මහේෂි මදුශංකා | දික්කසාද වෙන්න ගිය හේතුව මෙන්න | මම ආසම කළු අයට | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @kruwanj8558
    @kruwanj8558 15 днів тому +593

    පිරිමි කෙනෙක්ගෙ වැදගත්කම, නිහතමානිකම, සහ ඉවසීම කියන උදාහරණයකට මේ සම්පත් කැප්ටන් මම නිර්දේශ කරනවා ❤🇱🇰

    • @ledCreation-k2i
      @ledCreation-k2i 15 днів тому +11

      Captain handapata😂

    • @sriyaniperera9468
      @sriyaniperera9468 15 днів тому +6

      හරියටම හරි....👍

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 15 днів тому +2

    • @Darts-fr3sw
      @Darts-fr3sw 15 днів тому +7

      පිට ta peena dein නිගමනය

    • @nimalbandara676
      @nimalbandara676 14 днів тому +7

      මුන් කොහොමත් බදින්නේ ඔය වගේ නිවට පිරිම් තමයි.

  • @Hasa479
    @Hasa479 14 днів тому +184

    මේක උහත් බුද්දිමත් professionals ලට හොද පාඩමක්..තමන්‍ට ගැලපෙන බුද්දිමත් කාන්තාවක් විවාහ කර නොගෙන මෝඩ නිලියන් විවාහ කරගෙන අමාරුවේ වැටෙනවා..එයාලගෙ බුද්දි මට්ටම් වෙනස්..ලස්සන විතරයි

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 14 днів тому +5

      @@Hasa479 මම අහලා තියෙනවා මහේෂි ගුවන් සේවිකාවක් කියලා

    • @Tk-th2zt
      @Tk-th2zt 14 днів тому +4

      @@KalyaniChandra-gv9nwenglish baruwa gani mekiwa😂😂😂

    • @Hasa479
      @Hasa479 14 днів тому +2

      මේකෙ අනිත් පැත්තත් එහෙම තමයි..උහත් කාන්තාවන් නූගත් ඒ උනාට ජනප්‍රිය නලුවන් බැදල අමාරුවෙ වැටුන අවස්තා

    • @IshankaJay
      @IshankaJay 14 днів тому +1

      👌🏼

    • @anulamalani3223
      @anulamalani3223 13 днів тому

      Jaogi suda badu ganda apa yako

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 15 днів тому +289

    මෙච්චර හොද ලස්සන ජීවිතයක් ලැබිලා තියෙද්දීත් ඒවා භුක්ති විදගෙන පාඩුවේ ඉන්න බැරි හැටියක් මේ ගෑනිට😂😂

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 15 днів тому +7

      අැත්තේම

    • @holmana6281
      @holmana6281 15 днів тому +11

      ගනිකාව

    • @salonyousbeauty7960
      @salonyousbeauty7960 15 днів тому

      මෝඩකම තමයි

    • @lawrencegunawardena4814
      @lawrencegunawardena4814 14 днів тому

      No background, not content with what you have. From the gutter

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 14 днів тому

      @@user-iw1rw2el9x ඒ වැදගත් මහත්තය ට විරුද්ධව පොලිසියට ගිය ගෑණියෙක් මහේෂි. ලැජ්ජ බය නැතුව ගියාම ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙනව.

  • @Peshalaruvi
    @Peshalaruvi 15 днів тому +125

    හරිම නිහතමානී උගත් ස්වාමිපුරුෂයෙක් ❤ සතුටින් ඉන්න බුදුසරණයි

    • @sumihettiarachci2131
      @sumihettiarachci2131 15 днів тому +2

      එහෙම කියන්න එපා ඔයාට වරදක් කරලා නෑ

    • @sagarikakumari7062
      @sagarikakumari7062 15 днів тому +1

      උඩ තියෙන කමෙන්ට් එක හරියට කියවන්න ​@@sumihettiarachci2131

  • @w.s6532
    @w.s6532 15 днів тому +85

    ඇත්තටම සම්පත් කියන්නේ හොද චරිතයක් ඉවසීම තියනවනම් ඕන දෙයක් විසදගන්න පුළුවන් ඔබ තුමාට තෙරුවන් සරණයි සම්පත් සර් 🙏🙏🙏🙏

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 15 днів тому +59

    මහේෂි ඔයා මහත්තයත් එක්ක හැමෝටම පේන්න අවංකව සතුටින් ඉන්න .ඔයා අනුන් ගැන පුංචිම දෙයක්වත් කතා කරන්න යන්න එපා .ටික කාලයක් නිශ්ශබ්දව ඉන්න .හැම දේටම හොදම පිලියම ඒකයි ❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 15 днів тому +169

    සමිපත් නමි මේ සෙහොයුරා ,
    උගත් ,වැදගත් ,නිහතමානි, බවයි මම දන්නේ....
    එය හොදටම ඇති.

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 15 днів тому

      සම්පත්ගේ උගත් කම ගහගනින් පුකේ ඌ ට මොන උගත් කමක්ද මඩ ගෝස්තරයක්

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 14 днів тому +1

      උගත් වැදගත් මුනුෂයෙක්

    • @UdumbaraUduwerella
      @UdumbaraUduwerella 10 днів тому

      සම්පත් ගැන දන්නේ echcharamadha

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 15 днів тому +86

    මහේෂි වගෙ කෙනෙකුට ගැලපෙන කෙනෙක් නෙමෙයි කැප්ටන්. එයාට මේ වගේ ලැජ්ජ බය දෙකම නැති මහේෂි හරි යන්නෙ නෑ. වැදගත් කාන්තාවක් එයාට ලැබෙන්න තිබුනෙ.

    • @AnojaAbeysinghe-dz2hx
      @AnojaAbeysinghe-dz2hx 15 днів тому +8

      අන්න හරි මේකි ගැන අපි නොදන්නවද

    • @Tiger-s6h
      @Tiger-s6h 15 днів тому +3

      ඔව් ඔයා හරි . ගොඩක් අය අනිත් අයට චොදනා කරන්නෙ කිසිම යක් හරියට නොදැන,මෙ සමාජය නම් අනෙ මන්ද, මම මෙතන කවුද ඇත්ත කියල දන්නෑ හැබැයි කටවත් දොස් කියන්නැ💪

    • @SandraKodithuwakku-ig3hz
      @SandraKodithuwakku-ig3hz 15 днів тому

      Mahese mama dakkae mawpeya sawana newsayata danayak dela artana hetapu ayawa satutu karapu harte mama ennart rata may Rata wala anumge de hoyanna nugart menessu hodama da , tamaye large wart karata satakarta ganan ganna apa aweta kunu hoyana aka nawate oba mahartmeya wage buddemartwa enna oba dapalata jaya

  • @samanthiherath7139
    @samanthiherath7139 15 днів тому +17

    මහේසි නංගි මම ඔයාට ගොඩක් කැමතියි, නමුත් ඔයාලගේ aniversary එකෙන් පසුව ආපු පණිවිඩ එච්චර හොඳ නැහැ.. මීට පස්සේ ඔළුව කල්පනා කරලා මහත්තයත් එක්ක හොඳින් ජීවත් වෙන්න, ඔයාගේ මහත්තයා ඇත්තටම ගොඩක් බුද්ධිමත් කියලා පේනවා... ලෝකයේ ඉන්න යක්කු නටවන්නැතුව සතුටින් ජීවත්, වෙන්න... ජේසු පිහිටයි 🙏

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 14 днів тому +14

    මේ දවස්වල දේශ පාලන ,ආර්ථික ,සාමාජික , සන්ස්කෘතික වශයෙන් සමාජයට, දරුවන්ට තියන ලොකුම ගැටලුව පිලිබද කතා කරාට සුදාට ගොඩාක් පින්🙏🙏🤣🤣

  • @savithriedirisinghe1132
    @savithriedirisinghe1132 15 днів тому +205

    රටේ මේ වනවිට මතු වී ඇති විශාලතම ගැටලුව ගැන අදාල පුද්ගලයින්ම මුන ගැහී සාකච්ඡා කිරීම ගැන සුදාට ස්තූතියි .🙏🙏🙏
    ආදරෙයි සුදෝ❤

  • @kumshi9701
    @kumshi9701 11 днів тому +8

    හරි වැදගත් සාකච්ජාවක්. රටේ කාලීන අවශ්‍යතාවයක් ඉටු කලේ. අපේ කාලයට ඩේටාවලට උපරිම සාධාරණයක් කලා ඔබ තුමා මේ වැඩසටහන බලන්න සලස්වලා.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 15 днів тому +72

    එතකොට හරීන් ට කිස් කලේ. හරින්ව බදින්න kemati කිව්වේ 😂😂. බබා හුකුන් මහේෂි 😂😂

    • @SanduniSandamali-ci1tl
      @SanduniSandamali-ci1tl 13 днів тому +9

      අනෙද කියන්නෙ කෙල්ල කාලෙලු කතා කලෙ..රන්ජ එක්ක කියනවා ලමයි ඉන්නවා කියලත් 😅මෙකි බොරුවට හංගනවා මිනිහ ඉස්සරහ කියනවා සුදු අයට ආස නෑ කියලා😂

  • @roshiniperera000
    @roshiniperera000 10 днів тому +15

    දුව බුද්දිමත් වෙන්න දැන්වත්.වටිනා සැමියෙක් හම්බවෙලා තියෙන්නේ.ඔයාට...බුද්දිමත්.නිහතමානි...හික්මීම හෙබි..ගුනවත් සැමියෙක් සම්පත් ......ආඩම්බර වෙන්න....හොද සැමියෙක් ලැබීම ගැන...බාහිර දේවල් වලට යන්න එපා...තමන්ගේ පවුල මුල් කරගෙන ජීවිතේ ගෙනියන්න...ලස්සන පවුලක්...🌻🌻🌻❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 15 днів тому +51

    ගොඩක් බුද්දිමත් කෙනෙක් මහේශිගෙ හස්බන්ඩ් ...මහේශි ඔයා එයා කියන දේ අහගෙන සතුට්න් ඉන්නල ...කොහෙවත් යන ප්‍රස්න වලට පැටලෙන්න එපා..

  • @supekshasithmini7
    @supekshasithmini7 4 дні тому +3

    අක්කි,මම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන් බැලුව..මම් ගොඩක්ම කැමති රංගන ශිල්පිනියක් ඔයා..ඒ නිසාම පොඩි දෙයක් කියන්නම්..මනුස්සයෙක් දෙයක් කිව්වාම හොදට අහලා එ දේට උත්තර දෙන්න..අක්කි කාට හරි කතාවක් කියද්දි ඒක කියලා ඉවර කරනකන් ඉවසිල්ලක් නැති නිසා,අනිත් කෙනා කියන දේට වචනෙන් දෙකෙන් උත්තර දෙන්න යන නිසා තමා මිනිස්සු වැරදි අල්ල ගන්න..එක සුට්ටක් හදා ගන්න..😊😊මම දැක්ක පුදුම විවෘත කෙල්ලෙක් ඔයා..❤

  • @gamageranjith
    @gamageranjith 15 днів тому +116

    මුට පිස්සු හොදටම දැන් මේ වගේ උන්ව ප්‍රෝග්‍රෑම් කරන එක

    • @SamanthaSamantha-ou2sv
      @SamanthaSamantha-ou2sv 15 днів тому +7

      mewage wadasatahan karanna apa. mewa apita wadak ne.

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 15 днів тому +5

      නොබලා ඉන්න

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 днів тому

      Ethin oyata one rajawaru vitharada...desapalakayo rajawaruda

    • @AnushaPerera-p8c
      @AnushaPerera-p8c 10 днів тому

      සුදා කියන්නෙත් හෙන ඕපයෙක්.
      උන්ට සල්ලි ලැබෙනවා නේ යු ටුයුබ් වලින් .

  • @rajithapadmani2631
    @rajithapadmani2631 15 днів тому +21

    හරිම ආදණිය දරැවෙක් සමිපත් පුතා උගත්කම ඉවසිමට ගොඩාක් වටිනවා නිහඩකම මෝඩ චරිතයක් කෝහමත් නිලියක් ඵයාගේ සහකාරිය විම කනගාටුයි කෙහෙත්ම ගැලපිමක් නොමත විවාහ වෙිලාත් රගන නිලියෝ ඔනම තරමි ඉන්නවා සැප ගන්න සල්ලිකාරයෝ ඵක්ක මහලු අයත් ඵක්ක දිග ගිහින් අන්තිමට පරණ පුරැද්ද කරනවා ඊටපසුව අර අහිංක මිනිස්සු හිරබත් කනවා ගෑනුන්ගේ වැරදි නිසා ඔයා මුස්ලිමි වුනානමි ආරබියේ වගේ ශරියානිතියට තමයි දඩුවමි විදින්න වෙන්නේ මොනවා වුනත් ඔයා ගොඩ උපසක අමිමා වැරද්දට බුදු දහම අනුව යමි දිනයක දඩුවමි ලැබෙනවා දවසකට හරි අර වැදගත් අහිංසකයා වැලිකඩ යවපු ඵක සුදා මල්ලිට ස්තුතියි බොරැ හරි ඇත්ත හරි පෙන්නපු ඵක ජය වෙිවා

    • @NilukaSadamali-q3u
      @NilukaSadamali-q3u 15 днів тому +4

      මේ වට්ටි අම්ම එක්ක ඉන්නෙකයි මේ මනුස්සය පුදුම.කියවිල්ල බලන්නකො.මුලක් නැ මැදක් නෑ අගක් නෑ.ඔහේකියවනවා.ගොඩක් දේවල් හංගන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ.මිනිස්සුන්ට බනින්න එපා.මිනිස්සු වැස්සියො හොදට අදුරනවා

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 днів тому

      Oyath balannako ganunta katha karana hati hamoma ..jeevithe monayam ho waradak karanawa​@@NilukaSadamali-q3u

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 14 днів тому +1

      @@NilukaSadamali-q3u ඒක නං ඇත්ත. කියවිල්ල ඔලුව රිදෙනව.

  • @sandhyasilva5
    @sandhyasilva5 15 днів тому +141

    සම්පත්ගේ රස්සාව නැතිවුනා. මහේෂිට සම්පත්ගේ අගය නැතිවුනා. මහේෂි ගනන් උස්සන්න ගත්ත. සමිපත්ට කේන්ති ගියා. රණ්ඩු දබර පටන් ගත්ත. මහේෂි පොලිසිය ගෙන්නුව. සම්පත් පොලිසියට ගැහුව. රිමාන්ඩ් එකට ගියා. දැන් ඵලියට ඇවිත්. මහේෂි බොරැ කියමින් damage control කරනව. ඕකයි කථාව. සුදා මොනව කිවිවත්.

    • @deepikaranmuthugala1806
      @deepikaranmuthugala1806 15 днів тому +21

      100% correct

    • @rajikamohottala5895
      @rajikamohottala5895 15 днів тому +13

      ඇයි මිනිස්සු මේ තරම් අනුන්ගෙ පවුල් ජීවිත වල්ට එබිකම් කරන්නෙ ?හැමෝටම ප්‍රශ්න තියෙනවනෙ .එයාල එයාලට ප්‍රශ්නයක් උනානම් ඒ අය ඒක බලාගනීවිනෙ .දැන් දැන් මේ දේවල් අඩු කරගන්න ඕනි අපි හැමෝම .මගේ අදහස කීවට කිසිම කෙනෙක් තරහ ගන්න එපා.

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 15 днів тому +1

      @@sandhyasilva5 සම්පත්ට හිටි ගමන් රස්සාව නැතිවෙන්න ඌ මේ නගර සභාවේ ට්‍රැක්ටර් එකක් නේ එලවන්නේ නේ.උඹ පොඩ්ඩක් හොයලා බලපන් ප්යිලට් කෙනෙක් සේවයෙන් තාවකාලිකව හෝ පහ කරනවනම් ඒ මොමවගේ තත්ව වලදීද, වැටුප් සහ අනිත් වරප්‍සාද හිමි හෝ අහිමි දෙන්නේ කොහොමද කියලා.එමිරේට්ස් ඕනේ නෑ ශ්‍රිලංකන් එකෙන් ටිකක් හොයලා බලපන්කෝ.

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 15 днів тому +4

      100%

    • @heyhogiss3721
      @heyhogiss3721 15 днів тому +4

      True

  • @sududhoni8763
    @sududhoni8763 15 днів тому +116

    මමනමි මහේෂි ඔයාගේ කතාවට හරිම විරුද්ධයි සිංහල ජාතියක ගැහැනියක් වෙලා ඉපදිම පෙර පිනක් හරිම නිදහස් මුස්ලිම් ගෙදරක ඉදලා බලන්න ඔයා කොහොමත් වැරදිච්චිහාම බබා

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 днів тому +1

      Sinhalunge opa dupa apahasa kunu...hevilla😂😂

  • @Naturerosaliya
    @Naturerosaliya 15 днів тому +105

    විශාල ප්‍රශ්ණයකට උත්තරයක් ලැබුණා ..! ස්තූතී සුදා ..! 😂♥️

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 14 днів тому +15

    සතුටුයි,රසිකයන්ට කතාකළ එකට.සුබපැතුම් ඔයාලට.හොඳින් ජීවත්වෙන්න.

  • @piyathcolornote
    @piyathcolornote 15 днів тому +152

    වැදගත් අහිංසක මනුස්සයෙක් ගොනෙකුට අහුවෙලා ලජ්ජා වෙනවා

    • @nilminisenanayake3197
      @nilminisenanayake3197 15 днів тому +12

      සම්පූර්ණ ඇත්ත

    • @DarshaniPriyangika-cj1qs
      @DarshaniPriyangika-cj1qs 15 днів тому +6

      True

    • @selflogicrangana5459
      @selflogicrangana5459 15 днів тому +2

      Samawenna ona, eka nam atta... A manussayata ona ekak ok natnam meyawa badin nane.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 днів тому

      Gonek kiyanna nam oyalage adatath agiawanawane naggada

    • @kandamullajayaratne
      @kandamullajayaratne 14 днів тому +7

      Stop insulting people, my cousin lives 2 houses next to theirs. There are no fights at all . Maheshi is a decent person according to my cousin. This insults from you tubers are a contract from a millionaire/ billionaire. So don’t insult her u necessarily. Malani Fonseka queen of Sinhala cinema has been supporting Mahinda Rajapakse & she has a worse character. That is few years back. We don’t see anyone bringing up those facts . So because this couple is young & she is a straight forward outspoken actress. Be justifiable

  • @kavidahana7144
    @kavidahana7144 7 днів тому +4

    අනේ වැදගත් උගත් මනුස්සයෙක් , පව් ඇත්තටම .
    මේ වගේ ගෑනු බැදල ඒ මනුස්සයත් ලැජ්ජ වෙනව

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 15 днів тому +101

    මහේෂිගේ හස්බන්ගේ අදහස් නියමයි❤

    • @kg94837
      @kg94837 14 днів тому +3

      සම්පත් කියපු එක ඇත්ත. මේ රට වෙනස් කරන්න බැහැ. හැමෝටම ඕනේ සිංගප්පූරුවක්. නමුත් නීතිගරුක විනයගරුක රටක් හදන්න දෙන්නේ නැහැ. කමක් නැහැ ඊළඟ චන්ඳෙ පැරදුනත් මාලිමාව ඉදිරියට යන්න. හරි දේ කරලා පැරදුනත් ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. රටක් හදන්න උත්සාහ කල නායකයෙක් හැටියට මැරිලා යන්න පුළුවන්.

  • @NadeekaJayanthi-xz2vf
    @NadeekaJayanthi-xz2vf 14 днів тому +25

    සුදත්ත සහෝදරයා ඔබට පින්වතුනි මේ දෙපළක් මෙතෙන්ට කැඳවා ඇත්ත එළි කලාට ඒ යුවලට නිදුක් නීරෝගිමත් සුභ අනාගතයක් වේවා වේවා!තෙරුවන් සරණයි

    • @bordubordu5171
      @bordubordu5171 13 днів тому +2

      සුදත් අයියා ඔයාට පුලුවන්නමි ෙමය කාලකන්නි නාලිකාවල් වලට වරැද්දව පියවරක් ගන්න ෙකා අැයි ෙමවැනි කාලකන්නි අෙප් රෙට ඉන්ෙන අර වසන්ත අයියෙග් පවුලට මඩගාහන විදිහියන්න🙏🙏🙏🙏🙏🙏🙏

    • @yususha-nw8xl
      @yususha-nw8xl 11 днів тому +1

      අපේ හැමෝම මේ විදියට සම්පත් මහේෂි ට wish කරනවා නම් koi තරම හොඳයි ද. එ්ත් එහෙම නැහැ බහුතර ka ගෙ.. තෙරුවන් සරණයි ඔබ දෙපළට..

  • @sunethravikum122
    @sunethravikum122 15 днів тому +110

    මම හිතන විදිහ මහේෂි සමිපත් අයියා හැමදේම අමතක කරල දරැවො දෙන්න එක්ක සතුටින් ඉන්න සුබ පතනව ❤

  • @prasaddayarathne8438
    @prasaddayarathne8438 9 днів тому +2

    ඇත්තටම මහේෂී වාසනාවන්තයී ♥️ ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්.. මහේෂිත් එහෙමයී.. ආදරෙයී සිය පව්ලටම 🥰😘

  • @لوبا-س5ي
    @لوبا-س5ي 15 днів тому +55

    මිනිහා නිහඩයි 😂මෙකි කියෝනව 😂😂
    මිනිහා ට කියන්න දෙයක්‌ නෑ 😂
    අම්මෝ මෙකි මෙහෙම කියන බොරු කියලා පුදුම වෙලා බලන් ඉන්නව 😂😂

    • @UM21C
      @UM21C 14 днів тому +2

      👍👍👍👍👍

  • @A.D.C477
    @A.D.C477 День тому

    සුදා අයියේ මේ , ඇත්ත කතාවක් කියන්නේ.. ඇය , පැහැසරා ටෙලි නාට්‍යයේ රඟපාන්කොට ඇයට දරුවෙක් ලැබෙන්න හිටියා..ඒ නාට්‍යය දෙකේම ඉනෙන් පහළ පෙන්නුවේ නැහැ..ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් යූටියුබ් එකේ ඒ නාට්‍යය 2 ම තියෙනවා..ඇය නාට්‍යය, දරුවා ලැබිලා එනකම් ද කොහෙද මෙයාගේ චරිතේ මාරු කලා..මේනකා පීරිස් හිටියේ..ආයෙත් මෙයාම ඒ චරිතෙට ආවා..ඇය ශූටින් කලේ අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග..එතකොට මෙයා බැදලා හිටියේ නැහැ මේ මහත්තයාව..අර බදුල්ලේ මන්ත්‍රී කෙනෙක්ගේ සීන් එකේ හිටියේ..
    ඇත්තටම අපිට ඒ දේවල් අදාලම නැහැ..මෙයා ඇවිල්ලා බොරු උල්පතක්..ඔය හැසිරීමෙන්ම ඕනම බූරුවෙක්ට තේරෙණවා 😂..ඒකනේ මේ වගේ වැදගත් මනුස්සයෙක්ව කසාද බැදලාත් වැදගත් කාන්තාවක් වගේ හැසිරෙන්න බැරි..ඔය නළු නිළියන් යූටියුබ් චැනල් වල දාන එයාලාගේ පවුලේ , සමඟිය උන්ගේ ගෙවල් ඇතුලේ නැහැ ඇත්ටටම..මිරිහානේ, මාළිගාවත්ත ෆ්ලැට් වල ඉන්න කාලේ අපි දැකලා තියෙනවා අනන්තවත්..
    හැබැයි සුදා අයියේ ඔයා ඔය කරන දේ පට්ට 🔥👍..මොකද ඔයා අපිට වඩා ගොඩාක් දේවල් මේ වගේ අය ගැන දන්නවා..උන්ගේ රෙදි ඔය විදිහට ශේප් එකේ තමයි ගලවන්න ඕනේ 🤣🔥👍

  • @nipunsee7422
    @nipunsee7422 15 днів тому +16

    පිරිමි මනුස්සෙයා, Clean Srilanka Project එක ගැනනං කිව්ව කතාව සහතික ඇත්ත! 😌

  • @SamanDarsana-p1w
    @SamanDarsana-p1w 15 днів тому +60

    විලි වසා ගැනීමේ හොදම ව්දිය මාධ්‍යයි

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 15 днів тому +61

    මේකි කීයක් බැන්දද.බොරුවට තඩි උස මහත හින්දලු මෙයාව බැන්දේ.මේ මනුස්සයා ⁣පෙනුමෙන් මෙයාට ගැලපෙන්නේවත් නෑ.වයස පාටයි.සල්ලි වලට බැද ගෙන දැන් බබා වෙනවා

    • @heyhogiss3721
      @heyhogiss3721 15 днів тому +6

      Paulakuth kadala meki meyawa allagatte

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 15 днів тому

      Minissu galapenne ..sudata suda da..sampath ..ugath danawath ...eyata mahesita wada lassana kenek badinna puluwan gon katha

    • @Pradip555-n2e
      @Pradip555-n2e 15 днів тому

      Ekita hoda hindane badan lamai hadan jiwath wenne

    • @kanthipeiris347
      @kanthipeiris347 14 днів тому +1

      කලිං බැදල බං

    • @UM21C
      @UM21C 14 днів тому

      හොදට හිටපු පව්ලක් කඩලා 🤮

  • @WOWl1536
    @WOWl1536 14 днів тому +47

    මේකනං සුදාට මෙයාලා කියලා බලෙන් කර ගත්තු වැඩසටහනක් වෙන්න ඕනේ....😅

  • @mohammadranees35
    @mohammadranees35 15 днів тому +15

    I respect her, stay strong sister ❤❤

  • @DipthiKumari-n7o
    @DipthiKumari-n7o 10 годин тому

    ගනන් ගන්න එපා ආදෙරන් ඉන්න ඔයාලාට අපි කැමති

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 15 днів тому +111

    හැමෝම සමගියෙන් සහයෝගයෙන් අනුන්ට ඊර්ෂ්‍යා නොකර,අනුන්ට නින්දා අපහාස නොකර ඉන්න පුලුවන් නම් කොච්චර හොදද❤

  • @malkiskitchen2754
    @malkiskitchen2754 11 днів тому +4

    නිහතමානී උගත් ස්වාමිපුරුශයෙක් ❤

  • @chamywee9536
    @chamywee9536 15 днів тому +13

    මේ ගැනීට පිස්සු. විහින් මාද්‍ය ඉස්සරහට ඇවිත් රගලා ප්‍රශ්න උනාට පස්සෙ කියවනවා ඉවරයක් නැ.

  • @Dilivlogs-o9n
    @Dilivlogs-o9n 15 днів тому +24

    මහේශි යන්නෙ කොහෙද මල්ලෙ පොල්,,අහන දේට උත්තර දෙන්න දන්නෑ😂

    • @dilshanipinnawala5379
      @dilshanipinnawala5379 День тому

      බොහෝම අමාරුවෙන් වැරදි ටික වහගෙන...බොරුවට උත්තර දෙනවා..තනිකරම බොරුව...කරගන්න දෙයක් නැති උනාම...මෙහෙම වෙනවා...

  • @RasikaWeeararathna
    @RasikaWeeararathna 15 днів тому +29

    ලංකාවේ අපිට කෙල වෙන කම් බලන් ඉන්නෙ වැඩියෙන්ම නෑයෝ කියන උන් මොන ප්‍රශ්න ආවත් ඔයාලා හොදින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarimanel9379
    @kumarimanel9379 15 днів тому +72

    මම මහේශිට සහ සම්පත්ට හරීම කැමතීයි, ඒත් මහේශි ඔයා රන්ජන් වෙනුවෙන් චන්දේ ඉල්ලන්න ගිහින් නම කැත කර ගත්තා , සම්පත් වගේ මහත්මයෙක් ලැබුනේ,ඔයාගෙපෙර පිනකට ඔයාට හැම සම්පතක්ම ලැබෙන්නේ සම්පත් ගෙන් ඔයාගේ පවුල පරිස්සම් කරගන්න මහේශි බුදු සරනයි ❤❤❤❤

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 14 днів тому +4

    තෙරුවන් සරනයි ,ඔබ දෙපලටත් දරුවන්ට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sunilfernando9928
    @sunilfernando9928 15 днів тому +45

    එතකොට පොලිසියේ තුන් දෙනෙකුට ගෙදර දී ගැහුවෙ වෙන කෙනෙක්....ඒ ගෑනු කෙනෙත් වෙන කෙනෙක්...මේ දෙන්නා අහිංසකයි...බබ්බු......

  • @ranikp8677
    @ranikp8677 15 днів тому +35

    සුදා මේ මොන ජරාවක්ද,වෙනදාවගේ වැඩකට ඇති වැඩසටහනක් කරන්නකෝ, අපරාදෙ කාලය

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 15 днів тому +1

      අනූන්ගෙ රෙද්ද වල්, කුනු හොයාගෙන ජිවිත ගත කරන උන්ටයි මෙ වැඩ සටහන් .

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 10 днів тому

      අපි වගේ නොබලා හිටියනම් ඉවරයිනේ

  • @Nadeeka-b2g
    @Nadeeka-b2g 15 днів тому +17

    අනේ ඔයාල දෙන්න ගහගත්තත් ආයම ආදරෙන් ඉන්නවානම් ලෝකෙට වැඩක් නෑ. ඔයාල සතුටින් ඉන්න .

  • @Kanu-vlog-x5p
    @Kanu-vlog-x5p 13 днів тому +8

    මැණික් අක්කගේ කතාව ඉතුරු ටික දාන්න.club වසන්තගේ wife ගේ කතාව..part 2 ඕනේ 😢

  • @SASMIKACREATIONSPS-GS
    @SASMIKACREATIONSPS-GS 14 днів тому +6

    තමන් හරිනම් නිහඩ වෙන්න තමන් හරි කියලා ලොකෙට කීම අවශ්‍ය නැත තමන් වපුරන අස්වනු තමන් නෙලා ගන්න සතුටින් ජීවත් වන්න❤

  • @nimalbandara676
    @nimalbandara676 14 днів тому +14

    මෙයා කලු පිරිමින්ට තමයි කෑමති කිවුවේ. සුදු උන් රන්ජා සමග නැටුවේ නැ.. කියලා ඒත්තු ගන්වන්න කියලා තේරුන අය කෝ බලන්න.

  • @Nadeeshan12
    @Nadeeshan12 15 днів тому +10

    නියම පිරිමියෙක් සම්පත්❤

  • @evon-ze6nw
    @evon-ze6nw 14 днів тому +3

    අපේ ලංකාවේ තමයි අනුන්ට මඩ ගහන ජඩ මාද්‍ය තියෙන්නේ ඔයිට වඩා හොඳයි හිඟ කෑවනම් ලස්සනට ජීවත්වෙන පවුල් එයාගෙ මහත්තයා හොඳ නිහතමාණි කෙනෙක් නිසා හොඳයි හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි පුංචි පවුලට❤❤❤❤

  • @chandiperera3691
    @chandiperera3691 15 днів тому +7

    ආදර මහේශි ඔයාට කොතරම් උගත් ,නිහතමානි මහත්තයෙක් ලැබිලා තියෙනවා.....එක නිසා ලස්සන ජිව්තයක් ගෙනියන්න දරුවන් සමගින්..ඔයාට සමහර තැන් වැරදිලා ඇති අපි කවුරුත් සම්පුර්න නැහැ ...වරදි අඩු පඩු හදාගෙන ඉදිරියට යන්න..❤ සුබ පැතුම්..

  • @gangamlife
    @gangamlife 15 днів тому +30

    හපෝ... මේ වගේ අය නම් ගෙන්නන්නවත් එපා.. ගූ ගොඩවල්.. සුදාවත් අප්පිරිය උනා..

    • @DamayantWeje
      @DamayantWeje 15 днів тому +1

      අනේ මන්ද අපේ උන්නම් ඔයා සතුට්න් ඉන්න නගා

    • @gangamlife
      @gangamlife 15 днів тому +3

      @DamayantWeje ගූ ගොඩවල් වල වහන්නෙ නිල මැස්සොලු.

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 15 днів тому +1

      නොබලා ඉන්න හලෝ

    • @cheezzslize39
      @cheezzslize39 15 днів тому

      ඔයාන ඇවිල්ල මේක බලලාා වැහලා තියෙන්නේ ගූ ගොඩේ​@@gangamlife

    • @gangamlife
      @gangamlife 15 днів тому +2

      @@cheezzslize39 බැලුවෙ නෑ. නොටිෆිකේශන් එක නිසා කමෙන්ට් කරේ. චාටර්ම චරිත.

  • @wijejay9059
    @wijejay9059 14 днів тому +2

    Stay strong Maheshi and Sampath..many Blessings! ❤❤

  • @SameeraLochana
    @SameeraLochana 15 днів тому +49

    මේ හුත්ති දික්කසාද උනත් එකයි නැතත් එකයි 😂😂😂😂මොනවාද බං මේ

    • @TheVnv23
      @TheVnv23 15 днів тому +4

      ඔව් මහ කුණු ගොඩවල්. ඕප දූප වලට කැමතී කියලා මිනිස්සුන්ගෙ ඔළු වලට බලෙන් මේ බාල රසස්වාද ඔබන්න හදනවා. ඕප දූප වලට කැමතී කියලා අපි කැමතී රටට වැඩදායී ඕප දූප වලට.
      මේ කතා අපිට වැඩක් තියේද, රටට වැඩක් තියේද. 🤷‍♀️

    • @nevilperera5916
      @nevilperera5916 15 днів тому +1

      Ubata wadak natthan uba gani ekk nida ganing😂😂😂

    • @jayanthajayakodl
      @jayanthajayakodl 15 днів тому +1

      Jungi.suddaa.marai

  • @NayomidananjaniNayomi23
    @NayomidananjaniNayomi23 4 дні тому

    අැත්තටම නිහතමානි මනුස්සයෙක් සුබ වෙිවා දෙන්නටම අාදරෙයි දෙන්නටම❤

  • @AshanLahiru93
    @AshanLahiru93 12 днів тому +2

    16:31 මෙතන කියපු කතාව සියයට 10000ක් ඇත්ත.. සම්පූර්ණයෙන්ම එකඟයි

  • @rameyakuwait7024
    @rameyakuwait7024 12 днів тому +1

    මඩ ගහන අයගෙ පුරුද්ද නතර කරන්න නැහැ . ඔයාල ලස්සනට සමගියෙන් ජිවත් වෙන්න. ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala 15 днів тому +3

    සුදා අයියේ ඔයා හරි ඒ ජාතීන්ගේ ඇතුලට ගිහිල්ලා බලන්න ඕන ඒගොල්ලන්ගේ තියෙන දුර්වලකම් අපි ඒ රටවල් වල ඉඳලා දන්නවා

  • @susilgunaratne4267
    @susilgunaratne4267 14 днів тому +2

    A rare interview from you!! Better they may migrated to a foreign country. Having raised as an only child in a very protective family background it's quite normal that Mahashi is craving for active participation in social activities & experiences.
    Majority of SL society unconsciously believe in negativity of happiness in themselves & in others so gladly waiting for a chance open for them to play on others dignity. All this heel with the time. Don't take seriously, stay happy with your family life without unnecessary involvements.
    So wonderful about Sampath's coolness & aloof attitude on rubbish. His understanding of things is admirable despite earlier impression made on him by the media.
    Wish you both all the best.

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 15 днів тому +15

    එදා වුනේ මොකක්ද කියලා කිව්වේ නැහැනේ. ඇයි එතකොට මෙයා හිරේ ගියා කිව්වේ

  • @nalinsilva7624
    @nalinsilva7624 15 днів тому +8

    Harima sathutin oba depalama hodin Inna ekata ❤ dennama daruwan ekka hamadamath sathutin Inna maheshi mis ❤

  • @Prabakumari-d7l
    @Prabakumari-d7l 15 днів тому +43

    මන් කැමතිම නැති චරිතයක්.ඇත්තක් බොරුවක් කරන්නත් බොරුවක් ඇත්තක් කරන්නත් පුලුවන්නේ.

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 15 днів тому +5

      Maheshita අකමැති අය මෙම වැඩසටහන බලන්නේ මොකටද ? ඕපාදූප හොයන්න තියෙන ආසාව නිසා වෙන්න ඇති .

    • @lalbakmeedeniya2734
      @lalbakmeedeniya2734 15 днів тому

      ​@dszoyzabඔබ හරියටම හරි mhy4445

  • @amaraperera5245
    @amaraperera5245 15 днів тому +7

    .අනේ සුදා මේ වගේ අය ගේන්න එපා. හොඳ වැදගත් අයත් එක්ක ප්‍රෝගෑම් කරන්නකෝ. අති පණ්ඩිත ගෑනු කෙනෙක් . සම්පත් නම් උගත් නිහතමානී කෙනෙක් වගේ . ඒත් ගෑනියෙක් නිසා ඔහුත් ලෑජ්ජාවට පාත් වෙනවානේ...

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 15 днів тому +4

    බුදු සරනයි මල්ලි අායි විඩියො එකක් කරන්න මැනික් අක්කා එක්ක ❤❤

  • @gsdesJayawardhane
    @gsdesJayawardhane 7 днів тому +1

    Ok y are good continue your good work I like you very much with best wishes from suragani😢

  • @anitasamarasinhe8946
    @anitasamarasinhe8946 13 днів тому +4

    ඇත්තටම මහෙශි දෙමළ සහා මුස්ලිම් මිනිස්සු හරිම හිතවත් ....

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 13 днів тому +1

    මහේෂි ඹයා දැන් ඹක්කොම අමතක කරලා හොදින් දරැවන් සමග හොඳින් ජිිවත් වෙන්න

  • @surassij9498
    @surassij9498 15 днів тому +14

    කුක්කු දිලේකා වගේ මහේෂිගෙ පෙනුම😁😁

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 15 днів тому +4

    Maheshi madusanka" eyage dewal apita vadagat na.
    MYANMAR kadauru atule ataraman vee sitina " apema ahinsaka daruvan gana progaram ekak karanna, obata pin sidu wewi.
    Madyayen prayojanayak ganna🙏

  • @namesh_thilanga
    @namesh_thilanga 12 днів тому +5

    කැත නම හදාගන්න පට්ට ගේමක් ගහන වීඩියෝවක්.🎉

  • @Trippinglife-b4q
    @Trippinglife-b4q 7 днів тому +1

    අනේ මහේෂි නිකන් ඇත්ත වසන් කරන්න හදන්න එපා අපි දන්නවා වුනේ මොකද්ද කියලා. Husband ගෙන් ගුටි කාල පොලිසියට call කරලා මිනිහා පොලිසියටත් ගහලා සති 2,3 ක් හිරේ හිටිය. රුපවාහිනී නෙව්ස් වලටත් ගියා. දැන් එහෙම වුනේ නැහැ කියනවද? පව් damage control කරනවා නේද ඔයා. නිකං පලයන් ගැනී සිංහල මිනිස්සුන්ට බනිනේ නැතිව. පලයන් ගිහින් දාගනින් බුර්කාව. මෝඩ එළදෙන. voice recordings වලින් පේනවා ඔයාගේ චරිතේ.

  • @anusharanaweera6859
    @anusharanaweera6859 15 днів тому +12

    අම්මෝ ඇති යන්තම් මේ දවස් වල රටේ දැවෙන ප්‍රශ්නය මේ දෙන්නගේ දික්කසාද ය දැන් ඒ ප්‍රස්නේ හරි 😁

  • @rainbowabcdefghij
    @rainbowabcdefghij 14 днів тому +1

    අපේ ගමේ ගෑනු මිනිස්සු ගහගෙන මරාගෙන පහුවදාට හොඳයි. අනේ අයියො ඔය දෙන්නත් සාමාන්‍ය මිනිස්සුනෙ. ඒ නිසා ඕවා ගණන් නොගෙන හිත ශක්තිමත් කරගෙන සතුටින් ඉන්න. මොක නැතත් කමක් නෑ පවුල ශක්තිමත් නම්. ඒ බැඳීම එච්චරටම වටිනවා. මිනිස්සු විවිධාකාරයි. සතුටින් ඉන්න

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 15 днів тому +5

    ඇත්තටම සුදා අය්යා කාලීන වැඩ සටහන් කරන්න....මේ වගේ කාටවත් ප්‍රයෝජනයක් නැති උන් ගෙනල්ලා ඔයා...චාටර් වෙන්න එපා...
    ඔයාගේ වැඩසටහන් ටික් ටොක් ලෙවල් එකට දාගන්න එපා.....❤❤❤👍👍👍

  • @gamingab5946
    @gamingab5946 15 днів тому +6

    කොහොමත් බඩුවක් අඳුරගන්න ලේසිම ක්‍රමේ තමා උන් කියනවා "උන් ආසම කලු අයට" කියලා😹 මේක fact එකක්.

  • @gayaniachala2757
    @gayaniachala2757 15 днів тому +8

    ඔව් අනුරාධපුර නි හිටියෙ...යු.සි.ක්වාටර්ස්වලනි....ආච්චිට බනින්නෙ ඒ කාලෙත් කුණුහරුපෙන් නි.......අනෙ මෙයා ගැන දන්නෙ නැති අයට නම් මෙයාගෙ හැසිරීම....අපිත් අනුරාධපුර ඔයාව දන්න අය....ඔයා රංහනේට එනකොටම දන්නවා😅😅😂😂😂😂😂

  • @wickramasinghanadhee
    @wickramasinghanadhee 10 днів тому

    මේ වගේ උගත් බුද්ධිමත් වැදගත් නිහතමානී ස්වාමි පුරුෂයෙක් ලැබිලා තියෙද්දි.. මේ ගෑණු කෙනාට තමන්ගේ භූමිකාව තේරුම් අරගෙන ජීවත් වෙන්න බැරි හැටි. සහ ඔහු තම පවුල නැවත ප්‍රතිශ්ඨාපනය කරන අයුරුත් අපූරුයි.....

  • @prabodhamadushani
    @prabodhamadushani 15 днів тому +28

    ඔයාලා දෙන්න හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤️

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 15 днів тому +44

    මහේෂි තවත් ලස්සන වෙලා ...සතුටින් ඉන්න ,,බුදුසරණයි

  • @rachelperaud1945
    @rachelperaud1945 15 днів тому +9

    දෙන්න එකතු වුනානම්, ඒඇති. පවුලක් කියන්නෙ නොදන්නා දෙන්නෙක් එකට ජීවත්වීම. ඒක අමාරුයි. හැමෝටම පවුරුශත්වයක් තියෙනවා . ඒකට කොයි පැත්තෙන් හානි ආවත් ඒක පරස්පර කම් එනවා. ඒක කාගෙන සැමියාට ගරු කරන්, බිරිදව පරිස්සම් කරන් ජීවත් වෙන එක වටිනවා

  • @mignnoneweerasinghe9720
    @mignnoneweerasinghe9720 14 днів тому +7

    Omg🤣🤣🤣 ලැජ්ජාවක් තියෙන්නේ කාටද සුදාටද,නිලියටද pilot ද ,තුන්දෙනාටමද..

    • @zahndein7426
      @zahndein7426 12 днів тому +1

      Unta athi lejjawak ne apita hirikithai ney mey gonnunwa dakala 😮

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 15 днів тому +7

    අපෝ මෙයාගෙ හැටි හැමෝම දන්නවා. එක එකාත් එක්ක නටපු නැටිලි මෙයාගෙ හඬපට වලම තියෙද්දි තවත් ඉතිං මොනවද? දැන් ඉතිං බොරුවට රඟනව මෙතන. මෙයා කියන ඔක්කොම පිළිගන්න මොකද අපි කොණ්ඩෙ බැඳපු චීන්නුද?.....😂😂

  • @SameeraLochana
    @SameeraLochana 15 днів тому +31

    මොක්කුද බං මේ .මුන් වගෙ එවුන්ව programවලට ගේනවාද😂

  • @DJP706
    @DJP706 15 днів тому +26

    මහේෂි කලබල වුණා වැඩියි...අපරාදේ පොලිසිය ගෙන්වාගෙන වැඩේ චාටර් කරගත්තේ....සිංහල ⁣ගෑනු තරම් නිදහස් ජීවිතයක් මුස්ලිම් හෝ දෙමළ සමාජයේ නෑ...ඔබ මුස්ලිම් වෙලා හිටියා නම් මේ වගේ ස්වාමියාත් එක්ක එකතුව කතා කරන්න බෑ......ඔබ සතුටු වෙන්න සිංහල වෙලා ඉපදුණාට....මන්ද මං අම්පාර පොතුවිල් සිංහලයෙක්...මන් දන්වා ඒක හොඳටම...අපේ ගේ එක පැත්තක මුස්ලිම්...අනෙක් පැත්තේ දෙමළ....ඒ පවුල්වල කාන්තාවන්ට කිසිම නිදහසක් නෑ,දැඩිව පිරිමි ආධිපත්‍යයට නතු කරලා තියෙන්නේ ආගමෙන්යි....මෙයාව ඇත්තටම මුස්ලිම් කළයුතුමයි...සම්පත් අයියා මෙයාව සතියකට මුස්ලිම් ගෙදරකට යවන්න...

    • @nayanidhammika6853
      @nayanidhammika6853 14 днів тому

      මොඩ කමට කියන කතා

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 14 днів тому

      @AthalPodda7 ee kaale athiwuna adum okkooma anik aagam wala wenas welaa nee . muslim ayagenee nathee, aduma witharakma nemeyi monatharam deewal waliun piidaawak denawa da?

    • @kumarijayasundera9770
      @kumarijayasundera9770 14 днів тому

      @AthalPodda7 athi wishaala wenasak thiuyanawa , kaama nemeyi,

  • @niluherath-z6h
    @niluherath-z6h 15 днів тому +4

    Oyala දෙන්න හොඳින් සතුටින් ඉන්න ♥️

  • @Sanjaya-wx4fj
    @Sanjaya-wx4fj 15 днів тому +19

    හු ත්තට කතා කරන්න පුලුවන් වුනානම් දෙන්නම ඉවරයි

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 15 днів тому +9

    හරිම සතුටුයි sudu😘 පුතා ඔයා හරි කෙලින් මදු දුව ලස්සනට ඉන්න මටත් ඉන්නේ එක දුවයි ඔයා වගේම තාමයී වාසනාවන්ත අනාගතයක් සුදු පුතාට තෙරුවන් සරණයි ඉර්සියා ව ලෙඩක් ටමන්ගේ කුණු වහන්න අනුන්ට මඩ ගහන්නේ

  • @Gud_bettr_bst1234
    @Gud_bettr_bst1234 9 днів тому +1

    Hats off suda❤❤❤❤❤❤

  • @Priyangidavidson
    @Priyangidavidson 15 днів тому +35

    අපෝ සුදත් ඔයා මේ කුනුගොඩවල් දාලා වීව්ස් ගන්න එපා, කවරැ කොහොම කිව්වත් මාධ්‍යේ කවුරැත් දැක්කා මෙි ගෑනිගේ හැසිරීම මෙ මනුසසයගෙ ඉවසීම ගැන හොඳට කියාපාවි.මොනවා උනත් මවක් බිරිඳක් කියලා හිතලා වැඩ කරන්න ඕන, මෙයා උඩ පැන්නා වැඩියි .ගෑනුන්ට ජනප්‍රිය වෙන්න ඔන වුනාම මිනිහද දරැවද වැඩක් නැහැ තමන්ට ඕන විදිහට සමාජයේ නටනවා.මෙයා නම් අප්‍රියයි

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 15 днів тому +7

    කවුරු උනත් කමක්.නෑ වැරදි , අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන දරුවන් රැක.බලා ගෙන හොඳින් ජීවත් වෙනවා නම් තමයි හොඳ......

  • @cheezzslize39
    @cheezzslize39 15 днів тому +25

    ගතයුත්තත නම් මෙයයි..මේ නිළිය හරිද වැරදිද කියන්න අපි දන්නෙ නෑ.. නමුත් මේ කතාබහේ කතා කරන දේවල් සම්පූර්ණ ඇත්ත..මිනිස්සු කවදාවත් කැමති නෑ අනික් මිනිස්සු සාර්ථකව සතුටින් ඉන්නවට..සිංහලයෙක් වීම ගැන මමත් ලැජ්ජ වෙනවා විශේෂයෙන් එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට මේ වගේ අපහාස කරනවා දැක්කම..ඕනවට වඩා ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතවලට එබිකම් කරනවා දැක්කම.. අපිට කාගෙවත් කුණු වලින් වැඩක් නෑ.. අපි අනික් මිනිස්සුන්ට චරිත සහතික දෙන්ඩත් අවශ්‍ය නෑ.. ඔබට පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න.. බෞද්ධයින් කියාගන්නා අපේ රටේ මිනිස්සුන්ට කෝ බෞද්ධ ගතිගුණ ??? අනුන්ට අපහාස කිරීම, ඕපාදූප කියවීම මේ සේරම බුදුරජාණන් වහන්සේ තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා.. එහෙව් සමාජයක මේ වගේ හැසිරෙන්න මිනිස්සුන්ට ලැජ්ජ නැද්ද

    • @priyandinie6355
      @priyandinie6355 15 днів тому

      I think better not to interfere for other people's business✌️ 😮 specially their private life am I correct ......🤐 Cyprus 🇨🇾 👈

  • @MalathiJayasekara-b9x
    @MalathiJayasekara-b9x 10 днів тому +1

    Sudaththa හොඳ deyak kale
    Maheshi හොඳ kenek
    Great husband 🌟🌟🌟

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 15 днів тому +6

    අනේ මේ සම්පත් කොතරම් හොඳ කෙනෙක්ද. මෙහෙම මිනිස්සු ඉන්නවාද.? ❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 15 днів тому +7

    ගෙදර ඉදල එද්දීම හබිට කියල එක්කන් එන්න ඇති 😂😂. සම්පත් ඔයා මගේ pettata කතා කරන්න කියලා 😂😂.

  • @tharangajanaka48
    @tharangajanaka48 15 днів тому +8

    තැංකූ සුදා...ලොකූ ප්‍රශ්නයක් ඔයා විසදුවා...

  • @MyUniverse-r8w
    @MyUniverse-r8w 3 дні тому

    අපි වරදක් නොකර ගමේ කවුරු හරි අපිට වචනයක් කිව්වොත් අපිටත් තරහ යනවනෙ,ඒ වගේ තමයි මෙයාලටත් ,රටම දන්න බහුතරයක් ඇස් දෙකෙන් දකින්නෙවත් නැතුව බොරු දේවල් කියද්දි කොහොමද ඉවසන්නෙ,තරහ යන එක සාදාරණයි,අපිට මිනිස්සු හදන්න බෑ,හොඳම දේ තමයි තමන්ගෙ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න අවට ඉන්න අය හිනා වෙයි කතා හඳයි ,ඒ මිනිස්සුන්ගෙ කාලෙ ඒ වැය වෙන්නෙ,අපි ඕව හොයන්න ගියොත් අපරාදෙ අපේ ටයිම් එක..අපි දවසක ජීවිතේ විදල මියයද්දි,අපි ගැන හොයපු කතා හදපු මිනිස්සු විදවල මැරෙන්නෙ ඒ පව් තවත් ආත්මයකට අරන් යන්නෙ....

  • @SnowyBoy58
    @SnowyBoy58 15 днів тому +14

    එදා උන දේ කියනකන් බලන් හිටපු මම 😂

  • @lakgallery1801
    @lakgallery1801 13 днів тому +1

    අර මනුස්සයානම් ඇත්තටම හරිම වැදගත් කැප්ටන් කෙනෙක්.. මේවා කරේ දාගෙන චාටර් වෙනවා..පව් ඇත්තටම හිරේ ගියා කිව්වම මාරම දුක හිතුනා.. ඒක බොරුවක් කිව්වම සතුටු හිතුනා..

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 15 днів тому +9

    ඕක් පාඩමක් කරගෙන කපටි කම නැති ව ,නැටිල්ල නවතලා දරුවන් ගැන හිත ලා ජීවත් වෙන්න මහත්තයා බුද්ධිමත් හා උගත් නිසා බේරුනා මම වගෙනම් ඔයා ගෙදර යවලා එහෙම පිරිමින් ඉන්නවා ඒ නිසා කසාද බඳින ගෑනු කන්න දෙන මිනිහගෙ ගරුත්වය ආරක්ෂා වෙන විදියට ජීවත් වෙයල්ලා ගින්දර පුළුන් එකතු උනොත් පිච්චෙනවා .