta7491 5 місяців тому +1

    300 subs all the best mrj

  • @MalinduJayakodi
    @MalinduJayakodi 5 місяців тому +1

    මාර වටින උපදෙස් ටිකක්

  • @amperera2409
    @amperera2409 5 місяців тому +3

    Keep going. All of valuable tropics. 🎉 congratulations for 300k.

  • @charithprasanga7495
    @charithprasanga7495 5 місяців тому +1

    ❤ නියමයි ඔක්කෝම කියනවා වැදගත් අයට වටිනවා❤

  • @luxmandayananda9012
    @luxmandayananda9012 5 місяців тому

    You are well educated and intelligent , good hearted person

  • @Pradeepps-k2b
    @Pradeepps-k2b 5 місяців тому

    සුපිරියක් අයියෙ ජයවේවා ❤️🥰💐💐💐

  • @anzworld10
    @anzworld10 5 місяців тому +1

    Supiri aiya video eka❤❤🎉🎉🎉

  • @namaldesilva1905
    @namaldesilva1905 5 місяців тому

    Thank you Ravindra for your valued advises 👍

  • @LahiruHashanprem
    @LahiruHashanprem 5 місяців тому +1

    Supiri aa,issar idanm videos balanne ❤

  • @pradeepjayawickrama278
    @pradeepjayawickrama278 5 місяців тому +1

    Congratulations on fulfilling 300k subscribers, Good luck brother

  • @tensinperera8035
    @tensinperera8035 5 місяців тому

    I heard this for the first time. Thank you so much for the explanation.

  • @Happyflour
    @Happyflour 5 місяців тому +1

    Dimo battage oya enjin oil piliscla enjin full akcileytar wenawa.palathama dumen wehenawa...suich off kalata wedak ne...don gala giyar ekata dala breyk pagala .cluch eken enjima nathara karanna oni

    • @MRJInspire
      @MRJInspire  5 місяців тому

      ඔව් ඔබ හරි. නැත්නම් air intake එක බ්ලොක් කරන්න ඕන

  • @Diniththarinda916
    @Diniththarinda916 5 місяців тому +7

    desel engine over race ⚠️️
    එක්කො බැට්‍රියේ වයර් එකක් ගලවන්න ඕන ,
    නැත්නම් , fuel line එක ගලවන්නඕන
    ලොකු වාහනේක වගේ නම් බ්‍රේක් එක පාගගෙන 4 , 5 ජියර් එකට දැම්මත් හරි
    over race වෙලා විනාඩි 3 - 5 අතර කරන දෙයක් කරන්න ඕන හැබැයි නැත්නම් Crank එකේ හෝ fly wheel එකේ RPM එක over ගිහින් කැඩෙන්න පුලුවන් , එහෙම උනාම තමා එන්ජිම පුපුරන්නෙ , 😢

    • @Ammo_bn
      @Ammo_bn 2 місяці тому +2

      ඔය බැටරි වයර් ගලවන එක අලුත් වාහන වලට හරි යයි, ඒත් සමහර අලුත් වාහන වල electric valve එකක් තියෙන්නෙ ඩීසල් වහන්න විතරයි. ඒක නිසා ඒකත් සාර්ථක මදි.
      Fuel line එක ගලවන එකත් එච්චරම සාර්ථක නෑ. මොකද ඔයිල් වලින් පිච්චෙන නිසා.
      ලොකු ගියර් එකක්ට දාල එකපාරට clutch එක අතැරියොත් clutch එකට හානි වෙනවා ඒකනම් ටිකක් අවුලක් නෑ. Clutch එක කඩල ගිහිල්ල කොහෙ හරි හිර වුනොත් ඒත් පුපුරන්නත් ඉඩ තියෙනව.
      හොදම දේ තමයි air intake එකට co2 ටිකක් ඇල්ලුවොත් නවතී. එහෙම නැත්තම් air intake එක full cover කරන එක.

  • @Nisalbandara000
    @Nisalbandara000 5 місяців тому +1

    congratulations for 300K subscribers🎉🎉

  • @ishzuruwankumara6617
    @ishzuruwankumara6617 5 місяців тому

    L number wahanayak dual purpose karaganna vidiya gena explain karanna puluwanda

  • @mobilestudio1026
    @mobilestudio1026 5 місяців тому +1

    Ayye lankawe godak Aya padinne three wheel and bike ne e ayatath driving tips safety tips maintainable tips dala viedios hadannako

  • @Sl_gamerHD
    @Sl_gamerHD 5 місяців тому

    Congratulations for 300K Subscribers

  • @chandimabodhinath1779
    @chandimabodhinath1779 5 місяців тому

    Congratulations on reaching 300k subscribers! Your sincerity and genuine approach in your videos set you apart from others who just talk without providing proper technical details. Many of these individuals make assumptions or talk complete rubbish. It's your commitment to delivering quality content that's gaining you popularity day by day.
    Are there any prior signs which we can detect before this happens? Do we need to keep a turbo intercooler diesel idling for about 05 minutes before shutting down after a long trip? Thanks.

  • @RanjithDharmadasa-ep1bz
    @RanjithDharmadasa-ep1bz 5 місяців тому

    ජය වේවා..තෙරුවන් සරනයි ..❤

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 5 місяців тому +35

    300k subapathum

  • @rasadunamakara8899
    @rasadunamakara8899 5 місяців тому +1

    Great explanation ❤

  • @ThiranjayaSamudika-ki9yn
    @ThiranjayaSamudika-ki9yn 5 місяців тому

    300k congratulations ❤ ගොඩක් දේවල් මම අයියගෙන් ඉගෙන ගත්තා

  • @dilshanedirisinghe3009
    @dilshanedirisinghe3009 5 місяців тому +1

    Congratulations aiye🎉🎉

  • @waraSuraweera
    @waraSuraweera 5 місяців тому +1

    ජය වේවා ...!!!! ඔහොම යමු ඔහොම යමු,..!!!😍😍😍😍

  • @rexmangunawardena873
    @rexmangunawardena873 5 місяців тому

    තෙරුවන් සරණයි සර්..

  • @mlssbio
    @mlssbio 5 місяців тому

    සුභ පැතුම් අය්යා

  • @SHAN-we6ri
    @SHAN-we6ri 5 місяців тому

    Congratulations 300K subscribers

  • @nzsandaruwan95
    @nzsandaruwan95 5 місяців тому +1

    දවසක් පේරාදෙනියෙදී හම්බුනා අය්යේ. වයිෆ් පෙන්නුවේ ඔයාව. GN Bike එකේ. මතක් වෙයී. ජය වේවා!!

  • @Ammo_bn
    @Ammo_bn 2 місяці тому +3

    මගෙ බස් වල නම් ඔය වගේ air intake එක වහන්න පුළුවන් විදියට හැදුවා. දැන් එන්ජිම නවත්තන කොටම air intake එකත් වැහෙනව😊😊

  • @mapamilee4635
    @mapamilee4635 5 місяців тому

    Congratulations mrj ❤️🌷 and thankyou for all the information you gave ❤️

  • @rumeshkaluarachchi9589
    @rumeshkaluarachchi9589 5 місяців тому +1

    300k congratulations 🎉

  • @A2LOVE-l4g
    @A2LOVE-l4g 5 місяців тому

    wahana pissanta galapena youtube channel eka ...jayawewa MRJ

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 5 місяців тому

    ජයවේවා සහෝදරයා !❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyalkithsiri4827
    @piyalkithsiri4827 2 місяці тому +1

    අපෙ වෑන් එකත් සර්විස් එකට දාල රේස් කරල ඔය දේ උණා අපි හොදටම බය උණා පස්සෙ ඩීසල් සහ බැටරි එක ඉවර වෙලා නතර උනෙ පස්සෙ අලුතෙන් එන්ජින් එකක්ම තියන්න උණා 😢

  • @arafathfathima-bs6ce
    @arafathfathima-bs6ce 5 місяців тому +1

    Congratulations 300k subscriber 😊👏

  • @eshan784
    @eshan784 5 місяців тому +2

    Channel eka mula idanma beluwa me wenknma. Congratulations 💪👊👌👍❤️🌟

  • @dineshadhammika7622
    @dineshadhammika7622 5 місяців тому

    ස්තුතියි..

  • @senavirathneigpc
    @senavirathneigpc 5 місяців тому

    Congratulations... MRJ.. Cheers !

  • @yruwan2652
    @yruwan2652 5 місяців тому

    Congratulations..civic ehev gana video eakak kakaranda puluwanda.. wahaha enda kalin hoda wahaha gana review genda puluwan name hodai..80mpg..thankz

  • @lasithprabhashwara7993
    @lasithprabhashwara7993 5 місяців тому +2

    300k congrats ❤️

  • @sameeraobeysekara9798
    @sameeraobeysekara9798 5 місяців тому

    Congratulations brother for your 300k. I think you have deserved it❤

  • @Senuka_Govinda
    @Senuka_Govinda 5 місяців тому +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට ❤

    • @sumithpubudu8073
      @sumithpubudu8073 5 місяців тому

      Engine 1 over lord කරලා නවත්තන්න බැරිද

  • @thanujadayasri793
    @thanujadayasri793 3 дні тому

    Thank you very much !!! ❤️❤️❤️

  • @thisaranuwan6902
    @thisaranuwan6902 5 місяців тому +1

    Congratulations 300k ❤💪💪💪

  • @roggameryt
    @roggameryt 5 місяців тому +1

    Nice explanation..😊

  • @kasunkulathilaka3139
    @kasunkulathilaka3139 5 місяців тому

    Thanks ,share with us your knowledge. It's worth for us .wish you all the best ...❤❤❤❤

  • @Hiroshana360_
    @Hiroshana360_ 5 місяців тому +1

    එහෙනම් එහෙම එකක් තමයි අපේ වත්තේ කෙනෙක්ටත් උනේ.
    අය්යේ, එයටත් මේකද වෙලා තියෙන්නේ?
    එයාගේ වෑන් එක පාරේ කන්ද මුදුනේ ඉදන් ජෙට් එක වගේ එයාට control නැතිව(ගොඩක් පළපුරුද්ද තියෙන කෙනෙක් )
    කඩාගෙන බිදගෙන ඇවිත් හැප්පුනා.. එයා කිව්වෙත් engine එක auto රේස් වීගෙන අවා කියලා?

    • @MRJInspire
      @MRJInspire  5 місяців тому +1

      වෙන්න පුලුවන්

  • @Videohub44-1
    @Videohub44-1 5 місяців тому +1

    ගොඩක් වැදගත් වෙනවා❤

  • @v.kaveesha
    @v.kaveesha 5 місяців тому +1

    Congratulations 300k brow ❤️😘💓

  • @Studio1Lk_Official
    @Studio1Lk_Official 5 місяців тому

    Navara Eke Riview Ekk Plz ❤

  • @sadunfernando1424
    @sadunfernando1424 5 місяців тому

    අයියේ ත්‍රීවිල් ගැනත් එකක් කරමුකෝ

  • @dilshancreation4172
    @dilshancreation4172 5 місяців тому

    සුබ පැතුම් සහෝදරයා ❤️❤️❤️
    වටින විඩියෝ එකක්❤️❤️

  • @isirafernando8061
    @isirafernando8061 5 місяців тому +1

    Diesel pump wala governor eke doshayak thoboth fuel cut off wenathuwath oka wena puluwan

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 5 місяців тому

    congratulations...............

  • @heavennoorysas3164
    @heavennoorysas3164 5 місяців тому

    Micro kyron jeep gena KIYANNA sir!!!! kyron Ekak ganna adahasak thiyanawa...Ganna hondaida?

  • @chanix2463
    @chanix2463 5 місяців тому

    Congratulations 🎉..❤️MRJ ayya ..300k .🤩❤

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 5 місяців тому +1

    Congratulations Brother 💖

  • @Sonalikeerthirathna
    @Sonalikeerthirathna 5 місяців тому

    Congratulations for 300K

  • @RadoFlakka
    @RadoFlakka 5 місяців тому

    Congratulations Brother.!

  • @senu903
    @senu903 5 місяців тому

    Consider using visuals next time. It may help people who aren't experts understand better. thank you and good luck

  • @prasanranaweera9800
    @prasanranaweera9800 4 місяці тому

    තෙරුවන් සරණයි ❤❤❤

  • @shehan622
    @shehan622 5 місяців тому +1

    3M yanna one channel ekak. ස්තූතියි ❤️

  • @jayantharathnayake8371
    @jayantharathnayake8371 5 місяців тому +2

    300k jaya wewa MRJ 😀😀😀😍😍

  • @sachinniroshana1901
    @sachinniroshana1901 5 місяців тому +1

    Brother lancer box gana video ekak karanna puluwanda

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 5 місяців тому

    වටින video එකක් අයියේ 💥👍

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 5 місяців тому +1

    Mage starlet car eketh ohoma deyak una. Anthimata engine eka nawaththa gnna bariwela aircleaner eka galawala tmi nawaththagtte. Antimata wahane silencer ekenuth engine oil eliyta awith thibuna.

  • @gayanchamikara8615
    @gayanchamikara8615 5 місяців тому

    ජයවේවා MRJ ❤

  • @wapasela
    @wapasela 5 місяців тому +1

    thank Me. Wt about if we remove the fuel from tank suddenly until empty tank?

    • @MRJInspire
      @MRJInspire  5 місяців тому +1

      But with that amount heat generated fire can happen soon, and it works only if a problem in a fuel system. If oil is burnt, no point of doing so

    • @wapasela
      @wapasela 5 місяців тому

      @@MRJInspire got it, thanks lot

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 5 місяців тому

    Thank you good explanation

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 Місяць тому

    oka nawaththanna puluwan neda engine exhaust eka block karala?? 🤔🤔🤔🤔

  • @isharasampath
    @isharasampath 5 місяців тому

    Congratulations for 300k subscribers.🎉

  • @godx77gaming3
    @godx77gaming3 5 місяців тому

    20K idan balanne brother Congratulations for 300K 😍

  • @daz.s
    @daz.s 5 місяців тому +1

    Mitsubishi Galant 8Gen eke video ekk oniii🫠

  • @RumeshAngelo
    @RumeshAngelo 5 місяців тому

    honda accord review ekak karanna puluwanda 😊

  • @AselaDinesh-er1kf
    @AselaDinesh-er1kf 5 місяців тому

    Congratulations Aiya............. 👍👍👍

  • @nuwaniranga2723
    @nuwaniranga2723 5 місяців тому +1

    mama me problem 1k ta muhina deela teyanawa.. shop 1kk laga une.. mulu shop 1k ma dumen wehina... thawa dengen gutekannath una.... Lite ace van 1kk tebba.... bandarawela town 1k de meee Dee una......

  • @pradeepdarshana4025
    @pradeepdarshana4025 5 місяців тому

    300 k ,,,congratulations 🎉🎉🎉❤

  • @kanishkasandaruwan2050
    @kanishkasandaruwan2050 5 місяців тому

    300k සුබපැතුම් ❤❤🎉🎉