මාරම රස පොල් රොටියක් මේක|Srilankan traditional pol rotti |pol rotti recipe Sinhala

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 831

  • @mrsgbeka4134
    @mrsgbeka4134 Місяць тому +7

    අද තමයි දැනගත්තේ පිටි තම්බලා රොටි හදන්න පුලුවන් බව,අනේ ඔයාට බොහෝම ස්තුතිය ❤️❤️

  • @padminisamarajeewa9962
    @padminisamarajeewa9962 2 місяці тому +12

    පිටි තම්බලා රොටී හදන හැටි අදයි දැනගත්තෙ.රස ඇති කියල හිතෙනවා. හදල බලන්නම්.ස්තූතියි

    • @RanjaniAbewikkrama
      @RanjaniAbewikkrama Місяць тому

      Hal pitida? Pan pitida?

    • @rashmi7028
      @rashmi7028 Місяць тому

      ​@@RanjaniAbewikkramaමම හිතන්නේ පාන් පිටි dear. ❤🙏

    • @RanjaniAbewikkrama
      @RanjaniAbewikkrama Місяць тому

      @@rashmi7028 thanks🙏🙏❤

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 місяці тому +6

    ස්තුතියි විඩියෝ එකට මෙික දකින කොට කටට කෙල උනනවා හදපු සමිබල් එක ලුහු මිරිසක් කටිට සමිබල් එකක් නෙවෙයි මෙිකට තක්කාලි ගෙඩියක් අලු පල්ලෙ තියල පුචිචලා ගත්තා නමි තවත් මරැ😋😋😋😋

  • @ronitasarojani2198
    @ronitasarojani2198 2 місяці тому +16

    ඇත්තම කියනවනමි මම ගොඩාක් කෑම හදන කෙනෙක් ඒත් මෙවිදිහට තමිබපු පිටි වලින් රොටි හදලා නැහැ මමත් අනිවාර්යෙන්ම හදලා බලනව ඔයා හදපු විදිහටනමි මං හිතනව ගොඩාක් රස ඇති කියල ඉතින් ඔයාට ගොඩාක් ස්ත්‍රතියි ❤️👏💐🙏

    • @fernendofernendo577
      @fernendofernendo577 2 місяці тому +2

      Mamath me vidiysta hadala na try karanava thanks oyata godak

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 2 місяці тому +21

    අනිවාර්යෙන්ම, ඉතාම වටිනා අදහසක්, නොදන්නා බොහෝ දේ දැන ගැනීමට ලැබුණා.ඇත්තෙන්ම අතීතයේ ආච්චිලා සීයලා සමග දු දරුවන්ගේ සමගිය සහජීවනය දක්නට ලැබුණා.අද වර්ථමානයේ???
    අතීතයේ මේ මිණිපිරිය සමග ඒ ආච්චි අම්මා තුළ තිබුණු බැදීම, සෙනෙහස මොනවට පැහැදිළි වේද!ඒ ගැන සතුටුයි.නීරෝගි සුවපත් භාවයම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.ස්තුතියි.😊

    • @magegedara6925
      @magegedara6925  2 місяці тому

      Thank you so much for your lovely comment ❤️❤️😍🌹

    • @IndikaPonnamperuma-j5z
      @IndikaPonnamperuma-j5z 2 місяці тому

      නියම කෑම ස්තූතිය

  • @sharindinawodya
    @sharindinawodya 26 днів тому +1

    Thank you akki godk hoda vedio ekk mat ilaga dawase mehema hadala balanawa 🥰🌼

  • @MallikaKithulampitiya-vq5io
    @MallikaKithulampitiya-vq5io Місяць тому +6

    ඔබේ..දැනුවත් කිරීම්..හරිම..මනුස්සකම ත් එක්ක..මුහු වෙච්ච.. ආදරණීය ..පැහැදිළි කිරරීමක් වෙනව.. ඒ නිසා..ඒ මානව දයාව අව්‍යාජ ගුණයෙනුත් ..අරුතක්ම දෙනවා..
    සහ
    ඒ මැදහත්...ගුණ ගරුක..බවත්ඔබේ මෙහෙයට..මහා..අකර්ශනීය ..අසිරියක් එකතු වෙනව..
    ඒ..සියල්ලම එක්ක..මේ කැපවීම....හරහා මා ලැබුවෙ..හරිම පිවිතුරු ..නිර්ලෝභී..සැනසුමක් මයි.🙏
    කෙනෙකුගේ මොන තරම් නරක තිබුනත්
    ඒ අතරේ එකම එ⁣ක හොදක්..හමුවේවි නම්..
    ඒ හොඳ..අගයන්න..දකින්න..එයින් අරුතක් ගන්න..ඔබ..කියා දෙනවා..මනුස්සකමෙන් ❤
    එය..මෙහෙයටඅමතරව ඔබ දෙන අපූර්ව තිළිණයක්..⁣🌷
    ආදරෙයි..දුව..❤
    ඔබට හැම යහපතම..පතනවා මම ඉතසිතින්ම 🙏

  • @ThenuSanu
    @ThenuSanu 2 місяці тому +13

    මම හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තූතියි ඔයාට. ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 місяці тому +19

    මේ විදියට රොටි හදලා නෑ ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il 2 місяці тому +32

    මමත් අද තමයි මෙහෙම රොටි හදනවා දැනගත්තෙ ඔයාට ගොඩාක්ම ස්තුතියි එවගෙම ඔයාගෙන් දැනගත් දෙයක් තමයි රසට කන්න නම් මහන්සි වෙන්න ඕන කියන එක.thanksඔයාට❤❤❤❤❤

  • @gangakumari2253
    @gangakumari2253 2 місяці тому +66

    අදතමයි දැනගත්තේ පිටි තම්බල රොටි හදනව කියල දැනුවත්ව කිරීම හරිම හොඳයි ස්තූතියි බුදුසරණයි😍😍

    • @magegedara6925
      @magegedara6925  2 місяці тому +1

      ❤️❤️

    • @duledulemanik9304
      @duledulemanik9304 2 місяці тому +1

      අපිත් හදනව ඉදල හිටල.මාර රහයි ඒ විදියට😋😋

    • @varnawijewardena
      @varnawijewardena 2 місяці тому

      Thanks oyata.eththatama godak dewal oyagen denagaththa.pol gediya bindina heti denagaththe adai.❤❤❤

    • @brherath3926
      @brherath3926 Місяць тому

      👏👏👏💖💖

    • @brherath3926
      @brherath3926 Місяць тому

      ​@magegeda❤❤❤ra6925

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x 2 місяці тому +30

    මට ලගදි පන්සලට හිල් දානෙට රොටි හදන්න හිතාගෙන ඉන්නවා මෙිවිදියට හදනවා.පුතේ කියාල දුන්නට බොහොම පින් තෙරුවන් සරනයි

  • @ridmau17
    @ridmau17 2 місяці тому +10

    ඔයා හොදට පැහැදිලි කරනවා... good...

  • @VisakhaWeerasekara
    @VisakhaWeerasekara Місяць тому +6

    දන්න දේ හරියට කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ! ඔයාට ජය වේවා!❤

  • @surekajayasinghe821
    @surekajayasinghe821 2 місяці тому +2

    අනේ ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ❤ ඉස්සර අපේ අම්මා ඉඳිආප්ප හදන්නෙ පිටි තම්බල අරගෙන එතකොට මට මතකයි බෝතලෙන් පිටි කැට කුඩු කරනවා අපිත් ආසයි එහෙම කුඩු කරන්න. ඒත් අද තමයි දැනගත්තේ පිටි තම්බල රොටී හදන්න. ඇත්තටම අදත් උදේ රොටී හැදුව. අනිත් දවසෙ මෙහෙම හදලා බලන්න ඕනෑ ❤ ගොඩක් ස්තූතියි ඔයාට ලස්සනට කියල දුන්නාට ❤

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 2 місяці тому +3

    මම් මෙහෙම රොටි කාල නෑ ,හෙටම හදනවා, ❤ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @OvenShinersLtd
    @OvenShinersLtd 13 днів тому

    Thank you duwa. I think you are a Muslim duwek. God bless you! මමත් try කරන්නම්.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 місяці тому +23

    මගේ අම්මා පිටි තැම්බුවෙ ඉදිආප්ප හදන්න විතරයි, Thanks 🙏අලුත් දෙයක් කියල දුන්නට

    • @sunethrasepali9634
      @sunethrasepali9634 2 місяці тому +1

      බොහොම ස්තූතියි ඔයාට හැමදාම ලස්සනට ඉන්න ලැබේවා!!!!!!

    • @magegedara6925
      @magegedara6925  2 місяці тому +1

      ❤️❤️

    • @mangalikaprinzo8802
      @mangalikaprinzo8802 2 місяці тому

      Thanks 🙏God Bless you and your family ❤️

  • @rathnasilijayathilaka3450
    @rathnasilijayathilaka3450 2 місяці тому +1

    ගොඩක් හොඳයි. රෙසිපි එක very useful.

  • @mallawapranandu6881
    @mallawapranandu6881 2 місяці тому +1

    ස්තූතියි .. දැක්කම හදල කන්නම ඕනෙ කියල හිතුනා..

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 2 місяці тому +60

    ඒ ආච්චි හොදටම දරුවන්ට වැඩ කරන පිළිවෙලට කියලා දීල ඒකයි වටින්නේ

  • @arjukottegoda
    @arjukottegoda 2 місяці тому

    Never knew making roti from steamed flour, thank you . Grandmother's receipes are the best!

  • @thusharithushari1773
    @thusharithushari1773 2 місяці тому +30

    ස්තුතියි නංගි ...පිටි තම්බලා කවදාවත් රොටී හදලා නෑ...ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..
    තවත් ලස්සන වටිනා වීඩියෝ කරන්න ...❤❤❤❤❤❤❤❤❤

    • @buddhikadamayanthi2858
      @buddhikadamayanthi2858 2 місяці тому +1

      අපේ ආච්චිත් පිටි තම්බලා තමයි රොටි හැදුවේ.මාරම රසයි.❤❤❤❤

    • @AnandaPalihakkara-g1m
      @AnandaPalihakkara-g1m 2 місяці тому

      😅😅😊😅
      😅​@@buddhikadamayanthi2858

    • @JayanthiWanaguru-ey9fn
      @JayanthiWanaguru-ey9fn 2 місяці тому +1

      අපිටත් තේ කඩයක් තිබුනා මමපොඩි කාලේ තමිබපුපිටි කඩලා හලලා අමිමාට දෙනවා

    • @vijayakumara-c2o
      @vijayakumara-c2o 2 місяці тому +1

      Apith piti thambala roti hadanne mokakda mata gastric tiyena nisa

  • @josh-c3v7k
    @josh-c3v7k 2 місяці тому +4

    පුතේ හරිම රසයි වගේ මම මේක ලබන සතියේ හදන්න බලන්නම්

  • @sriyone6228
    @sriyone6228 Місяць тому +1

    Thanks sis for your raspi and advices

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 25 днів тому

    Thanks for the lesson
    BUDUSARANI 🙏 🙏 🙏 💐

  • @PremaJayantha-z9t
    @PremaJayantha-z9t Місяць тому

    හොඳ පැහැදිලි කිරීම ක් ස්තූතියි 👍🌹

  • @AdishaDilshan-d5z
    @AdishaDilshan-d5z Місяць тому

    Harima rasa ethi thank you❤

  • @menakamadushani4211
    @menakamadushani4211 Місяць тому

    අද හදන්න හැදුවේ මැණික..බොහෝම ස්තූතියි..🙏❤️

  • @anushadissanayaka-zi1yl
    @anushadissanayaka-zi1yl 2 місяці тому +1

    මම නම් මේ විදිහට රොටි කලා තියෙනවා ඇත්තට ම හරිම රසයි

  • @SPerera-n9r
    @SPerera-n9r 11 днів тому

    Very good! Thanks

  • @SumedhaJanaki
    @SumedhaJanaki 25 днів тому

    Harima වටිනවා පුතේ ඔයාට බුදුසරණ i .

  • @SajaniWanigashingha
    @SajaniWanigashingha 2 місяці тому +3

    මම අද හදනවා.ගොඩක් රස ඇති කියලා හිතනවා.

  • @deepakularathna2597
    @deepakularathna2597 Місяць тому +1

    කොහොමත් ඔයාලගේ කෑමවල අමුතුම රසයක් තියෙනවා .ඒකට හේතුව අපිට වඩා නොයෙක් විවිධ ආකාරයේ රසවත් ක්‍රම ඔයාල දන්නවා.අපි නොදන්න .මේකෙන්ම පේනවනෙ 👍👍👍🌹🌹🌹❤️❤️❤️

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 2 місяці тому +5

    ඇත්තටම දැන් ඉන්න අයට වටිනවා මෙහෙම දෙයක් කියලා දීම

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 2 місяці тому +1

    ගොඩක් හොඳයි .🎉🎉🎉

  • @manjuladammearachchi6199
    @manjuladammearachchi6199 2 місяці тому +2

    මරු අදතමා දැන් ගත්තේ පිටි තම්මලා රොටි හදනවා

  • @sunilshantha-pp2eg
    @sunilshantha-pp2eg Місяць тому

    මම පිරිමි පුද්ගලයෙක් මම හරි ආසාවෙන් අහගෙන සිටිය ඔබතුමියගේ වැඩසටහන හරිම ලස්සනයි පිළිවෙලයි.මම පුරුදුවෙන්නත් එක්ක මේ විදිහට පොල් රොටි හදනවා.ටිකක් මහන්සිවෙන්න ඕනා. කමක් නැහැ මම කොහොම හරි හදනවා.ඔයාගෙ වැඩසටහන ඉතාම හොදයි.ස්තූතියි ඔබතුමියට.

    • @gaminifernando6270
      @gaminifernando6270 Місяць тому

      ඔයා පිරිමි පුද්ගලයෙක්ද?

  • @DA-xf5wf
    @DA-xf5wf 2 місяці тому +2

    Excellent explanation!❤😍
    Theruwan Saranai!🙏

  • @vipulperera8839
    @vipulperera8839 2 місяці тому +1

    Thanks for your lovely briefing . Good luck to you 🇱🇰👍.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 місяці тому

    ගොඩක් ස්තුතියි අදම තමයි මම මේ විදියට රොටී හදනවා දැක්කේගොඩක් ස්තූතියි

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 2 місяці тому +85

    කට්ට සම්බල් වලට,රතුලූණු/බී ලූණු දාන්නෙ,හරීම චුට්ටයි.මිරිස් සහ උම්බලකඩ හොදට දාන්න අවශ්‍යයි .මේක,වියළි ගතියක් සහිතව තියෙන්න ඕනෑ.ලුණු මිරිසට,ලූණු වැඩියෙන් දආගන්න ඕනැ.එවිට..,එය තෙත බව වැඩියෙන් තියෙන,ආහාරයක් .

  • @nilanthsilva8707
    @nilanthsilva8707 2 місяці тому +4

    ගොඩක් ස්තුතියි අද තමයි දන්නේ පිටි තම්බලා රොටි හදනවා කියලා දන්නේ ගොඩක් ස්තුතියි

  • @ChithraDamayanthi-i7r
    @ChithraDamayanthi-i7r 2 місяці тому

    හොදින් කියලා දුන්නට සතුතියි. අදම හදන්නම්

  • @Shany-h7s
    @Shany-h7s Місяць тому

    Oyage rote mamath hadanna balannam. Thank you sistr.😊

  • @nayanawp6623
    @nayanawp6623 2 місяці тому +19

    අපේ අම්මාත් හදල දීල තියෙනවා. පිටි තම්බන්න ඕනෙ කියල දැනගත්තෙ ඔයාගෙන්. ඒක මතක තිබුනේ නෑ. නිකන් පිටි වලින් හැදුවෙ. අම්මා නෑ අහන්න. ස්තූතියි

  • @nimalkarunathilaka4029
    @nimalkarunathilaka4029 2 місяці тому +1

    අපේ අම්මා හදල දීලා තියෙනවා තිරිගු පිටි වලින් නෙවෙයි හාල් පිටි වලින් ..පිටි ගුලිය රත්වුනු පසුකබලේ මැද තියලා වතුරෙන් තෙමලා තුනීකර ගන්න වා..හරිම රසයි!!!

  • @maureendesilva3977
    @maureendesilva3977 2 місяці тому

    Going to make it today. Thanks for explaining well. Never made roti with steamed flour.

  • @PathmaAluth
    @PathmaAluth 16 днів тому

    Good advice ❤

  • @indukanthi5643
    @indukanthi5643 2 місяці тому +2

    අනිවාර්යයෙන්ම රසවත් රොටී ඔය ක්‍රමයට හදපුවම අපේ අම්මා එහෙම තමයි ඉස්සර අපිට රොටී හදා දෙන්නේ

  • @VinithaKalpage
    @VinithaKalpage 17 днів тому +1

    You should remove lemon seeds off by using the lemon squeezer or collect the seeds from the other hand while squeezing.Otherwise well done.

  • @kandaiahnirmaladevi1377
    @kandaiahnirmaladevi1377 2 місяці тому

    Thank you. Sri. Lanka. I. Am a Tamil❤❤❤❤

  • @JE-pq4wp
    @JE-pq4wp 2 місяці тому +1

    Nice dear ❤
    I used to help my Granny too
    We used the bottle method too.
    Brought back nice memories 🙏♥️
    God bless.

    • @magegedara6925
      @magegedara6925  2 місяці тому +1

      Thank you so much

    • @JE-pq4wp
      @JE-pq4wp 2 місяці тому

      @@magegedara6925 u'r welcome dear ♥️ stay blessed Always 🙏

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 2 місяці тому +89

    අපේ ගෙවල් ලග මාම ඉදිආප්ප බිස්නස් කරා..එයත් පිටි තම්බල ගන්නෙ..බෝතලෙන් කුඩු කරලා ගන්නේ..මාත් පොඩි කාලෙ උදවු කරා පිටි ටික කුඩු කරගන්න..ඒක මතක් උනා මිස් ❤❤❤

  • @DayaniChandralatha-j8d
    @DayaniChandralatha-j8d 25 днів тому

    ❤හරිම ලස්සන ට කියල දුන්නට ස්තුති

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 2 місяці тому +2

    මමත් හදලා නැ අලුත් දේයක් කියලා දුන්නාට ස්තුතියි ❤❤❤❤

  • @dinesh4love
    @dinesh4love 2 місяці тому

    Mamath meka try karala balanna ona ... godak rasai wage

  • @NalakaNalaka-v3s
    @NalakaNalaka-v3s Місяць тому

    Thanks nangi mama mehema hadala na rasa athi adama hadanava

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj 2 місяці тому

    අපේ ආච්චි පොල් රොටී හැදුවේත් මේ ක්‍රමයට තමයි ..
    ඉතාමත් රසවත් ..
    දැන් එහෙම හදන්න දන්නා අය අඩුයි .. හොඳයි එහෙනම් සෑමදෙනාටමත් උතුම් වූ තෙරුවණ් සරණයි ...!

  • @kumuduskitchen
    @kumuduskitchen 2 місяці тому +19

    මම cake & cookery class කරන කෙනෙක් පොල් තම්බලා රොටි හදලා තියෙනවා පිට් තම්බලා හදලා නැහ .පොල් ගෙඩිය සෝදා ගන්න කියලා මම මගේ ඉගෙන ගන්න දරුවන් ට නිතරම කියනවා.පොල් බිම දානවා ඒවා අපිරිසිදු යි කියලා ඒවායේ කුඩු වැටුණාම තවත් අපිලිවෙල බව
    Thanks ❤so much dear ඔයා හරිම ආදරණීය යි

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 Місяць тому

    Thank you i will try this way.

  • @JakeHandscomb
    @JakeHandscomb 2 місяці тому

    Ane oya lassanata kiyala denawa .mamath hadala balanna one thanks duwa oya ara pol gediya binda ekanam marai oyata budusaranai budusaranai

  • @desilva381
    @desilva381 Місяць тому

    මාත් තම්බපු පිටි අරන් හදන්න බලනවා.thanks

  • @chamilaperera9043
    @chamilaperera9043 2 місяці тому +1

    ❤ මගේ ආච්චි අම්මත් උණුවතුර බෝතලෙන් තමයි ඉස්සර ඉදි ආප්ප හදන්කොට පිට් කැඩුවේ Thank You නංගි මටත් ආච්චි අම්මා තමයි කෑම උයන හැට් කියලා දුන්නේ අද එයා නැති උනත් හැමදාම මතකේ ඉන්නවා...❤❤❤ඔයාට ගොඩක් පිං නංගි තෙරැවන් සරණයි ❤❤❤❤

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 місяці тому

    Very good explanation and advise thanks

  • @dhammikekw7981
    @dhammikekw7981 2 місяці тому

    This is lovely. Very well explained. 😊😊

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 2 місяці тому

    අනිවාර්යෙන් හදන්නම් නංගී.ස්තුතියි

  • @Yoshithadias
    @Yoshithadias 2 місяці тому

    ස්තුතියි මම try කලා පොඩ්ඩක් රොටි කැඩුනා..

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 2 місяці тому +1

    හොඳ පැහැදිලි කිරීමක් නංගි

  • @chamilakumarthunga7417
    @chamilakumarthunga7417 2 місяці тому +2

    Thanks oyage explanation ekata ,aniwaryayen hadalala balannam devi pihitay oyata.

  • @JayaraniGeethika
    @JayaraniGeethika 2 місяці тому

    Duwa. Oya ge rotiya hadapu vidiha harimalassani voyage owadan tikath harima watinawa

  • @susanthachandani3163
    @susanthachandani3163 2 місяці тому +1

    Thanks ane.hari hodai oyage sarala pahadoli kireema Sahodariya.dewi pihitai.

  • @priyanganikaluarachchi5347
    @priyanganikaluarachchi5347 2 місяці тому +2

    Mamath piti bothalen kudu karala halala deela thiyenawa ape achchta
    Lunumiris tikak diyaruwata hadanne
    Kattasambole tikak gana kamata diya gathiya nathuwai hadanne❤❤❤

  • @Kumarirathnayaka-vk9li
    @Kumarirathnayaka-vk9li 2 місяці тому +11

    ඇත්තටම මේ රොටිය රසට ඇති ඒ කෙසේ වෙතත් ඔයාගේ ගුණය ඒ වචන ගොඩාක් හොදයි ආදර්ශමත් උපදෙස් ටික ඒක ඊට වඩා වටිනවා ආදරේ ❤❤

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 2 місяці тому +7

    අනේ බොහොම ස්තූති ... හරිම වටිනවා.. ❤️❤️❤️

  • @බුදුන්දෙසූධර්මය

    අද අළුත් විදියට රොටි හදන්න ඉගෙන ගත්තා . ස්තූතියි.

  • @NeelaniPerera
    @NeelaniPerera 2 місяці тому

    Thank you. Your tips are so useful 🎉

  • @janani-s9d
    @janani-s9d 2 місяці тому

    I will try to get your information make roti thanks for the tips

  • @dammiliyanage858
    @dammiliyanage858 2 місяці тому

    Thanks very much nanga.it's like tasty.

  • @rasikaperera8327
    @rasikaperera8327 2 місяці тому +1

    මගේ අම්මාත් ඉදිආප්ප රොට් සදහා පිටි තම්බලා බොතලයකින් කුඩුකරගෙන තමයි කෑම හැදුවෙ. හරිම රසයි.

  • @hushsamarathunga2435
    @hushsamarathunga2435 2 місяці тому +1

    Thank you for the details and sharing all the tips and tricks. My Dad’s mum used to make these I was way too young to remember but, I’m so happy that you shared and revived my memories. Thanks once again ❤

  • @sandyperera3186
    @sandyperera3186 2 місяці тому

    Wonderful, thank you so much

  • @jesonnanayakkara4670
    @jesonnanayakkara4670 2 місяці тому

    We can cover this half a coconut shell with a sock (cut the sock and use the front part over the coconut shell) and then grate your coconut.

  • @manelalwis8525
    @manelalwis8525 2 місяці тому +1

    Looking very deliciouse ,thanks for sharing,watching from Sri Lanka most beautiful country in the world.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 місяці тому +3

    Lunu miris kiyanne lunu dehi daala hadana Eka katta sambal kiyanne umbalakada dana ekata ❤❤❤❤❤❤

  • @AchiniBandara-w7d
    @AchiniBandara-w7d 2 місяці тому

    Mama seen dala naha .Atha seen dala haduwa.rasai.thank you puthey

  • @wajira071
    @wajira071 Місяць тому

    Mekanam rasa athi hadannama Oni Adams..tnq..

  • @arunicooray2022
    @arunicooray2022 Місяць тому

    Piti thambala hadana roti math hadala balala oyta comment ekak dannam.thank you putha.

  • @marinasubhashini8901
    @marinasubhashini8901 Місяць тому

    පාන් පිටි වලින් ඉදිආප්ප හදන්නෙත් ඔය විදියට තමයි....අපේ ආච්චිත් ඉස්සර පාන්පිටි ඉදිආප්ප හදල දෙනව....හරි රසයි ❤️

  • @tanujalanka4024
    @tanujalanka4024 2 місяці тому +3

    ඉස්සර ඉදිආප්ප තම්බන්නේ පිටි ඔයවාගේ තම්බලා අරගෙන ගොඩාක් ස්තුති මේ රෙසපි එකට මේ විදිහට කවදාවත් දැකලත් නැහැ

  • @DileepaSaman
    @DileepaSaman Місяць тому

    Mama ආසාවෙන් බැලුවා ඔයාට ගොඩක් ස්තුතියි පැටියෝ

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 місяці тому

    Good 👍 thank you very much very tasty food ❤

  • @adahanayake1844
    @adahanayake1844 2 місяці тому

    මමත් අද තමයි දැන ගත්තෙ ලුණු මිරිස් ,කටට සම්බල් කියන්නේ දෙවිදියක් කියලා comment එකෙන් දැක්කෙ එයාටත් , පිටි තම්බලා රොටි රෙසිපි එක හදලා පෙන්නූව ඔයාටත් බොහොම ස්තුතියි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 місяці тому +2

    Kalekin oyage video ekak.hadala balanawa.sathutui
    Oyage wada hodin karagena Enna suba pathanawa.❤

    • @magegedara6925
      @magegedara6925  2 місяці тому

      ❤️❤️❤️❤️

    • @maryliyanage
      @maryliyanage 2 місяці тому

      Great work excellent. Thank you for sharing it.❤

  • @SugandiRathnayaka-z4x
    @SugandiRathnayaka-z4x 2 місяці тому

    Matath ehema hadana kanna asa hituna😋

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 2 місяці тому +29

    අනේ හැම ආච්චි අම්මලාම මේ රෙසපි එකටම රොටී හදනවාද මන්දා...මොකද අපේ අම්මම්මා (තාත්තාගේ අම්මාට අපි කතා කලේ ඒව්දියට ) රොටී හැදුවේම මේ විදියට .ඔයාගේ මේ වීඩියෝ එක දැකපු මට ඒ කාලේ මතක් උනා .ඒ රොටී හරි රසයි .හැබැයි තැටියෙන් ගලවා ගන්න ටිකක් අපහසු නිසා එයා ඒවා කෙසෙල් කොල කෑලි වල තියලා තමයි පිච්චුවේ . ඔයාට ස්තුතියි මාව අතීතයට ගෙන ගිය නිසා....❤❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 2 місяці тому +13

    ලුණු මිරිස්, කට්ටසම්බල්, දෙකම එකක් කියලා මමනම් හිතන්නේ. අපේ අම්මත් ඉස්සර පාන්පිටි තම්බලා අරන් රොටී, ඉදිආප්ප හදනවා හරිම රසයි. තැන්ක්ස් ඔයාටත් 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @magegedara6925
      @magegedara6925  2 місяці тому

      🥰🥰🥰😍

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 2 місяці тому +6

      ලුණු මිරිසට උම්බලකඩ දැම්මම කට්ට සම්බල් කියල චෙෆ් පබිලිස් කීවා මතකයි

    • @magegedara6925
      @magegedara6925  2 місяці тому

      ❤❤❤❤​@@sydarranasinghe6615

    • @geethangimunasinghe3210
      @geethangimunasinghe3210 2 місяці тому +2

      Lunu mirisata danne kali miris,rathu lunu,ekata umbalakada dammama katta sambal

    • @karunasenaperera7658
      @karunasenaperera7658 2 місяці тому

      කට්ට සම්බල් හදා ගන්නේ උම්බලකඩ, ලුණු,කෑලී මිරිස් සහ දෙහි සමග කොටා ගන්න. ලූණු මිරිසට ඉහත මිශ්‍රණයට රතු ලූණූ හෝ බී ලූණු සමග කොටා ගන්න.

  • @ShanthiKumari-ov5bj
    @ShanthiKumari-ov5bj 2 місяці тому +1

    Ape podikale matakuna, 😀❤️ kila dunna Thankyou

  • @sewwandiks880
    @sewwandiks880 25 днів тому

    මගේ අම්මත් පාන්පිටි තම්බලා අරන් ඉදි ආප්ප හදල කඩවල් වලට දාල තියනවා 😢❤. මගේ අම්මා,තාත්තා අපි වෙනුවෙන් ඒ විදපු දුක් ගැහැට නිසාවෙන්ම මතු සසරේ බුදු වෙන්න ඕන.🙏🙏❤️❤️😘😘👑👑❤❤ මම තමයි බෝතලෙන් තම්බපු පිටි කැට පොඩි කලේ,කිරි හොද්ද හදල දුන්නේ.ඒ විදිහට අම්මට උදව් කලා.මගේ වයස අවුරුදු 12 යි එතකොට.හරිම සුවදයි ඒ තැමුබුන පිටි.

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 2 місяці тому +2

    ගොඩාක් ස්තුතියි පෝල් ගෙඩියගැනකිවුව.එක අනිවාර්යයෙන් අත්ත.❤❤❤අලුත්.දෙයක් නැවත කියන්න..