Please how can we contact that doctor.He is like a god .May the holy triple gem bless and protect you.God bless you doctor . Please what is the hospital
PROGRAMME 1ket thanks , God bless you Doctor Dr Surath 2015 mate head injury me Roga Lakshana tibba -Dr Colvin Samarasinghe ge treatment nisa jiwath wenewa thank you doctor
වෙෙද්‍ය තුමනි, ඔබතුමා කොළඹට පැමිණීම සතුටට කරුණක්. මීට මාසයකට පෙර ඔබතුමා මගේ කොන් ද ඔපරේෂන් කලා. මටදැන් සනීපයි. මගේ වයස අවුරුදු හැත්තෑහයයි. ඔබතුමා ගැන තැබූ විශ්වාසය අද මාව ජීවත්වෙනවා....බුදු සරණයි !
Comments කියවද්දී ඇස් දෙකට කදුලු ආවා. ඔබ තුමාට කිරී පෙවූ ඒ අම්මාටත්. සිප් සතර හදාරන්නට පොත පත අරන් දීමට දහදිය හෙලු ඒ පිය තුමාටත්, පින් ලැබේවා
ව්දේශ ගත වෙන්නෙ නැතුව ලංකාවට සේවයක් කරන එකට ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි..ඔබතුමාට තව තවත් මෙවැනි ශල්‍ය කර්මකර අහිංසක මිනිසුන් බේරා ගැනීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි.
ඔබ තුමා අපේ රටට වටිනා සම්පතක්. වෛද්‍යතුමනි ඔබට දීරඝායුෂ
මෙවැනි අති දක්ශ කාරුණික උතුම් වයිද්යවරයෙක් දැන ගැනීමට හා හදුන්වා දීමට .උපකාරක වූ.ඔබ තුමාලාදෙපලටම මිනිස්සුන් වෙනුවෙන් .මගේ හද.පිරි.ප්‍රණාමය ❤❤❤❤
35:08
Please how can we contact that doctor.He is like a god .May the holy triple gem bless and protect you.God bless you doctor . Please what is the hospital
🙏🙏🙏🙏🙏🙏🙏 Thruwange pihita!!! Arakshawa lbeva!!!! Obathumata dhirgausha labeva!!! Haduwedu demavpiyanta pinsiduweva!!!! 🙏🙏🙏💖💖💖
අපේ රටේ හුගාක් වයිද්යවරුන් වැඩි අදායම් බලා පිටරවල් කර යන,ගිය,කාලේදී ඔබතුමා රටේම ජිවත් වී මෙවැනි රොගින්ව සුවපත් කිරිම ගැන ස්තුතිය පුදමි..ඔබතුමාගේ දුරකතන අංකය සැමට ලැබෙන්න සලස්සවන්න..ජෙසු පිහිටයි ඔබතුමාට..ජයම වේවා!🙏
33න් කෝටියක් දෙවියන් ගෙ ආශිර්වාදය වෙදතුමාට ලැබේවා 🙏🙏🙏🌷
ඔබ තුමාට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!ඔබ තුමා හැදූ වැඩු දෙමව්පියන්ට පවා මේ කුසල් අනුමෝදන් වේවා!තෙරුවන් සරණයි!
යෝධ ඛල යෝධ ශක්තිය ලැබේවා . බිහි කල දෙමව්පියන්ට පින් සිදු වෙවා.
මෙවැනි රෝගීන් සුවපත් කරන වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණාමය පුද කරමි. 🎉❤
බුදුන් දැක නිවන් දකින්නට මේ පිංකම් ඇති ඔබ තුමාට නිදුක් නිරොගි ජිවිතයක් වේවා
මගේ රටට සම්පතක්..🙏❤💐
පින්වන්ත පුතෙක්,, මිහිපිට දෙවියන් කියන්නේ ඔයාලටයි, තෙරුවන් සරණයි 😊
වෙදදුරු තුමනි.අනෙ මගෙ ආවිසත් ගෙන නිදුක් නිරොගිව ඔබ තුමා ජිවත් වෙන්න ඔනෙ.ඔබ තුමා කි දෙනෙකුගෙ ජිවිත බෙරනවද.ඔබ තුමා අපෙ රටට ලොකු සම්පතක් දෙවියන්ගෙන් ලැබිච්ච.ඔය අත් දෙකට යොද බල ලැබෙවා.තෙරුවන් සරනයි.❤❤❤❤❤
ඹබ තුමාට දිව්‍යමය බල ශක්තිය ලැබේවා යයි මම පතමි 🎉🎉🎉බොහෝ රෝගින්ට ජීවිතය ලබා දීමට ඹබ තුමාට ශක්තිය ලැබේවා ❤❤
දෙවිපිහිටයි වෛද්‍ය තුමනි❤❤
ඔබ තුමාට බොහෝ පින් මේ කරන සේවයට .දෙමව්පියන්ටත් පින්වේවා
මගේ මල්ලිගේ ජිවිතේ බේරපු දෙවියෙක් වගේ වෛද්‍ය වරයෙක් බුදුසරණයි ඔබ තුමාට
ඒ සම්බන්ධව විස්තර කියන්න පුලුවන් ද
Me Doctor ge විස්තර denna
Wisthara kiyanawada
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි රටට දැයට ලෝකයට වැඩ ඇති පුතෙක් බිහිකල දෙමාපියන්ට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ගත කරන්න
වාසනාව උදාවේවා..
මිනිස් බවය ලැබූ දෙවිකෙනෙක් ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා ඔබ දෙදෙනාටම!!!
ශක්තියත් බලයත් සහ දැනගැනීමත් තව තවත් වර්ධනය ටෙවා
පුතේ ඔයාට තෙරුවන් සරණයි !ඔයාගෙ කාර්යමංඩලයටත් තෙරුවන් සරණයි !එච්චරයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ .මේ වීඩියෝ එක කරපු පුතාටත් තෙරුවන් සරණයි !
Doctor ඔබතුමාට Theruwan Saranai
මිනිස් වෙසින් ඉන්න දෙවිවරු.තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මෙතුමා ඉතාමත් යහපත් වෛද්‍යවරයෙක් මෙතුමාගේ ශෛල කර්ම වලින් බොහෝ දෙනෙක් සුවපත් වූවා මෙතුමාට තව තවත් මෙවැනි යහපත් දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
ගරැ වෛද්‍ය තුමනි ඔබතුමාට නිවන් දකින්න මෙි පිං ඇති ඔබ අපිට මිලකල නොහැකි වස්තුවකි තෙරැවන් සරනයි ජිවකයානනි චිරං ජයතු❤❤❤
ආදරනීය දෙවිවරයානනි මගේ රට
හැර නොයන්න ,තෙරුවන්සරනයි ,,,
ඔබ තුමාට තෙරුවන් සරණයි!ආයු වර්ණ සැප බල ප්‍රඥාව නිරතුරුවම ලැබේවා
Dr.surath.අපිත් එක්ක කාලයක් වැඩ කරපු හොද නිහතමානී doctor කෙනෙක්
වෛද්‍ය තුමනි ඔබ තුමාට තව තවත් දීර්ඝායු ලැබේවා මෙවැනි ලෙඩ්ඩු සුවකිරීමට ඔබතුමාට ජයසිරි මා බෝසමිදු පිහිට ලැබේවා
සතුටුයි මෙවැනි වෙදදුරු තුමෙකු රටට හදුන්වා දීම පිළිබඳව ,වෙදදුරු තුමනි ඔබතුමාට දීර්ඝායු වේවා !
ස්තුතියි මේ doctor ව රටට හදුන්වා දුන්නාට . දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් රටට සහ ජනතාවට ආශිර්වාදය ක් . රත්නපුරයට මැනිකක් ...... රටට ආලෝකයක් . 🇱🇰 ✌🪷❤❤🌎 .
ඔබ තුමන්ට උතුම්වූ ත්‍රිවිධ රත්නයෙ පිහිට , ආරක්ෂාව ලැබේවා !
තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට ❤
ඔබ තුමාට දීර්ගායුස ලැබේවා
ගරු වෙද තුමනි ඔබ තුමාට ,මෙම වෙද සුවය ,ආරක්ෂා කරලා දෙන එක ට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය නිති ලබා දුන මැනවි ආමෙන් ජේසු පිහිටයි ඡේසුපිහිටයි ප්‍රසන්සා වෙවා මහිමය වෙවා ගෞරවය වෙවා ආලේලූයියා
ඔබ වැනි අය රටට වාසනාවක්...❤❤❤❤❤❤
අපේ රටට සම්පතක්. ❤
ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...❤❤
ඔබතුමාට ගොඩක් පින් වෛද්‍ය තුමනි තව තවත් මේ වගේ අසරණ උණු රෝගීන්ව සුවපත් කරන්නට පින්වත් වෛද්‍යතුමාට උතුම් තිසරණයේ පිහිටත් දළදා සමිඳුගේ පිහිටක් සියලු දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් ආශිර්වාදයත් ඔබතුමාට නිරතුරුවම ලැබේවා කියලා මගේ මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰😔😔😔 සම්මා සම්බුදු සරණයි, වෛද්‍ය තුමනි 🙏❤️😔🇱🇰
අපේ රටේ සුපිරි වෛද්‍යවරයෙක් බුදුසරණයි
අපේරටට සම්පතක් නිදුක් නිරෝගිමත්වේවා
මිහිපිට දෙවියෙක් ❤️❤️
🙏🙏🙏
ඔබතුමාට තවතවත් මෙවන් විශ්මිත සැත්කම් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි !!!
දීර්ඝායුෂම වේවා සුවපත්වේවා අපේ දොස්තර පුතාට
ඇත්තෙන්ම මිහිපිට දෙවි වරු.🙏🙏🙏🙏🙏🙏❤❤
ඩොක්ටට දේවආසිර්වාදය ලැබේවා ජේසු පිහිටයි
ගොඩාක් පින් ඔබතුමාට
ඔබ තුමා ට යහපතක්ම වේවා තෙරුවන් සරනයි
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
ඔබට දළදා සමිඳුන් පිහිට තියෙනවා .
ඔබතුමාට තුරුනුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️
ඩොක්ටම.විතරක්ම.විතරක් නොවෙයි මිහිපිට දෙවිවරැ මෙතුමල්ලා.වාසනාවන්.තුණුරැවන්ගෙ.පිහිටයි ඔබතුමා ට
Noble gods we can see in ourlife time like Dr Surath Munasimghe presently in General hospotal ,colombo ,sl. Live long andlive well .❤❤❤❤❤❤❤
මගේ මල්ලිගේ ජීවිතේ බේරලා දුන්නෙ මේ doctor.......බුදුසරණයි ඔබතුමාට.......
Doctor ge nama
Inne koheda
Doctor surath munasinghe...rathnapura hospital
වෛද්‍ය තුමනි, ඔබතුමාට, දීර්ගායු, සහ ජේසු තුමගේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻
බුදු සරණයි 🙏🙏🙏🙏🙏 ඔබ තුමාට දීර්ඝායුෂ පාර්ථනා කරමි
වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි 🙏
Mage MRI එක ගත්තාම ඉක්මනින්ම ඔබ තුමා ළඟට එනවා ඔබට බුදුසරණ i.
We highly admire you doctor ....brilliant ....
බුදු සරණයි ඔබ තුමාට
GOD Bless you you're Services Dr blessed poor people Dr My Prayers Feature GOD gives All Ways From Oman
මේ ව වෙද්‍ය් තුමාට දිර්ඝායු වේවා
ෛවදය තැමාට දිර්ගායු වෙවා තෙරැවන් සරනයි අසරනයින්ට තව පිහිටවෙන්න නුබව දෙවියො රකිවා
බොහොම පිං ඔබ තුමාට
අපේ රටට ඔබ තුමා සම්පතක් මාඑතුමා මුනගැසී ඇත.ඉතා කාරුණික දොස්තර මහත්මයක්
ඔබතුමා ට පිං
තෙරුවන් සරනයි ඔබ තුමාට
ඔබලා තමයි මිහිපිට දෙවිවරුන් .
.🙏
තෙරුවන් සරණයි doctor!
මිහිපිට දෙවිවරු
🙏🙏🙏🙏🙏✨️✨️
දෙවිවරු වන් වෙදවරු තව බිහිවෙවා
තෙරුවන් සරණයි වෛද්‍යතුමනි.
නොපෙනෙ දෙවියන් ඔබමය මෙලොවෙි❤❤❤❤❤
Budun deka newan dakenna me pen hethuwe wa hedu wedu demawpeyantath bohoma esthuti bohoma pen dergau lebewa 🙏
තෙරුවන් සරණයි doctor
So proud ❤
දෙවියෙක් ඔබ තුමා 🙏🙏🙏🙏
Jeewamanawa dakiya haki Deviwaru .Theruwan saranai niduk nirogie bawaya labewa.
Pinsidu wewa දැනුවත් karata
මමත් එනවා ඩොක්ටර්
බුදුසරණයි🙏🙏🙏🙏🙏
God bless you ..sir..🙏🙏💐❤
PROGRAMME 1ket thanks , God bless you Doctor Dr Surath
2015 mate head injury me Roga Lakshana tibba -Dr Colvin Samarasinghe ge treatment nisa jiwath wenewa thank you doctor
God bless you Doctor 🙏🏻
God bless doctor ❤❤
obethumate niduk nirogi suweye saha shakthtiye labewa, obethumate pin.🎉
❤🙏Oba thumata godak pinsidda wewa agekalayuthu Hoda video ekak obathuma niduk wewa nirogi wewa suwapath wewa kaika manasika suwaya lebewa chirajiwanaya lebewa theruwan saranai rekawaranai ekalesa lebewa 🙏❤️
May the Triple Gem bless you all.
Obathumata niduk neerogi suva labeva jesu pihitai
Oba thumata theruwan saranai.mihipita deviyek.❤
Budusarani oba thumata🙏
Suwa una ayata e pawul wala ayata kochchara sathutu ethida.thawa thawath shakthiya lebewa.Tharangatath bohoma isthuthi.budu saranai.
ගොඩක් පින් oba taumata bs
Theruwan saranai obathumata
මහිපිට දෙවිවරු ❤
Obatumata theruwan saranae budungema pihitae🎉🎉🎉🎉❤❤❤
God bless you veaidiya තුමා ani
Obe thumata Godak pinsidde wenewa Budusaranai 🙏
Doctor Veri Veri thanks .
Obathumawa seyalu deyweuo araksha katatĥwa wade wadeyan patekara kara ganemata shaķtheÿa labewa jesu pehetai