Oba wage charithayek ada Inna ona parliament eke Inna ona kenek apata arambarai satutue me pro garam ekata gd luck owa wage kenek ekenta puluwan janathi pathi kebek wenna oyata a dunuma onawatath wadiya tiyenwa you're a grate very inteligent person thank y very much
Wow this is real information. I think we all should open our eyes as humans in Sri Lanka and fight against this. Who ever comes to the power should tackle this and put a fulstop.
ඉතාම අගනා සහ සාර්ථක සාකච්චාවක්.බොහෝදේ ගැන දැනුවත් වුනා.ඔබ දෙදෙනාටම ස්තුතියි..❤❤❤❤
අරුන් ඔබ ලංකාවට අවශ්‍යයි.ඔවැනි අය පාර්ලිමේන්තුව ට ගියොත්,මුළු ලංකාවමටම ඔබ වෙනසක් නැතුව සමානව සලකනවා.අපි මිනිසුන් කියන හැඟීම විතරයි.තථාගත දහමට අනුකූලව අවශ්‍යය වන්නේ.කුලමල, ජාතිභේද,ආගම්,ඔය ඔක්කොම මිත්‍යා මත.ඔබ දෙපළට ස්තූතියි.උපුල් සන්නස්ගල මහත්මයාණනි ඔබ ට මාගේ ප්‍රණාමය.
අරැන් ඔබ අති විශිෂ්ඨ මනුස්සෙක් මම හරිම ආදරේ කරන කෙනෙක් ඔබ ......
අරූන්ගේ පැහැදිලි කිරීම් අහන්ගෙන් ආසයි.සන්නස්ගල සර් අරුන්ට පැහැදිලි කරන්න ඉඩ දීලා මැදින් පනින්නැතුව වැඩසටහන මෙහෙයවනවා.❤❤❤❤❤
Sanna chamuditha ge baappa..😂
යුද්ධය කාගෙද ? යුද්ධය අපේ නෙමෙයි ❤ .. අවුරුදු 30 ක යුද්දයකින් පසු අහපු දෙමලෙ කොල්ලෙක්ගෙන් අහපු ලස්සනම වචනය ❤❤❤❤ ස්තුති උබට සහෝදරයා
😂😂😂මූ ගැන හොදට කියවලා ඉදපම් කැටයම් දාන වචන වලට රැවටෙන්න කළින්...
@@saliyarathnayaka5260❤❤❤❤¹
@@saliyarathnayaka5260 Arun hodata kiyawapu ekek kiyala therenawa ..... political kannadi galooola balapan
Mu baila deal kareyek mu
@@saliyarathnayaka5260සම්බන්දන්ලා,සුමන්තිරම්ලා තමා හොද අරුන් නරකයි
අරූන්ගේ කෙලින් කතාවට ගොඩක් ස්තූතියි.
Paka thamai muu wesi awilla tamil ayawa pahath vidiyata katha karoth thota hodai neda buruwo
නියම ජවසම්පන්න, factual, evidence based අදහස් දැක්වීමක්. හුඟක් නොදන්න දේ ගැන ඉගෙනගත්තා. විවාදකරන්න ගෙන්නන්න ඕනා මේ වගේ දැනුමෙන්, සිනහවෙන් පිරි මිනිස්සු. හුලං ගිය ටයර් වලට බලෙං හුලං ගහලා පුම්බන්න හදන්නෙ නැතිව ඉදිරියට ගේන්න ඕනා මේ වගේ මිනිස්සු. සන්නාටත් තෑන්ක්ස් ගොඩක් බාධා නොකර අරුන්ට අදහස් දක්වන්න ඉඩදීම ගැන ❤.
දෙමලා වුනත් මහතෙක් නම් පුටුව දෙනු සිහලා වුනත් පරයෙක් නම් පහර දෙනු
හොඳටම ඔළුව තියෙනවා Arun අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යන්න ඕනි සිංහල බෞද්ධ මිනිස්සු ගොඩක් ඔබට ඉන්නවා Bayawenna Apa
සන්නස්ගලගෙ පොලිටිකල් ලයින් එකට විරුද්ධ උනත් මං බලපු හොඳම දේශපාලන සංවාදයක්. සෑහෙන දෙයක් ඉගෙනගත්තා.
දේශපාලනික නොවන ජාතිකවාදි ආගම - අරුන් ❤
Super ❤ Next ලෙවල්...අරුන් එනවානම් මොකේ තිබ්බත් බලනවා.
සන්නස්ගලගේ program මම බලනවා ්නස්ගල කරපු හොඳම ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක විශේෂයෙන් අරුන් සිද්ධාර්ථයන් වගේම තමුංගෙ මිනිස්සු ගැන හිතනා මිනිස්සු ගැන ඇත්ත කියන ඇත්ත කියන රෝග්‍රෑම් එකක් කිරීම ගැන සන්නායක සහ භාග අරුන් සිද්ධාර්ථයන්ට බොහෝම ස්තූතියි. ම ප්‍රජාවකින් ඉල්ලන්නේ අරුන් සිද්ධාර්ථන් වැනි තරුණියන්ට උදව් කරන්න කියලා
This discussion should be printed as a book. It will be very worth it.
දේශපාලනික නොවන ජාතිකවාදි ආගම - අරුන් ❤
Arun is the best...see also other arun interviews.
True👍❤️
Explanation of mr arun it was so amazing learn lots
මේ තමයි ලාංකික අභිමානය ❤️ඒ තමයි අරුන්... ආදරෙයි අරුන් අපි ඔක්කොම එකයි,.thanks මචන් 🙏🙏🙏
සුපිරි පොරක්....නියමයි....අරුන්...දිගටම යන්න ...
මට වදනක් මතක් වෙනවා....
අයුක්තියකදී කෝපයෙන් වෙවිලයි නමි ඔබ මාගේ සහෘදයෙකි...❤
😂😂😂digatama puka diyan amma hukapiya
සුපිරිම පැහැදිලි කිරීමක් සුපිරි දැනුමක් තියෙන කෙනෙක් නියමයි සහෝදරයා.
හරිම අසාධාරණයක් una kollek මල්ලි කොහොම හරි පාර්ලිමේන්තු යන්න ඕනි ඔළුව කල්පනා කරලා ලංකාවේ වැඩ කරන්න ඔබට බුදුසරණ ජය වේවා සහෝදරයා අසාධාරණයක් මේක ඔබ සුපිරි හරිත kollek ඔබට ගොඩක් ජය වේවා
බොහොම ස්තුතියි අරූන්ට කතා කරන්න ඉඩ දුන්නට. ( නිශ්ශබ්දවම හිටීයානම් වඩාත් හොදයි) ජයෙන් ජය පතනවා අරූන්. ❤❤❤
දකුණේ සිංහල මිනිස්සු බලන්නම ඕන ප්‍රෝග්‍රෑම් එකක්...
අනිවාර්යයෙන්
දෙමල අයත් ඇතුලුව
දකුණේ මිනිස්සු නෙවෙයි මේක බලන්න ඕන උතුරේ මිනිස්සු.
තොපේ සීයට පෙන්නපන්
අරුන් පුතා ඔයා පුස්තකාලයක්,දැනුම් සාගරයක්. සන්නට බොහොම ස්තුතියි,මේ දරුවට කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව .අරුන් ඔයා බොහොම පරිස්සම් විය යුතුයි. ඔයාට තුණුරුවන් ගේ පිහිට සමඟ විශ්ව ශක්තියේ ආශීර්වාද ය ලැබේවා.
වසල ගතිය ක්‍රියාවෙන් සිදුවන බවට පැහැදිලි අරුතක් දුන් අරුන්ට ජයවේවා!!!
සෑහෙන වටිනා වැඩසටහනක් අපි නොදන්න වටිනා කරුනු රාසියක් ඇත්තටම මේ පාදඩ කාලකන්නි දේශපාලනය රටෙන් අවසන් කරන්නම් ඕන ස්තුති සන්නා සර් සහා අරුන්ට
අරුන් ගැන තිබ්බ හැගීම up උනා. thanks සන්නා
Excellent video.I really enjoyed this video even though I don't agree 💯.
Hatts off to host and Arun
දේශපාලන කෝණ වලින් නොබලා අරුන් කියන්නෙ මොකක්ද කියලා අහපල්ලා අරුන්ගෙ වයසත් එක්ක ඒ වයසට ඉතා දැනුමෙන් පරිපුර්ණයි සමහර තැන් වලදි සන්නා නීක් නැහැ. කාලයක් ඉඳන් මම අරුන්ව දකිනවා ඔහු ඉතා හොඳ බුද්ධිමත් දැක්මක් තියෙන පට්ටම චරිතයක්. ජය වේවා සහොදරයා.
" අපිට උගන්නන්න එන හැමෝම Sir නෙවෙයි ..
අපි කාගෙන් ද ඉගෙනගන්නෙ එයා ලා විතරයි Sir .."
( ඒක මරු කියමනක් )
ඇත්තටම මැදින් ප්‍රශ්න ඇහුවනම් අරුන් කියන කතාව අපට පැහැදිලි නෑ ❤ අරුන්ට වැඩසටහනේ අවස්ථාවක් ලබාදීම ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා.❤❤❤❤❤
Oba wage charithayek ada Inna ona parliament eke Inna ona kenek apata arambarai satutue me pro garam ekata gd luck owa wage kenek ekenta puluwan janathi pathi kebek wenna oyata a dunuma onawatath wadiya tiyenwa you're a grate very inteligent person thank y very much
❤️ නියමයි ජය තියෙන්නේ මිනිස්කමේ සේරම මිනිස්සු
මරු ඇත්තටම මරු ඔය වගේ එකෙක් දකුණේ නෑ කවදාවත් බිහි වෙන්නෙත් නෑ
ඇත්ත..... දකුණේ උන් කුලය ජාතිය කරපින්නාගත්ත නිකම්ම නිකම් හිස් අයනේ ඒ නිසා කවදාවත් එහෙම බිහිවෙන්නෙ නෑ තමා
සුපිරි කොල්ලෙක්.කොන්ඳක් තියෙන සැබෑ ලාංකිකයෙක්🌹🌹
😂😂😂hina yanawa uba wage gon wesige puthala thama innawane
සන්නා මරු... අරුන් උඹ නියමයි මචං... අරුන් කතා කරනව අහගෙන ඉන්න පුලුවන් ඕන තරම්. සන්නා නියමෙට කලා වැඩේ ගොඩක් කාලෙකින් පස්සෙ
උතුරේ විතරක් නොවෙයි දකුණත් කන්නන්ගර මැතිතුමාට පින්සිදුවන්නයි වර්තමානය වෙනකුට කවුරුත් එක සමානව ඉගනගෙන අද ඉහල තැන්වල ඉන්නෙ.
අරුණ් ...තුච්ච කුලවාදී බලවතුන් ගෙන්..විශේෂයෙන්ම Dollars වලට ගැති සිංහල දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් ..පරෙස්සම් වෙන්න . උන් ඔබට බයයි සහෝදරයා . එනිසාම ඔබගෙ ජීවිතය ආරක්ෂා කරගන්න .
දේශපාලනික නොවන ජාතිකවාදි ආගම - අරුන් ❤
අරුණ් සුපිරි මනුස්සයෙක් 🎉🎉🎉🎉
සන්නස්ගල සර්' මෙ යාපනේ මිනිස්සුන්ට සාදරනයක්, ඔයා මෙි කරන සාකචිචාව. දුකයි දරැවන්ට මෙි අසාදාරනය.,අරැන් ඉතාම හොද කොල්ලෙක්
අරුන් එක්ක කතා කරල ඉවර කරන්න බෑ........ගොඩාක් දේවල් හිතේ තියාගන ඉන්න පොරක්.......🎉🎉🎉🎉
මේක සුපිරි වැඩසටහනක්. අරුන්ගෙ කතා මම ඕන තරම් අහල තීනො. ඒ ඔක්කම සුපිරී.
සන්න මම දන්නො දෙමල් ජති වාද ප්‍රශ්න වලට අකමැතී කියල. දෙමල පැත්තට බෆ වැඩී කියල. අරුන් කියපු කුල, නිසා වෙච්ච අසාදාරන සිද්දී අහල සන්නටත් කට උත්තර නැති උනා දෙමල උසස් කුලේ කියන උං ගැන අප්පිෆිය හිතුන
වැඩ සටහන හොඳයි.මොකද අතර මැදින් ප්‍රශ්න ඇහුවනම් නිසි පැහැදිලි කිරීමක් සිදුවෙන්නෙ නෑ.අරුන්ට වැඩි අවස්ථාවක් ලබාදුන්න එක සතුටුයි.
සන්නාට වාඩ පොත් කියවලා තියෙනවා අරුන් ❤
මන් බලපු හොඳම දේශපාලන කතාවක්...සෑහෙන දෙයක් ඉගෙනගත්තා...😊
හරිම ආසයි අරුන් කතා කරන විදිය අහන් ඉන්න❤
සන්නා කියන්නේ මට පෙන්නන්න බැරි එකෙක්...හැබැයි සන්නා අද මේ වැඩසටහන උබ කරපු ජාතික සේවයක්...ස්තූතියි සන්නා❤
නියම kollek අරුත් ..ආදරෙයි brother 🙏🙏🙏🙏🙏 we all are human ❤
😂
සුළු ජාතිය කියලා ..ඇඟේ දාගෙන ..සිංහල මිනිස්සුන්ගෙන් ඈත්වෙලා..වෙනම රාජ්‍යයක් ඉල්ලගෙන වැලලෙන්න හදනකොට...සුළු ජාතීය කියලා කියවෙනවා තමයි . කදිරගාමර් , අරුණ් ..වගේ අය..අපේ මිනිස්සු . අපේ ආදරණීය සිංහල දෙමළ සහෝදරයො. ❤❤❤❤❤❤
මුන් ගැන හරියටම කියවන්න පුළුවන් ලංකාවෙ එකම එක්කෙනායි ඉන්නෙ එ චපා බණ්ඩාර විතරයි එ youtube set යුනා නමි තෙරෙනවා කටිටියගෙ තරම 😂😂😂😂😂
@@pradeepin7661චාපා කියන දේ හරි. හැබයි මේ වෙලාවේ අපිට විකල්පයක් තියෙනවාද? ජනාධිපති තරගයේ අද ඉදිරියෙන්ම නම කියවෙන සියලු අපේක්ෂකයින් ඉන්නේ ඉන්දීය- අමරිකා- චීන agenda එකත් එක්ක. හෙට ලාංකිකයට මාතෘ භූමිය අහිමි වීමට නියමිතයි. 😢😢😢
@@pradeepin7661 චාපා බන්ඩාරව කියවගෙන ඉදහන් ඊට කලින්
@@thenukarathnayake1133 මං මුංගේ එවා බලනවා දෙමල channels wala yana awa balanakota hodata tharananwa
@@pradeepin7661 චාපා බන්ඩාර රට පටලවන කපටියෙක් !
ඇත්තටම රටේ නායකයෙක් වෙන්නම ඔනි අරැන් ජායවේවා ❤️❤️❤️❤️💪💪💪💪
Thank you
Arun respect to u. Really I like this program. Also please can u bring one day rasamanikkam. Thanks
පට්ට වැඩසටහනක්
උඩුගම් බලා යන්න හදන චරිතයක් අරුන්ට හොදටම මුදලට විකිනෙන්න පුළුවන් නමුත් මුදලට ආත්මය පාව නොදුන් යතාර්ථය තෙරුම් ගත් චරිතයක්
You make me laugh, this is amazing story, truth is hurt, I’m glad your explanation,
Very impressive history.. 🙏 Sanna and brother Arun.
My heartiest felicitations to our great son Siddhartha! Long life to you for your peaceful struggle for justice!
Mandawala Hamuduruvo
ඔබට යන්න ලැබේවා දියවන්නාවට පර්ලිමෙන්තුවට
😂😂😂 bhomi yata
Maru sir niyamai❤ hamadamth ❤❤❤
නියමයි 🌹❤️🌹 අරුන් අයියා ජයවේවා ඔබට... සන්නා 🌹🌹sir ජයවේවා 🌹❤️🌹
Wow this is real information. I think we all should open our eyes as humans in Sri Lanka and fight against this. Who ever comes to the power should tackle this and put a fulstop.
හත් දෙය්යනේ ..මොන දුකක්ද මේ කුලවාදය දෙමළ අහිංසක මිනිස්සුන්ට ..එයාලගෙම මිනිස්සු දීලා තියෙන්නෙ ..😢
ලංකාවේ ප්‍රශ්න දන්නේ නැද්ද ...හරිම දුකයි.😢
සුපිරියක් තමයි ඉතිම් සිද්ධාර්ත් කියන්නෙ එයාටම හරියන සන්න සර් ජයවේවා
මෙතන හොදම දේ arun කියනවා පිඩනය දෙන්නා කියන්නේ නැ පීඩනයක් තියෙනවා කියලා .
පීඩනය දරා ගෙන ඉන්න කෙනා තමයි දන්නේ පීඩනයක් තියෙනවා කියලා .අන්න ඒ පීඩනයට උත්තර සෙවිය යුතුය .යාපනයේ අලුත් පරම්පරාව වෙනස් කිරිමට arun ට අවස්ථාවක් දිය යුතුය .
නියම interview ☝
අරුන්ව මට මුණගැහිලත් නැහැ අපි දැකලත් නැහැ..නමුත් whatsup හරහා අරුන් මටත් මම අරුන්ටත් දරන අදහස් හුවමාරු කරගන්න අපූරු චරිතයක්... ජය ජයවේ සහෝදරයා ඔබගේ දැක්මට...♥️
සන්නා ගේන පුද්ගලයා ගැන හොද කියවීමක් ඇතිව ප්‍රශ්න අහනවා .❤️සන්නාගේ වැඩසටහනක් බලලා සුදත්ත ගේ වැඩසටහනක් බලන්න එපා........
😂😂 ඒ යකා මිනිස්සු ගෙනල්ලා අහන ගොන් ප්‍රශ්න දැක්කාම හිනා කාලා මැරෙන්න පුලුවන් ..😁😂
ඒකනම් සහතික ඇත්ත
දේශපාලනික නොවන ජාතිකවාදි ආගම - අරුන්
සුදත්ත කියන්නෙ අසූචි ගොඩක් සන්න කියන්නෙ වතුර පල් වෙච්ච පිරුණු කලයක්
සුදත්ත කියන්නෙ අසූචි ගොඩක් සන්න කියන්නෙ වතුර පල් වෙච්ච පිරුණු කලයක්
Sir , could you please leave a video about the friendship between you and HEROS .It would be interesting
Royal thaprobain eke sirge iye video එක බලලා ඉවර වෙන කොට ම මෙන්න තව එකක්... Sirage ජිවන අත්දැකීම් වලින් sociology ඉගෙන ගන්න මම ❤
ගොන්කම තිවුනට ප්‍රදර්ශනය කරන්න එ
අරුන් ඇත්තටම නියමයි.❤ හැංගිච්ච ඇත්ත දැන් තමා එළියට ආවෙ.
Such a great personality... Knowledgeable in all aspects.. linguistic.... You should be in the parliament
අරුන් හිනා වෙලා කිව්වට මට නම් පපුව හිරවෙන දුකක් ආව..මොන තරම් පීඩනයකද දෙමල අය ඉන්නෙ 😢
Excellent discussion❤
Very interesting.He is very knowledgeable.
Sanna sir ඔබට ගොඩක් ජය වේවා
Really arun I proud of you God bless you
මට මතක් වුණේ ප්‍රබා ගෙ ශුක්‍රානු කතාව
පරෙස්සමින් සීරුවට point වලට කතා කරනව මරු.. නැතිනම් සමහරු කුලප්පු වෙනවනෙ.
Supiri program eka
What a guy Arun ❤️ thank you for interviewing him.
marama watinawa nodanna dewal godak dewal dena gaththa
සර්ගේ වැඩසටහන් වලින් බලපු තවත් හොද වැඩසටහන්
දෙන්නටම ගොඩක් ඉස්තූතියි.
කොහොමත් ගොඩක් ආදර චරිත දෙකක්❤️❤️
අරැන් වගේම මගේත් යාලුවේක් ඉන්නවා සුපිරි temil bokkak....❤❤❤❤
මම කැමති අරුන් අපේ රටේ ජනාධිපති වෙනවට.. උඹ ආවොත් මම උඹ වෙනුවෙන් වැඩ කරනවා සත්‍තයි.. අපේ කාලකන්නි හැතිකරේට වඩා උඹට තියෙන්නෙ මාර පෞර්ශයක්... ආදරෙයි උඹට...
නියම කොන්ද පන තියෙන ලන්කාවෙ එකෙක්ගෙ වචන ටිකක් ඇහුවෙ.. සුපිරි දෙමලෙක්.. හොද අම්මකෙනෙක් ගෙ කිරි බීපු සුපිරි දෙමලෙක්.. කොන්ද පන නැති දෙපැත්ත කන අවුරුදු දෙදාස් පන්සීයක් ගැන කාල් ගගා පැජරෝ එකෙ එන හාමුදුරුවට පුපේ අරින්න ලමය් මහන කර කර ඉන්න සින්හල වෙසිගෙ පුතාල වගෙ නෙවෙය්.. ඉගෙන ගනින්ල..ලැජ්ජ වියල්ල.. ❤❤.. සුපිරි කොල්ලෙක් බන්.. මම ත් පිරිමියෙක්... ඒ ත් මේ මට වඩා පිරිමි ගති තියෙන නියම පිරිමියෙක්.. යකො ලන්කාවෙ අපේ කොල්ලො මේ වගේ කියල මතක් වෙනකොට මාර ගැම්මක් එන්නෙ බන්.. අපිට ඇය් බන් බැරි එක සමාන විදියට ඉන්න.. හිතල බලහල්ල මේ වගෙ ගැම්ම තියෙන මොලේ කල්පනා කරල ඉන්න ගැම්ම තියෙන දෙමල සින්හල මුස්ලිම් අනික් ජාති ඔක්කොම එකම පාර්ලිමේන්තුවක ඉන්න බේසිකයො ඔක්කොම අය්න් කරල ...මේ ප්‍රශ්න අමතක කරල දාල අනික් රටවල් පරද්දන්න ඉස්සරහට යන්න.. ලෝකෙ හොදම කරන්සිය තියෙන රට වෙන්න .. කිසිම දෙයක් නොතිබී කරප්ශන් වැඩිම රටවල් අතරින් මුලින්ම ඉදල ලෝකෙ පලවෙනි තැනට යන්න ඕන කරන ප්ලෑන හදන ... හිතල බලහලල.. අපි දකින්න ඕන හීන මේව බන්.. අත ඇරල දාල රට ආව ට ලන්කාව කියල ආඩම්බරෙන් කියන්න තියෙන ආසාව මාර කැකෑරෙන එකක් ...😢😢 එහෙම ගමනක් යන්න ගන්න ඔන පලවෙනි පියවරක් විදියට මන් දකින්නෙ තමන්ගෙ අම්ම් උනත් වැරදි නම් වැරදිය් කියන්න කොන්ද තුයෙන්න ඕන මුලු රටේම උන්ගෙ.. විශේශෙන්ම සින්හල උන්ගෙ.. ජාතුය ජාතුය කියල අම්මගෙ රෙද්දක් බදාගෙන එක තැන පල් වෙන ජාතිය..
දෙමල අය තමයි ජති වාදය අවුස්සන්න පටන් ගත්තෙ සුද්දාන්ගෙ කාලේ සුද්දො දෙමල අයට තමයි වැඩියෙන් තනතුරු දුන්නෙ දෙමල අයට තමයි වැඩියෙන් ඉස්කෝල හදලා දුන්නෙ සිංහල අය වැඩ කරපු වතු වල වැඩ බලන්න දැම්මේ දෙමල අයව එයාලා සිංහල අයට කතා කරේ බුරුවෝ කියලා දෙමල වෙල්ලාල කුලේ අය දුප්පත් දෙමල මිනිස්සු වෙතරක් නෙවෙයි සිංහල අපිවත් වහල් කමට අරගෙනයි හිටියේ ඒත් 1948 අපිට නිදහස ලැබුණාට පස්සේත් සිංහල අය හිටියේ සුද්දාන්ටයි දෙමල අය ටයි දෙගොල්ලටම වහල්ලු වෙලා ඒ වහල් හැඟීමනැති කරන්න තමයි බණ්ඩාරනායක මැතිතුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරේ ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනියනකොට දෙමල දෙශපාලකයො බණ්ඩාරනායක සර්ට බැනලා තියනවා උබලා කව්ද අපිව පාලනය කරන්න කියලා කාලයක් තමන්ගේ වහලු කරගෙන හිටපු එවුන් රටෙ නායකත්වය අතට ගන්න කොට වෙල්ලාල කුලේ අයට දරාගන්න බැරි උනා එයාලා හිතුවෙ සුද්දො එයාලාට වැඩි වරප්‍රසාද දුන්නු හින්දා රට දාලා යනකොටත් එයාලාට දිලා යන්න ඔන කියලා එත් එක එහෙම උනේ නෑ ඊට පස්සේ එයාලා දෙමල අයට විතරක් වෙනම පක්ෂයක් පිහිටව ගත්තා දෙමල අය තමයි මුලින්ම ජාතීය පදනම් කරගෙන පක්ෂයක් පිහිටව ගත්තෙ අපි ගැල උනාට දුප්පත් දෙමල මිනිස්සු තාමත් වෙල්ලාල කුලේ අයගේ වහල්ලු ඒ මිනිස්සු පව් ලංකාව වෙන්න කලින් මේක සිංහලේ රට හැමෝටම සමාන අයිතිවාසිකම් දෙන්න ඕන හින්දා තමයි සිරිමාවෝ මැතිනිය සිංහලේ කියන නම් අයින් කරලා ලංකාව කියන නම දැම්මේ ජාතිවාදියෝ නම් එහෙම කරනවද LTTE එකෙන් හමුදාවේ 14 දෙනෙක් මැරුවේ නැත්නම් ඒ කාලේ එහෙම දෙයක් වෙන්නේ නැහැ JR මිනිස්සු මැරෙන්න ඇරලා බලාගෙන හිටියා ඕනම දෙයක ඉතිහාසයක් තියෙනවා ඕනම දේකට චෝදනා කරන්න කලින් එකට හේතුව හොයලා බලන්න ඕනේ මේ හැම දේකටම වගකියන්න ඕනේ JRරුයි දෙමල වෙල්ලාල කුලේ අයයි
@@baggayasankalpani 😂😂අනේ යකෝ.. උබ දන්න පක.. තෝ දන්නෙ නෑ මිනිහෙක්ගෙ අනික් කෙනාගෙ පැත්තෙන් හිතල ප්‍රශ්නයක එයාට දැනෙන්නෙ කොහොමද කියල.හිතල තෙරුම්.ගන්න.. තොගෙ අම්මට මම.හිකුවොත් ...තොට මාව මරන්න හේතුවක් තියෙනව මම.අම්මට හුකපු එකා නිසා.. හැබැය් මගෙ පැත්තෙන් හේතුව තිගෙ තාත්ත අමට සැප දෙන්නෙ නෑ ඒ ගෑනි පව්.. එක අතකින්..තෝ ඊට කලින් මගෙ අම්මට ලය්න් දාල තියෙනව..ඉතින් මම.සාදාරනය් මගෙ පැත්තෙන් .. අරූ මගෙ අම්මට ලය් දැම්මා නම් මම හිකුවම මොකද උඑ අම්මට..අනික.ඒ ගෑනිත් ඔඅව් උගෙ තාත්ත සැප දෙන්නෙ නෑලු ඌට ..මම.හොද දෙයක් කරන්නෙ.. අන්න එහෙමය් මම හිතන්නෙ.. එතකොට තෝ හිතනව.....හරි .මම බැලුව තමය් ඒ ගෑනි දිහා.. හැබැය් බැලුව එඉතරය් නෙ තුන් හතර පාරක් බැලුව ඊට පස්සෙ ආයෙ.නෑනෙ.එදා අරය මට එපා.කීවට පස්සෙ මන් ආයෙ බැලුවෙ නෑ. මූ මේ අපෙ.අම්මටම.හුකල නෙ බැලුව කියල..ඒක සාදාරන නෑනෙ.මූව.මරන්න ඕන.. තෝ වගේ නූගත් හිකමලෙක් ට තේරෙන්නෙ මේ වගෙ උදාහරන සහ බාසාව නිසය්.මන් මේක කීවෙ..මෙහෙම.තමය්.මිනිස්සු.ප්‍රශ්න ඇති උනාම දෙන්නගෙ දෙපැත්තෙ සාදාරන හේතු හදාගන තමන් හරි.කියන්නෙ..උදාහරනෙ පලස්තීන ඊස්‍රයල්.සීන් එක.. පකිස්ටන් කාරයො පලස්තීනෙ පැත්තෙ.. ...ඕක ගැන හෙන අතීත සීන් එකක් තියේ..මුස්ලිම්.උන් යුදෙව්වො එක්ක තරහය් උන්ගෙ ප්‍රොපට් කෙනෙක්.ට ගල්.ගැහුව කියල.ඉතින් උන් ඒ තරහ හිතේ තියාගන බැලුවම පලස්තීන උන් ගිහින් ඉශ්‍රයලේ පොඩි උන් පෝලිමට අල්ලන් ඇවිත් පුකේ ඇරල.මැරුවත් උන් දකින්නෙ ශාඅ නියමය්.හොදට අරින්න ඕන ඕකුන්ට කියල.. ඒවගෙ. තමා හැම දේම..තොපි වගේ.මොලේ.කල්පනා කරන්න දන්නෙ නැති හැත්ත නිසා තමය්.මුස්ලිම්.මිනිස්සුත් අපි එක්ක තරහ වෙන්නෙ...ඉරිසියාව.. පොන්න සින්හලයො...ලැජ්ජය්.. අපේ ජාතියෙ කියන්නත්...කෝමත් ඒකාලෙ.ඉදලම.ඉදිය තොපි වගේ පින්න සින්හලයො.. මතකනෙ අර ඌව වෙල්ලස්සෙ කාල්‍ර්.කොරපුව
.මුස්ලිම්.මිනිස්සුන්ට ..පොන්න හැත්ත...
@@pasanmaduranga580
අම්මෝ කුණු හරුප මුල මම ඔහෙට කුණු හරුප ලියලා නෑ නේද ඔයා මනුස්සයෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගන්න මම දෙමළ මිනිසුන්ට බැන්නෙ නැ මම කිව්වේ හැම දෙම කරෙ JR රුයි දෙමළ වෙල්ලාල කුලේ අයයි එකතු වෙලා කියලා JRට පුළුවන් කම තිබ්බ 88 කලු ජුලි නවත් තන්න ඒ මැරිච්ච හමුදා නිල දාරින්14 දෙනාගෙ මිනි කොළඹට ගෙන්නෙ නැතුව ඒ ඒ අයගේ ගෙවල් වලට යැව්වා නම් ඒ අයගේ දුක බේදිලා යනවා ඒ මිනි 14ම කොළඹට ගෙනල්ලා ඒ මැරිච්ච අයගේ පවුල් වල අය වත් ගෙනල්ලා කරපු පිස්සුව තමයි ඔක්කොටම මුල ඒ පවුල් 14රේ අය තමයි මුලින්ම දෙමළ අයට ගහන්න ඒ අයගේ කඩ ගිනි තියන්න පටන් ගත්තෙ JRට පුළුවන් කම තිබ්බා ඒ වෙලාවෙම හමුදාවට කියලා ඒ සිද්ධිය නවත්තන්න එත් එහෙම කරේ නැ දවස් ගානක් යන කන් කිසිම දෙයක් නොකර බලන් හිටියා වැරැද්ද කව්රු කරත් වැරැද්ද මයි ඒ සිද්ධියේදි සිංහල අය තමයි වැරදි වැරදක් නෙවෙයි ඒක ඇත්තටම පවක් ඒ කරපු පවට අපිත් අවුරුදු ගානක් දුක් වින්දා 88 සිද්ධියේදී සිංහල අය හැමෝම දෙමළ මිනිසුන්ව මරන්න ඒ මිනිස්සුන්ට ගහන්න ගියේනෑ එහෙම කරා නම් අද ලංකාවේ එක දෙමළ මිනිහෙක් ඉන්න විදියක් නෑ මගේ තාත්තා ත් එකාලේ දෙමළ අයව බේර ගෙන තියනවා දෙමළ අයට උදවු කරා කියලා තාත්තාට බිම දාගෙන පොලු වලින් ගහලා මගෙ තාත්තා ඒ මිනිසුන්ව බේරගත්තා අපේ තාත්තා පොඩ් කලේ ඉදන් මේ දේවල් කියලා තියෙනවා අපේ අය තමයි වැරදි කියලා තාත්තා කිව්වා තාත්තා අවුරුද්දට එක පරක් හරි ඔය සිද්ධි ගෙන කියවා මයි අපිටත් දැන් අහලා අහලා කට පාඩම් මම
2003 ඉපදිච්ච කෙනෙක් මට අවුරුදු 4දි අම්මාත් එක්ක කොළඹ ළමා රෝහලට ගියා අම්මා මවත් අරගෙන බස් එකෙන් බැහැලා ටිකක් ඉස්සරහට යන කොට අපි අපු බස් එක පිපිරුවා තව පොඩ්ඩක් හිටියා නම් මමයි අම්මායි මැරෙනවා 1988 වෙච්චි දෙකට 2003නෙ ඉපදිච්ච මමත් වගකියන්න ඕන ද සම හර විට ඔයා දෙමළ කෙනෙක් වෙන්න ඇති එක නෙ මගේ අම්මාටයි තාත්තාටයි කුණු හරුපෙන් බනින්නෙ ඔයාට ඔන තරන් මට බනින්න ඒත් මගේ අම්මාටයි තාත්තාටයි බනින්න එපා සිංහල අය ගෙන් උන වැරැද්දට මම ඔයා ගෙන් සමාවා ඉල්ලනවා එත් 1988 උන දෙවල් වලට 2003 ඉපදුණු මට කරන්න දෙයක් නෑ බුදුසරණයි
හොඳ සාකච්ඡාවක්
නියමයි අරුන් සහෝදරයා ❤️❤️
Arunge නමම lassanai eyage lassana persanlity ekath ekma❤️👍
දමිල නායකත්වයට එන්න ඕන තරුණයෙක්..
සන්නස්ගලගේ දැක්ක හොදම වැඩ සටහන.අරූන් මොකෙක් උනත් ඌ ඇත්ත කතා කරනවා
Really very intelligent person
අරූන් මහතා ගේ දැනීම ගැන සතුටුයි .ඔය හිංදු ආගම අදහන උදවිය දෙවිවරුන් කියලා වදින්නේ ලංකාදීපයේ හිටපු රජවරුන්ට සහ දේවි වරියන්ටය .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
අරුන් කතා කරනද දවසක් උනත් අහන් ඉන්න පුලුවන් නියම කොල්ලෙක්
දැනුනෙවත් නෑ ඉවරවෙනවා😅❤ මරු
Arun Siddharth is a very intelligent well educated man….
… and very good looking 🔥
යාපනයේ ඉන්න මම දන්න පට්ට චරිතයක් .කවද හරි දේශපාලන යේ තැනකට එන්න එන්න ඕන කෙනෙක් .
උමා මහෙෂ්වරන් සමග අපේ සිංහල අයත් ඒ කාලෙ සම්බන්ධතා තිබුන බව මම හොඳටම දන්නව.
උමා මහසේයර්න්ට හොද මතවාදයක් තිබුනා තම ජාතිය වෙනුවෙන්
දේශපාලනික නොවන ජාතිකවාදි ආගම - අරුන් ❤
වාසුදේව උමා මහේෂ්වරන්ගෙ හොඳ යාළුවෙක්
Great speech Arun
නරි නාවපු ඔබතුමාට මම කියන්නේ හරුන් කියන්නේ සුපිරි චරිතයක් යුද්ධය ඇති කලේ අපේ එවූන් මාත් අවුරුදු 23 ගුවන් හමුදාවෙ සේවයේ යේදිසිට් පුද්ගලයෙක් හරැන්ගේ පුද්ගලිකව අපිට අදාලමනැ නමුත් හරැන් ඉන්න තිබුනේ අපේ ලංකාවේ විශාල මහලු මඩමේ
අරුන් නිවැරදිව සන්නස්ගල ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු බව හඳුනා ගත්තා.
මෙයා ඊලග චන්දෙදි යාපනයෙන් නොවෙයි කොළඹින් චන්දෙ ඉල්ලනවා ෂුවර්.
ස්තූතියි සන්නස්ගල සර්
වැඩසටහන ට
අරූන් මහතාට ද ඉතාමත් ස්තුතියි පැහැදිළි කරාට
ඔහුගේ දැනූමද
අගේ කරමි
Arun sidarth great explanation about .
Dog prabagaran
සන්නස්ගල මහතානෙනි මගේ පියා සමග මම 1966 ඔයාගේ හපුතලේ ගමේ ගෙදරට ගිහින් තියෙනවා . මට ඔයා ගැන හරිම සතුටුයි . තෙරුවන් සරණයි ! - ඔස්ට්‍රේලියා -
උතුරෙ සන්නා = අරැන් ❤❤❤
A person who speaks the truth without regard for societal judgment , a rare and fearless integrity❤❤❤❤
ඇරූන්.. මම කැමතිම මනුෂ්‍යයෙක්.. ආදරෙයි සහෝදර යා..❤