මට ඕනිවුණේම අම්මා කෙනෙක් වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න|තාත්තගෙයි මගෙයි අතර තිබ්බෙ දුරස්බවක්||

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @rushjayasundara
    @rushjayasundara Місяць тому +32

    නිවේදක හරීන්ද්‍ර ජයලාල් සර්ගේ තියෙන සංයමය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අගනා හඩ හසුරුවන්නෙක්. ඔබට නිදුක් නීරෝගී දීර්ගායුෂ පතමි... මාධවී සහ කසුන් ඔබ දෙපලටත් තුනුරුවන් සරණ පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @GaweshBaba
    @GaweshBaba Місяць тому +113

    දුක් විදින හැම ගැහැණියකටම ලැබෙන්න ඕන මේ වගේ පිරිමියෙක් ...හැමදාමත් සතුටින් ඉන්න ...

  • @nilunilanthi2240
    @nilunilanthi2240 Місяць тому +141

    මාදවීගේ දැනුම් සම්බාරය සහ කසුන්ගේ දැනුම් සම්බාරයත් අරගෙන තවත් ජැක්සන් කෙනෙක් බිහි වෙනවා නොවනුමානය... තවත් ඇවිදින පුස්තකාලක් කුස තුල දාරා සිටින මාදවීයේ ඔයාට නීරෝගී දරු සම්පතක් ලබන්නට වාසනාව ලැබේවා 💛 බුදුසරණයි 🙏

  • @mila_wick
    @mila_wick Місяць тому +460

    බැඳීම් නිසා විදවපු පැරදුන ගැහැණු ළමයි හැමෝටම පහුවෙලා හරි මාධවීට වගේ හැල හැප්පීම් මැදින් උනත් උතුරන්න හැඩ වෙන්න ඕනෙ🫶

    • @lofi2k22
      @lofi2k22 Місяць тому +3

      e unata kollo amaruwe dala salli walata adare karan ganunta kawadawath hariyanna hoda ne😂 kollo kana katta kello jeewitheta kanne ne😂 💔

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 Місяць тому

      Minissu dethun denek athara Maru wenna tharam thibichcha amaruwa mokadda

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z Місяць тому +732

    වාසනා වන්ත නීරෝගිමත් දරු සම්පතක් ලැබේවා !

    • @LalithKumara-k8n
      @LalithKumara-k8n Місяць тому +13

      දළදා සමිදුගේම පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා

    • @nisansalahansamali3637
      @nisansalahansamali3637 Місяць тому +5

      Aniwaryenma😊

    • @MaheshSanjeewaGamage
      @MaheshSanjeewaGamage Місяць тому

      අනිවාර්යයෙන්

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 Місяць тому +77

    මේ හිනහවේ credit එක කසුන්ට හිමි වෙන්න ඕන..ගැහැණුන්ගේ ජීවිත හැඩි කරලා දාන පිරිමි අතරේ කසුන් කියන්නේ දෙවියෙක්......වාසනාවන්ත දරු උපතක් සිදු වේවා...! ආදරෙයි කසුන්....

  • @saumya1350
    @saumya1350 Місяць тому +40

    මාදවී කතා කරන විදිය අහගෙන ඉන්න ආස හිතෙනවා

  • @prashadiwasana4640
    @prashadiwasana4640 Місяць тому +47

    මේ වගේ පිරිමියෙක් නම් දෙවියෙක්. ගැහැණියක්ට ජීවිතයක් දෙන්න පුලුවන් වුන එකම ඇති ❤

  • @observatorofsometype2407
    @observatorofsometype2407 Місяць тому +187

    ගත යුතු වටිනාම වචන ටික ...කිසි දෙයක් නොවුන දශකයක් තියෙන්න පුලුවන් සියල්ල සිදු වෙන සතියක් තියෙන්න පුලුවන්...හරිම යතාර්තවාදී වචන ටිකක්

  • @nimchala3611
    @nimchala3611 Місяць тому +130

    සර්ව සම්පුර්ණ ගැහැණියක් අද මාධවී කතා කියන දහසක් දෙනාට නැති හැමදේම ඇයට හිමින් . ලොකේ වාසනාවන්තම බිරිද ඇයයි අද කසුන් කියන්නේ ගැහැනුන්ගේ ජිවිත හැදි කරලා යන පිරිමි දහසක් අතරේ ගැහැණිය⁣ට වටිනාකම් දුන්න මාධවීගේ ජිවිතේ වටිනාකමින් බබලපු දෙවියෙක්. දෙවියෙක් බදු සැමියෙක්. කොන්ද පන තියන පිරිමියෙක්.
    ජිවිතේ ලස්සනම වේවා.!!.. සසර පුරාවට ඔය බැදීම රැදේවා.!!..
    පත්තිනි මෑණියන්ගේ පිහිටයි.!!..
    තෙරුවන් සරණයි.!!...

  • @thilakabh4565
    @thilakabh4565 Місяць тому +273

    කසුන් මාධවී සතුට අපේ සතුටයි.
    ස්තුතියි හරේන්ද්‍ර,
    ඒ දෙන්නව අපි ඉදිරියට ගෙනාව නිසා

  • @NisansalaSujani-dz1ku
    @NisansalaSujani-dz1ku Місяць тому +56

    මාදවී ට නම් මන් වැඩිය කැමති නම් නැ ඒත් කවදාවත් කමෙන්ට් කරලා බැනල ත් නැ හොදක් කියලත් නැ ඒත් මන් අද කියනවා මාදවී හරිම කෙනා තමා දැන් තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම එයාගේ හස්බන්ගෙන් ජැක්සන් ඇන්තනි මහත්තයා ව පේනවා. ඒ හස්බන්ගේ ආදරේත් හොදින්ම පේනවා. ගැහැනියකට තියෙන එකම සතුට හොද හස්බන් කෙනෙක්, හොද පවුල් ජිවිතයක්. එයාට දැන් ඒක ලැබිලා තියෙනවා. හැමදාම සතුටින් ඉන්න ඕනේ. බුදුසරණයි.

    • @DiliniSakunthala-xw1el
      @DiliniSakunthala-xw1el 23 дні тому +1

      monde wunth jethe wenna theyana de thmi wenne.mana ape rajek wage hetapu jakshan mahthyata harema adreyi.mama kamthi thathageyi duwagyi badema ta.kuse enna daruwata theruwan sarani.❤oya thun denatama budu sarani

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 Місяць тому +161

    ඔයාලා දෙන්නාට අප්පච්චිගෙ සියළු හැකියාවන් වලින් පිරිපුන් ලස්සනම ලස්සන යහපත් සිතුම් පැතු ඇති ගුණගරුක පුතු පැටියෙක් ලැබේවා!! තෙරුවන් සරණයි සියළු දෙනාට.🙏🙏🙏

  • @ruwanthikajayaneththi5185
    @ruwanthikajayaneththi5185 Місяць тому +18

    මාධවී ඇත්තටම වාසනාවන්ත ගැහැණිය ක්. නීරෝගිමත් වාසනාවන්ත දරු උපතක් බිහි කිරීමට ශක්තිය ඔබට ලැබේවා . හැමදාම ජීවිතේ සතුට සැනසුම මේ විදියට ම ලැබෙන්න ඕන ඔයාට මාධවී

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Місяць тому +84

    අසාධාරණ ලෙස අනුන්ට අපහාස කරන, චෝදනා කරන හිත් තිරිසන් හිත්..ඔබ දෙපළගේ සතුට දකින අපටත් සතුටුයි. තුණුරුවනේ අනන්ත ආශිර්වාදය , සියලු යහපත ,සතුට, සැනසීම ලැබේවා !

    • @shanikasadaruwani7747
      @shanikasadaruwani7747 Місяць тому +1

      මෝඩයෝ මොනවා කිව්වත් ඔයාගේ ජීවිතේ ගොඩාක් වටිනවා.. කසුන් මාධවී සුසංයෝගය නිසා ඒ වටිනාකම දෙගුණ තෙගුණ වෙලා. සතුට දෝ රෙ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @sathsaraniprabodha1656
      @sathsaraniprabodha1656 9 днів тому

      🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Місяць тому +40

    අවසානය වෙනතුරු එක හුස්මට අහගෙන හිටියා .....ඇත්තමයි ....පුදුම දුකක් දැනුනෙ....
    ඒ රිදුම් ,කඳුලු ආසිරි මල් වේවා ඔබ යන මඟ....

  • @nilnethu6637
    @nilnethu6637 Місяць тому +409

    ලංකාවේ ඉන්නෙ අමුතු ජීවියෝ බැනපු උන් එකෙක් වත් නෑ දැන් බෙහෙතකට වත් හොයාගන්න 😂

    • @Tikka-i3h
      @Tikka-i3h Місяць тому +6

      එයාලා මේවට කමෙන්ට් දාන් නෑ ඒ ගොල්ලො හැංගිලා ඉදලා මඩක් ගහන්න ආපු ගමන් මඩ ගහනවා..දෙගොල්ලොම එකක් නෙවෙ

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 Місяць тому

      Hmmm....

    • @Wasanthakumara-p5i
      @Wasanthakumara-p5i Місяць тому

      ​@priyanimayad see vyunne9158

    • @thyaga_N_thilan
      @thyaga_N_thilan Місяць тому +2

      😂😂😂😂

    • @madugunathilake4440
      @madugunathilake4440 Місяць тому

      මං බැන්නා දැනටත් බනිනවා

  • @ayeshahansini7711
    @ayeshahansini7711 Місяць тому +100

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාට ලස්සන දරු පැටියෙක් ලැබෙන්න ඕනේ…❤️🥰
    තාත්තා නැති දුවෙක්ගේ ජීවීතයේ වේදනාව කියලා තේරුම් කරන්න බෑ…😥

  • @SamanbaliBasnayaka
    @SamanbaliBasnayaka Місяць тому +33

    ගැහැනියකට කතාවක් කියනකොට දහස්වතාවක් හිතන්න කියන්නෙ ඒකයි..පේනදෙයට වඩා ඇතුලාන්තයේ ලොකු කතාවක් තියෙන්න පුලුවන්❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 Місяць тому +10

    මාධවීගෙ කතාව ඇතුලේ මං මාවම දකිනවා.ටිකක් හිතින් වැටිලා ඉන්න වෙලාවක motivation එකක්.ඕනම කෙල්ලෙක්ගෙ ජීවිතේ හීනය ලස්සන ආදරනීය යුග ජීවිතයක්.❤ යහපතක් ම වේවා .නිරෝගිමත් දරු සම්පත්තියම ලැබේවා ❤❤

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 Місяць тому +23

    මාධවී කසුන් ඔබ දෙපළට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ගැහැණියකට වැරදුණම සමාජයේ මිනිස්සු කතා කියන සමාන්‍ය දෙයක් වෙලා. ඒක මටත් උනා. මටත් ඕන උනේ හොඳ පවුල් ජීවිතයක්. ඒත් අන්තිමට මම වැරදිකාරයා උනා. අද මාධවීට වගේ මටත් මාව තේරුම් ගත්ත රත්තරන් මහත්තයෙක් ඉන්නවා. මට වගේම ඔයාටත් වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා..... හරින්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ දෙපළව වැඩසටහනකින් අපි ඉදිරියට ගෙනාවට. ❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj Місяць тому +2

    හරිම
    ලස්සනයි අද වැඩසටහන. ඒවගෙම හිතට හරිම බරයි දුකයි ඇඩෙන්න ආවා කීපවතාවක්ම. පරිස්සමෙන් ඉන්න නංගී දළදා සමිදු පිහිට ආරක්ශාව ලැබේවා ඔය තුන් දෙනාට. කසුන් ඔයා ජැක්සන් මහත්මයාගේම පුතෙක් වෙලා ඉන්න ඇති පෙර ආත්මෙක..

  • @teglajayawarna5256
    @teglajayawarna5256 Місяць тому +53

    ආදරෙයි මමනම් කවදත් මේ කෙල්ලට.මේ අහිංසකීගෙ මේ වෙනස මාව සංවේදී කලා.දකින්න කතාකරන්න කැමතියි..මඩ අතට ගත් අය ඒව දරාගනීවි.මදවීගෙ සතුට හැමදාමත් තියේවි.නුඹේ සතුටට ඇස්වහක් කටවහක් නොවේවා!හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න.ඒ පින කසුන් ඔබට උපදින ආත්මයක් පාසා ලැබේවි .❤️

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 Місяць тому +6

    ගැහැණියකගේ වටිනාකම තේරුම් ගත් සැබෑ පිරිමියෙක් ලැබීමම මාදවී ලැබූ ජයග්‍රහණයක් ❤ මේ ලෝකයේ සියලු ම පිරිමි මෙසේ වනවානම් ලෝකය කොච්චර ලස්සනද? ඉදිරියටත් ඔය ආදරය වැජබේවා!!! නිරෝගී වාසනාවන්ත දරු උපතක් සිදු වේවා!!! බුදු සරණයි !!! පත්තිනි මෑණියන්ගේ පිහිට රැකවරණය ලැබේවා!!!❤

  • @KarunaDaya
    @KarunaDaya Місяць тому +56

    දුව අප්පච්චි ඔයාට කසුන් වගෙ හොඳ පුතෙක් හොයලා දෙන්න ඇති අප්පච්චිට ඔයාව බලාගන්න බැරි හින්දා වෙන්න ඇති

  • @marinakumari5343
    @marinakumari5343 Місяць тому +10

    ඉස්කෝලේ උන්නු හරිම හොද ලමයෙක් ඇත්තටම සතුටුයි අද මේ ලබන ආදරේ සතුට ගැන කසුන් කියන්නේ සුපිරි චරිතයක් හැම පිරිමියාම ඕම නෑ ජේසු පිහිටයි ඔයාලාට

  • @NISHAFOODS1991
    @NISHAFOODS1991 Місяць тому +80

    මාධවී මිස් මම ඔයාටත් කසුන් සර්ටත් ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඊට කලින්ම මම ඔබ පවුලට ආදරේන් බැඳුන කෙනෙක්. මිස් මම පෞද්ගලිකව ඔබට ලැබුනු ජීවිතය ගැන සතුටුයි. කසුන් සර් ඔයා වගේ පිරිමි කෙනෙක් ස්වාමියෙක් ලබන්න ගැහැනු අය හැමෝම වාසනාවන්ත වෙන්න ඕන. මාධවී මිස් මම ජිවිතේ ඔයා වගේ ම අවස්ථා දෙකක වැටුනා මගේ ලොකු පුතා එක්ක මම මුලින් තනි වුනා ඒ සල්ලාල ජීවිතයක් ගෙවන පිරිමියෙක් නිසා. දෙවන තීරණය හොඳම තීරණය කියලා හිතුවා වැදගත් කෙනෙක් හැටියට සමාජයේ කෙනෙක් නිසා. දරුවාට මුල් තැන දුන් නිසා. ඒත් මම ආයේම රැවටුනා දෙවෙනි දරුවාත් එක්ක. ඒ බේබදු කෙනෙක් නිසා. දැන් මම දරු දෙන්නා හදාගන්න පුදුම තරම් දුකක් විඳිනවා. ඉන්න හිටින්නවත් තැනක් නැතිව. ආයේ මැරෙන තුරාවට පිරිමි නම් එපා. මට ඔබ ඉන්න තැන ගැන සතුටුයි. මොකද මම ඔබ කසුන් ගැන කීව දවසේ පැතුවේ ඔබ ලස්සන පවුල් ජීවිතයක්ම ගෙවිය යුතුයි කියලත්. ජැක්සන් සර්ගේ නික්මයාමේදි ගේ ගාවින් ගෙනියද්දි මම අත්දෙක එකතු කරලා පැතුවේ සර් ඔබ මාඳවි ගේ මව්කුස තුල පිලිසිද ගත යුතුමයි ලෝකයාගේ ගැරහිම් නවතාලන්න කියලා. මම නම් ඔබ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තු ගමන් හිතුවා ඒ සර් මයි කියලා. පුත් කුමරයෙක් කියලා. ❤❤❤❤

    • @Keshini.D
      @Keshini.D Місяць тому +2

      Hmmm… Oyata sanaseema hamba wenna kiyala prarthana karanawa❤️

  • @iruhashani2443
    @iruhashani2443 Місяць тому +163

    මාධවීට කලින් ආදරණීය පවුලක් ලැබිලා නැහැ කියන එක පැහැදිලියි... අවංක ආදරේ කරන මනුස්සයෙක් පසුව හරි ලැබුන එක ගැන ඇත්තටම සතුටුයි. හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි

    • @indranibalasooriya2041
      @indranibalasooriya2041 Місяць тому +1

      Ow gahaniyatamane dos pirimi karana baluwada walatath gahaniyatqmai dos

    • @petshomeab4497
      @petshomeab4497 Місяць тому +5

      අලුත් කෙනෙක් හොයා ගත්ත ම කවුරැත් කියන්නේ ඔය බයිලා

    • @vitztoyota8712
      @vitztoyota8712 Місяць тому +4

      ඔයා කලින් මිනිස්සු එක්ක කතා කරලා බැලුවද

    • @iruhashani2443
      @iruhashani2443 Місяць тому

      @@vitztoyota8712 හැමදේකම වැරැද්දක් දකින්නේ නැතුව පොඩ්ඩක් සුබවාදීව හිතන්න

    • @DiliniBiyagama
      @DiliniBiyagama Місяць тому

      සහතික ඇත්ත

  • @deviherath2403
    @deviherath2403 Місяць тому +38

    අනේ ඔයා මාදවී ඔහොම හිතන්න එපා ඔය කාලෙ සතුටින් ඉන්න..සුසුම් හෙලන්න එපා ඔයා හොද සතුටින් ඉන්න..තෙරුවන් සරණයි ඔබට!🙏

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 Місяць тому +2

    හරිම ලස්සනයි .හරිම ආදරණීයයි.මහා පුරුක කොහේ හෝ ඉදන් බලං ඉන්නව ඇති .හැමදාමත් සතුටින් ඉන්නම ඕනෙ.මෙලොව එළිය දකින්න ඉන්න දරු පැටියටත් ඔබ දෙපලටත් බුදු සරණයි ....!! සියලුම දෙවිරැකරරණයි ....!!

  • @Mickayel
    @Mickayel Місяць тому +813

    පව්. මාදවීට කොච්චර කතා කිව්වා ද කීවෙනි කසාදෙද කිය කිය. එයාට ඕන වෙලා තියෙන්නෙ ලස්සන පව්ල් ජීවිතයක් , දරුවො එක්ක සතුටින් ඉන්න. එයාට ඒ දේවල් නොලැබෙන්න ඇති. ඉතින් එයා ඒ ජීවිතේ හොයාගත්තා.❤

    • @suvineetharajapaksha4394
      @suvineetharajapaksha4394 Місяць тому +28

      Sudaa thamai wedipura in Manda gahiwe.hamba Kara gathe

    • @georgevinitia1502
      @georgevinitia1502 Місяць тому

      ​@@suvineetharajapaksha4394 සුදා ඒවයේ විපාක නොදැන රඟන්නෙ අද දක්වාත් නැහැදුනු ඉතාම අසික්කිත විදිහට ! ඔයවැනි පහත්වැඩ කරන අයට වෙන්නෙ තමන්ට විතරක් නෙවෙයි දරුවන්ටත් ඒ පව් කවදාහෝ ගෙවන්න වෙන්නේ ! තමන්ගෙ වැඩක් බලාගන්නෙ නැතුව මොකට ගැරහීමෙන් කුනුහරුපෙන් බැනවදිමින් ගරහමින් සතුටුවෙනවද ! එසේ කරමින් ලබාගන්න මුදල් මොකටද !

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 Місяць тому +8

      Aki oyata buqusrni dalada samiqu pihitai thurunuwn srni adrey thundenatama ❤❤❤❤

    • @wd2865
      @wd2865 Місяць тому +3

      Thunuruwan saranai Madavi. Kasunnam harima aadaraneeya samiyek oyata.

    • @isheerandi2231
      @isheerandi2231 Місяць тому +25

      ඔව් .මේකෙ පලවෙනි hubby ගෙ ,,batchmate කෙනෙක් උන වෙද්‍යවරියක් කීවෙ,, මාධවී පොඩි කෙල්ලෙක් පව්..ඒ පලවෙනි කෙනාට කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න පුලුවන් කෙනෙක් නෙවෙයි..එක ඒ dr ගෙ වරදක් නොවෙයි..ඒත් ඒම පිරිමි ව්වාහ වෙන්න හොද නැහ කියල..මාධවී කිසිම වෙලාවක, ප්‍රසිද්ද මාධ්‍යේ මේව කියල ඒ කෙනාගෙ පුද්ගලිකත්වයට පහර දෙනව කොතනදිවත් මන් දැකල නෑ..දෙවෙනිය ගැන නම් මොකද උනේ දන්නෙ නැහ..නමුත් ඒකටත් හේතු ඇති

  • @Pubudunadeesh
    @Pubudunadeesh Місяць тому +13

    දැන් නම් මාදවී එයාගේ අම්මා වගේමයි.. කොහොම උනත් තමන්ගේ කතාව දන්නේ තමන්.. අනුන්ගේ ජීවිත වලට ලස්සනට කතා ගොතන්න වටේ ඉන්න අය හුගාක් කැමතියි.මාදවී ඇත්තටම ඔයාගේ හයිය නම් මාරයි...😊

  • @GeethaRathnayaka-k3x
    @GeethaRathnayaka-k3x Місяць тому +84

    බුදු සරණයි..පැටියට..අම්මට..අප්පච්චිට...ලස්සනට සතුටින් ජීවත් වෙන්න.කසුන් කතා කරනව අහන් ඉන්න ආසයි..

  • @Tikka-i3h
    @Tikka-i3h Місяць тому +28

    මට නම් මල්ලිලාගෙ පවුලටත් වඩා ඔයාලගෙ පවුලෙ ආදරෙ හරි ලස්සනට පේනවා...මට දැනෙන විදිහ ඒ 💜️💜️💜️..මමත් ගෑනුලමයෙක් නිසා වෙන්න ඇති ගෑනුලමයෙක් බලාපොරොත්තු වෙනම තමන්ට විතරක්ම අයිති ඒ ආදරෙ කසුන්ගෙන් දැනෙනවා කියලා පේනවා

  • @imaleeswarnakanthi1946
    @imaleeswarnakanthi1946 Місяць тому +45

    මාධවී අක්කගෙයි කසුන් අයියගෙ යි අනාගතය සාර්ථක වෙන්න වගේම හොද පවුලක් වෙන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. 😍

  • @PiumiVidanapathirana
    @PiumiVidanapathirana Місяць тому +17

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏😍

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 Місяць тому +25

    හරිම වැදගත් කතා බහක්. හරිම ලස්සනයි ඒ වචන. පුදුම වෙන්න දෙයක් නෑ ජැක්සන් මහත්තයාගේ දුවයි බෑනයි නේ......❤❤

  • @RuwaniThilakaratne
    @RuwaniThilakaratne Місяць тому +1

    මෙ අපි සසරේ ගෙනාපු දේවල් අපිට ලැබෙනවා බුදු සරණයි…!!!!නීරෝගිමත් පිංවන්ත දරු වෙක් ලැබේවා

  • @lahirubandara2242
    @lahirubandara2242 Місяць тому +85

    මාධවී අක්කේ ඔයා හරිම ආදරනීය කෙනෙක් .ඔයාගේ ජිවිතය ආදරෙන් පිරිලා ඉතිරිලා යන්න ඕනි.තෙරුවන් සරණයි ❤

  • @sujathakumari1550
    @sujathakumari1550 Місяць тому +7

    අකිල විමංග සර්ගේ වගේ කසුන්ගේ voice එක.. අහගෙන ඉන්න හිතෙන හඬක්.. ඔබලාගේ ජීවිත දිනෙන් දින දිනේවා❤❤❤❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Місяць тому +130

    මාධවී අක්කා කසුන් අයියා කතා කරන විදිහ අහන් ඉන්න ආසයි.මාදවී අක්කා ලස්සන වෙලා පින්පාට වෙලා❤❤

  • @NIKY_75
    @NIKY_75 Місяць тому +10

    කසුන්ගෙ හැසිරීම කතා කරන විලාසය ඒ වචන ඔක්කොම ජැක්සන් සර්ගෙ වගේමයි කියලා හිතෙන්නෙ මට විතරද... 🥲🥲

  • @nisansalawarnasooriya6474
    @nisansalawarnasooriya6474 Місяць тому +165

    හැම කෙල්ලෙක්ටම මේ වගේ හැම දේම තේරුම් අරන් ලගින්ම ඉන්න පිරිමියෙක් හම්බෙන්නම ඕන..අක්කට ආයෙ දුක හිතෙන දේවල් වෙන්න එපා.ආදරෙයි පෞද්ගලිකව අක්කට මම.අයියත් හරිම ලස්සන හිතක් තියන කෙනෙක් ඒක හොදටම තේරෙනව අයියෙ.❤ලස්සන අනාගතයකට සුභ පතනව අක්ක අයිය දෙන්නටම❤

    • @froridafernando3639
      @froridafernando3639 Місяць тому

      Aadara duu Madhavi, putha Kasun...nodanna dewal godaak dana gaththa. Duta newi kage unath narakama, nohondama dakina kotasak innawane..E eyala aadaraya, dayawa, senehasa nohandunana aya nisa. Duu hari api eyalata samawa demu. Duuwa habahin dakinna man hari aasai..suba pathum samaga mage adarayath, Dewipiya rakawaranayath...❤❤❤

    • @froridafernando3639
      @froridafernando3639 Місяць тому

      Guru mawak..Italy sita..🎉

  • @mashiiizz3674
    @mashiiizz3674 Місяць тому +8

    ඇත්තමයි මේ වැඩසටහන බලද්දි මට ඇඩුනා ❤😢 මාදවී කසුන් මගේ ප්‍රියතම සංකලනයක්❤❤

  • @JayaniKaushalya-p1f
    @JayaniKaushalya-p1f Місяць тому +15

    මේ කතාව අහන්නේ සීනි මුරුක්කු පොතේ කතා තුනක් කියවලා හතරවෙනි කතාව කියවන ගමන්. ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Місяць тому +3

    ලස්සනයි අද ප්‍රෝග්‍රෑම් එක.
    ස්තූතියි🎉 හරේන්ද්‍ර .
    මාධවී කසුන් ලස්සන අදහස් තියෙන ලස්සනම ගැලපීමක්.
    තෙරුවන් සරනයි .

  • @WasanaMilanki
    @WasanaMilanki Місяць тому +278

    කසුන් ගේ කතාවෙන් මට ජැක්සන් ඇන්තනී මහත්තයා ගේ හඩ සැරින් සැරේ ඇහෙනවා වගේ. ඒක ඇයට ලොකු හයියක් මට දැනෙන විදිහට

    • @pushpalatha3493
      @pushpalatha3493 Місяць тому +13

      මටත් ජැක්ෂන් මහතා කතා කරනව වගේ කසුන් කතා කරන කොට පේනවා.

    • @AsidaKularatne
      @AsidaKularatne Місяць тому +8

      Kasun's voice, style & ideas, very very similar to Mr Jackson's!

    • @SandarenAnu
      @SandarenAnu Місяць тому +8

      මම හිතුවේ මට විතරයි එහෙම ඇහුනේ කියලා.❤❤❤❤

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 Місяць тому +3

      මාත් මේ ඒ ගැන ලිව්වා ඔයාගෙ ලියවිල්ලත් ඒ ගැන..

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr Місяць тому +2

      Ow ane e wagemai

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 Місяць тому +2

    කසුන් ඔයා මාධවී ලගට ගෙනාවේ ජැක්සන් මහත්තයා....ඔය ඉන්නේ එතුමාගේ පණ......මැණිකක් වගේ රැකගන්න...❤❤❤❤❤දරැ පැටියාටත් ඔයාලා දෙන්නටත් උතුම් දළදා සමිදුන්ගේ රැකවරණය ලැබේවා.....

  • @GeethaniGeetha-t6w
    @GeethaniGeetha-t6w Місяць тому +17

    කව්රු කොහොම කිව්වත්...,....මොන පවූරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ....... Oyata budusarani sarani Akka aiya

  • @kaveenjayathu2265
    @kaveenjayathu2265 Місяць тому +8

    මගෙත් ඔබේත් සියලු අම්මාවරුන්ගේ දරුවන් නිදුක් නිරෝගීව මෙලොවට පැමිණේවා 🙏♥️

  • @amshyamaliathapaththu
    @amshyamaliathapaththu Місяць тому +47

    අපි ජිවත් වෙන්න ඕන අපිට ආදරයක් ඇති තැනක එතැන සතුට සැනසුම තියෙනවා නම් එච්චරයි ලෝකෙට පේන්න සියලු කරදර බාධක දරාගෙන ඉන්න ඕන නෑ, හැමදාමත් සතුටින් ඉන්න තව දරුවන් 3ක් වත් හදාගන්න ජය වේවා

    • @w.s6532
      @w.s6532 Місяць тому

      🙏🙏🙏🙏 theruwan saranai
      පත්තිනි මෑණියන්ගේ පිහිටයි පුතේ සතුටින් ඉන්න ❤❤

  • @jayam1429
    @jayam1429 Місяць тому +4

    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ දෙපලටත් , තාමත් ලොව නොදැක්ක දරු සම්පතටත් , පවුල්වල අයටත් උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 Місяць тому +13

    මම ගත්තා කසුන් ,ඒ පොත හරිම ලස්සනයි .නිර්මාණශීලියි,ආසාවෙන් රසවින්දා.

  • @lanipatrina2775
    @lanipatrina2775 Місяць тому +1

    මාදවී මහත්මිය කසුන් මහත්මාගේ සියලු බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා ...කියල ප්‍රාර්ථනා කරනව හරීන්ද්‍ර මහත්මාට බෙහෙවින් පින් සේම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් පේන්න සැලසුම් කලාට තුනුරුවනේ සරණයි !!💕💕💕💐💐💐

  • @gangakumari2253
    @gangakumari2253 Місяць тому +61

    පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගීව දුවට දරු සම්පත බිහි කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා හැමදාම සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබෙන්න ඕන තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @w.s6532
      @w.s6532 Місяць тому

      🙏🙏🙏🙏❤❤❤❤

  • @smadu3739
    @smadu3739 Місяць тому +13

    ඇත්තටම මාදවි හරිම ලස්සන දැන් තමයි. නිදුක් නිරෝගීව ඉන්න. සතුටින් ඉන්න.

  • @kvoperera-hj9ds
    @kvoperera-hj9ds Місяць тому +8

    අතීතය වැඩකුත් නෑ අනාගතය වැඩකුත් නෑ මේ මොහොත සතුටින් ඉන්න..

  • @dilankothalawala8989
    @dilankothalawala8989 Місяць тому +12

    නිරෝගි දරැපැටියෙක් ලැබේවා පත්තිනිමැණි බැල්ම ලැබේවා

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 Місяць тому +46

    හොඳටම ගැලපෙන දෙන්නෙක් ❤❤

  • @gmusic111
    @gmusic111 Місяць тому +8

    කසුන් මාදවීගෙ පියා ජැක්සන් ඇන්තනී මහතා වගේමයි කතා කරද්දී තේරෙනව....හැම ගැහැණු ලමයෙක්ම කැමතී තමන්ගේ තාත්ත වගේ කෙනෙක් ලැබෙනවට... මාධවී හරිම වාසනාවන්තයි...ගොඩක් අභියෝග වලට ජීවිතේ මුහුන දීල විශ්ව ආශිර්වාදයෙන් හරිම කෙනා හරිම මොහොතෙදී ලැබුන.. ❤ ඔය දෙන්න කියන්නෙ මම ආස කරන ආදරය කරන යුවලක්.. ආත්මීය බැදීමක්❤ ආදරයෙන් සුබ පතනව අනාගතයට...♾🤍

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 Місяць тому +35

    මාදවි කියන්නේ ජැක්සන් වගේ ම හැම දේම හොදින් දන්නවා එයාට ම හම්බ උන කෙනා තමයි කසුන් හොඳ බබාලා ලැබේවා ❤❤

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu Місяць тому +1

      ලංකාවේ ලමයෙක් හම්බුන පලවෙනි ගෑනි තමා මේ 😅😅.මුන්ට ඕනෙ මුන්ට ලමයි හම්බුනා කියලා මිනිස්සුන්ගෙ මූනෙ උලන්න.ඒක පැය 24ම පෝස්ට් දාගෙන මේකිව අත් ඇරලා ගිය පරණ මිනිස්සුන්ටත් පේන්න එක්ක ඇරියස් කවර් කරන්නෙ.මේකි දිනක්ෂිට වඩා හම්බෙන ඉන්න ලමයත් මාකට් කරලා ස්පොන්සර් කරගෙන එක එක නිෂ්පාදන,කෑම බීම පිනට කනවා.පේජ් වලට ගියාම බලාගන්න පුලුවන්.අපේ රටේ මොලබාගේ ජීවිත වල සෙලිබ්‍රේටිලා තමා මුන්.ලමයා හම්බෙන්නත් රජයේ රෝහලකට යන්න තිබ්බා අප්පච්චි අවුරුදු 2ක් විතර මැෂින් වල ගහලා තියෙනකොට ප්‍රයිවට් හොස්පිට්ල් මතක් වුනේ නැහැ .
      🤮🤮🤮

  • @padmagalkotuwe
    @padmagalkotuwe Місяць тому +1

    මම මාධවීගෙ කතාව ක් බැලුවා මයි.ලස්සන වචන..වැඩ සටහන ඉවරවෙන කල් ම බැලූ වා..
    හරිම සංවේදී..
    මිනිස්සු න්ගෙ ඇතුල්පැත්ත
    ඇතුල්පැත්ත. දැනගන්න පුලුවන්. මේවගේ දි...ආදරෙයි දෙන්න ටම..

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +24

    පව් මේ මිනිස්සු ළමයි ට කාට උනත් අපහාස කරන එක ❤❤ආදරෙයි මාධව් ඇතුළු හැමදෙනාටම ❤❤cyprus ❤❤

  • @dilrukshl
    @dilrukshl Місяць тому +2

    ඔය එන්නේ ජැක්සන් ඇන්තනි සර් තමයි 💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d Місяць тому +298

    ගැහැනියකට අම්මා කෙනෙක් වෙනවා තරම් වටිනා කමක් තව කොහෙද❤❤❤

    • @kaveesha3213
      @kaveesha3213 Місяць тому +15

      හැම කෙල්ලම ඔහොම හිතන්නෑ pls ඒ නිසා හැමෝවම ඕකට ගාවගන්න එපා

    • @Sweet_Soul631
      @Sweet_Soul631 Місяць тому +16

      අම්මා කෙනෙක් වෙන එක වැරැද්දක් නෙවේ ඒත් හැම කෙල්ලගේම හීනේ ඒක නෙවේ. ඊට වඩා හොඳ දේවල් තියනවා

    • @ChandimaPerera-u9j
      @ChandimaPerera-u9j Місяць тому +13

      ඔයා වගේ ගොඩේ ගං තුලානෙ ගෑනුනංට ඉතිං වදන එකම තමා හරි ලොකු වැඩේ…😂😂😂😂

    • @sithaginimnaya
      @sithaginimnaya Місяць тому +10

      බැඳීමේ දුක දන්න අය, අවබෝධයෙන් බැඳීම් ඇති නොකර ගන්න අය ඔයාගෙ කතාවට එකග නෑ....

    • @malki9576
      @malki9576 Місяць тому

      Budusaranai 💞💞💞❤

  • @Buddhi-n3u
    @Buddhi-n3u 16 днів тому

    හරිම ලස්සනයි මාධවි.ඔයා ලස්සන වෙලා.නිරොගිමත් දරු පැටියෙක් ලැබේවා .

  • @sithusithu8987
    @sithusithu8987 Місяць тому +25

    දැක්ක දෙයක් තමයි ගෑනියෙක්ට නියම වටිනාකමක් දෙන්න පුලුවන් නියම පිරිමෙයෙක් ලැබුනම වග. ❤ මාදවී වගේම මාත් හරි වාසනාවන්තයි මේ වගේම මහත්තයෙක්ගෙ ආදරයක් ලබන්න..

  • @champashriyani947
    @champashriyani947 Місяць тому +20

    කොච්චර පව් ද මේ මිනිස්සුන්ගේ හිත් රිදවන එක.
    වාසනාවන්ත කාලයක් උදා වේවා...

  • @peraraperara639
    @peraraperara639 Місяць тому +17

    තෙරුවන් සරණයි පුතේ දුවේ ඔයා ලට ලස්සන අනාගත යක් ඔයාලට තියෙනවා ගුණ යහපත් දරුවෙක් ලැබෙයි ❤❤❤

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf Місяць тому +12

    උතුම් විශ්වයේ ආශීර්වාදය ආරක්ෂාව දුවේ පුතේ ඔයාලට කුසතුල ඉන්න දරු පැටියාට නොඅඩුව ලැබේවා.සතුට දිනෙන් දින වැඩි වේවා.ලෝකයා මොනවද දරුවනේ නොකියන්නේ.ගොඩාක් මිනිස්සු උපන්ට පුරුද්දක් තියෙනව කාටමහරි මඩ ගහන්න.ඒව ගනන් ගන්න එපා.තෙරුවන් සරණයි.❤❤❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 Місяць тому +16

    සදා සතුට රැදේවාකසුන් ඔබනම් උතුම් මිනිසෙක්

  • @roshanirathnayake3201
    @roshanirathnayake3201 Місяць тому +5

    දුවෙකුට පියෙක් කියන්නේ ගන්න හුස්ම සමානයි.කවමදාවත්ම කිසිම කෙනෙකුට දොස් කියන්න හොද නැහැ අනුන්ගේ වැරදි හොයමින් ජිවත් වන්නා තුල ඇත්තේම වැරදි වෙන්නම ඇති.ජිවත වලට කාලෙන් කාලේට ප්‍රශ්න එනවා ඒ ප්‍රශ්න නිවැරදි කරන් යන ගමනට වචනෙන් හරි උදවු කරන්න ඒකයි මනුස්සකම ❤❤ලස්සන දරුවන් හදාගෙන ලස්සනට ජිවත් වෙන්න වසනාවම ලැබේවා❤❤

  • @IshuDissanayake-e2w
    @IshuDissanayake-e2w Місяць тому +64

    මේ ලෝකෙ මිනිස්සු කවුරුත් හැම අතින්ම අංග සම්පූර්ණ නැ😊මිනිස්සුන්ට වරදිනවා හරියනවා 🙂වැරදි අඩුපාඩු හොයන මිනිස්සුන්ගෙ ජීවිතවල ඊටත් වඩා අඩුපාඩු තියෙනවා 😅මේ ලෝකෙ කවුරු උනත් කමක් නැ හොදින් සතුටින් ඉන්න ඕනෙ කියන එකයි මගේනම් ප්‍රාර්ථනය ❤

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian Місяць тому +2

    පෞද්ගලික ජීවිතය එයාලා කැමති ලෙසට ගෙවාපුදෙන්.පුංචි දේත් මහ කන්දක් ලෙස සමාජයට මවා නොපා තමන්ගේ නිර්මාණ කරගෙන ,සතුටින් හිටියානම් කව්රැත් බනින්නේ නැහැ.අප්පච්චි බැනුම් ඇහුවේ රටක් නොමග අරින්න දේශපාලුවන්ට අත දුන් නිසායි.ඔයාලා වුනත් හිතන්න හැම කෙනෙක්ම මුහුණ දෙන සාමාන්‍ය දේවල් තමන්ට විතරක් සිදුනොවන බව.

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 Місяць тому +17

    මේ දවස් වල ජැක්සන් මහත්මයගෙ ෆිල්ම් you tube එකේ දාලා තියනවා... මං ඒ ඔක්කොම බැලුවා..... අනේ මං පුංචි කාලෙ ඉඳලම එතුමාට මං හරිම ආදරෙයි..❤❤❤.
    ඔයා හරි මාධවී අක්කි... අම්මා කෙනෙක් වෙනවා කියන හැඟීම හැමදාම සමරන්න ඕන හැඟීමක් තමා... මාත් ඒ සුන්දර හැඟීම විඳිනවා❤️❤️ ඔයාටයි, අයියටයි දරු පැටියටයි බුදු සරණයි අක්කියෝ❤❤

    • @manelpriyalani7364
      @manelpriyalani7364 Місяць тому

      යුටියුබ් ජැක්සන් ඇන්තනි කියලද ගහලා පුලුවන් වෙන්නේ ,ෆිල්ම් ටික

  • @sueperera4320
    @sueperera4320 Місяць тому +8

    හැමදාමත් සතුටින් ඉන්න. අතීතයේ විඳපු කරදර නිසා තමයි දැන් විඳින සතුට හුගාක් වටින්නේ. මාධවී මවක් වීම ගැන පුදුමාකාර සතුටකින් තමා දෙන්නම ඉන්නේ.ඒ සතුට දැක්කම අපේ හිත් වලටත් ලොකු සතුටක් දැනෙනවා. කසුන්ගේ මතක පුරාණය ලියනවා හරිම ලස්සනයි.පත්තරේ ගත්තාම මුලින්ම කියවන්නේ මතක පුරාණය තමයි.ඇත්ත ඇති හැටියෙන්ම ලිවීමත් වෙනම රහක්.ඒ වෙනුවෙන් කසුන්ටත් ස්තූතියි.ඒ ලිවීමත් නතර කරන්න එපා.සතුටින්, පරිස්සමින්, ආදරෙන්,චූටි පැටියත් එක්ක ජීවිතය ලස්සනට ගත කරන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.ජේසු පිහිටයි පවුලේ සෑම දෙනාටම. සීනි මුරුක්කු වල රස බලන්න අපි BMICH එකට එනවා නොවැරදීම.❤❤❤❤❤❤

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz Місяць тому +126

    කව්රැ මොනවා කිව්වත් ඔයාලා සතුටින් ආදරෙන් ඉන්න ....කාගෙවත් කටවල් වහන්න අපිට බැ..ඔයා හපන් පැදුරෙ ඉන්නකොට අපි බැලුවේ ........හරිම ශෝක් .ඒ කාලේ හපන් පැදුර මග හැරියෙනැ..මට බබාලා 3ක් ඔයා සතුටින් ඉන්න ......බුදුසරනයි .....හැමදේම හොදින් සිද්ද වෙයි..❤❤❤❤

    • @priyankaragamage-tm6bz
      @priyankaragamage-tm6bz Місяць тому +4

      ජැක්සන් ඇන්තනී මහා කලාකරුවා නැතුව ටීවී එක පාලුයි......අපි හරිම ආදරෙයි ඔයාලාට අපේ ගෙදර හැමොම......ඊරිසියාකාරයන්ගේ කතා ගනන් ගන්න එපා ...පුහු මිනිස්සු තමයි දක්ශයින්ව අගයන්න කැමතියි නැත්තෙ ........ඔයාලාට වරදින්නැ...වරද්දන්නත් බැ...❤❤❤

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu Місяць тому +2

      ලංකාවේ ලමයෙක් හම්බුන පලවෙනි ගෑනි තමා මේ 😅😅.මුන්ට ඕනෙ මුන්ට ලමයි හම්බුනා කියලා මිනිස්සුන්ගෙ මූනෙ උලන්න.ඒක පැය 24ම පෝස්ට් දාගෙන මේකිව අත් ඇරලා ගිය පරණ මිනිස්සුන්ටත් පේන්න එක්ක ඇරියස් කවර් කරන්නෙ.මේකි දිනක්ෂිට වඩා හම්බෙන ඉන්න ලමයත් මාකට් කරලා ස්පොන්සර් එක එක නිෂ්පාදන,කෑම බීම පිනට කනවා.පේජ් වලට ගියාම බලාගන්න පුලුවන්.අපේ රටේ මොලබාගේ ජීවිත වල සෙලිබ්‍රේටිලා තමා මුන්.ලමයා හම්බෙන්නත් රජයේ රෝහලකට යන්න තිබ්බා අප්පච්චි අවුරුදු 2ක් විතර මැෂින් වල ගහලා තියෙනකොට ප්‍රයිවට් හොස්පිට්ල් මතක් වුනේ නැහැ .
      🤮🤮🤮

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu Місяць тому

      @@Saraniranush උබේ අම්මත් මේ ගෑනි වගේම ඇති අනිවාර්යයෙන්ම

    • @Saraniranush
      @Saraniranush Місяць тому

      @@lalithdissanayake-hf6guමොක්කද යකෝ කිවුවේ ගරු කරලා හොද විදියට කතා කරාම බල්ලෙක් වගේ මෙතන බුරන්න එපා ඔයාගේ අම්මට මොකුත් කියන්නේ නෑ හැබැයි උබ නම් පදුරු අස්සේ ලගින බල්ලෙක්

    • @w.s6532
      @w.s6532 Місяць тому

      😢❤❤❤❤

  • @sujeewahemanthi5913
    @sujeewahemanthi5913 20 днів тому +1

    ජැක්සන් ඇන්තනි පව්ලට එ ආදරනිය කමට මම හරිම ආදරෙයි එවගේම මාදවිගේ පවුල් ජිවිතේත් හරිම ආදරනියයි මමත් හරිම කැමති ලස්සන පවුල් ජිවිතයක් ගතකරන්න එවාට පින් පුරන්න ඔනේ ඔයාලාගේ සියලු ප්‍ර්‍ර්‍රාර්තනා ඉස්ට වේවා❤❤❤

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl Місяць тому +16

    අනේ හොදයි තෙරුවන් සරණයි ඔයාලට මම නම් කවදාවත් මාධවීට බැනලා නෑ

  • @Madaraweerasingha
    @Madaraweerasingha 25 днів тому +2

    සිංහල භාෂාව හසුරුවන ආකාරය විශිෂ්ඨයි

  • @malisaumya2396
    @malisaumya2396 Місяць тому +11

    කසුන් කතා කරනකොට මට ජැක්සන් සර් මැවිලා පේනවා ❤

  • @shanikasadaruwani7747
    @shanikasadaruwani7747 Місяць тому +1

    කසුන් වගේ සත්පුරුෂයෙක් බිහිකළ අම්මා ට ඒ පිනම ඇති බුදුන් දැක නිවන් දකින්න. අද මාධවී අක්කා ඉන්න සතුට දැක්ක ම මට එහෙම හිතුනා

  • @jayawardanaank5059
    @jayawardanaank5059 Місяць тому +12

    තමන්ට..ඒ අත්දැකීම් ලබන්න ඕනේ. ඒක දැනෙන්න පිට ඉදන් බලා ඉදලා තීරණය කරන්න බැහැ

  • @malshamalsha4120
    @malshamalsha4120 Місяць тому +5

    හරි ආසාවෙන් අහගෙන අහගෙන හිටියේ ❤
    පරිස්සමෙන් ඉන්න ගොඩක්
    මාධවී ගොඩක් වෙනස් වෙලා 😊
    ඒ වෙනස හරි ලස්සනයි ❤❤
    සතුටින් ඉන්න හැමදාම 😊

  • @nadeeglaze1041
    @nadeeglaze1041 Місяць тому +21

    හරිම ආදරනීය දෙදනෙක් හොඳම ගැලපීම ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏❤️👍

  • @sujipikawickramarachchi1030
    @sujipikawickramarachchi1030 Місяць тому +1

    Madavita හොඳට kama හදන්න පුලුවන් මමත් kala tiyenawa puthe ඔයට . නිරෝගී දරුවෙක් ලැබේවා God bless you

  • @vijitharanjani9161
    @vijitharanjani9161 Місяць тому +10

    ඔයාට පුතේ ඔයාගේ මහත්තයා තාත්තා වගේ ආදරේන් ආරක්ෂා කරනවා පුතේ බුදු සරනයි

  • @anudunuweera7120
    @anudunuweera7120 Місяць тому +2

    දැන් තමයි මාධවී සතුටින්ම ඉන්නේ....කසුන් හම්බ උනාට පස්සේ......හැම කෙල්ලෙකුටම ලැබෙන්න ඕනි මේ වගේ ආදරයක්.....🥰❤️

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Місяць тому +3

    මාධවී කියන දේ ඇත්ත. ජැක්සන් මහත්මාට කරපු උපහාර උළෙලක් මම දැක්කා . හිතාගන්න බැරි විදියට ඔහු සංවේදී වුනා. ඔහු stage එකේ වැද වැටුනා හැමෝටම ගරු කිරීමක් වශයෙන් .එහෙම නිහතමානීකමක් මම කාගෙත්වත් දැකලා නෑ.

  • @pubuduperera4209
    @pubuduperera4209 Місяць тому

    දෙන්නගෙම කතා අහන් ඉන්න හරිම ආසයි.හරි පැහැදිලි හරේන්ද්‍ර අයියටත්,ඔයාල තුන් දෙනාටමත් ජයවේවා 🎉🎉🎉🎉

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 Місяць тому +10

    ලැබීම තියෙන එකා..දරැවෙක් හදා ගත්තාම ආයේ කවදාවත් දුරස් වෙන්නේ නෑ.පවුල් ජීවිතයක එකම හයිය දරැවෝ ...❤❤❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 Місяць тому +4

    හැම ගැහැණියකටම ලැබෙන්න ඔනේ මේ වගේ අවංක ආදරණීය බුද්ධියෙශ් පරිනත පිරිමියෙක්

  • @gihansamarakoon
    @gihansamarakoon Місяць тому +23

    මාදව් ට මොන තරම් අභියෝග ආවද එක ම තමයි සාර්ථක ත්වය අබියෝග එන තරමටම තමයි ජිවිත ය ලස්සනට ගලාගෙන යන්නෙ අනේ කසුන් පුතා ජක්සන් වගේ කියලා හිතෙනවා ආදරෙන් ඉන්න පුතේ

  • @ramanikumari3144
    @ramanikumari3144 Місяць тому +202

    මාධවී දුව .ඔයාලා නොදත් දෙයක් ජැක්සන් සර් අනතුර සිදුවු වෙලාවෙ අරගෙන ආවේ අනුරාධපුර රෝහලට.ඒ වෙලාවේ වාට්ටු අංක 11 ඇතුලත් කරාට පස්සෙ වාට්ටුවේ හිටිය doctor මගෙ පුතෙක් ,sister මගෙ දුව .......මගෙ දුව මට කීවේ අම්ම ජැක්සන් සර් කියන්නෙ මහා පුදුම මනුස්සකම පිරුනු කෙනෙක්,වමනෙ දාලා ඒවා අස්කරපු සුලු සේවකයන්ට ත් ආදරෙන් අමාරුවෙන් ස්තූති කරන්න තරම් නිහතමානී කෙනෙක් කියලා .හොදින් හිනාවෙලා කාටත් කළගුන කමින් පිරුනු මිනිසෙක් එදා අනුරාධපුර රෝහල හිටියානම් අදටත් ජීවත් වෙනවා ..නිවන් සුව ලැබේවා සර්

    • @ayeshahansini7711
      @ayeshahansini7711 Місяць тому +4

      ❤️

    • @vitztoyota8712
      @vitztoyota8712 Місяць тому +4

      😂😂😂😂😂

    • @hasinihettiarachchi3549
      @hasinihettiarachchi3549 Місяць тому

      😢😢😢😢

    • @nalanisriyalatha2346
      @nalanisriyalatha2346 Місяць тому

      Mafawee කසුන් සමඟ සතුටින් ඉන්න හැමදාම ආදරෙයි හැමදාම theruwan saranai තිදෙනාtama.ජැක්සන් මැතිතුමා ඉන්න තැනක සතුටින් ideewi oyala දිහා බලාගෙන akila ගැනත් හරිම දුකi..නිතරම appachchi බලන්න යනවා .ජැක්සන් පවුලටma ආදරෙයි හැමදාම theruwan saranai සැමටම ❤👍🌹❤👍🌹❤👍🌹🙏😊

    • @sathsaraniprabodha1656
      @sathsaraniprabodha1656 9 днів тому +1

      🙏

  • @nishikachamodi4147
    @nishikachamodi4147 Місяць тому +3

    දෙවියෙක් වගේ පිරිමියෙක් නිසා අද එයා ගොඩාක් සතුටින් ❤ බුදුසරණයී

  • @pramudinawodya
    @pramudinawodya Місяць тому +21

    පව් හිතෙනව ඇත්තටම කසුන් හම්බෙන්න තිබුණෙ මීට කලින් 😢❤

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb Місяць тому +9

    කසාද කීයක් බැන්ඳත් මේකෙ එකාලට මොනාම.හරි තියේවි කියන්න. ඒ මිනොස්සුයි දන්නෙ එයාලගෙ ජීවිතේ කතාව

  • @ShavindaDulmi-df7cn
    @ShavindaDulmi-df7cn Місяць тому +2

    Madawi hari ඇත්තටම wena මිනිහෙක් hoya gaththoth godak aya kiyanne wesa genu kiyla mekai randu wewi inna eke therumak neh පවුලක් kiyanne සතුට e සතුට nethinam ain wela thamunta ගැලපෙන kenekhoyan සතුටින් inna ona 😊❤oi අනවශ්‍ය comment dana ayata me wage සිද්ධියක් unoth therewi😢

  • @buddhikaruwan4171
    @buddhikaruwan4171 Місяць тому +11

    ජීව්තේනම් පැරදුනේනෑ වැරදුනා කියලා... 🎉සතුටින් ඉන්න 😊

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 Місяць тому +2

    මාදවීට ගැලපෙන කෙනා හමුවීම වාසනාවක්.ආදරෙයි ❤