- 241
- 538 873
S.J Home
Приєднався 15 кві 2021
🙏 ආයුබෝවන්🙏
අපිට මේ ජීවිතේ සතුටින් ගත කරන්න ලොකු දේවල් ඕන නෑ. තියන පුංචි පුංචි දේවල් වලින් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරමු.
අපිට මේ ජීවිතේ සතුටින් ගත කරන්න ලොකු දේවල් ඕන නෑ. තියන පුංචි පුංචි දේවල් වලින් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරමු.
Відео
දෝණි මැණිකගේ කොණ්ඩේ කැපුවා 💇2024.12.25
Переглядів 2,3 тис.19 годин тому
දෝණි මැණිකගේ කොණ්ඩේ කැපුවා 💇2024.12.25
දෝණි මැණික මුලින්ම ගිය ගමන 🙏 2024.12.18
Переглядів 3,2 тис.День тому
දෝණි මැණික මුලින්ම ගිය ගමන 🙏 2024.12.18
දෝණි මැණික සහභාගී වුණු පලවෙනි උපන්දින සැමරුම
Переглядів 1,6 тис.14 днів тому
දෝණි මැණික සහභාගී වුණු පලවෙනි උපන්දින සැමරුම
සහෝදරයෝ අතර තරහවක් ඇති වෙන වැඩ ඔයාලත් කරනවාද බලන්න
Переглядів 4,5 тис.14 днів тому
සහෝදරයෝ අතර තරහවක් ඇති වෙන වැඩ ඔයාලත් කරනවාද බලන්න
තව පොඩ්ඩෙන් නැකතත් පහු වෙනවා 2024.10.24
Переглядів 3,2 тис.21 день тому
තව පොඩ්ඩෙන් නැකතත් පහු වෙනවා 2024.10.24
දෝණි මැණික මුලින්ම නාවපු දවස 🚿 2024.09.15
Переглядів 5 тис.Місяць тому
දෝණි මැණික මුලින්ම නාවපු දවස 🚿 2024.09.15
දෝණි මැණික බණ්ඩියේ තියාගෙන සමරපු අවසාන උපන්දිනය 🎉️
Переглядів 867Місяць тому
දෝණි මැණික බණ්ඩියේ තියාගෙන සමරපු අවසාන උපන්දිනය 🎉️
පුංචි පැටියා කිරිවමනය දානවානම් අනිවාර්යයෙන් බලන්න 🍼
Переглядів 3,4 тис.Місяць тому
පුංචි පැටියා කිරිවමනය දානවානම් අනිවාර්යයෙන් බලන්න 🍼
අලුත ඉපදුණු දෝණිගේ පෙකනිය සම්බන්දව මගේ අත්දැකීම
Переглядів 3,8 тис.2 місяці тому
අලුත ඉපදුණු දෝණිගේ පෙකනිය සම්බන්දව මගේ අත්දැකීම
බොරු දේවල් නැතිව අලුතින් ඉපදුණු පුංචි පැටියාට පලවෙනි මාසයේදී අත්‍යවශ්‍ය දේවල්👶
Переглядів 17 тис.2 місяці тому
බොරු දේවල් නැතිව අලුතින් ඉපදුණු පුංචි පැටියාට පලවෙනි මාසයේදී අත්‍යවශ්‍ය දේවල්👶
අම්මා කෙනෙක් විදියට අලුත් ජීවිතේට හුරු වෙන මම
Переглядів 22 тис.3 місяці тому
අම්මා කෙනෙක් විදියට අලුත් ජීවිතේට හුරු වෙන මම
🤰දවස් පහක්ම හොස්පිට්ල් හිටපු මගේ කතාව 🤱
Переглядів 44 тис.4 місяці тому
🤰දවස් පහක්ම හොස්පිට්ල් හිටපු මගේ කතාව 🤱
දෝණි මැණිකව මුලින්ම ඉර එළියට ඇල්ලුවා 2024.09.15
Переглядів 8 тис.4 місяці тому
දෝණි මැණිකව මුලින්ම ඉර එළියට ඇල්ලුවා 2024.09.15
මේ විදියට ආයමත් වීඩියෝ කරන්න බැරි වෙයි වගේ
Переглядів 6 тис.4 місяці тому
මේ විදියට ආයමත් වීඩියෝ කරන්න බැරි වෙයි වගේ
ඇයි මේ හදිස්සියේ ඇදුම් ලෑස්ති කරන්නේ 🤔
Переглядів 5 тис.4 місяці тому
ඇයි මේ හදිස්සියේ ඇදුම් ලෑස්ති කරන්නේ 🤔
වීඩියෝ එක මගින් නතර කරන්න වුණේ ඇයි 🤔
Переглядів 5 тис.4 місяці тому
වීඩියෝ එක මගින් නතර කරන්න වුණේ ඇයි 🤔
ඇයි මේ බබාගේ කාමරය සූදානම් කරන්නේ නැත්තේ 🤔
Переглядів 6 тис.4 місяці тому
ඇයි මේ බබාගේ කාමරය සූදානම් කරන්නේ නැත්තේ 🤔
සිංදුවට copyright වැදිලා 😥 delete කරපු වීඩියෝව
Переглядів 1,2 тис.4 місяці тому
සිංදුවට copyright වැදිලා 😥 delete කරපු වීඩියෝව
මගේ උපන්දිනය දවසේ හස්බන්ඩ් කරපු වැඩේ 🎉️
Переглядів 2,9 тис.4 місяці тому
මගේ උපන්දිනය දවසේ හස්බන්ඩ් කරපු වැඩේ 🎉️
Ane mage babath ohoma thamai doi yanne akke ❤
Akke watp nambare denna ko vistharayak dana ganna thiye
Ane akke oya baba labaila oyalage gedara giyama ehe mid wif misda baba balanna awe.api hasbanlage gedara iddi inna kenata api mokakda kiyanna oni akke.watp nambare dnna ko poddak
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💓💓💓💓
Akke babage bara wedi une kohomada kiyalath kiyannako.. maseta gram kiyak wedi wenawada
විශේෂ මොනවත් දුන්නේ නෑ නංගී මගේ කිරි තමයි බීවේ බබා.හැම මාසෙම කිලෝ 900g - 1kg වගේ වැඩි වෙලා තිබුණා
Akke oya loop ekata patiyak maha gatte kapu redden da
ඔව් නංගී සිල්ක් රෙද්දක් වුණොත් ලිස්සන නිසා අමාරුයි
@SJHome-lc4yw hari akke math pregnant masae6y
ඉස්සල්ලම පත්තිනි අම්මාගවටද යන්න ඔනේ ඉස්සල්ලා පන්සලටද අක්කෙ
අපිනම් පත්තිනි මෑණියන්ට බාරයක් වෙලා තිබුණ නිසා එතනට තමයි ගියේ නංගී
❤❤❤❤
💓💓
Ane akke mage babata sathi 2i .oya babata kiri dunne paya2n da.mage baba paya 2n dekata vinadi 20k bonne nane .vinadi 3k vage bonne
බබාට කලු පාටින් කක්කා යද්දී තමයි පැය 2න් 2ට කිරි දෙන්න කීවේ නංගී.ඊට පස්සේ පැය 3න් 3ට දුන්නේ නංගී. විනාඩි 20ක්නම් අපේ බබාත් බීවේ නෑ, ඒත් විනාඩි 10ක් 15ක්වත් කිරි දෙන්න නංගී
@SJHome-lc4yw akke Kiri dena hamA parama gudus yauvada oyA
Happy wedding life ❤❤
thank you
❤❤❤❤❤❤❤❤
💓💓
Api hithuwe nangi thama school yanawa kiyala eyata wayasa kiyada😊
නංගීට දැන් අවුරුදු 24යි නංගී ගොඩාක් ස්තූතියි. 😊
❤😊🎉
💓💓
Happy wedding life ❤
💓💓
Godak watinwa thanks amma
බුදු සරණයි අම්මා
❤❤❤❤
💓💓
Budusaranai!
💓💓
අනෙ අක්කි මම හිතුවෙ තාම නංගි පොඩියි කියලා එයා ලස්සන මනමාලියක් නංගිට සුභ අනාගතයක්🎉🎉🎉
ගොඩාක් ස්තූතියි නංගී
මගෙ බබාට මාස තුනහමාරයි🐼❤️❤️❤️❤️
බුදු සරණයි පුංචි පැටියාට 💓
Happy wedding life ❤❤❤❤❤❤❤
💓💓
Happy wedding life 🎉
💓💓
Budusarni
💓
❤❤
💓💓
❤❤❤
💓💓
Happy Wedding Life Akkiyo Sumana Saman Devi Phitai. ❤️❤️
ගොඩාක් ස්තූතියි
❤❤❤❤❤
💓💓
Akke kohed hotel eka
නාරම්මල නංගී
Lassanai akkiyo
ගොඩාක් ස්තූතියි 💓
අනේ හරිම ලස්සනයි අක්කී.. ලස්සන family එකක් හැමදේම හරිම පිලිවෙලයි... තෙරුවන් සරණයි.. ඔයාලා ඔක්කොම ලස්සනයි . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න . දෝණි මැණිකත් අපේ ආදරෙයි ❤
ගොඩාක් ස්තූතියි නංගී 💓
❤❤❤❤❤❤
💓💓
හරිම ලස්සනයි අක්කි ඔයාලා තුන්දෙනාම..😘❤️නංගිට වාසනාවන්ත සුභ විවාහ දිවියක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි.🙏❤️
ගොඩාක් ස්තූතියි නංගි ❤️
❤❤❤❤❤
💓💓
❤❤❤❤❤
💓💓
❤❤❤❤❤❤❤
💓💓💓
Eyath oy wgem lssani akke☺️✨suba anagthayak parthana krnwa eytath🥰💐
ගොඩාක් ස්තූතියි නංගී 💓
Eyath oy wgem lssani akke☺️✨suba anagthayak parthana krnwa eytath🥰💐
ගොඩාක් ස්තුතියි නංගී 💓
Happy wedded life nangi ❤❤❤❤
💓💓
❤
💓💓
Ana akki meka nm mekata newai mn me dana comment eka. අක්කි මගෙ බාබාගෙ පලවෙනෙ මාසෙ බර 3 200. දෙවනි මාසෙ බැලුවෙ නැ. තුන්වෙනි මාසෙ බර 4 200. අනෙ බර අඩුයි කිව්වා හොස්පිටිල් කිනික් දනවා කිව්වා අයෙ 3 එන්න කිව්වා බර අඩු නම් කිනික් දනවා කිව්වා අනෙ ඇයි අක්කි එහෙම අපෙ බාබා කිරිත් බොනවා පිට් කිරිත් බොන්වා cow&gate එක තමයි බොන්නෙත්. එයා. අනික අක්කි බාබා බිම ඉන්නෙ ටික වෙලවයි මන් වඩාගෙනම තමයි ඉන්නෙත් එහෙම උනාමත් බර අඩු වෙන්වද අක්කි බාබා වැඩිය බිම ඉන්නෙත් නැ 😔. මට තෙරෙන්නෙ නැ අක්කි ඇයි එහෙම කියල බාබගෙ බර අඩු වෙනවන එකට.
සාමාන්‍යයෙන් බබා ලැබිලා මුල් මාස 4දී මාසෙට 700g- 900g අතර ප්‍රමාණයක් වැඩි වුණාම ඇති කියලා තමයි කියන්නේ නංගී. පිටි කිරි දෙන එක ගැනනම් මම දන්නේ නෑ නංගී. ඒත් බබෙකුගේ බර වැඩි වෙන්න හරි විදියට අම්මාගේ කිරි විතරක් ප්‍රමාණවත් මම දන්න තරමින් නංගී. අපේ බබා උපත් බර අඩුයි 2620 තිබුණේ. ඒත් මගේ කිරි විතරක් දීලා අවශ්‍ය ප්‍රමාණයට බර වැඩි කර ගන්න පුළුවන් වුණා නංගී
බබාලා අතේ තියාගෙන හිටියාම බර අඩු වෙනවා කියලා ඉස්සර අම්මලා කියනවා නංගී. ඒක ඇත්තද කියලානම් මම හිතන්නේ නෑ.මොකද මගේ බබා කිරිවමනේ දාපු නිසා මුල් මාස දෙකේ බිම තිබ්බේම නැ මම අතේ තියාගෙන තමයි හිටියේ ඒත් බර අඩු වුණේ නෑ නංගී
@@SJHome-lc4yw අනෙ මන්දා අක්කි. මගෙ බබගෙ ඉපදිකච්ච බර 2 690. ගෙදර ගෙනපු දවසෙ 2 580 එතකොට පලවෙනි මාසෙ 3200. දෙවනි මාසෙ බැලුව් නැ තුන්වන මාසෙ 4200 එක මදි නෙද අක්කි. එතකොට අක්කි තව දෙයක් නිදගෙන කිරි දුන්නම බාබට හොදට කිරි පෙවෙන්නෙ නැද්ද.
අනෙ අක්කි මන් බාබට කිරි දෙන්නේ නිදගෙන. එහෙම දුන්නම හොදට කිරි පෙවනවද බාබට.
@@SenuNimansa-nm4gd පුංචි කාලෙදිනම් මම එහෙම දීලා නෑ නංගී. දැන්නම් නිදාගෙන කිරි දෙනවා එතකොට පෙවෙනවා
ඒ අක්කිටත් සුබ අනාගතයට ආශිර්වාද කරනවා
ගොඩාක් ස්තූතියි නංගී 🥰
ඔයාලා තුන්දෙනාම එක වගේ අක්කී
ගොඩාක් ස්තූතියි නංගී
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න චුටි මැනිකට ආදරෙයි
ගොඩාක් ස්තූතියි 💐
බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤
බුදු සරණයි අක්කා 💓
Cut baby bs❤
Plz akki kiyannako oya vog doctor meet une pregnancy eke sathi kiyanda?e wagema masen mase vog doctor meet unada baba delivery karanna mase wena thuruma.ita amatharawa moh clinic giyada masa nawayama
මුලින්ම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම vog ඩොක්ටර් හම්බවෙන්න යන්න නංගී මොකද මොනවා හරි ගැටලුවක් තියෙනවානම් අපිට මුලින්ම දැනගන්න පුළුවන් එතකොට. මට vomit වුණ නිසා මම ගියේ සති 11න්, මමනම් හැම මාසෙම ඩොක්ටර් දෙන දිනේට vog ඩොක්ටර් ලගට ගියා. ගමේ clinic එකටත් මම හැම මාසෙම ගියා නංගී
@@SJHome-lc4yw ane thank you akki oyage answered ekata theruwan saranai.oya busy baby ekka Eth ikmanin reply Kala oyage nihathamaikama agayanawa❤️
බුදුසරණයි මැණික ❤️❤️
ගොඩාක් ස්තූතියි 💓💓
බුදු සරණයි චූටි මැණික ❤❤❤
බුදු සරණයි අක්කා 💓
❤❤❤❤❤
💓💓
Budu.saranayimanika
බුදු සරණයි
❤
💓