@@SJHome-lc4ywane oyath mage wayasemai, me mase mage puthu patiya labuna mata, a mage deweni baba, oyage hospital bag video eka balala man me sare mage bag eka hadagatthe,
Mamath ane daru petiyekuta asawen inne math me vidio eka asawen beluwa mage balaporoththuwath ikmaninma paththini meniyange pihiten itu wewa.daruwan balaporoththuwen inna anith amma warungeth liri shinaya sebe wewa
Oya goda dawasakinne akka oyala aiyage ගෙදර awada ai video aran awe naththe baba nisa bari unada...❤❤❤❤mn moko naththe kiyala oyage chanal ekata gihinuth balnawa😢
Akke mge donith hamba une september wala..oyage vlog baluwa hospital innakotath😂😂..ane akke ape baba adanawane godakma..dawaltath ehemai..ratath ehemai..nidagannema na.
ane godak sthuthi nangi 💓samahara babala andanawa neda nangi. Ape babanam eduwe ne, hebei ape akkage baba re eli wenakn eduwa, oya clinic giyama doctorta poddak kiyanna nangi. Ape baba eduwe nethi nisa mata e gena athdakimak ne nangi.
Oyage babage Dan bara kiyada mul mase kochchara bara wadiunada akke mamanm godak stresswela inne.midwofe kiuwa winadi 20 k 30 k eka breast ekakin babata Kiri denna kiyala etakota ayage bara wadiwena kiuwa ETH mage Baba ahema echcharawela Kiri uranne akke.akkage babath ahemada.man doctor genahuwa babata kiripiti denna ETH Mata kiritiyena nisa epa kiuwa
අනේ අක්කෙ ගොඩක් වටින විඩියෝ එකක්..මාත් ලබන සතියෙ මගෙ පැටියව ගේන්න යනවා.පරිස්සමින් ඉන්න ඔයාටයි මැනිකටයි බුදු සරනයි
ගොඩාක් ස්තූතියි 💓 බුදු සරණයි නංගී
මමත් ලබන සතියේ මගෙ දූ මැනික ගේන්න ඉන්නේ,පලවෙනි බබා අක්කියෝ ගොඩාක් බයයි😢😢ඔයාල හැමෝගෙම ආශිර්වාද ය ඕන මට 🙏🙏
Ane baya wenna epa api muna dennma wenwane manikee matat innwa masa 4i dn oyta pattini maniyange pihitai puluwn tharam අංගුලිමාල පිරිත kiywannaa
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් හැමදේම හොදින් වෙයි නංගී. පොඩ්ඩක්වත් බය වෙන්න එපා, මෙච්චර කල් අමාරුවෙන් බණ්ඩියේ තියාගෙන පරිස්සම් කරපු පැටියා ගැන විතරක් හිතන්න මැණික එතකොට ලොකූ ශක්තියක් ඔයාට ලැබෙයි 💓
Matath labana sathiye
@@TharukiHansi oyatat pattini maniyngema pihita arakshawaii
Budu saranai amma..❤
අනේ නංගි මමත් ලබන සතියේ මගේ පැටියව ගේන්න යනවා..ඔයාට ගොඩාක් ස්තුතියි..ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා..ඔයාලා සියලූ දෙනාටම බුදුසරණයි ..
ඔයාලාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කා 💓
අනෙ මම හලි ආසාවෙන් ඉන්න පැටියෙක්ට එට් එයා මගෙ බන්ඩියටවත් ආවෙ නැ තාම එත් අක්කි මන් ඔයගෙ විඩියො බලන්ව දැන් ඉදන්ම් දැනන් හිටිය කියල වැරැද්දක් නැනෙ අක්කි නෙද අක්කි ම්ට ආශිර්වාද කරන්නකො මගෙ කුසට පැටියෙක් එන්න කියල😢❤
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාගේ බලාපොරොත්තු ඉක්මනින්ම සැබෑ වේවි නංගී 💐
Me wage video nitharama balanna..ikmanin oyage pethuma ishta wenawa dr ..matath ehema una..sathutin inna.
Math ehemai.. Obeth mageth kiri sihinaya itu wewa...
Math ehemai.. Obeth mageth kiri sihinaya itu wewa...
ගොඩාක් වටින වීඩියෝ එකක් නංගි..මගේ බබා ගේන්න මාත් එයාට ඕන බඩු මේ දවස්වල ගන්නවා..
බුදු සරණයි අක්කා 💓
Mamath Duwek genna inne Akke oyage videos man hari Asawen balanne
❤️ oyatai petiyatai budusarani 🙏
බුදු සරණයි නංගී
godaak watina video 1k ❤..... math matale. oyale list1 balala math suudanam wenawa.. thank you. babatai ammatai budusaranai! devi rekawaranai!
budu saranai ammaa 💓
Aththatm 1weni parta amm kenek wenna inn mtth godaaaak watin video ekk godk dewl dangththa godak watinwa bs akka♥️
බුදු සරණයි නංගී 💓
Oya harima hondai aneee.❤
ගොඩාක් ස්තූතියි 💐
අක්ක ද නංගි ද නම් දන්නෙ නෑ .මම 1991 අවුරැද්දේ . මම මාස 6 ක බබෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්.ඔයාගෙ බෑග් ලෑස්ති කරන video එක බලාගෙන තමයි මගෙයි මගෙ බබාගෙයි hospital බෑග් ලෑස්ති කරගත්තෙ.මට ලැබෙන්න ඉන්නෙත් දූ මැණිකක්❤ බුදු සරණයි ඔයාලටයි දෝණි මැණිකටයි❤❤❤
මම 1995 අක්කා, ඔයාටයි පැටියාටයි බුදු සරණයි 💓
@SJHome-lc4yw ❤️❤️❤️❤️බුදු සරණයි නංගී
@@SJHome-lc4ywane oyath mage wayasemai, me mase mage puthu patiya labuna mata, a mage deweni baba, oyage hospital bag video eka balala man me sare mage bag eka hadagatthe,
ගොඩාක් වටින විඩියෝ එකක් අක්කේ❤
ගොඩාක් ස්තූතියි නංගී 💓
Ammo athi yantham video ekak dmmane 😊 godk dws bln idiya video dankm akka❤😊
ඉස්සර වගේ වීඩියෝ අරගෙන එන්න ටිකක් අමාරුයි නංගී ඒක නිසයි වීඩියෝ පමා වෙන්නේ 💓
Mamath ane daru petiyekuta asawen inne math me vidio eka asawen beluwa mage balaporoththuwath ikmaninma paththini meniyange pihiten itu wewa.daruwan balaporoththuwen inna anith amma warungeth liri shinaya sebe wewa
ඔයාගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 💓
ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක් නංගී, හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ඔයාලා හැමෝටම බුදු සරණයි ❤❤❤
ගොඩාක් ස්තූතියි අක්කා 💓 බුදු සරණයි
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න ❤❤❤❤
ගොඩාක් ස්තූතියි 💓
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඔයාට තැන්ක්ස්.
ගොඩාක් ස්තූතියි
මට පේන්නේ ඔයා ලස්සන වෙලා වගේ...❤❤ ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.මේ වීඩියෝ එක ඉල්ලලා මාත් ඔයාට comment කළා.. තැන්ක්ස් ඔයාට... පැටියා ට යි ඔයාලා ට යි තෙරුවන් සරණයි ❤❤❤❤
ගොඩාක් ස්තූතියි 💓 බුදු සරණයි
ශෝයි අනේ ඔන්න මාත් එකතු උන චැනල් එකට.ගොඩාක් වටිනවා🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿❤❤❤❤❤🌸🌸🌸🌸💙💙💚💚💙💙💚
ගොඩාක් ස්තූතියි 💐
@SJHome-lc4yw mawath sub.krnna
අක්කි මට මගෙ දෝනි ලැබුනේ අවු: 22 න්.දැන් බබාට අවු : 2 යි මාස 10..අනේ මාත් අනවශ්‍ය බඩු ගොඩාක් ගත්තා..අක්කිගෙ වීඩියෝස් ගොඩාක් වැදගත් pregnant අම්මලාට..හරිම පාලුවෙන් හිටියේ වීඩියෝස් නැතුව..🥺 අක්කි ලස්සන වෙලා..🥰 දෝනි ලැබෙන්න කලින් මටත් මේ වගේ වීඩියෝස් බලන්න ලැබුනනම් කියලා හිතුනා..🥺 Q& A වීඩියෝ එකක් ගේන්න අක්කියෝ..❤️ ජේසු පිහිටයි 🙏
ඔව් අම්මලා ආසාවට ගොඩාක් අනවශ්‍ය බඩු ගන්න නිසයි මම මේ වීඩියෝ එක කලේ නංගී.
Attatama godak vatineva oyaga video ❤
ගොඩාක් ස්තූතියි 💓
Oya hari piliwelai harima watina video ekak❤
ගොඩාක් ස්තූතියි නංගී 💐
Goda kalekin dakke video eken.adai dakke.chuti patiyatai oyatai budu saranai.mama sudu akka.api ennam manika balanna.lagadima.😅😊❤
ගොඩාක් ස්තූතියි අක්කා 💓
බුදුසරණයි !
බුදු සරණයි
❤❤❤❤ අක්කේ පැනල් එච්චර ඕනද මං ගත්තේ තුනයි.. ඔයා වෙනස් වෙලා දැන් බබා හම්බවෙන්න හිටියට වඩා.. බුදු සරණයි දෙන්නටම 🥰
තුනක්නම් මදි මැණිකේ පුළුවන්නම් තව ටිකක් ගන්න. නැත්නම් චීත්ත රෙදි ටිකක් හරි සූදානම් කර ගන්න හොඳට පිරිසිදු කරලා, මුල් කාලෙදි බබාව උණුසුම්ව තියන්න ඕන නංගී. සීතල දැනෙන්න දෙන්න එපා. පුංචි පැටියාට මේ පරිසරය පුරුදු නෑනේ.💓 දැන් වෙනස් වෙලාද 😊 බුදු සරණයි මැණික.
Thankss akka
💓💓
නංගි marvel diaper ekata wada baby cheramy එකේ diaper eka babata godak comfy.velona cuddle ekath godak hodai.marvel ekanam comfy ne.mn kwe mage athdakimen hode.theruwan saranai patiyatai,oyatai
ගොඩාක් ස්තූතියි අක්කා, මට ෆාමසි එකෙන් හොඳයි කීව නිසයි මම ඒක ගත්තේ. මගේ බබාට ප්‍රශ්නයක් නොවුණු නිසයි මම ඒක පෙන්නුවේ. තෙරුවන් සරණයි
@SJHome-lc4yw eka tikak comfy adui nanga.math babata use karala thiyenawa.baby cheramy eke ekakuth aran blnnko mn kiyanawata.😊❤️
@SJHome-lc4yw ah kiyanna beri una.oyage me video ekanam aluthin ammala wenna ayata godak useful wei.oya me kiyana dewal hariyatama hari.digatama mehema videos karanna.oyawa ahamben dakala video eka balala subscribed karala comment ekak damme.good luck nanga
Malpiece single layer 36×36
Malpiece double layer 36×36
Labour room ekata aran yanne?
Malpiece single layer and Double layer 36 *36 eka single layer towel ekatai
Double layer eka panel eka widhiyatada use karane?
අපිටත් 36*36 size ලේබර් රූම් එකට ඉල්ලුවේ නෑ. පැනල් දෙකක් තමයි ඉල්ලුවේ.
මමනම් ඒවා පාවිච්චි කලේ ගොඩාක් රබර් ෂීට් එකට එලන්න, හැබැයි මට පැනල් මදි වුණු වෙලාවට බබාව ඔතන්නත් පාවිච්චි කලා, ටවල් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්
මම මේකට පොඩි දෙයක් එකතු කරන්නම්.rubber sheet වෙනුවට cot sheet use karanna.rubber sheet hrima rasnei. Cot sheet XL size 3ක් වගේ තිබ්බම හොදටම ඇති. Dawsin වෙලෙනව .මගේ අත්දැකීම් අනුව කියන්නේ.
Aka aththa.
ගොඩාක් ස්තූතියි 💓 අලුතින් බඩු ගන්න අම්මලාට ගොඩාක් වටිනවා ඔයාගේ කමෙන්ට් එක 💐
මම නම් රබර් ෂීට් එකට උඩින් කොට් ෂීට් එක එලනවා.ඒකට උඩින් රෙදි කෑලි එලනවා.බබාටත් සනීපයි.මේ මගේ අදහස.මගේ බබාට පාවිච්චි කරපු විදිය මේ මං කීවේ. ❤
අනේ ඔයාලා පාවිච්චි කරන cot sheet වල ෆොටෝ දාන්නකෝ අම්මලා...
Oya goda dawasakinne akka oyala aiyage ගෙදර awada ai video aran awe naththe baba nisa bari unada...❤❤❤❤mn moko naththe kiyala oyage chanal ekata gihinuth balnawa😢
ගොඩාක් ස්තූතියි නංගී ඔයාගේ ආදරේට, ඔව් නංගී මම හස්බන්ඩ්ගේ ගෙදර ආවා 💓 බබා එක්ක වීඩියෝ අරගෙන එන්න ටිකක් අමාරුයි නංගී 💐
ගොඩාක් ස්තුතියි අක්කෙ.මමත් මගේ බබාට ඕනෙ දේවල් ගන්න යන්න ඉන්නෙ.මේ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු දැනුවත් වීමක් උනා. අනේ ගොඩාක් ස්තුතියි .ඔයාටත් පැටියටත් තෙරුවන් සරණයි 🙏🙏
Mamath karnne baby shop ekak අවශ්‍ය ammala innawanmm magenuth me siyaluma items aduwata thiyenawa ganna puluwan hospital list eke idan pahasuma මිලකට api labaa denne
Akke mge donith hamba une september wala..oyage vlog baluwa hospital innakotath😂😂..ane akke ape baba adanawane godakma..dawaltath ehemai..ratath ehemai..nidagannema na.
ane godak sthuthi nangi 💓samahara babala andanawa neda nangi. Ape babanam eduwe ne, hebei ape akkage baba re eli wenakn eduwa, oya clinic giyama doctorta poddak kiyanna nangi. Ape baba eduwe nethi nisa mata e gena athdakimak ne nangi.
Baby gaum wala size thiyenawa,ara gaumuth hodai,kapisam thamai masa 2.2/1wage anduwe,akki lassana wela❤😊galewela nangi❤
ගොඩාක් ස්තූතියි නංගී ❤ මම කලිසම් අන්දවනවා දැන්
Manytime diaper eka hodai.Velona eke quality ekatama thiyanawa.price adui.Marvel ekata wada hodai
ගොඩාක් ස්තූතියි මම ඒක අරන් බලන්නම්
Masayak wenna kalin semprathikshawa awama beheth denawada doctersla ...
මගේ බබාට හැදුනා නංගී. නෝර්මල් සේලයින් එක විතරයි දුන්නේ නහය හිර වුණොත් නහයට දාන්න කියලා. උන ආවොත් පෙනඩෝල් සිරප් බර අනුව දෙන්න කීවා එච්චරයි නංගී. සෙම්ප්‍රතිශ්‍යාව තියෙනවානම් පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙකුට පෙන්වලා පපුවට සෙම තියෙනවාද කියලා චෙක් කර ගන්න බය වෙන්න එපා
අක්කේ,බබාට රෑට use කරන්න හොදයි diaper rose baby,pretty baby,lody baby ඒවත්.මගේ දුවට 1y 3mමාත් බබාට 1m වගේ ඉදන් diaper use karanawa.මං use කරෙත් මේ brand වලින්
එහෙමද ගොඩාක් ස්තූතියි නංගී ඔයාගේ කමෙන්ට් එකට 💕💓
oya aapahu hubbyge gedara awada nangi...?
Ow awa akka 💓
❤❤❤❤❤❤❤
💓💓
Palaweni comment èka magen akkiyo
Math marthu ape chuti patiya genna inne hoda video ekak
ගොඩාක් ස්තූතියි නංගී 💓
බුදු සරණයි ඔයාටයි පැටියාටයි දෙන්නාටම 💐
Happy nap eka kohomada use karanne dr.. girl kenek hambenna inne..oya koi kaaleda use kare
මම දවස් 24න් මුලින්ම පාවිච්චි කලේ. ඩයපර් අන්දවන්න කලින් උණුවතුරෙන් හොදින් සෝදලා හොදට තෙත අයින් කර ගන්න. ඊට පස්සේ ඉකිලි වල තට්ටම් වල ක්‍රීම් එක ගාලා ඩයපර් අන්දවන්න
අක්කේ..මට කියන්නකෝ බබාව ලැබිලා lebour room එකෙන් දෙද්දී අපි ගෙනියන පැනල් හෝ වූල් kit එක අනිවරෙන් ම අන්දවල ද දෙන්නේ...මන් ගත්තා පැනල් kit එක ගොඩක් පුංචි.. මදි වෙයි කියලා හිතෙනවා....😢😢
අපිටනම් පැනල් කිට් එක එපා වූල් කිට් එක ඕන කියලා කීවා නංගී. හැබැයි ජැකට් එක් විතරයි අන්දවලා තිබුනේ කලිසම අන්දවලා තිබුණේ නෑ නංගී නැපි එක විතරයි යටට අන්දවලා තිබුණේ
@@SJHome-lc4ywඑහෙනම් වූල් kit එකත් ගන්නන් නේද අක්කේ...ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤❤❤
@@hansidissanayake8360 hospital එකෙන් hospital එකට වෙනස් වෙනව dr..මගේ බබා ලැබුනේ kurunegala hospital.පැනල් කිට් එක ගේන්න කියලා list එකේ තිබුනත් අන්දවලා දුන්නේ nappy & baby frock.climate එකත් එක්ක වෙනස් වෙනවද දන්නෑ..
Ane akke oyalage baby room eka pennanna
අපි බබාට වෙනම රූම් එකක් සූදානම් කලේ නෑ නංගී අපේ රූම් එකම තමයි සූදානම් කලේ 💓 මම වීඩියෝ එකක් අරගෙන එන්නම්
@@SJHome-lc4yw ❤
❤❤❤❤😂
💓💓
ඔයා දැනගෙන ද ඔය ඔක්කොම ගත්තෙ අක්කා.නැත්නම් කාගෙන් හරි අහලද❤ඒ ගැන ටිකක් කියන්නකො
අපේ අක්කාට බබා ලැබුනාම මම ගෙදර හිටියානේ, අපි ආසාවට අනවශ්‍ය බඩු ගොඩාක් ගත්තා. ඇදුම් එහෙම ගොඩාක් ගත්තා, ඒත් බබාලා ඉක්මනින්ම ලොකු වෙන නිසා සමහර ඇදුම් තිබුණා එක දවසකවත් අන්දවන්න බැරි වුණා. ඒ අත්දැකීමත් එක්ක තමයි නංගී මම අත්‍යවශ්‍ය දේවල් විතරක්ම ගත්තේ
@SJHome-lc4yw ස්තූතිය අක්කා.මට වයස 23ක් උනාට කිසිම සමාජ දැනුමක් නෑ.ඒනිසා අක්කගෙන් මේ දේවල් ඇහුවෙ.ඔයාට ගොඩක් පින් මේ දේවල් කියල දෙනවට..මම දන්නෙ නැති දෙයක් තිබුනොත් අක්කගෙන් මැසේජ් එකක් දාලා අහන්නම්කො.ඒ දේවල් මට ගොඩක් වටිනවා ....බුදුසරණයි අක්කා ❤
@@KavishkaChamodi-m5kහරි නංගී අහන්න දන්න දෙයක්නම් අනිවාර්යයෙන් කියලා දෙන්නම් 💓
Masa kiyen wageda badu lesthi kara gnna oni
මාස හත වෙද්දී බඩු ලෑස්ති කරලා තියාගන්න එක හොඳයි. අවදානම් අවස්ථාවක් ආවොත් සීසර් කරලා හරි බබාව ගන්න වෙනවානේ ඒ නිසා
❤❤❤️
💓💓
Ane matath amma kenek wenna ashirwada karannako.. 😔🙏
ඔයාගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා 💐🙏
Akke babage upath bara kiyada ❤
අපේ බබාගේ බර අඩුයි නංගී 2620
@SJHome-lc4yw mage babage bara 2300kg
Oyage babage Dan bara kiyada mul mase kochchara bara wadiunada akke mamanm godak stresswela inne.midwofe kiuwa winadi 20 k 30 k eka breast ekakin babata Kiri denna kiyala etakota ayage bara wadiwena kiuwa ETH mage Baba ahema echcharawela Kiri uranne akke.akkage babath ahemada.man doctor genahuwa babata kiripiti denna ETH Mata kiritiyena nisa epa kiuwa
@@PiyumiIdusha-tm5qqමගෙ බබාගේ පලවෙනි මාසේ බර 1200කින් වැඩි වෙලා තිබුණා නංගී. මගේ බබා විනාඩි 15 වඩා කිරි බීවේ නෑ නංගී නින්ද ගියා කොච්චර ඇහැරවන්න හැදුවත් බැරි වුණා. හැබැයි මම හරියටම පැය දෙකෙන් කිරි දුන්නා, රෑටත් එහෙමයි, බය වෙන්න එපා හොඳට කිරි දෙන්න.අපේ මිස්නම් කීවේ උපත් බරට වඩා 700g වැඩි වුණාම ඇති කියලා
බය වෙන්න එපා මගේ අක්කාගේ බබාගෙත් උපත්බර හරියටම 2300 දැන් ඉන්නේ හොඳට, හොඳට කිරි දෙන්න නංගී
Akka mt loku අත්දැකීමක් නෑ කිසිම දෙයක් ගැන.මොකද මගේ පලවෙනි බබා.අනේ මට වැඩිය වයසින් අඩු අයත් අම්මලා වෙලා හැමදේම තනියම කරගන්නවා..ඒත් අනේ මන්දා හස්බන් නැතුව මට නම් කිසිම දෙයක් කරගන්න බෑ.අක්කා මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ,මුලින්ම අපි බබා ගේන්න හොස්පිට්ල් යන්න කලින් බෑග් හදාගන්න ලිස්ට් එකට බඩු ගෙනෙද්දිමද ඔය ඔක්කොම ගන්නෙ අක්කා...
මුලින්ම හොස්පිට්ල් බෑග් එකට අවශ්‍ය දේවල් ටික අරගෙන ඒ බෑග් ලෑස්ති කර ගන්න නංගී. ඊට පස්සේ අනික් බඩු ගන්න, එක වර සේරම ගන්න ඕන නෑ ටික ටික ගන්න. බබා ලැබෙන්න දින ලන් වෙද්දී සේරම අරන් තියා ගන්න එක ගොඩාක් වටිනවා නංගී 💓 අනේ එහෙම තමයි හැමෝටම එක වගේ බෑනේ, අපේ ගමෙත් මට වඩා පොඩි අය බබාලාගේ වැඩ තනියම කර ගන්නවා.මට තවම බබාව නාවන්නවත් බැහැ. හස්බන්ඩ්ගේ අම්මා හස්බන්ඩ් දෙන්නාම යනවා මාත් එක්ක ක්ලිනික් යද්දි. හස්බන්ඩ් නැතුව මටත් මොකුත්ම කර ගන්න තවමත් බෑ, දැන් බබාට මාස දෙකයි.
@SJHome-lc4yw අනේ ගොඩක් පින් අක්කේ මේ දේවල් කියල දුන්නට.ඔයාටත් බබාටත් අයියටත් බුදුසරණයි ......
Akkiyo babage nama mokadda
Akke nahaye block eka awe nedda hembirissawa hedunama
ආවා නංගී. අපේ බබාගේ ඩොක්ටර් නෝර්මල් සේලයින් එකක් ලියලා දුන්නා නහය හිර වුණු වෙලාවට දාන්න කියලා. ඒකෙන් බින්දුවක් දැන්මම හරි ගියා. බබාට එහෙම තියෙනවානම් ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න නංගී. නැත්නම් කිරි බොන්න අපහසු වුනොත් බර අඩු වෙන්න පුළුවන්
@SJHome-lc4yw masekatah wediya thiyenawa akke aduwak ne ape babata
අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ ... කවුරුවත් බනින්න නම් එපා.. බබාගේ අයින් කරන ඩයප වලට මොනවද කරන්නේ.. ඒ ගැන දන්න අය කියන්නකෝ .... ❤
Budu saranai akka
බුදු සරණයි නංගී 💓
අක්කේ ඔයාට බාබාගේ සේරම බඩු වලට කීයක් විතර ගියාද.. කියන්නකෝ..
අපේ බබාගේ සමහර බඩු එයාගේ ලොකූ අම්මා අරගෙන දුන්නේ නංගී, ඒ නිසා සම්පූර්ණ වියදම කියන්න අමාරුයි නංගී. මම ගත්ත බඩු වලට 50000ක් වගේ තමයි ගියේ.
@SJHome-lc4yw thanks akke♥️
Akke blanket kiyak wage one wenwd?
මමනම් තුනක් ගත්තා.සීතල තියෙන පැත්තක් නෙවෙයිනම් එකක් දෙකක් විතර ගත්තාත් කමක් නෑ ගමනක් යද්දී ඔතාගෙන යන්න
අක්කේ බබාට මාස තුනක් යනකන් කොහෙවත් යන්න හොද නැ කියනවා නේද මන් හිටියෙනන් මගේ ගෙදර 3 ඉවර වෙනකන්
ඔව් එහෙම කියනවා නංගී.හත් මාසෙන් ගියාම බබාට මාස තුනෙන් පස්සේ තමයි එන්නේ. මට හදිස්සියේ එන්න අවශ්‍ය වුණා ඒ නිසයි මම ආවේ නංගී
වීඩියෝ එක ගොඩාක් හොදයි.ගොඩාක් වැදගත් අලුත් අම්මලට.පොඩි දෙයක් එකතු කරන්නන්.cotton buds වලින් බබාගෙ කන් දෙක සුද්ද කරන්න එපා😊
ගොඩාක් ස්තූතියි අම්මා. කන ඇතුලට දාන්නේ නෑ අම්මා
ඔයා ගෙදර ගියාද .මහගෙදර නේද හිටියේ
ඔව් මම ආපහු ආවා 😊
අක්කි බාබාට අවෂ්ෂ බඩ්‍ර සේරමටම සල්ලි කෝච්චර වියදමක් යායිද
මම ගත්තු බඩු වලට 50000ක් වගේ ගියා, හැබැයි අපේ බබාගේ සමහර බඩු මගේ අක්කා තමයි අරගෙන දුන්නේ ඒ නිසා සම්පූර්ණ මුදල මට කියන්න අමාරුයි නංගී
❤❤
💓💓
❤️❤️❤️❤️
💓💓
❤❤
💓💓
❤❤❤❤❤
💓💓
❤❤❤
💓💓