Blood sugar and Cholesterol Test with eggs | බිත්තර සමඟ රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් පරීක්ෂණය

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 822

  • @HJCSilva-w7h
    @HJCSilva-w7h 3 місяці тому +8

    ඔබ තුමාට ගෝඩාක් පිං මෙි ආකාරයේන් අපව දැනුවත් කරනවාට ඩෝක්ටර්. ඵ විදියටම අනුගමනය කිරිමට කරනවා ඔබ තුමාට පිං.❤

  • @මල්ලිකාඅබේසිංහ

    ඔබ තුමාට ගොඩාක් පින් මේ විඩියෝ එකෙන් අද මම ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මමත් දියවැඩියාවෙන් හා කොලොස්ටොර්ල් වලින් පෙන කෙනෙක් තවත් මේවාගෙ වැඩ සටහනක් බලා පොරොත්තු වෙනවා තුනුරුවන් සරනයි හැමෝටම

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +9

    මමත් බිත්තර 2 හැමදාම කනවා මම දියවැඩියාව තියන කෙනෙක් ස්තූතියි ඩොක්ට ඔබට දැනුවත් කරාට ජේසු පිහිටයි

  • @nilupadesilva2019
    @nilupadesilva2019 Рік тому +8

    මට cholesterol පාලනය වු මට්‍ටමට පවති. එය එසේ දිගටම පවත්වා ගැනිමට මෙම දේශනය උපකාරි වේ‍. ස්තුති

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 роки тому +22

    ඔබතුමාට ගොඩාක් ස්තුති මට ඉතා වටිනා දෙයක් දැනුවත් කිරිම

    • @badramalani6293
      @badramalani6293 3 роки тому

      ඔබතුමාට ගොඩක් ස්තූතියි වීඩියෝ එක

  • @Senadheerage
    @Senadheerage Рік тому +10

    ඉතා අඟනා ඉදිරිපත් කිරීමක්.....ස්තුතියි වෛද්‍ය තුමනි

  • @chandrikachandrika9263
    @chandrikachandrika9263 2 місяці тому +4

    මටත් දියවැඩියාව ,කොලොස්ටරෝල් තියෙනව මේ වීඩීයෝ මන් සර් ගේ වීඩීයෝ බලන කෙනෙක් නිදුක් නීරෝගී සුවය පතනවා බුදු සරණයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 роки тому +4

    ඔබතුමාට ගොඩක් පිං මා පිටරටක සේවය කරන කෙනෙක් මේ ගැන කිසිම දැනුමක් නැහැ දැන්නම්
    හොදට පැහැදිලියි මා බිත්තර කෑම නවතලා තිබුණේ සීනි කොලස්ටරෝල් දෙකම නිසා ඒත් මේ වීඩියෝ එකෙන් හොද අවබෝධයක්
    ලබා ගත්තා ස්තුතියි ඔබතුමාට...

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 роки тому +73

    ඔබතුමාගෙ ප්‍රායොගික වැඩපිළිවෙළ අපට හරිම වැදගත් බොහොම පිං 🙏

  • @MallikaMalkanthi-f8l
    @MallikaMalkanthi-f8l 2 місяці тому +2

    මමත් ක්ලෙස්ටරෝල් තියෙන කෙනෙක් මම කුවිටි බයේ හිටිය බිත්තර කන්න යන් සුදුමදය කතාව කහමදය විසිකරල මස් මාලු කන්නෙම නැහැ අපි ඉන්නේ රටනියා බයයි ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කරාට

  • @HeshaniGalhena
    @HeshaniGalhena 2 місяці тому +1

    ඉතා වටනාම වැඩසටහනක් ස්තුතියි වෙද්‍යයතුමනී 🙏👍💕

  • @shanthikodikara8298
    @shanthikodikara8298 6 місяців тому +1

    බොහෝම ස්තුතියි ඔබ තුමාට මේ කරනු ලබන දැනුවත් කිරීම් වලට .🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +2

    මම ඉන්නේ මැදපෙරදිග කුවෙටි රටේ මේ අයගේ පෙරදාන අහරය බිත්තර එක්කේනක් පහක් විතර කනවා මටත් කොලෙස්ටරෝල් තියෙනවා මම කැමට ගත්තේ සුදුමදය විතරයි බොහොම ස්තුතියි ඔබතුමාට ගොඩක් වටිනවා මේ විදියට දැනුවත් කිරීම බුදු සරණයි 🙏🙏

  • @Noura-r5i
    @Noura-r5i 4 місяці тому +1

    හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් පින් ඔබ තුමා ට

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Рік тому +2

    බොහොම පින් doctor .

  • @suththisuththi6425
    @suththisuththi6425 2 місяці тому +1

    🙏🙏🙏 ඔබතුමාට පින් ව්‍යෛයතුමයණි දැනුවත් කරාට ❤

  • @DamayanthiHerath-ez4fk
    @DamayanthiHerath-ez4fk 3 місяці тому +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +14

    තෙරුවන් සරණයි ඔබට බොහොම වටිනා දැනුමක් ලබා දෙනවාට ❤

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 8 місяців тому +2

    රටේ ජනතාව දැනුවත් කලාට ගොඩක් 🙏 පින් තෙරුවන් සරණ යි සර් ❤

  • @NadeekaHettiarachige
    @NadeekaHettiarachige 7 місяців тому +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.❤❤

  • @Senadheerage
    @Senadheerage Рік тому +3

    ආසාවෙන් නරඹන චැනල් එකක් .. හරිම වැදගත්... මමනම් හැමවෙලේම බිත්තර දෙකක් කනවා...නැත්නම් මදි

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 5 місяців тому +1

    බොහොම වැදගත් බුදුසරණයි ඔබ තුම්යට 🙏🙏🙏🙏🙏🙏🇰🇼

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Рік тому +2

    හරිම නිවැරැදි ලෙස පහදා දුන්නා ❤❤❤

  • @pkpathmasiri
    @pkpathmasiri 7 місяців тому +3

    මෙම පරික්ෂණ දියවැඩියාව රෝගය තිබෙන අයක්යොදාගෙන කිරීමට හැකියාව ඇත්නම් හොඳයි කියලා හිතනවා ඔබ තුමාට ස්තුතියි.

  • @shironifernandofernando9196
    @shironifernandofernando9196 3 роки тому +13

    හොඳින් පැහැදිලි කලා .හරිම වටිනවා .
    Thanks .

    • @Yuki._hr
      @Yuki._hr Рік тому

      ඔබතුමාට බොහොම ස්තුතියි පිං

  • @wejasinha7359
    @wejasinha7359 3 роки тому +18

    ගොඩක් ඉස්තුති අපිව දැනුවත් කලාට බුදු සරනයි .මීපැණි ගැනත් වීඩියෝ එක්ක දාන්ඩ

  • @ChampaPriyanthi-s6s
    @ChampaPriyanthi-s6s 10 місяців тому +1

    ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුති ය් ඔබ තුමාට

  • @appkuw8069
    @appkuw8069 Рік тому +2

    බොහොම පින් ඔබ තුමාට,,

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 місяці тому +1

    ඔබ තුමා ට පින් සිදු වෙවා මම නම බිතිතර කෑමට කැමති නැහ ඉදල හිටලා එකක් කන්න ගත්ත ට ඒක ඉවරෙට කන්න බෑ කහ මදය කන්නත් බෑ තෙරුවන් සරණයි

  • @PremawathiDissanayake-zn9wp
    @PremawathiDissanayake-zn9wp 2 місяці тому +2

    මටදියවැඩියාව තියනකෙනෙක් බිත්තරකෑමෙන් බරඅඩුවන බව දැනගත්තේ ඩොක්ටගේ දැනුවක් කිරිම නිසයි ඩොක්ටර් ඔබතුමාට සිරිමා බෝසමිදුගේ පිහිටයි.

  • @malikaliyange9587
    @malikaliyange9587 Рік тому +1

    බොහොම පින් දැනුවත් කිරීමට තෙරුවන් සරණයි 🙏

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 3 роки тому +5

    ගොඩක් ස්තුතියි ඩොක්ට දැනුවත් කලාට යේසු පිහිටයි

  • @kanthikariyawasam3884
    @kanthikariyawasam3884 Рік тому +1

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් දැනගත යුතුම කරුණු ටිකක් දැන ගත්තා ඔබ තුමාට පින්

  • @Nilanthiperera-t6o
    @Nilanthiperera-t6o 6 місяців тому +2

    හොද විඩියෝ එකක් මමත් බිත්තර කන්න බයේ හිටියේ ඔබතුමාට බොහොම ස්තුතියි

  • @kumariweerasekara442
    @kumariweerasekara442 4 місяці тому +1

    ඉතාමත් වැදගත් videorkak

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Рік тому +1

    ඉතා හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @pushpaperera2807
    @pushpaperera2807 3 роки тому +4

    හොදින් පැහැදිලි කර දුන්නට ඔබ තුමාට ගොඩාක් ස්තුති

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 3 роки тому +5

    අපි දැනුවත් කිරිම බොහොම ස්තුතියි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Рік тому +1

    ඉතාම වැදගත් උපදෙස් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා

  • @neelkumara1654
    @neelkumara1654 Рік тому +2

    ඉතාම වැදගත් ස්තූතියි

  • @ashahemage7610
    @ashahemage7610 Рік тому +2

    හරිම වැදගත් තොරතුරු. ඹබතූමා ස්තූතියි.

  • @rohanyatanwala677
    @rohanyatanwala677 Рік тому +3

    Thanks for your valuable informations.🙏

  • @sksheela1334
    @sksheela1334 Рік тому +1

    වටිනා දැනුවත් කිරිමක්. ඔබතුමාට බොහෝම ස්තුතියි.

  • @pushpakumari2194
    @pushpakumari2194 3 роки тому +6

    හදවතින්ම ස්තුති ඔබ තුමාට

  • @sujeewafernando3948
    @sujeewafernando3948 Рік тому +1

    ඉතාම වටිනව.doctor .දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 роки тому +4

    ඩොක්ටර් බෙහෙවින්ම ඔබ තුමාට ඉස්තුතියි නිවැරැදි මතයක හිටපු මට හොඳ නිවැරැදි පිලිතුරක් ලබ දුන්නා ගොඩාක් පින් ඈත්තෙන්ම ගොඩාක් පින් මට සුගර් කොරොස්ට්‍රරෝල් තියෙනවා මම බිත්තර කෑම නැවැත්තුවා නැවත වතාවක් ඉස්තුතියි මම කුවේට් සිට

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому +1

    ගොඩාක් දැනුවත් උනා. ස්තුතියි ගොඩාක් ඔබට. නීරෝගි ප්‍රිතිමත් ජීවිතයක් පතන අතර දීර්ඝායු ද පතනවා. බුදු සරණයි ඔබ තුමාට

  • @peraraperara639
    @peraraperara639 Рік тому +1

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මෙතෙක් දවසක් වරදක් කලෙ අද නිවරදි de ඔබ තුමා දැනුවත් කළාට බොහෝම පින් ස්තුති

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 роки тому +4

    ඔබ තුමාගේ වීඩියෝ හැමදාම බලනව ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @harischandrahemakumara
    @harischandrahemakumara Рік тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි❤❤❤

  • @manjubhanibeddewela3858
    @manjubhanibeddewela3858 3 роки тому +24

    ඔබතුමගේ පැහැදිලි කිරීම අනුව මට දැනෙන්නේ ක්ලොස්ටෝල් භායනකයි.

  • @sujeewafernando3948
    @sujeewafernando3948 Рік тому +1

    බොහොම ස්තූතියි දැනුවත් කලාට

  • @wimalasiripathirage6822
    @wimalasiripathirage6822 3 роки тому +4

    ඔබතුමාට ගොඩක් පින්

  • @nandanadias4321
    @nandanadias4321 Рік тому +1

    ගොඩක් වටිනවා ..ස්තුතියි ඔබ තුමාට ..

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 Рік тому +1

    ඉතාම වටිනවා .ගොඩක් ස්තූතියි සර්

  • @thalpearachchige9629
    @thalpearachchige9629 Рік тому +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿බොහොම ස්තුතියි බොහොම පිං බුදුසරණයි ඔබතුමාට

  • @igeethanjali3426
    @igeethanjali3426 Рік тому +2

    ගොඩාක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට

  • @kumaruday9736
    @kumaruday9736 3 роки тому +4

    ඉතාම.වෙදගත් ස්තුති ඔබ තුමාට

  • @ajanthamalani6111
    @ajanthamalani6111 3 роки тому +6

    බොහොම ස්තූතියි දැනුවත් කරාට .ගොඩක් වටින වීඩියෝ එකක් 🙏🙏

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 Рік тому +1

    ඔබතුමාට බොහොම පින් සිදු වෙවා දැනුවත් කලා ට තෙරුවන් සරණයි

  • @gunasiriguna1841
    @gunasiriguna1841 3 роки тому +8

    පළමුවෙන්ම වෛද්‍ය තුමණි ඔබට තෙරුවන් සරණයි.ඉතාම උවමනාවෙන් සවන් දුන්නා හරිම වැදගත් වැඩසටහනක් ඔබට බෝහෝම පින්.ඔබගේ වැඩ සටහන් බලන මම හිතන්නේ ඔභගේ අර ප්‍රශ්නයට පිළිතුර භයානකම කොලොස්ටරෝල් බවයි.

    • @anuranamalwaththa4596
      @anuranamalwaththa4596 2 роки тому +1

      ඉතා වටිනා වීඩියෝ එකක් .ඔබ තුමා ට තෙරුවන් .

  • @namalifernando3867
    @namalifernando3867 3 роки тому +5

    ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා ......තෙරුවන් සරණයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 місяці тому

    ඔබ තුමාට බොහොම පින් 💚🙏🏻❤️

  • @Mar-mf8oo
    @Mar-mf8oo 9 місяців тому +2

    Bohoma stuthi doctor obagae video tulin ape nodat bohoda danagata obata suwathi deviyak parrtana karanawa budu saranai 🙏🙏

  • @malkisampath6136
    @malkisampath6136 Рік тому +1

    Godak වැදගත් අර්ථවත් වටිනා vedio ekak .

  • @kumariajith5374
    @kumariajith5374 3 роки тому +5

    ඉතාමත් වටිනාම විඩියෝ එකක් ස්තුතියි බුදු සරනයි ❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +15

    ඔබතුමාගේ මේ පෝෂණය පිළිබඳව විස්තර ඉතා වැදගත් ...අපේ ජනතාව වැඩිපුර ලෙඩුන් වෙන්නේ ආහාර රටාවන්වල වැරදි හා, නිසි වේලාවට ආහාර නොගැනීම නිසා....ඔබතුමාට බොහෝ පින් ....🙏

    • @sarathdevnarayana2462
      @sarathdevnarayana2462 3 роки тому

      aththatama obathumage pahadilimirema agayakarami mamadiyawadiya rogiyek dinakatbithtara 3-4 kanawa budusaranai

  • @m.achandralatha6847
    @m.achandralatha6847 Рік тому +1

    ඉතාමත් හොද vidio එකක් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි අපිට මෙවෙනි දේවල් කියලා දීල දැනුවත් කලාට

  • @jayathissawickramarachchi8199
    @jayathissawickramarachchi8199 2 роки тому +32

    ඉතාම වැදගත් වීඩියෝ එකක් .. ඔබ තුමන්ට නිරෝගී සම්පත්තිය පතමි ...

    • @bandusirigunasekara6090
      @bandusirigunasekara6090 Рік тому

      මහත්මයා අපි ගොඩක් වෙලාවට වරළු පාන් කනවා රාත්‍රියට ඒ ගැන විස්තරයක් ඉදිරියට කරන්න. ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා .

    • @kulasenagammeddahewa5041
      @kulasenagammeddahewa5041 Рік тому

      ​@@bandusirigunasekara6090 5

    • @ravirock6179
      @ravirock6179 10 місяців тому

      Sir.oba diabeties gena pehedili kala piti warga agunai kiyala.Aata titi ,
      Kurakkan piti ??? Pls

  • @rajalingamkuppuswamy7397
    @rajalingamkuppuswamy7397 4 місяці тому

    Great advice thank you Dr

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 11 місяців тому +1

    ස්තුති බිත්තර කන්න බයේ හිටියේ ...තෙරුවන් සරනයි 🙏

  • @percivalfernandu2047
    @percivalfernandu2047 3 роки тому +2

    ඇත්ත වශයෙන්ම හොඳ වැඩ සටහනක් දැනුවත්කලාට ස්තුතියි

  • @seethaseetha6797
    @seethaseetha6797 3 роки тому +2

    ස්තුතිය ඔබතුමාට දැනුවත් කරාට

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 Рік тому +2

    me chanel eka best chanel oya jivitha godak beranawa me karana video valin

  • @suniljayarathna308
    @suniljayarathna308 3 роки тому +3

    Oba tumata godak stuti avagema godak pin oba vage doctarsla ape rate sampath

  • @DencilWehella
    @DencilWehella 6 місяців тому +1

    බොහොමහොදයි 20:37

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 3 роки тому +5

    ඉතාමත් වටිනාකමක් ඇති ව්ඩ්යොවක් බුදු සරනයි ඩොක්ටර්

  • @SamanThilak
    @SamanThilak Рік тому +2

    ගොඩක් pin doctor 🙏🙏🙏

  • @nelkaperera1093
    @nelkaperera1093 3 роки тому +2

    Thankiu_obahumata_budusaranai
    👌👌👌👌👌👍👍👍👍

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +1

    දෙවැනි වතාවටත් mm me වැඩ සටහන බැලුවා ගොඩාක් stuti ඔබ tumata ❤

  • @vijithakumari9216
    @vijithakumari9216 9 місяців тому

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @ruchinasenavirathna3522
    @ruchinasenavirathna3522 Рік тому +1

    ඉතාම හොද පැහැදිලි කිරිමක්🙏

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 8 місяців тому +1

    බොහොමයක් ස්තූතියි 🙏

  • @chandragodage4464
    @chandragodage4464 3 роки тому +2

    Thank ගොඩක් watinawa
    Bless your

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 2 роки тому +4

    මාත් බයට බිත්තර කෑවේ නැ. දැන් පැහැදිලියි ..ස්තුතියි ඔබට

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 3 роки тому +8

    Clearly explained and very informative. Thank you sir.

  • @piyarathanapiyarathna5860
    @piyarathanapiyarathna5860 Рік тому +2

    බුදු සරනයි දෙිවි පිහිටයි

  • @palithalahandapura2963
    @palithalahandapura2963 4 місяці тому

    ඉතාමත් වැදගත්

  • @SojewaHirat
    @SojewaHirat 9 місяців тому

    ඉතාම වැදගත් වීඩියෝ එකක් .🙏🙏🙏❤️❤️

  • @PriyaPerera-sh2uf
    @PriyaPerera-sh2uf Рік тому +2

    ඔබට පිං🙏🙏🙏

  • @maryamjayawardana5329
    @maryamjayawardana5329 5 місяців тому +1

    Mage deneme hetiyata leda dekama hoda nahe drnnaet වැඩිපුර දියවැඩියාව narakai kiala hitenawa mata ..දැනුවත් kerema gena behevi තුති pudame...teruvan saranai..

  • @GuidetoSouthKorea
    @GuidetoSouthKorea 4 місяці тому

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමා

  • @udulaalawatte548
    @udulaalawatte548 3 роки тому +9

    ඉතාමත් වටිනා වැඩසටහනක් .ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කලාට.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 роки тому +6

    Great very valued Lecture ,Thank you very much ❤❤❤❤❤

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому +3

    godak watinawa godak pin theruwan sarnai suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 11 місяців тому

    Excellent! Thank you so much

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 2 роки тому +5

    ඔබතුමාට බොහොම පින් ...මේ ලබා දෙන සියලු විස්තර වලට . තෙරුවන් සරණයි 🙏දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @ajithdon4229
    @ajithdon4229 9 місяців тому

    Thanks you obatumata.sarerayagana.phadilikaradunnata.🙏👍😁❤️

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 Рік тому

    ඔබ තුමා හරි ම ප්‍රායෝගිකව මේ දේවල් පෙන්වා දෙනවා. හරිම වටිනා වීඩියෝ ඔබ තුමාගේ චැනල් එකේ තියෙන්නේ. නිරෝගී සම්පත්තිය ලැබෙනු නියතයි ඔබ තුමාට.තෙරුවන් සරණයි 👍🙏🙏🙏🙏🙏♥️♥️♥️✌

  • @bshvhegc3455
    @bshvhegc3455 2 місяці тому

    Theruwan saranai sir