Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුලාදෑනිතුමා සභාවට සැපක් දෙන්න හදන්නෙ... 😂❤
😂😂😂
පරිස්සමෙන් 😹❤️
SAWDIYATA LIVE SHOW EKAK DENNA...BUT NEAR TO RIYAD
අන්තිමට අරුට අළු කෙසෙල් කැනක් දීලා කථාව ඉවර කරන්න තිබ්බේ
🤣🤣🤣
අයියෙ මේක මරු වැඩක්... විහිළුවකට එහා ගියපු වටින සමාජ මැදිහත්වීමක්... ❤❤❤
ලකාගෙ දුව (පුංචි නෝනානං) ආයෙ ඇරපු අතක් නැ ලකාගෙ වයිෆ්මයි. කටහඩ කතාකරන විදිය පවා ඒ විදියමයි 💯💯💯
ඒ ඩබ් කරලා තියෙන්නෙ බං😂
Dubbing mtto😂
❤❤❤❤❤❤❤❤❤
අම්මා ගෙ පෙනුමමයි දුවත්.... ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
බීපු ඩයල් එකත් එක්ක රඟපාන රැවුලගේ acting, voice මරු, පරණ සිකාගේ සහොදරයෙක් ද මන්දා...
තැන්කිව් සත්තලනේ🖤
පරන සිකා මොකෙක්ද බං..
මාමායි බෑනයි සුපිරි කියන උං ලයික් එකක් දාමු
බෑනාගෙ voice එක 👍🤣
හොදම කෑල්ල .😂😂😂.වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නේ...😂😂😂😂
නෑ නිකන් දාලා බැලුවේ
Nikan dala baluwe😂😂
බීල ඉන්න කෙනානම් සුපිරිම acting ඈ...😅 සිරාවටම බීලද පොර...
😂😂
බොනවනම් බොමු ඇ
ලකා අයියේ.. බීල වගේ ඇක්ට් කරන කෙනාව හැම එපිසොඩ් එකකටම ගන්න.. ඩයල් එක සුපිරි😂😂😂❤
ඒකට මමත් එකඟයි. මරු බැණයි මාමයි❤❤❤
Sirawata, patta acting porage😂.
reulath mru oii
Mamai banai niyamai
Acting newei yako Uooo bila
ලකාගෙ දුව ලකාගෙ වයිෆ් වගේමයි ❤❤❤
මගෙ කැල්ල තො මොකුත් කියන්නෙ නැ
@@isuruisuru4429 😂😂😂 උබ මොකද් ෆෝම් වෙලා
ඔව් කට හඩත් ඒ වගේ .
Eyalata lamai naned
@@chocofairgirl දුවෙක් ඉන්නවා..ඔය වීඩියෝ එකෙ ඉන්නෙ එයා
වෙනද වගේම විශ්වාසෙට ගෙදර පොඩි උන් ටිකත් වටකරගෙන බැලුවා.අද නම් හෙන අපහසුතාවයට පත්වෙන්න උනා.ශික්
UA-cam නෙවෙයි කිසිම වීඩියෝ එකක් එහෙම බලන්න යන්න එපා.මොනව තියනවද අපි දන්නෙ නෑනෙ.බලල ඉවර වෙලා පෙන්නන්න හොදයිනම්
ඇයි ඒ..
අම්මෝ😂😂😂😂 මුලෑදෑනියා..නියම පණිවිඩක් දුන්නේ ඈ❤❤❤එකෙන්ම සුපිරි ලකා සිකා ඇතුලු ටීම් එකටම සුබ පැතුම්❤❤❤❤
මං තනියෙන් හිනා වෙනවා හොස්පිට්ල් එකේ ඉදන්... තව ටිකක් වෙලා ගියා නම් මාව දානවා මෙන්ටල් වෝඩ් එකට 😂
😍
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......1. මහින්දානන්ද අලුත්ගමගේ2. රෝහිත අබේගුණවර්ධන3. පවිත්‍රා වන්නිආරච්චි4. කංචන විජේසේකර5. ගීතා කුමාරසිංහ6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන8. එස් බී දිසානායක9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා11. ප්‍රසන්න රණතුංග12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා16. සුසිල් ප්‍රේමජයන්ත17. ශෙහාන් සේමසිංහ18. මහින්දු අමරවීර19. රංජිත් සියඹලාපිටිය20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි23. තිස්ස කුට්ටිආරච්චි24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ26. DV චානක27. D වීරසිංහ28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත්33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ36.හරින්37.වෙල්ගම38.මහින්ද යාපා39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම්41.රිෂාඩ් බදීයුදීන්42.අජිත් පී පෙරේරා43.සංජීව එදිරිමාන්න44.තොණ්ඩමන්45.නාමල්46.ගෙවිඳු47.ටිරාන්48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත්50.Maithree Pala sirisena51.රංගේ බන්ඩාර52.අලි සබ්රි53.ලක්ශ්මන් යාපා54.සුසන්ත පුංචිනිලමේ55.ඩයනා ගමගේ56.කනක හේරත්57.තාරක බාලසූරිය58.කබීර් හෂීම්59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා62.දුෂ්මන්ත මිත්‍රපාල63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා65.ගාමිණී ලොකුගේ66.දිලිත් ජයවීර67. වේලු කුමාර්68.දිගම්බරම්69.කෙහෙලිය රබුක්වැල්ල70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ්73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාර79.හේශා විතානගේ80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා83.මරික්කාර්මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු 🙏
වෙල්ගමව අයින් කරපන්
ඔව් ඒකා මැරැනනේ😂
Welgama ain una bn klinma😂
මේ අපේ රටේ දෙවිවරු 🥺
Aniwa
මට නම් අනිත් චැනල් එකකට වත් වඩා ලකයි සිකයි සෙට් දාන හැම වීඩීයෝ එකක්ම ආතල් එකක් තියෙනවා
සිකා මුලාදෑනී ඇදුම ඇදන් ඉන්නකොට මොකද වෙනදා නැතුව ප්‍රදාන චරිතෙ දීලා කියලා හිතුනේ මට විතරද😊😊
සිකා තමා කොහොමත් ප්‍රධාන චරිතෙ. ලකා මුලාදෑනි වගෙ ඇදං හිටියට කතා කරන්නෙම සිකානෙ 😂😂😂
අඩෝ මටත් හිතුනා
මරැ මරැ අනේ මාවත් ගන්නකෝ චරිතෙකට.
මටත් හිතුනා😅
වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නෙ,,,,,😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ලකාගෙ දුව අම්ම වගේම හරිම නිහතමානියි ❤බුදු සරණයි🙏🙏🙏
ලකයි සිකයි කලොත් සුපිරියක් තමයි ඉතින් 😂😂❤❤
ඔයාල හැමදාම හිනස්සන ගමන් සමාජෙට හොඳ පණිවුඩ දෙනව.ඒ අදහස් නියමයි.ලස්සන තිර රචනා,රඟපෑම්.❤
අතිරේක නළු නිළියොත් හොඳට රඟපෑවා❤❤
අඩෝ නෝ 😂😂 ඔයා මට කතා කලාද 😂😂😂😂 කොහෙන් එන ස්ක්රිප්ට මංදා ❤❤සුබ පැතුම් සුබ අනාගතයක් වේවා ❤❤
අද සමාජෙට වටිනම වීඩියෝ 1ක් අන්තිම ආතල් 1නම් මරු 😅😅
එක අතකට බීපු උන් දෙන්නගෙත් වරදක් නෑ. 😂
මෙදා පාර Monthly special එකනම් දීලා තියෙනවා නියමෙටම.. කාලෙකින් බැලුව සුපිරියක්....
වටිනා අදහස් ගොඩක් තියෙනවා Video එකේ❤️ ජය වේවා!!! සුපිරියක් ❤️✨️
ඒ වේදනාව ඇත්තටම අමාරුයි . ඒත් ලියානා ගොඩක් හොද නිශ්පාදනයක්....💝💝
Eka koheda ganna thiyenne
ප්‍රමෝට් එකනම් ඇත්තටම දිලා තියෙනවා සුපිරියටම...කව්රැ මොන අදහස් දැම්මත් දිලා තියෙනවා ලොවෙත් නැතිවෙන්න 😊
මට බඩ අල්ලන් හිනා ගියේ ආච්චි කරුවලේ ආව මෝහිනි වගේ සීන් එකට😄😄😄😄😄😄😄😄😄😄
බීපු එකයි බෑණායි මරු 😂
වියලි කලාප ගොං වස්සා කීවෙ හොරොව්පතාන අයටද🤣🤣
apoi
මැද😂වච්😅ය
ඒ පැත්තේ ගොඩක් බෙරවා කුලේ අය.ඒ මිනිස්සු නෝමල් නෑ,මනස අදුරුයි,පටුයි,පාපයට බරයි,අසත්පුරුෂයි.❤🤔😊
@@napatawelaniradhananda3485 එහෙම බැලුවම ඒ ජාතියේ එකෙක් උබත් නෝමල් නෑ,මනස අදුරුයි,පටුයි,පාපයට බරයි,අසත්පුරුෂයි නැතිනම් ඔහොම චොම්මෙන්ට් දායිද
මෙච්චර වෙනස් වෙලත් තාමත් මිනිස්සුන්ගෙ කුලේ හොයන උඹ වගේ මිනිස් කුලේට නොගැලපෙන ගොං වස්සොත් ඉන්නවනෙ මේ රටේ!
අම්මගෙම දූ කටහඩ එමමයි ☺
මෙච්චර කාලෙකට Sponsor කරපු ඇඩ් වලටනම් හොදයි කියලා නෑ. හැබැයි මේ ඇඩ් එකනම් ගොඩක් වටිනවා ❤️ මේ ගැන නොදන්නා අයට කියලාදුන්න ඔබට ස්තූති. 🥰🤝
නියමයි ක්‍රියේටිව්....අර කවුද...මේ ලක් අම්මටත් දීපල්ලා , මොළේ අමාරුවත් හරියයි....😂😂😂😂
නිල් පාට 👕 කාරයා ගේ acting 👌 ...
අනේ අනේ ලකා සිකා හිනා වෙලා තව පොඩ්ඩෙන් පන යනවා ..අපි හිනා ගැස්සූවාට බොහෝම ඉස්තුතියි ....
මේක නම් චැනල් එකක් නෙමෙයි😂 පුදුම ආතල් දෙන්නේ...😂❤🎉
අලුත් සෙට් එකේ acting මරු👌
මාර ආදර්ශයක් දුන්නා. ස්තූතියි ලකයි සිකයි සහ අනෙකුත් සැමට ❤️
ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක මේක බලල තනියම හිනාවෙලා ලේ පිරිසිදු කරගත්ත.
සුපිරිම මාතෘකාවක් අන්තිම නඩුව නම් ♥️🙏
අම්මෝ බලාගෙන හිටියේ එකක් දානකන් 😁😁😁❤️
මාසෙට සැරයක් ලයිට් බිල් එනවා 😂
කියන්න වචන නැහැ අයියේ සුපිරි .. ❤️
මැරෙන්න යද්දී හරි කමක් නැ අනෙකට ඉස්සර වෙන්නයි ඔිනි නේ..❤ ඒක මරැ කථාව
" හතර හොදයි, හතර හොදයි, මොකෝ බාරයක් යෑ" 😂😂😂😂 අම්මෝ අද සිකානම් සුපිරි ❤️❤️❤️❤️❤️
ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට් ලකාගෙ ස්ක්‍රිප්ට් ❤️❤️🔥🔥🔥🔥
ගැහුණු අයට හොද පණිවිඩ යක් දුන්නා ❤respect
When sika said : හහ් හහ් හැයියූ....😂😂
වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නෙ 😂😂😂😂
හැමෝම දක්ශයෝ🥰
මාත් ඉන්නව පුන්චි චරිතෙකට හැබැයි 🤭
එහෙම යි 😊😊
❤❤
හොද පනිවිඩයක් සමාජයට
එනකල් බලාගෙන හිටියේ..සුපිරියක් තමයි ...ජයවේවා ලකා සිකා❤❤❤❤
සිකාගේ ආතල් ටික තමයි මරු 😂🥰
සමාජයට හොඳ පනිවිඩයක් දෙන video පෙලක් 👌🎊️well done lakai sikai ❤
වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නෙ 🤣
Na nikan dala baluwe😂😂😂😂
සුපිරියක් ලකා අයියයි සිකා මල්ලියි ❤
මීගමුවේ හැම pharmecy එකකම බැලුවා. කොහෙවත් හොයා ගන්න නැහැ. ගොඩාක් අය එක දන්නෙත් නැහැ
නෑ නිකන් දාලා බැලුවේ....😂
මරු ඩබල බන්.😂😂😂
Eka patta 🎉😊😊
වැදගත් කතාවක් ස්තුතියි ❤️❤️
විහිළුවකට එහා ගියපු වටින සමාජ මැදිහත්වීමක්..
කලකට පස්සෙයි වෙලකට බැස්සෙයි...සුපිරි ....
බීපු ඩයල් එක මරු.. අනිත් අයත් මරු
මං හිතුවේ Sanitary towels Add එකක් කියලා 🤭 අදත් සුපිරි අයියේ video එක 😂💔👍👌
මේ කමට් එක බලන අය ලයික් එකක් දගේන යන්න අහිංසක ඉල්ලිමක්😊😊
පට්ට❤
අතීම එක මාරු ආ ❤❤❤🎉
අම්මෝ අම්මෝ ❤️
පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් ❤
ඉතාම වැදගත් පණිවිඩයක් සමාජ ගත කලා.respect ලකයි සිකයි❤❤❤
කොයිවෙලාවක හරි හිනා වෙලා මැරිලා ඉදි😂😂😂
එකෙන්ම නිර්මාණශීලී නිර්මාණයක්..සියලු දෙනාගේම රගපෑම් අති විශිටයි සුබ පැතුම් ❤❤❤
තාම කකුලේ අමාරුව අඩුවෙලා නෑ වගේ. ඉදගෙනමයි shoot එක කලේ.❤
ඒක මරූ..😂❤
බලන් හිටියෙ දානකන් වීඩියෝ එක
සුපිරියක් ❤😂
FIRST COMMENT විස්සක් විතර තියේ නේද 😂💔
ඇත්තටම මාර.ආදර්ශයක් හිනාකාලමැරෙනවා
like 100 ක් දෙන්නකො මිතුරනි 😁❤️😘
🎉
සුපිරි අදත්❤❤
පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික එලවන විදියෙ මිනිස්සුන්ට දැනෙන්න වීඩියෝ එකක් ඕන 🙏🙏
පට්ට පදිරි පිස්සු පීකුදු ඈහ්❤
Period cycle එක ගැන කියුව කතාව සුපිරි..❤
අගෙයි 🙏🥰🙏
විඩියෝ එක නම් අවුලක් නෑ ,හැබැයි මේ වගේ බේත් බොන්න එපා , සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බවෙලා බෙහෙත් ගන්න ,
සුපිරියක් 💕💕💕💕💕
Like karannako mawa 😊
Ai e 😅
අාසාව නෙ ඉතිම්🙄@@IndeerDasanayake
@@Shanu_girl_official hm onna kla
Harida
@IndeerDasanayaතෑම්ක්ස් අනේ 😊 subscribe parakuth daanna ithim
Eka patta❤
ලකයි සිකයි ට ආදරේ සෙට් එක කෝ 😁♥️👍
සුපිරියක් 🔥💙
1st comment ekata like 10k චැලෙන්ජ් 🤤
Supiriyk ah ❤
වීඩියෝ එක පට්ට... හැබැයි ඔය ප්‍රමෝට් කරන පෙති බොන එක නම් ශුවර් නෑ
සල්ලි දෙනව නම් යූටියුබ් කාරයෝ ඕන මගුලක් ප්‍රොමෝට් කරයි
Sira
ඇත්ත...
සුපිරියක් ස්මාජෙට පණිවිඩයක් දෙන දෙයක් 👌👌
Excellent 😂
හම්මො වුත්තො මෙක සුපිරියක් එ 🎉🎉
ලකයි සිකයිගේ විඩියෝ සුපිරි කියන අය කෝ ❤
ඒක නම් ඉතිම්... සුපිරිම සුපිරියක්...🙏❤️❤️❤️
දාපු ගමන් බලන අය කෝ බලන්න❤
Supiriyak ❤😊
මුලාදෑනිතුමා සභාවට සැපක් දෙන්න හදන්නෙ... 😂❤
😂😂😂
පරිස්සමෙන් 😹❤️
SAWDIYATA LIVE SHOW EKAK DENNA...BUT NEAR TO RIYAD
අන්තිමට අරුට අළු කෙසෙල් කැනක් දීලා කථාව ඉවර කරන්න තිබ්බේ
🤣🤣🤣
අයියෙ මේක මරු වැඩක්... විහිළුවකට එහා ගියපු වටින සමාජ මැදිහත්වීමක්... ❤❤❤
ලකාගෙ දුව (පුංචි නෝනානං) ආයෙ ඇරපු අතක් නැ ලකාගෙ වයිෆ්මයි. කටහඩ කතාකරන විදිය පවා ඒ විදියමයි 💯💯💯
ඒ ඩබ් කරලා තියෙන්නෙ බං😂
Dubbing mtto😂
❤❤❤❤❤❤❤❤❤
අම්මා ගෙ පෙනුමමයි දුවත්.... ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
බීපු ඩයල් එකත් එක්ක රඟපාන රැවුලගේ acting, voice මරු, පරණ සිකාගේ සහොදරයෙක් ද මන්දා...
තැන්කිව් සත්තලනේ🖤
පරන සිකා මොකෙක්ද බං..
මාමායි බෑනයි සුපිරි කියන උං ලයික් එකක් දාමු
බෑනාගෙ voice එක 👍🤣
හොදම කෑල්ල .😂😂😂.වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නේ...😂😂😂😂
නෑ නිකන් දාලා බැලුවේ
😂😂😂
Nikan dala baluwe😂😂
බීල ඉන්න කෙනානම් සුපිරිම acting ඈ...😅 සිරාවටම බීලද පොර...
😂😂
බොනවනම් බොමු ඇ
ලකා අයියේ.. බීල වගේ ඇක්ට් කරන කෙනාව හැම එපිසොඩ් එකකටම ගන්න.. ඩයල් එක සුපිරි😂😂😂❤
ඒකට මමත් එකඟයි. මරු බැණයි මාමයි❤❤❤
Sirawata, patta acting porage😂.
reulath mru oii
Mamai banai niyamai
Acting newei yako Uooo bila
ලකාගෙ දුව ලකාගෙ වයිෆ් වගේමයි ❤❤❤
මගෙ කැල්ල තො මොකුත් කියන්නෙ නැ
@@isuruisuru4429 😂😂😂 උබ මොකද් ෆෝම් වෙලා
ඔව් කට හඩත් ඒ වගේ .
Eyalata lamai naned
@@chocofairgirl දුවෙක් ඉන්නවා..ඔය වීඩියෝ එකෙ ඉන්නෙ එයා
වෙනද වගේම විශ්වාසෙට ගෙදර පොඩි උන් ටිකත් වටකරගෙන බැලුවා.
අද නම් හෙන අපහසුතාවයට පත්වෙන්න උනා.ශික්
UA-cam නෙවෙයි කිසිම වීඩියෝ එකක් එහෙම බලන්න යන්න එපා.මොනව තියනවද අපි දන්නෙ නෑනෙ.බලල ඉවර වෙලා පෙන්නන්න හොදයිනම්
ඇයි ඒ..
අම්මෝ😂😂😂😂 මුලෑදෑනියා..
නියම පණිවිඩක් දුන්නේ ඈ❤❤❤
එකෙන්ම සුපිරි ලකා සිකා ඇතුලු ටීම් එකටම සුබ පැතුම්❤❤❤❤
මං තනියෙන් හිනා වෙනවා හොස්පිට්ල් එකේ ඉදන්... තව ටිකක් වෙලා ගියා නම් මාව දානවා මෙන්ටල් වෝඩ් එකට 😂
😍
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78. නලින් බන්ඩාර
79.හේශා විතානගේ
80.රංජිත් මද්දුම බන්ඩාර
81.ජගත් පුශ්පකුමාර
82.සොයිසා
83.මරික්කාර්
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු 🙏
වෙල්ගමව අයින් කරපන්
ඔව් ඒකා මැරැනනේ😂
Welgama ain una bn klinma😂
මේ අපේ රටේ දෙවිවරු 🥺
Aniwa
මට නම් අනිත් චැනල් එකකට වත් වඩා ලකයි සිකයි සෙට් දාන හැම වීඩීයෝ එකක්ම ආතල් එකක් තියෙනවා
සිකා මුලාදෑනී ඇදුම ඇදන් ඉන්නකොට මොකද වෙනදා නැතුව ප්‍රදාන චරිතෙ දීලා කියලා හිතුනේ මට විතරද😊😊
සිකා තමා කොහොමත් ප්‍රධාන චරිතෙ. ලකා මුලාදෑනි වගෙ ඇදං හිටියට කතා කරන්නෙම සිකානෙ 😂😂😂
අඩෝ මටත් හිතුනා
මරැ මරැ අනේ මාවත් ගන්නකෝ චරිතෙකට.
මටත් හිතුනා😅
වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නෙ,,,,,😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ලකාගෙ දුව අම්ම වගේම හරිම නිහතමානියි ❤බුදු සරණයි🙏🙏🙏
ලකයි සිකයි කලොත් සුපිරියක් තමයි ඉතින් 😂😂❤❤
ඔයාල හැමදාම හිනස්සන ගමන් සමාජෙට හොඳ පණිවුඩ දෙනව.ඒ අදහස් නියමයි.ලස්සන තිර රචනා,රඟපෑම්.❤
අතිරේක නළු නිළියොත් හොඳට රඟපෑවා❤❤
අඩෝ නෝ 😂😂 ඔයා මට කතා කලාද 😂😂😂😂 කොහෙන් එන ස්ක්රිප්ට මංදා ❤❤සුබ පැතුම් සුබ අනාගතයක් වේවා ❤❤
අද සමාජෙට වටිනම වීඩියෝ 1ක්
අන්තිම ආතල් 1නම් මරු 😅😅
එක අතකට බීපු උන් දෙන්නගෙත් වරදක් නෑ. 😂
මෙදා පාර Monthly special එකනම් දීලා තියෙනවා නියමෙටම.. කාලෙකින් බැලුව සුපිරියක්....
වටිනා අදහස් ගොඩක් තියෙනවා Video එකේ❤️ ජය වේවා!!! සුපිරියක් ❤️✨️
ඒ වේදනාව ඇත්තටම අමාරුයි . ඒත් ලියානා ගොඩක් හොද නිශ්පාදනයක්....💝💝
Eka koheda ganna thiyenne
ප්‍රමෝට් එකනම් ඇත්තටම දිලා තියෙනවා සුපිරියටම...කව්රැ මොන අදහස් දැම්මත් දිලා තියෙනවා ලොවෙත් නැතිවෙන්න 😊
මට බඩ අල්ලන් හිනා ගියේ ආච්චි කරුවලේ ආව මෝහිනි වගේ සීන් එකට😄😄😄😄😄😄😄😄😄😄
බීපු එකයි බෑණායි මරු 😂
වියලි කලාප ගොං වස්සා කීවෙ හොරොව්පතාන අයටද🤣🤣
apoi
මැද😂වච්😅ය
ඒ පැත්තේ ගොඩක් බෙරවා කුලේ අය.ඒ මිනිස්සු නෝමල් නෑ,මනස අදුරුයි,පටුයි,පාපයට බරයි,අසත්පුරුෂයි.❤🤔😊
@@napatawelaniradhananda3485 එහෙම බැලුවම ඒ ජාතියේ එකෙක් උබත් නෝමල් නෑ,මනස අදුරුයි,පටුයි,පාපයට බරයි,අසත්පුරුෂයි නැතිනම් ඔහොම චොම්මෙන්ට් දායිද
මෙච්චර වෙනස් වෙලත් තාමත් මිනිස්සුන්ගෙ කුලේ හොයන උඹ වගේ මිනිස් කුලේට නොගැලපෙන ගොං වස්සොත් ඉන්නවනෙ මේ රටේ!
අම්මගෙම දූ කටහඩ එමමයි ☺
මෙච්චර කාලෙකට Sponsor කරපු ඇඩ් වලටනම් හොදයි කියලා නෑ. හැබැයි මේ ඇඩ් එකනම් ගොඩක් වටිනවා ❤️ මේ ගැන නොදන්නා අයට කියලාදුන්න ඔබට ස්තූති. 🥰🤝
නියමයි ක්‍රියේටිව්....
අර කවුද...මේ ලක් අම්මටත් දීපල්ලා , මොළේ අමාරුවත් හරියයි....😂😂😂😂
නිල් පාට 👕 කාරයා ගේ acting 👌 ...
අනේ අනේ ලකා සිකා හිනා වෙලා තව පොඩ්ඩෙන් පන යනවා ..
අපි හිනා ගැස්සූවාට බොහෝම ඉස්තුතියි ....
මේක නම් චැනල් එකක් නෙමෙයි😂 පුදුම ආතල් දෙන්නේ...😂❤🎉
අලුත් සෙට් එකේ acting මරු👌
මාර ආදර්ශයක් දුන්නා. ස්තූතියි ලකයි සිකයි සහ අනෙකුත් සැමට ❤️
ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක මේක බලල තනියම හිනාවෙලා ලේ පිරිසිදු කරගත්ත.
සුපිරිම මාතෘකාවක් අන්තිම නඩුව නම් ♥️🙏
අම්මෝ බලාගෙන හිටියේ එකක් දානකන් 😁😁😁❤️
මාසෙට සැරයක් ලයිට් බිල් එනවා 😂
කියන්න වචන නැහැ අයියේ සුපිරි .. ❤️
මැරෙන්න යද්දී හරි කමක් නැ අනෙකට ඉස්සර වෙන්නයි ඔිනි නේ..❤ ඒක මරැ කථාව
" හතර හොදයි, හතර හොදයි, මොකෝ බාරයක් යෑ" 😂😂😂😂 අම්මෝ අද සිකානම් සුපිරි ❤️❤️❤️❤️❤️
ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට් ලකාගෙ ස්ක්‍රිප්ට් ❤️❤️🔥🔥🔥🔥
ගැහුණු අයට හොද පණිවිඩ යක් දුන්නා ❤respect
When sika said : හහ් හහ් හැයියූ....😂😂
වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නෙ 😂😂😂😂
හැමෝම දක්ශයෝ🥰
මාත් ඉන්නව පුන්චි චරිතෙකට හැබැයි 🤭
එහෙම යි 😊😊
❤❤
හොද පනිවිඩයක් සමාජයට
එනකල් බලාගෙන හිටියේ..සුපිරියක් තමයි ...ජයවේවා ලකා සිකා❤❤❤❤
සිකාගේ ආතල් ටික තමයි මරු 😂🥰
සමාජයට හොඳ පනිවිඩයක් දෙන video පෙලක් 👌🎊️
well done lakai sikai ❤
වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නෙ 🤣
Na nikan dala baluwe😂😂😂😂
සුපිරියක් ලකා අයියයි සිකා මල්ලියි ❤
මීගමුවේ හැම pharmecy එකකම බැලුවා. කොහෙවත් හොයා ගන්න නැහැ. ගොඩාක් අය එක දන්නෙත් නැහැ
නෑ නිකන් දාලා බැලුවේ....😂
මරු ඩබල බන්.😂😂😂
Eka patta 🎉😊😊
වැදගත් කතාවක් ස්තුතියි ❤️❤️
විහිළුවකට එහා ගියපු වටින සමාජ මැදිහත්වීමක්..
කලකට පස්සෙයි වෙලකට බැස්සෙයි...සුපිරි ....
බීපු ඩයල් එක මරු.. අනිත් අයත් මරු
මං හිතුවේ Sanitary towels Add එකක් කියලා 🤭 අදත් සුපිරි අයියේ video එක 😂💔👍👌
මේ කමට් එක බලන අය ලයික් එකක් දගේන යන්න අහිංසක ඉල්ලිමක්😊😊
පට්ට❤
අතීම එක මාරු ආ ❤❤❤🎉
අම්මෝ අම්මෝ ❤️
පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් ❤
ඉතාම වැදගත් පණිවිඩයක් සමාජ ගත කලා.respect ලකයි සිකයි❤❤❤
කොයිවෙලාවක හරි හිනා වෙලා මැරිලා ඉදි😂😂😂
එකෙන්ම නිර්මාණශීලී නිර්මාණයක්..සියලු දෙනාගේම රගපෑම් අති විශිටයි සුබ පැතුම් ❤❤❤
තාම කකුලේ අමාරුව අඩුවෙලා නෑ වගේ. ඉදගෙනමයි shoot එක කලේ.❤
ඒක මරූ..😂❤
බලන් හිටියෙ දානකන් වීඩියෝ එක
සුපිරියක් ❤😂
FIRST COMMENT විස්සක් විතර තියේ නේද 😂💔
ඇත්තටම මාර.ආදර්ශයක් හිනාකාලමැරෙනවා
like 100 ක් දෙන්නකො මිතුරනි 😁❤️😘
🎉
සුපිරි අදත්❤❤
පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික එලවන විදියෙ මිනිස්සුන්ට දැනෙන්න වීඩියෝ එකක් ඕන 🙏🙏
පට්ට පදිරි පිස්සු පීකුදු ඈහ්❤
Period cycle එක ගැන කියුව කතාව සුපිරි..❤
අගෙයි 🙏🥰🙏
විඩියෝ එක නම් අවුලක් නෑ ,හැබැයි මේ වගේ බේත් බොන්න එපා , සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බවෙලා බෙහෙත් ගන්න ,
සුපිරියක් 💕💕💕💕💕
Like karannako mawa 😊
Ai e 😅
අාසාව නෙ ඉතිම්🙄@@IndeerDasanayake
@@Shanu_girl_official hm onna kla
Harida
@IndeerDasanayaතෑම්ක්ස් අනේ 😊 subscribe parakuth daanna ithim
Eka patta❤
ලකයි සිකයි ට ආදරේ සෙට් එක කෝ 😁♥️👍
සුපිරියක් 🔥💙
1st comment ekata like 10k චැලෙන්ජ් 🤤
Supiriyk ah ❤
වීඩියෝ එක පට්ට... හැබැයි ඔය ප්‍රමෝට් කරන පෙති බොන එක නම් ශුවර් නෑ
සල්ලි දෙනව නම් යූටියුබ් කාරයෝ ඕන මගුලක් ප්‍රොමෝට් කරයි
Sira
ඇත්ත...
සුපිරියක් ස්මාජෙට පණිවිඩයක් දෙන දෙයක් 👌👌
Excellent 😂
හම්මො වුත්තො මෙක
සුපිරියක් එ 🎉🎉
ලකයි සිකයිගේ විඩියෝ සුපිරි කියන අය කෝ ❤
ඒක නම් ඉතිම්... සුපිරිම සුපිරියක්...🙏❤️❤️❤️
දාපු ගමන් බලන අය කෝ බලන්න❤
Supiriyak ❤😊