Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් ස්තුතියි වටිනා විඩියෝ එකක්......දැනුවත් කලාට පින්බුදුසරණයි දෙව්පිහිටයි
බෙහෙවින්ම ස්තූතියි බොහෝ වටිනා video එකක් බුදු සරණයි
ගොඩක් ස්තුති ඩොක්ට ගොඩාක් වැදගත් උපදෙස් ඔබතුමාලාට ගොඩක් ස්තුති මම වාරියපොල රේණුකා
Dr.dulani kottachchi is the best doctor in suger
Thank you for answering my question. Hope to hear more programs like this
metfomin cause to cholesterol
Ape age colostrolo hodatama thiyaganna nam kiyak da hoda? Sinith hodama gana kiyada? Oba thumiyata tnx .....
Doctor diyavadiyata mata dila thiyanava udata mili garm 1000 havsatath aema vihidiya ganna kiyala ahama gattata kamak nathida
බොහෝ ම ස්තූතියි
godak watinawa...
දියවැඩියාව වැඩිවිමත් සමග ඇති වන පුරුෂ ලිංගයේ තුවාල(පැලිම්)වලට බෙහෙතක් කියන්න ඩොක්ටර්.ගොඩක් පිං
Madam Sinhala behethwalin diyawadiyawa hoda Karanna barida??
සමාවෙන්න මගේ බබාලා දෙන්නට උපතින්ම සීනි ප්‍රමාණය අඩු වෙන්න ගත්තා ඊටපස්සේ බෙහෙත් වලින් සුව කරන්න බැලුවා ඊට පස්සේ Doc කිව්වා අග්නියාසයෙන් ප්‍රමාණයක් ඉවත් කරන්න කියලා දැන් දෙන්නගෙම ඉවත් කරලා හැම මාසයකම ක්ලිනික් යනවා ගෙදර ඉඳලා Doc ලා ගේ නිර්දේශ අනුව ඉන්සියුලින් එන්නත් කරනවා මට දැන ගන්න ඕන ජීවිත කාලෙම මගේ දරුවෝ දෙන්නට මෙහෙම ම ජීවිතය ගෙනියන්න වෙනවද සැත්කමක් මගින් හරි බැයිද සුව කරන්න ස්තූතියි
මෙය ජාන මගින්ස ම්ප්‍රේෂණය වන රෝගී තත්වයක්. ජීවිත කාලයම බෙහෙත් ගන්න සිදු වෙනවා.
@@SinhalaMedicalChannel ස්තූතියි ❤️ පුදුම වේදනාව කින් ජීවත් වෙන්නේ 😰
Mekedi insiyulun denne ai dor sini adunam
As far as we know, pancreatic transplant is not indicated in this condition. If you have new medical literature, please put the link here. Thank you.
කවුරු හරි දන්නවනම්, මහර කඩවත doctorගෙ Dispensery එක හරියටම තියන තැන දැනගන්න පුළුවන්ද?
Muthra samaga albumin pita wenne ai kakul idimenne ai ekata hethuwak kiyanna
Doctor thyroid pilibndawa video leak karanawada, deweny sareta mama(cholesterol 152, blood sugar 169) cholesterol and blood sugar walata beheth gamnawa ekath ekkama sematath beheth dunna, thyroid test elak karanna kiuwwa,mokakda mey thyroid kiyanna?
Ok. We will do a video on thyroid problems.
Doctor chenal karaganna puluwan thena kiyanna please
වසර 15 ක පමණ දියවැඩියාව තිබෙන මම gliclazide දිනකට 2ක් හා metfomin 04 ක් ගන්නේ වෛද්‍ය උපදෙස් අනුව වසරක විතර සිට.පාද හිරිවැටීම තිබෙන නිසා nurosafe 01 ක් ගන්නවා.මේවා දිගටම ගැනීමෙන් අතුරු ආබාධ ඒවිද?
ඔබේ පාද හිරිවැටීම ඔබේ ලේ වල සීනි පාලනය නොවී තිබීමේ සංකූලතාවයක්. ඔබ සඳහන් කල බෙහෙත් වල අතුරු ආබාධ අඩුයි.
hodaak stutiy madam
තිරිඟු පිටි හොද නැද්ද මිස් දියවැඩියාවට
Mata dana ganna ona mta sini adu unat hariyata dadeya danawa man mokada karanna welawakata maranna hitenawa
Doctor man bahat bonawa sini walata at aka paratama maga sini adu una mata 170 sini tibuna bahat biuwa eita passa mata sini 96 awa mata godak amaru una doctor ai ahama wanna kiyanna ko man sudi wala einna
සිනි තියෙන ප්‍රමාණයට අනුව ඉන්සියුලින් මාත්‍රාව ගන්න්‍රෙ කොහොමද
මට වයස 35 යි.මට දියවැඩියාව ඇවිත් අවුරුදු 4 ක් විතර වෙන්නෙ.තාම 250 න් එහාට වැඩි වෙලා නෑ ..මම metformin 1000mg/glyclazide 80mg/atrvastin 10mg ගන්නවා...මෙහෙම දිගටම බොන්න ඕනද
මගේ සීනි මට්ටම සාමාන්‍යයි. ඒත් ටොටල් කොලෙස්ටරෝල් 202. ldl 123. මම මොකද කළ යුත්තේ
ඩොක්ටර් dibetis කොන්ට්‍රෝල් කරන්න පුලුවන්ද තයිරොක්සින් හරහා මෙි සමිබන්ඳව හොඳ පැහැදිලි කිරීමක් කරන්නකෝ
Contact number ekak nadda..?please
මගෙ වයස 32 තම බබාලා නැ එත් මට සිනි තියනවා මම සිනි වලට බෙහෙත් බොන්නෙ නැ මම සිනි වලට බෙහෙත් බිව්වොත් මට බබාලා හදන්න බැරි වෙනවා ද
නැහැ
මගෙ.දත්සෙරමරිදෙනවා.සිනිවලටද.මම.දැනටම.ගලවලත්තියනවා
මට කෝ ර්ස්ට රෝල්ස් 238 මට කෝස්ට රෝල්ද සිනි107 මෙම ගැන පහදලා දෙන්න
Diya vadiyawa 10 years hodin palanaya kala ayekuta ath pa hiriwatieemata hakida 0777744918
පාද පරීක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද.එය කවුරුන් ලවා කරවාගත යුතුද
Please watch this video ua-cam.com/video/lWv4l_4M_BI/v-deo.html
ගොඩාක් ස්තුතියි වටිනා විඩියෝ එකක්......දැනුවත් කලාට පින්
බුදුසරණයි දෙව්පිහිටයි