පොඩ්ඩක්වත් නිදාගත්තේ නැති දවසක් 🤱

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 222

  • @deepthilakmali7051
    @deepthilakmali7051 26 днів тому

    Marama watina video ekak. Issellama amma kenek wena mn wage ayata oyage me video eka goda...k watinawa....👍

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  26 днів тому

      ගොඩාක් ස්තූතියි 💓

  • @tharukasewwandi983
    @tharukasewwandi983 3 місяці тому +7

    ඔයාගෙ අමතු ලස්සනක් තියෙනවා dr.. තෙරුවන් සරණයි.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි 💓

    • @Pusthar
      @Pusthar 3 місяці тому

      As deka thamai lassanama..❤❤

  • @PamothMihansa
    @PamothMihansa 3 місяці тому +5

    ඔව් අක්කෙ එ වගෙ වෙලාවට අපි හරි අසරන වෙනවා ගොඩක් ,අපි හිත සක්තිමත් කර ගන්න ඔනි ඒ වෙලාවට සමහර මිස්ලා ඉන්නවා කතා කරන්නවත් ba බනිනවා මටත්,බබාලා දෙන්නෙක් ඉන්නවා එ දෙන්නම සීස මම ටිකක් වයසින් ,අඩු නිසා මට උදව් කරා,තේරෙන්නෙ nathi නිසා ,දාන් ගෙදර ආවනෙ අක්කා බබා පරිස්සමෙන් බලා ගන්න දෙන්නටම බුදු සරනයි

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      අනේ ඔව් නංගී ගොඩාක් අසරණ වෙනවා ඒ වෙලාවට

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 місяці тому

    මම අදයි අක්කිගේ වීඩියෝ එක දැක්ක හරිම ලස්සනයි❤❤ තෙරුවන් සරණයි

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි නංගී 💓

  • @erandasandakalum6694
    @erandasandakalum6694 3 місяці тому +2

    ඔයා හරි කොහෙත් ඔහොම thamai බලන කොට මගෙත් පළවැනි බබාට මාත් දුක් වින්ද රජෙයේ හොස්පිටල් වල ඉන්න මිසිලා අම්මලට සලකන්නේ නපුරු විදියට මම සීසර් කරලා හිටියේ තුවාලේ amaruwai හිතේ දුකයි ekka වඩගා gareyak athule hiya wage

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මටත් එපා වෙලා හිටියේ 😥

  • @udithaviraj2549
    @udithaviraj2549 3 місяці тому

    මගෙත් පළවෙනි බබා හම්බෙන්න ඉන්නෙ...ඔයාගෙ අත්දැකීම් ගොඩක් වටිනව..බුදු සරණයි ඔයාටත් බබාටත් පවුලේ සැමටත්❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      බුදු සරණයි 💓

  • @dulanjasasith5459
    @dulanjasasith5459 3 місяці тому +6

    කුරුණෑගල නමි ඇත්තටම හොඳයි අපිට paya 2 විතර yanakam අපිට එයාල උදව් කරනවා ❤

    • @dhanushkalakmal2451
      @dhanushkalakmal2451 3 місяці тому +1

      කුරුණෑගල හොස්පිටල් එකෙ හොද vog කෙනෙක් කියන්නකො

    • @dulanjasasith5459
      @dulanjasasith5459 3 місяці тому

      අබේසිංහ doctor තමා .මොකද නිතරම waattuwata ඇවිත් අම්මලා gana හොයලා බලනවා .නිතරම scan karanawa.පොඩ්ඩක් sara patai.

    • @dulanjasasith5459
      @dulanjasasith5459 3 місяці тому

      @@dhanushkalakmal2451 doctor අබේසිංහ තමයි මම අල්ලපු v.og.එයාට හොඳ දැනුමක් පළපුරුද්දක් තියෙන කෙනෙක්

    • @dhanushkalakmal2451
      @dhanushkalakmal2451 3 місяці тому

      @@dulanjasasith5459 kalin babage vog dr pathinisekarage den eya nen godak seraid e doctor

    • @gayathrinipunika4998
      @gayathrinipunika4998 3 місяці тому

      ​@@dhanushkalakmal2451sanjaya uduwerella sir
      Abesighe sir

  • @kaushikaushi4987
    @kaushikaushi4987 3 місяці тому +1

    Mata baba lebila denata aurudu 1hamarak wenawa..mama adatath thiranaya karala iwarai mama aye babala hadan na kiyala...e tharam epa una palaweni baba lebunata passe...hospital eken inna mislagen thama godakma epa une...apita kisi deyak theren na..eyala ke gahanawa yakshaniyo wage...babek hamba una amma kenekge manasika mattama eyalata theren na..eyala lamai hadala nathi widihata thama hesirenne..wedanawai..baba adanawa...misla baninawa..nida ganna na...amma kenek kochchara duk widinawada...babala lebenna inna siyaluma ammawarunta paththini meniyange pihiten kisi karadayak wenna epa kiyala parthana karanawa...nangi oyata una dema thama matath une...oyage kathawa kiyanakota mama eda hitapu heti mathak wenawa...b s nangi..babatath ..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      Ane ow akka puduma widhiyata asarana wenawa e welawata, koi welaweda gedara enne kiyala maga balagena hitiye mamath, kisima amma kenekta ehema wenna epa kiyala mama prarthana karanawa, bs akka

  • @madushaniiresha1038
    @madushaniiresha1038 3 місяці тому

    Soisa hospitl ake num 3 wod ake missla leba room ake mislata godak pin eyala harima hodai man hospit yaddith mage baba bade nathi wela idala thiyanne eyala a welawe mage hitha hadapu videya marai godak pin eyala hamotama ❤ ayeth nage daru patiya man gawata enna kiyala prarthana karanna ammala oyalath 🙏🙏

    • @madushaniiresha1038
      @madushaniiresha1038 3 місяці тому

      Mage baba masa 9k bade idala hospitl giye man eyawa aran gedara enna..at man hospitl yaddith mage baba nathi wela thibba 😔

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාගේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා 💐

  • @shyamali98
    @shyamali98 3 місяці тому +2

    Godak wadagath video ekak matanam❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @SubashiniWickramasinghe-q8w
    @SubashiniWickramasinghe-q8w 3 місяці тому +1

    Thanks akki.budusarani

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      බුදු සරණයි නංගී

  • @SachiniW.k
    @SachiniW.k 2 місяці тому

    බුදු සරණයි අක්කෙ ඔයාලට 😘

  • @madunidilshani964
    @madunidilshani964 3 місяці тому +1

    Jesu පිහිටයි akke oyatai babatai matat babek innawa mawat sisa kale

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      පරිස්සමින් ඉන්න නංගී 💐

  • @chadunimaheshika4174
    @chadunimaheshika4174 3 місяці тому +1

    Kurunegala attatama hodai Hama miss kenekma.godak udaw karanawa kurunegala hospitel eka

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මට ගොඩාක් දෙනෙක් කීවා කුරුණෑගල හොඳයි කියලා 💓

  • @harshanineluka-kk8sm
    @harshanineluka-kk8sm 3 місяці тому +1

    Ou Akki maile hoda na mati baba haba une maile ea watuwa nam hodma na Amma kenkta kaia karna danema na

  • @NawodaJayamali
    @NawodaJayamali 3 місяці тому +2

    Mge පළවෙනි baba ලැබුණේ ඇඹිලිපිටිය hospital eke eheth oya wage thamai amalata සලකන්නේ kisima manussa kamak nane ane..mage dewani babata den masa 3i eyaලැබුණේ වලස්මුල්ල hospital eke godak ammala ehe hodai kiyapu nisa mn me sere giye walasmulla hospital ekata ඇත්තටම eyala දෙවිවරුන් wage hemotama eka wage සලකන්නේ godak hodai kiyanna wachanee apita ඇඟට amarui nam babawath ape අතට ganna denne.. baba lebunata passe hemadema kiyala denawa ...පළවෙනි dawase hospitl eke inna misala baba nawala pihadala edum anda ammata baba genath denawa.ita passe hemotama දවසට deparak withara babata kiri den widiya eya allaganna widiya gudus යවන heti gudus giye neththam gudus yawalath දෙනවා ..ඇත්තටම kiyanna වචන nee e hospital eke enisa innath ආසයි ..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      එහෙම හොඳ මිස්ලාත් ඉන්නවා නේද

  • @omactiveherbalcosmetics1181
    @omactiveherbalcosmetics1181 3 місяці тому +1

    Mage november mase delivery eka,godak wadagath una videos okkoma thank u ❤

  • @charanipathirana1571
    @charanipathirana1571 3 місяці тому +1

    Mata dn 2nd pregnancy eka.mn private gye kandy asiri ekata.1babata.2nd ekatat private yanne.aththtama lankawe hama amma kenektama private ynna labenna kyla prartana krnwa.mokda government blnnko koe trm asarna krnwada apahasutaweta path krnwada?Mewa ahaddi harima dukae.private salli walata wunat gyapu kenek dannawa koe trm pahasukam tyeda kyla.lankawe government hospital nm antimae

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      government hospital වලත් හොඳ අයත් ඉන්නවා, කලාතුරකින් මේ වගේ අයත් ඉන්නවා ඉතින්

  • @sasankamonali3712
    @sasankamonali3712 3 місяці тому +3

    Oya ethkota hospital ekta gypu dawse indn kochchra dwask indiyda akke ticket kapankl..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මම සැප්තැම්බර් 9 තමයි හොස්පිට්ල් එකට ගියේ, 12 තමයි බබා ලැබුනේ, 13 හවස තමයි ටිකට් කැපුවේ නංගී

  • @IDLchannelvlogs
    @IDLchannelvlogs 3 місяці тому +3

    අනේ මට සති තිහෙන් බඩේ අමාරුවක් හැදිලා හම්බන්තොට හොස්පිටල් ඇට්මිට් උනා.මටත් මේ මාසේ දරුවා හම්බෙන්න ඉන්නේ..මටනම් උදවුවටවත් කවුරුත් නෑ හස්බන්ඩ් විතරයි ..අනේ මාත් හොදටම බය වෙලා ඉන්නේ ..මොකද හම්බන්තොට හොස්පිටල් එකේ ඉන්න නස් ලා පවුල්සවුක්‍ය අය අනේ මහ නපුරුයි අම්මෙක්ට කිසිම සැල කීමක් නෑ....අනේ මේ පිලිබදව වගකිව යුත්තෝ ඉන්නවනම් බලනවනම් මොකද මව් පදවිය කියන්නේ උතුම් දෙයක් වේදනාකාරී දෙයක් සත්තුන්ට වගේ සලකනවට ආස නෑ😢

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔව් ඒ වෙලාවට ගොඩාක් අසරණ වෙනවා. මොකද අපිට ඒ ජීවිතේ පුරුදුත් නෑනේ

    • @hasanigunasekara2264
      @hasanigunasekara2264 3 місяці тому

      ඔව් හම්බන්තොට ඉන්නෙ හරි නපුරු ගෑනු ටිකක්.. ඩිරෙක්ටර් ගෙ නො එක දෙන්නම් ඕන නම් කෝල් කරලා කියන්න

    • @hasanigunasekara2264
      @hasanigunasekara2264 3 місяці тому

      සති 30 න් බබා ගන්නවද

    • @IDLchannelvlogs
      @IDLchannelvlogs 3 місяці тому

      @@hasanigunasekara2264 නෑ සති 37.36 වගේ ගන්නේ මම් ගියේ හදිසියේම ඇති උන බඩේ අමාරුවක් නිසා

    • @IDLchannelvlogs
      @IDLchannelvlogs 3 місяці тому

      @@hasanigunasekara2264 ඔයාටත් එහෙම උනාද 🥺

  • @KaushalyaSubashini-u7u
    @KaushalyaSubashini-u7u 3 місяці тому +1

    Ane ahan iddi mata dukai akkiyo.

  • @DiliniDilini-nx5fi
    @DiliniDilini-nx5fi 3 місяці тому +1

    ♥️♥️♥️♥️

  • @shaiwishappydiaries
    @shaiwishappydiaries 3 місяці тому +9

    ඔයාගේ experience එන්නම් අහන්නත් දුකයි නංගී 😢😢😢කුරුණෑගල hospital එකනම් ගොඩක් හොදයි නංගී. මම delivery එක කලේ කුරුණෑගල. Doctor වගේම miss ලත් හරිම හොඳයි කරුණාවන්තයි. හැමදේම කියලා දෙනවා ඕනෙම දෙයක් අහන්නත් පුළුවන්. තේ එක හදල දෙනවා, කෑම එක දෙනවා අතටම කෑම කෑවට පස්සේ අත පවා සෝදවනවා.මමනම් අදටත් පිං දෙනවා ඒ හිටපු staff එකට.❤❤❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      සමහර හොස්පිට්ල් වල හොඳ අය ඉන්නවා කියලා මාත් අහලා තියෙනවා අක්කා,

    • @sudurosi5488
      @sudurosi5488 3 місяці тому +1

      Mona wod ekeda akka

    • @sashibapawanigathunga286
      @sashibapawanigathunga286 3 місяці тому

      Ammagr vog kauda

    • @ruwankumara9914
      @ruwankumara9914 3 місяці тому +2

      Kurunegala matanm hoda ne,yakku wage tikak hitiye.docter okkotma hapan,danna kenaktawath ynna epa kiynne

    • @NuwanChamara-w5m
      @NuwanChamara-w5m 3 місяці тому +1

      Samahara aya hodai kurunegala hospital..eth Sara aya godak innawa.mage babala dennama hambune kurunegalane

  • @buddhikaruwan4171
    @buddhikaruwan4171 3 місяці тому +1

    ස්තූතියි අක්කෙ ඔයා ඔහොම හැමදෙයක්ම කියදෙනවට ❤❤ ඇත්තටම ගොඩාක් වටිනව.😊

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      ගොඩාක් ස්තූතියි නංගී 💓

  • @jeewakamaduranga2182
    @jeewakamaduranga2182 3 місяці тому

    ❤❤❤❤Pana

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      💓💓💓 අප්පච්චී 💐

  • @DilshanKumara-tx4wz
    @DilshanKumara-tx4wz 3 місяці тому +1

    Akke Duwekda puthekda kiyala danna ganna Puluwan sathi kiyenda

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මටනම් හරියටම දැනගන්න සති 32 ගියා මොකද අපේ බබා කකුල් දෙක ලන් කරගෙන හිටපු නිසා, සති 28න් පස්සේ කියනවා මම දන්න තරමින්

    • @prabodadulari9583
      @prabodadulari9583 3 місяці тому

      Sathi 20n kiynwaaa,matanm kiuwaaa

    • @DilshanKumara-tx4wz
      @DilshanKumara-tx4wz 3 місяці тому

      Ehemada.Na Akke Mata Sathi 17.Ekkai Akkage Ahuwe.

  • @SashiniRathnayake-qj2lz
    @SashiniRathnayake-qj2lz 3 місяці тому

    සමහර හොස්පිට්ල් වලින් එහෙම උදව් නොදෙනව ඇත්තෙ බබා හම්බෙන්න කලින් සැසි වලදි ඒ දේවල් කියලා දෙන නිසා අක්කි. සැසි තුනක් තිබුනා අපිට නම්. ඒවයේදී බෝනික්කෙක් එහෙම ගෙනත් කිරි දෙන විදිය, නැපි අන්දන විදිය, බබා අල්ලන විදිය, ගුඩුස් යවන විදිය ඒ හැමදේම කියල දුන්නා. ඒව කියල දෙනවා. හොස්පිට්ල් වලින් හිතනව ඇත්තෙ අක්කි සැසිවලට ගිහින් නෑ කියල. ඔයා දැන් ඕව හිතන්න එපා.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      සැසි වල කියලා දුන්නාට බබෙක් කියන්නේ බෝනික්කෙක් නෙවෙයිනේ නංගී, මුලින්ම පොඩි බබෙක් අතට ගත්ත කෙනෙකුට බයයිනේ ඉතින් බබා අල්ලද්දී එහෙම, පොඩ්ඩක් මුලින්ම කියලා දෙනවානම් අම්මා කෙනෙකුට ලොකු සහනයක්, 💓

  • @rashmitharanga6297
    @rashmitharanga6297 3 місяці тому

    Maget baba lebila wattuwta demmta passe eke hitapu samahara misla hrima hodai. Samaharu innwa pudumakara napuru genu. Pudum vidihta hitha riddanne. Kisim manussakmk ne. E welawata ammla kochchra nm asaranaida.. 😢 mat hodta ath vinda puduma pidenekin hitiye e dws tika..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔව් එහෙම කරන්න හොඳ නෑ අනේ

  • @nilukshithapriyadarshani905
    @nilukshithapriyadarshani905 3 місяці тому

    Akke sathi kiyenda badu gnna oni

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මමනම් සති 28 වෙද්දී බෑග් ලෑස්ති කලා නංගී

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 3 місяці тому +1

    පේරාදෙණිය hospital එකේ nan marama හොඳයි hama කෙනෙක් ගැනම හොඳින් බලනවා

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      හොඳ අයත් ඉන්නවා නේද

    • @devikawickramasinghe1412
      @devikawickramasinghe1412 3 місяці тому

      Ow eka aththa.harima hodai hamoma.mata date thiyenne november.eth ita kalin mata test ekakata admit wenna una.gedara hitiya wage hagimak danune.yanna kalinnam puduma bayakin giye.dannam mata chuttakwath baya hithenne na❤

  • @KasuniRangi
    @KasuniRangi 3 місяці тому +2

    Oya nipple thuwala una eka honda karagaththe kohomada dr..plz mekata reply karanna.

    • @gamagedasun1185
      @gamagedasun1185 3 місяці тому

      Mau kiri walinma nipple ake gaann kiyanawane...apt midwife mis qwe ahema...daruwata than puduwa uranna denna apa athakota thama thuwala wenne ...kalu kotasa ekka thama daruwata urann denn ona..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      අපේ මවුකිරි තමයි මමත් ගෑවේ, එක පැත්තකින් කිරි දෙනකොට අනික් පියයුරේ මවු කිරි ටිකක් හොඳට ගාන්න. එතකොට අඩු වෙන්වාම්

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 3 місяці тому +1

  • @pathummadushan9831
    @pathummadushan9831 3 місяці тому

    මමත් මාතලේ hospital ek thma diliver kre..❤..mtnm ikmanim bab hmbuna.norml.1st baby mge.mt ethna misslai.doctorsli udu kra.mt vindi 5n baba.awa.
    ....matnm wttuwe hitiya hoda miss knk mt bbt kiri dena vidiha.kiyl dunna.mg leth bima wtuna.hbi ethn inna miss kenk thma ewa clean kre..hoda help ekk hambuna.mtnm.🎉❤.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔයා චැනල් කරපු ඩොක්ටර් කවුද නංගී

    • @pathummadushan9831
      @pathummadushan9831 3 місяці тому

      @@SJHome-lc4ywD.R Rajapaksha

  • @සංගීතාශ්රමය

    ලේබර් රූම් එකේදි බබා ලැබුනට පස්සෙ නෙවෙයිද අපිට නාලා පිරිසිදු වෙන්න කියන්නේ... වෝඩ් එකට ගියාමද නාන්න ඕන??

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  9 годин тому

      මාතලේ හොස්පිට්ල් එකේනම් ලේබර් රූම් එකෙන් නාන්න කියන්නේ නෑ. ලේබර් රූම් එකෙන් මිස්ලා පිරිසිදු කරලා එවනවා, අපි වෝඩ් එකට ආවාම තමයි ඇග සෝදන්න ඕන. පහුවදා උදේ තමයි නාන්න කීවේ

  • @HeshanMadusanka-uo8ry
    @HeshanMadusanka-uo8ry Місяць тому

    අනේ මට බයයි අක්කේ මේ මගේ පලවෙනි බබා දැනට මාස 5යි පෙරෙනට්ස් එකට

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      බය වෙන්න එපා නංගී පරිස්සමින් ඉන්න බුදු සරණයි 💓

  • @chathuvmicx2590
    @chathuvmicx2590 3 місяці тому

    අනේ මමත් තුවාල තියෙද්දි තමයි කිරි දුන්නෙ ..මිස් ගෙදර ට ඇවිත් කිරි දොවල තමයි කිරි දුන්නෙ ගල් වෙලා තිබුනෙ මගෙ කිරි කියල දෙන්න වත් කිසි කෙනෙක් හිටියෙ නෑ ..ඇත්තටම හරිම අසරනයි මමත්..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මගෙත් කිරි ගල් වෙලා තවලා තමයි හරි ගියේ 💓 මටත් දොවලා පොවන්න කීවා ඒත් මමනම් දොවලා දුන්නේම නෑ

  • @ChathuRanasingha-w4u
    @ChathuRanasingha-w4u 3 місяці тому +4

    අක්කේ මමත් මාතලේ hospital එකට තමයි deliver එකට යන්නෙ.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      බුදු සරණයි නංගී 💓

  • @ashanirangika974
    @ashanirangika974 3 місяці тому +1

    මට බබා ලැබුනේ කාසල් රෝහලේ ඒකෙ ඉන්න අය දෙවියෝ වගේ හරීම හොදයි ❤❤❤❤❤❤ babaatath oyaatath jesu pihitayi

    • @IDLchannelvlogs
      @IDLchannelvlogs 3 місяці тому +1

      අනේ මටත් මේ මාසේ බබා හම්බෙන්න තියෙන්නේ..හම්බන්තොට හොස්පිටල් එකත් ඔය වගේ..අනේ මට කාසල් රෝහල තියෙන තැන කන්ටැක් නම්බර් එකක් ඔයා දන්නවනම් විස්තර එවන්නකෝ

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      බුදු සරණයි 💓

    • @ashanirangika974
      @ashanirangika974 3 місяці тому

      @@SJHome-lc4yw නම්බර් එකක් නම් දන්නේ නෑ අම්මා මං හොයලා කියන්නම්

    • @pradeepranaweera4263
      @pradeepranaweera4263 3 місяці тому

      Colombo theyenne dr,

    • @lakshaniponnamperuma2011
      @lakshaniponnamperuma2011 2 місяці тому

      ​@@IDLchannelvlogsකාසල් එක තියෙන්නෙ රාජගිරියේ dr.

  • @DevindiSarasi
    @DevindiSarasi 3 місяці тому +2

    අම්මො අක්කෙ මටත් ඔහොමයි. මට බබා ලැබුනේ ගාල්ලෙ මහමෝදර..මට අමාරු වෙලාමයි ගියේ අයියෝ ඊටපස්සෙ පටි දාන්න විතරයි බැලුවෙ ඊටපස්සෙ ගොඩක් අමාරුයි කිව්වට නර්ස්ල ගනන්වත් ගත්තෙ නෑ අක්කේ 😢මට ඉන්න බැරිතැන මම ඩොක්ට ලගට ගියා පස්සෙ තමයි බලල නර්ස්ලටත් බැනල ලේබ රූම් දැම්මෙ 😢 බබා හම්බුනාමනම් බලපු මිස්ල හොදයි 😊❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      සමහර මිස්ලා හරිම හොඳයි තමයි නංගී 💓 ඒ අතර නපුරු අයත් ඉන්නවා ඉතින්

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 3 місяці тому

      Mahamodaranm wadakma na.maha sattu wage nursla inne baby wordeka inne..tikat eka liyana tanadi apiwa check karanna gadi machine ekak genat pv ekak wage deyak kare ndda.puduma wedanawak eka😢

    • @kanchanapremachandra9366
      @kanchanapremachandra9366 3 місяці тому

      Mona vog ge word ekeda dear oya hitiye..matath yanna wenne mahamodara thamai..

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 3 місяці тому

      @@kanchanapremachandra9366 doctor iresha මාම්පිටියේ . Ammalata maha jara widiyata e word eka misla baninne speciali c section ayata.mamn normal.dn hdida danne mn kiwwe 2021

    • @DevindiSarasi
      @DevindiSarasi 3 місяці тому

      @@kanchanapremachandra9366 ඩොක්ටර් සරත් කුලරත්න..ඒ ඩොක්ටනම් හොදයි අක්කෙ..එයා ආවා මාව බලන්න දෙපාරක්ම..ටිකට් කපන්න කිව්වෙත් එයා බැලුවම තමයි 🥰

  • @nadininimalka1324
    @nadininimalka1324 2 місяці тому

    අක්කේ අනේ කියන්නකෝ ඔයාට ඔය දවස් ටික ගෙවන්න ඔයාගෙ ඇදුම් ඇති උනාද, ලිස්ට් එකේ තියෙන චීත්ත 5ක් ඇති උනාද, අනේ කියන්නකෝ , මටත් තව දවස් කීපයයි තියෙන්නේ hospital admit වෙන්න

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому +1

      ඔව් නංගී මට ඇති වුණා. හැබැයි මගේ ගෙදරින් තුන් වතාවෙම මාව බලන්න ආවා එතකොට ඇදුම් සෝදලා මට ගෙනත් දුන්නා.

    • @nadininimalka1324
      @nadininimalka1324 2 місяці тому

      @SJHome-lc4yw ❤💜️

    • @nadininimalka1324
      @nadininimalka1324 2 місяці тому

      @SJHome-lc4yw ❤💜️

  • @AchalaEdirisinghe-v8r
    @AchalaEdirisinghe-v8r 3 місяці тому +2

    අක්කි බබාගේ නැපි රෑෂ් එනවට මොකද කරේ? ඩයපර් ඇන්දුවමද එහෙම වෙන්නේ? චූටි බබාලට ඩයපර් අන්දන්න හොද නැද්ද? මගේ පැටියට නැපි රෑෂ් එකක් වගේ ඇවිල්ල දැන් සති දෙකක් වගේ. ඩොක්ටර් happy nap cream එක දුන්නා. ඒකට එච්චර අඩු උනේ නෑ.පස්ස පැත්ත රතු වෙලා වගේ තියෙනවා. තුවාල වෙලා නෑ. බබාව clean කරපු විදිය සහ පාවිච්චි කරපු හොද products ගැනත් කියන්නකෝ. මුල් දවස් ටිකේ බබාව බලාගත්තු විදියත් දැනගන්න ඕනේ. බුදු සරනයි 🥰

    • @DevindiSarasi
      @DevindiSarasi 3 місяці тому

      @@AchalaEdirisinghe-v8r රෑශ් ක්‍රීම් එකක් ගාන්න..මේ දවස් වල රස්නෙ වැඩි නිසා රෑශ් එන්නෙ

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      නංගී මම තවම බබාට ඩයපර් ඇන්දුවෙම නෑ, ඒ නිසා ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නෑ නංගී, ඉක්මනින්ම පලවෙනි මාසේ අත්දැකීම මම වීඩියෝ එකක් අරගෙන එන්නම් හොදේ

    • @Pusthar
      @Pusthar 3 місяці тому

      Happy nap ekata mage babatath nappy rash adu wenne ne. Man draprolene use kare podima kale. Ekata saneepa una. Den nam eka lankawe ganna na. Den aveeno baby sensitive skin cream eka ganne. Babata den 2 years.

  • @AaliyaAhmadAaliya
    @AaliyaAhmadAaliya 3 місяці тому

    Matat oya dema una balapitiya hospital ake mn sesior krl tmi hitye puduma wadayk dunna dws 3k tya gaththa antimata gdra malageyk wela kyl balen tickt kapan gya achrta a wattuwe htya aya manasikawa wattala tibbe

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔව් මටත් තව හිටියානම් අසනීප වෙනවා, ඒ තරම් මානසිකව වැටිලා හිටියේ

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 3 місяці тому +1

    Akki maath rajaye hospital ekaka c.section ekak kare... mageth husband mulin aapu gmn mage nalala imbala ahuwe amaruida kiyala itapasse thamai daruwa diha balan hitiye wadagaththe na man putuwe waadi wenna kiyala puthawa athata dunna itapasse thiyan hitiya... ammo e hospital wala kattiya maaru dushtai mageth palaweni baba mage kiri gdk wakkerenawa bed jaket themenawa miss mata ekatath banna puduma kiri erillaklu kiri babaata dennalu kiyala 😂 ithin baba poddai biuwe. Mukuth ahanna bayai waattuwa hellenna ka ghnwa 😂😂

    • @Rashani_nav
      @Rashani_nav 3 місяці тому +2

      Tharuna නර්ස්ලා nam ehema kagahanne bainne naha samahara vayasaka නර්ස්ලා nam sahenta bainava..මන් බබා ලැබෙන්න ඉද්දි එක අම්මා කෙකෙක්ට ලේබර් රූම් යන්න කිව්වා ඒ අම්මා සෑහෙන්න අමාරුවෙන් කෑගහනවා ලේබර් රූම් එකට ගෙනියන බෑග් එක ගන්න බැරිව නැමිලා අනේ මිස් බෑග් එක අරන් දෙන්න කිව්වා කියලා හොදටම බැන්නා..මන් තමයි ඊට පස්සේ ඒ අම්මට බෑග් එකත් අරන් දුන්නේ

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      ඔව් අනේ එයාලා හරි නපුරු විදියට කතා කරන්නේ 😥

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔව් තරුන නර්ස්ලා හරිම හොඳයි. ඩොක්ටර්ස්ලාත් හොඳයි ගොඩාක් 💓

    • @ShanthiShanthi-zy6bs
      @ShanthiShanthi-zy6bs 3 місяці тому

      @@Rashani_nav ow daruwata ikka yana nisa mn aththatama danne na ne eka ahuwa kiyala wayasaka nurse kenek daruwata ikka yanne nathuwa oyaata ikka yannada kiyala banna aththatama mata aduna e wele

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ​@@ShanthiShanthi-zy6bsබබාට ඉක්කා වැටෙන එකට ඔයා මොකද කලේ නංගී

  • @chadunimaheshika4174
    @chadunimaheshika4174 3 місяці тому

    Babage bara kiyada tibune

  • @sumudupathumi9020
    @sumudupathumi9020 3 місяці тому

    අක්කෙ මං සති 8 ක අම්මා කෙනෙක් මගෙත් පලවෙනි බබා මට උදේට ලොකූ කොන්දෙ කැක්කුමක් එනවා ඇදෙ ඉද්දි හැරෙන්නවත් බැ රිදෙනවා ඒක සාමාන්‍යයිද අක්කෙ

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මටත් තිබුණා නංගී සමහර දවස් වලට ඇදෙන් බහින්න බැරි තරම් තිබුණා, මටනම් සාමාන්‍යයි කීවා. ඒත් හැමෝටම එක විදියට නැති නිසා පොඩ්ඩක් vog ඩොක්ටර්ගෙන් අහන්න නංගී. බුදු සරණයි 💐

  • @ruwanranathunga7502
    @ruwanranathunga7502 3 місяці тому +1

    අක්කේ ඔයාගේ video එකක් බල බල ඉටියේ ❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි නංගී 💓

  • @HeshanMadusanka-uo8ry
    @HeshanMadusanka-uo8ry Місяць тому

    Akke oya sisarda

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      නෑ මම නෝර්මල් ඩිලිවරි එකක් කලේ නංගී

  • @DineshikaNayani
    @DineshikaNayani 3 місяці тому

    Mage babala dennama hambune kalubowila hospital eke dennama lebunama wattuwe med wifela hemadema kiyala dunna kiri dena eke idan hemadema

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් හොස්පිට්ල් වල එහෙම කියලා දෙනවා කියලා මමත් අහලා තියෙනවා

  • @chandimasanjeewani945
    @chandimasanjeewani945 3 місяці тому

    Mk ane akama wachane 3-4 parakma kiyanne ...epa wenawa balanna

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔයාට බලන්න අපහසුනම් සමාවෙන්න 💐 වීඩියෝ එක කට් කර කර කරන්න time එකක් නෑ, බබා නිදි අතර තමයි වීඩියෝ එක කලේ, මම මුහුණ දුන්න අවස්ථාව තවත් අම්මා කෙනෙකුට නොවෙන්න ඕන කියලා හිතලා කරපු වීඩියෝවක් මේක.අඩුපාඩු තියෙනවා ඒකට සමාවෙන්න.

  • @sandaliwijesinha7482
    @sandaliwijesinha7482 3 місяці тому

    මව් කිරි සායනය කියල අපිට දවස් දෙකක දේශන දුන්නා ඔක්කොම කියල දුන්නා ප්‍රැක්ටිකලි අම්මා කෙනෙක්තුයි චූටි දවස් නමයක බබෙක් එක්ක ඇවිල්ලා අපිට පෙන්නුවා

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් හොස්පිට්ල් වල එහෙම කරනවා නංගී

  • @hansidissanayake8360
    @hansidissanayake8360 3 місяці тому +1

    අක්කේ.. අනිවරේන් බබා ට හොස්පිටල් එකෙන් එන්න කලින් bcg විඳිනවාද... තෙරුවන් සරණයි ඔයාට යි මැණික ට යි... ආයෙමත් වීඩියෝ එකක් ගේන්න ❤️❤️😘😘😘😘

    • @i7890t
      @i7890t 3 місяці тому +1

      Ipadila pays 24 athultha widinna oni

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      ඔව් අනිවාර්යයෙන් විදිනවා නංගී

    • @hansidissanayake8360
      @hansidissanayake8360 3 місяці тому

      ​@@SJHome-lc4ywහරි අක්කේ...මය දැන් මාස 7යි.. ඔයාගේ වීඩියෝ මන් දිගටම බලනවා.ගොඩක් වටිනවා මට නම් ඒ දේවල්.. දිගට ම වීඩියෝ ගේන්න..❤❤❤❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ​@@hansidissanayake8360බුදු සරණයි නංගී 💓

  • @nilukshithapriyadarshani905
    @nilukshithapriyadarshani905 3 місяці тому

    Ane hamadema video ekak dannko

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මම හොස්පිට්ල් බෑග් වීඩියෝ එකක් දාලා තියෙනවා නංගී

  • @NawodaJayamali
    @NawodaJayamali 3 місяці тому +1

    Ah thawadeyak kiyanna amathaka una ane mata baba ලැබෙන්න amaru unata passe mawa ලේබරැමි එක​ට එක්ක ගෙන යද්දී මව එක්ක ගෙන ගියපු මිස් බුදුසරණයි කියල මගේ ඔලුවත් අතගැවා...එතරම්ම හොදයි කියන්න වචන nee ඉතින්

  • @saleenisha8345
    @saleenisha8345 2 місяці тому

    Ow matale mata jeewithe epa keruwa .

  • @DiliniAnushika-h2u
    @DiliniAnushika-h2u 3 місяці тому +1

    අනේ අක්කේ මට කියන්නකෝ pregnant කාලේදි ඇත්තටම කොමඩ් එක නැතුව ටොයිලට් යන්න හරි අමාරුයී නේද. Hospital admit කරාට පස්සේ වස්ති කරාට පස්සේ අමාරුවක් උනේ නැද්ද.. බබා හම්බ උනාට පස්සෙ ටොයිලට් එකේ වාඩි වෙනකොටත්... ඔයාව උදේ බබා හම්බ වෙලා වාට්ටුවට දැම්මට පස්සේ දවල් නානකොට මැහුම් දාපුවා අමාරුවක් උනේ නැද්ද අක්කේ වතුර එහෙම ගියාට..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ටොයිලට් ප්‍රශ්නෙනම් මටත් ආවා නංගී, මටත් නෝර්මල් ටොයිලට් වලට යන්න බැරි ප්‍රශ්නයක් තිබුණා, ගොඩාක් අසරණ වුණා ඒ නිසා, මැහුම් වල කැක්කුම පොඩ්ඩක් තිබුණා හැබැයි ලොකූ වේදනාවක් තිබුණේ නෑ නංගී

    • @DiliniAnushika-h2u
      @DiliniAnushika-h2u 3 місяці тому

      @@SJHome-lc4yw අක්කේ මැහුම් දාපු තැන හොදට වතුර වලින් සේදුවට කමක් නෑ නේද.

    • @gimhanilakshika5187
      @gimhanilakshika5187 3 місяці тому

      ඔයාගෙ වීඩියෝ 01 හුගාක් වවටිනවා අක්කෙ. මාත් ප්‍රෙග්න්ට්. ඔයාට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි 🙏🙏❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ​@@DiliniAnushika-h2uඋණුවතුරෙන් හෝදන්න එපා නංගී, ඇල් වතුරෙන් හෝදන්න, බේබි සබන් විතරක් පාවිච්චි කරන්න, සෝදලා අනිවාර්යයෙන් පිරිසිදු කපු රෙද්දක් වගේ පාවිච්චි කරලා හොඳට තෙත අයින් කරන්න, නිතරම සබන් දාන්න එපා

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ​@@gimhanilakshika5187තෙරුවන් සරණයි නංගී

  • @surekasadamali8718
    @surekasadamali8718 3 місяці тому +1

    Oya genanam mama katha karanna kematiwat ne. Ammekta g withe epa karawanawa eyala. Mama anduwat ekkala.mage petiya eli wenakal anduwa. E hitapu midwife mage g witheta dakala neti napuru geniyak.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔව් බබාලා හදන එක එපා කරනවා එයාලා 😥

  • @ferdylife5142
    @ferdylife5142 3 місяці тому

    අනේ ඔවු අක්කෙ, මම වෙන දේකට ඔය වගේ වාට්ටුවක ඉදියා ටිකට් කපලා කියලා උදේ ඉදන් හවස් වෙනකන් රස්තියාදු කරා. මූන බලලා ද කොහෙද ඒක කියන්නෙ 😢

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඒකනම් ඇත්ත, මටත් එහෙම තමයි වුණේ 😥

  • @MadumaliSugath
    @MadumaliSugath 3 місяці тому +1

    Ai akke oyta sasi waladi kiyla dunne nadda napy andna vidiha babta kiri dena vidiha gudus yawana vifiha apita nm kiyla dunna.iytai babatai bs akke pi

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      සැසි වල කියලා දුන්නාට practical කියලා දෙන්නේ නෑනේ නංගී, චූටි පැටියා අතට ගත්තාම මුලින්ම කිරි පොවන්න ගුඩුස් අරින්න තේරෙන්නේ නෑ

    • @MadumaliSugath
      @MadumaliSugath 3 місяці тому

      @@SJHome-lc4yw ou akke eka nm aththa mta loku baba hamba wela hariyta kiri powa ganna nathuwa sathiyk hitiya hospital eke.pi akke patiyati oytai bs

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ​@@MadumaliSugathමමත් ඒ බය නිසා තමයි කොහොම හරි කිරි පෙව්වේ නංගී

  • @dulanjasasith5459
    @dulanjasasith5459 3 місяці тому +1

    කුරුණෑගල hospital එකෙ 71 ward eke mis la doctor s la දෙවිවරු වගේ me කතා ahaddi

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      ඔව් නේද අපේ අක්කා ගියෙත් කුරුණෑගල තමයි

    • @dhanushkalakmal2451
      @dhanushkalakmal2451 3 місяці тому

      පතිනිසේකර සර්ගෙ වෝඩ් එක නේද

    • @dulanjasasith5459
      @dulanjasasith5459 3 місяці тому

      Ne අබේසිංහ sir ge

    • @dulanjasasith5459
      @dulanjasasith5459 3 місяці тому

      හැමෝම ගොඩාක් ගුණ යහපත් .රෑට දරුව එයාල ගන්නවා අපිට nidaganna කියලා

    • @gayathrinipunika4998
      @gayathrinipunika4998 3 місяці тому

      Sanjaya sir ge ward ekanam onama ne appa.mama adala balen awe.dawas 4n dukwinda.modwife la nam onama ne.nurse la harima hodai

  • @Onis-357
    @Onis-357 3 місяці тому

    දෙන්නම පරිස්සමින්

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 3 місяці тому

    සැසි වලින් සියලුම දේවල් කියලා දෙනවානේ....ක්ලිනික් වලින්.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      සැසි වලින් අපිටනම් practical කියලා දුන්නේ නෑ, බෝනික්කෙක් වඩාගෙන තමයි පෙන්නුවේ, ඒවා දැක්කාට ඇත්ත දරුවෙක් බෝනික්කෙක් වගේ පහසුවෙන් හසුරවන්න මටනම් බැරි වුණා

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 3 місяці тому +1

    Akke babage bara kiyak tibunada upadinakota.❤

  • @nuwanthikumari5450
    @nuwanthikumari5450 3 місяці тому +1

    Oya mathale hospitel da hitiye.ammo mathale gananam katha karanna epa mage babath 18 siser kara .eke inne minissu newe amanussayo hoda ayath innawa nathuwama newe .mage jiwethe amihirima dawas tikak thamai man a gatha karapu dawas 3 na man kochchara aduwada.anthimata mata marenna tharam hithuna.mathak weddith aye nam epa

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 3 місяці тому

    ඔයා කොහෙද හොස්පිටල් එකට ගියෙ ❤😊

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      මාතලේ නංගී

  • @wasanawimalarathna
    @wasanawimalarathna 3 місяці тому

    අනේ නුවර ජාතික රෝහලේ 7 වාට්ටුවේ ඉන්න සියලු දෙනාම ඇත්තටම මාර හොදයි...... ඇටෙන්ඩන්ලාගේ ඉදන් ඩොක්ටට යනකන්ම.. මාර හෙල්ප් එකක් තමා දෙන්නේ... එ වගේමයි 7 වෝඩ් එකේ කිරි කලමනාකරන මද්‍යස්තානයේ ඉන්න සියලුම දෙනත් දෙවියන් වගේ.... හැමදේම අල්ලලා බලලා හරියට බබාව අල්ලල දිලා කිරි තියෙනවද කියලා බලල ඇත්තමයි බ්‍රෙස්ට් එක තවන එක පවා මටනම් එ අය කියලා දුන්නා... මාරම හොද අය තමා හිටියේ... මන් එද්දිත් හිතින් පින් දීලා ආවේ... ලෙබරූම් හිටපු අයත් මාරම සපෝටිව් අය..... ඩිලිවරි එක කලේ 2023.04.13 එ උනාට අද වගේ එයාලා හැමෝගෙමාඅ මුනු හොදට මතකයි...... ගොඩාක් පින් තමා කියන්න තියෙන්නේ එ අයටනම්......

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      බුදු සරණයි අම්මා

    • @ThiliniWeerakoon-n5d
      @ThiliniWeerakoon-n5d 3 місяці тому

      Maath a ward ekemai ... Eeka nam aththa marama hodai staff eka ❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 3 місяці тому

    Godak watinawa hamadema pahadiliwa kiwata.nodanna ayata watinawa dr.hospital wala ohoma tamai ammala asarana wenawa samahara welawata😢hoda ayat ennawa a.atara🙏

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      ඔව් හොඳ අයත් ඉන්නවා, 💓

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 3 місяці тому

    නාන්න යද්දි බබා තනියම ද දාලා යන්න ඕන

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому +1

      ඔව් ලඟ ඉන්න ඇදක අම්මා කෙනෙකුට පොඩ්ඩක් කියලා යනවා ඉතින්

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 2 місяці тому

    බබාගෙ කකුලෙන් ලේ ගන්නෙ ඇයි අක්කි එයා සුවෙන් ඉන්නව කියල බලන්නද

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому +1

      අනේ නංගී මට දැන් හරියටම මතක නැහැ මොනාටද ඒ ලේ ගත්තේ කියලා. අපිට හොස්පිට්ල් එකෙන් කීවා ඒත් මට හරියටම මතක නැහැ මොකක්ද ඒ පරීක්ෂා කරනවා කීවේ කියලා

  • @dpt7062
    @dpt7062 3 місяці тому +2

    රජයේ රෝහල්වල මේක තමයි තත්වේ ඉතින් , හොද doctorsla, nursela ඉන්නවා පමණක් වෙලාවට
    මිනිස්සු ගැන කිසිම සැලකිල්ලක් නෑ.මේ දේවල් වෙනස් වෙනවා නම් හොදයි ඉතින්

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔව් සමහර අය හරිම හොඳයි 💓 ඒ අතර ඉතින් අර වගේ අයත් ඉන්නවා

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 3 місяці тому +1

    මැහුම් රිදෙන්නෙ නැද්ද අක්කි පස්සෙ වැඩිය

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      Matanam hospital eke iddith lokuuwata ridune ne nangi, hebei wahane gedara awata passe tika dawasak kekkuma tibuna, ekath tika dawasakin adu una nangi

    • @ayomawishwajith9173
      @ayomawishwajith9173 3 місяці тому

      @@SJHome-lc4yw ❤️

  • @shirananuradha2398
    @shirananuradha2398 3 місяці тому

    නංගි Husband ජිවක නේද?

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ඔව් dr එයා තමයි 💐

  • @dulanjasasith5459
    @dulanjasasith5459 3 місяці тому +1

    ඔයා කොහෙද nangi ගෙවල්

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මම ගලේවෙල අක්කා

    • @sudurosi5488
      @sudurosi5488 3 місяці тому

      ​@@SJHome-lc4ywgalewela koheda akka

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 3 місяці тому +2

    ❤❤❤