පපුව (CHEST) හදාගන්න Doctor සචින් ගෙන් ක්‍රම 3ක්!

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 161

  • @SCHOOLOFFITNESSLK
    @SCHOOLOFFITNESSLK  3 роки тому +35

    ප්‍රශ්න අදහස් සහ යොජනා Comment කරන්න

    • @rangasuranga8331
      @rangasuranga8331 3 роки тому +1

      Ow doctor hoda

    • @sarath1788
      @sarath1788 3 роки тому +1

      Fat loss video ekak karannako pls

    • @darshimellavi7853
      @darshimellavi7853 3 роки тому +3

      ලොකුම චෝදනාව තමා ඔයාලා video දාන්නේ නැති එක, gym video ඕනේ, podcast ඇති, lusion sir ගේ competition වලට මොකෝ උනෙත් කියන්නකෝ?

    • @rangasuranga8331
      @rangasuranga8331 3 роки тому +1

      Guru mustiya nathuwa hama dema kiyala denna ekai watinne

    • @vidulakshan3388
      @vidulakshan3388 3 роки тому +2

      මගේ සාමාන්‍යයෙන් ෆැට් ප්‍රමාණය වැඩි.මගේ උකුල ප්‍රෙදේශයේ දෙපැත්තෙන් එලියට නෙරා තියෙන්නේ. ෆැට් ලොස් කරන විදිය ගැන විඩියෝ එකක් ඕනේ

  • @ashenlegend
    @ashenlegend 2 роки тому +48

    අති දක්ෂ Surgeon කෙනෙක්..❤❤
    අති දක්ෂ Body Builder කෙනෙක්.❤❤
    මගේ ජීවිතේ අහිමි වෙන්න ගිය පාදයක් උඩින්ම ගොඩදාපු රත්තරං ඩොක්ටර් කෙනෙක්.❤❤❤❤❤❤❤

  • @coolworld2859
    @coolworld2859 2 роки тому +9

    2:22 Barbell flat bench press
    5:00 Incline Barbell bench press
    6:20 Decline Barbell bench press
    8:10 Cable fly

  • @diniduniroshanwijesundara3392
    @diniduniroshanwijesundara3392 3 роки тому +7

    නියමයි ඩොක්ට . ඔබතුමා කිසිම උද්දච්ච කමක් නැතිව ලස්සනට තේරුම් කරල දෙනවා. තෑන්ක් යු .

  • @Ufc123-i1y
    @Ufc123-i1y 3 роки тому +36

    ඩොක්ටර් සචින් එක්ක දිගටම විඩීයෝ ස් කරන්න අපිට ගොඩක් වටිනවා

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  3 роки тому +7

      aniwaren!

    • @sahanamarathungacomewith7974
      @sahanamarathungacomewith7974 3 роки тому +4

      Aniwarayen joel ayaa doctath ekaa videos thawa karamu apii channel eka grow karanna awiwaaa suppp eka denawaa bokkenmaaaaa

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  3 роки тому +2

      @@sahanamarathungacomewith7974 tHANKYOU!

    • @naldiss87
      @naldiss87 2 роки тому +1

      @@SCHOOLOFFITNESSLK මට හොද personal trainer කෙනෙක් recommend කරන්න පුලුවන්ද කරුනාකර ....මම ලන්කාවට එනවා මාස කීපයකට ඉතින් මට අවශ්‍යයි හොද trainer කෙකෙන්...Dr Sachin puluwanda

    • @Rasanganawanjana
      @Rasanganawanjana Рік тому +1

      @@SCHOOLOFFITNESSLK න්ව්ම්ක්ම්

  • @adhilakshan9669
    @adhilakshan9669 3 роки тому +5

    Lock down කාලෙ සෙල්ලම් කරන්න යන්නත් නැති නිසා මේ චැනල් එකේ තියෙන හැම වීඩියෝ එකක්ම වගේ බැලුව ගොඩක් දේවල් ඉගෙන ගත්තා supplement,training,nutritions හැම දෙයක් ගැනම. තෑන්ක්ස් අයියෙ හැමදාමත් වගේ අදත් දෙයක් කියා දුන්නට❤️

  • @utpmahesh444
    @utpmahesh444 3 роки тому +8

    Thank you, very much for the very informative video... :) :)
    1) Inhale සහ exhale හරියට කලේ නැත්නම් Injuries එනවද ?
    2) බෙන්ච් එකේ Angle එක අනුව, shoulder එකට එන pressure එක අඩු/වැඩි වෙනවද ?

  • @bodybuilderschois.756
    @bodybuilderschois.756 3 роки тому +2

    Dr. Pandula basnayakawa gennmukooooo 🥳🥳🥳ethakota doctors la dennk innv 🥳🤗

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 роки тому +1

    Thanks a lot Fitness Island & Dr Sachin !!

  • @ishanwijesinghe3971
    @ishanwijesinghe3971 3 роки тому +3

    Dan seriously dr sachin mage motivation wela thiyenne.❤️❤️

  • @rumeshmadusanka9206
    @rumeshmadusanka9206 2 роки тому

    හරිම විශ්වාසයක් දැනෙනවා doctor කෙනෙක්ගේම අදහස් අහනකොට❤️
    Doctor පොඩ්ඩක් කියන්නකො mass amino ටැබ්ලට්ස් gym යන ගමන් ගත්තොත් අවුලක් වෙනවද? ගෙනල්ල තියෙන්නෙ තාම බිව්වෙ නෑ. කවුරුත් හරි උත්තරයක් දෙන්නෙ නැති නිසා😒

    • @Gimhana...
      @Gimhana... 2 роки тому

      නෑ නැ බොන්න අව්ලක් නෑ.බඩ එනව හැබැයි ටිකක්

  • @asankafernando7267
    @asankafernando7267 3 роки тому

    Dr digatama me wade karagena yanna ...🔥🔥🔥

  • @slstats7948
    @slstats7948 2 роки тому +1

    නියමයි 💎😃

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +1

    Really useful ❤.you are so specially rare carracter. I wish you you will famous in the world too.

  • @truthworld8970
    @truthworld8970 3 роки тому +1

    උස වැඩි කරගැනීම ගැන කතාකරන්නකෝ

  • @nileshransika2820
    @nileshransika2820 3 роки тому +1

    Thanks for the instructions..♥️

  • @Chanakakiller
    @Chanakakiller 3 роки тому +4

    හරිම technique 💪❤️

  • @udeshattampola8304
    @udeshattampola8304 3 роки тому +4

    100k වලට තව ටිකයි ❤️❤️❤️😘

  • @BatmanReal4
    @BatmanReal4 3 роки тому +3

    Dr Sachin එක්ක bicep හදාගන්න විඩීයෝ ekak onehhh aiyeeeee ❤❤☺☺☺☺

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 роки тому

      lusion eka patta eekabalanna
      Eeke hodata explain karanava kisi aduvak natuva bro
      💪💪💪❤️✌️

    • @BatmanReal4
      @BatmanReal4 3 роки тому +1

      @@vasanthakumara1974 ow lusion අයියාග bicep හදාගන්න විඩීයෝ eka patte 💪💪💪❤️ but අපි ගොඩක් විශ්වාස කරන පුත්ගලඑක් තම වෛද්යවරයා කියාන්නෙ💪💪 එ නිසා එතුමාගෙ
      නිවැරදිව උපඩෙස් අපිට ගොඩක් වටිනවා.. bicep හදාගන්න හැමෝම කැමති.. හරි දෙ හරි widiyata දනගතොත් අපිටත් සුපිරියට bicep හදාගන්න පුළුවන්😍😍 .....තව දේයක් වෛද්යවරයා කියාන්නෙ කාර්යබහුල කෙනෙක් ඒත් මේතුමා ගොඩක් කාර්යබහුල කෙනෙක් වුවත් අපිට කරන උද්දච්චට ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤️❤️ ❤️ ................ SCHOOL OF FITNESS SRI LANKA ඒකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා,,,,,,,,❤️❤️ ❤️

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 роки тому

      @@BatmanReal4
      ඔව් සහෝ...
      💪💪✌️❤️

  • @praneethchamara7701
    @praneethchamara7701 Рік тому

    Good advice

  • @sararanaweera9063
    @sararanaweera9063 3 роки тому

    ඩොක්ට කෙනෙක්??? 😮
    Wow.....wwww.. Amazing ...😊❤️

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 роки тому +1

    සුපිරි වැඩක්❤️👍

  • @peterroy7127
    @peterroy7127 3 роки тому

    Good Job Master.

  • @socialym
    @socialym 3 роки тому

    Adath Super Video ekA❤️😍

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 3 роки тому

    Thank you DR. , very important video

  • @createacademy4317
    @createacademy4317 3 роки тому

    වැක්සින් and workout ගැන වීඩියෝ එකක් ඔීන

  • @dasunnuwanga9190
    @dasunnuwanga9190 Рік тому

    Doctor , bigginers lata workout plan ekak dennako 4 weeks vage

  • @culturevibeofficial
    @culturevibeofficial 3 роки тому +1

    Marvelous❤️🔥

  • @dineeshani6769
    @dineeshani6769 3 роки тому +1

    Thank you Doctor 🤜🤛

  • @ruchiraishan4658
    @ruchiraishan4658 2 роки тому

    Gym eke workout wenna kalin body eka warmup wenna ona vidiya pehadili karannam hodai doctor bada adukarana exsice tikak idiriyata karanna.

  • @peterroy7127
    @peterroy7127 3 роки тому

    Good job master.

  • @ajsilva9315
    @ajsilva9315 Рік тому

    Mage wayasa 70 aurudu2k edan exsaes karanava wayasa prsnayakda bodies karana aka

  • @mokithmandiwrajapaksha8121
    @mokithmandiwrajapaksha8121 3 роки тому

    Gynecomastia gana video ekk oone. Gynecomastia adurgnne kohomda. Surgery ekak natuwa fix karanna puluwnda. Surgery ekk karanawanm lankawe karagnn puluwn places monwada. Cost ek kohoma yanwada wage dewal sambandawa.

  • @JeizerRoys
    @JeizerRoys 3 роки тому +1

    Thank you so much doctor

  • @vinumanthilakodagoda99
    @vinumanthilakodagoda99 3 роки тому

    Mrama watinawa 🔥💪 thanks dr. Sachin

  • @MalithCLive
    @MalithCLive 3 роки тому

    Doctor use karanna hoda supplement gana video ekak karannako ....

  • @shatteredtruth9999
    @shatteredtruth9999 3 роки тому +1

    1st 💖😀

  • @sudarathennakoon8697
    @sudarathennakoon8697 3 роки тому

    Biceps triceps walatath video ekak karanna puluwanda ?

  • @dilankaniwarthana3885
    @dilankaniwarthana3885 3 роки тому

    Onama ekak thamai ♥️♥️♥️🤝🤝🤝🤝

  • @vasanthakumara1974
    @vasanthakumara1974 3 роки тому

    Dr. Pls explain about this
    Glucosamine sulfate & Glucosamine hydroxide meedekee kriyakaareethvaya gena ha meedeka ape body eke joints valata support karana vidiya, eevageema meedeken kookada apita godaak ma hoda
    Thanks a lot
    School of fitness
    Love you 💪💪💪✌️❤️

  • @culturevibeofficial
    @culturevibeofficial 3 роки тому

    Awesome🔥

  • @truthworld8970
    @truthworld8970 3 роки тому +1

    Resistance band marketing පාරක් දුන්නා .ඒත් තාමresistance band එක්ක video එකක් කලේ නෑ

  • @Rechard-c7e
    @Rechard-c7e 3 роки тому +11

    මහත කෙනෙක් එක්සසයිස් කරන්න ඕන වෙනස් විදිහවල් තියනවද සප්ලිමන්ට් අවශ්‍ය නැද්ද කෑම මොනව්ගේද ගන්න ඕනෙ

    • @dwync
      @dwync 3 роки тому +1

      Maintenance calorie walin 200-500 athara deficit ekaka idan Protein 0.8 - 1 per kg of muscle mass( muscle mass eka kochchara tyeda danne nattam 0.8 per kg of body weight walata hariyanna protein ganna) . Calories walin 20-25% wage fats hodai ithuru calories tika carbs walin ganna. Sugar intake eka cut krnawa nam result wadi. Insulin level pahala tyaganna eka weight loss ekata help wenawa. Kapu gaman wathura nobi 30m wage inna. Wathura ekka acv gannavanam thawa insulin down krnna puluwan

    • @Rechard-c7e
      @Rechard-c7e 3 роки тому +1

      @@dwync තෑම්ස් ❤❤️‍🔥

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 роки тому

      @@dwync
      Elama bro
      Mageth tikak fat vadee badee
      Water ekka ganna kiyala tiyenne mokadda
      Teerune na

  • @Don-pm6ch
    @Don-pm6ch 3 роки тому +1

    මට එපා වෙලා තියෙන්නේ මට හොයාගන්න බෑ හරි ජිම් එකක් මට ට්ප් එකක් දෙනවද හරි ජිම් එකක් කොහොමද හොයා ගන්නේ කියලා 😢🙏

  • @dinujahapuarachchi1099
    @dinujahapuarachchi1099 Рік тому

    Dr sachinge bysheps wala size ekta wada trisheps tikak podi wage nadhdha

  • @ajsilva9315
    @ajsilva9315 Рік тому

    Dan mama exsaes karana video akak avannada obathumagen upadesak balaporthu velava

  • @kasundilshan5979
    @kasundilshan5979 3 роки тому

    Superiyata therenawa a,niyamai,digatama mehema karanna,plezzzzzzz

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  3 роки тому

      Thankyou Kasun!

    • @kasundilshan5979
      @kasundilshan5979 3 роки тому

      @@SCHOOLOFFITNESSLK welcome school of fitness...digatama mehema vediyo danna,eka api wage ayata godak wadagath venawa,godak sthuthi me karana wadeta,,,thanks...digatama me wage vediyo dannaa..

  • @avishkaadithya1928
    @avishkaadithya1928 3 роки тому

    Doctor stretch marks ena eka ganath video ekak krnn,eekata medicine ehema

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 роки тому

    නියමය් ඩොක්ටර් .

  • @bikers128
    @bikers128 3 роки тому

    Aiye mage anaga kettu karan massuols trian karanna puluwanda මොනාද කරන්න ඕනි

  • @රත්නෙසුලොචන
    @රත්නෙසුලොචන 3 роки тому +3

    මහත කෙනෙක් එක්සසයිස් කරනවනං,ෆාස්ට් එකෙන් ගහන්න ඕන ද, නැත්තං ස්ලෝ ගහන්න ඕන ද

  • @balasubramaniamvamalosanan4839
    @balasubramaniamvamalosanan4839 3 роки тому

    Thank you ☺️ dr

  • @dilshansanoj8690
    @dilshansanoj8690 3 роки тому

    Super ♥️

  • @remixcom9419
    @remixcom9419 Рік тому

    Good

  • @wenuravimukthi1029
    @wenuravimukthi1029 3 роки тому

    dr leg calf burn karanna berida

  • @chamodyaperera6156
    @chamodyaperera6156 3 роки тому

    Mata thiena lokuma aula sugar gena samahara aya kiyanawa sugar sampurnen ain karanna kiyala thawa aya kiyana dawasata sugar 20g gathata kamak ne kiyala mokakda hari

  • @slgx996
    @slgx996 3 роки тому

    Anika mm tikakalayak karala nathara kara den papuwe ara nipal deka issarahata awa ane pls kiyanna doctor 🤗🤗🤗🤗

  • @MACHO-rb1uw
    @MACHO-rb1uw 2 місяці тому

    ඔක්කොම gym වල
    ගෙදර dumbbells වලින් use කරලා ඇග හදන්න පුලුවන්ද එහෙම පුලුවන්නම් කොහොමද කරන්නෙ කියලා නෑ නේ

  • @kavindakanishka5162
    @kavindakanishka5162 2 роки тому

    Ayiye mn gedara workout kala mage chest eke dan eka paththak tikak loku wela thiyenawa mata eka hada ganna one ekiyanne eka paththakata wadipura wadila wage ekak

  • @EAGLEBOY191
    @EAGLEBOY191 3 роки тому

    Thanks for you niyamai

  • @dhammikanishantha7301
    @dhammikanishantha7301 3 роки тому +1

    සර්..වර්ක්අවුටිි කරන අයට වැක්සීන් එක ගන්නඑකෙ ප්‍රශ්නයක් තියනවද? පොඩි පැහැදිලිකිරීමක් කරනවද..මට වැක්සීන් එක ගත්තට පස්සෙ මහන්සිවෙන්න බැ ඒකයි

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 3 роки тому

    මසල් බිල්ඩින් ඩයට් එකක් ඕනි

  • @sandunliyanage8039
    @sandunliyanage8039 3 роки тому

    Unbalanced shoulders balance karanne kohomada

  • @shanbro5883
    @shanbro5883 3 роки тому

    eka ela 👌

  • @warunmax7982
    @warunmax7982 3 роки тому

    Sir mata covid heduna vaccination kareth na . den dawas 45 den mata workout patan ganna puluwanda ?

  • @bikers128
    @bikers128 3 роки тому

    Aiye මගෙ බර 80kg adu කරගන්න කෑම schedule එකක් දෙන්නකෝ

  • @dualnwa4205
    @dualnwa4205 3 роки тому

    Sets and reps kiyak krnna onad??

  • @isurusthennakoon9784
    @isurusthennakoon9784 3 роки тому

    බ්‍රො බොඩිweight eke hida agak hadana baida

  • @prabathwijesiri7923
    @prabathwijesiri7923 3 роки тому

    Doctor mage chest eke up kotasa tikaka hadenawa adui ekata hethuwa mokada

  • @shakunkumari-wk5dt
    @shakunkumari-wk5dt 2 роки тому

    Doctor ane mata obathage pliyandala medical center eke adress eka denna.

  • @slgx996
    @slgx996 3 роки тому

    Doctor oya gym ekata yannathuwa samanaya weyayama karala papuwa hadagana widiya kiyannako

  • @ajanthalakmal5885
    @ajanthalakmal5885 2 роки тому

    Supiri

  • @nowtyishan9735
    @nowtyishan9735 3 роки тому

    Husma ganna technique eka kynnko

  • @avishkabandara8434
    @avishkabandara8434 3 роки тому

    නියමයි

  • @kanishkaperera1633
    @kanishkaperera1633 3 роки тому

    Tnq ❤️💪

  • @anjanaravishanka1014
    @anjanaravishanka1014 3 роки тому

    Doctor scolisis ekka bodybuilding karanna puluwnda?

  • @suddaff5286
    @suddaff5286 2 роки тому

    අනේ මහත් වෙන්න මොකක් හරි කියන්නකෝ 🙏

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 роки тому +1

    Fatty chest තියෙන අයට mussels cut නොකර, කෙලින්ම මේ exsersize වලින් built කරන්න පුළුවන් ද?

  • @lidtechnologes8621
    @lidtechnologes8621 3 роки тому

    you join the Dr Thank you . Patta value Training .Thank
    SCHOOL OF FITNESS.

  • @kmmovies8391
    @kmmovies8391 3 роки тому

    Dr.sachin wa contact krgna krmayk kyna puluwanda.

  • @sudeerashashimal3748
    @sudeerashashimal3748 3 роки тому

    thank you

  • @ashel7076
    @ashel7076 2 роки тому

    Doctorwa hamba wenna berida

  • @lahirukawshan4584
    @lahirukawshan4584 3 роки тому

    Docta mahath wenna hida piti ekhk kuynko

  • @niwankasithumini9833
    @niwankasithumini9833 3 роки тому

    Asanka viraj ayya ko bn.dakketh na e sudu muna

  • @gymonesrilanka7582
    @gymonesrilanka7582 3 роки тому

    Me gym eka khoeda thyenne ?

  • @ArunaNamal
    @ArunaNamal 3 роки тому

    👍❤️🌷

  • @sahanrasanjana1904
    @sahanrasanjana1904 6 місяців тому

    මන් පෙරේදා Bench press එකෙයි , Decline එකෙයි Weight වැඩිකරා , ගෙදර ආපු වෙලේ ඉඳන් පපුවට හරි බර ගතියක් දැනෙනවා , හුස්ම ගන්නත් ටිකක් අමාරුයි තාමත් එහෙමයි , මෙහෙම තියාගෙන සෙල්ලම් කරන එක අවධානම් ද ??

    • @itz.u001
      @itz.u001 4 місяці тому

      ow epa 2days rest ekk ganna

  • @ka.s.s.a
    @ka.s.s.a Рік тому

    💉 hoda na ne?

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 Рік тому

    Wena mukut epa inject karanne monaada kiyannako.

  • @rohiwick6450
    @rohiwick6450 3 роки тому

    Gd👍🏿

  • @අසංකජයවර්ධන

    mama lankawe newei inne

  • @agent9912
    @agent9912 3 роки тому

    Ela

  • @heshannethsara2493
    @heshannethsara2493 3 роки тому

    Chest eka ada unama mokadda karanne

  • @createacademy4317
    @createacademy4317 3 роки тому

    වැක්සින් එක ගහලා දවස් කීයකට පස්සෙද GYM යන්න ඔීන.ගහපු දවසට පස්සෙ දවසෙම ගියාට ප්‍රශ්නයක් නැද්ද?

    • @kasunkallhara2114
      @kasunkallhara2114 3 роки тому

      අනෙ ඔව් කියන්නකො

    • @asankahannadige82
      @asankahannadige82 3 роки тому +1

      එපා...දවස් කීපයක් ඉන්න වෙනව....එකක් මසල් එක ඩැමේජ් වෙලා තියෙන නිසා...අනිත් එක වැක්සීන් එකේ ක්‍රියාකාරිත්වය වෙන විදිය බලන්න ඕන නිසා මහන්සි වෙන්න කලින්

    • @createacademy4317
      @createacademy4317 3 роки тому

      @@asankahannadige82 dan awlka na

  • @jmacademy.
    @jmacademy. 3 роки тому +3

    මාස් ඇමයිනෝ පාවිච්චි කරා මං 2019 දි. 😥 ඒක ගැන දැනගන්න පුලුවන් ද

  • @paspkumara1
    @paspkumara1 3 роки тому

    For chest hypothrophy barbell presses are really not optimal, they are not properly aling with chest fibers and injury risk is high, compound movements that's hit zillions of muscles is not optimal for hypothrophy..dumbells cables and well designed machines always better than barbell for training chest..there are no must do exercises..don't believe everything he is saying bcz he is a doctor, It doesn't seems he really understands the bio mechanics of the muscles..

  • @sanathchandana7238
    @sanathchandana7238 3 роки тому

    supar

  • @krishanfernando3425
    @krishanfernando3425 3 роки тому

    💛💛💛

  • @udithmaduka7985
    @udithmaduka7985 3 роки тому +1

    🖤

  • @lahirudinesh7283
    @lahirudinesh7283 3 роки тому

    🤘👍👍