සන්නසගල මහතා පොලවේ පය ගහලා ජිවත් වන සරල මනුස්සයෙක් ,ඔබේ මේ side එකට තමයි අපි ආදරෙයි. මේක විහිළුවක් වුනාට මෙහි ගැබුරු යතාර්ථයක් තියෙනවා.අපේ රටේ කතාව තමයි. Thank you for the video sir, i learned a lot from this today, im serious, i saw a big hidden reality in this conversation. It is a story. ඔස්ටින් මහතාටත් ස්තුතියි
அற்புதமான ஒரு உரையாடல் அருமை ஆரம்பம் முதல் இறுதிவரை skip செய்யாமல் பார்தேன் வேர லெவல்... one of the wonderful discussions very very innocent and most very very funny now I will share this video somany my friends....❤❤❤❤ Hi Upul shantha Sannasgala Sir iam fan of you along (iam Mohan) God bless you
සන්නා සර් ඔස්ටින් වෙනුවෙන් වෙන් කරපු ඒ විනාඩි ටික අපතේ ගියෙ නෑ කියලා හිතනවා.. ලස්සන වැඩසටහනක්.❤
😊
Pp
Ppl
P
❤❤❤
මේ මනුස්සයාට පිස්සු කියලා කියපු අයට දැන් මොන වගේ හැගීමක්ද දැනෙනවා ඇත්තේ?
ඇත්තම කිව්වොත් තණ්හාව,
ඊර්ෂ්‍යාව, වෛරය කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නැති අවංක, අව්‍යාජ ගති ඇති සරල උතුම් මනුස්සයෙක්, සන්නස්ගල මහත්මයා, ඔබට ගොඩක් ස්තුතියි. මෙයාව ලෝකෙට පෙන්නුවට, තේ එකකට වඩා දෙයක් එයාගේ ලෝකේ නෑ, ලෝකේ පවතින තාක් කල් ජීවත් වෙන්න සල්ලි එකතු කරන අයට ආදර්ශයට ගන්න වටින චරිතයක්.
❤
මාරම චරිතයක්.. හිනා වෙන්ඩද අන්ඩන්නද කියලා හිතා ගන්ඩ බෑ... Thank you so much sir මේ මනුස්සයාට කාලයක් වෙන්කරපු එකට..❤️ තව එකක් ඕනේ... (වැදිලා නම් මේක බලන්ඩ ඒපා 😝)
අනේ පව් හරිම අහිංසක මනුස්සයෙක්... අනේ සර් ඔබතුමට ගොඩක් පිං මේ මනුස්සා එක්ක හරිම ආදරෙන්, කරුණාවෙන කතා කරලා, උදව් කරලා ඒ මනුස්සගේ වැඩසටහනට කාලයක් වෙන් කරාට....
😂😂❤❤
baluwa oi☺
@@nawanjanapathirana1136 🤣
@@ruchiraweerakoon2799 😂
අපේ බාප්පා ගේ මලගෙදර ඇවිත් බාප්පා ගේ නම කිය කිය ඇඩුවා එයාගේ හොදම යාළුළුවෙක් කියලා.පස්සේ හත් දවසට එනවා කියලා මාළු ඇඹුල් තියල් හට්ටියක් හදලා තියන්න කිව්වා. හරියටම දවස් හතේන් ඇවිත් ගියා. එක කලා ගියා මිට අවුරුදු දෙකකටත් කලින්.
අදත් ගෙවල් ලග තිබ්බ මල මලගෙදරකට ඇවිත් අපේ ගේ හොයන් ඇවිත් බාප්පාගේ නම කියලා එයාව හිනේන් දැක්කාලු බතුයි,පොල් සම්බොලයි,බොම්බිලියි ඉල්ලනවා.
ටිකක් වේලා ගිහින් එයාම කියනවා " බොරු කියන්න ඕනේ නෑනේ අද පෝය දවසේ මම මල ගෙවල් වල යනවා බැනර් ඒකේන් නම බලලා ගිහින් බොරුවට අඩලා හොදට කනවා. බැනර් ඒකේන් දිනේ බලලා හත් දවසටත් එනවා කියලා"
අපිට වඩා හොඳ මතකයක් තියෙනවා කියලා හිතෙනවා මට ඒ මනුස්සයාට. එයාම තමා කිව්වේ සන්නස්ගල සර් ගේ video එක ගැනත්.
මාර පොරක්
සනා මේ වගේ පිස්සු වැඩසටහන් අප ඔබගෙන් බලාපොරොත්තු නොවේ.
ඌ වීඩියෝ අප්ලෝඩ් කරන්නෙ උගෙ එකවුන්ට් එකේ උබව සනසන්න නෙමේ පොර වීඩියෝ දාන්නෙ@@thakshidesilva-z7s
එක තත්පරයක් skip කලේ නෑ❤❤❤❤
ඔබ දෙපලටම දීර්ඝායුෂ ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
සන්නස්ගල මහත්තයෝ ස්තුතියි. දැන් තියන සමහර you tube වැඩ සටහන් බැලුවම. මේ අව්‍යාජ, අහිංසක මනුෂ්‍ය ගේ වැඩ සටහන අපුරුයි සමහර තැන් හරිම විනෝද ජනක යී. හිනාවෙලා ඇස් වලට කදුළු ත් ආව 🙏
අනේ මගේ තාත්තා නැති උනා එයාත් ගොඩාක් ඔය වගේ කතා කරන්නේ හැබැයි මැරෙන්න හිනා උනා දීර්ඝායුෂ ලැබේවා අපේ ගෙදර එක්ක යන්න හිතුනා අහිංසක තාත්තා කෙනෙක් නිදුක් නීරෝගී වේවා 🙏❤☸️ බුදුසරණයි
මම Digital marketing ඔස්තාර් කියලා හිතන් හිටියට අද තමා දැන ගත්තේ මම කූඹි පුකක Digital marketing එකක් දන්නෑ කියලා ... නියමයි සන්නා ❤ සිරා වැඩ්ඩෙක්
මේක මාරම ඉන්ටවිව් එකක් සර්. හිනාව ඇතුලෙ සංවේදීකමත් සංවේදීකම ඇතුලේ ලංකාවම ගැන හිතන්න දේකුත් තියනවා. හොඳ අහඹු නියැදියක් ... ආදරණීය ඔස්ටින්❤
මං සම්පූර්ණයෙන් බැලුවා.වෙලාව ගියා දැනුනේ නැහැ ..දුක සතුට,ජීවිත ගැඹුර,විනෝදය,මානව දයාව......සන්නා..මටත් කියන්න බැහැ ..සන්නස්ගල මහත්තයා...great !..
ඔස්ටින් කටුබැද්දේ හිටපු කතාව ඇත්ත.. අපි ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලේ ළඟ හිටියේ... ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගේට්ටුව ළඟට එනවා.. අම්මලගෙන් කියක් හරි ඉල්ලා ගන්න ඉස්සර පොර ඇපල් කෙක් කන්න හරිම ආසයි.. අනේ ඒ ඔස්ටින් නේද මේ..❤
❤❤❤
දෙමොදර පාලම බැලුවද
දුක දාරාගත්න,,,
අවංකව හිනාවෙන
,,වේදනාව යටපත් කරන ,,
අව්‍යාජ මිනිසෙක් ලොකයාට විවර කෙරු ඔබතුමාට ස්තුතියි සන්නා.👍👍👍 තේ එකක් බොමුද....❤❤❤
අපිට කොච්චර පිස්සුද කියල හිතුන ඔස්ටින්ගෙ සැහැල්ලුව දැකල, ඔබතුමාගෙ මම බලපු හොදම වැඩසටහන....
ඔස්ටින් එක්ක තව වීඩියෝ දාන්න. හරිම සරලයි. බලන් ඉන්න ආසා හිතෙනවා. මරු මරු....ඔස්ටින්ට ❤.
ඇත්තටම හරි අවංක මනුස්සයෙක්. කටුබැද්ද මොරටුව ප්‍රදේශයේ හැමෝම දන්නවා. කෑමට ඉතාමත් ආසයි. බොහොම අවංකයි හොර බොරු නැ. ❤ ❤ ❤
ඔස්ටින් ඇතුලේ
අවංකයෙක්
අහිංසකයෙක්
අසරණයෙක්
දකුණේ කපටියෙක්
ඉන්නවා.
Koheda huththo dakune kapati
Dakune inne mola karayo
@@dudleydissanayake8420 දකුණේ පූසෙක් වත් බෙන්තර ගගෙන් මෙහාට ගේන්ඩ එපා කියලා තියෙන්නේ නිකන් නෙවෙයිනේ.. 😂 දකුණේ පූසොත් මොළ කාරයෝ හින්දා වෙන්ඩ ඇති.
Very good
@@dudleydissanayake8420 Mola karayane ratatama keliye 😂
@@dudleydissanayake8420dakune inne uba wage podi detath mala panina modayo😂😂
මෙච්චර කාලෙට යූටියුබ් අවකාශයේ කම්මැලි කමක් නැතුව බලපු එකම වැඩසටහන ❤❤❤
කොහේ ගියත් ඉන්නවානේ කොයි රටේද?
😅@@ThusaraSadaruwan-c3u
Aththa ❤
හැබෑද 😁
සන්නගේ වීඩියෝ අතරින් සිත් ගත්ම එකක් ❤ තැන්ක් යු සන්නා
Moratuwe inne Api danna manussayek, patta atta denne,
මම මේ වීඩියෝ එක බලන දෙවෙනි පාර. නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන ඔස්ටින් ඔයාට බුදුසරණයි.තව තවත් කෑම බීම නොඅඩුව ලැබේවා ඔයාට.දීර්ගායුෂ ලැබේවා.
Oyata hoda hadawathak tiyenawa
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි
අවංක මනුස්සයෙක් Mr.ඔස්ටින් ❤️ බුදු සරණයි!
ගොඩක් හිනා උනා සර්.පට්ට මනුස්සයා. ජයවේවා!
මේවා තමයි රියල් වැඩ සර්! ❤ සර් ගොඩාක් මිනිස්සු එක්ක කයියක් ගහලා මේකට දානවා. ඒවගෙන් ගොඩක් දේවල් බලන අපිට දැනෙනවා. ඔස්ටින්ට ඩිමෙන්ශියා වෙන්න ඕනි. ඔස්ටින්ට දැනෙන බලාපොරොත්තුත් සර්ගේ වැඩත් සාර්ථක වේවා!
මා කුඩා කල සොයිසාරාම පංසලේ ඔස්ටින් හමුවුණු මතකය නැවත මින් අලුත් උනා... මේ වැඩේ පට්ට ස්තුති සන්නෝ 🤛✌️✌️✌️😍
🎉 ඔස්ටින් මාමා වගේ අය දැන් නැහැ.අත්තමට අවංක හිත හොද මනුස්සයෙක්.සන්නස්ගල සර් ට බොහොම ස්තුතියි ....
එකෙන්ම සුපිරිම සුපිරි වැඩසටහන සර්. මෙවැනි අහිංසක අසරණ අවංක හිතේ කිසිම ඉරිසියාවක් කහටක් නැති මිනිස්සුන්ට උඳව් උපකාර කරන එක සර්ට ලොකු පිනක්. මං ප්‍රාර්ථනා කරනවා මෙවැනි දේවල් තව තවත් කරන්න ලැබෙන්න කියා. තුණුරුවන් සරණයි...!!!
මේක දාපු ගමන් බැලුවෙ හදේ හිටපු වෙලාවක . දැං තමයි කොමෙන්ට් එක දාන්නෙ. හක්ක රිදෙනව හිනාවෙලා හිත රිදෙනවා හිතලම ❤
😝😝
ලංකාවේ ඉතින් සතුටින් ඉන්න පුලුවන් මෙහෙම කෙනෙක්ට විතරයි. ස්තුතියි ඔස්ටින් විනාඩි ගානකට හරි ප්‍රශ්න ටික අමතක කරාට.😅😅
aniwarayen
අනිවාර්යයෙන් ❤️
ඇත්තටම කියන්නේ. සන්නා කරපු හොදම interview එක
ඔස්ටින්ව දැක්කෙ ඇත්තටම අවුරුදු 25 කට විතර පස්සේ මෙහෙම..අම්බෝ මට තාම මතකයි ඉස්සරත් මේ විදියට වචන හසුරුවන හැටි 😂😂😂.....හැබැයි මාර නුවනක්කාර විදියට තාමත් උත්තර දෙනවා..
ජයවේවා 🎉...
ඇත්තටම කියන්නේ. සන්නා කරපු හොදම interview එක, well done Sir
මීට අවුරුදු 30 කට කලින් අපි පොඩි කාලෙත් මේ ඔස්ටින් මේ වගේමයි. අපිත් කන්න බොන්න දීල තියෙනව. දැන් වයස නිසා මතක ශක්තිය අඩුවෙලා වගේ නැත්නම් හොඳ මතකක් තිබුණ. ගල්කිස්ස, රත්මලාන, මොරටුව ප්‍රදේශවල මලගෙවල් වල නිතර දකින්න පුලුවන් චරිතයක්. සාර්ට ස්තුතියි මේ මනුස්සයට සලකනවට.
ඔස්ටින් මමාගේ මුල්ගම ඔය කියන විදිහට වැලිගමද?
Moratuwe htye pora api podi kale idanma
Ow man katubedde.issara parata awoth meyawa dakinawa.apenam ahala thiyenne meya hodata igena gaththa ekkenek kiyala.
Ostin baba kiyala kiyanne
@@prabathjithendar6763 Prabath aiya ❤️
අඩන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බෑ සර්.. skip කලේ නෑ තත්පරයක්වත් 🤗🥹 සර්ට සහ ඔස්ටින් ට නීරෝගී දීර්ගායුශ 🙏🤗❤️💐
හෙන ගහන ඇත්ත ...මේ මනුස්සයා කියන්නෙ....සුපිරියක්...වෙනසක්...❤
ඒක මරූ ඔස්ටින් මාමේ බුදු සරනයී ❤
Thank you සන්නස්ගල මහත්තයා
Thank you very much සන්නා...!!!
He is a real character.i enjoyed very much.බලාගෙන ගියාම අපිටයි පිස්සු.thank you Sanna.
මේ වගේ අහිංසක මිනිසුන් ටොන් ගණන් අපේ රටේ ඉන්නා තරමට රටේ නායකයින්ට උඩ පිනුම් යට පිනුම් ගහන්න පුළුවන්.ස්තුතියි සන්නා.
සර් ගැන වැරදි මතයක හිටිය මනුස්සයෙක් මේක බැලුවනම් ඒ ඔක්කොමලාගෙ වැරදි මතය මේ වීඩියෝ එකෙන් පස්සෙ නැති වෙනවා. සර් සොදුරු නිහතමානී මනුස්සයෙක් ❤❤ ❤
Thank you සන්නස්ගල සර්.. එ නිහතමානිකමට...
මේ වගේ වෙලාවල් එක්ක ඉන්නකොට දැනෙන හැගීම් මාරයි ආ, 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟😍😍😍😍😍😍
අඩො ඒකනම් සුපිරී ඈ.. සන්නගෙ වැඩසටහන්වලින් පට්ටම වෙනස්ම එකක් ❤❤
මෙච්චර කාලේකට බලපු මරුම interview එක ❤
Skip කරන්න හිතුනෙම නෑ ❤️
මරු ඕයි... මෙච්චර කාලෙකට දැක්ක ආතල්ම interview එක.අම්බෝ 😅😂😅
සිරාවට 😂
සිරාවටම❤
ඇත්තටම නේද ❤
වෙනම විදියකට කරන ලද ලස්සන වැඩසටහනක්....
ස්තුතියි සන්නස්ගල සර් ...
ඔස්ටින්ට දීර්‍ඝායු පතමි ....
හැමදාම බලනවා .. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම වීඩියෝ එක ❤
සන්නසගල මහතා පොලවේ පය ගහලා ජිවත් වන සරල මනුස්සයෙක් ,ඔබේ මේ side එකට තමයි අපි ආදරෙයි. මේක විහිළුවක් වුනාට මෙහි ගැබුරු යතාර්ථයක් තියෙනවා.අපේ රටේ කතාව තමයි.
Thank you for the video sir, i learned a lot from this today, im serious, i saw a big hidden reality in this conversation. It is a story.
ඔස්ටින් මහතාටත් ස්තුතියි
Exactly correct
සන්නාගේ බලපු සුපිරිම විඩියෝ එකක්, ට්‍රැක පැනලා හෙම්බත් වෙලා ඉද්දි ඔස්ටින් කොච්චර සැහැල්ලවෙන් ඉන්න කෙනෙක්ද කියලා හිතුනා ❤
මං කාලා හරි ඉන්න නිසා සැප විදිනවා ' නියම අල්පෙච්ච ජීවිත ❤️
ඒක පුද්ගලිකව මරු ❤ සෑහෙන්න ආදරෙයි ඔස්ටින් මාමා 🤗
Watched it all. Glad to meet Ostin. And would love to meet you sir one day.
UA-cam එකේ දැකපු genuine ම interview එක. 👌👌👌
අදද මේ මහ සාගරක් වගේ යූටියුබ් කියලා එකකට ආවෙ?.
👍🏽
Sirawatama bro ❤😂😂
ඇත්තටම..❤😂
ඔස්ටින් මාමත් සතුටින්, interview එක බලපු මමත් සතුටින්❤🎉 (2016 රොටරියේ ශිෂ්‍යයෙක්)
සන්නා ඉදලා හිටලා මේ දවස්වල බදු ෆයිල් වලින් යටවෙලා ඉන්න අපිට මේවාගේ ආතලුත් දෙනවා ...නියමයි බන්..thank you 😂😂😂😂😂😂😂❤👍👍👍
සුපිරි පොරක්නේ අප්පා හොයාගෙන තියෙන්නේ සන්නස්ගල සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ ඇතුලේ චරිත ගොඩක්..අහින්සක කමයි අසරනකමයි දෙක ඒ හැම දේටම වඩා මතුවෙනවා...තේ එකක් කෑම එකක් තමයි ජීවිතේ...අහින්සක කපටියෙක්....❤❤❤
35:00 කොච්චර කිව්වත් Thank You මහත්තයා.. ඒ හික්මීම.. ආදරය සහ ගරුත්වය මහගොඩයි බං ඔස්ටියෝ.. මාත් උබට ආදරෙයි 😍😍
හැබැයි තේ දෙන්නෑ කිව්වම එකපාරටම සන්න කියල කිව්ව. 😂😂👍
කෑම බීම 1 yako 😂👍
මෙච්චර කාලෙකට දැක්ක හොඳම Interview එක.❤️🔥
මේක මුළු ලංකාවම බලන්න ඕන වැඩසටහනක් 😂❤
😊😊4වෙනි පාරට බලන්නේ 🙏 හිනාව කදුල දෙකම ගැබ් වෙලා තියෙන ලස්සන ප්‍රෝගෑම් එකක් 🙏🙏
අපේ ගමෙත් ඉන්නව ඕම එක්කෙනෙක් එයත් හරිම අහිංසකයි සරලයි ඔස්ටින් Thank you හිත නිව්වට❤
අහිංසකයෙක්
අසරණයෙක්
කපටියෙක්
අව්‍යාජ අවංක හදවතක් තියෙන මනුස්සයෙක් ❤🎉
කැ### කපටියෙක් තරුණ කාලේ..ඒක මට හැගෙන විදිය..
කේක් එකෙන් බාගයක් එපා.. පොඩි කෑල්ලක්....
පොල්සම්බල් , බොම්බිලි, රතු හාල්... කොහොමද හිනා උනාට සරලයි... ඉගෙන ගන්න දේවල් ගොඩයි... යහපතක්ම වේවා ඔස්ටින්...
So cunning
ජිවිතයට හමු වූ අහිංසක ආතල් චරිතයක් Mr Ostin කතා කරයි කහි,බොයි,යයි 🫶🏻
එක තප්පරයක් ස්කිප් කරේ නෑ 😂😂😂මරු සන්නා
සුපිරි inteterview එක.. 👌🏻🔥මොනා උනත් ඔස්ටින් ඇත්තම කියනවා.. ❤️
මෙ ප්‍රොග්‍රැම් එක මම දහපාරක් විතර බැලුවා එපා වෙන්නෙම නැ හරිම ශෝක්
අනිවාර්යයෙන්ම ❤❤❤
මට හිතෙන්නේ මෙච්චර කාලෙකට මම දැකපු හොඳම sir ගෙ interview එක ..
❤❤❤
ලංකාවේ විශ්‍රාමිකව සැදෑ සමය ගෙවන්න අලුතෙන්ම කියාදෙන සන්නා...සුපර් ....
ලංකාවේ සැමටම සැදෑසමය සන්නා වගෙ ගෙවන්න සිත්පහල වේවා
පාලකයන්ට යටවුණු පව් පින් අදහස යටහත් පහත් පුරවැසිභාවය.. තේරුම්ගන්නකන් අපි වලේ..
ඔස්ටියා ආදරෙයි..❤❤
ඔස්ටින් මහත්තයො ආදරෙයි හොදේ... සුපිරි වැඩක්
அற்புதமான ஒரு உரையாடல் அருமை ஆரம்பம் முதல் இறுதிவரை skip செய்யாமல் பார்தேன் வேர லெவல்...
one of the wonderful discussions very very innocent and most very very funny now I will share this video somany my friends....❤❤❤❤ Hi Upul shantha Sannasgala Sir iam fan of you along (iam Mohan) God bless you
සන්නා ඔයාට නියම අසල්වැසියෙක් ඉන්නවා 😊
දෙවෙනි පාරටත් වැඩසටහන බැලුවා. ආදරෙයි ඔස්ටියො.😅😅😅😅
අර ගොත රැලට වැඩියෙන් මේ ඔස්ටින් 👍👍👍👍👍
අනෙ සන්නස් ගල මහත්තයා දෙපාරක් බලල ශෙයා කරා හොදම වැඩසටහනක්...දෙන්නටම බුදුසරනයී
ඇත්තටම සුපිරි.ආසාවෙන් බැලුව ආපහු බලනව.
ඇත්තටම අවංක හදවත් වල ආතල් තමා ජීවිතේ කියන්නේ, මෙහම අයට කොහොමත් සැලකුමි වරදින් නෑ, ස්තූති, සන්නා .
හරිම ලස්සන වැඩසටහනක් විනොදයි අහින්සකයෙක් ජේසු පිහිටයි.
අඩෝ මම බලපූ සුපිරිම වැඩසටහන ❤️❤️
තැන්කිව් සන්නා....
සන්නස්ගල සර් බොහොම ස්තුති
සුපිරි ❤❤❤ අහන් හිටිය හොඳට. අළුත් තාලෙ වැඩක් නියමයි ජය වේව.
මේ තමයි අපේ රටේ එක්තරා සමාජ පැලැන්තියක දුප්පත්කම. මොනතරම් අසරණකමක් දැක්කාද ..
ජීව්තෙට දැකපු ඇත්තම කියන මනුස්සයෙක්. ඔස්ටින්..අද කාලේ දේශපාලකය්න්ට වඩා හොදයි..ඔස්ටි.....
00
0
0
2222222
22
හිත හොද මනුස්සයෙක් ඔස්ටින්❤️🥰
අපේ සර් ❤ ආදරෙයි ඔස්ටින් අංකල්❤
Apuruei. Thanks sanasgala.
One of your most enjoyable interviews, thank you.
සන්නා ගෙනාපු සුපිරිම චරිතේ මේක ❤❤❤❤
මේ දවස් වල තියන එකම සතුට. මරු සන්නා ❤❤❤❤
මං මගේ ජීවිතේ ආසාවෙන් බලපු ලස්සනම වීඩියෝ එකක් මේක❤
මරු ඔස්ටියා.❤️❤️❤️ අහිංසක අව්‍යාජ මනුස්සයෙක් ❤️❤️
අපේ තාත්තා මැරැන දවසෙ ඉඳන් නොකඩවා හැම මාසෙම හරියටම ඒ දිනේට යාළුවා එනවා එයා කැමති ඉල්ලගෙන දේවල් කාලා බීලා කීයක් හරි ඉල්ලගෙන යන අහිංසක චරිතයක්
මටත් කන්න දෙන්න හිතේනව පවු අනේ
මරු සිනහව අතරින් කදුලක් උපන්නා ❤❤❤
UA-cam එකේ බලපු හොඳම Interview එක ❤️
මරු සන්නා සර් ✨️❤️
ඇත්තටම සන්නස්ගල සර්,ඔබ හිතන විදිය හරිම අපුරැයි,මිනිස්සු හැමෝම එකයි,දුප්පත්,පොහොසත්,නුවනැති,නුගත් හැමෝම මේ ලෝකේ ඉන්නවා,ඒත් මෙවැනි මිනිසුන් අද කාලේ ගොඩාක් අය මග හරිනවා,ඒ තම තමන්ගේ තත්වෙට හරි නැ කියලා,නමුත් ඔබගේ වටිනා කාලයෙන් මෙවැනි කෙනෙක් අද ලෝකෙම දන්නවා,කන්න බොන්න දෙනවා,ඒ දේ ඒ අයට ගොඩාක් වටානවා,good luck sir....
ඔස්ටින් බබා කටුබැද්දේ පන්සලේ කාලයක් හිටියා අපේ ඉස්කෝලේ ළමයි ගේ කෑම අරන් කනවා 🤣🤣🤣❤️
එක පැත්තකින් දුක තව පැත්තකින් ඒත් දුක ඔස්ටින් මාම සතුටෙන්...... ❤😢
Ekenma
අනේ.හරීම ලස්සන වැඩසටහන.😅😅😅හිනා කාලා මැරෙනවා.ස්තුතියි සන්නා.
හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ.. ❤
හරී ම අහිංසක මනුෂ්‍යයෙක් අපි පොඩි කාලේ අපේ පන්සලට එනවා. අපි දානය අරගෙන පාත්‍රයේ ඉතුරු වෙන ටික විසී කරන කොට " ඒවා විසී කරන්න හොඳ නැහැ" කියලා ඒවා අරගෙන කනවා. ඔනෑ ම නමක් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් ....එතුමාට තෙරුවන් සරණයි ...!
පාන්දර 3.00 මෙක 7වෙනි පාරට හොයාගෙන ඇවිත් බලන්නෙ ඔස් ටිං මාමේ❤❤❤❤❤❤
අපේ සීයාගෙ මලගෙදරටත් ආවා. හරියටම දානෙ දවස් මතක් කරලා එනවා. තේ ජුංජක් දෙන්න කියලා ඉල්ලන්නේ.😂😂 අවුරුදු 18 විතර වෙනවා අපිත් දැකල. ඒත් තාම ඒ වගේමයි. අපි තාම හිනා වෙනවා ඔස්ටින් ගැන කියලා... ඒ තරම් රසවත් කතා තියෙනවා😂😂😂