Yes, he seems to have an agenda to discredit our culture and Buddhism. May be he has a lot to gain by doing so. There are several other UTubers also with a similar agenda, but people can see through.
Sanna, pls don’t interrupt, we remember what he wants to prove as a point. Your attention span is short.. your disturbance was a pure annoyance. This man is very intelligent
Hi Arun Im sure you will go to your destination one fine day...but always remember your vision and mission..for what you fought for.. Don't ever disappoint the poor public..how higher you achieve.. You are one of my favourite..si far so good.. cheat any politician for your goal but not the poor and needy..also dont ever get cheated..they are all friends.. Take good care of yourself and your family. All the best. ❤ God bless you.
After watching this....i feel like...Arun is quite doubtful man sometimes....he knows what he talk about and very careful about that....basically i dont knows him....but definitely i learn so much things...
ඇත්ත ටම තරුණ පුස්තකාලයක් මට කියන්න වෙන්නේ අරූන් සිද්ධාර්ථ ට.....ගමන ඉතාම කටුකයි..ජයග්‍රහණය ක් දකින්න ඔබ අවස්ථාව වාසනා ව ලැබේවා ...ඔබ නියම දමිළයෙක්.....🙏
සන්නස්ගල හොද උගතෙක් කියලා හිතාගෙන මමත්වයෙන් ඉන්නෙ... ඒත් එයට වැඩිය අරුන් සුපිරි.. අරුන් කියන්නෙ හොදට කියවපු ඇසූපීරු ඇති කෙනෙක්.. සන්නස්ගල අභ්‍යන්තරව බෞද්ධ සමාජයට ගහන කෙනෙක්.. ඒක අරුන්ගෙන් කියවගන්න ට්‍රයි කරාට ඒක කරගන්න බෑ.. අරුන් කියන්නෙ හොදට බෞද්ධ පොත පත පරිහරණය කරන කෙනෙක්... ජයවේවා අරුන්❤❤
Karun kiyanne mewage kabbek newei.. jacson wage wiyathek....
Agree.. Arn is not a bluffer. and I think he is well read and knowledgeable.
වැඩ්ඩෙක් බං... සන්නත් සද්දෙ වහගෙන අහගෙන ඉදියා... සන්න ස්තුතියි මොහුව ගෙනාවට.. සන්න මේ මනුස්ස්යට උදව් කරන්න පාලිමන්ට් එකට එන්න... සන්නගෙ තවත් සුපිරිම ප්‍රොග්‍රැම් එකක්...
you must be a great scholar yourself :)
අනිවාර්යයෙන් ම. මම ත් කියන්න හැදුවෙ. සන්නස්ගල ඒ මට්ටමේ නෑ.
ඔයා අනිවාර්යෙන් පාර්ලිමේන්තු යන්න ඕනීම කෙනෙක්. ඔයාගේ වර්ගයාට පිහිට වෙන්න වාසනාව ලැබේවා. කොළබින් ඉල්ලුවොත් අපිත් දෙනවා. 👍
❤❤❤
මෙයා ගේ යාපනයේ කුල ප්‍ර්‍රශ්න විසදන්න කොළඹින් ඉල්ලලා හරි ද
❤❤❤❤😂😂😂😂
❤❤❤❤❤❤😅😅😅😅😅
සන්නස්ගලගේ program මම බලනවා ්නස්ගල කරපු හොඳම ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක විශේෂයෙන් අරුන් සිද්ධාර්ථයන් වගේම තමුංගෙ මිනිස්සු ගැන හිතනා මිනිස්සු ගැන ඇත්ත කියන ඇත්ත කියන රෝග්‍රෑම් එකක් කිරීම ගැන සන්නායක සහ භාග අරුන් සිද්ධාර්ථයන්ට බොහෝම ස්තූතියි. ම ප්‍රජාවකින් ඉල්ලන්නේ අරුන් සිද්ධාර්ථන් වැනි තරුණියන්ට උදව් කරන්න කියලා
සන්නා ඔබ නිකන් සිංහල ගුරුවරයෙක් විතරයි...අරුන් වගේ බුද්ධිමත් ළමයෙක් එක්ක ඔබට රඟන්න බෑ මේ කතා බලන ඕන කෙනෙකුට වැටහෙනවා පුහු තර්ක ඉදිරිපත් කලාට ඔබේ නොහැකියාව හොඳට පේනවා...අරුන් ඔබට ජය!!
Sahathika eththa
🙏👏👏💐👏👏🙏
දෙමල කුලවාදය එක්ක බලනකොට ,සිංහල කුල වාදය බොහෝම අහිංසක එකක්. අපි ඒකත් දුරු කරමු.
කාලෙකින් අහපු හොද interview එකක්.... අරුන් colombo යාපනේ අතර පාලමක් වේවි... 👍
කවුරු මොනවා කීවත් arunta ලංකාවේ කොල්ලෝ ඉන්නවා Arun baya නැතිව inna
සුපිරි කොල්ලෙක්.සන්නට හැරෙන්නවත් බෑ මේ වගෙි අය තමයි රටට අවශ්‍ය.❤❤❤❤
Thank you
විශිෂ්ට දමිළ සහෝදරයෙක් දෙමළ ජනතාවගේ යථාර්ථවාදී පුශ්නය හදුන්වා දෙන නියම තරැණයෙක්
ගංජා සන්නා බුද්ධාගමට ශේප් එකේ ගහන ගමන් අරුන්ට කියල්ලා ගස්සගන්නත් යනවා ඒත් අරුන් කියන්නේ jenuine පොරක් සහ මාර මොලයක්, respect bossa❤❤❤❤
අරෑන් ගැන ආඩම්බර වෙනව.නියමයි.හරි පාරක යන්න සුභ පතනව.god bless you 🙏🏻
Thank you
දක්ෂයෙක්,,, හැම දරැවෙක්ම මෙි විදියට අධ්‍යාපන ලබන්න ඹින ,කියවන්න ඔින
කගේ පලාන්ටි උනත් දක්ෂයෙක්
මු මාර පොරක් ඇදට ඉන්න හොද නායකයෙක්. හැබැයි අපේ රටේ හිටපු හැම නායකයෙක් මුලින්ම පටන්ගත්තේ මේ වගේ. හැබැයි ඔයා එහෙම වෙන්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤🎉
💯
අහන්නෙ දෙවනි වතාවට
සන්නා බ්ලාස්ට්
අරුණ් ගහන්නෙ මෝටාර් .
I wish you all the best.
May your wishes come true .
සන්න කෝමද සාකච්ඡාව අස්සෙන් බුද්ධාගමටයි සෝම හාමුදුරැවන්ටයි ගහපු ලස්සන.
අරැන්ලයි සන්නයි අහසට.
පොලොව වගේ.
අරැන් නෙවෙයි සන්නයි වටේ කැරකැවෙන්නෙ
සැලියුට් එකක් ගහන්ඩ ඕනේ පොරක් අරෑන් කියන්නේ ❤❤❤❤❤❤❤
"මට මගේ ප්‍රශ්නේ මොකද්ද කියලා කියවගන්න තේරෙන්නේ නෑ, මොකද ඒක ලියලා තියෙන්නේ සිංහලෙන් නිසා "
මං හිතන්නේ සමස්ත සාකච්චාවේ සාරයම මෙතන තියෙනවා 👍
ඇත්තටම ලස්සන සාකච්ඡාවක්.අරුන් හොඳ දක්ෂයෙක් ඛව පෙනවා
ගොඩක් ස්තූතියී සන්න සර් ..අපි නොදෙන ගොඩක් දේවල් දැනගන්නට ඉඩ සැලසීමට 🙏
හිරුණිකා...දකුණේ විහාරමහාදේවි..කියලා හිතන කිසිම කෙනෙක් නැහැ .සන්නගෙ හිතේ නම් ඇති 😂
ඌ ඌව හිතන් ඉන්න ඒව කියනො අනිත් අයත් හිතන් ඉන්නො කියල.. මූ කියන අනිත් ඒවත් මෙහෙම වෙන්න ඇති..
@@oshanwickramasinghe9186😅😅😅
😂😂👍
මොනවා උනත් අරුන් අයියා ඉන්න program හෙන ආතල් ඕයී😂❤❤🇱🇰
විශිෂ්ට දමිල තරැණයෙක් අරැන් ❤️🙏
විශිෂ්ට ශ්‍රී ලාංකිකයක් ❤
මූ ඔක්කොම ඊලම් බෙදාගන්න ආපු උන්, බෙරිවුනාම කොටු පෙන්න
ඉතාම උනන්දුවෙන් අහන සංවාදයක්. අරූන් හොදට ප්ලේ කරනවා.අපේ රටේ තිබුනු වර්ගවාදී යුද්ධය සිංහල ජාතීවාදීන්ගේ කියන, හිතන බොහෝ අයට සහ සන්නා ඔබට අරූන් වෙනස් විදියකට කතා කරන බව තේරෙනවා. ඔබගේ අදහස් වලට හිතවත් අය පමනක් නොව විරුද්ධ අදහස් ඇති අයටත් අවස්ථාවක් දීම ගැන ඔබට ස්තූතියි සන්නා..
උන් යුද්දෙත් අපිට වික්කා.. උන් සාමෙත් අපිට වික්කා. දවසේ කතාව..
සන්නා කරපු හොදම කතිකාව මටනම්
49:55 මට පැය තුනකින් ගහක් කපන්න කියල කිව්වොත් මම පැය දෙක හමාරක් ම කරන්නේ පොරොව මදින එක..!!! ( ඒබ්‍රහම් ලින්කන් කිව්වයි කියන ඒ කතාව නම් පට්ට කතාවක් අරුන් 🥰🥰🥰)
ගම්මන්පිල,විමල්ලා ඉන්න තැන අරුන් කොහොමද දිලිත් එක්ක හිටගන්නේ..?
@@ChandrikaWijesundara-x8pබුද්ධිමතුන් එකතුවීම සාමාන්‍ය දෙයක්
Ai aehenam kudua kiuwe oya dannawa nam kiyanna
Arun oyata nam Kilimandscharo deschpalana pakdchyak issarahata enna denne nha mokada oya awoth unge ghiganna ge tuwale wekuna gena kanna bari wenawa mokada unge lokuma hamba kiruma thama sinhala demala ketawema
@@ChandrikaWijesundara-x8pඉතින් මොකක්ද අවුල් 😂
දැන් ඔයා කියන්නේ කවුරුත් එක්කද හිට ගන්න ඕනෑ
අරැන් සන්නගෙ එක කනකින් ගිහින් අනිත් කනෙන් එයි වගේ.
බැලුවහම මාර දැණුමක් තියෙන පොරක්නෙ අරැන්.
කවදහරි රට පාලනය කල යුතු චරිත.
අරැන්ට ලෝකය ගැන රට ගැන දේශපාලනය ගැන තියෙන්නෙ හොද දැනීමක්.
අපි දෙනව ඡන්දෙ අරැන් වගේ
කෙනෙක් ආවොත්
මම මේ වගේ වැඩසටහන් බලන්න කැමති නෑ , අරැන්ගෙ සාකච්ඡාව නිසා සේරම බැලුව💝.❤❤❤
ඔයාට බෑ සන්නා ......... අරූන්ට අරින්ඩ......... ඔයාට වඩා පට්ට තක්කඩියා ඌ
Dawase kathawa broo
තක්කඩියා නෙවෙයි ! හොඳ බුද්ධිමත් හොඳට පොත් කියවලා හොඳ දැනීමක් ඇති සන්නස්ගලව හොඳින් කියවා ඇති අහන ප්‍රශ්නෙ අහන්නෙ මොන අදහසින්ද කියලා හොඳට තේරුම්ගතහැකි අති දක්ශ කතිකත්වයක් තියන අයෙක් ! දෙන උත්තරේ සන්නස්ගල පහතට වැටෙනවා කියලා තේරුනු ගමන් අරුන්ගෙ ඉන්ටෙලිජන්ට් කතාවක් කියනවා ! අද යමක් ඉගෙනගන්න ඇති ! හොඳවෙලාවට මෙහෙම සිංහල කතාකරන්න පුලුවන්වුනේ ! අරුන් සැබෑ දක්ශයෙක් භාශා තුනෙන්ම කතාකරන්න පැහැදිලිකරන්න ඒවගේම ඕනෑම ප්‍රශ්නයකට පැහැදිලිව පිළිතුරක් දෙන්නපුලුවන් අයෙක් !
සන්නස්ගල කොච්චර ගු ගොඩක් ද කියන එක අරූන් interview එකේ හොඳටම පෙන්නලා දුන්නා. Weldon arun.❤❤❤❤
😢😅
ඊළග පාර්ලිමේන්තු වේ අනිවාර්යෙන් ඉන්න ඔනි පොරක්, තව 224ක් හොයාගමු මේ වගේ.
යකෝ මේක නං නියම සංවාදයක්. Thank you sanna ❤
Great arun.keep it up
සන්නා සල්ලම්........ අරුන් වගේ යාළුවෝ මටත් ඉන්නවා... දෙමළ යාළුවෝ අවංකයි...... ❤️
අනිවාර්යයෙන් ම දෙමල මුස්ලිම් මිනිස්සු හරියි හොදයි අවංකයි....
@@sudhunoonaalagiyawanna231Yes, some of my best friends are Tamil and Muslim.
M😮h jf. By y😊 . G
B byo
I thought ..its true ....
සනස්ගල මහතා ගැන මම වැඩිපුර කියන්න දන්නේ නැහැ .මට දැනෙන විධියට මුඛරි කටත් තියෙන කියන්න ඕනම දෙයක් තැනක් නොතැනක් නැතිව කියන්නේ කාටද නොබලන අරැම පුදුම සරල ටිකක් විතර පණ්ඩිත 😅 නිහතමානි චරිතයක් .මම කැමති චරිතයක් . අද මට දැණුනා අරැන් කියන්නේ පට්ට කපටි චරිතයක් . වචන සීරැවට කතා කරන කෙනෙක් . දමිළ ජනතාවට සෙතක් කරනවා නම් දේශපාලනයේදි අනිවාර්යෙන්ම කපටියෙක් විය යුතුයි . ජඩ දේශපාලනයේ දි නැත්තම් විසිවෙනවා . දෙන්නනටම සුබ පැතුම් විශේෂයෙන් අරැන්ගේ පුද්ගලික කාරණාව පවුල් ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏 හිත හොද ජනතා සේවකයෙක් වෙන්න අරැන් …අපවත් වු සෝම හාමුදුරැවන් ගැන කතා නොකර හිටියානම් හොදයි
සන්න වගේ කුපාඩියෙක් නෙමේ අරුන්..සන්න අහෙන් මෙහෙන් අරන් උගේ වගේ වික්කට අරුන් ගාව ඌට විතරක් අනන්‍ය කියවීමක් සහ අත්දැකීමක් තියනවා..සන්න උගේ දන්න දේවල් පෙන්නන්නෙ ගිහින් නෝන්ඩි වෙනව..කමක් නෑ ඉතින් උගේ ගෙදරනෙ වැඩේ යන්නේ..😀😀😀
උතුරෙ සන්නා = අරැන් ❤❤❤
A person who speaks the truth without regard for societal judgment , a rare and fearless integrity❤❤❤❤
තුන් වෙනි වෙලූම බලන්න ඉවසිල්ලක් නැ කෙලින් කතා කරන දකුනෙ එකෙක් උතුරෙ අදරෙ කරන එකම දෙශපලකය වෙන්නම ඔනෙ අරුන් වගෙ එකෙක් ව පගල බිම දන්න හදන උන් ඉන්නව නම් උන්ම කලෙත් එක්කම නැසිලා යයි
Respect Arun 💐💐
සන්නස්ගල හිතන් ඉන්නේ සිංහලයෝ කියන්නේ මොළේ නැති ජාතියක් කියලා. මූ හීන් නූලෙන් මහින්ද හාමුදුරුවන්ටයි සෝම හාමුදුරුවන්ටයි සුපිරියට ගහනවා. මූට වෙනම එජන්ඩා එකක් තියෙනවා.
මුගෙ හැම වීඩියෝ එකකම කියනවා එස්. මහින්‍ද හාමුදුරුවො හිට්‍ලර්‍ගෙ ප්‍ලාන්‍ට් එකක්‍ලු 1912 ලංකාවට එනකොට වයස 11 යි ඒ වෙනකොට දෙවන ලෝක සංග්‍රාමය තියා පලවෙනි එකවත් පටන් අරගෙන නෑ මේ Ngo කුක්‍කට තියෙන්‍නෙ මොකක් හරි ඇරියස් එකක්
සන්නා කියන්නෙ එදා ඉඳලම රනිල්ගෙ වම් අත.
Yes, he seems to have an agenda to discredit our culture and Buddhism. May be he has a lot to gain by doing so. There are several other UTubers also with a similar agenda, but people can see through.
Yes, there is behind the curtain.
අනිවාරයෙන්
Sanna, pls don’t interrupt, we remember what he wants to prove as a point. Your attention span is short.. your disturbance was a pure annoyance. This man is very intelligent
Arun has a lot of accusations but this guy sounds very open and honest... very smart boy.
යුද්ධය 🤺 හා සාමය👬 විකිණීම🤝...
Selling 🤝 war 🤺 and peace 👬...
මානව හිතවාදි අරුන්
සමාජ සෝධකයාගේ යහපත් අදහස් කෙදිනක දී හෝ ඉටුවේවා.
Mr. Prabhakaran තවමත් විමුක්තිකාමියේද ඔයාට Mr. Sanasgala?.
ඕකා නන්දිකඩාල් කලපුවේ ශුක්‍රාණු බීපු පගයෙක්
කට වහගෙන හිටපන් සන්නෝ කියන එකාට කියන්න ඉඩදීලා
Jepponta waha kaduru wage Uvindu Wijeweera Gemuda Sir , Dakune tharunaya widihata
සන්නා කියන්නේ පිස්සෙක් හරවත් සංවාදයක් නිකන්මස දියාරු කරනවා😢😢😢
අරුන්ව අනිවරයෙන්ම පක්ෂ බෙිදයකින් තොරව පාර්ලිමේන්තු යැවිය යුතුයි.
Well done Arun.
ප්‍රභාකරන් මලාට දෙමළට වැඩිය අමාරුව සියාට .
Amaruwa sinhalayata neda, visheshayen kallathoninta, un sinhala baashawa katha kalata sinhala nowe
සිරා කතාව සීයලාගෙ agenda හොදට පේනවා මේවගෙ program වලින්
😊
Absolutely 💯 Mr Arn your best intelligent man ❤
සන්නස්ගල හිතන් ඉන්නේ හැමදේම දන්නවා කියල ප්‍රභාකරන් මැරැණ කියලා දන්නේ නැහැ බබා
දිලිත් video එකේ කියපු දේවල් අහලා දිලිත් හරි කියලා හිතලා දිලිත් ලගට යන්න හිතුවා කියපු කතාවෙන් පැහැදිලි ලංකාවේ දේශපාලනයගැන අරුන් මචං උබ තව ගොඩක් ඉගෙනගන්න ඕන
😂😂😂
you are a true sri lankan son
Excellent 👏👏👏👏👏👏
සන්නගෙ පණ්ඩිත වචන හින්දා මේ වැඩසටහන බලන්න එපා වෙනවා
අනිවාර්යයෙන්ම
ඔව් අප්පා අරුන් කතා කරනවා අහන්න අහන්න ආසායි කම්මැලිකමක් ඇත්තෙම නෑ
He wants to show he is clever, but Arun is more educated.
ඔයාට පුළුවන් වෙයි පාර්ලිමන්ට් යන්න දිලිත් කොහොම වුනත් අනිත් අය කොහොම අයද කියල අරුන් නොදැන සිටිනවා නම් අරුමයක්
මොකෙක් උනත් අරුන් කියන්නේ හොද දැනුමක් තියෙන එකෙක්
කාගෙ ලඟත් උපකල්පන තියෙන්න පුළුවන්.නමුත් විමල් වීරවංශල නැවත පොහොට්ටුවත් එක්ක එකතුවෙන්නෙ නෑ.එකතුවුනොත් විමල් විරවංශලගෙ අභාවය.එහෙම වෙයි කියල බොහෝ අය මතයක් ජනගත කරන්න හදනව.
❤
Ow. Wimal ta madak gahanna hadanne e.
I don't think Wimal wii go back to the Rajapakses.
ඒක ඇත්ත
@ARUN im disappointed
How can you do a program with such ppl ?
මේකෙ අරූන් ගැන හෑලි ලියන්න උං ඉන්නව. එකෙක් නෑ ඌට රුපියල් 100ක් දෙන්න. මං ලක්ෂෙකට වඩා දීල තියනව සන්නට සත පහක්වත් දීල නැති උනාට. නිර්ව්‍යාජ මිනිස්සුන්ට සැලකුවට කමක් නෑ. විවේචනයට වඩා හදන විදිය කීමයි වටින්නෙ. හැමෝමට අපි මාලිමාවට කිය කිය හැ... නැතිව මෙවැනි හැකියාව ඇත්තන්ට උදව් කරන්න. නිතැතින් සමාජය යහපත් වෙයි. එක රුපියල් 100ක් අරුන් ට දෙන්න හැමෝම.
කාටවත් සල්ලි දෙන්න ඕනි නෑ
ඒ මොකටද සල්ලි දෙන්නේ.අරැන් හිගන්නෙක්ද
@@kgjithendra1 මෝඩ වෙන්න එපා අරැන් කියන්නෙත් ඇජෙන්ඩා එකක ඉත්තෙක් .සන්නස්ගල ලංකවේ ඉන්න අංක 1 කේ තක්කඩියෙක් .ඔයාලගේ සමජ කියවීම බිංදුවයි .නමුත් අරැන් කියන දේ ඇත්ත .උතුරේ ඇත්ත ගැටලුව හැබැයි එයාටත් ලොකු වපරිසරයක් තියනව .මහින්ද වාදියෙක් ඒක අපිට ගැටලුවක් නෑ ඒත් අපි සල්ලි දෙන්න අවශ්‍ය නෑ ඔයා ඔය සාකච්ඡා ව බැලුව කියන්නේ සල්ලි දුන්නා තමයි.අනික හොදින් බලන්න සන්නට ලොකු අමාරැවක් තියනව මචං කියාගන්න ..
අරුන් හිත හොද අවංක උතුම් දෙමළ සමාජය තුලින් දැක්ක ප්‍රගතිශීලීම ජන නායකයා අරුන් පමණයි. එල්ටීටීඊ සංවිධානයෙන් විනාශ වුණු කදරගාමර් ශ්‍රේෂ්ඨ මානව මානවහිතවාදියාගෙන් පසුව බිහිවූ ශ්‍රේෂ්ඨම මානවහිතවාදී පුද්ගලයා අරුන් පමණයි
Agree
කදිරගාමර් මැරුවෙ ... ??😂
ඒ තරම් උඩට ගෙනියන්න එපා.ඉක්මනින් බිමට වැටෙයි
අරුන් සර් කියන්නෙ පාර්ලිමේන්තුට යන්න ඔනම කෙනෙක්..❤❤
Aniwaryen indiawe contract karana parliament eke inne demala mp lata wada mu patta hondai
@@AselaHamangodaHe is a true Sri Lankan
අරුන්ගෙ ප්‍රශ්නෙ හරි.ඒ ප්‍රශ්නෙ විසද ගන්න පාර්ලිමේන්තු යන්න ඕනෙ න්න් මේ වෙලාවෙ හොදම පක්ශ දෙක එක්කො සජබෙ.නැත්තන් මාලිමාව ඒක අරුන්ට නොතේරෙන්ව වෙන්න බෑ.එහෙම තියෙද්දි දිලිත් ගාවට ගිය එක ප්‍රශ්නයක්
මේක මගෙ අදහසක්👇
අරුන් කතා කරන ප්‍රශ්නෙයි මාලිමාව උතුරෙ දරන දේශපාලන මතයයි එක සමානයි කියල හිතෙනව
කොහොම උනත් අරුන්ගෙ ප්‍රශ්න විසදිල දෙමල ජනතාවගෙ ප්‍රශ්නත් විසදෙන්න කියල ප්‍රාර්තනා කරනව
කවද හරි මේ රට දියුනු වෙන්න න්න් සින්හල දෙමල මුස්ලිම් හැමෝම සමගියෙන ගමනක් යන්න ඕනෙ
මලිමාව කියන්නේ එහෙම පිටින්ම ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් සහ ඊට සම්බන්ධ NGO වල වුවමනාවන් ඉටු කරන දේශපාලන පක්ෂයක් අරුන් සිද්ධාර්ථන් ඒකට සම්බන්ධ නොවිච්ච එක ලොකු දෙයක් .
ඒක ලංකාවේ සිංහල දෙමළ සංහිදියාවටත් අරුන් සිද්ධාර්ථනගේ දේශපාලන අනාගතයටත් හොද වේව්
@@sidathbalachandra3089 ඒක චන්දෙන් පස්සෙ එන අවුරුදු පහේදි බලන්න පුලුවන්
මේ රටේ මුස්ලිම් කියලා ජාතියක් නැහැ අමුතුවෙන් උස්සලා කතා කරන්න . ඒ ඉන්නේ ආගමික කොටසක් විතරයි .
සිංහල , දෙමළ ඇතුලේ තමයි ඔය මුස්ලිම් ආගමික අය ඉන්නේත්. ඒ හින්දා ඒ ගැන කතා කරන්න ඕනෑ නම් බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කියලා ආගමික ලෙස කතා කරන්න.
ඔය ලංකාවේ ඉන්නේ බහුතරයක් ස්ලාම් ආගමික අය දෙමළ අය
ස්තූතියි අරුත් ❤❤❤❤❤
ඔලුව ඉදිමිච්ච සිංහල ගුරා .. මොකා ආවත් මම තමයි ඔක්කොම දන්නේ මට වඩා දන්න එකෙක් නෑ පංපෝරි ජනක මීට හොදයි...... හිතාගනින්කෝ මුගේ වටේ ඉන්න ඇච්චො ටික මොනවගේ උන් වෙන්න ඇතිද කියලා .......
Hariyatama Hari. Boru sobb. ek
U chamuditha ge bappa
අරැන් චරිතයක් 👍
අරුන් ඇවිදින පුස්තකාලයක් වගෙයි.
සන්නා කියන්නේ ගවර වලක එරිලා ඒකෙ වැටිලා ඉන්න අයගේ අශූචි ගෑවිලා තියෙනවා කියලා කෑගහන කෙනෙක්....ඒක හොඳට තේරෙනවා එයා ඒකට දකුණේ ආගම විවේචනය කරනවා කියන එක. විවේචනය කිරීමට තරම් සාධාරණ හේතු තියෙනවා කියන එක නොරහසකි. ඒත් ඇත්තටම යම් වැරැද්දක් තියෙනවානම් විවේචනය කරනවට වඩා කලයුත්තේ නිවැරදි කිරීමට ක්‍රියාත්මක වීමයි. විවේචනයේ යටි මනෝභාවය තමා තමන්ගේ කුනු වසාගැනීම. ඒ බව නොදන්න එක තමා ගැටළුව
අම්මා තාත්තා ආගම දහම පිළිබඳව විශ්වාසයක් නැති සන්නස්ගගලට වඩා රට ආදරේ මිනිහෙක් අරුන්. අරුන්ට අපේ උත්තමාචාරය
I admire Arun very much...
අරුන් සහෝදරයා එක්ක කතා කරද්දී අරුන්ගේ පෙනුම,කතාබහ,හිනාව,සමහර අදහස්...අපේ මස් ඉඹුල මහත්තයාට සමානකමක් තියනවා වගේ පේන්නේ නැද්ද ..
නිදහස් කතා කරන්න දෙන්නේම නෑනේ මේ මනුස්සයට. දැනගන්න ඕනම දේවල් මගහැරෙන බව දන්නේ නැද්ද (මං පොර සන්නස්ගල )
ආකර්ශනීය පිළිසදරක්.....👍💖💖
සන්නස්ගලට වැඩිය අරුන් ගොඩක් බුද්දිමත් ..සන්නස්ගල බාශාව හැසිරවීමෙ දක්ශයෙක් එච්චරයි .
සන්නා සිංහල භාශාවෙන් උගත් පමණයි. අමු ගවයා ඕකා
Hi Arun
Im sure you will go to your destination one fine day...but always remember your vision and mission..for what you fought for..
Don't ever disappoint the poor public..how higher you achieve..
You are one of my favourite..si far so good.. cheat any politician for your goal but not the poor and needy..also dont ever get cheated..they are all friends..
Take good care of yourself and your family.
All the best. ❤
God bless you.
ප්‍රභාකරන් ගෙ නියම කතාව අරැන්ගෙන් ඇහැනවා ❤❤❤❤
රනිල් මහගෙනයද්දී ඉදිකටුව කැඩෙන්නත් ඉඩයි කඩන්නත් ඉඩයි..අරුන්..!
ආපු විදිය නෙමෙය් වටින්නේ ඉන්න විදිය... අරුන් දෙරනට ආවේ කොහමද දැන් ඉන්නේ කොහමද 😂😂
Arun should be elected to parliament soon. ❤
අරුන් වගෙ අයට ඉදිරියට එන්න දෙන්නෙ නැ උතුරේ දේශපාලකයො
අරුන් ඔබට ජයවේවා
සාමාවෙන්න කියකිය ඒ මිනිහගේ කතාවේ කරැණු අමතක වෙනකම් ඔයා ගේ කතාව අවශ්‍ය නැහැ ඔයා ස්ර් කෙනෙක් ඒක අපි දන්වා කතා හැකියාවක් තියෙනවා . එකට කමක් නැහැ කතාව කයන්න දෙන්න
කියලා වැඩක් නෑ.පුදුම පන්ඩිත මනුස්සයෙක්
All the best arun
After watching this....i feel like...Arun is quite doubtful man sometimes....he knows what he talk about and very careful about that....basically i dont knows him....but definitely i learn so much things...
Super ❤
JVP (DJV) ද මොඩ LTTE ද මොඩ...
දේශපාලනික නොවන ජාතිකවාදි ආගම - අරුන්
LTTE එක jVP පක්ෂයක් වාගේ විදියට සිංහල අය එක්ක ආවේ නැතිව අහිංසක පොඩි මිනිස්සුන්ට බොරු කියල තනියම හිටං හිටියනේ ඒක තමයි මහා මෝඩම.
දෙමළ කුලවාදය අදටත් තියෙනවා ඉන්දියාවේ වුනත්
සන්නස්ගල තාමත් ltte එකට සුදුහුනු ගානව. ජුගුප්සාජනකයි!!
Paddo Sinhalakamata waira karanawa...
Ithin parana incone way ekane e uge.. ut issara kotinta kat edapu singala kotiyek kiyala danne nadda
ඇත්ත
A run is a teacher appreciate with GREAT RESPECT
Thank you
අරුණ් කියන ප්‍රසිද්ධ youtuber තමයි සේපාල
ඩීල් දේශපාලනය තේරුම් ගන්න නම් හොදට බලාපියව් ..😂😂😂😂
අහන්න ඕනෙ කතාවක්
දමිළ ජනතාව ට..ආදරය තියනවා ..
දමිළ චිත්‍ර පට්..බලන්නේ නැහැ....
බලන්න දෙයක් නැහැ...😂😂😂😂
රනිල් අද ජාතිය අමතනව කියල අරුන් කියද්‍දිත් ගානක් නෑනෙ ඒකට ගෝඨ කට ඇරියොත් වීඩියෝ එකක් 😂😂
gotata kyl puk parak gaha ganin gon kariya
@@sghansashortclip2551😂😂
@@sghansashortclip2551අම්‍මා යවපන්
@@sghansashortclip2551පොම්‍නයෙක් නේද ?
@@sghansashortclip2551Guuකන බල්La
සන්නස්ගල කියන්නෙ ..කාගෙ plant එකක්ද?
සන්නස්ගල යනු එකසත් ජාතික පක්ශය විසින් රනිල් වික්‍රමසිංහ ප්‍රධානව ස්ථානගත කරපු අංශුවක්
රනිල්‍ගෙ
😂😂😂😂😂 eeka ahanna oone ugen
අරුන්ද කියන්නේ හොඳ kollek සුපිරි harithyak good man
love කරන එක ඇරියස් යාපනේ අඩුගානෙ යාපනේ කැම්පස් එකෙත් ලව් කරන්න තහනම් කියල බෝඩ් ගහල තියේ 😅
ගොඩනගාගත් ආත්ම ගෞරවය විනාස කරන ප්‍රශ්න ඇහුවට අරැන් ඉතාම දක්ෂ ලෙස ඔප්පුකරල පෙන්නුවා
අශ් රොෆ් ගෙයි සෝම හාමුදුරුවන්ගෙයි ඒ ඩිස්කශන් එක මොඩරේට් කරන්නෙ චමුදිතයා😂😂😂
Must say... Complete package ..wow
මුන් ඔක්කොම එකයි.අනාගතය ගැන පත plan හදල ඒවට වැඩ කරන්නෙ