අම්මාටයි බබාටයි අවශ්‍ය සේරම දේවල් 💼 What is my Hospital bag

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 194

  • @SJHome-lc4yw
    @SJHome-lc4yw  5 місяців тому +23

    *අම්මලා රෝහලට යද්දී රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන්න.
    *බීමට අවශ්‍ය වතුර බෝතල් අරගෙන යන්න.
    (ඒ ගැන මේ වීඩියෝ එකේ මට කියන්න අමතක වෙලා)

  • @shaiwishappydiaries
    @shaiwishappydiaries 5 місяців тому +10

    හොඳ වීඩියෝ එකක්.අම්මලට ගොඩක් ප්‍රයෝජනවත් ඒ වගේම හොදින් හැමදේම පැහැදිලි කරලා කියනවා ස්තුතියි ඒකට. තෙරුවන් සරණයි නංගී ❤❤❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому +1

      තෙරුවන් සරණයි අක්කා 💓

  • @madhushaniliyanage5354
    @madhushaniliyanage5354 Місяць тому +1

    හරිම වැදගත් වීඩියෝ එකක්. ඇත්තටම පුංචි දේවල් උනාට ඒ වෙලාවට හුඟක් වැදගත්. බොහොම ස්තූතියි❤😍

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      ගොඩාක් ස්තූතියි

  • @buddhikaruwan4171
    @buddhikaruwan4171 2 місяці тому +2

    අක්කෙ ඔයගෙ විඩියො මන් හරිම අසාවෙන් බලන්නෙ.. හරිම වැදගත් දිගටමවිඩියො ඔනී.. මට තාම බබෙක් නෑ එත් මන් ආසවෙන් බලනව.. ❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому +1

      ගොඩාක් ස්තූතියි නංගී 💓

  • @madhushaniliyanage5354
    @madhushaniliyanage5354 Місяць тому +1

    හරිම වැදගත් ❤

  • @shalinimadupani18
    @shalinimadupani18 2 місяці тому +1

    හරිම වටිනවා මේ වීඩීයෝ එක❤❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 4 місяці тому +2

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මම නම් මාස පහේදී හදා ගත්තේ ඔයාට ජේසු පිහිටයි 😊😊😊

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому +1

      ගොඩාක් ස්තූතියි 💐

  • @tharuvijesuriya8177
    @tharuvijesuriya8177 4 місяці тому +2

    Thank you akke. Man hoya hoya hitiye video ekak lagadi dapu 👍

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 місяці тому

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @m.rs2345qstu
    @m.rs2345qstu Місяць тому

    Thank u so much akki godak watina video ekak ❤❤ oya hospital yaddi smart phone arang giyadha?

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      ඔව් නංගී මම අරගෙන ගියා, ඇද ලග තියෙන කබඩ් එකේ තමයි දාලා තිබුණේ. නැති වුණේනම් නෑ, phone පාවිච්චි කරන්න පුළුවන් මාතලේ හොස්පිට්ල් එකේනම්

  • @Amithawijewardena
    @Amithawijewardena 4 місяці тому +1

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් . ඔයාට ස්තුතියි

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 14 днів тому

    ගොඩක් ස්තූතියි අක්කා❤

  • @hirunishashikala4132
    @hirunishashikala4132 3 місяці тому +1

    Godak watina vediyo ekak thank you akke oyata❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි නංගී 💐

  • @GeethanjaliGeethanjali-x9z
    @GeethanjaliGeethanjali-x9z 3 місяці тому

    Godak watina වීඩියෝ ekak nangi.බුදු සරණයි ❤❤❤❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි අක්කා 💓

  • @wasanatkulathunga9040
    @wasanatkulathunga9040 2 місяці тому

    Mn palaweni babata badu hadagaddi godak video blnna una list eka hadagnna. Eth ammage video eke okkoma dewal thiyenawa godak watinawa aluth amma kenekta.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому

      ගොඩාක් ස්තූතියි 💐

  • @NiroshaNanayakkara-c2h
    @NiroshaNanayakkara-c2h Місяць тому

    Gdk hodai.akke c section ekakata muna dena amma kenekuta uwamana list ekak vedio dannako.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      මම ඒ ගැනනම් දන්නේ නෑ නංගී. මට ඒ ගැන අත්දැකීමක් නැති නිසා 💓 හැබැයි මාතලේ හොස්පිට්ල් එකේ ලේබර් රූම් එකට අවශ්‍ය ලිස්ට් එකනම් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා නංගී

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 4 місяці тому +1

    ඇත්තමයි ගොඩාක් ස්තුතියි .ගොඩාක් වැදගත්❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @lifeinthemountain351
    @lifeinthemountain351 3 дні тому

    Godak watinwa thanks amma

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 дні тому

      බුදු සරණයි අම්මා

  • @nipuniranasinha678
    @nipuniranasinha678 Місяць тому

    Ane akke puluwanm reply karanna math mathale delivery tyenne පෙබරවාරි eth miss dipu list eka wenai kokada hari eka ara bord eke thiyena ewatda oni

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      මාතලේ හොස්පිට්ල් එකේ ලේබර් රූම් එකේ බඩු ලිස්ට් එක තමයි මම දාලා තියන්නේ නංගී. ඒ දේවල් තමයි හොස්පිට්ල් එකේදී අපෙන් ඉල්ලන්නේ

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 2 місяці тому +1

    Thank you ❤ ලමයෝ❤

  • @SithminiKawshalya-p5k
    @SithminiKawshalya-p5k 3 місяці тому +1

    Babata gatta wagerma body wash ekak gattanum lesii neda . Ayema rubber sheet eka num podi eka hospital ekata ok gedara pawichiyata num loku sheet eka num proyojanawath madi wassa kaleta baba chu kakki dammama welana eka amarui ithing metres protect ekak ekkaa ok use karaannama wenawa oya hodata pahadili karaanawa thanks

  • @GithmiKalpana
    @GithmiKalpana 4 місяці тому

    Ane godak watinwa akka video eka..paththini meniyonge pihiten babawa parissamin genna lebenna oni...oyge video eka balala mama badu lesthi kara gnne..mona hri adu padu thibboth aye kiynna hodee..bs oyla

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      Godak sthuthi nangi.man langadima hospital ekata yanawa awith kiyannam hode, paththini maniyange pihitai

  • @ayeshadulanjani3863
    @ayeshadulanjani3863 4 місяці тому +1

    ගොඩක් ස්තුති ඔයාට මම හොයපු විඩියෝ එකක් ❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @hashanmanoshi1118
    @hashanmanoshi1118 Місяць тому

    බොහොම ස්තූතියි ❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      ගොඩාක් ස්තූතියි 💓

  • @piuminadeesha1810
    @piuminadeesha1810 2 місяці тому +1

    බුදුසරණයි!

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @dillinipriyadarshani
    @dillinipriyadarshani 8 днів тому

    Thank u dr😊

  • @VijayaKumara-e9v
    @VijayaKumara-e9v 2 місяці тому +1

    Vidio එක watinawa

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @nipuniranasinha678
    @nipuniranasinha678 3 місяці тому

    Amma normal da siserda koyla kiyanne masa kiyenda

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මටනම් plasenta privia තත්ත්වයක් තිබුණ නිසා සති 35 වෙනකන්ම ඒක හරියටම තීරණය කරන්න බැරි වුණා. ඒ නිසා සාමාන්‍ය අම්මලාට සති කීයෙන් කියනවාද කියලා මම දන්නේනම් නෑ නංගී 💐

  • @MrmIjas-e1q
    @MrmIjas-e1q 2 дні тому

    Akke oya loop ekata patiyak maha gatte kapu redden da

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 дні тому

      ඔව් නංගී සිල්ක් රෙද්දක් වුණොත් ලිස්සන නිසා අමාරුයි

    • @MrmIjas-e1q
      @MrmIjas-e1q 2 дні тому

      @SJHome-lc4yw hari akke math pregnant masae6y

  • @simpleilfe
    @simpleilfe 5 місяців тому

    Amme baby wipes packate ekakuth aran yanna .mathak wela .nathnam baba kakki chu daddi amarui nithara wathura alla inna ona.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому

      Godak sthuthi. Mama aran yannam

  • @ChandrakumarChandru-f2k
    @ChandrakumarChandru-f2k 5 місяців тому +1

    Nice

  • @Sakukumari-z1r
    @Sakukumari-z1r Місяць тому

    ලේබ රූම් එකට කිරි පිටි සීනි කෝප්පයක් ගෙනියන්න ඕන. බබා ලෙබුනම එයාල අම්මට කිරි එකක් හදල දෙනව. බුදු සරනයි ඔයාලට..

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      මාතලේ හොස්පිට්ල් එකේ ඒවා ගෙනියන්න ඕන නෑ, ප්ලේන්ටි එකකුයි ක්‍රීම් ක්‍රැකර් බිස්කටුයි බබා ලැබුනාට පස්සේ එයාලා දෙනවා, අපි අරන් යන්න ඕන නෑ 💓 බුදු සරණයි

    • @UmeshaUdayangani-j3g
      @UmeshaUdayangani-j3g Місяць тому

      මහමෝදරත් මම නම් ගෙනිච්චෙ නෑ..එහෙන් කිරි එකයි බිස්කට් දුන්නා

    • @kanchanapremachandra9366
      @kanchanapremachandra9366 18 днів тому

      මහමෝදර හොස්පිටල් එක හොදයිද?අනේ මාත් ලගදි ඩිලිවරි එකට යන්න ඉන්නේ..

  • @SajithPrasanna-gz8tr
    @SajithPrasanna-gz8tr Місяць тому

    Akki oyata godak thanks

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      ගොඩාක් ස්තූතියි නංගී

  • @EMONEYWITHMADHUWA
    @EMONEYWITHMADHUWA 3 місяці тому

    අක්කෙ මම දැන් බෑග් එක හදන ගමන් ඉන්නෙ. ඔයාට දැන් බබා ලැබිලනේ. ගෙදර ආවට පස්සෙයි හොසිටල් එකේදියි ඕනි උන ඒව ගැන ව්ස්තරයක් දාන්නකෝ.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      පුළුවන් තරම් උත්සාහ කරන්නම් නංගී. වීඩියෝවක් කරන්න අපහසු නිසයි කල් යන්නේ වීඩියෝ එක 😶

  • @PartanaPartana-p3q
    @PartanaPartana-p3q Місяць тому

    Thanz dr ❤

  • @SteewanNiro
    @SteewanNiro 4 місяці тому

    Thanks sister ❤

  • @V2-cy
    @V2-cy 4 місяці тому

    Akke oyata dan patiya labila neda ❤ ane mama me dawas wala bag ek hadana gaman.oyata puluwanda oyata hospital ekedi awashya unu dewal video ekak danna.. Mamath Matale mata godak wadagath oyagen visthara danaganna eka❤❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому +1

      Mama ikmaninma dannam nangi ❤️

    • @V2-cy
      @V2-cy 4 місяці тому

      @@SJHome-lc4yw Hari akke theruwan saranai ... Mama maga balan innawa e video eka danakal💕

  • @hansidissanayake8360
    @hansidissanayake8360 4 місяці тому

    ගොඩක් පැහැදිලි වීඩියෝ එකක්... මන් ඒ විදිහට list එක හදාගන්නවා...මේකට බබා ව පිහන්න උනොත් wet tishue paper ගන්න ඕනි නැද්ද අක්කා...

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому +1

      මම ගිය hospital එකේනම් ඒවා පාවිච්චි කරන්න දුන්නේ නෑ නංගී

  • @chathushkalakshan287
    @chathushkalakshan287 4 місяці тому

    Akkiyo badu list ek photo ekak dannako akki okkotoma kiyak giyada

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      ලේබර් රූම් ලිස්ට් එකනම් මම වීඩියෝ එකේ දාලා තියෙනවා නංගී, බඩු වල මිල ගනන් මම දාලා තියෙනවා නංගී

  • @ThakshilaSrimali-h4r
    @ThakshilaSrimali-h4r 3 місяці тому

    Babata masa thunak yanakal wage napi,gaum ehema kiyak wage oneda

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මමනම් 22*22 නැපි 30ක් ගත්තා. හැබැයි සමහර දවස් වලට මදි වෙනවා නංගී. මම රෑට ඩයපර් අන්දවනවා. බේබි ගවුම් මම ගත්තේ 16ක් විතර.ඒවා ගොඩාක් ගන්න එපා මදි වෙනවා, මගේ බබාට දැන් මාසයයි අන්දවන්න බෑ මදි. ඒ නිසා ගොඩාක් ගන්න එපා

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 3 місяці тому

    Kurunegla hospital eke bag 2 k geniyann den ne.eka beg ekaka okkom dagena ynn oni. Ammage badui,bbge badui eka bag ekaka dagena yanna oni.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      එහෙමද මාතලේනම් එහෙම ප්‍රශ්නයක් නෑ හැබැයි

    • @dineshgunawardana2515
      @dineshgunawardana2515 3 місяці тому

      Ethakota 2k aran giyoth prashnayak weida

    • @kasuniwijerathne5262
      @kasuniwijerathne5262 3 місяці тому

      @@dineshgunawardana2515 mt bb hambuna 2021 .pathinisekara sirge ward eke.eke inn miss la kynwa aka bag ekakata okkoma da gann kyl.ida nehe bag dekak thiya ganna kyl...

  • @AthulaSadharuvan
    @AthulaSadharuvan 29 днів тому

    අක්කෙ බෑග් දෙකක් අරන් ගියාට තියාගන්න තැනක් තියෙනවා ද දෙකම

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  29 днів тому

      මාතලේනම් වාට්ටුවේ එලියේ කබඩ් එකක් තියෙනවා නංගී ඒකේ තියා ගන්න පුළුවන්. ඇද ලඟනම් තියාගන්න දෙන්නේ නෑ නංගී

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  29 днів тому

      බබා ලැබුනාට පස්සේනම් ඇඳ ලඟ කබඩ් එකේ තමයි බඩු තියාගන්න ඕන, එතකොට මගේ වැඩි බඩු මම ගෙදර එවුවා නංගී. බබාගේ ටික තියාගෙන

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 2 місяці тому

    අක්කා බබාට වූල් සූට් අන්දන්න පුළුවන් උනාද මදි උනේ නැද්ද .මන් එකයි ගත්තේ මට හිතෙනවා ඒවා බබාට ගොඩක් කල් අන්දන්න බැරි වෙයි කියලා .

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому

      මුලින්ම බබා ලැබුනු දවසේ අන්දවන්න පුළුවන් වුණා නංගී. හැබැයි අපේ බබාට වූල් කිට් එක ඇලජි වෙලා රෑෂ් එකක් ආවා. ඒ නිසා අන්දවන්න බැරි වුණා. වූල් කිට් එකක් අරන් පැනල් කිට් ගන්න නංගී, මම medium size පැනල් කිට් ගත්තා, තවම අන්දවන්න පුළුවන්

  • @MaheshaUdayangani-x7q
    @MaheshaUdayangani-x7q 4 місяці тому

    Akki ane list eka mg ekak dannakoo

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      මාතලේ හොස්පිට්ල් එකේ ලේබර් රූම් ලිස්ට් එක වීඩියෝ එකේ තියෙනවා නංගී

  • @wathsalaranaweera5338
    @wathsalaranaweera5338 3 місяці тому

    ගොඩක් ස්තුති

  • @SachiniWijerathne-h4j
    @SachiniWijerathne-h4j 2 місяці тому

    Mokakada hospital eka miss ge

  • @harshalakmali8731
    @harshalakmali8731 Місяць тому

    Akke pregnant wela iddi pendol biuwata kmk nadda.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      මමනම් බීවේ නෑ නංගී. මට බොන්න අවශ්‍ය වුනෙත් නෑ ඒ නිසා. ඔයා පොඩ්ඩක් vog ඩොක්ටර්ගෙන් අහන්න නංගී. නැත්නම් මිඩ්වයිෆ් මිස්ගෙන් අහලා බොන්න. ඔයාගේ රෝගි තත්ත්වයක් තියෙනවානම් ඒ දෙන්න කියයි බීවාට කමක් නැත්නම්.බුදු සරණයි 💓

  • @nilukshithapriyadarshani905
    @nilukshithapriyadarshani905 4 місяці тому

    Oya badu hada gaththe masa kiyenda amma

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      මමනම් මාස 7 වෙද්දී බෑග් ලෑස්ති කරලා ඉවර කලා

  • @Deepanisurangika-o6r
    @Deepanisurangika-o6r 4 місяці тому

    thank u❤

  • @upekshagayani5836
    @upekshagayani5836 Місяць тому

    හලාවත හොස්පිටල් එකේ බඩු ලිස්ට් එක තියෙනවද

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      මගේ ලගනම් නෑ නංගී 💓

  • @dananjaneakanayaka2838
    @dananjaneakanayaka2838 Місяць тому

    Mathale hospital ekat Paran chiththa oni neda

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      නෑ ඕනි නෑ, අපිටනම් ලේබර් රූම් එකේ රෙදි විතරයි බබා ලැබෙද්දී පාවිච්චි කලේ, අපේ කිසිම දෙකක් ගත්තේ නෑ, ඇදගන්න චීත්තයකුත් දුන්නා හොස්පිට්ල් එකෙන්ම

    • @dananjaneakanayaka2838
      @dananjaneakanayaka2838 Місяць тому

      @SJHome-lc4yw Mathale neda oya kiyanne mat yanna thiyenne Mathale

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  18 днів тому

      @@dananjaneakanayaka2838 ඔව් මාතලේ

  • @RavinduWm-s5u
    @RavinduWm-s5u 3 місяці тому

    Watina video ekak

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @PiumiAnuradha-h6j
    @PiumiAnuradha-h6j Місяць тому

    Balapu vidio walin harima pehediliwa lassanata kiyala dunna hodama vidio aka

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      ගොඩාක් ස්තූතියි 💖

  • @ThSr-n8p
    @ThSr-n8p 3 місяці тому

    Parana cheeththa one neda akke.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මට ඕන වුණේ නෑ නංගී ඒත් සමහර හොස්පිට්ල් වල ඕන වෙනවාලු

  • @chaminijayangani6582
    @chaminijayangani6582 5 місяців тому

    Akka oya Narammalada?

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому

      ow nangi mage gama narammala

    • @chaminijayangani6582
      @chaminijayangani6582 5 місяців тому

      Mamath narammala akke.oyawa dekala tiyenawa mama akke oya ekka mama katha karalath tiyenawa oyta nam mathaka nethuwa ethi.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      ​@@chaminijayangani6582dakkoth adunanna puluwan wei nangi, namin adunanna behe hebei 💓

    • @chaminijayangani6582
      @chaminijayangani6582 4 місяці тому

      😍😍

  • @KusumDharmarathna
    @KusumDharmarathna 3 місяці тому

    Leda Laga katawath inna denne nedda

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      මාතලේ හොස්පිට්ල් එකේනම් දෙන්නේ නෑ අම්මා

  • @abdhullfathi6851
    @abdhullfathi6851 3 місяці тому

    Oya Mona hospital ekata giye.

  • @dananjaneakanayaka2838
    @dananjaneakanayaka2838 Місяць тому

    Mathale hospitaal neda

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      ඔව් මාතලේ හොස්පිට්ල්

  • @ddJhon-s3n
    @ddJhon-s3n 4 місяці тому

    Matath lissteka ewannako

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      labor room list eka vedio eke tiyanawa nangi

  • @MadumaliSugath
    @MadumaliSugath 4 місяці тому

    Akke oy me badu koheda gathte akke mata kiynnko

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      man godak gaththe Mathale CIB Eken nangi. Podi podi badu tikak galewelin gaththa

    • @MadumaliSugath
      @MadumaliSugath 4 місяці тому

      Kk akke math mathale thami tanx akke.

  • @GimhaniMadushika-x7l
    @GimhaniMadushika-x7l 18 днів тому

    බබාගේ රෙදි අයන් කරාට කමක් නැද්ද පැක් කරද්දී

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  18 днів тому

      අනිවාර්යයෙන් අයන් කරන්න නංගී.රස්නෙන් අයන් කරලා පැක් කරන්න

    • @GimhaniMadushika-x7l
      @GimhaniMadushika-x7l 18 днів тому

      @ ane thank you .oya witharai mehema reply kare

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  18 днів тому

      @@GimhaniMadushika-x7l පරිස්සමින් ඉන්න 💐

  • @tharushiHansamali-v9b
    @tharushiHansamali-v9b 2 місяці тому

    අක්කේ මාස පහෙන් බාබාට බඩු ලැස්ති කරාට කමක් නැද්ද

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  2 місяці тому

      කමක් නෑ නංගී මාස හත වෙද්දී බඩු ටික ලෑස්ති කරලා තියා ගන්න.මට බඩු ගන්න පමා වුණේ දුවෙක්ද පුතෙක්ද දැන ගන්න බැරි වුණු නිසා නංගී

  • @PansiluDewayalage
    @PansiluDewayalage 2 місяці тому

    කොයි හොස්පිටල් එකේද අක්කේ

  • @a.nlovely83
    @a.nlovely83 2 місяці тому

    Kohida hospital ekatha kasal tha

  • @sadaniwathsala5552
    @sadaniwathsala5552 5 місяців тому +2

    අක්කේ පරන රෙදි කෑලි 10ක් විතර ඉල්ලන්නේ නැද්ද?

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому

      ඉස්සර ඉල්ලුවාට දැන් ඉල්ලන්නේ නෑ නංගී

    • @sadaniwathsala5552
      @sadaniwathsala5552 5 місяців тому

      අනේ ගොඩක් ස්තූති අක්කේ. මට දින තියෙන්නෙ ජනවාරි වලට ඒකයි.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      ඔයාගේ හොස්පිට්ල් එකේ ලිස්ට් එක පොඩ්ඩක් බලන්න නංගී. මොකද මම ගිය හොස්පිට්ල් එකේ ඉල්ලුවේ නැති වුණාට සමහර හොස්පිට්ල් වල ඉල්ලනවාලු

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ Місяць тому

    ගම්පහා හෝස්පිටල් එකේ බඩු ලිස්ට් එක මොකක්ද දන්නේ නැ නේ

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  Місяць тому

      මමනම් ඒ ගැන දන්නේ නෑ අනේ

  • @ttdilee817
    @ttdilee817 4 місяці тому

    Lisit eka denna puluwan da

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      මාතලේ හොස්පිට්ල් එකේ ලේබර් රූම් ලිස්ට් එක වීඩියෝ එකේ දාලා තියෙනවා

  • @SteewanNiro
    @SteewanNiro Місяць тому

    ரொம்ப thanks உங்கள் வீடியோ பாத்துதான் நா ஹாஸ்பிடல் பேக் தாயார் செய்தேன் நன்றி அக்கா❤

  • @ayeshamadumali9700
    @ayeshamadumali9700 5 місяців тому

    Math matale.matale hodama vog kauda kiyanna puluwanda loku udauwak

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому +1

      මමනම් චැනල් කලේ කණිෂ්ක ඩොක්ටර්.මම මේ වෙද්දී දෙපාරක් හොස්පිට්ල් හිටියා, ඒ වෝඩ් එකේ ස්ටාෆ් එකේ අයනම් හරිම හොඳයි, ඒ වගේම ඩොක්ටර්ත් හොඳයි. බබා ලැබුනාට පස්සේ ඒ අත්දැකීම ගැනත් කියන්නම්, 💓

    • @ayeshamadumali9700
      @ayeshamadumali9700 5 місяців тому

      Thanks Akki❤👍

    • @ayeshamadumali9700
      @ayeshamadumali9700 5 місяців тому

      Kumudu hospital1 da oya doctor enne

    • @nadungunawaradana8952
      @nadungunawaradana8952 5 місяців тому

      ​@@ayeshamadumali9700ou kumudu ekata enawa

    • @surangageethnawarathne7836
      @surangageethnawarathne7836 4 місяці тому

      Danata inne kanishka dct witharai..anith dennama transerne.washeer ekata...kumudu ekata...hospital ekata meya witharalu danata inne kiwwa.giya mase...cilnic ekedi.praivet hode..

  • @ranminiperera115
    @ranminiperera115 2 місяці тому

  • @Kasun-d3e
    @Kasun-d3e 5 місяців тому +1

    Oya mathaleda math mathe video eka godk hodi

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому

      මම මාතලේ හොස්පිට්ල් එකට යන්නේ. ඉන්නේනම් මාතලේ නෙවෙයි

  • @DiliniDilini-nx5fi
    @DiliniDilini-nx5fi 5 місяців тому

    ♥️♥️♥️♥️

  • @Suwimali93
    @Suwimali93 5 місяців тому +1

    අනේ ලූප් පෑඩ් එක කොහොමද අදින්නෙ....ඒකත් කියන්නකෝ.මගෙත් දැන් දින ලගයි...😒

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому

      ලූප් පෑඩ් එකේ දෙපැත්තෙන් පටි දෙකක් තියෙනවා.ඒකට අපි අරගෙන යන රෙදි පටිය දාලා තමයි රඳවා ගන්න ඕන.

    • @KaushalyaSubashini-u7u
      @KaushalyaSubashini-u7u 5 місяців тому

      Mamanam baba normal labunu nisa aka dawasai loop fad tibbe. Habai seesar ammalata tuwale nisa pantiye adinna bari nisa loop fads Tama pavichchi karanna wenne.

    • @Suwimali93
      @Suwimali93 5 місяців тому

      @@SJHome-lc4yw ❤️❤️❤️❤️🙏🙏

    • @sandunierandika5758
      @sandunierandika5758 5 місяців тому

      Math ehemai matath giya awrudde normal baba lebune.loop pad ande 1 dawasai.eka adan innath amarui.ehe nurse la kiwwa pahasu pad ekak adinna kiyala.etapasse idala man normal ewa thamai ande.

  • @ireshakulathungha4255
    @ireshakulathungha4255 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @hasamalidevindya4790
    @hasamalidevindya4790 5 місяців тому

    අනේ අක්කේ ඔයා කොහෙන්ද බඩු ගත්තෙ..ඔය දෙන්නටම පත්තිනි මෑනියන්ගේ පිහිටයි ❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому

      මම ගොඩාක් බඩු ගත්තේ මාතලේ CIB එකෙන් නංගී. තව ගලේවෙලින් පොඩි පොඩි බඩු ටිකක් ගත්තා.

  • @NiroshaniGanga-j3b
    @NiroshaniGanga-j3b 4 місяці тому +1

    මේ මොනාද රෝහලේද

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      Mathale hospital

    • @HarsaCool
      @HarsaCool 3 місяці тому

      ​@@SJHome-lc4yw𝙖𝙠𝙠𝙞 𝙢𝙖 2024𝙖𝙢𝙢𝙖𝙡𝙖𝙜𝙖 𝙗𝙖𝙙𝙪 𝙡𝙞𝙨𝙩 𝙖𝙠𝙖𝙙𝙖

  • @malkimalki4087
    @malkimalki4087 4 місяці тому +1

    පරන රෙදි කෑලි 5,10ක් වගේ ගේන්න කියල අපේ ලිස්ට් එකේ තියෙනවා,ඒවා අනිවර්‍යෙන් ඔනද

    • @grizzy2610
      @grizzy2610 4 місяці тому +1

      Ow
      Aran yanna

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      ඔයාගේ ලිස්ට් එකේ තියෙනවානම් අනිවාර්යයෙන් ගන්න නංගී 💓

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 4 місяці тому

    Namai nambar ekai vitharada gahanna one beg eke

  • @KaushalyaSubashini-u7u
    @KaushalyaSubashini-u7u 5 місяців тому

    Oya matale koheda? Mamath matale.

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому

      Mama galewela. Mathale hospital ekata thamai yanne

  • @saaraadewapriya5073
    @saaraadewapriya5073 4 місяці тому

    ඔයා අරන් තියන බඩු ගොඩක් ගනන් අඩුයි..CIB එකේ ගාන අඩුද..?

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  4 місяці тому

      මම ගත්තේ මාතලේ CIB එකෙන්, ඒකේ ඔය දාලා තියෙන price තමයි ගියේ

  • @kitchen9889
    @kitchen9889 5 місяців тому

    Oyage date kawadda amma
    Mageth me mase

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  5 місяців тому +1

      Mata 13 amma

    • @kitchen9889
      @kitchen9889 5 місяців тому

      @@SJHome-lc4yw mata me haya enna kiwwa dinayak denna

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 місяці тому

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

    • @SJHome-lc4yw
      @SJHome-lc4yw  3 місяці тому

      ගොඩාක් ස්තූතියි

  • @SuranjayaBandara
    @SuranjayaBandara 5 місяців тому

    ❤❤🎉🎉