මැකෝ රතුපාට ගිරවෙකි 丨 ( මුළු පවුලම J.V.P. පාක්ෂික පාක්ෂියෝ )

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 942

  • @dushanmadda
    @dushanmadda 4 місяці тому +114

    මේ පාරනම් npp පිස්සුවක් වෙයි.. ඉතිහාසයේ වැඩිම ජන්ද ලැබෙන නායකයා වෙයි. අපේ රටත් විනය ගරුක මිනිස්සු. දුප්පත් නැති මිනිස්සු. නීතිය අංක 1 වෙන රටක් වෙනවා දකින්න ආසයි ❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 6 місяців тому +207

    ආදරණීය මැකෝ ඔබට නීරෝගී සුව පිරි දිගු දිවියකට සුභ පැතුම්...තෙරුවන් සරණයි!!!❤❤❤

  • @anomamapa8718
    @anomamapa8718 6 місяців тому +119

    මේ programme එකෙන් පේනවා jvp කණ්ඩායමට සම්බන්ධ සෑම දෙනෙක්ම සබුද්ධික සත්පුරුෂයින් බව ❤️NPP 🧭👍👍👍

  • @gayanisakunthala7663
    @gayanisakunthala7663 5 місяців тому +141

    මැකෝ jvp උනාට duty එකට කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නෑ. මම කැමතිම ඒකට. දේශපාලනයයි රස්සාවයි ලස්සනට කලා

    • @palithaathukorala
      @palithaathukorala 4 місяці тому

    • @pradeepasuriyabandara5572
      @pradeepasuriyabandara5572 4 місяці тому

      අනිවාර්යයෙන්

    • @lakshithaniranga5202
      @lakshithaniranga5202 4 місяці тому +1

      Eka sira

    • @Happy_Life_23
      @Happy_Life_23 2 місяці тому

      මං හිතන්නේ හැම ජෙප්පම එහෙම තමයි. රස්සාවයි, දේශපාලනෙයි පටල ගන්නෙ නෑ.. 😊😊

  • @PrasangaSanjeewaGunathilake
    @PrasangaSanjeewaGunathilake 6 місяців тому +298

    "මැකෝ රතුපාට ගිරවෙකි- සන්නා කොල පාට අපුල්ලන්නෙකි"
    වැඩ සටහන කල්පනාවෙන් බැලුවම මට තේරුණේ සන්නා මාර ට්රයි එකක් සියුම්ව දෙනවා , මහ පොලොවේ ජන මතය වෙනස් කරන්න... හැබැයි හැබෑ බුද්ධිමත් මෑකෝතුමා හරි ලස්සනට උත්තර දුන්නා..

    • @udayasampath5492
      @udayasampath5492 6 місяців тому +31

      ඇත්ත.සනන් ගහන්නෙ වෙනම ගේමක් හැබැයි සාර්ථක නෑ

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 6 місяців тому +32

      මමත් 100% ක් එකඟයි...සන්නස්ගල කඩේ යන්නේ කාටද කියලා සබුද්ධික ජනතාව දන්නවා...🎉😊

    • @shiromizoysa2961
      @shiromizoysa2961 6 місяців тому +10

      Yes

    • @shiromizoysa2961
      @shiromizoysa2961 6 місяців тому +8

      Yes

    • @sltorrent-q7g
      @sltorrent-q7g 6 місяців тому +28

      සන්නගේ ලුණු ගොරක මදි මැකොව තම්බන්න ...100 එකඟයි !!!

  • @chamaradissanayake8046
    @chamaradissanayake8046 6 місяців тому +182

    Jvp කියල කියවුන වාර ගනන..අනුව මුලු කතාවම තේරෙනව 👍

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 6 місяців тому +131

    මාර ආක්ස්වාදයක් මේ පොඩ්කාස්ට් එක. මැකෝ කියන්නෙ ආසම චරිතයක්. ජයම වේවා! 💚

  • @pkmalaka5252
    @pkmalaka5252 6 місяців тому +222

    මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවම මිනිස්සුන්ට තේරෙන්නෙ ඕන ඇත්තටම මේ රටේ උගත් මිනිස්සු උත්සාහ කලා මේක වෙනස් කරන්න ...හැබැයි මර්දනය නිසා..සියල්ල යටපත් වුන...අන්න ඒ හේතුව උඩ අද රට බංකොලොත් !

    • @thakshanjayakantha9569
      @thakshanjayakantha9569 6 місяців тому +14

      දැන් තත්වය වෙනස් මහාත්මයා අවි 💣 වලින් කළ අරගලය කොල්ලෝ ස්මාටි පොන් එකෙන් කලා!❤

    • @cctvhome-t2n
      @cctvhome-t2n 6 місяців тому +2

      Oabata jaaya satuta narohe suwaya

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 місяців тому +2

      අනිවාර්යයෙන් .❤

    • @sirimewan8324
      @sirimewan8324 6 місяців тому +4

      ඔබේ අදහස හරියටම හරි.උගතුන්ට වැඩක් කරන්නට නොදෙන පිරිසටයි බලය ඇත්තේ.තනතුර දෙන්නේ හිතවත් කමේ තරමටයි.තනතුරේ ආයුකාලය තීරණය වන්නේ හිතවත්කම පවතිනතාක් පමණයි.

    • @SarangaBulagala
      @SarangaBulagala 5 місяців тому +3

      Meka thermal ganda uthsaha karanda.....diunu ratawal diunu wela tiyenne anura sahodaraya kiyanawa wage wada karala nisa....eka therum ganda.....me para malimawa dinuwe naththam me rata iwarai.....meka aththa....kisima pakshekata kade gihin na......malimawata jaya wewa❤❤❤❤❤

  • @coollife8244
    @coollife8244 4 місяці тому +28

    පේර කැම්පස් එකෙන් බිහි වූ සුපිරි වැඩ්ඩෙක් ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අපේ භාෂාවෙන් කියනව නම් පොරක්... ආදරෙයි ❤️❤️❤️

  • @psbookshop6023
    @psbookshop6023 6 місяців тому +50

    හරිම කෑදර කමින් වෙලාව හෙමින් පලයන් කියලා හිත හිත බලපු වැඩසටහනක් ..

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 6 місяців тому +55

    මම ආශම කටහඩ හා කථා ශෛලිය
    මාලිමාව ට ජයවෙිවා ජනතාව ට ජය වෙීවා

  • @RanjithSenevirathna-e1d
    @RanjithSenevirathna-e1d 6 місяців тому +37

    ලංකාවෙ ආසම පුද්ගලය මහින්ද දේසප්ප්‍රිය.ඔබට දීර්ගායු සම්පත්තිය ලැබේවා.

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 5 місяців тому +19

    සුපිරි මනුස්සයෙක්.ඔබතමා අනුර දිනවන්න මැදිහත් වෙන්න කියල ඉල්ලිමක් කරනව❤

  • @kanthikumari4765
    @kanthikumari4765 6 місяців тому +34

    මගෙ පිුයතම පුද්ගලයින් අතරෙන් එක්කෙනෙක් .සරල වගේම සැහැල්ලුවෙන් ඉන්න සර් .මාලිමාවට ජය

  • @asithaahangama6214
    @asithaahangama6214 6 місяців тому +24

    උගත්, බුද්ධිමත්, වහල්නොවන මිනිස්සු දන්නව රටේ දේශපාලනය කොහොමද හරිවිදියට වෙනස් වෙන්න ඕන විදිය. අපි හරිවිදියට වෙනස් කරමු.ඔබතුමා මේ සමාජයට සම්පතක්❤

  • @dweerakkdoy421
    @dweerakkdoy421 6 місяців тому +42

    මේ වැඩසටහන් ඇත්තටම අපි නොදන්න ලංකාවේ 70,80 දශක වල දේශපාලන ඉතිහාසය කියාදීමක් වගේ.පාඨලිගෙන් පටන්ගත්ත සම්මුක සාකච්චාවත් එක්ක දැනට හයදෙනෙක් විතර සහභාගි උනා මට මතකවිදියට හතරදෙනෙක් විතර ලංකාවේ එවකට වාමාංශික දේශපාලන දාරාවෙන් බිහිවුන අය

  • @ddhammi7349
    @ddhammi7349 5 місяців тому +29

    මැකෝ මැතිතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 6 місяців тому +112

    අලුත් පරම්පරාව මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කරනවා ...අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු ජයවේවා ❤️❤️

    • @arunashantharathnayake7755
      @arunashantharathnayake7755 6 місяців тому +5

      👍

    • @muditharanawaka6257
      @muditharanawaka6257 6 місяців тому

      2️⃣0️⃣2️⃣4️⃣ 🧭✌️🇱🇰✌️

    • @KarunarathnaKoon
      @KarunarathnaKoon 6 місяців тому

      සන්නස්ගල කැම්පස් එකේ දී j.v.p.විරෝදියෙක් අපේ සරත් සහෝදරයා,ජිනානන්ද හාමුදුරුවන් අතුරු දහන් කලේ ක්වුද කියලා දන්නෙ නැද්ද.එතකොට ඔයා ඉන්ඩිපෙන්ඩන් කරයෙක් නේද

    • @lahirukarunathilaka4513
      @lahirukarunathilaka4513 6 місяців тому

      පව්

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 6 місяців тому

      Mekata Peradeniya campus ekay kivvay BELEKKAYA kiyala. Than eyaa issaratath vadaa amu kaivaaruvek.
      Kohomada methanath gahana kaivaaruwa?

  • @slcreations4
    @slcreations4 6 місяців тому +42

    හරිම වටින චරිතයක් මහින්ද දේශප්‍රිය කියන්නේ එතුමාගේ කතා විලාසය ප්‍රතාපවත් බව ඉහල දැනුම ඒ වගේම නීතියට අනුකූලව සේවා සැපයීම යන සියල්ල හරියට කරපු කෙනෙක් නිසා මෙතුමා ගැන පුදුම පැහැදීමක් තියෙන්නේ, ඇත්තටම සුන්දර චරිතයක් දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤🙏

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 4 місяці тому +1

      ඒ වාගේම මතකය. හරි පුදුමයි ❤️

  • @lasanthalakmal6041
    @lasanthalakmal6041 5 місяців тому +24

    මගේ ජීවිතේ දැකපු තවත් එක් සොදුරු මනුස්සයෙක් ආදරෙයි මැකෝ❤❤❤

  • @nishanthamahanaga8118
    @nishanthamahanaga8118 6 місяців тому +204

    සන්නා ඔයාගෙ සාකච්චා වලට ගෙන්නන අය හරි වටිනවා Respect 💖
    ප්‍රශ්නෙ අහලා උත්තරේ දෙනකං ඔබ නිශ්ශබ්දව ඉන්න ප්ලීස්. නැත්නම් එයාලව නොගෙන්වා ඔයාම කතා කරන්න. මම හරි කැමතී ඔබේ තනියම කතා කරනවා අහන්න.
    චමුදිත වගේ වෙන්න එපා සන්නා💖🤙

    • @janithaupendra7138
      @janithaupendra7138 6 місяців тому +6

      These are clowns to distract you from the real purpose of life. Find the true purpose of life.

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 6 місяців тому +8

      සන්නාගෙ සාකච්ඡා වලට ගෙන්නන අය හරියට වටිනවා, සන්නා තරම්ම.
      ජෝතිෂ්‍ය වේදී සුමනදාස එහෙමත් ගෙන්නුවෙ සන්නානෙ..

    • @anuruddhawalgampaya6897
      @anuruddhawalgampaya6897 6 місяців тому

      ඇත්ත

    • @tegajih3637
      @tegajih3637 5 місяців тому

      😅😅😅😅

    • @roshanbuddika9830
      @roshanbuddika9830 5 місяців тому

      Daennatama adraei hdawatinma

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 6 місяців тому +32

    මම ඉස්සර සන්නස්ගල සර්ගේ වැඩසටහන් ඔක්කොම බැලුව කොලපාටට රෙදි නැතුව කඩේ යන්න පටන්ගත්තායින් පසුව මගේ පාක්ශිකත්වයට විරුද්ධ බැවින් මම ඔහුගේ වීඩියෝ බැලීම සම්පූර්ණ නවත්වලා දැම්මා මැකෝ නිසා බැලුවේ

    • @anulaedirisinghe3378
      @anulaedirisinghe3378 6 місяців тому +3

      මමත් එහෙමයි ,මැකෝ නිසා බැලුවේ

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 4 місяці тому +1

      ටිල්වින් අපේ ලොකු අයියා නිසා තව එකක් බැලුවා.

    • @sandunharshana5970
      @sandunharshana5970 4 місяці тому +1

      සන්නටත් ප්‍රෝග්‍රෑම් ගොඩ දාන්න නම් සමාජය එක්ක වෙනස් වෙන්න වෙනව.. ඉල්ලුමට සැපයුම

  • @asankakumara2135
    @asankakumara2135 4 місяці тому +62

    මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මට හිතුනේ මෙච්චරයි.ජේ.ආර් සහ ප්‍රේමදාස මොන තරම් බුද්දිමත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ප්‍රමාණයක් මගේ රටට අහිමි කරන්න ඇද්ද.වෙනසක් බලාපොරොත්තු වෙන එක වැරදිද?

    • @lahirulal327
      @lahirulal327 3 місяці тому +3

      අනිවාර්යයෙන්ම

  • @inojanuruddha5145
    @inojanuruddha5145 6 місяців тому +15

    ඉතාම සුන්දර චරිතය ක් ඹබ තුමා නොදන්න ජීවිත කතා වක් දැන් ගැනීම ට හැකිවුනා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ඹබතුමා ට

  • @indika9194
    @indika9194 6 місяців тому +76

    මෑත කාලයේ ආකර්ෂණීයම රාජ්ය නිලධාරියා. ❤

  • @freeminds6365
    @freeminds6365 6 місяців тому +26

    මැකෝගේ සාකච්ඡා සෑහෙන්න බලලා තියෙනවා හැබැයි ඒ හැමතැනම නොතිබුන නොකියවුන හුඟක් දේවල් අද කිව්වා ♥️

  • @ravindusenavirathna5900
    @ravindusenavirathna5900 6 місяців тому +12

    මේක හරිම වටිනා සාකච්චාවක් සර් .. දිගටම කරගෙන යන්න. අද්දැකිම් පිරුනු මිනිස්සු එක්ක දැනුම මතක හුවමාරු කරගන්න අපේ පරම්පරාවට අවස්තා හරි අඩුවෙන් ලැබෙන්නෙ .

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 6 місяців тому +57

    ඔබ තුමාට හරි ආදරෙයි ❤❤❤❤සිනහවකින් ඉන්න එකම කෙනා

  • @Deveni.
    @Deveni. 6 місяців тому +6

    නියමම සාකච්ඡාවක්, ආසයි අහන් ඉන්න වගේම අවබෝධ කරගත යුතුදේ බොහොයි ආදරෙයි👍

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 6 місяців тому +24

    මැකෝ ඹයාගෙ කතාව පොතකට ගේන්න හරි වටිනවා very interesting ❤

  • @Shashen_Tharindu996
    @Shashen_Tharindu996 6 місяців тому +88

    මම මෙතුමාව ඇස් දෙකට දැකලා නෑ ඒත් මෙයාගේ අයියා දැකලා කතා කරලා තිනවා. එයා විදුලි සංදේශන අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉන්න කාලේ. හරිම හොද මහත්මයෙක්. අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් වෙලත් මට පුතා කියලා හරිම ආදරෙන් කතා කරේ. ❤

    • @dongunatillaka6879
      @dongunatillaka6879 6 місяців тому

      Moo loka horak. Banned exit poll. Exit polls are 99% accurate. If there were exit polls, this guy would not be able to rigged the election. All the ballot boxes were under his supervision. Did not count the ballot papers for a day. Guy had all the time to change the boxes. Counting officers could not differentiate the rigged ballot and genuine ballot papers. Food for thought. You are the judge.

    • @lakmalbethmage860
      @lakmalbethmage860 6 місяців тому +3

      I’m

    • @User29438
      @User29438 6 місяців тому +4

      මේ අපේ සර් ධර්මාශෝක විද්‍යාලයේ ඉගැන්නුවෙ අපිට 🙏

    • @RoshanGunaratna
      @RoshanGunaratna 6 місяців тому

      Pq

  • @KAVMANARAM
    @KAVMANARAM 6 місяців тому +34

    පේරාදෙණි ඉතිහාසයගැන නොඇසූ කතා රැසක් අසා දැනගත්තා... 🤍

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 місяців тому +254

    😂 මාතර රෝහණ විජේවීර සහෝදරයාගේ Transport Manager ගාල්ලේ මැකෝගේ ලොකු අය්යා...පවුලම ජේ.වී.පී..මෙවර දකුණේ චන්ද 2/3 ක් 🧭 මාලිමාවට

  • @ranjanprabath2345
    @ranjanprabath2345 6 місяців тому +30

    මහින්ද දේශප්‍රිය මහත්මයා මං කැමතිම සුපිරි චරිතයක් ...❤

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 6 місяців тому +67

    බලපුවාම එදත් අදත් ජවිපෙ හිටියේ උගත්තුනේ

    • @bitabitadorin9881
      @bitabitadorin9881 5 місяців тому +2

      සතුටුයි ඔබේපැහැදීම පිලිබද්ස්ව

    • @nuwanchamara7423
      @nuwanchamara7423 5 місяців тому

      E dakune

  • @Id20154
    @Id20154 6 місяців тому +12

    දේශපාලන යේ හැරවුම් ලක්ෂ ය සුරන්ජීව අනෝජ් සිල්වා 🙏❤️❤️❤️❤️❤️

  • @markrangana8339
    @markrangana8339 6 місяців тому +16

    මැකෝගේ කතාව පරංගියා කෝට්ටේ ගියා වගෙයි පටන් ගත්තේ කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ.එක දිගටම කතන්දර ගොඩක් එකට ගැටගසා කෝච්චියක් වගෙයි සන්නා මැද්දෙන් පැන්නේ නැත්තන් අපි කෝච්චියට අහුවෙනවා.😂😂😂

  • @dinithnilakshadesilva687
    @dinithnilakshadesilva687 6 місяців тому +71

    මැකෝ කියන්නෙ සුපිරි පරිචයක් තියන චරිතයක්.. ❤

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 6 місяців тому +62

    මැකෝ මහත්මයෝ මාලිවේ වේදිකාවට කතා කරල ජනතාව දැනුවත් කරන්න.ස්තුතියි❤

  • @badrasamarakoon9473
    @badrasamarakoon9473 6 місяців тому +9

    එකම දවසේ ඉපදුණු කෙනෙක් විදියට ඔබව දැනගත් දවසෙ ඔබට ඇමතුමක් ගත්තා. පිළිතුරු නොදුන් නිසා නැවත උත්සාහ නොකෙළෙමි. අපේ දෙපාර්තමේන්තුව බාහිර නිලධාරියකු ලෙස සහභාගි වූ අවස්ථා වලදී බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක් ලෙස දූටුවෙමි.

  • @amithaleula5748
    @amithaleula5748 6 місяців тому +15

    එදා සිට මේ දක්වා අසාධාය වෙනුවෙන් පෙනී සිටි අයෙක්, හරි සතු ට්‍රයි, අදහන්න ඕනෑ

  • @NilaniFernando-hp1oc
    @NilaniFernando-hp1oc 3 місяці тому

    දේශප්‍රිය ප්‍රිය මනාප ආකර්ෂණීය චරිතයක් මැකෝ ඔබතුමාට නිදුක් නිරෝගී පිරි දිගු දිවියක්❤ ප්‍රාර්ථනා කරනවා

  • @j.pprasanna
    @j.pprasanna 6 місяців тому +3

    අපේරට..අනාගතය.පරපුරට.ගෙක් වැදගත්.මැකෝ.මැතිදුනි.ඔබට.තෙරුවන්.සරණයි🌹🌹🙏🙏🙏🙏

  • @martinluther2911
    @martinluther2911 6 місяців тому +30

    අවවාදය :
    සන්නා එක්ක දිගටම ගියොත් තමන්ගේම අත් දෙකේ මේකද වම මේකද දකුණ කියා සොයා ගන්න බැරි තරමට ඔලුව මඤ්ඤං වෙනවා... මඤ්ඤාං කරවනවා...
    සන්නා යූ.එන්.පී. කියල සන්නා හැරෙන්න උකුණු පුපක මොළයක් ඇති අන් හැම අය දන්නවා.....

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 6 місяців тому +284

    මේ කතාවෙන් අලුත් පරපුර දැනගත යුතුයි JR පේමදාස රනිල්රාජපක්ෂල මේරටේ විනාශයට මුල කියල.සජිත්ද සුද්දවන්තයෙක් ලෙස රගදක්වනව.දැන් සබුද්ධික ජනතාව තේරුම්ගත යුතුයි මේ දුර්දාන්ත පාලකයො එලවා දමන්න කාලය ඇවිල්ල.

    • @chatraranasingha9258
      @chatraranasingha9258 6 місяців тому +14

      definitely

    • @RanjaniSiyabalagodge
      @RanjaniSiyabalagodge 6 місяців тому +1

      Kogi

    • @anuruddhawalgampaya6897
      @anuruddhawalgampaya6897 6 місяців тому +3

      පට්ටයි.....
      වෙලාව යනව දැනෙන්නේ නෑ....

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 6 місяців тому +3

      88/ 89 බස් ට්‍රාන්ස්පොමර් ගිනිතියපුවා හැදුනුම් එකතු කිරිම බැංකු මංකොල්ල කෑම් මිනි මරලා දනෙන් ඉහලට් උස්සන්න දුන්නේ නැති ඒවා අනුර කුමාර ලාල්කාන්ත හදුන්නෙත්ති මේවාට වග කියන්න ඕන කියලත් දැන ගන්න ඔන

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 6 місяців тому

      ඒවාට වගකියන්න ඕන jR ,පේමදාස හා රනිල්ලා. අනුර.ලාල් ,හදින් හෝ විජේවීර නැත්නම් ගමනායක වගකියන්න ඕන ඇයි?​@@Chandrasenavidanapathiranage

  • @samithasck9477
    @samithasck9477 3 місяці тому

    ❤ආදරනීය මැකෝ ඔබට දීර්ඝයූ වේවා තෙරුවන්සරණයි ...🌹🙏❤️

  • @NimeshKodithuwakku
    @NimeshKodithuwakku 6 місяців тому +3

    55:53 මේක ඇත්ත, මට 20යි ❤මාත් මාරම ආසයි ඔය 48න් පස්සෙ ලංකාවෙ දේශපාලනය ,society eka ගැන ඉගෙන ගන්න, ඒත් සමහර තැන් වල නම් ගම් , සිද්ධි කිව්වට අපි දන්නෙ නෑ 🙂 ඒව ටිකක් පැහැදිලි කරනවන්ම් මරු❤

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage 6 місяців тому +38

    නොදන්නා දේශපාලන ඉගෙනගන්න හොද අවස්ථාවක් අපේ උන් ඒ උනාට හැම මගුලම දකින්නේ අනිත් පැත්ත

  • @nayanashehan357
    @nayanashehan357 6 місяців тому +53

    බලද්දි මැකෝ කියන්නෙ අපෙ කොල්ලෙක්නෙ 💪

  • @lankadananja1171
    @lankadananja1171 6 місяців тому +37

    නිදහස් මනුස්සයෙක් .... ලංකාවේ මනුස්සයෙක්ට එහෙම වෙන එක හරිම අමාරු දෙයක් ❤❤

    • @RitaRathnasinghe
      @RitaRathnasinghe 5 місяців тому +1

      හදවතට එකග අයුක්තියට හිස නොනමන සෑම පුරවැසියෙකු ගේම එකම ප්‍රාර්ථනය N P P රජයක් රජකරනු දැකුම යි මාලිමා වට ජයෙන්ජය වේවා

  • @lakmalkumara8187
    @lakmalkumara8187 6 місяців тому +198

    ඒ කාලේ ඒලෙවල් කියන්නෙ රට ගැන හිතන කාලේ. ඒකට අද සමනල්ලු වගේ. ටියුෂන් කාරයම්ගේ බණ අහනවා. උන්ගේ අතකොලු..😢

    • @lakmalkumara8187
      @lakmalkumara8187 6 місяців тому +12

      එකෙක් ට වත් උවමනාවක් නෑ රටේ පාර්ලිමේන්තු යන්න ඕන . ජනාධිපති වෙන්න ඕන වගේ අදහස් නෑ..මේ පරම්පරා වලට.

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 6 місяців тому +2

      ඇයි ජංගි අරගලේ ජංගි වැනුවෙ.. 😊

    • @Feelthelife3
      @Feelthelife3 6 місяців тому +3

      සිරා

    • @nalinratnayake6025
      @nalinratnayake6025 6 місяців тому +5

      ඒ කතාව හරියටම හරි!

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 6 місяців тому

      ​@@amilaweerasinghe3874උබෙ පුකෙ ඇරියෙ ජෙප්පොද

  • @jagathpremathilake7006
    @jagathpremathilake7006 5 місяців тому +2

    සන්නස්ගල සර්ගේ වැඩසටහන් වලින් මන් දැකපු පට්ටම සාකච්ඡා වක්

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 6 місяців тому +26

    බොහොම ආශාවෙන් බැලුවේ.. ඒ කාලේ වමේ දේශපාලනය කළා කියන්නේ බොහෝ විෂය ක්ෂේත්‍ර ගැන දැනුවත් වූ ජීවිත....විශේෂයෙන් පාසල් කාලයේ දේශපාලනයා හා සම්බන්ධවී සිටිම.. අද වනවිට මේ අත්දැකීම් පාසල් ළමයින්ට නොලැබීම රටේ අභාග්‍යයක්..

    • @KumudikaBalasuriya-s9m
      @KumudikaBalasuriya-s9m 6 місяців тому +1

      ඇත්ත ඒ දවස් වල දේශපාලනය කල අයට විශාල දැනුමක් තිබ්බා. දැන් ඉන්න ලමයින්ට මෙලෝ දේශපාලන දැනුමක් නෑ.

    • @sameerakalpanee8586
      @sameerakalpanee8586 4 місяці тому

      ඇත්තෙන්ම ඔව්.

  • @lalsiriwardana
    @lalsiriwardana 6 місяців тому +4

    මහින්ද දේශප්‍රිය මහතාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා. සන්න සර්ටත් එක්කම

  • @rumeshattanayake8900
    @rumeshattanayake8900 6 місяців тому +56

    "මැකොත් රතු ගිරෙවෙකි ඇයි මන් තාම කොළ" වගේ දැම්මා නම් හරි

    • @sirimewan8324
      @sirimewan8324 6 місяців тому +2

      I love Sri Lanka කියත හැකි නොයෙක් වර්ණ ඇති මාලගිරව් රෑණකට රට බාර දෙමු.

    • @supunkirihetti
      @supunkirihetti 5 місяців тому +4

      ගොම කොහොමත් කොළ පාටයි 💩🤢🤮

    • @rathsararupasinghe2720
      @rathsararupasinghe2720 5 місяців тому +1

      ඒක මරු

    • @RuwaniNanayakkara34
      @RuwaniNanayakkara34 3 місяці тому

      ​@supunk😂😂😂😂irihetti

  • @T56-b3y
    @T56-b3y 6 місяців тому +59

    චීන කොමියුනිස්ට් පක්⁣ෂයෙන් එලියට ගිහිල්ල අලුත් පක්ෂයක් හදන්න කියල නන්දසිරි විජේවීර සහෝදරයට උපදෙස් දෙන්නෙ මහින්ද අයියගෙ තාත්ත......ඒ සාකච්ඡාව මහින්දයිලාගෙ ගෙදර පැදුරක් උඩ වාඩි වෙලා රෑ බත්කාල පටන් අරගෙන එළිවෙන කම් තිබිල තියෙනවා....ඒ සාකච්ඡාවට සහභාගිවුන පියසිරි කොඩිතුවක්කු සහෝදරයා ලගදි මිය ගියා 😢

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 місяців тому +13

    සිතුවිලි තරැණයි පැවෑත්මෙන් අවංක යුග පුරූෂයෙක් සෙනෙභස සබැදියාවෙන් ජනහද දිනුවෙක්🎉🎉🎉එන්න රට රකින්න ලෝවම දීනන කුසලතා දිනන බව තිරයි🎉

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 6 місяців тому +12

    මැකෝ කියන ආකාරයට පරන උගත් බුද්ධිමත් චරිත, ධනපතියන්ට එරෙහිවුනු පිරිසක්.ඒත් අන්තිමට
    ධනවාදයේ ඉත්තන් පිරිසක් බවට පත්වෙලා විශ්‍රාම ගිහිල්ල.පසුකාලීන 88න් පස්සෙ ඉතිරිවුනු බාගයක් දැන් පක්ෂය ඇදගෙන යනව.

  • @KumudikaBalasuriya-s9m
    @KumudikaBalasuriya-s9m 6 місяців тому +22

    JVP නිසා තමයි ඔය තරම් කොන්ද කෙලින් තියන් රැකියාව කලේ..අනික් එක මැකෝ කෙනෙක් හිටියද එහෙම කොන්දක් තිබ්බ...❤

    • @wasanadesilva1342
      @wasanadesilva1342 3 місяці тому +1

      සමහර විට ඒ ගම් පලාතෙන් එන බය නැතිකම. 😊

  • @JayanthaJayawardana-tz2ct
    @JayanthaJayawardana-tz2ct 3 місяці тому

    ඔබතුමාලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sandun2136
    @sandun2136 6 місяців тому +19

    සමහර උන්ට නාකි වෙද්දි මොළේ කොලොප්පන් වෙනවා, රනිල් වගේ..මිනිස්සු එක්ක කෙන්ති යනවා, ඒකට මේ ලොක්කා, අත්දැකීම් දෙනවා දැනුම දෙනවා උපදෙස් දෙනවා,..❤❤❤ මොන මගුලේ මොන වීඩියෝ එකක් ගියත් බලනවා. ❤ හැරී ආසයි ඒ කථා විලාසෙට, පොයින්ට් එකට කතා කරන විදිය, නැත්නං නෑ බෑ නම් බෑ හා නම් හා.. කිව්වනම් කිව්වා. මාර කෙලින් පොරක්.. අඩියක් ගහල කයියක් දාන්න තිබ්බනං 😢.. ඒ අතින් මේ සන්න පට්ට ලකී.. කාර මිනිස්සු එක්ක කතා කරන්න හම්බෙනවා.. views, හම්බෙන එකට වැඩිය , ඒ ලැබෙන අත්ම තෘප්තිය ❤ වැඩක් නෑ බං කියලා

  • @deepweerasingha8781
    @deepweerasingha8781 5 місяців тому +1

    ඹබතුමා. නහතමානි ..චරිතයට.. අපගේ . ගෘරවය. .ඹබතුමන්. වගෙ. නිහතමානීව...අය. ච්රත්..කාලයක් .. ජීවත්වේ වා........❤❤❤❤❤

  • @arunashantha6738
    @arunashantha6738 6 місяців тому +22

    මැකෝ විශ්ව කෝෂයක් නේ වාසනාවන් දීර්ගායු ❤❤❤❤

  • @dilrukshidissanayaka18
    @dilrukshidissanayaka18 4 місяці тому

    Api adare karana charithayak මැකෝ ❤ .තව කාලයක් ජීවත් වෙන්න ලැබේවා ඔබ තුමාට

  • @mass3002
    @mass3002 6 місяців тому +32

    මේ මිනිස්සු හම්බකරගත්ත ධනයක් නැහැ.. පරාර්ථකාමී සුන්දරම මනුස්සයෙක්.

    • @Dr.N.C.R
      @Dr.N.C.R 6 місяців тому

      ❤❤❤❤

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 6 місяців тому +2

      Commissioner කෙනෙක්ගෙ පඩි දීමනා ගැන දැනුවත්ද ඔයා

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 4 місяці тому

    මැකෝ ආදරෙයි ❤ ඔයාලගෙ දුක කදුලු සතුට අධිෂ්ඨානය ජය ගන්නවා ලගදිම ❤

  • @thushansanjaya8803
    @thushansanjaya8803 5 місяців тому +11

    මැකෝගේ මතකෙ කොහොමද..අවුරුද්ද, මාස, දින ඔක්කොම කියනවනේ.අපිට තමයි මෙලෝ මතකයක් නැත්තේ.

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 4 місяці тому

      සහතික ඇත්ත.address , අපිට අපේ ගෙදර එකවත් මතක නෑ 🤣.

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 6 місяців тому +2

    මැකෝ යනු අව්‍යාජ පුද්ගලයෙක්. ඔහුගේ කතාව,සිනාව,හැසිරීම,වගේම මුවෙන් පිටවන වචනවල ඇති නිදහස් බව ඉතාමත් සරලයි.මේ අතීත මතක ආවර්ජනය හරිම ප්‍රියජනකයි. එතුමාට දීර්ගායු වේවා.

  • @migidadesilva6104
    @migidadesilva6104 6 місяців тому +10

    බුද්ධිමතුන් හා විරැවන් බිහිවූ අම්බලන්ගොඩ.💐

  • @mqqalli
    @mqqalli 6 місяців тому +2

    Its good programm and good resource. It's obvious that Sanna has got a project from his master -RW to see if he can stir the past and bring up some old mud for JVP . He was smartly trying to highlight historical mistakes and put all the blames on lefiest /JVP but Maco was sharper not to fall in his trap. When he started releasing on UNP RW thuggurry , Sanna jumps in and ster the discussion away. Readers have analytical skills nowadays to read between lines.

  • @jayanthaashokarathna3965
    @jayanthaashokarathna3965 5 місяців тому +7

    ආදරණීය මැකෝ ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @chandanifernando7456
    @chandanifernando7456 4 місяці тому +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලාට ,මාලිමාවට ජයවේවා ❤👍

  • @TravelStory472
    @TravelStory472 6 місяців тому +5

    මෙතුමා මැතිවරණ කොමසාරිස් විදිහට නෙවෙයි...රටේ දියුනුව සඳහා තවත් වැඩකරන්න ශක්තිය දහිර්‍ය තිබෙන මහත්මයෙක්..එතුමගෙන් රටට තවත් විශාල සේවයක් ලබාගන්න පුලුවන්..අපි අයාචනා කරමු එතුමාට රට වෙනුවෙන් සේවය කරන්න එකතුවෙන්න කියල...ආදරනීය මිනිසෙක්..විද්වතෙක්...රටට අවශ්‍ය මිනිසෙක්...❤❤❤

  • @asoka1516
    @asoka1516 4 місяці тому +2

    මැකෝ අතීත විග්‍රහය හරිම ලස්සනයි. අහගෙන හිටියා , කාලය ගෙවුනෙ භාවනාවක හිටියා වගේ.නොදන්න කරුණු බොහොමයක් දැනගන්න ලද අවස්ථවක්.

  • @Serendibartworks
    @Serendibartworks 6 місяців тому +4

    50:53 මෙ කියන කතාව ඇහුවම තෙරෙනවා රණසිංහ ප්‍රෙමදාස හා ජේ ආර් කියන කාලකන්නියො දෙන්නා මෙ රටේ කරපු විනාසය එවා බලන්න ඉන්න බැරි සමන්‍ය මිනිසු එලියට බැස්සම ජෙවිපි කියලා හංවඩු ගහපු එක. එවා එ කාලේ එහෙම කරාට අද ජනමාධ්‍ය දියුණුයි රනිල්ටවත් සජිත්ටවත් මහින්දටවත් මෙ සෙල්ලම කරන්න බැ. කරන්න දෙන්නෙත් නැ දැං ඉන්න තරුණයො

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 4 місяці тому

    මේ දේශපාලන කතිකාවත මෑත කාලීන පේරාදෙණියේ තිබ්බෙ නෑ...ආසයි අහන් ඉන්න...❤❤

  • @DESH791
    @DESH791 6 місяців тому +5

    ලාමක UNP කාරයෙක් පරිණත JVP කාරයෙක් ඉස්සරහ පදිරි උනා😂

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 6 місяців тому +3

    විනාඩි 7:03 7:03 කොහොමද කතාවෙ planning. අන්තිමට ඔරලෝසුවත් බලනවා. ඉතිරි ටික අනිවාර්යයෙන් බලන්නම වෙනවා එහෙම වුනාම.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 6 місяців тому +4

    Love you Meko wonderful family very interesting story ❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 місяців тому +2

    ආදරෙයි මැකෝ සර් මාලිමාවට ජයවේවා

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 6 місяців тому +19

    මැකෝ සුපිරියට උත්තර දෙනවා සන්නා අමාරැවෙි වැටුණා!

    • @chamindaakanayaka8610
      @chamindaakanayaka8610 6 місяців тому

      Dennama daial dekak. Mona qvat minissunnta terena vidiyata hesirenne kiyala terum ganna

  • @sampath-kuruppu
    @sampath-kuruppu 6 місяців тому +10

    මේ වගේ දින,කාලය හරියටම මතක තියාගෙන ඉන්නේ කොහොමද මෙතුමා 🙄

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 5 місяців тому +4

    මම 71 ගැන හොදටම විමර්ශනය කලා....හැබැයි කවුරැ නොකීවත් j.v.p.නම විකුනමින් මහා වයාපාර කල පක්ෂය සහ විපක්ෂය j.v.p එකට බලය යයි කියල බය උනා..

  • @Sehan_dilrr
    @Sehan_dilrr 6 місяців тому +1

    හිටපු ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා සමග සාච්ඡාවකක් ඕනේ ❤

  • @thusaradhammika6618
    @thusaradhammika6618 6 місяців тому +27

    87-89 අපේ ගමි නියම්ගම්වල ඉදපු බුද්දිමත් තරැණ පරපුර පොලවට සමතලාකර මේරට මේතත්වෙට පත්කල පාදඩ දේෂපාදුවන්ට ශාපයක්මවේවා..
    අද ඔවුන් සිටියානම් මේරට ගොඩාන් වෙනස්වෙන්න ඉඩ තිබුන
    මොකද දැන් රට හදන තැන ඉන්නෙ නූගත් අසමත් පාලකයො
    අපි මේක මේපාර වෙනස් කරනව
    Npp❤

    • @samjewellery3755
      @samjewellery3755 6 місяців тому

      Ratama gini thiyapu laksayak marapu jvp desha drohiyo rate diyunuwa gini thiyalama nethi karala demma.saapa weyan unta

    • @anuruddaanu1674
      @anuruddaanu1674 6 місяців тому

      ​@@samjewellery3755කුඩු කාරයො කැමති ne මාලිමාව එනවට 😂

    • @samjewellery3755
      @samjewellery3755 6 місяців тому +1

      Umbata keeyak dunnada jvp thrasthayo me boru kiyanda kaalakanniya ?.87-90 jvp thrasthayo keruwe laksayak minisdu marapu eka,factory dahas gaanak gini thibba,gus dahas ganan gini thibba,laslakanniya rara hadanne mehemasa.kuliyata kdhina balla,hena wediyan umba wage molayak nethi desha drohiyanta.

    • @samjewellery3755
      @samjewellery3755 6 місяців тому +1

      @@anuruddaanu1674 kudu kaarayo kemathi jvp npp.unta koti ganan salli enne kudu walin.

    • @anuruddaanu1674
      @anuruddaanu1674 6 місяців тому

      @@samjewellery3755 කුඩු නැති කරයි කියල බයයිද බන් මාලිමාව ආවම හොරු නැති එකම පක්ශය මාලිමාව විතරයි උබ ඒක දන්නවද 👍

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 5 місяців тому +1

    ආසම චරිත දෙකක් සෙට්වුනාම😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤

  • @sltorrent-q7g
    @sltorrent-q7g 6 місяців тому +5

    සන්නා මොනතරම් හීන මානයෙන් පෙලෙන්නෙක්ද කියලා තේරෙනවා ,තමන්ට හරියන උත්තරේ නොලැබුණාම ,අරය මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියල තමන්ගේ මතේ විතරක් එලියට දෙන්න පුදුම try එකක් දෙන්නේ .මැකෝ එලටම දුන්නා ❤

  • @malidesilva1956
    @malidesilva1956 6 місяців тому +1

    මමත් ැම්බලන්ගොඩ පලාතෙචැදගත් පියතම පුද්ගලයෙක්. චිරාත් කාලයක් වැජඛේව⁣ෙ!!!

  • @Id20154
    @Id20154 6 місяців тому +3

    අපේ අභිමන් පෙරමුණ ට ජයවේවා 👏👏👏

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 6 місяців тому

    මැ.කො.ඔබතුමා දැන් විශ්‍රාමික කෙනෙක් නිසා NPP වේදිකාව ට ගොඩවෙන්න.මේ රට ගොඩනගන්න ,එකතු වෙන්න.රටේ දුක්විඳින අසරණට ජනතාවට මහත් සේවයක් කරන්න ඔබතුමාට ශක්තියක් තියෙනවා.ඔබතුමාට දීර්ඝායු වේවා !

  • @BuddhikaMedawaththa
    @BuddhikaMedawaththa 6 місяців тому +3

    මැකෝ මරු චරිතෙ... ආදරෙයි

  • @chandiruhunage6906
    @chandiruhunage6906 6 місяців тому

    ගොඩාක් ආඩම්බරයි ..සර්....ඔයා දකුණේ සිoහයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @athulapushpakumara2044
    @athulapushpakumara2044 6 місяців тому +7

    මොන පැත්තේ හිටියත් මම මකොට හරි ආදරේ npp ජයවේවා

  • @thusithanilanga494
    @thusithanilanga494 5 місяців тому

    Meko.. nm.marama මනුස්සයෙක් godak garu karanawa...niymi sir
    ...

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 місяців тому +14

    මැකෝ වගේම ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා,සුනිල් හදුන්නෙත්තිත් ගාල්ලේ අම්බලන්ගොඩ ධර්මාශෝකේ..ධර්මාශෝකෙත් පටන් අරන් තියෙන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වෙච්චි මුදලිදු තෝමස් ද සිල්වා ❤

    • @rukmalt
      @rukmalt 6 місяців тому

      ඕක මොන ලිස්ට් එකක්ද බං... තව ස්ටාර්ස්ලා කීයක් ඉන්නවද❤

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 6 місяців тому +1

      ​​@@rukmalt කංනංගර ,මහින්ද,චමල්,වාසු,හේම කුමාර,රමේෂ් වගේ චරිත නම් ගොඩක් රිච්මන්ඩ් එකේ නම් ඉන්නවා...ධර්මාශෝකේ නම් අඩුයි නෙහ්...😂😂 ( දේශපාලනය හා සම්බන්ධ චරිත මම මේ කියන්නේ )

    • @janith3962
      @janith3962 6 місяців тому

      @@KumaWeradu-uy1joරෝහණ විජේවීර, සරත් ෆොන්සේකා, ශාන් විජයලාල්, සුනිල් හදුන්නෙත්ති, සුනන්ද දේශප්‍රිය, සී පී ද සිල්වා මේ ටිකයි....ක්‍රීඩා,හමුදා,අධ්‍යාපන,අධිකරණ ඒවත් ඕනෙනම් කියන්නම්..කොළඹ ආනන්දෙවත් නැති විදියෙ ආදිශිශ්‍ය සෙට් එකක් ධර්මාශෝනෙ ඉන්නෙ මන් දන්න තරමින්...

  • @prasangaduminda7705
    @prasangaduminda7705 4 місяці тому

    ගොඩක් වටිනවා ❤❤

  • @Id20154
    @Id20154 6 місяців тому +8

    අපේ සිංහයා සුරන්ජීව අනෝජ් සිල්වා 🤗🤗🤗🤗🤗

  • @sadunperera4589
    @sadunperera4589 6 місяців тому +1

    Sanno... macooge episode 2 eka daanawako magula ikmanata😂❤

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 6 місяців тому +10

    Politics in ancient Sri Lanka අධ්‍යයනය කරන්න වටින subject එකක්

  • @SumithRaweendra
    @SumithRaweendra 4 місяці тому

    Oba depalama maha amuthu charitha. Apata igana ganna dewal godaak thiyenawa oba depalgenma.❤❤❤❤..