Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Skip කරල යන්න හිතුවට කතාව එකදිගටම බලන්න හිතෙන කතාවක් කළා ඇය. මාරම ආදර්ශවත්. ❤
හරියටම හරි! මටත් උනේ ඕක තමයි.
මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා. ළඟ හිටියනම් කකුල් දෙක අල්ලලා වදිනවා ඇත්තටම ජීවිතයට දීපු ආදර්ශවලට🙏🙏🙏🙏🙏
ඇත්ත හරි වටින අදහස්
ඇත්ත කතා කරන බොරු ආටෝප නැති චරිතයක්.හරේන්ද්‍ර ඔයාගෙ program බලන කෙනෙක් මම.අද නම් හරිම ආදර්ශවත් program එකක් .
❤❤❤
Nice ❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai
විවෘත හදවතක් ඇති ගැහැණයක්.සුවපත්වෙිවා
රත්තරන් බිරිදක්.. ඇස් දෙකට කඳුළු ආවා රත්තරන් අක්කේ.....සැමියා පිළිබඳව ඔබ කියු දෙය දේ.........හරිම සංවේදියි රත්තරන් අක්කේ 😥😥😥
බොරු සෝබන නැති, පොළොවේ පය ගහල ජිවත් වෙන දිරිය කාන්තාවක් ❤️❤️
සහතික ඇත්ත ....ආසාවෙන් බැලුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
❤❤
Npp 😂
ගදගහන චරිත තියාගෙන උඩින් පැලැස්තර ගහගෙන ලස්සන පෙන්නන ගෑනු අස්සෙ ඔයා මාර ශේශ්ඨ ගැහැනියක්.බුදු සරනයි.
❤
@@sanjeewanirajapaksha6336c,tyttvrrt tttr❤😂😢erw
නිලියෙක්ගෙ බලපු හොදම වැඩසටහන.ලොකුකමට ඉන්න සීනිබෝල නිලියන්ට හොද ආදර්ශයක්.💗💗🌸🌸
අනිවාර්යයෙන් ම❤❤❤❤❤❤
හරේන්ද්‍ර කරපු ගුණාත්මක ම වැඩසටහන මේක. උදාරයි උදාරයි උදය කුමාරි. ඔබෙන් ඉගෙනගන්න පුලුවන්දේ බොහෝ යි. ඕනෑම කෙනෙකුට පේනව ඇය හරිම Open, මවාපෑමක් නැති, ඇතුලෙ එකයි එලියෙ එකයි දෙකක් නැති සුපිරිම කාන්තාවක් ❤
🙏🙏🙏2🙏🙏🙏🙏
@@anulawathianulawathi5934 🙏💜️
Good lassnai oya gen hamotama igenagana godak dewal labuna godak pin ❤❤❤❤❤😊😊
Amazing 👏, all the best. It's so emotional ,but there are somuch to intake ❤
👍💐💐
මම බැලුව නිළියකගේ ලස්සනම වැඩසටහන මේක. හරිම ආදර්ශමත්. වේලාව ගියා දැනුනෙත් නැහැ තව කතාව තිබුණනම් කියලා හිතුනා. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..❤
ඇත්තමයි වෙන නිලියෝ බොරැ සෝබන තමා
නියමයි! මතු ආත්ම භවයන්වල දිව්‍ය ආත්ම සහ මනුෂ්‍ය ආත්ම පතන්න... නිහතමානීබව සහ අව්‍යාජබව ඔබට ආභරණයක්!
ඇත්තටම මහ පොලොවෙ ජීවත්වෙන අබිමානවත් කලාකාරිනියක්.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට .ආදරෙයි
අනේ, අපි හිතුවට වඩා හරිම සුන්දර කාන්තාවක්. කතාව අහගෙන ඉන්නත් හරිම ආසයි. එයාගේ ප්‍රර්ථනාවට නම් මගේ ඇස් දෙකට කදුලුත් ආවා. හරිම අවංකයි. හිතාගෙන හිටිය චරිතයට වඩා වෙනස්. හරි ආදරේ හිතුනා. එවන් සැමියෙක් ලැබූ ඔබ වගේම, ඔබ ලැබූ සැමියාද දරුවන්ද හරිම වාසනාවන්තයි. ඔබට ආදරෙයි. ජයෙන් ජයම වේවා
මේක නොබල ඉන්න හැදුවෙ ඒත් මේ නිලියගෙ නිරහන්කාරකමට බලන්න හිතුන ❤
හදවත පිරිසිඩ්දු ගැහැනියක් මහපොලවේ දෙ පයින් නැගිටින හිතේ කහට නැති ඔබට ජය .
මෙතෙක් මගෙ ජීවිත කාලේට ඇත්ත කෙලින් අවංකවම කතා කරපු ගැහැනියක් දැක්කනම් ඒ ඔබයි උදෙය මහත්මිය ❤❤👍👍ඔයාටත් ඔබේ පවුලේ හැමොටමත් ..වැඩ සටහන කරන හරේන්ද්‍ර මහත්තයටත් බුදු සරණයි
හිතට එන අදහස් පද වලට පෙරලන්න අමාරුයි.. ඒ හැකියාව, මුඛරිකම, හැඩකාර කම, ඒ පරිණත අදහස්.. ඇත්තටම හරවත් වැඩසටහනක්. ❤❤❤❤
මේ රංගන ශිල්පිණිය ගැන අද ලොකු පැහැදීමක් ඇතිවුණා.
නියමයි
😮😅 you😅
ඇත්තටම මෙයා ගැන හිතාගෙන හිටිය විදියට වඩා සිය දහස් ගුණයකින් හොඳ කෙනෙක් ♥️♥️♥️
ඇත්තෙන්ම ඔයා හොද අම්මා කෙනෙක්.එ වාගේම හොද බිරිඳක්.හරිම වටින කාතාවක්.අම්මා කෙනෙක් බිරිඳක් විදියට මටනම් හරියට වටිනවා.ආදරෙයි ගොඩක් ❤❤❤
පුදුම චරිතයක් ,හිතාගන්නත් අමාරුයි අදහස් අදකාලේ රංගන ශිල්පිනියක් සකසුරුවමින් කටයුතු කරන ආකාරය ,ඇයගේ අදහස් මමත් මේ පුංචි වේලාවට මගේ ජීවිතයට අරගත්තා ,බොහොම ස්තුති අයියෙ ඔයාගෙ ප්‍රොගැම් එක නිසයි වටිනා කෙනෙක් හරියටම දැන ඇදින ගත්තේ
😊❤
❤❤❤❤❤
ඔයා. හරිය ට. හරි ඔයා. කියන්න. ඇත්ත 👍👍👍
අම්මෝ ඒ කාලේ ලස්සන දැන් ඉන්න උන් මොන නිලියොද මෙන්න real legends la ❤❤❤
ඔයා මේ කරන පින්කම් අනුව කවදාවත් ඔයාට බලු ආත්මයක් ලැබෙන්නේ නැහැ. හරිම ලස්සන වැඩසටහනක්. මට හිතෙනවා ජීවිතේ ගැන කියා දුන්නාද කියලා. හරිම ආදර්ශවත්. අක්කාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා❤️
Husband ගැන කියපු ටික අහගෙන ඉන්න බෑ ඇඩෙනවා 🥺❤️🙏🏻 හරිම පිංකාර මිනිස්සු
මගෙ ජීවිතයේ ඉතිරිටික ලස්සනට ගෙවන්න හොදමගක් පෙන්වා දුන් මව්තුමියනි ඔබට ඔබතුමියගේ දරුපවුලට සම්මා සම්බුදු සරන ලැබේවා !🌹හරේන්ද්‍ර මහත්මයාටත් සිය පවුලටත් ඒ ප්‍රාර්ථනය ම පතමි..🌹🧡
හරේන්ද්‍ර මහාතාට ස්තූතියි මේ කුමාරී මහත්මිය මේ සාකච්ඡාව හරීම ලස්සනයි සාර්ථකයි ඇයගේ ගතිගුණ මේච්චර හොද චරිතයක්. කියලා ඔබතුමාට ගොඩක්ම ස්තුතියි කුමාරී මහත්මිය මේ සාකච්ඡාව ගෙන්නපූ ඵකට අවංකකම චරිතයක් දියුණුවෙන් දියුණුවට පත්වේවි නිරහංකාර ඔබතුමීයට ජයග්‍රහණයේ මාවතටම යන්න පුලුවන්,
ඇය ඉතාමත් දක්ශ නිලියක් වගේම නිරහන්කාර චරිතයක් ඔබට තෙරුවන් සරණය් සියලු දෙවි පිහිටයි ❤❤❤
මම අද ඉදන් කැමතිම නිළිය බොරු සෝබන නැ මැරෙන බව දැනගන ජිවත් වෙන කෙනෙක් 🌹❤️ ආදරෙයි ❤️
ඇත්තටම නිහතමානී සුන්දර චරිතයක් ...බොරු ශෝබන නැති නිරහන්කාර කලාකාරිනියක්
හරේන්ද්‍ර පුත බොරු සෝබන නති නිලියක් ගෙනාවා ට බොහොම ස්තුතිය එතුමිය ට 👍👍👍❤
good luck !💐💐💐🙏🙏
ඔයා හරිම නිර්මාණශීලියි.ඔයා රංගන ශිල්පිනියක්.ඔයා ඉතාම අඩු වියදමෙන් ඇදුම් හදාගෙන ඔයා යනගමන ඇත්තෙන්ම අද්විතීයයි.ඒත් ඔබේ හදවතා මොන වගේද ,සිතුවිලි මොන වගේදකියල දැන ගත්තේ ඔබ මේ හරින්ද්‍ර ජයලාල් කියන ආදරණීය මාධ්‍යවේදියාට පහළ වූ මේ වටිනා අදහස නිසයි.ඇත්තෙන්ම හරින්ද්‍ර මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුතියි.මේ චරිත ගැණ අපට දැන ගන්නට ඉඩ සැලැස්වීම ගැණ.බොහොම උදාර අදහස් තියෙන මහ පොලොව මත සැබැවින්ම ජීවත් වෙන චරිතයක්.ආදරෙයි උදය කුමාරි කියන විහිළු වලින් මුළු ආත්මයම වහ ගෙන ඉන්න ඒත් ...හිතන්න බැරි තරම් ලස්සන සිතුවිලි වලින් පරිපූර්ණ උදාර කාන්තාවට.🌹🌹❤
සැම පැතිකඩකින්ම සුන්දර වු සරල මවක් සහ ගැහැනියක්. බුදුසරණයි ❤
හරිම ආසාවෙන් බැලුව මේ වැඩසටහන. මම එක හුස්මට බැලුව. ලංකාවේ ශ්‍රි ලාංකීය ගැහැනු කොයි තරම් ලස්සන හදවත් තියන අයද. ලෝකේ කොහේවත් මට නම් මෙහෙම හිත් තියන අය මුණගැහිල නෑ.. ❤
Asama interview ekak baladdi asama kenekge comment ekak❤😊
ෙෙ1@@nawodadananjani7653
මම දෙවෙනි පාරටත් මේ වැඩ සටහන බැලුවා හරිම ආඩම්බරයි.ලංකාවෙ දැන් කාලෙ ඉන්න රගපෑමට වඩා බොරු සොබන සමජ ජාල වලට දාල අපි හරි පොෂ් කියල පෙන්නන්න යන දිනක්ෂි, විනු(අගර දගර) පියුමි හංසමාලි, මහේෂි මධුශංකා , කාවින්ද්‍යා දුල්ෂානි වැනි මොඩ හොල්මන් වලට වඩා නිළීයක් ලෙස ඉතාමත් ජනප්‍රිය මැය ගැන පුදුමාකාර ආදරයක් ඇතිවුනා. මහ පොළවෙ පය ගහල ඉන්න නියම ශ්‍රී ලාංකික පොපියුලර් කාන්තාවක්. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ.❤ ආදරෙයි. සොයුරිය.
හරිම විනෝදයි මේ වැඩසටහන ආදරෙයි හැමදාම කුමාරි
කාගෙ හරි කතාවක් මුලසිට අගටම එකදිගට බලපු දෙවෙනි වතාව. හැබෑ ලස්සන චරිත මේ.
මමත් 👍
මමත්
😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Adarei akke ❤
@@ShanikaPerera-pf2dq😢😢උනත් 😢,ඝඝ😅මඤංලූඇ
හිනාවෙලා සම්පූර්ණ වැඩ සටහන බලාගෙන හිටියට අන්තිම මොහොතේ ඇස්වලට කදුලුත් ආවා ❤
හෙලුව එලියෙදාගෙන නටවන නිලියන්ට ඔබතුමිය අාදර්ශයක්.අාදරෙයි අක්කාට ❤
ලංකාවෙ මම දැකල තියෙන්නෙ අවංක පෙම්වතුන් පෙම්වතියන් විදිහට රඟපාන අය පවුල් කඩාගෙන ෂෝ දානව උනාට බොහොමයක් විනෝද චරිත රඟන නඵ නිලියෝ හොඳ පවුල් ජීවිත ගතකරනව.මැයගේ දරුවන්ට හොදට ඉගෙනගෙන තියෙනව.ලස්සන ගෙයක් හදල තියෙනව.පිස්සු වගේ පෙනුනට පිස්සු නෑ දීර්ඝායුෂ ලැබේවා.
Harindra karapu hondama wada satahana meka adarei udaya kumariiiii
පිස්සු වගේ ඉන්න චරිත තමයි වැඩියෙන්ම සීරියස් චරිත. එයාලා ජීවිතේ වෙන විදියට දකින මිනිස්සු.
Pls 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budusaranai
අනිවාර්යයෙන්ම. Rodney warnakula,giriraj kawushalya,mihira sirithilaka, susila kottage, bandu samarasingha,අම්මෝ තව ගොඩයි. මේ හැමෝම ලස්සනට ඉන්න, polawe paya ගහලා ඉන්න අය 💯🙏
කවදාවත් බලු ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා මොකද මොන සැප ලැබුනත් උන් ඉන්නෙ බයෙන්. අක්කා ප්‍රාර්ථනා කරන්න හොඳ ආත්මයක් ලබන ස්වාමියාගේ අවවාද අනුශාසනා ලබමින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න.තෙරුවන් සරණයි
Oya Hari a honda kenek oyata thunuruwan ashirwadaya nirathuruwama lebewa❤❤❤❤❤
මෙතෙක් කල් අහපු සුන්දරම කතාව..ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..ජයවේවා ♥️
හරින්ද්‍ර ජයලාල්ගේ මෙතෙක් බලපු හොදම වැඩසටහන කියන්න පුලුවන් බොහොම නිහතමාණී ඇය, බොහොම ආදර්ශමත් කාන්තාවක්..කතා කරපු වචනයක් ගානේ ඇයගේ වචනවල අර්ථවත් බව බොහොමයි❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Àeththama Thama.Meyage WachanaHarima Pirisidui.MaramaÀsa Hithuna.Kiyala Wedak Nae.Puhu Àtopa Naethi EkamaMeyageBebaleemataHethuwai.❤❤❤❤❤
ඇත්ත
Super මාරම චරිතයක් good luck
මොනවා ලියන්නද හිතා ගන්නත් බැහැ .කසාද බැදලාවත් නැහැ කියලා හිතුවේ.මොන තරම් ආදර්ශමත් චරිතයක්ද .අහම්බෙන් දැක්කේ මෑම හදලා මහන්සියට වාඩිවුනා.එර්ත් ඉවර වෙනකම් බැලුවා.හරීම ලස්සන ,වැදගත් දේ අහපු වටිනා වැඩ සටහනක්.ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නව වසරක් .තෙරුවන්සරණයි
Skip කරන්නෙ නැතුව මුලු වැඩසටහනම ආසාවෙන් බැලුවා..සෝබන නැති කතාව.
මහපොළවේ පයගහලා ඉන්න බුද්ධිමත් නිළියක්. ඇගේ ජීවිතය අපට බොහෝ ආදර්ශ ගත හැකියි. ස්තුතියි, හරේන්ද්‍ර ජයලාල් මහතාටත්. ❤ ❤ ❤
නිහතමානී කියලා දැනන් හිටියට මෙච්චර සරළයි කියලා දැනන් හිටියෙ නෑ.. අක්කගෙ මහත්තයා වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාව ❤.. ආදරෙයි තමයි ඒත් එයා වෙනුවෙන් එයාගෙ යහපත වෙනුවෙන් එයාව එපා කියද්දි පපුව පැලෙන්න ආවා.. පෙරුම්පුරාගෙන යනවදෝ කියලා හිතුණා.. අක්කෙ ඔයා ගැන තියෙන ආදරේ ගෞරවය තවත් වැඩි වුණා.. ස්තුතියි හරේන්ද්‍ර අයියෙ.. ජය වේවා
අයියෙ මේ වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ආදරනිය ආදර්ශවත් අයම ගේන්න😊❤
ඇය අද ඇදන් ආපු සාරි එක ඇත්තටම ලස්සන යි.නිර්මානශීලි ඇදුමක්
මෙයාට සම්මාන නෑ...ඒත් ගොඩාක් දක්ෂ කෙනෙක්....මම ගොඩාක් කැමති කෙනෙක්....ආදරෙයි❤❤❤
රඟපෑමෙන් සැහැල්ලුවෙන් ඉන්න කාන්තාවක් විදියට දැක්කම ඇත්තමයි ඔබ තුමිය නම් ජීවිතේට පාඩම් කියල දෙන ඇවිදින විශ්ව විද්‍යාලයක්. ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා. ❤️❤️❤️❤️❤️❤️
පොතක පිට කවරෙන් පොතේ ඇතුල මනින්න බෑ..හොඳම උදාහරණයක් * උදය කුමාරි*හරිම අගෙයි හරේන්ද්‍ර මේ ප්‍රෝග්‍රෑම් එක
මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා..............................ගොඩක් දේවල් ඉගෙන ගත්තා.....බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ......ඔබට ජය.......
මේ තරම් සුන්දර, හිනා යන ,ආදර්ශමත් කථා බහක් ඇහුවමයි. හරිම වැදගත්.❤
ඒ උනාට සසර කෙලවර කරගන්න කල්‍යාන මිත්‍ර බුද්ධාදි ප්‍රත්‍රයෙක් ඇසර ලැබිලා භව ගාමි ජිවිතය කෙලවර කර ගන්න බුද්ධිය ලැබේවායි ..... ප්‍රර්ථනා කරනවා..
මෙයා මම දන්න තරමින් බෞද්ධ නෙමේ ,ඒනිසා සසර දිගු වැඩියි
තෙරුවන් සරනයි දුක්.ව්දලා.හම්බ කරගන්න.මුදල.පලන.ලරගන්න.ලැබෙන එක.ඔබ ලද ලොකු බග්ගයක්
@@OnlineRRR කිතුණුවෙක් වුවද එහෙම එකක් නෑ ,,, ඔවුන් ජීවත් වන රටාව අනුව , යහපත් කල්ක්රියාව අනුව ,, ස්වර්ගයට යනවා. ආයෙ සසර දිගු වීමක් නෑ ඇය වැනි පිනැත්තියකට ❤☝️
හෑලි.. 😂 මනුස්සයෙකුට විතරක් නෙවෙයි සතෙකුට වුණත් වටිනම දේ සතුට. ඒක ආගම් බේද අරන් ලඝු කරල පෙන්නන්න එපා. ඇය මේ කතාවෙන් දීපු ආදර්ශය පමණක්ම ගන්න.
අන්තිම කතාව ටිකක් මෝඩ කතාවක් උනාට සම්පූර්ණ වැඩසටහන සුපිරියක්.
හස්බ්න්ඩ් ගැන කීව දේවල් වලටනම් කදුලු ආවා ඇත්තටම 😢 කවදාවත් නිලියකගෙන් බලාපොරොත්තු නොවූ උත්තරයක් ♥️
හරින්ද්‍ර අයියෙ මම ජීවිතේට බලපු හොදම වැඩ සටහන මම තව දෙපාරක් තුන්පාරක් බලයි ජීවිතෙ කියන එක හොදටම තෙරුනා ජීවිතෙ කියන්නේ අද තමයි ඉගෙන ගත්තේ
❤ස්තුතියි පැටියෝ
@@udayakumariranasinghe4095 අහංකාර නැති නිරහංකාර කෙනෙක් ඔයා සතුටුයි
හැමදාම වගේම අසාවෙන් බලපු තවත් වැදගත් වැඩසටහනක්.. එක හුස්මට අවසන් වනතෙක් මම මේ වැඩසටහන බැලුවා.. කුමාරි අක්කා ගැන ලොකු සතුටක් වගේම ලොකු අනුකම්පාවක් දැනුණා කිවොත් නිවැරදියි.. ආදරණීය අක්කේ මම පතනවා.. මගේ මේ අදහස් ඔබේ නෙත ගැටේවා කියා.. ඔයා හොද අවංක පොළවේ පයගහලා ඉන්න කෙනෙක් කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා අක්කේ..ඔබ හොද බිරිදක් මවක් දුවක් සොයුරියක්.... ඒත් ඔයාට ජිවිතේ හොද කල්‍යාණ මිත්‍රයාන්ගේ අඩුවක් තියෙනවා අක්කේ... ඒක හදාගෙන ඉදිරියටම යන්න ලැබේවා.. එහෙම කීවට අමනාප වෙන්න එපා... අපි කවදාවත් නැවත දෙවි කෙනෙක් හෝ සතෙකු වෙලාවත් කිසිම ලෝකයකට යන්න පතන්න එපා අක්කේ.. ඒ හැම දෙයක්ම තාවකාලිකයි... දවසකට එක බණක්වත් අහන්න... ඒ බණ ජීවිතේන් දකින්න.. තමා තුලින් දකින්න... මේ ආත්මයම අන්තිම ආත්මය කරගන්න පතන්න... ඒ අනුව සිතන්න... ජීවිතේ විදින්න.. ඒත් අපි මේ සසර දික්කරගන්න නොපතමු.. උපතින්ම කතෝලික පවුලක ඉපදුන මම.. ජේසු තුමාට ගොඩක් ආදරය කරන කෙනෙක්.. නමුත් බුදුදහම සරණ යන කෙනෙක්.. ඔයාට ඇදුම් මහන්න ඉගෙනගන්න ආසයි නම් නිවැරදිව.. මට මැසේජ් එකක් එවන්න.. මම ඔයාට නොමිලේ කෝසස් දෙන්නම්.. ඒ ඔයාගේ උත්සාහට කරන ගරු කිරීමක් වශයෙන්.... ඔයාටත් හැමදෙනාටමත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි.. ❤❤❤🙏🙏🙏
Isthuthi ඔයාට
මහාචාර්ය , කතිකාචාර්‍ය් කෙනෙක් එක්ක කතා කලාට වඩා ජීවිතේ ගැන දැනුමක් ලැබුනා❤❤❤
අම්මෝ ස්වාමියාට දුන්න රෙස්පට් එක .ඇස්වලට කඳුලු ආව.මං කැමතිම නිළියක් ඒ සමග කැමතිම නිවේදකයෙක් නිසා තමයි බැලුවේ. ඇයි එයාගෙ ස්මියාව සසරෙ හමුනොවේවා කියල පතන හේතුව දැනගන්න සම්පූර්ණ වැඩසටහන බැලුව.මගේ ස්වාමියත් අපෙන් සමුගෙන ගිහින් දැන් අවු..2 හමාරක් වෙනව.මතක් වෙන ගානෙ ආයෙ උපදින හැම ආත්මෙකම හමුවේවා කියල පැතුව.මේ වචන අහද්දි හිතුන ඒක වැරදී.ඇත්තටම ඔයා හරි.අපි වෙනුවෙන් අපිව රකින්න වින්ද දුක් මතක් වෙද්දි මාත් අද ඉදල පතනව නිවන් දකිත්වා ඒ ආත්මෙක අපි පුරැදු බව දැනෙන තරමට බනක් අහන්න ඒ බුදුන්ගෙන් මටත් දරැවන්ටත් පිං ලැබේවා කියල.අත් ඇරීම තුල අපි ලබන සැනසීම කොයිතරම් විශාල ද.මේ කතාව පුරාම ඒක තමයි මට නම් දැනුනෙ.හැම බිරිදක්ම මෙහෙම වෙන්නම ඕනෙ.ඒ විදියට එකම හිතෙන් තම හිමියාට බුදු බව පතන්න සැමියෙක් බිරිදට ආදර රැකවරනය විශ්වාස දෙන්නත් ඕනෙ.ආදරේ වෙන්නත් ඕන. හොද අදහස් ආදර්ශමත් කෙනෙක් එක්ක ගෙනාපු මේ සාකච්ඡාවට බොහෝම ස්තූතී.
ඔයාට ගොඩාක් ස්තුතියි නංගි මගේ අදහස් වලට ගරු කළාට
ඇත්ත මයි කදුලක් ආව මටත් නොදැනීම.....
මම අද තමයි මෙි වැඩසටහන බැලුවේ ගොඩක් ආදර්ශමත් කතාවක්.අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න කීපු කතාවක්..❤❤❤❤
ඒත් ඔයා වගේ කෙනෙක් ඊළග ආත්මය බල්ලෙක් වෙන්න පතන්න එපා. මිනිසුන් ගුණමකු බව ඇත්ත.ඒ අඥාන වූ මිනිසුන් නිසා සසර අමාරුවෙන් ලබාගත් ඒ මිනිසත්කම පහත් කරල තිරිසන් ආත්මයක් පතන්න එපා. මනුසත් බව ලැබීම දුර්ලභ යි. එ් මිනිසත් බව උදව් කරගෙන දුදන මිනිසුන් ඇසුරක් නැති භවයක් ඉපිද නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න,
බොරු සෝබන නැති නිලියක් ඇත්තටම හාමුදුරුවන්ගේ බණට වැඩිය මේ අදහස් හරිම වටිනවා
බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ......ඔබට ජය.......ගොඩක් දේවල් ඉගෙන ගත්තා
බොරු සෝබන නැති කාන්තාවක්. ඔබට ජය..!
හරිම ලස්සන වගේම ඉවර වෙනකම් බැලුව එකම කතා බහ.. හරිම හරවත්.. බොරු ශෝ නැති පොලවේ පය ගහලා ඉන්න රියල් ගැහැණියක්.. අරපිරිමැස්මෙන් ජිව්තය.ගෙනියන කෙනෙක්.. වෙන මිනිස්සුන්ට බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කලේ නැතිනම් ඒක මදිකමක් වගේ.. හැම නිලියක්ම එහෙමයි තමන්ගේ මනුස්සයාව හූරන් කන්න දගලන්නේ ඒත් මේ වගේ ගැහැනු පිරිමින්ට වාසනාවක්. 🙏❤ මාත් ගැහැණියක් විදිහට මම මෙයාගෙ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා..විශේෂයෙන්ම ඇදුම් ගැන.. බොහොම ස්තූතියි හරේන්ද්‍ර මහතාටත්.. මේ වගේ අය ගෙනල්ලා ප්‍රෝග්‍රෑම් කරන්න ආටෝපෙන් ජීවිතේ ගෙනියන්න පුහු මිනිස්සු ගෙන්නනේ නැතුව
ඇදුම් ගැන අදහස් හරි වටිනවා හරි නිර්මාණ ශීලියි
ඔයාගෙ විවුර්ථ කතාව ගොඩක් හොඳයි.ඒත් ඔයාගෙ ප්‍රාර්ථනාව වෙනස් කරගන්න.ධර්මයට ඇහුම්කන් දෙන්න.තිරිසන් ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා. සසර් ගමන නවතන්න නම් මිනිස් ආත්මයක ඉපදෙන්න ඕන.ධර්ම දේශනාවලට සවන් දෙන්න.තිරිසන් ආත්ම දුක්කිතයි...දුකක් කියන්න කතාකරන්න බෑනෙ.අනතුරු..හිරිහැර සහිතයි...
@@ranjanidias6196 ඒක තමයි කිව්වේ මම ඇදුම් ගැන කිව්වා මිසක් තිරිසනුන් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ
බොහෝ අයට තිබිය යුතු ,ගත යුතු ,බොහෝ කාරණා මෙම සාකච්ඡාව තුළ ඇය හොඳින් මතු කලා.දකින චරිතට එහා ගිය ජීවිතාවබෝධයක් සහ සරල ක්‍රමක් ඇය තුළ පිළිබිඹුවේ.ඔබ අනර්ඝයි උදය කුමාරි.
බුදුසරණයි 🙏🙏🙏අපි හරිම අසාවෙන්න.බලන්නේ.රගපාන එවා.අදරනිය.පවුලක් .හරිම ලස්සනයි .දුව..පුතා.ලස්සන පවුලක් .❤️❤️❤️❤️❤️❤️හද වතිම අදරේ.😘😘😘😘😘
මුල් දවස් වල මෙතුමියගේ video දැකල හිතුවෙ විහිලුවට කියනවා කියල , ඇත්තටම හරිම ආදර්ශමත් කාන්තාවක් , අද කලේ ගොඩක් නිලියන් brand promote කරනවා ඒ අතරින් තමන්ගේ හැකියාවන් යොදාගෙන නිර්මාණ කරගෙන ඒවා අනිත් අය අතරත් බෙදා ගන්න තරම් නිහතමානී ඔබ තුමියට ගොඩක් ස්තූතියි ,බුදු සරණයි ❤
බාහිරින් මිනිස්සු මනින්න එපා කියන්නේ ඒකයි 😮 බලන්න එයා හරිම ආදර්ශමත් කාන්තාවක්.. ඇත්තටම හරිම ආදරෙ හිතුනා ❤❤❤❤
බොරැ සෝබන නැති නිහතමානීව දිරිය කාන්තාවක්තෙරැවණ් සරණයි ඔබට
හරින්ද්‍රගේ වැඩසටහන් වලින් මම අද තමා එකක් සම්පුර්ණයේන්ම බැලුවේ❤
Ou Mamath ehemai.
Harima LassanaWeda Satahanak.
mamath 😅
අනේ ඔව්😮
එක ඇත්ත හරිම ලස්සන වැඩසටහනක්
මනුස්සයෙක්ට වචනයක් කියන්න කලින් දෙතුන් වතාවක් හිතන්න ඕන කියලා කතා කියන අය දැන්වත් තේරුම් ගනීවි.මොකද මනුස්සයෙක්ගෙ පිටත ස්වරූපයෙන් ඇතුලාන්තය විනිශ්චය කරන්න අපි කාටවත් බෑ.හරවත් කතා බහක් හරේන්ද්‍ර අයියේ .❤❤
ධර්මය අනුව කිසිම වේලාවක තිරිසමි ආත්මයක් පතන්න ඵපා, බුදු සරනයි ,ඔබ තුමියට ❤ ❤ ❤ ❤
හනේ හුනේ ගාගෙන සුරංගනා කතා කියවන මොංගල් නිලියෝ වගේ ද....මොංගල් වගේ කතා කරලා හිනා වෙලා ඉන්න උදයාගෙ ජීවිතාවබෝධය.....❤
වැඩසටහනකට ආවාම කොන්ඩේ හද හද කකුල පිට කකුල දාගෙන ඉන්න සමහර නිලියෝ නම් මට අප්පිරියයි.උදය කුමාරි ඔයා නම් හොද ගැහැනියක්.👍
Aththa ❤❤❤
ඇත්ත මාරම.ආසවක්.ආදරයක්.,කියාගන්න.බැරිතරම්.හැඟීම්.සමුදායක්. හිතට ආවා ඔබ මේතරම් සරල.උත්සාහ වන්නත නිහතමානී,ගෞරවනීය චරිතයක් කියන්න මන්.අද දැනගත්තේ ගොඩාක් දේවල් ඔයගේ.කතවෙන් මගේ ජීවිතේට මං.ගත්තා පුලුවන්නම්.මට ඔබ තුමියගේ ද්‍රකතන අංකය ලබාදෙන්න.ගොඩක් පිං ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම .දිවියක්.ඔබට ලැබේවා තෙරැවන් සරණයි ඔබට සහ වැඩ සටහන.මෙහෙයවූ ඔබ තුමාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐
අන්තිමට ඇස් වලට කඳුලු නොආවොත් පුදුමයක්.skip නොකර බලපු එකම වැඩසටහන මේක❤❤
විවෘතව කතා කරන හොද කාන්තාවක් ඇය හරේන්ද්‍ර ජයලාල් දෙන්නටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පාර්ථනා කරනවා බුදුසරණයි
බුදුදහමේ නියම අර්ථය දැනගෙන නිවන දකින මාර්ගයත් වටහා ගැනීමත් වැදගත්. සතෙක් වෙන්න හිතන්නවත් එපා. නිවනට දුරයි.
සතෙක් වෙන් ඔච්චර භය මොකද? සතෙක් වුනත්, ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන්නේ.
ඔබතුමිය නම් ,,,,,,,අපූරුයි......සැමදා සතුටම වේවා මැතිණියනි ....🌹🌷🌹🌷🌹🌷..................
ආදරණීය සොයුරිය ,ආදරණීය මව ,ආදරණීය gaheniya,ආදරණීය හදවත,ඔබට සදා ජය පතමි සොයුරිය .....dhirgaayu වේවා ..❤❤❤❤
ඡීවිතේ හරියට තේරුම් ගත්ත සුපිරි චරිතයක්. හැමෝටම ආදර්ශයක්.
ඒක මම දකින්නේ එතුමියගේ ලෝබ කමක් නෙමෙයි,,,ඒක තමයි බොරු සෝබන නැති නිහත මානි කම,,,කුනු වෙලා යන ශුරීරයට ,,,,සෝබන නොදා අවංකව කතා කරන හොද මහත්මියක්,,,ඔබට ගොඩාක් ආදරෙයි
ශා නියම කාන්තාවක්. හරිම සුන්දරයි,ආදරණීයයි.ලස්සන පවුලක් තියෙනවා.බුදු සරණයි ඔබතුමියටත් සහ පවුලටත්❤❤❤❤
හරිම නිහතමානී.,අවංක,හොද පෞරුෂයක් තියෙන ගැහැනියක් ඇය...❤ හරිම සතුටුයි අද වර්තමානයේ කලාවේ මේ වගේ කෙනෙක් තවමත් රැදිලා ඉන්න එකට..🥰 නිදුක් නිරෝගී සුවය..දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ඔයාට...🙏💐 මගේ වගේම ගොබ්බ හිනාවක් තියෙන එක ගැනත් මම සතුටු වෙනවා...😁😂❤️ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න....තෙරුවන් සරණයි...🙏❤️💐😘
නිරහංකාර ඇත්ත ලෝකයේ ජීවත් වෙන දක්ෂ කලාකාරිනියක්. ලොක්කි නාට්‍යයේ සුපිරිම චරිතයක් කලා..❤
මන් හරි කැමති නිලියක්..ඒත් තිරිසන් ආත්ම පතන්න එපා❤
Udayakumari Akkage progem Ekanam pattama progem Eke Mage Wayasata Ahapu Balapu Wedagath Arathayak Athi Lassana kochchra Beluwath Epawennethi Progem Eke Meyai Akkata Saha PAWLE Sematama Theruwan Saranai
ඇස් දෙකට කදුලු ආවා අවසානයට. මාර අවංක චරිතයක්. ඒ වගේම Narendra මහත්තයා කරන වැඩසටහන් සියල්ලම හරිම වැදගත් විදියට ලස්සනට කරනවා. සුභ පැතුම් ඔබට. ඉදිරියටම යන්න. ජයෙන් ජය ඔබතුමාට♥️♥️♥️♥️🙏🙏🙏🙏
හරේන්ද්‍ර
මේ කතා බහ ජීවිත වලට කොච්චර නම් ආදර්ශමත් ද ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා
ඔබතුම්ය හරිම ධෛර්යය වන්ත ගැහැනියක් ඔබ අපි හැමෝම සතුටු කරන පිනෙන් ඔබ දෙවියෙක්වේලා සිතු පැතු සම්පත් සියල්ලම ලැබේ වාමේ මිනිසත් භවය හරි නපුරු ව නපුරුයි කුහකයි මාත් ආස නැහැ මේ ලෝකයේ ජිවත් වෙන්න ඔබ බොරු සොබන නැති අවංක චරිතයන් ඔබට සැමදා ජය
හදවත තුල සිටින කල්‍යාන මිත්‍රයා හමුවේවා..සසර අවබෝධයම ලැබේවා
උයද නෝනේ උබ ඇත්තෙන්ම අමු චරිතයක් හැබෑව හැබෑවෙන්ම පෙන්වන රගපාන්නියක් උනාට ජීවිතේ රගපෑමක් නොකර ගත්තු එකියක් හීන් නූලෙන් අල්පේච්චකම හුරු කොරවන්න වැයම් කොරන එකියක් ඔය සරල ඇදුම් පෙන්වීම අස්සේ ලොකු ගැඹුරු අරුතක් දුටුවෙමි බොහොම පිං උබට නෝනේ
හරිම ලස්සන වැඩසටහනක් හරිම ලස්සන චරිතයක්.ගතයුතු බොහෝ දේ තිබුනා ඒ කතා තුල.එක වචනයක්වත් අහක දාන්න බැ.ස්තුතියි දෙන්නටම,,,🙏🙏🙏
ඉතාමත් ආදර්ශ මත් නිලියක්. නිරහංකාර දක්ෂ නිලියක් . ඔයා ට දරුවන් ට ස්වාමීන පුරුෂ යාට ජය , නීරෝගී කම ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරනයි
මාර නිහතමානී කලාකාරිනියක්...ඇය ගැන ආඩම්බරයි.ඉතාමත් දක්ශ කලාකාරිනියක් ඇය.හරේන්ද්‍ර අයියටත් බොහොම ස්තූතියි මේ වගේ චරිත මේ විදියට වැඩසටහනට ගෙන්වනවට.ජීවිතේට ලොකු දෙයක් එකතු කර ගත්ත..ඔබ දෙපලම තාඅ තවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා❤
හරිම වැදගත් කෙනෙක් හොද ආදර්ශයක් මගේ සිතුම් පැතුම් ඕකමයි ඔබතුමිය හොද ගුණ ගරුක කෙනෙක් ඔබතුමාටත් ස්තුති
පුදුම හරවත් වැඩසටහනක්... උදයකුමාරි මහත්මියගෙන් ගන්න තියෙන දේවල් හරි ගොඩයි... මුල මතක තියෙන නිහතමානි සාර්ථක ගැහැණියක්... ආදරෙයි හැමදාම... ❤❤❤❤❤❤
ඉතා ආදර්ශමත් කාන්තාවක් ඇය , බොරු සෝබන නැති පොලොවෙ පය ගහලා ජීවත් වන කාන්තාවක් . මම නම් කැමතිම චරිතයක් තෙරුවන් සරණයි ඔබ තුමියට දීර්ඝායුස , ස්තුතියි හරේන්ද්‍ර මේ වැඩසටහන කලාට . ❤❤❤❤
ආසාවෙන් බලාගෙන අහගෙන ඉවරවෙනකම් හිටපු එකම කෙනා අක්කේ ඔයාගේ මෙ වැඩසටහන, විවුර්තව කතා කරද්දී අපිටත් දෙවල් ඉගෙන ගත්තා, ලස්සනයි ගොඩක් mr.harindra , good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කියන්න වචන එන්නෙ නෑ ඒ තරම් ලස්සනයි එතුමියගෙ කතාව.ඇස් දෙකට නොදැනිම කදුලක් ආව.හරිම නිහතමානී බුද්දිමත් කාන්තාවක්.කාන්තාවන්ට ලොකු ආදර්ශයක් ඇගෙ කතාව.❤
පොඩ්ඩක්වත් skip නොකර බැලුවේ..ඒ තරම් හිතට වැදෙනවා... ඔබතුමියගේ සියලු කටයුතු සාර්ථක වේවා හැම හොද බලාපොරොත්තුවක්ම ඉටු වේවා❤...බොරු සෝබන නැති එකම නිලිය❤❤
ගොඩක් ආසාවෙන් අහපු,බලපු සංවාදයක් .❤❤❤
පුදුම ලෙන්ගතු ආශාවක් 😂පුදුම ලස්සන සරල ලන්කාවේ .ඇදුම් වලින් මාන්‍යයෙන් ඉගිලෙන අයට රත්තරන් අම්මෙක් ,සහෝදරියෙක් වැඩ සටහන මාර ලස්සනයි .තුනුරුවන් සරනයි
Skip කරල යන්න හිතුවට කතාව එකදිගටම බලන්න හිතෙන කතාවක් කළා ඇය. මාරම ආදර්ශවත්. ❤
හරියටම හරි! මටත් උනේ ඕක තමයි.
මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා. ළඟ හිටියනම් කකුල් දෙක අල්ලලා වදිනවා ඇත්තටම ජීවිතයට දීපු ආදර්ශවලට🙏🙏🙏🙏🙏
ඇත්ත හරි වටින අදහස්
ඇත්ත කතා කරන බොරු ආටෝප නැති චරිතයක්.හරේන්ද්‍ර ඔයාගෙ program බලන කෙනෙක් මම.අද නම් හරිම ආදර්ශවත් program එකක් .
❤❤❤
Nice ❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai
විවෘත හදවතක් ඇති ගැහැණයක්.
සුවපත්වෙිවා
රත්තරන් බිරිදක්.. ඇස් දෙකට කඳුළු ආවා රත්තරන් අක්කේ.....සැමියා පිළිබඳව ඔබ කියු දෙය දේ.........හරිම සංවේදියි රත්තරන් අක්කේ 😥😥😥
බොරු සෝබන නැති, පොළොවේ පය ගහල ජිවත් වෙන දිරිය කාන්තාවක් ❤️❤️
❤❤❤
සහතික ඇත්ත ....ආසාවෙන් බැලුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
❤❤
❤❤
Npp 😂
ගදගහන චරිත තියාගෙන උඩින් පැලැස්තර ගහගෙන ලස්සන පෙන්නන ගෑනු අස්සෙ ඔයා මාර ශේශ්ඨ ගැහැනියක්.බුදු සරනයි.
❤
@@sanjeewanirajapaksha6336c,tyttvrrt tttr❤😂😢erw
නිලියෙක්ගෙ බලපු හොදම වැඩසටහන.ලොකුකමට ඉන්න සීනිබෝල නිලියන්ට හොද ආදර්ශයක්.💗💗🌸🌸
❤
අනිවාර්යයෙන් ම❤❤❤❤❤❤
හරේන්ද්‍ර කරපු ගුණාත්මක ම වැඩසටහන මේක. උදාරයි උදාරයි උදය කුමාරි. ඔබෙන් ඉගෙනගන්න පුලුවන්දේ බොහෝ යි. ඕනෑම කෙනෙකුට පේනව ඇය හරිම Open, මවාපෑමක් නැති, ඇතුලෙ එකයි එලියෙ එකයි දෙකක් නැති සුපිරිම කාන්තාවක් ❤
🙏🙏🙏2🙏🙏🙏🙏
@@anulawathianulawathi5934 🙏💜️
Good lassnai oya gen hamotama igenagana godak dewal labuna godak pin ❤❤❤❤❤😊😊
Amazing 👏, all the best. It's so emotional ,but there are somuch to intake ❤
👍💐💐
මම බැලුව නිළියකගේ ලස්සනම වැඩසටහන මේක. හරිම ආදර්ශමත්. වේලාව ගියා දැනුනෙත් නැහැ තව කතාව තිබුණනම් කියලා හිතුනා. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..❤
ඇත්තමයි වෙන නිලියෝ බොරැ සෝබන තමා
නියමයි! මතු ආත්ම භවයන්වල දිව්‍ය ආත්ම සහ මනුෂ්‍ය ආත්ම පතන්න... නිහතමානීබව සහ අව්‍යාජබව ඔබට ආභරණයක්!
ඇත්තටම මහ පොලොවෙ ජීවත්වෙන අබිමානවත් කලාකාරිනියක්.බුදු සරනයි 🙏🙏❤❤ඔයාට .ආදරෙයි
අනේ, අපි හිතුවට වඩා හරිම සුන්දර කාන්තාවක්. කතාව අහගෙන ඉන්නත් හරිම ආසයි. එයාගේ ප්‍රර්ථනාවට නම් මගේ ඇස් දෙකට කදුලුත් ආවා. හරිම අවංකයි. හිතාගෙන හිටිය චරිතයට වඩා වෙනස්. හරි ආදරේ හිතුනා. එවන් සැමියෙක් ලැබූ ඔබ වගේම, ඔබ ලැබූ සැමියාද දරුවන්ද හරිම වාසනාවන්තයි. ඔබට ආදරෙයි. ජයෙන් ජයම වේවා
මේක නොබල ඉන්න හැදුවෙ ඒත් මේ නිලියගෙ නිරහන්කාරකමට බලන්න හිතුන ❤
හදවත පිරිසිඩ්දු ගැහැනියක් මහපොලවේ දෙ පයින් නැගිටින හිතේ කහට නැති ඔබට ජය .
මෙතෙක් මගෙ ජීවිත කාලේට ඇත්ත කෙලින් අවංකවම කතා කරපු ගැහැනියක් දැක්කනම් ඒ ඔබයි උදෙය මහත්මිය ❤❤👍👍ඔයාටත් ඔබේ පවුලේ හැමොටමත් ..වැඩ සටහන කරන හරේන්ද්‍ර මහත්තයටත් බුදු සරණයි
හිතට එන අදහස් පද වලට පෙරලන්න අමාරුයි.. ඒ හැකියාව, මුඛරිකම, හැඩකාර කම, ඒ පරිණත අදහස්.. ඇත්තටම හරවත් වැඩසටහනක්. ❤❤❤❤
මේ රංගන ශිල්පිණිය ගැන අද ලොකු පැහැදීමක් ඇතිවුණා.
නියමයි
😮😅 you😅
ඇත්තටම මෙයා ගැන හිතාගෙන හිටිය විදියට වඩා සිය දහස් ගුණයකින් හොඳ කෙනෙක් ♥️♥️♥️
ඇත්තෙන්ම ඔයා හොද අම්මා කෙනෙක්.එ වාගේම හොද බිරිඳක්.හරිම වටින කාතාවක්.අම්මා කෙනෙක් බිරිඳක් විදියට මටනම් හරියට වටිනවා.ආදරෙයි ගොඩක් ❤❤❤
පුදුම චරිතයක් ,හිතාගන්නත් අමාරුයි අදහස් අදකාලේ රංගන ශිල්පිනියක් සකසුරුවමින් කටයුතු කරන ආකාරය ,ඇයගේ අදහස් මමත් මේ පුංචි වේලාවට මගේ ජීවිතයට අරගත්තා ,බොහොම ස්තුති අයියෙ ඔයාගෙ ප්‍රොගැම් එක නිසයි වටිනා කෙනෙක් හරියටම දැන ඇදින ගත්තේ
❤
😊❤
❤❤❤
❤❤❤❤❤
ඔයා. හරිය ට. හරි ඔයා. කියන්න. ඇත්ත 👍👍👍
අම්මෝ ඒ කාලේ ලස්සන දැන් ඉන්න උන් මොන නිලියොද මෙන්න real legends la ❤❤❤
ඔයා මේ කරන පින්කම් අනුව කවදාවත් ඔයාට බලු ආත්මයක් ලැබෙන්නේ නැහැ. හරිම ලස්සන වැඩසටහනක්. මට හිතෙනවා ජීවිතේ ගැන කියා දුන්නාද කියලා. හරිම ආදර්ශවත්. අක්කාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා❤️
Husband ගැන කියපු ටික අහගෙන ඉන්න බෑ ඇඩෙනවා 🥺❤️🙏🏻 හරිම පිංකාර මිනිස්සු
මගෙ ජීවිතයේ ඉතිරිටික ලස්සනට ගෙවන්න හොදමගක් පෙන්වා දුන් මව්තුමියනි ඔබට ඔබතුමියගේ දරුපවුලට සම්මා සම්බුදු සරන ලැබේවා !🌹හරේන්ද්‍ර මහත්මයාටත් සිය පවුලටත් ඒ ප්‍රාර්ථනය ම පතමි..🌹🧡
හරේන්ද්‍ර මහාතාට ස්තූතියි මේ කුමාරී මහත්මිය මේ සාකච්ඡාව හරීම ලස්සනයි සාර්ථකයි ඇයගේ ගතිගුණ
මේච්චර හොද චරිතයක්.
කියලා ඔබතුමාට ගොඩක්ම ස්තුතියි කුමාරී මහත්මිය මේ සාකච්ඡාව ගෙන්නපූ ඵකට අවංකකම චරිතයක්
දියුණුවෙන් දියුණුවට පත්වේවි නිරහංකාර ඔබතුමීයට ජයග්‍රහණයේ මාවතටම යන්න පුලුවන්,
ඇය ඉතාමත් දක්ශ නිලියක් වගේම නිරහන්කාර චරිතයක් ඔබට තෙරුවන් සරණය් සියලු දෙවි පිහිටයි ❤❤❤
මම අද ඉදන් කැමතිම නිළිය බොරු සෝබන නැ මැරෙන බව දැනගන ජිවත් වෙන කෙනෙක් 🌹❤️ ආදරෙයි ❤️
ඇත්තටම නිහතමානී සුන්දර චරිතයක් ...බොරු ශෝබන නැති නිරහන්කාර කලාකාරිනියක්
හරේන්ද්‍ර පුත බොරු සෝබන නති නිලියක් ගෙනාවා ට බොහොම ස්තුතිය එතුමිය ට 👍👍👍❤
good luck !💐💐💐🙏🙏
ඔයා හරිම නිර්මාණශීලියි.ඔයා රංගන ශිල්පිනියක්.ඔයා ඉතාම අඩු වියදමෙන් ඇදුම් හදාගෙන ඔයා යනගමන ඇත්තෙන්ම අද්විතීයයි.ඒත් ඔබේ හදවතා මොන වගේද ,සිතුවිලි මොන වගේදකියල දැන ගත්තේ ඔබ මේ හරින්ද්‍ර ජයලාල් කියන ආදරණීය මාධ්‍යවේදියාට පහළ වූ මේ වටිනා අදහස නිසයි.ඇත්තෙන්ම හරින්ද්‍ර මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුතියි.මේ චරිත ගැණ අපට දැන ගන්නට ඉඩ සැලැස්වීම ගැණ.බොහොම උදාර අදහස් තියෙන මහ පොලොව මත සැබැවින්ම ජීවත් වෙන චරිතයක්.ආදරෙයි උදය කුමාරි කියන විහිළු වලින් මුළු ආත්මයම වහ ගෙන ඉන්න ඒත් ...හිතන්න බැරි තරම් ලස්සන සිතුවිලි වලින් පරිපූර්ණ උදාර කාන්තාවට.🌹🌹❤
සැම පැතිකඩකින්ම සුන්දර වු සරල මවක් සහ ගැහැනියක්. බුදුසරණයි ❤
හරිම ආසාවෙන් බැලුව මේ වැඩසටහන. මම එක හුස්මට බැලුව. ලංකාවේ ශ්‍රි ලාංකීය ගැහැනු කොයි තරම් ලස්සන හදවත් තියන අයද. ලෝකේ කොහේවත් මට නම් මෙහෙම හිත් තියන අය මුණගැහිල නෑ.. ❤
Asama interview ekak baladdi asama kenekge comment ekak❤😊
❤
ෙෙ1@@nawodadananjani7653
මම දෙවෙනි පාරටත් මේ වැඩ සටහන බැලුවා හරිම ආඩම්බරයි.ලංකාවෙ දැන් කාලෙ ඉන්න රගපෑමට වඩා බොරු සොබන සමජ ජාල වලට දාල අපි හරි පොෂ් කියල පෙන්නන්න යන දිනක්ෂි, විනු(අගර දගර) පියුමි හංසමාලි, මහේෂි මධුශංකා , කාවින්ද්‍යා දුල්ෂානි වැනි මොඩ හොල්මන් වලට වඩා නිළීයක් ලෙස ඉතාමත් ජනප්‍රිය මැය ගැන පුදුමාකාර ආදරයක් ඇතිවුනා. මහ පොළවෙ පය ගහල ඉන්න නියම ශ්‍රී ලාංකික පොපියුලර් කාන්තාවක්. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ.❤ ආදරෙයි. සොයුරිය.
හරිම විනෝදයි මේ වැඩසටහන ආදරෙයි හැමදාම කුමාරි
කාගෙ හරි කතාවක් මුලසිට අගටම එකදිගට බලපු දෙවෙනි වතාව. හැබෑ ලස්සන චරිත මේ.
මමත් 👍
මමත්
😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Adarei akke ❤
@@ShanikaPerera-pf2dq😢😢උනත් 😢,ඝඝ😅මඤංලූඇ
හිනාවෙලා සම්පූර්ණ වැඩ සටහන බලාගෙන හිටියට අන්තිම මොහොතේ ඇස්වලට කදුලුත් ආවා ❤
හෙලුව එලියෙදාගෙන නටවන නිලියන්ට ඔබතුමිය අාදර්ශයක්.අාදරෙයි අක්කාට ❤
ලංකාවෙ මම දැකල තියෙන්නෙ අවංක පෙම්වතුන් පෙම්වතියන් විදිහට රඟපාන අය පවුල් කඩාගෙන ෂෝ දානව උනාට බොහොමයක් විනෝද චරිත රඟන නඵ නිලියෝ හොඳ පවුල් ජීවිත ගතකරනව.මැයගේ දරුවන්ට හොදට ඉගෙනගෙන තියෙනව.ලස්සන ගෙයක් හදල තියෙනව.පිස්සු වගේ පෙනුනට පිස්සු නෑ දීර්ඝායුෂ ලැබේවා.
Harindra karapu hondama wada satahana meka adarei udaya kumariiiii
පිස්සු වගේ ඉන්න චරිත තමයි වැඩියෙන්ම සීරියස් චරිත. එයාලා ජීවිතේ වෙන විදියට දකින මිනිස්සු.
Pls 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budusaranai
අනිවාර්යයෙන්ම. Rodney warnakula,giriraj kawushalya,mihira sirithilaka, susila kottage, bandu samarasingha,අම්මෝ තව ගොඩයි. මේ හැමෝම ලස්සනට ඉන්න, polawe paya ගහලා ඉන්න අය 💯🙏
කවදාවත් බලු ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා මොකද මොන සැප ලැබුනත් උන් ඉන්නෙ බයෙන්. අක්කා ප්‍රාර්ථනා කරන්න හොඳ ආත්මයක් ලබන ස්වාමියාගේ අවවාද අනුශාසනා ලබමින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්න.
තෙරුවන් සරණයි
Oya Hari a honda kenek oyata thunuruwan ashirwadaya nirathuruwama lebewa❤❤❤❤❤
මෙතෙක් කල් අහපු සුන්දරම කතාව..ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..ජයවේවා ♥️
හරින්ද්‍ර ජයලාල්ගේ මෙතෙක් බලපු හොදම වැඩසටහන කියන්න පුලුවන් බොහොම නිහතමාණී ඇය, බොහොම ආදර්ශමත් කාන්තාවක්..කතා කරපු වචනයක් ගානේ ඇයගේ වචනවල අර්ථවත් බව බොහොමයි❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Àeththama Thama.
Meyage Wachana
Harima Pirisidui.
Marama
Àsa Hithuna.
Kiyala Wedak Nae.
Puhu Àtopa Naethi Ekama
Meyage
Bebaleemata
Hethuwai.
❤❤❤❤❤
ඇත්ත
Super මාරම චරිතයක් good luck
Super මාරම චරිතයක් good luck
මොනවා ලියන්නද හිතා ගන්නත් බැහැ .කසාද බැදලාවත් නැහැ කියලා හිතුවේ.මොන තරම් ආදර්ශමත් චරිතයක්ද .අහම්බෙන් දැක්කේ මෑම හදලා මහන්සියට වාඩිවුනා.එර්ත් ඉවර වෙනකම් බැලුවා.හරීම ලස්සන ,වැදගත් දේ අහපු වටිනා වැඩ සටහනක්.ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නව වසරක් .තෙරුවන්සරණයි
❤❤
Skip කරන්නෙ නැතුව මුලු වැඩසටහනම ආසාවෙන් බැලුවා..සෝබන නැති කතාව.
මහපොළවේ පයගහලා ඉන්න බුද්ධිමත් නිළියක්. ඇගේ ජීවිතය අපට බොහෝ ආදර්ශ ගත හැකියි. ස්තුතියි, හරේන්ද්‍ර ජයලාල් මහතාටත්. ❤ ❤ ❤
නිහතමානී කියලා දැනන් හිටියට මෙච්චර සරළයි කියලා දැනන් හිටියෙ නෑ.. අක්කගෙ මහත්තයා වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාව ❤.. ආදරෙයි තමයි ඒත් එයා වෙනුවෙන් එයාගෙ යහපත වෙනුවෙන් එයාව එපා කියද්දි පපුව පැලෙන්න ආවා.. පෙරුම්පුරාගෙන යනවදෝ කියලා හිතුණා.. අක්කෙ ඔයා ගැන තියෙන ආදරේ ගෞරවය තවත් වැඩි වුණා.. ස්තුතියි හරේන්ද්‍ර අයියෙ.. ජය වේවා
අයියෙ මේ වගේ දෙයක් ඉගෙන ගන්න පුලුවන් ආදරනිය ආදර්ශවත් අයම ගේන්න😊❤
ඇය අද ඇදන් ආපු සාරි එක ඇත්තටම ලස්සන යි.නිර්මානශීලි ඇදුමක්
මෙයාට සම්මාන නෑ...ඒත් ගොඩාක් දක්ෂ කෙනෙක්....මම ගොඩාක් කැමති කෙනෙක්....ආදරෙයි❤❤❤
රඟපෑමෙන් සැහැල්ලුවෙන් ඉන්න කාන්තාවක් විදියට දැක්කම ඇත්තමයි ඔබ තුමිය නම් ජීවිතේට පාඩම් කියල දෙන ඇවිදින විශ්ව විද්‍යාලයක්. ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා. ❤️❤️❤️❤️❤️❤️
පොතක පිට කවරෙන් පොතේ ඇතුල මනින්න බෑ..හොඳම උදාහරණයක් * උදය කුමාරි*හරිම අගෙයි හරේන්ද්‍ර මේ ප්‍රෝග්‍රෑම් එක
මහාචාර්ය කෙනෙක්ගෙ වැඩසටහනක් බැලුවත් මෙච්චර පරිණත අර්ථවත් කතා අහන්න ලැබෙන්නෙ නෑ. උදය කුමාරි අක්කා මාරම පට්ටම පටිට චරිතයක් අප්පා..............................ගොඩක් දේවල් ඉගෙන ගත්තා.....
බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ......
ඔබට ජය.......
මේ තරම් සුන්දර, හිනා යන ,ආදර්ශමත් කථා බහක් ඇහුවමයි. හරිම වැදගත්.
❤
ඒ උනාට සසර කෙලවර කරගන්න කල්‍යාන මිත්‍ර බුද්ධාදි ප්‍රත්‍රයෙක් ඇසර ලැබිලා භව ගාමි ජිවිතය කෙලවර කර ගන්න බුද්ධිය ලැබේවායි ..... ප්‍රර්ථනා කරනවා..
මෙයා මම දන්න තරමින් බෞද්ධ නෙමේ ,ඒනිසා සසර දිගු වැඩියි
තෙරුවන් සරනයි දුක්.ව්දලා.හම්බ කරගන්න.මුදල.පලන.ලරගන්න.ලැබෙන එක.ඔබ ලද ලොකු බග්ගයක්
@@OnlineRRR කිතුණුවෙක් වුවද එහෙම එකක් නෑ ,,, ඔවුන් ජීවත් වන රටාව අනුව , යහපත් කල්ක්රියාව අනුව ,, ස්වර්ගයට යනවා. ආයෙ සසර දිගු වීමක් නෑ ඇය වැනි පිනැත්තියකට ❤☝️
හෑලි.. 😂 මනුස්සයෙකුට විතරක් නෙවෙයි සතෙකුට වුණත් වටිනම දේ සතුට. ඒක ආගම් බේද අරන් ලඝු කරල පෙන්නන්න එපා. ඇය මේ කතාවෙන් දීපු ආදර්ශය පමණක්ම ගන්න.
අන්තිම කතාව ටිකක් මෝඩ කතාවක් උනාට සම්පූර්ණ වැඩසටහන සුපිරියක්.
හස්බ්න්ඩ් ගැන කීව දේවල් වලටනම් කදුලු ආවා ඇත්තටම 😢 කවදාවත් නිලියකගෙන් බලාපොරොත්තු නොවූ උත්තරයක් ♥️
හරින්ද්‍ර අයියෙ මම ජීවිතේට බලපු හොදම වැඩ සටහන මම තව දෙපාරක් තුන්පාරක් බලයි ජීවිතෙ කියන එක හොදටම තෙරුනා ජීවිතෙ කියන්නේ අද තමයි ඉගෙන ගත්තේ
❤ස්තුතියි පැටියෝ
@@udayakumariranasinghe4095 අහංකාර නැති නිරහංකාර කෙනෙක් ඔයා සතුටුයි
හැමදාම වගේම අසාවෙන් බලපු තවත් වැදගත් වැඩසටහනක්.. එක හුස්මට අවසන් වනතෙක් මම මේ වැඩසටහන බැලුවා.. කුමාරි අක්කා ගැන ලොකු සතුටක් වගේම ලොකු අනුකම්පාවක් දැනුණා කිවොත් නිවැරදියි.. ආදරණීය අක්කේ මම පතනවා.. මගේ මේ අදහස් ඔබේ නෙත ගැටේවා කියා.. ඔයා හොද අවංක පොළවේ පයගහලා ඉන්න කෙනෙක් කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා අක්කේ..ඔබ හොද බිරිදක් මවක් දුවක් සොයුරියක්.... ඒත් ඔයාට ජිවිතේ හොද කල්‍යාණ මිත්‍රයාන්ගේ අඩුවක් තියෙනවා අක්කේ... ඒක හදාගෙන ඉදිරියටම යන්න ලැබේවා.. එහෙම කීවට අමනාප වෙන්න එපා... අපි කවදාවත් නැවත දෙවි කෙනෙක් හෝ සතෙකු වෙලාවත් කිසිම ලෝකයකට යන්න පතන්න එපා අක්කේ.. ඒ හැම දෙයක්ම තාවකාලිකයි... දවසකට එක බණක්වත් අහන්න... ඒ බණ ජීවිතේන් දකින්න.. තමා තුලින් දකින්න... මේ ආත්මයම අන්තිම ආත්මය කරගන්න පතන්න... ඒ අනුව සිතන්න... ජීවිතේ විදින්න.. ඒත් අපි මේ සසර දික්කරගන්න නොපතමු.. උපතින්ම කතෝලික පවුලක ඉපදුන මම.. ජේසු තුමාට ගොඩක් ආදරය කරන කෙනෙක්.. නමුත් බුදුදහම සරණ යන කෙනෙක්.. ඔයාට ඇදුම් මහන්න ඉගෙනගන්න ආසයි නම් නිවැරදිව.. මට මැසේජ් එකක් එවන්න.. මම ඔයාට නොමිලේ කෝසස් දෙන්නම්.. ඒ ඔයාගේ උත්සාහට කරන ගරු කිරීමක් වශයෙන්.... ඔයාටත් හැමදෙනාටමත් තෙරුවන් සරණයි ජේසු පිහිටයි.. ❤❤❤🙏🙏🙏
Isthuthi ඔයාට
මහාචාර්ය , කතිකාචාර්‍ය් කෙනෙක් එක්ක කතා කලාට වඩා ජීවිතේ ගැන දැනුමක් ලැබුනා❤❤❤
අම්මෝ ස්වාමියාට දුන්න රෙස්පට් එක .ඇස්වලට කඳුලු ආව.මං කැමතිම නිළියක් ඒ සමග කැමතිම නිවේදකයෙක් නිසා තමයි බැලුවේ. ඇයි එයාගෙ ස්මියාව සසරෙ හමුනොවේවා කියල පතන හේතුව දැනගන්න සම්පූර්ණ වැඩසටහන බැලුව.මගේ ස්වාමියත් අපෙන් සමුගෙන ගිහින් දැන් අවු..2 හමාරක් වෙනව.මතක් වෙන ගානෙ ආයෙ උපදින හැම ආත්මෙකම හමුවේවා කියල පැතුව.මේ වචන අහද්දි හිතුන ඒක වැරදී.ඇත්තටම ඔයා හරි.අපි වෙනුවෙන් අපිව රකින්න වින්ද දුක් මතක් වෙද්දි මාත් අද ඉදල පතනව නිවන් දකිත්වා ඒ ආත්මෙක අපි පුරැදු බව දැනෙන තරමට බනක් අහන්න ඒ බුදුන්ගෙන් මටත් දරැවන්ටත් පිං ලැබේවා කියල.අත් ඇරීම තුල අපි ලබන සැනසීම කොයිතරම් විශාල ද.මේ කතාව පුරාම ඒක තමයි මට නම් දැනුනෙ.හැම බිරිදක්ම මෙහෙම වෙන්නම ඕනෙ.ඒ විදියට එකම හිතෙන් තම හිමියාට බුදු බව පතන්න සැමියෙක් බිරිදට ආදර රැකවරනය විශ්වාස දෙන්නත් ඕනෙ.ආදරේ වෙන්නත් ඕන. හොද අදහස් ආදර්ශමත් කෙනෙක් එක්ක ගෙනාපු මේ සාකච්ඡාවට බොහෝම ස්තූතී.
ඔයාට ගොඩාක් ස්තුතියි නංගි මගේ අදහස් වලට ගරු කළාට
ඇත්ත මයි කදුලක් ආව මටත් නොදැනීම.....
මම අද තමයි මෙි වැඩසටහන බැලුවේ ගොඩක් ආදර්ශමත් කතාවක්.අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න කීපු කතාවක්..❤❤❤❤
ඒත් ඔයා වගේ කෙනෙක් ඊළග ආත්මය බල්ලෙක් වෙන්න පතන්න එපා. මිනිසුන් ගුණමකු බව ඇත්ත.ඒ අඥාන වූ මිනිසුන් නිසා සසර අමාරුවෙන් ලබාගත් ඒ මිනිසත්කම පහත් කරල තිරිසන් ආත්මයක් පතන්න එපා. මනුසත් බව ලැබීම දුර්ලභ යි. එ් මිනිසත් බව උදව් කරගෙන දුදන මිනිසුන් ඇසුරක් නැති
භවයක් ඉපිද නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න,
බොරු සෝබන නැති නිලියක් ඇත්තටම හාමුදුරුවන්ගේ බණට වැඩිය මේ අදහස් හරිම වටිනවා
බල්ලෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා.මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කරග්න්න.එතකොට නැවත මේ සසරට එන්නෙ නෑ.කවුරුත් හමුවෙන්නෙ නෑ.තිරිසන් ආත්මයක් කියන්නෙ පිං කරන්න බැරි,ධර්මය අවබෝධ කරන්න බැරි ආත්මයක් ......
ඔබට ජය.......
ගොඩක් දේවල් ඉගෙන ගත්තා
බොරු සෝබන නැති කාන්තාවක්. ඔබට ජය..!
හරිම ලස්සන වගේම ඉවර වෙනකම් බැලුව එකම කතා බහ.. හරිම හරවත්.. බොරු ශෝ නැති පොලවේ පය ගහලා ඉන්න රියල් ගැහැණියක්.. අරපිරිමැස්මෙන් ජිව්තය.ගෙනියන කෙනෙක්.. වෙන මිනිස්සුන්ට බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කලේ නැතිනම් ඒක මදිකමක් වගේ.. හැම නිලියක්ම එහෙමයි තමන්ගේ මනුස්සයාව හූරන් කන්න දගලන්නේ ඒත් මේ වගේ ගැහැනු පිරිමින්ට වාසනාවක්. 🙏❤ මාත් ගැහැණියක් විදිහට මම මෙයාගෙ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා..විශේෂයෙන්ම ඇදුම් ගැන.. බොහොම ස්තූතියි හරේන්ද්‍ර මහතාටත්.. මේ වගේ අය ගෙනල්ලා ප්‍රෝග්‍රෑම් කරන්න ආටෝපෙන් ජීවිතේ ගෙනියන්න පුහු මිනිස්සු ගෙන්නනේ නැතුව
ඇදුම් ගැන අදහස් හරි වටිනවා හරි නිර්මාණ ශීලියි
ඔයාගෙ විවුර්ථ කතාව ගොඩක් හොඳයි.ඒත් ඔයාගෙ ප්‍රාර්ථනාව වෙනස් කරගන්න.ධර්මයට ඇහුම්කන් දෙන්න.තිරිසන් ආත්මයක් ප්‍රාර්ථනා කරන්න එපා. සසර් ගමන නවතන්න නම් මිනිස් ආත්මයක ඉපදෙන්න ඕන.ධර්ම දේශනාවලට සවන් දෙන්න.තිරිසන් ආත්ම දුක්කිතයි...දුකක් කියන්න කතාකරන්න බෑනෙ.අනතුරු..හිරිහැර සහිතයි...
@@ranjanidias6196 ඒක තමයි කිව්වේ මම ඇදුම් ගැන කිව්වා මිසක් තිරිසනුන් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ
බොහෝ අයට තිබිය යුතු ,ගත යුතු ,බොහෝ කාරණා මෙම සාකච්ඡාව තුළ ඇය හොඳින් මතු කලා.
දකින චරිතට එහා ගිය ජීවිතාවබෝධයක් සහ සරල ක්‍රමක් ඇය තුළ පිළිබිඹුවේ.
ඔබ අනර්ඝයි උදය කුමාරි.
බුදුසරණයි 🙏🙏🙏අපි හරිම අසාවෙන්න.බලන්නේ.රගපාන එවා.අදරනිය.පවුලක් .හරිම ලස්සනයි .දුව..පුතා.ලස්සන පවුලක් .❤️❤️❤️❤️❤️❤️හද වතිම අදරේ.😘😘😘😘😘
මුල් දවස් වල මෙතුමියගේ video දැකල හිතුවෙ විහිලුවට කියනවා කියල , ඇත්තටම හරිම ආදර්ශමත් කාන්තාවක් , අද කලේ ගොඩක් නිලියන් brand promote කරනවා ඒ අතරින් තමන්ගේ හැකියාවන් යොදාගෙන නිර්මාණ කරගෙන ඒවා අනිත් අය අතරත් බෙදා ගන්න තරම් නිහතමානී ඔබ තුමියට ගොඩක් ස්තූතියි ,බුදු සරණයි ❤
බාහිරින් මිනිස්සු මනින්න එපා කියන්නේ ඒකයි 😮 බලන්න එයා හරිම ආදර්ශමත් කාන්තාවක්.. ඇත්තටම හරිම ආදරෙ හිතුනා ❤❤❤❤
බොරැ සෝබන නැති නිහතමානීව දිරිය කාන්තාවක්
තෙරැවණ් සරණයි ඔබට
හරින්ද්‍රගේ වැඩසටහන් වලින් මම අද තමා එකක් සම්පුර්ණයේන්ම බැලුවේ❤
Ou Mamath ehemai.
Harima Lassana
Weda Satahanak.
mamath 😅
අනේ ඔව්😮
එක ඇත්ත හරිම ලස්සන වැඩසටහනක්
මනුස්සයෙක්ට වචනයක් කියන්න කලින් දෙතුන් වතාවක් හිතන්න ඕන කියලා කතා කියන අය දැන්වත් තේරුම් ගනීවි.මොකද මනුස්සයෙක්ගෙ පිටත ස්වරූපයෙන් ඇතුලාන්තය විනිශ්චය කරන්න අපි කාටවත් බෑ.හරවත් කතා බහක් හරේන්ද්‍ර අයියේ .❤❤
ධර්මය අනුව කිසිම වේලාවක තිරිසමි ආත්මයක් පතන්න ඵපා, බුදු සරනයි ,ඔබ තුමියට ❤ ❤ ❤ ❤
හනේ හුනේ ගාගෙන සුරංගනා කතා කියවන මොංගල් නිලියෝ වගේ ද....මොංගල් වගේ කතා කරලා හිනා වෙලා ඉන්න උදයාගෙ ජීවිතාවබෝධය.....❤
වැඩසටහනකට ආවාම කොන්ඩේ හද හද කකුල පිට කකුල දාගෙන ඉන්න සමහර නිලියෝ නම් මට අප්පිරියයි.උදය කුමාරි ඔයා නම් හොද ගැහැනියක්.👍
Aththa ❤❤❤
ඇත්ත මාරම.ආසවක්.ආදරයක්.,කියාගන්න.බැරිතරම්.හැඟීම්.සමුදායක්. හිතට ආවා ඔබ මේතරම් සරල.උත්සාහ වන්නත නිහතමානී,ගෞරවනීය චරිතයක් කියන්න මන්.අද දැනගත්තේ ගොඩාක් දේවල් ඔයගේ.කතවෙන් මගේ ජීවිතේට මං.ගත්තා පුලුවන්නම්.මට ඔබ තුමියගේ ද්‍රකතන අංකය ලබාදෙන්න.ගොඩක් පිං ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම .දිවියක්.ඔබට ලැබේවා තෙරැවන් සරණයි ඔබට සහ වැඩ සටහන.මෙහෙයවූ ඔබ තුමාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐
අන්තිමට ඇස් වලට කඳුලු නොආවොත් පුදුමයක්.skip නොකර බලපු එකම වැඩසටහන මේක❤❤
විවෘතව කතා කරන හොද කාන්තාවක් ඇය හරේන්ද්‍ර ජයලාල් දෙන්නටම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පාර්ථනා කරනවා බුදුසරණයි
බුදුදහමේ නියම අර්ථය දැනගෙන නිවන දකින මාර්ගයත් වටහා ගැනීමත් වැදගත්. සතෙක් වෙන්න හිතන්නවත් එපා. නිවනට දුරයි.
සතෙක් වෙන් ඔච්චර භය මොකද? සතෙක් වුනත්, ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන්නේ.
ඔබතුමිය නම් ,,,,,,,අපූරුයි......සැමදා සතුටම වේවා මැතිණියනි ....🌹🌷🌹🌷🌹🌷..................
ආදරණීය සොයුරිය ,ආදරණීය මව ,ආදරණීය gaheniya,ආදරණීය හදවත,ඔබට සදා ජය පතමි සොයුරිය .....dhirgaayu වේවා ..❤❤❤❤
ඡීවිතේ හරියට තේරුම් ගත්ත සුපිරි චරිතයක්. හැමෝටම ආදර්ශයක්.
ඒක මම දකින්නේ එතුමියගේ ලෝබ කමක් නෙමෙයි,,,ඒක තමයි බොරු සෝබන නැති නිහත මානි කම,,,කුනු වෙලා යන ශුරීරයට ,,,,සෝබන නොදා අවංකව කතා කරන හොද මහත්මියක්,,,ඔබට ගොඩාක් ආදරෙයි
ශා නියම කාන්තාවක්.
හරිම සුන්දරයි,ආදරණීයයි.
ලස්සන පවුලක් තියෙනවා.
බුදු සරණයි ඔබතුමියටත් සහ පවුලටත්❤❤❤❤
හරිම නිහතමානී.,අවංක,හොද පෞරුෂයක් තියෙන ගැහැනියක් ඇය...❤ හරිම සතුටුයි අද වර්තමානයේ කලාවේ මේ වගේ කෙනෙක් තවමත් රැදිලා ඉන්න එකට..🥰 නිදුක් නිරෝගී සුවය..දීර්ඝායුෂ ලැබෙන්න ඕනි ඔයාට...🙏💐 මගේ වගේම ගොබ්බ හිනාවක් තියෙන එක ගැනත් මම සතුටු වෙනවා...😁😂❤️ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න....තෙරුවන් සරණයි...🙏❤️💐😘
නිරහංකාර ඇත්ත ලෝකයේ ජීවත් වෙන දක්ෂ කලාකාරිනියක්. ලොක්කි නාට්‍යයේ සුපිරිම චරිතයක් කලා..❤
මන් හරි කැමති නිලියක්..ඒත් තිරිසන් ආත්ම පතන්න එපා❤
Udayakumari Akkage progem Ekanam pattama progem Eke Mage Wayasata Ahapu Balapu Wedagath Arathayak Athi Lassana kochchra Beluwath Epawennethi Progem Eke Meyai Akkata Saha PAWLE Sematama Theruwan Saranai
ඇස් දෙකට කදුලු ආවා අවසානයට. මාර අවංක චරිතයක්. ඒ වගේම Narendra මහත්තයා කරන වැඩසටහන් සියල්ලම හරිම වැදගත් විදියට ලස්සනට කරනවා. සුභ පැතුම් ඔබට. ඉදිරියටම යන්න. ජයෙන් ජය ඔබතුමාට♥️♥️♥️♥️🙏🙏🙏🙏
හරේන්ද්‍ර
මේ කතා බහ ජීවිත වලට කොච්චර නම් ආදර්ශමත් ද ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා
ඔබතුම්ය හරිම ධෛර්යය වන්ත ගැහැනියක් ඔබ අපි හැමෝම සතුටු කරන පිනෙන් ඔබ දෙවියෙක්
වේලා සිතු පැතු සම්පත් සියල්ලම ලැබේ වා
මේ මිනිසත් භවය හරි නපුරු ව නපුරුයි කුහකයි මාත් ආස නැහැ මේ ලෝකයේ ජිවත් වෙන්න ඔබ බොරු සොබන නැති අවංක චරිතයන්
ඔබට සැමදා ජය