දෙපාරක් පැරදුණු මම ප්‍රථම ප්‍රේමය නිසා දැන් ජීවත්වෙනවා| මගේ සැමියා මේ ගැන කතා කරන්නෙ ප්‍රථම වතාවට

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @ireshakolonne9365
    @ireshakolonne9365 6 місяців тому +456

    අසරණ වුන වෙලාවෙ ප්‍රථම ප්‍රේමය පිහිට වීම ආදරණීයයි❤

    • @damayanthiperera2549
      @damayanthiperera2549 5 місяців тому

      Best wishes to the couple n family, many blessings too, Wish them success in their endeavours, n hope all young people will overcome the challenges they hv to face in life, n reach their goals

  • @madumjayasinghe.455
    @madumjayasinghe.455 6 місяців тому +132

    සමහර පිරිමි ඉන්නවා හැඩි උන ගෑනු ජීවිත හරි ලස්සනට පාට කරන .ඉතිං ලස්සන ජීවිතේකට සුභ පැතුම් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ❤

  • @IreshaMaduwanthi-cy5be
    @IreshaMaduwanthi-cy5be 2 місяці тому +18

    ගැහැනුන්ගේ ජීවිත විනාශ කරලා පැනලා යන පිරිමි අතරේ විනාශ වුන ගැහැනියගේ ජීවිතේ බාර ගන්න මේ වගේ මහත්වරුන් බොහෝම සුළු පිරිසයි ඉන්නේ.එවැනි මහත්වරුන් සියලු දෙනාටම Respect .🙏🙏🙏🙏🙏

  • @thanujamadushani5642
    @thanujamadushani5642 6 місяців тому +85

    ඇත්තටම ඇස් වලින් කදුළු ආවා අවසානය වෙද්දින්..කවදාවත් මම කමේන්ට් ලියන කෙනෙක් නෙවෙයි..ඒත් අද නොලියා ඉන්න බැරි උනා..සුබවාදී මනසක් තියෙන කෙනෙක්ට වටිනා පනිවිඩයක් සමජයට දුන්න කියලා දැනෙනෙවා..හැමදාමත් ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...💚

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 6 місяців тому +105

    ඇය පින්වන්තියක්..ඔහු පින්වන්තයෙක්..ජය වේවා දිවි ගමනට සුබ පැතුම් ❤

  • @yasooma4858
    @yasooma4858 6 місяців тому +159

    මේනකා ඔයාට අයිත් නම් කවදාවත් වරදින්න එපා. දරාගැනිම ඉවසීම කැපකිරීම උත්සාහය ගැන අපට හරීම සතුටක්.ඔයා නැවත ඉපදුනා බුදුසරණයි ❤❤❤❤❤ පුතත් හරීම සුරතල්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 місяців тому +134

    මගේ ආදරනීය කලාකාරිණියක්,මේනකා පීරිස් කියන්නේ.වාසනාවන්ත,සැමියෙක් සහ චූටි පුතුපැටියා සමග ,සැමදාම ඔබට (ඔබ තිදෙනාටම) සතුටින් සැනසීමෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබේවා.ආදරෙයී ගොඩාක් මේනකා සොයුරියේ.හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී .❤❤

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 6 місяців тому +51

    අවන්කවම කතා කරන බොරු පුරාජේරු නැති ලස්සන බිරිදක් මවක් නිලියක් පෙර සසරේ පින් මහිමයට ලස්සන අවන්ක ස්වාමිපුරුෂයෙක් ලැබිලා තෙරුවන් සරනයි ඔයාලට ගොඩක් ස්තුති හරේන්ද්‍ර මහත්මයා ඔබට එයාලගේ ජීවිතය දිහා බලන් තවත් අයට ආදර්ග්‍යමත් අදහස් ගන්න තියනව

  • @saviniimasha2583
    @saviniimasha2583 6 місяців тому +214

    කවුරු කොහොම කිව්වත් වෙන්න තියෙන දේ වළක්වන්න බෑ 😊 එකපාරක් දෙපාරක් වරදින්න හෝ වැරදෙන්න ඇති ඒත් අවසානේ එයාට හිමි කෙනා මුනගැහිලා කවුරුත් කියන කතා වැඩක් නෑ එයාලාගේ පුද්ගලික ජීවිතේ අදාලත් නෑ ❤ සතුටින් ඉන්න අක්ක අයිය චූටි බබා 🥰

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 6 місяців тому +46

    කීපාරක් වැරදුනත් අද සතුටින්.හැමෝම මේ ලැබුන මනුස්ස ජීවිතේ සතුටින් ඉන්න ඕන.ඇත්තටම මේ අද්දැකීම් මාර වටිනවා.බුදුසරණයි

  • @DiliDilrukshi-jo4jn
    @DiliDilrukshi-jo4jn 6 місяців тому +579

    හරිම ලස්සන පවුලක් හොද ස්වාමිපුරුෂයෙක් ආදරනීය මවක් බිරිදක් ලස්සන දරුවෙක් ❤️❤️

    • @DasunMaddumage-mx2lr
      @DasunMaddumage-mx2lr 6 місяців тому +5

    • @LeelaEdirisingha
      @LeelaEdirisingha 6 місяців тому

      🎉🎉​@@DasunMaddumage-mx2lrCT😢😢😢😢🎉🎉🎉😢 ni

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 6 місяців тому

      Athenma...ow....❤Diriya kathak.... adarei oyalata❤❤ parisamen Jeewath... wenna..👍nangi...dan oyata watinakamak...dena.. Husband kenek...labila thiyenawa...💐

  • @shamilkakumari4507
    @shamilkakumari4507 6 місяців тому +307

    වොල්ගා කල්පනීටත් මේ වගේ ආදරයක් ලැබිලා හොඳ දරුවෝ ලබන්න වාසනාව ලැබෙන්න ඕනේ අවංකවම ආදරේ කරන කෙනා තමන් ආදරේ කරන කෙනාව ලෝකෙට හංගගෙන බදින්න කෙනෙක් නැහැ කියන්නෙ නැහැ වොල්ගා,,,,, ඔයා කියන නියම කසේරුකාව තියෙන පිරිමියා මේ වැඩසටහන බලලා අදුරගන්න මොකද ඒකට හොදම උදාහරණය මේනකාගේ මහත්තයා ❤

    • @lalithasamaraweera7286
      @lalithasamaraweera7286 5 місяців тому +2

      ඃහරිම වටින කාතව

    • @MeryLusie
      @MeryLusie 5 місяців тому

      L

    • @damayanthikolabage
      @damayanthikolabage 4 місяці тому

      Matath ehma wenna oni kiyala manm partham kanwa

    • @SumiJayasekara
      @SumiJayasekara 4 місяці тому

      ඇත්තමයි...

    • @ChamilaManjila
      @ChamilaManjila 3 місяці тому +1

      ❤Menaka akke mn hari asai oyage kanthawata.hemadama sathutin inna. Budu Saranai❤

  • @ChaRajapaksha
    @ChaRajapaksha 6 місяців тому +960

    මනුස්සයෙක් හිනා වෙලා ජීවත් වෙද්දී මටනම් හරි සතුටුයි❤. ජීවීතේ විදවීම් පමණක් තිබිලා ජිවිතේ විදිනවනම් ඒක තමා ලැබීම ❤

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 6 місяців тому +125

    මේහේම මහාත්තුරැ බොහොම අඩුයි සියට එකයි ඉන්නේ බුදුසරණයි තුන්දෙනාටම පිටරටවල වගේ නෙමෙයි ලංකාවේ ගැහැනියකට දෙයක් උනාම හරිම අමාරැයි එකට මුන දෙන්න ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප එක්ක ලස්සන කතා බහාක් ❤️🙏

    • @nandanidayamala157
      @nandanidayamala157 6 місяців тому

      ඹබ හරිම නිහියතමනි නිලියක් ඔබ දෙපලයම දරුවන්ටත් බුදුසරණයි ❤❤❤

  • @KumaraLesli
    @KumaraLesli 6 місяців тому +205

    වැරදිම් පසුබැසිම් හොද නරක ජිවිතවලට පොදුයි මේසියල්ල අතුරින් සාර්තක ජිවිතයක් ගතකිරි සැමගේම ඵකම පැතුමයි සුබපැතුම් ඉදිරියටම යන්න

  • @champi_aththamma
    @champi_aththamma 6 місяців тому +45

    මම මැක්ස් එකේ වැඩ කරපු කාලේ මේ දෙන්නාම හිටියා. මං මේනකාට ඒ දවස් වල ඉඳලාම හරිම ආදරෙයි. එයා ඒ දවස් වලත් හරිම ශක්තිමත් කෙල්ලෙක් කියලා මට තේරුනා. ඩිල්ෂාන්වත් මට මතකයි ඒ දවස් වලත් මේ වගේමයි. හරිම හොඳ මිත්‍රශීලී කෙනෙක්. දෙන්නාගේ ප්‍රේම සම්බන්ධයක් ගැන නං දැනගෙන හිටියේ නෑ. අද දැක්කාම හරිම සතුටුයි. ඔයාලාගේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දරුවනේ ...🙏🌹❤️

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 6 місяців тому +459

    ප්‍රථම පේුමයේ...මල් ඵල ගැනීම සාර්ථක වේවා !!!

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 6 місяців тому +35

    මෙහෙම සුන්දර දේවල් දකිනකොට අපෙත් හිත් නිවෙනවා.හරිම සුන්දර කතාවක්..සුබ පතනවා හෙට දවසටත්!❤

  • @komaripathirana8221
    @komaripathirana8221 6 місяців тому +499

    කවුරු කොහොම මොන කතා කීවත් මම කැමතිම ගැහනියක්

  • @kushanifernando5194
    @kushanifernando5194 6 місяців тому +48

    මේනකා මගේ classmate n one of best friend.ඔයා අද මේ විදියට එක තැනක සතුටින් ලස්සනට ජිවත් වෙන එක හරි සතුටුයි.

  • @Prinss123
    @Prinss123 6 місяців тому +525

    විවේචන නොකොර සුබ පතමු....නව ජීවිතය සාර්ථක වෙන්න❤❤❤

    • @sriyakanthi2305
      @sriyakanthi2305 6 місяців тому +7

      Hamadama sathutan inna adarai godak❤❤❤
      Mr හරේන්ද්‍ර mn asai katha karanna
      No pls

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 6 місяців тому +6

      හරින්ඩ්‍ර් කියන්නේ සල්ලි වලට ගැනිත් විකිණීම කරන්නේ ක්

    • @shanthiperera8007
      @shanthiperera8007 6 місяців тому

    • @gayathalpekumara8379
      @gayathalpekumara8379 6 місяців тому +1

      තෙරුවන් සරනයි පුතාල ට

    • @maheshrajapaksha9879
      @maheshrajapaksha9879 6 місяців тому

      ​@@sriyakanthi2305pharmacist

  • @KumaraKumara-p7m
    @KumaraKumara-p7m 6 місяців тому +84

    මමත් මේනකා වගේම ගොඩාක් දුක්වින්ද කෙනෙක් තවත් කසාදෙකට නම් ගියේ නැ නමුත් හරි අපහසුයි දුව නිසා හැමදේම ඉවසුවා ඉවසනවා මේනකාට මේ සතුට සදාකල් රැදේවා කිසිම දුකක් කරදරයක් නොවේවා තෙරුවන් සරනයි !!!❤❤

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 5 місяців тому +3

      ඒ අත්දැකීම ඇත්තෙන්ම ගොඩාක් අමිහිරි වගේම දුෂ්කරයි අක්කේ ඔයා වගේ මම ඒ දේට මේ වෙනකොටත් මුහුණ දෙන කෙනෙක්, ගැහැනිය කියන්නෙම දරාගැනීම කියන වචනයට උදාහරණයක්

    • @siripala2594
      @siripala2594 4 місяці тому

      @@KumaraKumara-p7m .ආදරෙයි .❤🙏❤

    • @gimhanitharushika5265
      @gimhanitharushika5265 4 місяці тому

      Low of attraction follow krnn

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 6 місяців тому +223

    හම්බෙන් නැරඹු වැඩසටහනක් .........තමන්ගෙ සැමියා ගැන ධනාත්මක විදියට කතා කරපු ........., අවංකව කතා කරපු ගැහැණියක් කියලා මේ වැඩසටහන බලපු මට නම් වැටහුණේ ........මම ගොඩක් ඇය ගැන දන්නෙ නැහැ ......එහෙත් ඇය ඇයගේ ජීවිතයේ ගැන විග්‍රහය ගැන ප්‍රකාශය හා ඇයගේ සැමියා ගැන ධනාත්මක සතුටින් කරන ප්‍රකාශය ගැන මම සතුටුයි ......මොකද හොඩයක් අය තමන්ගෙ සැමියාව ඉස්මතු කරන්න උත්සාහ කරන්නෙ නැහැ ....ඒ වාගෙම සැමියෙක් වසයෙන් ඔහුද තම බිරිදගෙ ගවුරයව රකිනවා මම දැක්කා .....
    සමාවෙන්න ......මම දකින්නට ලැබුණු දේ ගැන ප්‍රකාශ කරේ..........එහෙත් මගේ ප්‍රකාශයේ යම් වරදක් ඇත්නම් සමාවෙන්න ........

    • @ndmadu9050
      @ndmadu9050 6 місяців тому +2

      💖💖💖💖💖💖💖🙏

    • @NadeekaHerath-cv5hx
      @NadeekaHerath-cv5hx 6 місяців тому

      👍👍

    • @kaushalyaEdirisingha-zo7wf
      @kaushalyaEdirisingha-zo7wf 6 місяців тому +1

      ❤❤❤Akke oyage life ekama adarshayak godak watinawa ahan hitiya godak asawen oyage kathawa akki oyalata thiyena prashna ikmanin visadaganna awashya dahirya shakthiya wadi wadiyen labenna ona god bless your family ❤❤❤

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 6 місяців тому +22

    හරිම සතුටුයි.හරිම නිහතමානී ගැහැණු කෙනෙක්.ප්‍රථම ප්‍රෙමය හරිම ලස්සනයි.මගෙත් ප්‍රථම ආදරය අවුරුදු දහතුනක් විවාහ වෙලා.සුභ අනාගතයක් මෙනකා පීරිස්.

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 6 місяців тому +403

    මේනකාගේ husband කථා කරන විලාසය අනුව තේරුම් ගත හැකියි ඔහුගේ ගතිගුණ.ඔබ දෙපළට ජීවිත කාලය පුරාම ආදරයෙන් විශ්වාසයෙන් ඉන්න ලැබේවා!❤❤

    • @SuGayan2121
      @SuGayan2121 6 місяців тому +2

      ඔව්

    • @BhagyaJayawardhana-j2g
      @BhagyaJayawardhana-j2g 6 місяців тому +6

      Harima wasanawanthai Obama depalama.sthutin enna lebewa hemadama❤❤

    • @Perera-n5z
      @Perera-n5z 6 місяців тому +4

      අනිවාර්යයෙන් ❤

    • @D.manjulaGunarathna
      @D.manjulaGunarathna 6 місяців тому +1

      Atta

    • @mandinu6046
      @mandinu6046 5 місяців тому

      ​@@Perera-n5zyou have to be careful about the election results have to go back and get to go home to be careful about the same time zone is south Korea and get the election and then the same thing to go back and get to go home

  • @inokagunasingha-x3h
    @inokagunasingha-x3h 6 місяців тому +15

    නිලියක්..තුල නැති බොහො.දේ..මැයතුල.ඇත..ආදර්ශමත්...බිරිදක්..මවක්..සහොදරියක්..දියන්යක්...ජයෙන්..ජයමවෙිවා ..පුංචි පවුලට...ජෙසුපිහිටයි...

  • @samanthafernando2470
    @samanthafernando2470 6 місяців тому +12

    මම කැමතිම නිලියක්.කතාව අහද්දි දහසක් දේවල් comment කරන්න හිතට අවා.ආත්ම ගනනක් ප්‍රාර්ථනා කරගෙන එන්න ඇති ඔබේ සැමියා .අතර මැදින් ඔබ තුමිය කල පින් පව් ලැබෙන්න ඇති .එක දෙයක් කියන්නම් මේ සතුට උහුලන්න බැරී අය ඉදීවි .ප්‍රශ්න ඇති කරාවි .ඔයාගෙ වට පිටාව අවශ්‍යම නැහැ .ජීවිතය ඔබේ පුන්චි පව්ල.අපි මිනිස්සු .දුක සැප,හැගීම් දැනීම් දැනෙනවා .වචනයෙන් කිව නොහැකි ආදරනීය සැමියෙක් ලැබිලා තියෙනවා. ඉවසීමෙන් ආ............දරයෙන් සතුටින් ජීවත් වෙන්න .❤❤❤❤❤❤❤❤.

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 6 місяців тому +81

    විවාහ ජිවිතය කොයිතරම් හැල හැප්පිම් ආවත් විවාහය දෙදරා ගියත් සමාජය වැරදි අවබෝධයක හිටියත්....ගැහැණියක් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ජිවිතයක් නෙවෙයිද....එ ගැහැණියට ජිවිතේ වරදින්න ඇති වරද්ද ගන්නත් ඇති නමුත් වැරදිච්ච හැම ගැහැණියක්ම බලාපොරොත්තු වෙන්නේ හොද සැමියෙක් හොද පවුල් ජිවිතයක් ... හැමදාම සතුටින් ඉන්න.........

    • @Thaka-x1c
      @Thaka-x1c 6 місяців тому

      බඩුවක් කරගහගෙන දුක් විදින්න කැමති මොන පිරිමියද😂ජීවිතේ වරදිනවා නෙමේ මුන්ට එකෙක් එක්ක ඉන්න බෑ දාර බඩු

  • @niroshanarangoda227
    @niroshanarangoda227 6 місяців тому +40

    නිකන් පවුඩර් බේබිලා වගේ නෙමේ මේනකා හරිම බුද්ධිමත් ගැහැණිය ක් සුබ දිවියක් දෙපලටම ❤

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 6 місяців тому +34

    ඇය හරිම ලස්සන කාන්තාවක් ..හින්දි නිලියක් වගේමයි ❤❤❤ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා ...❤

  • @pradeepachandani3969
    @pradeepachandani3969 6 місяців тому +16

    හරිම වටිනා වැඩසටහනක් ,මේනකාට හැමදාමත් කැමතී.තෙරැවන් සරනයි පුංචි පවුලට,thanks harindra

  • @jayasingheww7764
    @jayasingheww7764 6 місяців тому +22

    මෙවන් ගැහැනියකට සවියක් වෙන්න පුලිවන් පිරිමියා ඇත්ටටම හරි උතුම් කෙනෙක්

  • @peraraperara639
    @peraraperara639 6 місяців тому +61

    හරිම ආදරනිය දෙදෙනෙක් චූටි පුතා ටත් දුවේ පුතේ ඔබ දෙදෙනා ටත් සියලු බාධක දුරු වි ලස්සනට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් ඉන්න වාසනාව උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤ හරේන්ද්‍ර පුතා ටත් බොහෝම ස්තුති තෙරුවන් සරණයි

  • @hashariyarathne7159
    @hashariyarathne7159 6 місяців тому +33

    ඇය ඉතාම දක්ෂ චරිතාංග නිලියක් !!! ජීවිතේ වැරදෙන තැන් හැමෝටම එනවා... ඒ වැරදීම දරාගෙන නැගිටින්න පුලුවන් කියන්නෙම ඔබ ජයග්‍රාහී කාන්තාවක් !!! තුන් දෙනාගේම ජීවිත තව් තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා !!!!

  • @sajithwushu8193
    @sajithwushu8193 6 місяців тому +6

    සෑම ගැහැනියකට ම මුන ගැහෙන්න ඕන තමන්ව කියවන්න පුළුවන් සැමියෙක්.ඔහු පිළිබඳව ලොකු ගරුත්වයක් ඇති වුනා❤❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 6 місяців тому +5

    හරිම සංයමයක් ඇති පිරිමියෙක්.පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ..ඒත් දැක්ක ගමන් එහෙම හිතෙනවා...මේනකත් එහෙමයි... හරිම ආස නිලියක්.බුදුසරණයි ❤

  • @pubudukumari4293
    @pubudukumari4293 2 місяці тому +5

    ❤ අනේ ලස්සන යි,,,විවාහය යම් හෙයකින් දෙදරාගියත්,,මොන යම් හේතුවක් හෝ වේවා ,,ගැටලුකාරී තත්ත්වයක් ඇති වූවත්,,ගැහැනිය බලාපොරොත්තු වෙන්නේ,,මෙවැනි ආදරයක්,කරුනාවක්,ආරක්ෂාවක්,,ඇත්තටම සතුටින් ඉන්න හැමදාම ,,මෙවැනි ආදරයක් ලැබීමත් එය දැකිමත් සතුටක්,,,ජේසු පිහිටයි ❤

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 6 місяців тому +68

    ඩීල්ෂාන් හරි අහිංසක පෙනුක් තියන කෙනෙක් බව පේනවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 місяців тому +84

    වැරදුනානමි. ....වැරදුනා කියල දැනෙනවා නමි,..... ආයෙත් නොවරදින ලෙස .ජිවත් වෙන්න වාසනාවා ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා,..❤

  • @ranimadage7202
    @ranimadage7202 5 місяців тому +4

    බොහොම වෙර වීරියෙන් ජීවිතය ගැට ගහගෙන නැගිට්ටා කියලා හැරිලා ලා බලපුවාම මට දැනුනේ ලොකු මහන්සියක් විතරයි.හැමෝම ගැන හිතලා කැප කරපු කාලය මට ඉතිරි කලේ කලකිරීමයි ශාරීරික හා මානසික ආතතියයි.මට මාව නැති වේගෙන යන වෙලාවක මේනකා ගේ වචන මට කතා කළා. තනියම මාව හොයාගෙන යනවා. වටේ හිටපු වටේ ඉන්න අයට මගේ අගේ කවදාවත් නොතේරුනාට කරපු හොඳ දේ තුලින් මම මාව හොයා ගන්නවා.
    ඔබේ පවුලට සියලුම සැප සම්පත් ලැබේවා! ❤

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 6 місяців тому +26

    ඇත්තටම ඔයාලා දෙන්නට ජිවිතේ සියලුම බාධක ජයගන්න ලැබේවා ...❤❤ ශෝක් පොඩ්ඩා...❤❤ ස්තුති හරෙන්ද්‍ර අයියා ...❤❤❤

  • @anojaperera7495
    @anojaperera7495 6 місяців тому +8

    ඇත්තටම හොඳ ගතිගුණ තියෙන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. මගේ මහත්තයා ඒ වගේම උතුම් ගතිගුණ තියෙන ආදරනීය සැමියෙක්. මට ජීවිතය දුන්නේ සතුට කියන දේ කියලා දුන්නේ එයා.

  • @tpgimhani1038
    @tpgimhani1038 6 місяців тому +17

    මන් මේවා බලන්නෙම නෑ....ඒත් අක්කා කතා කරනවා අහන්න හරිම ආසය්, ඒ නිසාමය් මෙ බලන්නෙ, යූටියුබ් එන්නෙම නැති තරම් ❤

  • @dm8627
    @dm8627 6 місяців тому +38

    මේනකා සහා මාදවී දෙදෙනාට මිනිස්සු දක්වන ප්‍රතිචාර දෙවිදියක්.කසාද කීයක් කරගත්තත් මේනකා මාදවීට වඩා වෙනස්.ජීවිතේ වරදින තැන් හදාගෙන ඉස්සරහට යන එකයි වැදගත් .
    මොනදේ උනත් මං ආසම කෙනෙක් මේනකා කියන්නේ ❤

    • @sanh3523
      @sanh3523 6 місяців тому +4

      මේනකා රගන් නෑ . ඒකයි

    • @dilipmuthukumara1052
      @dilipmuthukumara1052 5 місяців тому

      ❤​@@sanh3523

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 6 місяців тому +42

    ,පුතා හරි ම ලස්සන කොළු පැටියෙක් ..මහත්තයා හරිම ඉවසීම ක් තියෙන පසන්න පුද්ගලයෙක්

    • @JeevanieMadanayake-pq6el
      @JeevanieMadanayake-pq6el 6 місяців тому

      39:01 39:02 39:02 39:02 39:02 39:03 39:03 39:04 😊 39:04 😅 39:04 😊😊 39:04 39:05 39:05 39:05 😅 39:06 39:06 39:06 39:06 😅 39:26 39:26 39:26 39:26 39:26 39:27 39:27 39:27 39:27 😊😅😊 39:28 39:29 39:29 39:29 39:29 39:30 39:30 39:30 39:38 😅😅 39:42 😊😊😅😅😊

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 4 місяці тому +4

    මාගේ අදහසනම්...එදා.දවසෙ එකතු උනානම්..අද ඔබල ඔය.තැන ඉන්න නොලැබෙන්න තිබුනා.නරක කාලයක් පසුකිරීමක් වෙන්න ඇති.විශ්වය ඈත් කලා..විශ්වය ලංකලා..ඒක සහෝදරොයට තේරුම ගන්න පුලුවන් .බුදුසරනයි .❤❤

  • @thilinimadu3333
    @thilinimadu3333 6 місяців тому +12

    හරිම ආදරණීය පවුලක්.❤
    හැමදේම ඉක්මනින් හොඳම විදියට විසදිලා! දිවියම සාර්ථක වේවා.!සතුට පිරී ඉතිරෙන සුන්දර දිවියක් හිමි වේවා.!
    ආදරෙයි මේනකා අක්කී.
    තෙරුවන් සරණයි !

  • @AchiniDhananjana-h4j
    @AchiniDhananjana-h4j 5 місяців тому +2

    අක්කි කතා කරන විදිහෙන්ම තේරෙනවා අක්කි කොව්ච්චර නිහතමානිද කියලා🥰🥰🥰🥰 ආදරෙයි අක්කි මම ගොඩක් ආස කරන චරිතය්ක් අක්කි හරිම නිහතමානී❤️

  • @sewwandiamarasinghe-dc4jd
    @sewwandiamarasinghe-dc4jd 6 місяців тому +4

    අසාවෙන්ම බලපු තවත් වීඩීයෝ එකක්...කතා කරන්න වචන එන්නෙත් නැති තරම්....අක්කේ..වැහි පොදක් නැති කතරක මටත් දිය පොදක් එක් කල ආදරණීය දෙවියෙක් වැනි සැමියෙක් ලද මාත් අද ආදරණීය දියණියකගේ ආදරණීය මවක්.. ජීවිතේ ලබන සියලුම දෙවල් පසු කලෙක හරි ලස්සන අත්දැකීම් වෙනවා...ඒ ලබන පන්නරය සමගම....ආදරය කියන්නෙම හරි උතුම් දෙයක්..පරිත්‍යාගයන් ඇතුලේ.....❤❤❤❤ .තවත් වටිනා වැදගත් ආදර්ශමත් සොදුරු කතා බහක්....දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏 ඔබ දෙපළටත් දරු පැටියටත්, වැඩසටහන මෙහෙය වූ හරීන්ද්‍ර මැතිතුමටත්...ඔබ තුමාගේ වැඩසටන් බලන්නේ හරිම අසාවෙන් කැමැත්තෙන් තෙරුවන් සරණයි🙏 ඔබ සැමට..දළදා සමිදු පිහිට සියළු දෙවි රැකවරණ පිහිට ආශිර්වාදය නිති ලැබේවා හැම දින...❤❤❤🙏🙏🙏🙏

  • @lankalanka7765
    @lankalanka7765 6 місяців тому +19

    හරිම සතු ටුයි දුව හොද පවුලක් සෝක් දරුවෙන් සතටින් ඉන්න හැමදාම ජේසු පිහිටයි බුදු සරණයි

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 6 місяців тому +48

    ඔය ශක්තිය , ආදරය, ඉවසීම හොදටම ඇති දෝනි, පුතේ ඔයාලට දිනන්න බුදුසරණයි ..❤❤

  • @wasanawarnakulasooriya5941
    @wasanawarnakulasooriya5941 5 місяців тому +2

    මේ කතා කරන විදියට මම හරිම ආසයි.හේතුව ඒ හැම වචනයකම ශක්තිමත් බවක් තියෙනවා.අනාගතය සුබ ම පමණක් වේවා'යි පතමි.

  • @SDN89503
    @SDN89503 6 місяців тому +286

    එච්චර කල් ගිහින් හරි ඇත්තටම තමුන්ට ආදරය කරන කෙනා හමුවෙනවා කියන්නෙ කොයිතරම් පිනක්ද.❤

  • @lalanifernando8895
    @lalanifernando8895 6 місяців тому +8

    ඔබ ලා ගෙ විවාහ දිවිය ට සුබ පතනවා❤❤ .ලගදී ම හොඳ ටෙලි නිර්මාණය කින් දකින්නට ලැබේවා යි සිතන වා.හරින්ද්‍ර ජයලාල් මහතාටත් ස්තුතියි .

  • @sajinirangila4907
    @sajinirangila4907 6 місяців тому +72

    මේනකා කියන්නේ මම ආසම කෙනෙක්. එයාගේ කොන්ඩේට තමා ගොඩාක්ම ආස. සතුටින් ඉන්න❤️

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 6 місяців тому +5

    අනේ මට දැනෙන සතුට කියන්න නිම කරන්න බැහැ ආසයි දෙවියනේ මේ වගේ ආදරණීයම පවුලක් දකින එකත් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින්ම ඉන්න ❤❤❤

  • @dayaniperera9645
    @dayaniperera9645 5 місяців тому +4

    මං කැමතියිම නිලියක් මෙනකා පීරිස්
    ඇයටත් ඇයගෙ මෙ ලස්සන පව්ල් ජිවිතෙයටත්.
    වාසනාවන්ත කාලයක් උදාවෙලා .
    ඔවුන් සාර්ථකත්වයට පත් වේවායි පතමි ❤️❤️❤️

  • @GeethikaNirmani-he5qk
    @GeethikaNirmani-he5qk 6 місяців тому +16

    ජීවිතේ ට සවියක් වුණු වැඩසටහනක්.
    මෙතුමියගේ පියා psoriasis රෝගය සුව කර ගැනීමට ප්‍රතිකාර ලබා ගත් තැනක් තියෙනවා නම් එහි විස්තර ලබා දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා.
    මම ඇතුළු බොහෝ පිරිසක් මේ රෝගය නිසා අනේක විධ දුක් විඳිනවා. ඒ නිසා ...
    ජීවිත ජය සතුට පිරී දිනෙන් දින දිනේවා!!!

  • @rasikapriyangani1405
    @rasikapriyangani1405 6 місяців тому +3

    ඇත්තටම මෙනු නංගි මේ කොල්ලටනම් දුකක් දෙන්න එපා. කවුරු කොම විවේචනය කලත් මම ඔයාට ඔයා දැක්ක දවසේ ඉදන් ආදරෙයි. ඔයාටත් චුටි බබාටත් ඔයාගේ නිහතමානී සැමියාටත් සුබ පැතුම් මැණික 🐇🐇

  • @achinialwis3647
    @achinialwis3647 6 місяців тому +13

    Skip නොකර මුලු vlog එකම බැලුවා..වටිනා කතාබහක්..ලස්සන අනාගතයකට සුභ පතනවා ❤

  • @DammiKonara
    @DammiKonara 6 місяців тому +13

    ජීවිතේ කියන්නෙ විශාල අභියෝගයක්ම තමයි නංගි.ඔයා හරිම දක්ෂ නර්ථන ශිල්පිනියක්, කවදාවත් අමතක නොවන මිනිසුන්ගේ සිත සොරාගත් දක්ෂ රංගන ශිල්පිනියක්.අද වෙනකොට සාර්ථක දිරිමත් වගේම ආදර්ශමත් කාන්තාවක්,බිරිදක්,මවක්.සැබවින්ම ජීවිතයෙ දුක,කඳුළ වේදනාව අභිබවා ගොස් ජීවිතය ජයගත් යකඩ ගැහැණියක්....❤️
    ආදරෙයි හැමදාමත්...❤️
    ඔයවැනි ආදරණීය සැමියෙකු ලබන්න ඔබ හරිම වාසනාවන්තයි. අනාගත ජීවිතයට චූටි පුතා ඇතුළු ඔබ තිදෙනාට හදවතින්ම සුබ පැතුම්..❤️❤️❤️

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 6 місяців тому +3

    මේනකාට වැඩිය මේ පිරිමි කෙනා හරිම අවංක කෙනෙක් මේනකා පල්ලි පන්සල් යන්න අවශ්‍ය නැහැ ඔබේ දෙවියෝ ඉන්නේ ගෙදරමයි මේවැනි අවංක පිරිමි මේ සමාජේ හරිම අඩුයි ඔබේ හස්බන් පෙර ආත්මේත් ඉදන්ම පතාගෙන ආපු කෙනෙක් මැරේනකම්ම සතුටින් ලස්සනට ජිවත් වේන්න බුදුසරනයි 💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 6 місяців тому +22

    තෙරුවන් සරණයි ඔයාලට..මිනිස්සුන්ට තමා වරදින්නේ ..වැරදි හදාගෙන ලස්සනට ජීවත් වෙන්න ඕන ❤❤❤

  • @kumaridunuwila1006
    @kumaridunuwila1006 6 місяців тому +5

    මුලින්ම බැලුවෙ ඔබගෙ ස්වර්ණවාහිණී පොදා වොඩ සටහන් හරිම ආශයි.සුන්දර පුතෙ ඔබගෙ මෙම වැඩ සටහන් හරීම සුන්දරයි.හදවතටම දැනෙනවා
    නිහතමානී කමට කැමතියි. ජය වෙවා.

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 6 місяців тому +47

    මම ඔයාට මේනකා හරීම ආදරේයි ...අපිට පසුගිය කාල වකවනු වැඩක් නෑ,ඔයාට ඉදිරි ආනාගතයට සුභ පතනවා...බුදු සරණයි ,හාරේන්ද්‍ර කොමොමත් නිහතමානි මනුෂ්‍යත්වය තියෙන කෙනෙක්

  • @Mdwkr12
    @Mdwkr12 6 місяців тому +13

    කාන්තාවක් විදිහට තවත් කාන්තාවක් ලස්සනට ඉන්නවා දකින්න පුලුවන් වීම ගැන ඇත්තටම සතුටුයි

  • @sriyone6228
    @sriyone6228 6 місяців тому +32

    ගැහැනිය ආදරය මත ජීවත් වන අය බව මේ කතාවෙන්ම ඔප්පු වෙනව, මගෙ ආදරය අවුරුදු දහ අටෙන් පටන් ගත්ත අදට අවුරුදු තිස් පහක්. අද මගේ දියනිය අවුරුදු තිහක් ඇය ඒ වටින
    ආදරය හොයමින් ඉන්නව.එයයි ගැහැනිය ඉවසීමෙන් කල යුත්තෙ.හරි ආදරය ලැබෙන තුරා.

  • @lalanikusum7655
    @lalanikusum7655 6 місяців тому +1

    හරිම සතුටුයි මෙහෙම දේවල් අහන්න ලැබීම ....ජීවිතේ අරමුණ සාධාරණ නම් කවදාකවත් වරදින්නෙ නැහැ ...එයා පොඩිම කාලෙ ගත්ත ධෛර්යය ,අභියෝගය හොඳ දේකට ගත්ත නිසා ...සමහර තැනක කඩා වැටීමක් උනත් අන්තිමට හරිම තැනකට එනව අරමුණ හොඳ නිසා .....මේවා හොඳ ආදර්ශ....රූපවාහිනී වැඩසටහනක ටත් ඇවිත් කතා කළ දේවල් වලින් හොඳටම පැහැදීමක් ආවා ....හොඳ දුවෙක්, හොඳ බිරිඳක් ,හොඳ අම්ම කෙනෙක් වෙන්න හැමෝටම බැහැ ...ඔබ හරිම වාසනාවන්තයි....ඒ සියල්ලම හොඳටම ලැබිල තියෙනවා .....පුතු පැටියා එක්ක හැමෝම හොඳින්ම ජීවත් වෙන්න .....තෙරුවන් සරණයි ඔයාලට !!!🙏🙏🙏

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 6 місяців тому +282

    නැන්දම්මා ඇය යුවතියක් කාලේ අකමැතී උවත් විවාහ දෙකකින් වෙන් උනු පසු ඇයට ආශිර්වාද කරලා... හිතා ගන්නන්ත් බෑ කොහොම කෙසේවෙත් සතුටින් ඉන්න ❤

    • @Mdissanayaka
      @Mdissanayaka 6 місяців тому +23

      පුතා විවාහයක් කරගෙන නෑනේ. මේ මත්තෙම එල්ලීගෙන ඉන්න ඇති සමහරවිට. අන්තිමයට කැමති වෙන්න වෙන්න ඇති. කොහොම වුණත් කමක් නෑ දැන් ඔවුන් හොඳින් ඉන්නවානේ. ඔවුන්ගේ ජීවිතය සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා❤

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 6 місяців тому +7

      Kiyalaa වැඩක් නැ එදා දුන්න අඑසර සොක්නෙ

    • @Vijithasenavirathna-hc7gy
      @Vijithasenavirathna-hc7gy 6 місяців тому +4

      Samaharawita meya actress kenek nisa kamathi wenna athi

    • @nilmifernando6439
      @nilmifernando6439 6 місяців тому +7

      මෙයා දැන් නිලියක් නිසා කැමති වෙන්න ඇති

    • @tutudissanayake7075
      @tutudissanayake7075 6 місяців тому +5

      මොහු මොහු කියන එක හරි නෑ නේද

  • @kanthiVithanawasam
    @kanthiVithanawasam 4 місяці тому +3

    ඇත්තටම මම අඩ අඩා මේ වැඩසටහන බැලුවේ . ඔයාලට තෙරුවන් සරනයි❤❤

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 6 місяців тому +6

    ඔබ දෙදෙනාටම සහ බබාට යහපතක්ම වේවා. සියලු ව්‍යාපාර සාර්ථක වේවා

  • @InduEdiriweera
    @InduEdiriweera 2 місяці тому +1

    අපි හිතන තරම් හැමොගෙම ජිවිත ලස්සන නැ අපි අපේ ජිවිත් ලස්සන කරගෙන ඉස්සරහට ශක්තිමත්ව යමු ඔබ දෙපලට එනහෑම අභියෝගයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න ශක්තිය ධහිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @DamayanthiSuddi
    @DamayanthiSuddi 6 місяців тому +11

    සතුටින් inna ලැබේවා jiwitha කැලේටම❤
    ගැහැනියකුට වරදින්නෙත් පිරිමියෙක් නිසා
    එ වගේමයි හරියන්නෙත් පිරිමියෙක් නිසා
    ගැහැනියක් ගේ ජීවිතෙ වරද්දලා යන එකෙක්ට පිරිමියෙක් කියලා කියන්නත් හොද na

  • @mashi2444
    @mashi2444 5 місяців тому +2

    මේනකා හැම වෙලේම නිවරදී නිවරදී කියන්න ගොඩක් උත්සාහ කරනවා.මේ කොල්ලා අවන්ක නිසා ආයේ හොයන් ගිහින් බාරගත්තා.මමනම් පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක් වොල්ගා වගේ.කලින් husband එක්ක වෙනම නාට්‍ය අනුර එක්ක එහෙමයි බොරැවට රගපානවා මීටියා ඉස්සරහා.මොනවා උනත් kollata respect 👍👍👍

  • @ChandikaPriyadarshani-of9og
    @ChandikaPriyadarshani-of9og 6 місяців тому +80

    මේනකා පීරිස් මිස් හරි හොදයි එයාගේ නැටුම් ඉගෙන ගන්නවා දුව පානදුර ක්ලාස් එකේ හරි නිහතමානී කෙනෙක් ❤

    • @samudraherath7689
      @samudraherath7689 6 місяців тому +5

      පානදුර කොහෙද class තියෙන්නේ .contact no දෙනවද

  • @NisansalaNilu
    @NisansalaNilu 5 місяців тому +1

    මං හරිම ආදරේ කරන නිළියක් සියලුම බාධක ජයගෙන ජීවිතේ සාර්ථක ව ගෙවන්න සියලුම බලාපොරොත්තු ඉස්ඨ වෙන සැනසීම ලගා වෙන වාසනාවන්ත ජීවිතක් ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @Sv25-s6m
    @Sv25-s6m 6 місяців тому +64

    පූජා වගේමයි මේනකා.ඇය වචන හසුරවන ආකාරය අහන් ඉන්න ආසයි

    • @utharabope3891
      @utharabope3891 Місяць тому

      මටත් අතරමං වෙලා හිටියේ .ඒ කියන්නේ චරිත දෙකක් ............ආදරෙයි සුවපත් වේවා සියලු දෙනාම .

  • @ThilakshiMadurangani
    @ThilakshiMadurangani 2 місяці тому +1

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා.. වෙන්න තියෙන හොදම දේ තමා ඔයාගේ ජිවිතයට දැන් ලැබිල තියෙන්නේ හරිම පින්වන්තයි. ❤❤

  • @LeenaFernando-vz6yq
    @LeenaFernando-vz6yq 6 місяців тому +34

    මෙිනකා ආසම නිලියක් දිල්ෂාන්ටත් පුංචි පුතාටත් තුන්දෙනාටම ජේසු පිහිටයි❤❤❤❤❤❤

  • @dinushadinusha1482
    @dinushadinusha1482 6 місяців тому +5

    වැටෙන්න එපා..කන්දක් නැග්ගොත් පල්ලමක් අනිවාර්‍යෙන් තියනවා👍ජයවේවා නංගි❤❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 6 місяців тому +11

    ජයම වේවා අක්කියෝ.. ආසාවෙන් බැලුවේ.. හැමදාමත් සතුටින් ඉන්න පුංචි පවුලට සුබ පැතුම්..❤❤❤😘😘

  • @ThushariPeiris-f6n
    @ThushariPeiris-f6n 2 місяці тому

    ❤🎉💐 ජය වේවා මේනකා ඔයාලගෙ අනාගතයට. මම කැමතිම කලාකාරිණියක්. සුබ අනාගතයක් පුතාට සහ ඔබ දෙපලටම.
    වැදගත්ම නාලිකාවක් හරෙන්ඳ්‍රගෙ. කැමතිම වැදගත් නිවේදකයෙක්.

  • @KumuduniWicramasingha
    @KumuduniWicramasingha 5 місяців тому +3

    මිනිස්සු යනු විවිදාකාරයි අපිව තලාපෙලන අය වැඩි.මමත් දැන් ඉන්නෙ හදවාතින් අසරන වුන තැනක.නමුත් නුබගේ දෛයිවය නුබ වෙනස් කර ගත්තා ශක්තිමත්ව.ගැහැණික වූ මටත් නුබමෙන් ශක්තිමත් විය හැකිය.ස්තුති ඔබේ කතාබහ ගැන .

  • @Rhathnayaka
    @Rhathnayaka 6 днів тому

    පැරදුන ජිවිතයක්😢,හිනවෙනවා දැක්කා ❤❤❤ හරිම සතුටුයි.හැමදාමත් සතුටින් ඉන්න ..😊

  • @iroshanilmini7776
    @iroshanilmini7776 6 місяців тому +13

    කවුරු උනත් සතුටින් නං අපි සතුටු වෙන්න ඕන.ලස්සන නිලියක් ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕන ❤❤❤

  • @chandanikuragama4388
    @chandanikuragama4388 2 місяці тому +1

    සුභ පතනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 6 місяців тому +14

    මේනකා පීරිස් හොද අවබෝධයෙන් කතාකරවා අවංකයි ඒ කතාව හොද බිරිදක් ස්වාමි පුරුෂයා ගැන නම් කතා කරලා වැඩක් නෑ හරිම උසස් මිනිසෙක් ඔබ තිදෙනාටම යහපත් අනාගතයකට සුබ පතමි.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 22 дні тому

    ජීවිතයේ වැටුණු වෙලාවට අවංකව අත දෙන පිරිමි නැති තරම් එහෙම වෙලාවක ඔබට ලැබුන සැමියා දෙවි කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලට

  • @thusharaindika1779
    @thusharaindika1779 6 місяців тому +98

    හැමෝගෙම පවුල් ජීවිතවල ගතයුතු හොඳ ආදර්ශ තියෙනවා ❤❤❤

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 6 місяців тому +1

      අනිවාර්යයෙන්ම

    • @supunrandika4863
      @supunrandika4863 6 місяців тому +1

      Ane budusaranai.darupetiyath ekka hodinma jeevithe dinanna prarthana karanawa

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 6 місяців тому +3

    උදයන්තිටත් හොදම සැමියෙක් ලැබුනා..ඔයාටත් එහෙමයි..ජයවේවා

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb 6 місяців тому +22

    නලියක් වෙලා ජීවත් වෙලා මෙච්චර දේවල් දරාගෙන ශක්තිමත්ව ඉන්න පුලුවන් කියන්නෙම ජයග්රහණයක්.❤❤❤

  • @thesi1669
    @thesi1669 6 місяців тому +1

    අමාරු අසීරු කාල ඉක්මනින් ගෙවී ගිහින් ජීවිතේ ඉස්සරහ තියෙන හැම දෙයක්ම සාර්ථක වේවා .... !!! ආදරේ නොවෙනස්ව රැඳේවා...!!! තෙරුවන් සරණයි !!!

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 6 місяців тому +18

    Me තරම් ආදරණීය පවුලක් ane samada සතුටින් inna ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤

  • @RanukaWarakagoda
    @RanukaWarakagoda 5 місяців тому +1

    ලස්සන දරුවෙක් ලස්සන සැමියෙක්, මැරෙන තුරුම ආදරෙන් සතුටින් හොදින් ඉන්න.❤️

  • @madusamarasinghe3194
    @madusamarasinghe3194 6 місяців тому +3

    එකිනෙකාව තේරැම් අරන් හොදින් ජීවත් වෙන බව පේනවා.කතා කරන විදිහ අහන් ඉන්න ආසයි.මං ආස චරිතයක්.

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 5 місяців тому +2

    ආසම නිලියක් .❤❤ලස්සන කතා බහක් .පිංවන්ත ස්වාමියෙක්.❤❤ආදරෙයි මේනකා .❤️💞💖

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 6 місяців тому +4

    අැත්තටම මාරම සතුටක් දැනුනා මේනකා අක්කිගේ කතාවට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි❤

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 5 місяців тому +1

    ජීවිතේ ප්‍රස්න එන තරමටම ලස්සන වෙනවා..සතුටින් ඉන්න..❤❤️❤️

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 6 місяців тому +67

    මිනිස්සු උන අපි හැමෝටම වරදින්න පුලුවන් .100%ක් හොද මිනිස්සු මේ ලෝකෙ නැ ,නරක මිනිස්සුත් නැ..ඒ උනාට බහුතරයක් හිතන්නෙ තමන් 100%ක් හොදයි කියලා ..😒වැරදි තුලින් ජීවිතේහදාගෙන ඉදිරියට යන එකයි වැදගත්...ඇයටත් කතාවක් ඇත..මටත් ඔබටත් කතාවක් ඇත...ඒ කතාව තේරුම් ගන්න නම් චෝදනානගන අය ඒ කතාවේ ජීවත්විය යුතුමයි.🙂

  • @GamageChandrawansha
    @GamageChandrawansha 2 місяці тому +1

    ඇත්තටම දරුවන් කියන්නේ අමිමා කෙනෙකුට දලා යන්න බැරි වටිනාම තෑග්ග ❤මටත් මගෙ දූ පැටියා ගැන දැනෙන්නෙ ලොබ කමක්