මේ පලතුරු හැමදාම කන්න. බෙහෙත් නොබී කොලෙස්ටරෝල් අඩු කරන හොදම පලතුරු

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 260

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +4

    බොහොමත්ම ස්‍තූතියි sir

  • @harischandrahemakumara
    @harischandrahemakumara 2 роки тому +6

    මේවගේ කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි ,සීනි තියන අය පලතුරු කෑවොත් ,,,,,, ,කොලෙස්ටරෝල් වැඩි අයට බෙහෙත් ගන්න ඕනේ , පලතුරු හොඳයි අලුතින් හැදෙන අයට වළක්වා ගැනීමට

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Рік тому +15

    ඔබ කියන වාසිය අපට පිටරවලින් ගෙනෙන පලතුරුවලින් ලබා ගන්න බෑනේ ඒවට වස විෂ ගහනවලු..

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 роки тому +5

    බොහොම ස්තුතියි ඔබට

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Місяць тому +17

    ඉතා වැදගත් වැඩ සටහනක්. නමුති පොඩි ලමයෙක්ටවත් පලතුරු ගෙඩියක් දෙන්න බැහැනෙ. දේශීය පලතුරුත් ගිනි ගණන්. අනික අද පලතුරු වලට හරියට වස විස ගහනවා. ස්තූතියි. පූළුවන් වෙලාවට වත් අරගෙන කමුකො.

    • @shayakk3383
      @shayakk3383 Місяць тому +1

      වත්තෙ ගහක් වවා ගන්න😅

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 Рік тому +2

    Very interesting great
    I never no now I know what to eat
    Thanks lots

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Місяць тому +3

    ස්තුති ඔබට ❤❤❤

  • @chathrubandara5279
    @chathrubandara5279 Рік тому +6

    Thanks 🙏 මීට අමතරව හයියෙන් ඇවිදිනවනම් හොදයී .

  • @rathnathilaka2246
    @rathnathilaka2246 28 днів тому +2

    ඉතාමත්ම වටිනා වැඩ සටහනක්.පිටරටින් කල් තැබීමට ගසන බෙහෙත් සම්බන්ධව අපට පාලනය කල නොහැක.

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Рік тому +2

    ගොඩාක් ස්තුයි යි..ගොඩාක් පිං ඔබතුමා ට

  • @verginiyajansz4674
    @verginiyajansz4674 Рік тому +2

    Thanks for your help I appreciated very much.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +12

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @hajayarathne7955
    @hajayarathne7955 2 роки тому +4

    It is very good lecture for me I would appiciaed il

  • @Ranmali
    @Ranmali Рік тому +2

    Jesu pihitai ❤❤❤ godak godakma isthuthi obata meweni video eka apita demmata Jesu pihitai🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️

  • @AshokaMary
    @AshokaMary Рік тому +1

    Obathumata bohomathma sthuthi denuvath kalata.

  • @anuperera5162
    @anuperera5162 Рік тому +55

    ලෙඩේ වැඩිවෙනකල් ඉදල මොන දේ කලත් වැඩක් නෑ,තරුණකාලෙ ඉදලම ක්‍රියාශීලී වෙන්න ඕන,ප්‍රමාණයක් ඇතුව කන්න දැනගන්නත් ඕන,අතට අහුවෙන හැමදේම කාල කඩවල්වලින් කාල අන්තිමේදි තද වෙලා දගලනව අපේ මිනිස්සු.

    • @diane427
      @diane427 Рік тому +1

      🙏🏻🙏🏻🙏🏻👍👍❤❤❤

    • @diane427
      @diane427 Рік тому +1

      ඛොහෝම ඉස්තුතියි එව කෑවම සිනි එන්නැද්ද ❤❤❤❤

    • @tharangakarunarathne4642
      @tharangakarunarathne4642 Рік тому

      @@diane427 and o

  • @chandanasrimal6588
    @chandanasrimal6588 Місяць тому +3

    පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තූතියි!!!! ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +6

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому

    ඇත්තටම ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම

  • @yasanthakumara3864
    @yasanthakumara3864 2 роки тому +1

    Itama hodavidiovak obatumalata godak pin

  • @yapapiyaseeli3294
    @yapapiyaseeli3294 Рік тому +2

    Thank you 🙏❤️

  • @lalsuriya6249
    @lalsuriya6249 3 роки тому +3

    Thanks 👍

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Місяць тому +4

    අපේ දේශීය පලතුරු වලින් උදාහරණ දෙන්න.

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 3 роки тому +2

    ස්තුතියි

  • @manelpedige1775
    @manelpedige1775 Рік тому +1

    Thanks sir ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 Місяць тому +3

    බොහෙමත්ම ස්තුතියි අපව දැනුවත් කලාට 🎉

  • @jolycell7772
    @jolycell7772 Рік тому +1

    Teruwan saranai obha tumata

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 роки тому +3

    Excellent your program kalum 🙏🇸🇪

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle8776 Рік тому

    Thanks for this 👍

  • @chandraperera6258
    @chandraperera6258 Рік тому +3

    Thank you so much.👍

  • @vishakaherath6092
    @vishakaherath6092 Рік тому +3

    මෙි හැම බෙරි වර්ගයක්ම ස්වීඩන්වල තියෙනවා . රාස්ප් බෙරි, බිලූ බෙරී , පෙයාස්, ස්ටෝබෙරී, චෙරී , ප්ලමිස්, වස විෂ නැති සුපිරි ඒවා එහේ තියෙන්නේ. මෙහේ තියෙන ඒවාගෙන් අලිපේරවල විතරයි වසක් විසක් නැත්තේ මම හිතන්නේ. ඔබතුමාට බෙහෙවින්ම පිං. මෙි සමිබන්‍ධව අපව දැනුවත් කලාට.

  • @chaminirmani2190
    @chaminirmani2190 6 місяців тому

    THANK YOU So MUCH ❤❤❤❤

  • @somawathiwathi1586
    @somawathiwathi1586 Рік тому +1

    ගොඩක් ස්තුති ඔබ thumata.❤️❤️

  • @KumuAponsu
    @KumuAponsu Рік тому +2

    Good video

  • @reldafrancisca7235
    @reldafrancisca7235 3 роки тому +1

    Thanks

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +2

    බොහොම ස්තුතියි

  • @HidayaA-ky1yn
    @HidayaA-ky1yn 3 роки тому +2

    Tanks

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +2

    Godak Watina video1k Godak Sthuthi Oba Thumata

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 Рік тому

    හොඳ vidio එකක් නේද ඉස් තුති වේවා

  • @sumithramanike9071
    @sumithramanike9071 Рік тому +10

    මිදි ඇපල් නිතරම කෑවොත් නමක් නැති ලෙඩක් හැදෙයි

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 роки тому +4

    ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому +2

    ❤️❤️❤️👍

  • @kelum9563
    @kelum9563 3 роки тому +10

    කෙසෙල් වලින් කොහොමද බර අඩු වෙන්නෙ?

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Місяць тому +1

    Lot of thanks 👍

  • @sujeewawaragoda1127
    @sujeewawaragoda1127 Місяць тому +2

    Lankawe jeewathwena minissu wasawisa Nathi Hoda palathurak kanna tharam wasanawa Naha.
    Mokada ape rata welendoi deshapaluwoi wanasala rata nathathatama Nathi karala iwarai.

  • @zakeerhussain5698
    @zakeerhussain5698 Місяць тому +2

    පැහැදිලි කිරීම නම් හොදයි නමුත් ලංකාවේ බහුතරයකට කන්න පුළුවන් පලතුරු වෙන්න ඕනේ මේ පලතුරු කන්න ගියොත් ගේ ඔප්පුව අරං යන්න වෙයි 😊

  • @dayani4579
    @dayani4579 3 роки тому +2

    Oke

  • @neetagamage1820
    @neetagamage1820 Рік тому

    Good advice. I have heard that some of these fruits have high sugar and they are not suitable for the people who have diabetes. Please could you explain it as well sir.

  • @priyankadilrukshi5920
    @priyankadilrukshi5920 Рік тому

    බොහෝම ස්තුතියි ඔබ තුමාට.❤🙏❤

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому +2

    Very.good

  • @lalithvitharana5759
    @lalithvitharana5759 Рік тому +1

    Samaha gataa liha ganda barithramatama athara man wela kiyala sithene nada amtho jathaprasna thami bai jata pia athule depathema

  • @matildaranjani3946
    @matildaranjani3946 2 роки тому +5

    Oya palthuru කන්න apa rata කෝටි pathiyak wanna ඕනෑ . Dr. ඔයා පිට රට da inna.ana දුප්පත් අපිට

  • @samanrajakaruna2363
    @samanrajakaruna2363 Рік тому +1

    👍

  • @thushiweera6696
    @thushiweera6696 Місяць тому +1

    How about some local fruits please?

  • @mrwije2400
    @mrwije2400 4 роки тому +16

    ජලය ඉතාමත් වැදගත් ශරීරයට හැදෙන්නේ ලෙඩ වලින් බේරෙන්නට .. ඒක නිසා 7ph තියෙනව ජලය පානය කිරීම ඉතාමත් වැදගත්

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 роки тому +3

    තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @donamalika3908
    @donamalika3908 2 роки тому +2

    God bless you

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Місяць тому +1

    කොලේපල් හොඳයි රතු ඇපල් වල සීනි

  • @dineshasumanasiri1541
    @dineshasumanasiri1541 27 днів тому +2

    ඇත්තට කැම අඩුවෙන් ගන්න මස් මාලු නොගන්න අයටත් කොලෙස්ටෙරෝල් හැදිලා ඒක නිසා කැම නෙමෙයි ⁣ලෙඩෙි හැදෙන්නෙ කියලා ඔප්පු වෙනවා

  • @malininali6923
    @malininali6923 2 роки тому +1

    Thank u

  • @rasikalakmini-x3w
    @rasikalakmini-x3w Рік тому +15

    කටහින්දා විතරක් නෙමේ ආරෙටත් කොලෙස්ට්රෝල් හැදෙනවා

  • @mrwije2400
    @mrwije2400 4 роки тому +19

    කොලොස්ටරෝල් කියන්නේ ශරීරයට අවශ්‍ය .. අනිවාර්යයෙන් ඕන දෙයක් කියලා ඔබ දන්නවාද ???? එක ගැනත් කියන්න පුලුවන්ද ????

  • @tikiriandmanikulpange6922
    @tikiriandmanikulpange6922 Місяць тому +2

    No back music places

  • @Mar-mf8oo
    @Mar-mf8oo Рік тому +1

    Kankawe apita apple kanna edam ugasthitana wewanwa

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 роки тому +4

    Kesel kewama mahath wenawa kiyalai man ahala thiyenne.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul Рік тому

    Oba thumata bohoma pin.

  • @sksheela1334
    @sksheela1334 Рік тому +4

    දිය වැඩියාව තියෙන අයත් පලතුරැ කන්න. වඩා හොද ගමෙි පේර, නෙල්ලි, අඹරැල්ල, වෙරලු . බාගෙට ඉදුනු අඹ, කෙසෙල්, ගස්ලබු. ගොඩක් කන්න හොද නැහැ. සාමාන්‍ය ප්‍රමානයේ කෑල්ලක් කෑවට කමක් නැහැ. ( one portion). දිනකට එක් අයෙක් පලතුරැ ග්‍රෑමි 400 ක් ගත යුතුයි. දැනුවත් කලාට ඹබටත් ස්තුතියි

  • @chathuchathu1043
    @chathuchathu1043 2 роки тому +6

    Raspbery blubery අපිටත් නෑ..

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 роки тому +2

    Ane man kanne malu kukulmasvihtarae eheth edalahtala ahem matath lewala tel kannam oni nehe ledahedenna

  • @heshanichathurika3091
    @heshanichathurika3091 2 роки тому +1

    🙏

  • @KusumalathaManike
    @KusumalathaManike 28 днів тому +2

    මේ පලතුරු කෑවොත් මාසෙම වෙන මොනවත් කන්න වෙන්නෙ නැහැ.

  • @rajgunesekara6868
    @rajgunesekara6868 Місяць тому

    සාමාන්‍ය මනුශ්‍යකුට ගමේ ගොඩේ හොයාගන්න පුළුවන් පළතුරු ගැන වැඩසටහනක් කරානම් හොඳයි.

  • @dayani4579
    @dayani4579 3 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @priyanfernando8246
    @priyanfernando8246 Рік тому +5

    මේකෙ වැඩිපුර තියෙන්නෙ මිල වැඩි පිටරට පලතුරු ගමේ අයට කන්න හොඳ පලතුරුත් කියන්න

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому

    ආයුබෝවන්

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 роки тому +10

    අලිපේර කියනෙ ආසම පලතුරක්...එත් සීනි නැතුව නම් ගතියක් නෑ

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 3 місяці тому

    🌹🌹🌹🌹

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 Місяць тому +1

    Colostor aduwala Sini wadiy waiy

  • @mymohiruthat3633
    @mymohiruthat3633 Рік тому

    Ane mahathayo mata suger thiyanawa ma palathuru kanna hodda

  • @jmrgta7775
    @jmrgta7775 2 роки тому +1

    Godak pin

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 місяці тому

    Godak isthuthi

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 місяці тому

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 Рік тому +3

    මෙි comments දැක්කම හිනත්යනවා මෙි පලතුරැ සේරම එකවර කන්න කියන්නැ තමන්ට හිතරකර පලතුරැක් කන්න මෙි හැම පලතුරකම සිනි අඨකව නැ තොරාබෙිරාගන කැම කන්න

  • @j.pprasanna
    @j.pprasanna Місяць тому

    🌹🌹🌹👍👍🙏🙏

  • @priyanthafernando9065
    @priyanthafernando9065 5 місяців тому +2

    සිංහල programme එකක් නම් අපෙ රටෙ අහාර වර්ග දාන්න මාස 3ක් 4ක් කලින් කඩන apple ,orenge වල කොහෙද ගුනයක් ව්ස තමයි තියෙන්නේ .

  • @pathmaweerasekara8662
    @pathmaweerasekara8662 2 роки тому +2

    Esthuti obatumat

  • @kanthive9451
    @kanthive9451 3 роки тому

    ❤👍

  • @ramanisunil1218
    @ramanisunil1218 2 роки тому +3

    බුදුසරණයි ඩොක්ටමට tada ඔලුවේ කැක්කුමක් එනවා ඉට පස්සේ ඇස් දෙකේ paettak පෙන්නේ නැති වෙලා නිකන් රැලි වගේ යනවා ඇයි ඩොක්ට. ඒ

    • @raaji_lk
      @raaji_lk 2 роки тому

      Migraine (Iruwaradaya)

  • @donsampa2574
    @donsampa2574 4 роки тому +2

    👍🏽👍🏽👍🏽❤️❤️❤️

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 роки тому +7

    අලිගැටපේර සෙම තිබෙනවනමි අහිතකරයි නේද

  • @mobilytamra4270
    @mobilytamra4270 2 роки тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 роки тому +1

    cholestrol adu wenawa hemadaama
    kasakasa ata wathurata daala biwwahama

    • @anuperera5162
      @anuperera5162 Рік тому

      කස කසා හැමදාම බොන්න හොඳ නෑ

  • @ruwan9551
    @ruwan9551 4 роки тому +4

    ෂුගර් තියෙන අයට මේ පලතුරු කෑවාම ප්‍රස්නයක් ඇති වෙන්නේ නැද්ද.

  • @champashirani2046
    @champashirani2046 Рік тому +1

    ඔය පළතුරු ආහාරයට ගත්තා ම සීනි වැඩිවෙයි නේද .

  • @ChitraWarakagoda
    @ChitraWarakagoda Місяць тому

    Thuthi danu.wath..kalata

  • @shamalperera4875
    @shamalperera4875 Рік тому

    කෙසෙල්,කොමඩු,පැපොල්...මිදි හොදම නෑ...ඩොක්ටර් කීවා???

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 2 роки тому

    apple midi visa kawalane thiyenne

  • @kckAditha
    @kckAditha Рік тому +2

    මේවගෙන් ලොකු බලපෑමක් නැ මේවා විතරක් කාලා බෙහෙත් නොබී ව්‍යායාම නොකර ඉන්න එපා

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 Рік тому

      මාඝ6-12 කට වරක් කොලෙඝ්ටරෝල් මට්ටම පරීක්ෂාකර ගන්න. එ් අනුව ක්රියා කරන්න.

  • @amec8623
    @amec8623 Місяць тому

    Kohen kannada mewa

  • @AchalaNimali-js4nk
    @AchalaNimali-js4nk 2 місяці тому

    Sugar walata aulak nedda

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 2 роки тому +2

    කන්න සීනි කෙසෙල්, අත්දැකීමෙන් කියන්නෙ.