Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අලුත් වැඩසටහන පහල ලින්ක් එකෙන්සන්ධි වේදනා නැති කරන කහඹිලියා ශාකයේ විද්‍යාත්මකව තහවුරු කල පුදුම හිතෙන ගුනua-cam.com/video/e0dzL4QVikQ/v-deo.html
ඔබතුමා මේ දෙන වෙෙදය උපදෙස් ඉතා වටිනවා. බොහොමත්ම ස්තූතියි.
❤❤
❤❤❤
කකාලය. 🎉🎉@@seetharangoda3781
@@seetharangoda3781f😊 ,,,,,g
හැම වැඩසටහනක්ම ඉතා වැදගත් මම කෑම බිම වගේ හැමදේම ගන්නේ වැඩ කරන්නේ ඔබගේ වැඩසටහන් බලලා ඒ විදියට අනුගමනය කරනවා. ඇත්තටම නිරෝගී ව ජිවත් වෙන්න පුළුවන්. ඉතා වටිනා වැඩසටහන් පෙළක්. ඔබට දීර්ගායු ෂ ලැබේවා
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබ තුමන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැදග් වැඩ සටහන් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවට.තෙරුවන් සරණයි.නිදුක් වේවා, නීරෝගි වේවා,දීර්ඝායු වේවා.
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
ඉතා වැදගත් ඔබතුමාගේ videos
හරිම වටින පැහැදිලි කිරීමක්,බොහෝම ලස්සනට දැනුම ලබාදීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.🎉🎉🎉❤❤❤
බොහෝම ස්තූතියි!. ඔබ කරන්නේ සේවයක්..නොදන්නා වැදගත් බොහෝ දේ අපි පහසුවෙන් ඉගෙන ගන්නවා..
👍❤️
හුග දෙනෙක් දුක් විදින දෙයක් මේක, ඔබට තුති මෙලෙස video කින් පැහෙදිලි කිරීම වෙනුවෙන් 👍👌🙏🙏🙏🙏👍🙏
🙏🏿❤️
සෑම දෙයක්ම තේරැමිි කරදෙවාට ස්තුතියි ඔබතුමාට ජෙසු පිහිටයි දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤
😊තකකත
ඔබට ස්තූතියි තෙරුවන් සරණයි පැහැදිලි කිරීම ගොඩක් වටිනවා
ඇත්තටම ,කොච්චර වටිනවා ද...පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි ..ලංකාවේ හොදම youtuber..ඔබයි..දැනුම් සාගරයක් බෙදන ඔබට ජේසු පිහිටයි ...ජයවේවා 🙏🙏🙏🙏
❤❤❤👍ස්තුතියි වැදගත්
බුදුසරණයි ඔබ තුමට❤❤❤
ඉතාමත් වැදගත් කරුණු කීපයක් සවිස්තරාත්මකව පැහැදිලි කල ඔබට බොහොම ස්තුතියි❤❤❤❤..
මුල් වැඩසටහන බලපු අය 06:54 ඉදන් බලන්න පලවෙනි පාරට බලන අයට පහසු වෙන්න මුල් වැඩසටහනත් එකතු කලාවැඩසටහනේ අන්තර්ගතය00:16 - Osteoarthritis වලට හේතුව01:14 - Gout වලට ප්‍රධාන හේතුව 01:49 -. 01:4 uric acid ඉහළ යවන ආහාර02:34 - ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විකෘතිතා නිසා ඇතිවන ආතරයිටිස් තත්ව වලට හෙතුව03:58 - ආපේ ආහාර වේල සකස් වියුත්තේ කොහොමද?04:39 - ආතරයිටිස් තත්වයට හොඳම ආහාර රටාව05: 12 - Autoimmune response එක ඇති කරන ආහාර ( Why you need gluten free Diet )06:54 - ආහාර වර්ග ගැන ඉගෙන ගමු
@@NurseHesh උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට !හදවතින්ම ස්තූති වන්ත කරමි ..👏👏👏👏👏👏👏👏
❤❤❤❤❤❤❤❤
❤️❤️
ඔබ තුමාට ගොඩක් පින් මෙකරන මහඟු සත්කායට🎉🎉
මම ලගදි තමා ඔබතුමාගෙ වැඩ සටහන් බලන්න ගත්තෙ.නීරෝගී ජීවිතයකට ඉතාම වැදගත් සේවයක් ඉටු කරන ඔඛට ගොඩක් ස්තූතියි. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
ගොඩක් ස්තූතියි ඔබතුමාට.තෙරැවන් සරණයි
මාරම වටින පැහැදිලි කිරීමක් ❤️
මේ සෑම ලෙඩකටම හේතුව ආමාශගත රෝග නිසා ..ආමාසශය නීරෝගි උනොත් රෝග වලින් 100/99ක්ම හොද වෙනවා.. බොහොම ස්තුතියි ඔබතුමාට ,.. 🙏
ගොඩාක් හොද වැඩ සටහනක් .බුදුසරනයි .
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්. ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ...මම ගෝවා අමුවෙන් ආහාරයට ගන්න විට පුදුම විදිහට හන්දි රිදෙන්නේ... ඔබ තුමන්ට බොහොම ස්තූති වගේම බොහොම පිං ....ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !💐💐💐💐🌟🌟🌟🌟
ඉතින් ගෝවා හොදයි කියලා නෙ තියෙන්නේ 😮
ඔව් හැබැයි 🤔
ගෝවා පව්ලේ කිසිම එළවළු වර්ගයක් ගන්න බැහැ තයිරොක්සින් අසනීප තියෙන අයට ,,,, ගෝවා කොහොමත් එපා මට නම්,උයල කෑමට ගන්නවා නම් අවදානම අඩුයි කියලා තව චැනල් එකක කිව්වා
මට ගෝවා කෑවහම දවස යන්න පෙර සෙම් රෝග හැදෙනවා සෙම රෝග තියෙන අයට ගෝවා කොහෙත්ම සුදුසු නැහැ
Mata nam gowa harm rasa alauwsk ahhe na wetamin bahul@@lkkbcc650
ඉතා වැදගත් කරුණු,ඔබට ස්තුතියි,දෙවි පිහිටයි
Thank you very much for your good explantion docter.
ඉතාමත් හොඳ පැහැදිලි කිරිමත් වෛද්‍යතුමනි ස්තුතියි .
,, ,මෙම අදහස් අපේ ජිවිතයට ඉතා වැදගත් ඩොක්ටර් ස්තුති යි
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US.
Thank you so much for explaining.
Dokata budu saranaei. Matath atharaeitis thiyanawa. Kakula amaruei ❤❤
ඔබ තුමාට බොහොම පින් මේ කරන මහඟු මෙහෙ වරට🎉🎉
ස්තුතියි සර් දැනුවත් කලාට
Very important video clip.❤🎉 thank you for your kind help. Triple jem bless you ❤❤
ස්තුතියි ඔබතුමාට 🙏🙏
ගොඩාක්ම වැදගත් බොහොම පින් ඔබ තුමාට ❤❤❤🙏🙏🙏
හරිම ප්‍රයෝජනවත් දෙයක් අදත් 🙏💝..කාටිලේජ ගෙවිලා පීඩා විදින මං ..🥹🥹🙏🙏🙏
මෙතරම් කාලය ක් .... වැරදි ආහාර රටාවක... හිටියේ කියල අද තමයි දන්නෙ . ස්තූතියි ඔබට
ස්තුති ඔබ තුමාට දීර්ගායුශ වේවා.👍👍👍😍
Bohoma hoda weda stahanak obathumata godak pin
ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋♀️🇶🇦
බොහොම වටිනවා හැමදෙම හොදින් පැහැදිලි කරලා දෙනවාට ❤
Thank you so vrru muvh sirI hv to find ur rest of vedios.god bless youBudu Saranaii
නහරගැට ගැසිම් ගැන කරන්න.බෝහෝම වැදගත් අදත් ඔබගේ වැයම 🙏💜️🌷
Vericose gans wistharyak kiyanna
බොහෝම ස්තූතියි
Thank you so muchVery usefull information.most of this unwanted food i hv neen consuming and i hv continuos joint.heresfyet i will rerfrain from taking in this foods🎉🎉
Thanks ඔබ tumata me වගේ වැඩ සටහන් පෙන්නලා dila danuwath kirim කරනවාට ❤❤
වටිනා පැහැදිලි කිරීමත් ස්තූතියි❤
බොහොම ස්තුතියි දැනුවත් කලාට පිං
සැනුවන්කරට ඉස්තුතියි ඔබතුමා ට
❤❤ Thank you Sir,
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට
Godak wedagath ..obathumata godak sthuthiy....🙏🙏🙏💐💐💐💐
Thank you so much 🙏🏿❤️
I watching thanks so much 🙏
🙏බොහොම ස්තුතියි 👍
ස්තුතිය .පුද.කරනවා
ස්තුතියි හේෂාන්. අද වැඩසටහන හුඟාක් හොඳයි
Godak isthughi sir budu saranai.❤❤❤❤❤.🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
Godak ස්තුතිය ❤
ස්තුතියි 🔥💯
බොහොම ස්තුතියි
Thanks dokta danuwath kalata
Bohoma sthuthi obata❤
බොහෝ ස්තුතියි.
ගොඩක් ස්තුතියි .❤
Godak pin danuwath kalata
Thanks doctor hoda padili kirimak
Bohoma pin pahadili karata oba tumata
Thank you sir God bless you
Thank you doctor ❤❤❤
ගොඩක් wadagat
Thanks sir for value information
Thanks 🙏
Godak hoda video akak thanks you doctar bs
Thanks 👍 I'm Age Over 60 I have This Problem Eggs Chicken
Bohomath isthuthi Doctor
Thank🙏 mama me kama gatta mama inne pitarata mata hodatama ostiyoporaisis tiyenwa obatumata stuti pahadili karata
Thank you for sharing
Hareme hoda wabasatenanak
Bohoma sthuti doctor🎉
පිංන්.ඹබතුමාට.මෙවාගෙ.ලෙඩවල්ගැන.දැනුවත්.කරනවාට
ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් බලනවා මම ගොඩක් හොඳයි ඒත් ආතරයිටිස් රෝගයට ගෝවා කන්න කියලානේ කියන්නේ සමහරුන්ට කෑවහම වේදනයිලු.
❤ budusarani bohoma sthuthi mahathmaya
I like your explanation way.Thanks 💖💖💖💖💖
watinawa❤
Tharuwan saranai 🙏🙏🙏
Vada gatma canal akak tama oba tuma ma karanne hama vada satahank ma itama vatinava godak stutie.sar
ගොඩක් වටිනවා
දීර්ඝායුෂ වේවා ඔබතුමාට අපිව දැනුවත් කරනවාට
Oba thumata budu saranai hama deyakma itha hondata pahadili karala denawa ane mahaththaya mata kochchara calcium pethi gaththath calcium madi kiyanawa calcium prashna thiyena ayatath wadasatahanak karannako samaawela
Thank you ❤❤🎉🎉
Valuable ❤
ස්තූතියි🎉
Oba tumata godak pin.
Thanks
ඒ පැහැදිලි කිරීමට ස්තූතියි ඔබට.පාකින්සන් රෝගය ඇති වීමට හේතු එය වලකාගත හැකිද යන්න පිලිබදව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.දීර්ඝායු ලැබේවා.ඔබට මෙන්ම විශේෂයන් ඔබ වැනි මිනිසෙකු නිර්මානය කල මවුපියන්ට.
බොහොම ස්තූති 🙏🏿❤️ස්නායු රෝග ගැන ඉදිරියට කතා කරනව
@@NurseHesh 🙏
I take two soup spoons of oats every morning is it not good for the knee problems
Godak isthuthi theruwan sarenai
ඇඟිලි හිරිවැටීම පිළිබඳ වැඩසටහනක් කරන්න
Thank you Doctor
🙏🙏🙏🙏
සර් මටත් ආතරයිත් රෝගය හැදිලා..දැනට අවුරුදු දෙකක් විතර වෙනවා..මම ගෘහ සේවිකාවක් විදියට කුවේට් රටේ සේවය කරනවා..අවුරුදු දෙකක් මං බෙහෙත් බීලා තියෙනවා ..දැනට අඩු ගතියක් තියෙනවා..මට තියෙන්නේ..කකුල නමල බිම වාඩි වෙන්න බෑ සර්....මේ රටවල් වල නං අපට ඕන කෑම කන්න නෑ සර්..මොනවද තියෙන්නේ කාලා බඩ පුරවා ගන්නවා..දැනුවත් කරාට ..සර්ට ගොඩක් පින්
Sir rathaya kiyna rogayata visadumak kiyanna
පොඩි ලමුන්ට හැදෙන ADHD රෝගය ගැනත් කරන්න දවසක.ඉක්මනින්ම කරනවනම් ස්තූතිවන්ත වෙනවා.❤🎉🎉
Thank you dr❤
Hoda wadastahnak
බොහොම ස්තූති
අලුත් වැඩසටහන පහල ලින්ක් එකෙන්
සන්ධි වේදනා නැති කරන කහඹිලියා ශාකයේ විද්‍යාත්මකව තහවුරු කල පුදුම හිතෙන ගුන
ua-cam.com/video/e0dzL4QVikQ/v-deo.html
ඔබතුමා මේ දෙන වෙෙදය උපදෙස් ඉතා වටිනවා. බොහොමත්ම ස්තූතියි.
❤❤
❤❤❤
කකාලය.
🎉🎉@@seetharangoda3781
@@seetharangoda3781f😊 ,,,,,g
හැම වැඩසටහනක්ම ඉතා වැදගත් මම කෑම බිම වගේ හැමදේම ගන්නේ වැඩ කරන්නේ ඔබගේ වැඩසටහන් බලලා ඒ විදියට අනුගමනය කරනවා. ඇත්තටම නිරෝගී ව ජිවත් වෙන්න පුළුවන්. ඉතා වටිනා වැඩසටහන් පෙළක්. ඔබට දීර්ගායු ෂ ලැබේවා
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබ තුමන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැදග් වැඩ සටහන් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවට.තෙරුවන් සරණයි.නිදුක් වේවා, නීරෝගි වේවා,දීර්ඝායු වේවා.
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
ඉතා වැදගත් ඔබතුමාගේ videos
හරිම වටින පැහැදිලි කිරීමක්,බොහෝම ලස්සනට දැනුම ලබාදීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.🎉🎉🎉❤❤❤
බොහොම ස්තූති 🙏🏿❤️
බොහෝම ස්තූතියි!. ඔබ කරන්නේ සේවයක්..නොදන්නා වැදගත් බොහෝ දේ අපි පහසුවෙන් ඉගෙන ගන්නවා..
👍❤️
හුග දෙනෙක් දුක් විදින දෙයක් මේක, ඔබට තුති මෙලෙස video කින් පැහෙදිලි
කිරීම වෙනුවෙන් 👍👌
🙏🙏🙏🙏👍🙏
🙏🏿❤️
සෑම දෙයක්ම තේරැමිි කරදෙවාට ස්තුතියි ඔබතුමාට ජෙසු පිහිටයි දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤
😊තකකත
ඔබට ස්තූතියි තෙරුවන් සරණයි
පැහැදිලි කිරීම ගොඩක් වටිනවා
ඇත්තටම ,කොච්චර වටිනවා ද...පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි ..ලංකාවේ හොදම youtuber..ඔබයි..දැනුම් සාගරයක් බෙදන ඔබට ජේසු පිහිටයි ...ජයවේවා 🙏🙏🙏🙏
බොහොම ස්තූති 🙏🏿❤️
❤❤❤👍ස්තුතියි වැදගත්
බුදුසරණයි ඔබ තුමට❤❤❤
ඉතාමත් වැදගත් කරුණු කීපයක් සවිස්තරාත්මකව පැහැදිලි කල ඔබට බොහොම ස්තුතියි❤❤❤❤..
මුල් වැඩසටහන බලපු අය 06:54 ඉදන් බලන්න
පලවෙනි පාරට බලන අයට පහසු වෙන්න මුල් වැඩසටහනත් එකතු කලා
වැඩසටහනේ අන්තර්ගතය
00:16 - Osteoarthritis වලට හේතුව
01:14 - Gout වලට ප්‍රධාන හේතුව
01:49 -. 01:4 uric acid ඉහළ යවන ආහාර
02:34 - ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විකෘතිතා නිසා ඇතිවන ආතරයිටිස් තත්ව වලට හෙතුව
03:58 - ආපේ ආහාර වේල සකස් වියුත්තේ කොහොමද?
04:39 - ආතරයිටිස් තත්වයට හොඳම ආහාර රටාව
05: 12 - Autoimmune response එක ඇති කරන ආහාර ( Why you need gluten free Diet )
06:54 - ආහාර වර්ග ගැන ඉගෙන ගමු
@@NurseHesh
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට !
හදවතින්ම ස්තූති වන්ත කරමි ..
👏👏👏👏👏👏👏👏
❤❤❤❤❤❤❤❤
👍❤️
❤️❤️
ඔබ තුමාට ගොඩක් පින් මෙකරන මහඟු සත්කායට🎉🎉
මම ලගදි තමා ඔබතුමාගෙ වැඩ සටහන් බලන්න ගත්තෙ.නීරෝගී ජීවිතයකට ඉතාම වැදගත් සේවයක් ඉටු කරන ඔඛට ගොඩක් ස්තූතියි. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
ගොඩක් ස්තූතියි ඔබතුමාට.තෙරැවන් සරණයි
මාරම වටින පැහැදිලි කිරීමක් ❤️
👍❤️
මේ සෑම ලෙඩකටම හේතුව ආමාශගත රෝග නිසා ..ආමාසශය නීරෝගි උනොත් රෝග වලින් 100/99ක්ම හොද වෙනවා.. බොහොම ස්තුතියි ඔබතුමාට ,.. 🙏
ගොඩාක් හොද වැඩ සටහනක් .බුදුසරනයි .
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්. ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ...
මම ගෝවා අමුවෙන් ආහාරයට ගන්න විට පුදුම විදිහට හන්දි රිදෙන්නේ...
ඔබ තුමන්ට බොහොම ස්තූති වගේම බොහොම පිං ....
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
💐💐💐💐🌟🌟🌟🌟
ඉතින් ගෝවා හොදයි කියලා නෙ තියෙන්නේ 😮
ඔව් හැබැයි 🤔
ගෝවා පව්ලේ කිසිම එළවළු වර්ගයක් ගන්න බැහැ තයිරොක්සින් අසනීප තියෙන අයට ,,,, ගෝවා කොහොමත් එපා මට නම්,උයල කෑමට ගන්නවා නම් අවදානම අඩුයි කියලා තව චැනල් එකක කිව්වා
මට ගෝවා කෑවහම දවස යන්න පෙර සෙම් රෝග හැදෙනවා සෙම රෝග තියෙන අයට ගෝවා කොහෙත්ම සුදුසු නැහැ
Mata nam gowa harm rasa alauwsk ahhe na wetamin bahul@@lkkbcc650
ඉතා වැදගත් කරුණු,ඔබට ස්තුතියි,දෙවි පිහිටයි
Thank you very much for your good explantion docter
.
ඉතාමත් හොඳ පැහැදිලි කිරිමත් වෛද්‍යතුමනි
ස්තුතියි .
,, ,මෙම අදහස් අපේ ජිවිතයට ඉතා වැදගත් ඩොක්ටර් ස්තුති යි
THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US.
Thank you so much for explaining.
Dokata budu saranaei. Matath atharaeitis thiyanawa. Kakula amaruei ❤❤
ඔබ තුමාට බොහොම පින් මේ කරන මහඟු මෙහෙ වරට🎉🎉
ස්තුතියි සර් දැනුවත් කලාට
Very important video clip.❤🎉 thank you for your kind help. Triple jem bless you ❤❤
ස්තුතියි ඔබතුමාට 🙏🙏
ගොඩාක්ම වැදගත් බොහොම පින් ඔබ තුමාට ❤❤❤🙏🙏🙏
හරිම ප්‍රයෝජනවත් දෙයක් අදත් 🙏💝..කාටිලේජ ගෙවිලා පීඩා විදින මං ..🥹🥹🙏🙏🙏
🙏🏿❤️
මෙතරම් කාලය ක් .... වැරදි ආහාර රටාවක... හිටියේ කියල අද තමයි දන්නෙ . ස්තූතියි ඔබට
ස්තුති ඔබ තුමාට දීර්ගායුශ වේවා.👍👍👍😍
Bohoma hoda weda stahanak obathumata godak pin
ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ 🙏🙋♀️🇶🇦
බොහොම වටිනවා හැමදෙම හොදින් පැහැදිලි කරලා දෙනවාට ❤
බොහොම ස්තූති 🙏🏿❤️
Thank you so vrru muvh sir
I hv to find ur rest of vedios.god bless you
Budu Saranaii
නහරගැට ගැසිම් ගැන කරන්න.බෝහෝම වැදගත් අදත් ඔබගේ වැයම 🙏💜️🌷
බොහොම ස්තූති 🙏🏿❤️
Vericose gans wistharyak kiyanna
බොහෝම ස්තූතියි
Thank you so much
Very usefull information.most of this unwanted food i hv neen consuming and i hv continuos joint.heresfyet i will rerfrain from taking in this foods🎉🎉
Thanks ඔබ tumata me වගේ වැඩ සටහන් පෙන්නලා dila danuwath kirim කරනවාට ❤❤
වටිනා පැහැදිලි කිරීමත් ස්තූතියි❤
🙏🏿❤️
බොහොම ස්තුතියි දැනුවත් කලාට පිං
🙏🏿❤️
සැනුවන්කරට ඉස්තුතියි ඔබතුමා ට
❤❤ Thank you Sir,
ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට
👍❤️
Godak wedagath ..obathumata godak sthuthiy....🙏🙏🙏💐💐💐💐
Thank you so much 🙏🏿❤️
I watching thanks so much 🙏
🙏බොහොම ස්තුතියි 👍
ස්තුතිය .පුද.කරනවා
ස්තුතියි හේෂාන්. අද වැඩසටහන හුඟාක් හොඳයි
Godak isthughi sir budu saranai.❤❤❤❤❤.🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
Godak ස්තුතිය ❤
ස්තුතියි 🔥💯
බොහොම ස්තුතියි
Thanks dokta danuwath kalata
Bohoma sthuthi obata❤
බොහෝ ස්තුතියි.
👍❤️
ගොඩක් ස්තුතියි .❤
🙏🏿❤️
Godak pin danuwath kalata
Thanks doctor hoda padili kirimak
Bohoma pin pahadili karata oba tumata
Thank you sir God bless you
Thank you doctor ❤❤❤
ගොඩක් wadagat
Thanks sir for value information
🙏🏿❤️
Thanks 🙏
Godak hoda video akak thanks you doctar bs
🙏🏿❤️
Thanks 👍 I'm Age Over 60 I have This Problem
Eggs Chicken
Bohomath isthuthi Doctor
Thank🙏 mama me kama gatta mama inne pitarata mata hodatama ostiyoporaisis tiyenwa obatumata stuti pahadili karata
Thank you for sharing
Hareme hoda wabasatenanak
Bohoma sthuti doctor🎉
🙏🏿❤️
පිංන්.ඹබතුමාට.මෙවාගෙ.ලෙඩවල්ගැන.දැනුවත්.කරනවාට
🙏🏿❤️
ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් බලනවා මම ගොඩක් හොඳයි ඒත් ආතරයිටිස් රෝගයට ගෝවා කන්න කියලානේ කියන්නේ සමහරුන්ට කෑවහම වේදනයිලු.
❤ budusarani bohoma sthuthi mahathmaya
I like your explanation way.
Thanks 💖💖💖💖💖