දැවුනු තැවුනු නිවුනු ගැහැනුන් මිනිසුන් දැවෙමින් තැවෙමින් ඇවිලෙමින් නිවෙමින් විදින ටෙලියක් take care. දෙදෙනාගේම හොදම රංගන කෞශල්‍යයන් පෙන්නන ටෙලි නාට්‍යක්. All the Best Dinakshi & Saranga. Love to Saranya ❤
I hope the three of you ( Sannasgala Sir, Dinakshie, Saranga) read this comment! I started playing this while editing my thesis. I needed something in the background to help me focus. Guess what happened? At first, I couldn’t concentrate because I immediately got engrossed in what you three were discussing! What an amazing and insightful conversation. I rarely comment on videos, but I felt compelled to leave one here. Throughout this conversation, I had tears in my eyes several times-not because of sob stories, but because of the positive light in which experiences were shared. It was inspiring to hear how they found inspiration and values amidst chaos and life's challenges. Saranga and Dinakshie are the epitome of simplicity, honesty, and hard work. It amazes me how these two individuals pursue their dreams together and manage everything so well. Lately, I’ve realized that when you are calm inside and have reached a level of inner peace and strength, external events don’t have the power to control you. Both of you reflect that quality, having reached a level where you accept everything that happens without letting it control your life. That’s the key takeaway here. Thank you, Sannasgala Sir, for doing this program! It’s wonderful how you conducted this conversation, allowing them to narrate their thoughts, experiences, and lives. I believe this conversation should be trending on UA-cam because of the valuable ideas discussed. All Sri Lankans should watch this! Now I’m going back to thesis editing, haha! ❤
Skip නොකර බලපු හරිම ලස්සන වැඩසටහනක් . ජිවිතේ සමහර දේවල් වලින් කටු කාපු මිනිස්සුන්ට තමයි දවසක ජිවිතේ ලස්සනම සහ වාසනාවන්තම වෙන්නේ. ඒක සාරංගගේ ජිවිතේට දිනක්ෂි ආවට පස්සේ හරි ලස්සන විදියට පේනවා. සාරංග කියන්නේ අති දක්ෂ සහ කඩවසම් නළුවෙක්. ඒ ආදරණිය අම්මගේ ජිවිතේ පුරාවටම වෙච්ච මහන්සිය ලස්සනට නෙලා ගන්න හොඳ පුතෙක්. " තාත්තා මට කියවගන්න බැරිවුණු පොතක් " එකේ ඒ වේදනාව දැනෙන්නේ පොඩි කාලෙම තාත්ත පෙනී පෙනීත් ළඟ නැති කෙනෙක්ට විතරයි. ඒ වේදනාවේ කතාවක් සාරංගගේ ඇස්වල තිබ්බා. ජිවිතේ දවසින් දවස මිනිස්සු පරිණත වෙනකොට ඒ හැසිරීම කතා බහ පවා හරිම ආදර්ශමත් . ඇත්තටම ජිවිතේ හැමදාම සතුටින්ම ඉන්න ඕනේ සහ උතුරන්න ආදරේ ලැබෙන්න ඕනේ ලස්සනම ලස්සන පවුලක්.
සාරංග කියන ලස්සන කවිය ඇත්තටම මිනිස්සුන්ට kකියවන්න පුලුවන් තරමට ලස්සන කලේ දිනක්ෂි . මේ දෙන්නටම හැමදාටම ඒ ආදරය සහ සතුට නොඅඩුව ලැබෙන්න ඕනේ ❤❤❤❤
සහතික ඇත්ත .
ඇත්තටම ...සාරංග දිනක්ශි...ආදරෙයි ඔබ දෙපලට
බුද්ධිමත් දෙපලක් වැදගත් කතාබහක්. සාරංගයි දිනක්ෂියි ජීවිතය හොදින් තේරුම් ගත්ත දෙන්නෙක්. එයාලගෙ දරුවටත් ආදරණීය ජීවිතයක් ලබා දෙනවා පුංචි කාලේ ඉදන්ම.
❤
ඔව් ❤
Dinakshi honda iwaseemak thiyana lamayek god bless you
Oba depalatama.
සාරංග දිනක්ශි කියන්නෙ ම ලස්සන ලෝකයක්. ඒකට සර්ත් එකතු වුනා ම එතන දිව්‍යලෝකයක්. ස්තූතියි සර් හිත සතුටින් පිරෙන කතා බහක් ලබා දුන්නා ට ❤
ඉතාමත් හරවත් හරිම සුන්දර සංවාදයන්.
මේ වගේ ඉතාමත් දක්ෂ මිනිසුන් හරිම නිහතමානීව තමුන්ගේ ජීවිත කතාව කිසිම කප්පාදුවකින් තොරව සමාජ මාධ්‍ය හරහා බෙදා හදා ගැනීම තුළින් මම දකින්නේ සදා සුන්දර අවංක කලාකරුවන්.
සන්නස්ගල සර්ගේ personality එක සහ ඔහු මෙහෙයවන මේ විවෘත සංවාද මම බෙහෙවින්ම අගය කරනවා. හැමෝටම ගොඩක් ආදරෙයි❤
මං දැක්ක ලස්සනම වාසනාවන්ත ම කපල් එක.ඇත්තටම මෙහෙම විවාහ ජීවිත ලබන්න මිනිස්සු පින් කරන්න ඕන.ඊට එහා කියන්න දෙයක් නැ..දිනක්ශි දිනලා ඉවරයි .පෞද්ගලික ජීවිතේ වගෙ ම කලා ලෝකෙත් ටොප් ලෙවල් එකෙ ඉන්න දෙන්නෙක්.තවත් ජීවිතේ සාර්ථක වෙන්න ඕන ඔයාලගෙ
උමාලිගේ හස්බන්ඩ් නේද? මේ දගලන ගෑනි මොනවද කරන්නේ ?
Me inne dinakshige husband. Occhara moda irisiya ai appa.kuhaka wenda epa
Umali Saranga divorce wela kochchara kalda.oya mechcharakal wena lokekada hitiye😂😂 me inne punchi Saranyage ammai thaththai
@@sonyabanda6543අනේ මෙහෙමත් ඔයාලා වගේ කුහක පව්කාර ජීවිත.
@@sonyabanda6543උමාලිගෙ හස්බන්ඩ් ඩිවෝස්. මේ ඉන්නෙ දිනක්ශිගෙ නීත්‍යානුකූලව husband. පිස්සු ගෑනියෙක්නෙ බන් උබ divorce උනාට පස්සෙ husband වෙන්නෙ මොන රටේද
සම්පූර්ණ වැඩසටහනම බැලුවා.. හරිම ලස්සනයි.. ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සන්නස්ගල සර් 🙏
සාරන්ග කියන්නේ ඕනම චරිතයක් තමන්ගේ කරගෙන පන පොවන අති දක්ෂ නලුවෙක් .ඔහු ගැන අතිශයින් සතුටු වෙන්න පුලුවන් .
කුමටද උපමා ඔහුට .
ගාමිණී පොන්සේකා ගෙන් පසු මා දකින සැබෑම නලුවා.
සුබ පතනවා සාරන්ග ...දිනක්ශී දෙන්නාටම .❤️❤️
❤❤❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන සර් ...වෙලාව ගත වෙනවා දැනෙන්නේ නෑ ...හරියට සර් උගන්වනවා වගේමයි...ගොඩාක් ආදරණීය චරිත දෙකක් ...සර් ත් එහෙමයි ....ආදරෙයි .....❤❤❤❤
සාරංඟ තාත්තා නොකියූ පොතක් නම් ......
ඔබ සාරංන්යා දුවට නිතර හැඩට ආදරෙන් කියැවෙන නිසැඳැසක්....
බොහොම ලස්සනයි ඔබ දෙදෙනාගේ කතා විලාශය ඒ මොනවා වුවත් ඔබේ දු පැටියට සියල්ල සපුරා සපයා දෙන්න පුලුවන් මේ අත් දැකීමෙන් ......
තෙරුවන් සරණයි ඔයාලට
ජේසු පිහිටයි !
දිනක්ශි හරිම විමසිලිමත්..බුද්දිමත් ...ලස්සන thinking pattern එකක් තියන ...ආදර්ශමත් චරිතයක්...
😂
Of course ❤❤
දැවුනු තැවුනු නිවුනු ගැහැනුන් මිනිසුන් දැවෙමින් තැවෙමින් ඇවිලෙමින් නිවෙමින් විදින ටෙලියක් take care. දෙදෙනාගේම හොදම රංගන කෞශල්‍යයන් පෙන්නන ටෙලි නාට්‍යක්. All the Best Dinakshi & Saranga. Love to Saranya ❤
කුරැණෑගල සිප්වින් එකෙ මම සන්න්ස්ගල සර්ගෙ සිංහල ක්ලස් ආවෙ අම්මෝ මාරම විචාරක සර් කෙනෙක් ❤❤❤❤ ගොඩාක් සතුටුයි මෙහෙම වැඩසටහනකින් දකින්න ලැබිම❤❤
ගොඩාක් ලස්සන වැඩසටහනක් . මම හැම එකක්ම බලලා මගදි වෙන එකකට skip වෙන චරිතයක් නමුත් දිනක්ෂි සාරංග සහ සනස්ගල සර් හිටපු නිසා බැලුවා. ඇත්තටම දිනක්ෂි සහ සාරංග කියන්නේ වෙනමම brands දෙකක් හරිම නිහතමානි දෙන්නෙක් මුරැංගා අත්තෙ තියනවා නෙමෙයි කොහොමත් take care drama එකෙන් තව වැඩි වුනා කියන්න පුලුවන්. දරැපැටියත් ඇස්වහක් කටවහක් නැහැ හරිම forward අම්මා තාත්තා වගේම. හැබැයි දෙයක් කියන්න ඕන දිනක්ෂි තරහා වෙන්න එපා දුව නම් හැබැයි ගොඩක් ආදරේ තාත්තට වගේ. විහිලුවට කිව්වේ වැඩිය හිතන්න එපා. එකේ අනිත්පැත්ත තමා මගේ මිනිපිරිය එයත් ටිකක් සාරන්‍යා වගේ රෑපෙන් හැබැයි තාත්තිට වඩා අම්මිට පට්ටම ආදරෙයි කිව්වොත් හරි. ලොකුවෙනකොට තාත්තිටත් එකතුවෙයි. ඒ වගේම දිනක්ෂිටත් එකකු වෙයි . ඔයාලගේ පවුල් ජිවිතයට සුබ පතනවා. Good luck wish you all the best May god bless you too and little one. බුදුසරණයි
ජිවිතය විදින අය කවුරු මොනව කිවුවත්....සතුට තමයි වැදගත් .....හැමෝම කටු කාලා තමයි තැන හදාගන්නෙ .....ලංකාවේ මිනිස්සු හරි කුහකයි හොයන්නෙම අනුන්ගෙ කුනු....ඔයා ලා ඔය පොඩි වයස ට ජීවත් වෙන විදිය හරිම ලස්සන යි....ආදර්ශ මත්....සොබාදහමේ ආශිර්වාදය ලැබෙනවා බය වෙන්න එපා...සාරන්‍යා බබා හරිම කියුට් දැනමම ජනප්‍රියයි ..ආදරෙයි ...බුදු සරනයි ...ජෙසු පිහිටයි ...❤️❤️❤️❤️
ලස්සනට සින්දුව කිව්වා ❤ සාරංග දිසාසේකර කියන්නේ multi talented අතිදක්ෂයෙක්
සාරංග දිනක්ශි මමනම් ඔයාලා දෙන්නටම හරිම ආසයි හරිම ලස්සන ආදරනීය කතාබහක් ඒ වගේම සන්නස්ගල සර් ඔබතුමාගේ නවකතා පොත් ඉස්සර බැලුවේ හරිම ආසාවෙන් හිතට දැනෙන කතාබහක් තිබුන වැඩසටහනක් ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා
හරිම බුද්ධිමත් කතාබහක්... මිනිස්සු එලියෙන් පෙනෙන දේ දැකලා මිනිස්සු comment කරනවා..ඒත් මේ වගේ කතාබහකින් දකිනවා ඒ ජිවිත වල ඇතුලන්තය.. Best wishes to you
සාරංග ගේ වොයිස් හරි ලස්සනයි ගායනයත් පටන් ගන්න ❤
දිනක්ශි එන්න එන්න ලස්සන වෙනව.හිතේ කිසිම ඉරිසියාවක්,තරඟයක්,තරහක් නැති මිනිස්සු.හැමදාම තරැණයි.❤❤❤❤😊
රූපය අනිත්‍යයි.පේෂල් ගා තිබෙන තුරු පමණක් වගෙයි.
ආදරණීය මොහොතකට අපිව රැගෙන ගියාට ස්තුතියි,
සන්නස්ගල sir,
සර්ට බොහොම ස්තූතියි ....!
මේ දෙපල ගෙන්න ගත්ත එකට.
ජැක්සන් පවුල වගේ අඩි 33,000ක් උඩ පවුලක් නෙමෙයි මේ අය දිනක්ෂි,වගේම සාරංග
මේ අයගෙ දෙමව්පියෝ හොඳ මිනිස්සු රටට ලස්සන සේවයක් කරපු දැනටත් කරන.
ඒ වගේම ලමයි හොඳට හදල තියෙනවා.දුක වේදනාව අනිකා ගැන හිතන්න.
මේ පවුල ජැක්සන් පවුලට සමාන කරන්නවත් බැහැ.මේ දෙපල දෙමව්පියෝ වගේම ආදර්ශත් පවුලක්.ස්තූතියි .......!
හරිම ලස්සන කතා බහක්. සාරංග සහ දිනක්ශී දක්ෂ, සරල, සුන්දර දෙපලක්. ❤ වාසනාවන්ත අනාගතයකට හදපිරි සුබ පැතුම් ❤
Shame on you. They were talking about same pathetic people like you. Jackson Anthony s family also great. Sorry to say but something wrong with you.
Madavi wageda dinakshi .
Ow madavi wage newei dinakshi.. eka kasadayaine bande..
අහම්බෙන් හරි මුනගැහුන ලස්සනම අදරණිය කපල් එකක් හරිම අදණියයි....
❤❤👌👍
හරිම ලස්සන කතා බහක්❤️
දිනක්ෂි ආදර්ශමත් චරිතයක්🥰
දිනක්ෂි සාරංග කියන්නෙ ආදරණීයම දෙන්නෙක්❤️සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️
මුන් දෙන්නටම මම ආදරෙයි...
අද ඒ ආදරේ වැඩිවුනා.❤
හරිම තැනක,හරිම කෙනා ගාව ඉඳගෙන වැදගත් වැඩසටහනක් බැළුව.
Sudath aiya ❤
සාරංග & දිනක්ෂි life style එකට මං හරි ආසයි.....🌹
ඒ වගේම Take Care ටෙලියෙ story එක.......ඒ තමයි ඇත්තටම garmant field එකේ යථාර්ථය ...මං ළඟින්ම ඒ දේවල් දැකලා තියෙනවා ... මං දන්න හැම දරුවෙක්ටම කියන්නෙ විහිලුවටවත් garmant field එක තෝරගන්න එපා කියලා .... ලංකාවෙ ආර්ථික ය ට ලොකු හය්යක් උනත් ඇතුලාන්තය ඕක තමයි ....ඒ වගේ නිර්මාණයක් තුලින් සමාජට යතාර්තය අවබෝධය ඇතිවෙන එක ගැන සතුටුයි🌹🌹🌹
හරිම matured සුන්දර කතාබහක්. මේදෙන්නගෙම නැවුම් හරබර අදහස් සීනිබෝල artist couples නෙමේ.
❤
සන්නස්ගල කියන්නේ තාමත් කියවගන්න බැරි වුණු පොතක්.. මේ දවස් ටිකේ කරපු programme ටික ඒකට හොඳම උදාහරණ.. මම කැමති සන්නස්ගල ඇතුළේ තියෙන ඒ හිතාගන්න බැරි taste එකට..!!!🥰🥰🥰
Attatama
Ape sir.❤❤❤
Eka aththa ❤
සිංදු කියලා පෙන්නුවා සර් ට ඔන්න ....❤🎉
ආදරණීය පවුලක්.. දිනක්ෂි සමහර අදහස් දක්වද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා..හරිම වැදගත්.. හරිම ලස්සන... බුද්ධිමත්... කෙනෙක් දිනක්ෂි කියන්නේ.. සාරංග ගෙ ජිවිතේ අර්ථවත්.. ලස්සන එකක් කරේ දිනක්ෂි... මම ගොඩක් ආදරෙයි දිනක්ෂි ඔයාට...
Yes💯 me too, loving family ❤❤
😂😂😂😂😂
සාරංගගෙ පර්සනැලිටි එකටයි ටැලන්ට් එකටයි මම කවදත් කැමතියි. දැන් දැන් දිනක්ශිටත් කැමතියි. බොරු කියන්න ඕනෙ නෑනෙ ඉස්සර මට දිනක්ශිව ටිකක් ඇල්ලුවෙ නෑ. දැන්නම් දෙන්නම මරු
😅
ඔබ දෙපලටම දිගුකාලීනව උපන් බිම කලාවෙන් තෙත් කරවන්න හැකි වේවා...All the best .❤❤
හැමදාම හිනවෙල සතුටින් ඉන්න ඔබ දෙදෙනා ... ගොඩක් සතුටුයි ඔයලා දෙදෙනා ගැන ❤❤❤❤
මා දෙනෙත් පියවිලා.... මා සුසුම් සිරවෙලා..... යනතුරා දිවිමගේ...... ඔබ පමණයි සිහිනේ සදා...❤ ❤ ආදරෙයි දිනක්ෂි ❤️සාරංග ❤️සාරන්‍යා....🙏🏻🙏🏻
Please 😂 56:37
ඒක දකිද්දිම හිතුවේ ලස්සන කපල් එකක් කියලා. ඒත් එයාලට ඒක තේරුණේ පහු වෙලා. ආයෙත් ඒ වීඩියෝ එක කරනවා නම් හොඳයි
අපෙ සිංහල සර් රොටරියේ.හොඳ කතාබහක්.දෙන්නාගේ කතාබහ හිතට සංවේදිව දැනුණා.සාර්ථකව සතුටින් දිගටම ඉන්න ලැබේවා! සර්ටත් නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා!
ලස්සනයි වැදගත් වැඩසටහන් සාකච්චාවක්..අගය කරනව ❤️❤️❤️
සාරංග අයියගෙ වොයිස් එක 🥹 ඒ වගේ සිංදුවක් කරන්නකො.මුලු හදින් වගේ සිංදුවක් ❤️🩹
ලගකදි ඉදලා මිනිස්සුන්ගෙ ආදරය ගොඩක් දිනාගන මේ දෙන්නා.හරිම සතුටුයි,ලස්සනයි
Program eken passe adare tawath wadi una.denna gana.❤
Ape sir ta kohomath ❤.
හරිම සුන්දර කතාබහක්❤
මම ආසාවෙන් බැලුවෙ සාරංග දිනක්ශි කතා කරද්දි එයා දිහා ආසාවෙන් බලන් ඉන්න විදිය දිහා...ඒ වගේම...දිනක්ශි හරි ලස්සන ට උත්තර දෙනව.අහන දේ හොඳට චුට්ටෙන්ම අවබෝධ කර ගන්නව....අනික එයා දෙන උත්තර වලට සාරංග හරි පුදුමෙන් සතුටෙන් බලන් ඉන්නව අනේ එයා හොඳට උත්තර දෙනවනෙ කියල ❤..
ගැලපෙන දෙන්නෙක් එකතු උනහම හරිම ලස්සනයි .සාරංග දිනක්ෂි .
Aniwa math කැමති priya dennek❤❤❤
ඔයාල දෙන්නගේ ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක වේ වා චුංගි බබා ටත් ඔයාල දෙන්නටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
එක දිගට බලපු එකම ප්‍රෝග්‍රෑම් එකද මන්දා මේක. සුපර්බ් 🎉🎉🎉
Both are singing Naradha;s best song I like ...thank you
බුදුහාමුදුරුවන්ටත් අපහාස කරපු ලෝකෙක අපි ජීවත් වෙන්නේ එනිසා බනින දේවල් අයින් කරලා හොඳ දේවල් හිතට අරගන්න මා දැකපු හොඳම කපල් එක ඔයාලා චූටි දූටත් ඔයාලා දෙන්නාට සර්ටත් බුදු සරණයි
මුංගේ කෝලම් තියෙන්නේ. ප්‍රියසාද් පවුල තරං පවුලක් නෑ කියලා හිතාගෙන ඉන්නේ සාපයක් මුං ටික වගේ හැඟීමක් මට තිබුනා මීට අවුරුදු දෙකකට විතර කලිං. හැබැයි මෑත කාලෙදි ඒ ප්‍රතිරූපේ සම්පූර්නෙං වෙනස් වෙලා එයාලා ගැන පොසිටව් දේවල් හිතන්න ගත්තා. මොකද සැබෑ අවුල තිබිලා තියෙන්නේ එයාලාගේ නෙවෙයි මගේ තින්කිං පැට්න් එකේ කියලා මටම තේරුං ගියා. ලස්සන වැඩසටනක් ස්කිප් නොකර ඉවර වෙනකල්ම බැලුවා සහ එයාලා ගැන තිබුන හොඳ ප්රතිරූපෙත් තව වැඩි උනා කිව්වොත් හරි
ඉතා වැදගත් කතා බහක් මෙම දෙපලගෙ මෙච්චර කාලයකට දැකපු හොදම සාකච්ඡාව ජිවිත ය පිලිබදව යථාර්ථවාදී විමසුමක්,ආඩම්බරයක්
තර්ස්ටන්වරැන් දෙදෙනෙක් සතුටක් මටත් තර්ස්ටනවරයෙක් ව්ම.
හරිම ලස්සන , අර්තවත් කතා බහක්. ඔය දෙන්නටම සුභ අනාගතයක්. ❤️❤️❤️❤️ස්තූතියි සර්... ලස්සන හදවත් දෙකකට ආරාධනා කලාට 🙏
පුදුම ගැලපෙන ජෝඩුවක් සාරංග ,දිනක්ෂි ❤ ඒ අය කලින් මුණ ගැහෙන්නයි තිබුණේ
හරිම ආදරණීයම පවුලක් .saranya මේ බැදීම ශක්තිමත් කරන්න ආපු හරිම ලස්සන දුවක්..... අම්මාගේ තාත්තා ගේ ආදරය ඕනාවටත් වඩා ලොකු බැදීමක කතාවක් දුවට කියලා දෙන ගමන් යන සාර්ථක ගමනක් මේක .දැනේනවා , දකිනවා , ❤️
I hope the three of you ( Sannasgala Sir, Dinakshie, Saranga) read this comment!
I started playing this while editing my thesis. I needed something in the background to help me focus. Guess what happened? At first, I couldn’t concentrate because I immediately got engrossed in what you three were discussing! What an amazing and insightful conversation.
I rarely comment on videos, but I felt compelled to leave one here. Throughout this conversation, I had tears in my eyes several times-not because of sob stories, but because of the positive light in which experiences were shared. It was inspiring to hear how they found inspiration and values amidst chaos and life's challenges.
Saranga and Dinakshie are the epitome of simplicity, honesty, and hard work. It amazes me how these two individuals pursue their dreams together and manage everything so well.
Lately, I’ve realized that when you are calm inside and have reached a level of inner peace and strength, external events don’t have the power to control you. Both of you reflect that quality, having reached a level where you accept everything that happens without letting it control your life. That’s the key takeaway here.
Thank you, Sannasgala Sir, for doing this program! It’s wonderful how you conducted this conversation, allowing them to narrate their thoughts, experiences, and lives.
I believe this conversation should be trending on UA-cam because of the valuable ideas discussed. All Sri Lankans should watch this!
Now I’m going back to thesis editing, haha! ❤
What a nice comment. All the best with the thesis. I hope they see ur comment.
@@elitarantula2833 Thank you! Appreciate it✨
Wow what a nice comment. They should read this comment. And you are a beautiful person.❤
ස්තුතියි සර්,චූටියාව,හෝ මේනකාව මුන නොගස්වා සැබෑ දිනක්ෂි සහ සාරන්ගව අපට පෙන්වා දුන්නාට
දිනක්ශි අනික් අය වගෙ නෙවේ මාරම හොදයි සාරංග අයියවනම් live දැකලා නැ.. ඒත් දිනක්ශි shop එක්කට ගියොත් ඒකෙ වැඩ කරන ඕනෙම කෙනෙක්ට ලස්සනට හිනා වෙලා කතා කරන නිහතමානි කෙනෙක්
ඇත්ත කතාව ❤❤
සාරංගත් එහෙම තමයි.. මම සාරංගත් එක්ක වැඩකරලා තියනවා. නිහතමානී චරිතයක්...
ඇත්ත කතාවක් ... dinakshi කියන්නේ හරිම නිහතමානී කෙනෙක්
Skip නොකර බලපු හරිම ලස්සන කතා බහක්. ආසම දෙන්නක්.සර් දැකිමත් සතුටුයි .සර්ගෙ class ආවා මමත්❤❤❤
අර්ථවත් වැඩසටහනක්..❤
ඇත්තටම ලස්සන වැඩසටහනක් .ආදරෙයි හැමෝටම .ඒවිදිහෙ ලස්සන සින්දු ආයෙමත් නම් බිහිවෙන්නෙ නැහැ .🥰
සාරංග පිලිබද දුක හිතුනා..තාත්තා නිසා...මොකද ඔයාට තාත්තා අහිමි වුනු විදියටම වගේ මගේ තාත්තා අහිමි උනේ..ත්.. ඔයාගේ දරුවට ඒ අත්අකීම කවදාවත් අත්දකින්න ඉඩතියන්න එපා.. අද නම් දිනක්සි හොදට ලස්සනට ඉන්නවා...ලස්සනයි ..සන්නස්ගල සර්ගේ නව කතා අපි කියෙව්වේ අනූ ගනන් වල...ඔබතුමාගෙම වයසක තමා..අපිත් කලාපේ කෙල්ලෝ පිලිබද ආටිකල් එකක් කලා අරලිය පත්තරේටද කොහේද...නිට්ටබුවේ බස් කිව් එකේ ඔබ හිටියා ...කතාකරන්න හිතුනා.. ඒවගේම අවසන් වෙනතුරු ම මෙයනරබුවා..සතුටුයි 🎉🎉🎉🎉
සාරංග දිසාසේකර හරිම ලස්සන ට ගායනා කරනවා ❤
සෝෂල් මිඩියා වල මොන මගුල කිව්වත් මේ ඉන්නේ ලංකාවේ ඉන්නේ සුපිරිම නළු කපල් එකක්, හේතුව දවසක මෙයාලගේ වේදිකා නාට්‍යක අවසානයේ රංගන ශිල්පින් එක්ක කතා කරන්න අවස්තාව ලැබුනා, මුන් දෙන්නා පුදුම නිහතමානි ව අපි එක්ක කතා කරා, කොටින්ම සෙට් එකේ ලයිට්ස් off උනාම අපි එක්ක සෙල්ෆි එකක් ගන්න කට්ටියට කතා කරලා ලයිට්ස් ඔන් කරලා ෆොටෝ අරන් හැමෝම එක්ක බොක්කෙන්ම කතා කරා, සමාජ දැනුම වගේම මානුෂීය ගුණය උපරිමයි, දෙන්නටම ආදරෙයි ! එච්චරයි !
බනින උන්ට තියෙන්නේ තනිකරම ඇරියස්, ඉරිසියාව සහ අර දෙවෙනි කසාදෙ කරගත්තු එකම පිරිමියා විදිහට සාරංග ව හංවඩු ගහන දූපත් මානසිකත්වය විතරයි.
❤
ඇත්ත ❤❤
Hariyatama hari
❤👏🙌
❤❤
ඉතාම හොඳ සංවාදයික් ආගිය විස්තර වලට වඩා එහා ගිහින් නොහිතන තැන් ඇදල අරන්.දෙයක් දෙන්න පුළුවන් විදියට ගොඩනගපු සංවාදයක්. දිනක්ෂිට කොහොමත් හරිම කැමතියි. දිනක්ෂි -සාරංග දෙන්නටමත් කැමතියි❤❤ ජයම වේවා
රට කාපු අය වෙනම හඳුනනව දැං රටේ බහුතරයක් මිනිසුන් ...දිනක්ෂිල ගෙන් මං හිතනව,රටට ආදරය,සතුට,විනෝදය ,ජීවිතේ සැහැල්ලුවෙන් විඳගන්න එක හුරු උනා කියල ...මෙයාලගෙ පවුල ඒ හොඳ රස රටේ මිනිසුන් ට බෝ කලා කියල ...
සාරංග.. පුදුම දක්ෂ රංගවේදියෙක්..සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ කරන ද්විත්ව චරිතය ඊට හොඳ උදාහරණයක් ..දෙන්න ම හොඳ පවුලක්,හොඳ දෙමව්පියන් දෙන්නෙක්..හොඳ ස්වාමිපුරුෂයෙක්.හොඳ බිරිඳක් ...
සුබපැතුම් ඔබට..චූටි දෝණිටත් ඔබ සැමටත් සතුටම,සැනසීම ම,දියුණුව ම වේවා ..ජේසු පිහිටයි .❤️🙏
හරිම නිහතමානී අදහස් ප්‍රකාශ කිරීමක් ඇත්තටම තිලකා රණසිංහ මහත්මියත් ගොඩක් නිහතමානී ආදරනීය චරිතයක්
අනේ ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි සංවාද යකට මේ දෙපළ ගෙනාවා ට බොහෝ මිනිසුන් නොදන්නා ගෞරව නිය අතීත උරුමය ක් හිමි දේපලක් ලෙස සමාජ ගත වි ඇති බව රටට කීවට ❤
ආදරෙයි ඔයාලට.ලස්සනයි program eka.❤❤❤❤
සර්ට ස්තූතියි. සාරංග දිනක්ෂි ආදරණීයන් දෙපළ මේ කතාබහට ගෙනාවාට. ❤❤❤
හරිම ලස්සනයි ❤
බොද මීදුම් දනුකගෙ ඉදන් මන් ආසන නලුවා සාරංග uncle 🥹❤️ ඒ character එකනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ 💗
Me too 🥺
ලංකාවෙ සරලවම නිහතමානීව පොළවෙ පය ගහල ජීවත්වෙන ලස්සනම දක්ශම,සුන්දරම කළා පවුල.❤😊
රෙද්ද තමයි.එහෙම එවුන් නෑ බන් මේකේ.
දෙන්නාගේ ම හිනාව හරිම ලස්සනයි ❤️
සමහර කමෙන්ට් තියනව උමාලි ෆේක් එකක් හදන් ඇවිත් දානවද හිතෙනව ....නැත්නම් යකෝ පහු ගිය අවුරුදු කීපයකට කලින් මැරුන එවුන් වලෙන් ඇවිත් දාන කමෙන්ට් වෙන්නත් පුළුවන් ..
හරිම ලස්සනයි දිනක්ෂි ඔයා..
ඔයා ඇත්තටම සාරංගගෙ ලෝකෙම ලස්සන කරල..
බකපණ්ඩිත බුම්මිච්චියෙක් නොවිච්ච ඔයාට හැමදාම සතුට ලැබේවි..!!
උමාලිට එච්චර පිස්සුවක් ඇති කියල හිතන්නෙ නැහැ.
Amboo umalita තියෙන්නේ කොහොමත් වෙනම pissuvak තමයි
සාරන්ග හරි ආදරනීය මනුස්සයෙක් 👍 එයාට මාර පරිනත සිතුවිලි වගේම ,පරිනත දැනුමක් තියනවා 💕 දිනක්ශි මුලු ජීවිත කාලෙම ඔහොම ආදරෙන් සාරන්ගව බලා ගන්න ❤️
❤
Wish all the best god bless take care ❤❤❤❤❤
හැම වචනයක්ම අහගෙන හිටියා ගොඩක් ආසාවෙන් .හදවතින්ම සුබ පතනවා ඔයාලගේ අනාගතය ට.
හරිම ලස්සන කතා බහක්. ස්තුතියි .හැමදාම සතුටින් ඉන්න ❤❤❤
නාරද දිසා සේකර ගීත අතරින් ලස්සන ම ගීතය " ආදර නිල් දෑසේ "
මේ දෙන්නගේ වැඩසටහන් බලලා තියනවා. ඒත් සර් එක්ක් කරපු මේ වැඩසටහනේන් ඒ දෙන්නගේ නිතරම නොකියන පැත්තක් දැක්කා❤ හැමදාමත් ආදරෙන් ඉන්න දින්නා සාරන්ග❤
Aniwaryen ❤
One of a best episode, Sanasagala very beautifully took their inner feelings out
නිවස කියන සංකල්පයේදී ඒක කුලී නිවසක්ද තමන්ගේ නිවසක්ද කියන එක වැදගත් නැහැ තමන්ට බිත්තිවල වටිනාකම වෙනුවට බිත්ති හතර ඇතුලේ ලස්සන පවුලක් නිර්මාණය කරන්න පුළුවන් නම් සතුටින් ඉන්න පුළුවන් නම් ඒ ගෙදර බිත්ති වලට වටිනාකමක් නැහැ මම දන්න දිනක්ෂිගේ පවුල කොතැන සිටියත් සතුටින් ඉන්න පුළුවන් පවුලක් ❤ ඉතින් ඇගේ ළමා විය positive❤
අනිවාර්යයෙන්
ඔයා හරි.අපි ඉන්නෙත් rent එකට.ඒ ගෙදර මගේ ගෙදර වගේ ආරක්ෂා කරනව.බබයි හස්බන්ඩ් නුත් එහෙමයි.අපි සතුටින් මේ ගෙදර ඉන්නව.හැමදාම මේ ගෙදරම ඉන්න බැරි බව තේරුම් අරන් අපි මේ ගෙදරත් අපේ වගේම හැගීමෙන් බලාගෙන සතුටින් ඉන්නව
හරිම ලස්සන සංවාදයක් ❤❤❤
හරිම ලස්සන කතාබහක්....දක්ශයො තිදෙනෙක්❤❤❤
මාත් ආසයි මගේ අම්මලා නංගිලා එක්ක ඒ වගේ ඉන්න..😢
ඔයාලා දෙන්නට සුබ පැතුම් ❤
දිනකෂි කියන්නෙ ඔනම තැනකට සෙට් වෙලා එතන සතුටින් පුරවන ගැහැණියක්,. හරි සුන්දරයි
ආසාවෙන් බැලුවා සන්නා සර් ටත් සාරන්ග දිනක්ශි සහ බබාටත් සුබ පැතුම්,🎉, tace kare බලනවා ඒකත් ලස්සනයි,🌷🌹🌷🌹
මම ආසම රචකයෙක් එක්ක ආසම රංගන ශිල්පීන් දෙන්නෙක්ගේ ලස්සන කතා බහක් ❤❤❤
හරිම ලස්සන වැඩ සටහනක්❤
මුන් දෙන්නා හිතුවට වඩා මරු. ❤
බොහොම ලස්සනට ජිවත් වන අපේ කාලේ ජොඩුවක් සර් ටත් ගොඩක් ස්තුතියි ලස්සන වැඩසටහනක් .
අනේ, අද හරිම ලස්සනයි, සැබෑ දිනක්ෂි (ලොකු අක්කා )හරිම නිහතමානී දියණියක්, බිරිදක්, මවක්.
හරිම ආදරණීයයි
හරිම ලස්සනයි. තෙරුවන් සරණයි!
මේ දෙන්නා වෙනුවෙන් ජීවිතයට කමෙන්ට් එකක් දාලා නෑ..ඒත් සනස්ගල සර් නිසාම ආවේ මේ දෙන්නට සුභ පතන්න...take care ...🎉
ජීවිතේ කියන්නේම ගලන දොලක්.
හැල හැප්පීම් මැදින් ගලන ...
ඒ හැලහැප්පීම් වලින් එන හැඩය
ජිවිතේ තවත් ලස්සන කරයි...
හැමදාම ලස්සනට ආදරෙන් ඉන්න....
සනස්ගල සර් වයස කීවට සර්ගේ අදහස් තාමත් අපි පන්තියේ බන්කුවක ඉදගෙන සර්ගේ ගෝලයන්ට එගොඩ වෙන්න කියලා දීපු අදහස්ම තමා ඒවා ගොඩාක් තරුන වෙලා මිස වයසට ගිහින් නෑ සර්...හැමදාම ආදරෙයි..බුදුසරනයි සර් නිරෝගිව හැමදාම ඉන්න ලැබේවා...❤
හරි ම ලස්සන සංවාදයක්.. මෙහෙයවන්නාගෙ පරිණත බව කොච්චර වැදගත්ද
නාරද දිසාසේකර .නියම රැක් එකට වැටුනෙ අද මං සාරන්ග නාරද ගේ පුතා ව්දියටම කතාකරනකන් බලන්හිටියෙ.මගේ ජීවිතයේ කැමතිම ගායකය.ගහේ පස්පන්ගුවම වගේ.හැම සින්දුවක්ම එකවගේ .ආසම එක මුලුහදින් මම ඇයට පෙම්කර ගීතය.නාරද කින්නෙ මහ පෞරුෂයක්.මම හුගක්කල් සාරන්ග එයාගෙ පුතා කියල දැනගත්තෙ.එදාමම සාරන්ග දිහා හුගක්වෙලා පුදුමයෙන් බලන්හිට් ය.නාරද දිසාසේකරව දැක්ක වගේ.තවම මම ආසම සින්දුට්ක නාරදම තමයි එදාඉදලම.
Super! Love the gusts and the interview! Wishes 🌹❤️🇺🇸
අම්මා තාත්තා දෙන්නාගෙම ආදරය එක වර නොලැබුනු හැම දරුවෙකුම ප්‍රාර්ථනය තමන්ගෙ දරුවට කවදාවත් එහෙම නොවෙන්න වගබලාගන්න එක තමයි....
හරිම ලස්සනයි දෙන්නම ❤️
එක්කෙනෙක් කතා කරද්දී අනිත් කෙනා ලස්සන ට අහන් උන්න..😍😍
හරිම ආදරණීය යුවලක්..එකිනෙකා හරියට අවබෝධ කරගෙන ජීවත් වෙනවා ....දෙන්නම all rouders ලා..සැබැවින්ම ..ඉදිරියට යන්න පුළුවන් ආදරණීය දෙන්නෙක් ....ආදරෙයි ඔයාලට ..තෙරුවන් සරණයි ජයවේවා ...🥰🥰
බොහොමයක් ලස්සනයි ❤
ගොඩක් ආසාවෙන් බැලුවෙ ඉවර වෙනකල්. සාරන්ග ගොඩක් වාසනාවන්තයි දිනක්ශි වගේ කෙනෙක් ලබන්න. තමන්ගෙ පවුලට ආදරේ මිනිස්සු තමන්ගෙ හස්බන්ට ගොඩක් ආදරනීය කෙනෙක් වෙනවා. මගේ සහෝදරයෝ මගේ පන වගේ. ඒ වගේම අක්කෙක් දීනක්ශි. මඩ ගහන්නෙ ඉර්ශයාව නිසා.❤ ටේක් කෙයා ගොඩක් ආසාවෙන් බලනවා.
ලස්සන කතා බහක්...තුන් දෙනා ගැන ම පැහැදීමක් ඇති උනා👍👍👍
අනිත් ඉන්ටවීව්ස් එක්ක බලද්දී මේ කතාබහ හරිම වෙනස් ❤
දක්ශයන් දෙදෙනෙක් ❤ හොද families දෙකක සංකලනයක්, සුභ පැතුම් !
සාරංග හරිම උනන්දුවෙන් දිනක්ෂිව අහගෙන ඉන්නවා
දිනක්ෂි හරියටම හරි අම්ම තාත්ත ගෙ ආදරය මැද ගෙවන ලමා කාලය අන් හැමදේටම වඩා වටිනවා ,අනිත් හැමදේම හොයාගන්න පුළුවන්❤
ලස්සනයි වඩසටහන.සුබ පතුම්
නිර්වචනය සහ අවකාශය යන වදන් අතිශය උචිත විදියට ගැලපෙනම තැනට පාවිච්චි කලා.
10.30 වගේ ඉඳන් බලන්න .
උගත්කමේ ලක්ෂණයක්.
අති විශිෂ්ටයි සාරංග.