Exercises and tests for diabetics | Sinhala Medical Channel | ඔබ නොදන්න මෙඩිසින්

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 226

  • @danushkafernando861
    @danushkafernando861 Рік тому +6

    ස්තුතියි. හිටපු ගමන් ටිකක් බනිනවා හැබැයි ඉතින් තියන ආදරෙටනේ .නීරෝගීමත් දීර්ඝ ආයු ලැබේවා ඔබතුමියට

    • @ChampaNiroshanee-ff6wq
      @ChampaNiroshanee-ff6wq 3 місяці тому

      ස්තුතියි ඔබතුමියට දැනුවත් කරන්න

  • @NamalDRM
    @NamalDRM 2 місяці тому +2

    THANKS A LOT

  • @rohankandamby9857
    @rohankandamby9857 7 місяців тому +2

    Thank you for both of you.😊

  • @nayanadharmaraja
    @nayanadharmaraja 5 років тому +4

    Thank you for your valuable informations

  • @chanderachandera5660
    @chanderachandera5660 5 років тому +8

    ඉතා වැදගත් දෙයක් දැන ගත්තෙමි ඩොක්ටර් ස්තුතිය පුද කරමි

  • @tharunoshada1066
    @tharunoshada1066 3 роки тому +2

    Thanks dotar

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 5 років тому +3

    Thanks 🙏

  • @chandranandananakandalage3484
    @chandranandananakandalage3484 9 місяців тому

    බොහොම පින් 🙏 Dr.

  • @RuwandiHewagamage
    @RuwandiHewagamage 29 днів тому +2

    මේ channel එකේ video එක බලලා තමයි thyroid check කරන්න doctor ව channel කලේ.1st day පෙන්නලා doctor කිව්වා reports වගයක් අරගෙන එන්න . ඊළග දවසේ reports පෙන්නන්න එද්දි pay කරන්න එපා කියලා. අද තමා මම reports පෙන්නන්න ගියේ අද කිව්වා ආයෙත් payment එකක් කරන්නලූ. එතන හිටිය nurse ගිහින් කිව්වත් එක්ක මේ කලින් ආපු කෙනෙක් කියලා. Doctor තමයි කියලා තියෙන්නේ payment එකක් කරන්න කියලා. Lanka hospital ගියේ එකේ doctor ව channel කරන්න. 4300 reports ටික check කරන්න ආයෙත් pay කරන්න කියපු එක නම් හරිම වැරදී. ඉගෙනීමේන් ඉහළට ගිහින් මනුස්සකම් අත්හැර ගන්න එපා. මොකද සල්ලි තියෙන මිනිස්සුම නෙමෙයි එන්නේ. එගොල්ලන්ගේ ලෙඩෙ government hospital වලට ගිහින් කරන කොට ලෙඩෙ උඩු දුවලා තියෙන්න පුලුවන් ඒ නිසයි මිනිස්සු අමාරුවෙන් හරි private එන්නේ. ඒක නිසා ඒ වගෙ වැඩ කරන්න එපා. මේ වෙච්ච දෙයින් දන්න කාටවත් Kottahachchi doctor ව channel කරන්න recommend කරන්නේ නෑ. මොකද ගොඩක් දුර ඉදන් මිනිස්සු ඇවිල්ලා හැරිලා යනවා ඇති මේ වගේ.
    Doctor කෙනෙක් උනත් ඇත්තටම වැඩක් නෑ.ඇත්තටම එපා වුනා . තමන් විසින් කරන දේවල් තමන් කරාම දවසක එනවාමයි.

    • @supipiperera6718
      @supipiperera6718 19 днів тому

      Doctor ehema na man nawaloka hospital yanne ehema ganne na man report pennana gihin thiyenawa pay karanna onne na

  • @renoschrysostomou5508
    @renoschrysostomou5508 5 років тому +4

    Good

  • @ShashieHerath
    @ShashieHerath 2 роки тому +1

    බොහොම පින් 🙏🙏🙏

  • @samanindunil
    @samanindunil 5 років тому +1

    Thanks a lot.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 5 років тому +1

    Bohoma arthawath desumak. Oba thumiyata bohoma sthuthiyi doctor ! Meywa pilipadinna sithata gaththaa .

  • @fitliners1111
    @fitliners1111 5 років тому +3

    Great!

  • @saradakumari1059
    @saradakumari1059 3 місяці тому

    Good video ❤❤❤

  • @piyumigamage881
    @piyumigamage881 Рік тому

    Thank you somuch mam💚💚💚💚

  • @renukajayawardena8294
    @renukajayawardena8294 5 років тому +2

    Thanku docter

  • @priyankaperera5835
    @priyankaperera5835 5 років тому +1

    Thanks Doctor 👍

  • @kumariratnayake3724
    @kumariratnayake3724 4 роки тому

    Thanks doctor.godak hodin kiya denawa

  • @shynits7784
    @shynits7784 5 років тому +1

    attatama godak watinawa me video 1..t

  • @geethanjalihewage5975
    @geethanjalihewage5975 2 роки тому

    Thanks doctor 💖

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 5 років тому +7

    ගොඩක් වැදගත්මෙි වැඩ සටහන අනුන්ගේ කුනු හොයනවට වඩා සියටසියයක්ම හොදයි මෙි වගේ වැඩ සටහන් නිරෙිගි කම රැක ගැනිමට ⁣ ස්තුතියි

  • @tissapinidiyaarachchi4571
    @tissapinidiyaarachchi4571 3 роки тому

    Good information

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 5 років тому +2

    thank u so much doctor මමත් දියවැඩියාව රෝගයෙන් පෙළෙන කෙනෙක් දැනට මාස පහකට කලින් අඳුන ගත්තෙ මම දැනට බෙහෙත් ගන්නවා ඩුබායි වල වැඩ කරන්නේ glucophage500mg මේ බෙහෙත තමයි පාවිච්චි කරන්නේ මගේ දකුණු අතත් රිදෙනවා හරි අපහසුවක් මට දැන ගන්න ඕන තෙරුවන් සරණයි

  • @pramilageetha4268
    @pramilageetha4268 3 роки тому

    Thanks medam

  • @nevilbanadick4823
    @nevilbanadick4823 4 роки тому

    Thankyou doctors

  • @anandawijewickrama3794
    @anandawijewickrama3794 5 років тому +7

    Thank you for giving these valuable information.
    I don't have time to do exercise in the morning. I do it only after work, around 9 pm. Is it OK?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  5 років тому

      Yes.

    • @thilinaperera6168
      @thilinaperera6168 4 роки тому

      @@SinhalaMedicalChannel man mawanelle,docter meet wenna hari, call karanna hari number ekak denna puluwanda, Mata diabitis thiyei,

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 роки тому

    Godak watina wada sathanak obatumiyata godak pin

  • @josephschool4534
    @josephschool4534 3 роки тому

    Thanks.miss

  • @rashentharaka6152
    @rashentharaka6152 5 років тому +2

    Very informative video. Please Make a detailed video on dyslipidaemia next time. Thanks

  • @leelaekanayake2547
    @leelaekanayake2547 8 місяців тому +1

    🙏doctor ❤🙏

  • @dawndias4121
    @dawndias4121 5 років тому +1

    Very good explanation.thank u Dr

  • @gayathripremachandra2607
    @gayathripremachandra2607 5 років тому +1

    Thank you Please Tell me Why reduce my Blood Pressure?

  • @lesliebreinard7905
    @lesliebreinard7905 5 років тому +2

    Thanks doctor, great message, sugar patent is possible to have liquor once in a week with out sweet mixed, this is on behalf of others I am not at present consum hope may answer to know.

  • @lankasrilanka5560
    @lankasrilanka5560 5 років тому +1

    Dr..Please can you informe symptoms of the diabetes

  • @hattoncon5077
    @hattoncon5077 2 роки тому

    Thank you so much Doctor..very useful information...diabetes petition kenek..wight ussanda or bodybuilding exercises karanna puluvandha..?please Dr...give me reply..

  • @surangigamage8700
    @surangigamage8700 5 років тому +1

    Thanks Doctor ,mage husbandta sugar thiyanawa.ayage kakul wala nahara geta gahila godak .විසඳුමක් denna .please

  • @nishanauto.6691
    @nishanauto.6691 6 місяців тому

    ❤🙏🏻

  • @DilmiKotuwegedara-bn1qt
    @DilmiKotuwegedara-bn1qt Рік тому

    Doctor dawas thunaka idala mage dakunu kakule agillak hiring watila thiyanawa..meka diyawadiyawe purwa lakshanayakda

  • @dgpriyantha6262
    @dgpriyantha6262 3 роки тому +1

    Doctor should I get morning medicine for diabetes before fasting blood sugar test...

  • @sithuminijayalath2266
    @sithuminijayalath2266 3 роки тому +1

    Ane doctor mage nangi ta wayasa 17i eyata insulin vidinne. Eyata hitapu gaman sugar wadi wenawa aduwenawa. Ane mekata mokadda karanna one doctor plz kiyanna

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому

      රජයේ රෝහලේ පෝෂණ සයනයක ට පෙන්වා සුදුසු diet plan එකක් ලබා ගන්න.

  • @renukack8192
    @renukack8192 5 років тому +1

    Danuwath kalata bohoma stuti docter

  • @geethanjaliejayawardana4907
    @geethanjaliejayawardana4907 3 роки тому +1

    Kandy walata enna nadda doctor. Mama dayabides boder line lu. Mata bhath danna nha. Keman paresam wennalu. Mama den inna Canada.mata doctorwa hamuwann kohamada.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому

      Dr. Dulani practice කරන්නේ කොලඹ සහ ගම්පහ.

  • @suzanabu8178
    @suzanabu8178 5 років тому +2

    Dr. By using metfomin is it harmful for the kidney?

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 3 роки тому

    Dr .mge wayasa aurudu 37.FBS kala.123 ta tiyanawa.beheth ganima awashyada.

  • @SisiraKumara-np6og
    @SisiraKumara-np6og 5 років тому +1

    Dr metpomin sa gulukomin me deke senses mata the run kerala denawada

  • @priyankaperera5835
    @priyankaperera5835 5 років тому +2

    👍👍👍

  • @danjuadanuja-go6tc
    @danjuadanuja-go6tc Рік тому +1

    Dokta sini walata ai kettu wenne

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +3

    Any informative program regarding Fybromyalgia would be greatly appreciated, thanks !!

  • @chandanakumar4603
    @chandanakumar4603 5 років тому

    ගොඩාක් පින් දිගාසිරි ඔබතුමියට මගේ දියනිය විවාහකයි එක් දරු මවක් ඔහුගේ සීනි මට්ටම 79යි කියලා රට ඉන්න මට කීවා මෙය ගැන දැනගන්න පුලිවන්ද

  • @nilanthideepika6827
    @nilanthideepika6827 5 років тому +3

    Doctor mama ඉන්නේ රට mage brest cancer එකකට operation එකක් කරලා තියෙන්නේ me නිසා wayayama කරන්න අපහසුයි..mama ඉන්නේ දියවැඩියා මූලික අවස්ථාව ..මට උපදෙසක් දෙන්න please ..🌹🌹🌹

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  5 років тому

      ඔබට සුදුසු ව්‍යායාම තිබෙනවා. වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.

  • @kumariveraj3732
    @kumariveraj3732 3 роки тому +1

    Ana dokta mata watura bonakoto hariyata dadiya danawa mata taranna sini adu hindada wadi hindada kiyala

  • @deshanigayara4851
    @deshanigayara4851 3 роки тому

    Diyawadiyawa sadaha beheth ganimedi dinapatha sini aduwima nisa athiwana sankulatha monawada

  • @sumithsanjaya673
    @sumithsanjaya673 5 років тому +2

    Doctors i do the tattoo is a some hapns..

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 роки тому +2

    ඩොක්ටර් මගෙ ඇග කෙට්ටුවුන නිසා ලේ පරීක්ෂණයක් කලා.119 සීනි තිබ්බා . ආයෙ සතියකින් බැලුවා. එතකොට සීනි 111 ට අඩුවෙලා තිබුනා ආයෙ මසෙකින් බැලුවා එතකොට ආයෙ 132 ට වැඩිවුණා .මට දියවැඩියාව ද .මොකද කරන්නෙ . දිගටම බෙහෙත් ගන්න වෙයිද. මම කාලෙක ඉදලා happi 20 beheth ගත්තා ගැස්ට්‍රයිටිස් වලට ඒකේ අතුරු පලයක්ද මේ අම්මට තාත්තට සීනි නෑ..සීයා ට තිබුනා .මට පිලිතුරක් දෙන්න ගොඩක් පින්

  • @greatestgaming-hd2298
    @greatestgaming-hd2298 4 роки тому +1

    Doctor I have diabetes over 17 years my question is i would like to drink porting powder ( Zero sugar ) for gain weight is that good for drink for tips 2 diabetes patients ?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому

      ගන්න ප්‍රෝටීන් එක මොකක්ද?

    • @greatestgaming-hd2298
      @greatestgaming-hd2298 4 роки тому

      Doctor still i didn’t take any protein powder please recommend me for buy any good protein powder for gain weight and explain to me is that good or bad for diabetes people for drink
      Thanks

    • @greatestgaming-hd2298
      @greatestgaming-hd2298 4 роки тому

      AVL100% ISOLAT 4 LBS (Rs 10,500) this is one of the brand name

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому

      ඔබේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය ස්වභාවික ආහාර වලින් ගැනීම තමයි සුදුසු. ගොඩක් අතිරේක වල සීනි අඩංගුයි.

    • @greatestgaming-hd2298
      @greatestgaming-hd2298 4 роки тому +1

      How about sugar free protein powder

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 5 років тому +1

    At home if I do a fasting blood sugar test using the Digital machine what is the count to know I'm OK or not

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Рік тому

    Name of.some.medicine for.diabetes .

  • @christmasnornis8528
    @christmasnornis8528 4 роки тому

    doctor man suger thiyenawa kiyala denagena de 1month withara athi mata balapu doctor dunne metformin witharai aya athida suger walata????

  • @dilshanfernando5621
    @dilshanfernando5621 5 років тому

    diyawadiyawa nittawata suwakeranna puluwan da..? ayurweda prethikara aththada? wenath prethikara gana sansandanathmaka video ekak dammoth samahara ahinsaka minissunwa koota welendangen beragannath puluwan wei. obalage sewayata godak sthuthi.

  • @Copymy100
    @Copymy100 2 роки тому

    Fbs karanakota udeta beheth gaththata kamak nadda?

    • @Copymy100
      @Copymy100 2 роки тому

      Sugar walata bona beheth udeta bela fbs gaththata kamak nadda doctor?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 роки тому

      උදේ dose එක ගැනීමට පෙර fbs බලන්න ඕනේ.

  • @SHOMOGAMING180
    @SHOMOGAMING180 2 роки тому

    Fasting blude sugar eka 120 kiyanne doctor hondai da narakada

  • @VasanthaDias-e5s
    @VasanthaDias-e5s 5 місяців тому

    When urinating bubbles come and feet I feal like walking on water

  • @shashikaladushmanthiperera5826
    @shashikaladushmanthiperera5826 5 років тому +1

    Hi doctor mage wayasa 32 mage suger level eka 225 danata mama metpormin bonawa mage barath godak adu wela 20 kg withara 1year athulatha mama Kala utthe kumakda pilithurak laba denna

    • @Hemanthanet
      @Hemanthanet 5 років тому

      Shashikala Dushmanthi perera hello kochchara kalda hedila mageth 28 wage heduna

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  5 років тому +3

      ඔබ දියවැඩිය සායනයකට පෙන්වීම සුදුසුයි.

    • @shashikaladushmanthiperera5826
      @shashikaladushmanthiperera5826 5 років тому

      @@SinhalaMedicalChannel thank you doctor

    • @shashikaladushmanthiperera5826
      @shashikaladushmanthiperera5826 5 років тому +1

      @@Hemanthanet 1year wage wenawa

    • @Hemanthanet
      @Hemanthanet 5 років тому

      @@shashikaladushmanthiperera5826 denata kohenda beheth ganne ?

  • @silavasilava2508
    @silavasilava2508 3 роки тому +1

    Waydya tumani rudiraye sini mattama 6.2 walta tiyanawanam diyawadiyawa tiyanawada masa 3 pariksawa tamai tiyenne 6.2 pastin eke 5.6 tamai tiyenne mata pahadili karanna

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому +1

      මෙය දියවැඩියාව ඇතිවීමට පෙර පූර්ව දියවැඩියා තත්වයයි. නොසලකා හැරියොත් ඉක්මනින් දියවැඩියාව දක්ව වර්ධනය වෙනවා.

  • @PriyankaMalkanthi-t2t
    @PriyankaMalkanthi-t2t Рік тому +1

    මගේ ස්වාම්යා අවුරුදු 25ක් පමණ දියවැඩියාවට බෙහෙත් ගන්නවා දැන් යටි පතුලේ දැනීම හොදටම අඩුයිලු එයට කල යුත්තේ කුමක්ද?

  • @suneethaathapaththu4436
    @suneethaathapaththu4436 3 роки тому +1

    Doctor chanal karanne kohomada

  • @santyss1822
    @santyss1822 2 роки тому

    Fasting edala le akak chek kara 166 result aka me ya vadeda doctor plz reply

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 роки тому

      ඔබගේ ප්‍රශ්නය පැහැදිලි මදි. Fasting හිටිය කාලය, ඔබගේ රෝගී තත්ත්වය හා ඔබ කල පරීක්ෂණය යන කාරණා නොදැන පිළිතුරු දීමට අපහසුයි.

  • @shanthihewamuni677
    @shanthihewamuni677 5 років тому +3

    ස්තුති වෛද්‍ය තුමියනි 🙏 මගෙ අම්මා මෙ රොගෙන් බොහො පිඩා විදිනවා 😭

  • @erandiwickramarathne5984
    @erandiwickramarathne5984 5 років тому +1

    Mata wayasa 24k wenawa Fbc test eke result eka 114 una, mama beheth ganna awashyada

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 11 місяців тому

    Doctor මට දියාවදියාව මන් පිරිමි bmi නොර්මල් age 40 උස 170cm බර 55 kg
    එත් ඇයි පෙනුමින් කෙට්ටු ගොඩක් මගේ පෙන්නේ සමාජයේ ගොඩක් මගේ වයස අඩු අය හෝ වැඩි අය දැක්කම? මට යාළුවෙක් කිව්වා bmi බර එකක්, අගේ මස්පිදු වල ලොකු කම එකක්, මොකද මගේ ඇග අතපය හරි කෙට්ටු, මේක හදන්න බැරිද, මට සිනි තියනවා, එත් bmi හරි

  • @shrimalrandima430
    @shrimalrandima430 5 років тому

    doctor.mn alchohol use karanne na.eth mata pancreatities hadila idiya danata aurudu dekakata kalin.
    doctorsla kiuwe germ ekak nisa kiyala.
    den mm prediabetic stage eke inne.habai mage dr mata denata diabetics valata beheth one na kiyala kiuwa.denata vitB tablets vitharai use karanne.
    aga nm ikmnta kettu venava.meka valakva ganne kohomada
    me thathvaya gana pahadili kireemak karana men illami.

  • @sithuminijayalath2266
    @sithuminijayalath2266 3 роки тому

    Mage nangi ta sugar 300, 400 ta thiyenawa. Ane plz doctor. Mekata plithurak denna. Doctor hamuwenna unath ennam🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 3 роки тому +1

    වැරදි උනත්,නොවුනත් ,පිලිතුරු සපයන්න,අපි ව අපහසු නොකර ,
    දැන හැදින ගත්තා ම ,තමයි කෙනෙකුගෙ වත්කම ,ඔහුට සලකයි රටෙ ඔක්කම.

  • @nadikaruwanthi2090
    @nadikaruwanthi2090 5 років тому +1

    Mamath beheth ganne doctor gen thamai

  • @slboom7027
    @slboom7027 5 років тому

    Thank you doctor!
    Mata medical report ekak ganna thiye, ithin mn diet karana kenek(keto diet) ithin mage mage sini mattama godakma mallaha, ithin oka medical ekata prashnayak weida Doctor?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  5 років тому

      ඔබේ ප්‍රශ්නය පැහැදිලි මදි.

    • @slboom7027
      @slboom7027 5 років тому

      It’s okay doctor! Thank you

  • @IRONMAN36554
    @IRONMAN36554 2 роки тому

    main cause insulin resistance(hyperinsulnemia) without diabetic or with it watch out

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Рік тому +1

    වෛද්‍යතුමියනි කරුණාකර දියවැඩියාව සඳජා.ගතයුතු සුදුසු බෙහෙත් වර්ග කීපයක් සඳහන් කරන්න .Glycomet-85 0 සුදුසු ද එය ගතයුත්තේ කෙසේද?ස්තුතියි 🙏

  • @olumanage611
    @olumanage611 5 років тому +1

    Heart attack haduna kenukuta wiyayam karanna sudusuda a wagema ays insulin pawichi karanawa

  • @yzavahir
    @yzavahir Рік тому

    Down phenomenon ගැන කියන්න

  • @sumudusuranga1268
    @sumudusuranga1268 4 роки тому

    මේ වටිනාවූ වෛද්‍ය තුමිය හමුවීමට පුළුවන් විදිහක් කියන්න,,,බොහෝමත් ස්තුතියි...

  • @joshuwageshan2398
    @joshuwageshan2398 5 років тому +1

    Aurudu 20 Ayata shugar hadunoth mokada karanne

  • @saliyaprasanga4313
    @saliyaprasanga4313 9 місяців тому

    Kakul wala Wedenawa...Kakul wala Agili wala thamai godak wedanawa..

  • @xoxosamsh3627
    @xoxosamsh3627 5 років тому +1

    lipoma ගැන සියලු විස්තර ඇතුලත් video එකක් කරන්න

    • @RajRaj-wu2gx
      @RajRaj-wu2gx 5 років тому +1

      මගේ නම රානි මම ඉන්නෙ රට මටත් දියනැඩියාව තියනවා ඒත් මට බලාගන්න විදිහක් නැ

  • @sunilgamage3944
    @sunilgamage3944 Рік тому

    Doctor mage කකුල් wala loku ඇගිල්ලේ සිට හිරි වැටිලා තියෙන්නේ අත් වලට තියනවා

  • @hasithaweerasinghes7953
    @hasithaweerasinghes7953 5 років тому

    Dor podi kale idamma minissunta thebu kola අනිවාර්යෙන්ම ganna kiwanam harine leda heden ne ne

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  5 років тому +1

      ඔබගේ තර්කය පැහැදිලි මදි. කරුණාකර විස්තර කරන්න.

    • @dilshanfernando5621
      @dilshanfernando5621 5 років тому

      na na hari na. thembu kola gana premanayak kiyanna danne kawda... thembu kola kochchara ganna ona da kiyala oya dannawa da.. .? ethanai prashnaya.

    • @hasithaweerasinghes7953
      @hasithaweerasinghes7953 5 років тому

      Den thebu kola wala yam sangatakayak nisa diya wediyawa hedena eka walak wanawanam eka podi ayata nithara denna pelabawanna one demapiyanwa

    • @hasithaweerasinghes7953
      @hasithaweerasinghes7953 5 років тому

      Ekata yaluwa widimath parishana karanam harine

    • @dilshanfernando5621
      @dilshanfernando5621 5 років тому

      @@hasithaweerasinghes7953 demawpiyanwa

  • @nandanasilva1955
    @nandanasilva1955 Рік тому +1

    ගන්න ඕන බෙහෙත් මොනවාදගන්න ඕන විටමින් මොනවද

  • @chamilaprasad2656
    @chamilaprasad2656 4 роки тому

    Mata sini mattama dan 105 wela ekata mokada karanne

  • @Fibbancci
    @Fibbancci 5 років тому +1

    Doctor Blood sugar 169 agayak thickens kenek artificial sugar use Marianna puluwanda?Ata piti walin hadapu roti wage dewal kanna puluwanda?adin beheth iwaray...

    • @dilshanfernando5621
      @dilshanfernando5621 5 років тому +1

      digatama beheth bonna... docter kiyana thuru bonna ona .. anith video balanna.. igenaganna.. oba ta honda suwayak labanna puluwan parissam unoth..

    • @Fibbancci
      @Fibbancci 5 років тому

      @@dilshanfernando5621 sthuthy Doctor...

  • @leonardvelasquez2810
    @leonardvelasquez2810 4 роки тому

    අපේ අම්මත් පැය 14 ක් නොකා ඉදලා තමයි පරීක්ෂණ කරන්න යන්නේ .. කෑම කාලා ගිහින් පරීක්ෂණ කරාම සීනි ප්‍රමාණය වැඩි වෙනවද...

  • @ramyafernando936
    @ramyafernando936 Рік тому

    ඩොක්ටර් මගෙ සුගර් 93 ට තියෙන්නෙ මෙට්ෆොර්මින් m g 500 udeta rata1bagin gannawa රට පමනක් 1ක් ගත්ත්ම මඩිඩ

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 3 роки тому +1

    ල්න්කාවෙ ,කහට තෙ,බොන අමන පිරිස වැඩි ඇයි ?ස්වාභාවිකව දෙ
    පෙන්න කොය ,එ ගැන අවිශ්වාසය කරන පිරිස අතර ව්ද්ද්‍යවරු ත් ඉන්න බව නොහැගුනෙ ඇයි ?

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Рік тому

    H.B.A1.C 7.2 ට තිබුණා. බෙත් ගත්තෙ නැ දැන් H.B.A.1C 5. O කැම පාලනය් කෙරුවා වීයායාම කෙරුවා. ප්‍රස්නය්ක් වෙන්ඩ පුලුවන්ද

  • @roshankumara3925
    @roshankumara3925 5 років тому +1

    Docter koheda

  • @priyankachandramali6179
    @priyankachandramali6179 4 місяці тому

    Fbs 114/120ඒක කොහොමද වෛද්‍යතුමනි

  • @MayumiMansarie
    @MayumiMansarie Рік тому

    තයිරොක්සීන් 125 mg ගන්න කෙනෙකුට අතුරු ආබාධ විදිහට දියවැඩියාව එන්න පුලුවන්ද .family history නැහැ

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 років тому +3

    estute pin docter

  • @IRONMAN36554
    @IRONMAN36554 2 роки тому

    sini nati unata insulin wadi

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 3 роки тому +1

    Hart attack ,PE ,unoth සැකයක් නම්,එය """ නොවෙන්න ඉඩ වැඩි බව ,බොහොදෙනෙක් කල්පනා
    නොකර ඉන්නෙ ඇයි?

  • @mg8157
    @mg8157 5 років тому +1

    Hi Doctor
    Could u please let me know about 2 hour blood test. After the meal 2 hour fasting? And what should be the suger level?
    Highly appreciated your early attention and reply to my question
    Thanks