බඩ අඩු කර ඇඟ හැඩ කරගන්න | මයින්ඩ් යුවර් බොඩි | Mind Your Body l EP - 05

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 25

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 Рік тому +4

    මට හරිම ආසයි ඔබතුමා මගේ පියවි ඇසින් දැක ගන්න හේතුව මම ඔබතුමා ගේ යෝග වැඩ සටහන් you tube නාලිකා වෙන් නරබනවා ඒ නරබලා ඉවර වෙලා ඔබ තුමා කියපු විදියට ඒ දේවල් කරනවා ඔබ තුමාට පිං සිද්ධ වෙන්න අද මම පැනඩොල් පෙත්තක් වත් බොන්නෙ නැති නිරෝගී පුද්ගලයෙක් ඒ ගැන හිතන කොටත් හිතට පුදුම සුවයක් දැනෙනවා .ඔබ තුමා තමයි මගේ වෙද මහත්තයා කිව්වොත් මම නිවැරදියි .❤

  • @ayshapriyanka5614
    @ayshapriyanka5614 Рік тому

    තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී වේවා 🙏🙏🇦🇪

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 роки тому +3

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @priyanthigunathilaka642
    @priyanthigunathilaka642 Рік тому +1

    Mahathmaya embilipitiyeth yga pasalak danna

  • @nishanidassanayake484
    @nishanidassanayake484 4 місяці тому +1

    Sir obathumata puluwannam galle wala class ekak karanna, ehema amaru nam obathumagen igena gaththa cenek galle wala innawanam kiyanna, obata isthuthi

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 роки тому +4

    Nilushi godak lassanai godak

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 роки тому +2

    Thank you 🙏🙏

  • @manojaniroshini7970
    @manojaniroshini7970 3 роки тому +3

    Thank you sir

  • @DammiKumari-u9o
    @DammiKumari-u9o 9 місяців тому

    Budu sarnaei

  • @ajanthasurangani9999
    @ajanthasurangani9999 3 роки тому +2

    Excellent sir

  • @kavidunima3353
    @kavidunima3353 Рік тому

    නියමයි

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub Рік тому

    Supr

  • @erandathisilva8761
    @erandathisilva8761 2 роки тому

    Excellent lesson Dr. Chamin. I hv never seen this girl, but she is nice n simple. Theruwansaranai

  • @kavidunima3353
    @kavidunima3353 Рік тому

    මම වරුණි නියමයි

  • @sadamalikaushalya9767
    @sadamalikaushalya9767 Рік тому +1

    Ane මට මෙකට replay කරන්න මන් මෙක සතියක් වගේ කරා මගේ යටි බඩ රිදෙන්න ගත්තා මන් කලින් ඕවා කරලා නැ ඒ නිසද යටි බඩ රිදෙන්න ගත්තෙ පලවෙනි පාර තමයි මන් කරෙ අනෙ මට riply karnn ප්ලිස් 🙏🏻🙏🏻

  • @jayalalfernando4712
    @jayalalfernando4712 3 роки тому

    Ewagema mama insulin ganna kenek.sup cup ekak witharak gaththama pandarata suger level eka godak aduwenawa.ekata monawada karanne.please reply.Nilmini

  • @nandanipathum5283
    @nandanipathum5283 3 роки тому

    covid vaccination fizer gathata please nida yana na mata bhath kiyana boma pin obathumata tharuwan saranae

  • @jayalalfernando4712
    @jayalalfernando4712 3 роки тому

    Lemon walata hot water danakota vitamin c nathiwenawa kiyanne aththada.nodanna nisai ahanne.karunakara apiwa danuwath karanna reply karanawa neda? Nilmini

  • @DammiKumari-u9o
    @DammiKumari-u9o 9 місяців тому

    ,,,,🙏🙏🙏🙏

  • @aneslygnanathilaka4123
    @aneslygnanathilaka4123 3 роки тому +2

    නිලූෂි පවන්‍යා ඇයි කරන්නේ නැත්තේ

  • @inokasandamali4546
    @inokasandamali4546 3 роки тому +1

    අනේ කෙට්ටු වෙන්න හොද බේතක් කියන්නකො

  • @laxmiimaduwa6696
    @laxmiimaduwa6696 2 роки тому

    mahatthaya meva karana oona udetada

    • @kavidunima3353
      @kavidunima3353 Рік тому

      මම
      වරූනී නීයමම නියමයි

  • @srimathihp5787
    @srimathihp5787 Рік тому

    ස්තුතියි ඔබ තුමාට .

  • @kavidunima3353
    @kavidunima3353 Рік тому

    නියමයි