Anjali, you have a lovely voice and personality. You’re such a strong and humble girl. The way you handle tough times with your smile is truly inspiring. Keep going, nangi..
Love your voice and your personality.Keep shining just the way you are. People who admirers you, will always be there behind you no matter what ❤from 🇨🇦
I have been with you since February 2023, when you sang the Kimada Sumihiriye on stage for Dream Star. I am aware of every fact you express in the programme. Those are thorough pieces of gossip, and we are proud of your strength and courage in withstanding such situations. You are very powerful. I congratulate you on every endeavour you undertake.
Thank You So much Lahiru Aiya & හරි tv❤️
♥️
❤❤❤❤❤❤
A great program . Thanks for bringing Anjalee in Hari Tv❤
🎉🎉🎉
Great ideas !!!
Lahiru❤ you are doing a social responsibility , respect!!!
Program ekama baluwa nangi oya nisa❤️
ජිවිතෙ අනුන් සතුටු කරන්න තමන්ගෙ සතුට කවදාවත්ම නැතිනොකර ගතයුතුයි...මට මාව අහිමිවිම ලොකයක් ජයග්න්න තිබුන මගෙ අසීමිත නිර්මාණශි හැකියාව...අනිත් විශිෂ්ට යි කියල ලොකය හිතා ඉන්න උන්ට වඩා කලින්ම ලොකෙ යතාර්තය දැකිම මොනවා නැතත් සතුටක්.මට අංජලි කියන්නෙ තමහැකියාවෙන් ලොකය දිනපු ලස්සන ම නිතර දකින අශා චරිතයක්..ජාතියෙ මහා ගායිකාව...නන්දා..මාලනි මහත්මියගේ ගිතය මුලින්ම ඔබ ගායනා කරලා යු ටියුබ් එකෙ අහපු දවසෙ පටන් හිතරැදි ගායිකාව ක් වුනා ඔබ මට...ඉට පස්සෙ හොය හොයා ඇහුවෙ...ඉතාම සතුටුයි අද ඔබ ඉන්නතැන කිසිම ලොබකමක් නැ ඔබ චරිතයක්.මමත් එ සිංදුව හොයල අදටත් අහනවා..පිට කවරෙ...එක පට්ට
කොල්ලෙක් කෙල්ලෙක් නැ ජිවිතේ විදිනවා නම් ලස්සනට එච්චරයි.... 🙂තමන්ගේ කැමැත්ත.. අනුන් වෙනුවෙන් ජිවත් වෙලා වැඩක් නැ..... තමන්ට කැමති විදියට ජිවත් වෙන්න..... ☺️🙂ආදරෙයි අක්කියෝ..... ❤️☺️
Katawa godak lassanae done o bs dp
අනේ හරි ලස්සනයි අද අංජලී ඔයා...හිතන පතන විදිහ මාරයි..කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕන🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම රසවත් කතාබහක්, ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි ❤❤❤
💗මිහිරි මධුභාශිනිය 💗 තවත් ලස්සනට ජිවිතේ දිනන්න හදවතින්ම සුභ පැතුම් ❤❤
ශෙහාන් මිහිරන්ගව ගේමුද...නිහතමානී තරුවක්... අන්ජු දුවේ හැමදාම සතුටින් ඉන්න ...❤❤❤
නායක ගුවන් කාන්තා හේරත්.. දෙරණෙ DREAM STAR අංජලී හේරත්...අපේ අංජු මැණික...කොච්චර ඇහුවත් එපා නොවෙන හඬ...ආදරණිය හිනාව නිරහංකාර බව ඇස්පියනොගහම බලාගෙන ඉන්න හිතෙන රුව....සුභ පතනවා මැණික ඔයාට සියළු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා...තෙරුවන් සරණයි ජය වේවා...ආදරෙයි හැමදාම ❤❤❤😘😘ම
❤️අංජු දුවේ,මම මේ වැඩ සටහන, මුල ඉදන් අගටම බැලුවේ හරිම ආශාවෙන්, දුව .ඔයා තරගය පුරාම සිටින විට, මම ඔයාගේ, top fane කෙනෙක් විදියට, මට හැකි උපරීමයෙන්ම ඔයාට උදවිකලා. ඔයා තරගයෙන් දිනපු දින, මට මගේම දුවක් දින්නා වගේ පුදුම සතුටක් දැනුනා. පුතේ. එදා මෙන්ම අදටත්, ඉදිරියටත් ඔයාට ආදරයෙන් සුභ පතමින්, ඈත ඉදන් ඔයාගේ ජයග්‍රහණය බලමින් සතුටු වෙන්නම් පුතේ. මේ වැඩ සටහන පුරාම, ඔයාගේ නිහතමානීබවත්, අන් අයට දක්වන ගරු- සරු බවත්, ඔයාගේ අදහස්නිරවුල්ව, පැහැදිව ප්‍රකාශ කිරීමත් හරිම ප්‍රශන්සනියයි. අංජු පුතේ. සංගීතය පිටු පස හඹා නොගිය මම, ඔයාගේ ගී සොයමින් රසවිදින්නට පුරුදුවෙලා. පුතේ. අසනීපයකින් පෙළෙන විටකදී ඔයාගේ ගීත රසවිදිනවිට, ඒ තියන අමාරු බොහෝ දුරට අමතක වෙනවා. පුතේ. ඉතිං. ඔයා දැන් ඉන්න තැන දැක්කම මට හරිම සතුටක් වගේම, ඔයා ගැන හරිම ආඩම්බරයක් ඇති වෙනවා. පුතේ.ඔයා මේ ආපු ගමනේ බාධක, දුෂ්කරතා ජය ගෙන ආපරිදි ඉදිරියටත්, ඔයාගේ ඉලක්කයන් කරා පැමිණීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!!!♥️🌹💐🏆👍🍀
මම නම් පුතේ ඔයාගේ ගායනයන් වලින් රසවින්දනයක් උපරිමයෙන් ලබනවා.මම තරගයේදී ඔයාට vote කරන්න ගත්තෙත් ඇත්තටම ඔය සින්දුවෙන් පස්සෙ මමනම් හරි කැමතියි පුතේ ...
ඔයාගෙ අනාගතය තව තවත් සාර්ථක වේවා...❤❤❤
🌟🌟🌟
දුවේ!!!
ඔබේ එඩිතර වදන් පෙළ තරුණ දියණියන්ට ආදර්ශයක්!
වැදගත් පවුලකින් පැවත එන ඔබට
පින් දහම් කරගෙන ලස්සන ජීවිතයක් උරුමයි!
ඒ උරුමය රැකගෙන ඉදිරියට යන්න,
වාසනාවන්ත මැණික!!!
අපේ ආදරය තව තවත් වැඩි වුනා,රන් තරුව!! විරු තරුව!!
නිදුක් නීරෝගී වේවා!!!
🥰🥰🥰
හරිම නිහතමානී ළමයක් තෙරුවන් සරණයි
🌟🌟🌟
පීඩනයෙන් ,දුකෙන් හැංගිලා ඉන්න
සියලුම දියණිවරුන් මේ වැඩසටහන බලන්න. අන්ජලී ගේ සිතුවිලි කෙතරම් ධනාත්මකද?
තැලි පොඩි වී නොසිට ඉදිරියට එන්න,දුවේ පුතේ!!!
ඇගේ අදහස් ගෙන ඔබේ ජීවිත සරු කරගන්න. නොසැලෙන්න!!!
කාලීන වැදගත් කමක් සහිත ,ආදරණීය වැඩසටහනක් නැරඹූවෙමි. ඔබ දෙපලටම ස්තුතිය පුද කරමි.තෙරුවන් සරණයි!!!
මැණිකට හැමදාම ආදරෙයි!!!
🎉🎉🎉❤❤❤
ඇත්තම කතාව ❤️🌹
ස්තුතියි ❤@@niroshabethmage8051
Anjali, you have a lovely voice and personality. You’re such a strong and humble girl. The way you handle tough times with your smile is truly inspiring. Keep going, nangi..
මෙච්චර දවසක් හිතේ හිරකරන් හිටි අවංක එඩිතර හරියටම වදින තැනට වදින්න
අදහස් ප්‍රකාශ කරන්න අපේ අන්ජලී හේරත් නිර්භීත යුවතියට ඉඩ හසර ලබා දුන් ලහිරු පුතේ ඔබට ප්‍රණාමය 🙏ජයශ්‍රී අන්ජු දෝණියේ 👍♥️
ලස්සනයි .... නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාම ❤❤❤❤❤ ඉදිරියට යන්න වාසනාව ලැබේවා මැණික ❤❤❤❤
ලස්සනයි ලස්සන පැහැදිලිව කතා කරා ලස්සන වැඩ සටහනක් බැලුවා ආදරෙයි බුදු saranai
ඔබ සිතන පතන හැම දෙයක්ම එයාකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහ ආශිර්වාද කරනවා...අංජලී හේරත් ❤❤❤
ඔයා වගේ හොද හිතක් තියන කෙනෙකුට වරදින්නෑ කවදාවත් ❤ සමහර මෝඩ මිනිස්සු ඔයාට නරක කතා කියලා ඊගාව ආත්මෙටත් එක්ක පවු පුරවගද්දි ඔයාට මෙච්චර හරියන්නෙ ඒකයි ❤
මං නම් කවුරුත් අඳින විදිහ ඉන්න විදිහ වැඩක් නෑ ❤ ඒ මනුස්සයාගේ ජීවිතය ඒක අපිට අදල නෑ .....මං ආසම අංජලි අක්කගේ කටහඬ ට සමහරු දිනුවට පස්සේ ඉන්න කෙනා නෙවෙයි අමුතු ලොකුකම එනවා හැමදාම ඉස්සරහට ම යන්න අක්කා 🙏
ඔයා හරිම නිරහංකාර නිහතමානී එඩිතර දුවෙක් මම ගොඩක් අසාවෙන් හිටියේ ඔයා දකින්න 2024.02.18.ඒ ආසාව ඉටු උනා ඔයා එක්ක කතා කරද්දි තේරුනේ ඔයා කොච්චර හොද දුවෙක් ද කියලා ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා සියළුම බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි ❤❤🎉
Thawath deyak keyannam meneka oya thawath lassanai ❤budu saranai puthe oyata dergau lebewa ❤❤❤❤❤❤❤❤❤❤
Ado ada hari tv eke thama mn weda karanm wediyenm sathutu wenne anjali uba awa dawse mchn.good luck❤thnk u lahiru ayya and team
ඇත්තටම ඔයා හරි අවන්ක එඩිතර චරිතයක්.. ඔයාගෙන් ගොඩක් දෙනෙකුට ඉගෙන ගන්න බොහෝ දේ ඇත. ඔයා දවසක කාන්තාවන් වෙනුවෙන් පෙනි සිටිනවා කියන දේ නම් හරි උතුම්ම ප්‍රාර්ථනාවක් .. අපිටත් ඔයා ශක්තියක්!💪 මිනිස්සුන්ගෙ කතා අදාල නැ ඔයාගෙ ගමන ඔයා යන්න ඔයාට වරදින්නෙ නැ ❤❤.
අනේ මංද හේතුවක් නෑ එයාට මාරම ආසයි ❤
මන් හරි tv eke interview okkom blnwa...ada tama godakm asawen baluwe ❤❤❤❤❤
දුවේ ගෞරවනීය ලෙස චරිතවත් ජීවිතය පුරාවටම ලස්සනට පින් දහම් කරගෙන ඉන්නවා නම් කවදාහරි ඔයාගේ ප්‍රාර්ථනා ව ඉස්ට වෙනවා ... නමුත් ඔයා ඔයාට විස්වාස යෙන් ඔයාට ඔයා අවන්කවම දෙමාපියන් ට ගරුත්වය ක් වෙන්නට ජීවත් වෙන්න දුවේ ..ඔයාට කවදාවත් වරදින්නේ නැ ..ඔයාට ජය ස්‍රි මහා බෝ සමිදුන්ගේ හා ස්වර්නමාලී සෑ රජුන් ගේ පිහිටි 🌹🌹🌹 රැකවරණය ...🌹🌹 ලැබේවා ...ඔයාගේ යහපත් ප්‍රාර්ථනා .එලෙසම ඉස්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආදරෙයි අංජු ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්තක වේවා සතුටින් ඉන්න හැමදාම හැමමොහොතකම බුදු සරනයි
අන්ජලී ❤ ආය ඉතින් මිනිස්සු ඔයාට මොනවා කීවත් පලක් තියනවද ? ඔයා ඔයාගෙ ජීවිතේ බලාපොරොත්තු උන තැනට ගිහින් ඉවරනේ ❤
ගොඩක් ආසාවෙන් ඉවර වෙනකන්ම බැලුව අන්ජ්ලී ඔය නිසා.මාත් ගොඩාක් ආදරේ කරන චරිතයක්..❤️
Anju akka..😍🥺❤ ආසම චරිතයක්
One of the strongest girl that I known 🌎❤️ There’s no doubt that she will reach the highest 🎊
නිහතමානී ❤ආදරනීය චරිතයක්💖💖💖💫💫අංජු අක්කී💝
ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
සුපිරි කෙල්ලෙක්❤ ජීවිතයට සුබ පැතුම් අක්කේ😘
Asama chrithayak ❤Adarei Anju❤
කැමතිම ගායිකාවක් ❤❤ සුබ පැතුම් ❤❤
ලස්සන කෙල්ලක් හොද හිතක් නිහතමානී චරිතයක් ලස්සනට ජිවිතේ ගාලයන්න හරින්න ❤❤
අංජු ❤ හැමෝගෙම ආකර්ශනය ගන්න වාසනාවන්ති ❤❤❤
ඔයා හරිම සුන්දර දරුවෙක්.ධනාත්මක ව කතාකරනවා. බලන අයටත් හොඳ ආදර්ශයක් .හොද අවබෝධය කින් කතා කරන්නෙ . හරිම වටිනවා හොඳ ගතිගුණ තිබෙන දරුවෙක්.කාන්තාවක් විදියට සංවරව කතාකරා. පුදුම විදියට ආදරෙ හිතෙනවා .හැමදාම ඔය විදියට හිතන්න .වැඩ කරන්න. ඔයාට හරියනව පුදුම විදියට .ජයෙන් ජයම වෙව දුවෙ! ඉදිරියට ම යන්න. තෙරුවන් සරනයි !!!
ඇත්තටම කියන්න වචන නැ ඔයා ගැන ඔයාගේ ජීවිතේ, ඔයා හිතන පතන විදිය ඒක ඇත්තටම හැම ගෑනු ලමයෙක්ටම ආදර්ශවත් 😊❤ ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕන
Very simple girl. ❤
Loving nd amazing girl regardless of ur talent or star.. ❤❤
කැමතිම කෙනෙක් සුභ පැතුම් අංජලී ❤❤❤❤❤
Oya mara kenek anjali manika...katha krnwa ahan inna asai..program enakal baln inne..adareii hamadama..good luck❤❤
Love your voice and your personality.Keep shining just the way you are. People who admirers you, will always be there behind you no matter what ❤from 🇨🇦
ආදරෙයි හැමදාම ❤️💗
ආසම කෙනෙක් ❤
ගොඩක් ආදරෙයි ❤
Man thama balanawa putha oya mawa aduwa oyage kathawa ahaddi dukai seyaluma deveyange peheta arasawa nerantarayenma lebewa jayama wewa theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤
Nihathamana duwata theruwan saranai
Budu saranai nangiyo ❤
තමන් තත්වයෙන් කොච්චර උසස් තැනක හිටියත් ,කොහොම ඇන්දත්,කොහේ ගියත් ඒක අවුලක් වෙයි කියලා හිතන්න එපා..😊
Anjali Adareiii godaak.❤ oya Ada Inna Thana gana godaak sathutui.oyata godaak Aya adariii❤ gaurawaniya rakiyawak,awanka niladariniyak ,naikawak.ratata watina kanthawak.oyage siyaluma anagatha balaporothu ituwewa🙏♥️🌹 me vishwaye asirwadaya oyata nirathuruwa labewa 🙏♥️🌹 manasika nidahasa oyata nirathuruwa labewa 🙏♥️🌹 .Adareiii godaak♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ Jesu oyata godaak Adarei🙏God bless you 🙏
ස්ථාවර කෙල්ලක්❤️You Are My Inspiration අක්කි❤️ඵල ඇති රුකට තමයි ගල් ගහන්නෙ අක්කෙ.ඔයා සිංදු කියන්න❤️ඔය හිනාව හැමදාම තියාගන්න..ඒ වගේම ගතිගුණත්❤️
මං නම් අදටත් අාසම චරිතයක් ❤❤❤❤❤
Kauru khm kiwth anju kiynne marama mara krnk harima adarniya charithyk ❤❤❤
පුතේ අහමිබෙන් දැක්කෙ ඔයාගෙ වැඩ සටහන් සේරම බලනවා පිටකවරේ සින්දුව තමයි ජිවිතේ වෙනස් කරේ පෝන් එක එහාට මෙහාට යනවිට පොඩි සින්දු කැල්ලක් දැකලා සොයන්න පටන් ගත්තා ඉට පස්සෙ සේරම සින්දු බැලුවා දිනපු දවසෙ තිබුන සතුට කියන්න තේරෙන්නෙ නැ අපි මැසේජ් කලා ඒ ගැන හරිම සතුටුයි බුදුසරනයි ඉදිරිය තවත් සාර්තක වෙිවා ❤❤❤❤❤❤❤
ආදරේම චරිතේ අංජලි ❤
Adarei Anju puthe oyata oyage edithara kamata thamai pirimi baya mada gahanne oyage vidihatama thamai api adare❤❤❤❤❤❤❤❤❤❤
ඉන්න විදියෙන් කතා කරන විදියෙන් පෙනවා හොද පෞරුෂයක් තියෙනවා කියලා🎉 good luck 🎉
අනේ අක්කා ඔයා දැන් තවත් ලස්සන වේලා. ඔයාට සුභ පතනවා.
අදරෙයි අන්ජු❤❤❤❤
අපෙ රටෙ ඉන්නෙ ගොඩක් තිරිසන් මිනිස්සු .තව කෙනෙක්ට හාරි යනවට අකමැති මිනිස්සු ඉන්නෙ එහෙම ගොන් මිනිස්සු කියන එවා හිතන්න එපා.ඔයගෙ ගමන ඔයා යන්න.good luck ❤
Asawen baluwa program eka❤ good Luck
ඔයා නම් ගොඩාක් නිර්භීත නිහතමානී කෙනෙක්🥺❤
මන් හිතනවා අක්කාව මට මේ තරම් ම දැනෙන්න ප්‍රධානම හේතුව අක්කාගේ රැකියාව ..ඒ රැකියාව මන් කැමතිම ඒවායින් එකක් ඒ නිසා වෙන්න ඇති..
හිතේ ගෞරවයක් එක්කම ලොකුම ලොකු ආදරයක් ඇති වුණා .ඒක වෙනම ඇබ්බැහි වීමක් කියලා හිතෙනවා ..
සුභ අනාගතයක් !
Anju mnika❤❤❤❤
all the best anjalee❤️
ආදරෙයි අංජලීට ❤❤❤❤❤❤❤❤
Aththatama thaththa Ahinsakai.harima hodai.budusaranai.
Kata karana wedeyata ahan enna asaie. ❤❤❤
සුපිරි කෙල්ලක්❤
ඔයාගෙ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා🙏
💪🥰🙏💐💐💐
Monawa keewath
Bayawenna Epa.
Api Hemadamath
❤Anjalee Duwa
Samangai.
ගැහැනු ළමයින් follow කරන්නම ඕන චරිතයක් all the best anju...❤ ❤ ❤ ❤
අනේ දුව ඔයාගෙ සියලු ප්‍රාර්තනා ඉස්ට වේවා කියල මමනම් ප්‍රාර්තනා කරන
ඔයා වගේමයි මගෙ වයිෆ්ගෙ හැඩ රුවත්
සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ....කෙලින් කතා කරන අවංක ගමේ කෙල්ලෙක්....බුදු සරනයි .....සොබාදහමේ ආශිර්වාදය ලැබේවා ...❤️❤️❤️❤️❤️💃💃💃💃💃💃
Ela kellek oy inna vidiya hodaem vidiya ❤
දුවේ අපේ රටේ වැඩි හරියක්. ඉන්නෙ තිරිසන් මිනිසුන් .ඒවා ගැන හිතන්න එපා
The best ❤
ඡය වෙිවා නංගි .
Lassanai akki ❤❤❤❤
Adarei anju akki.........😘😘😘😘😘
Anjali so nice 😍 I'm watching from France 🇫🇷 ❤
Anjuuu❤❤
I have been with you since February 2023, when you sang the Kimada Sumihiriye on stage for Dream Star. I am aware of every fact you express in the programme. Those are thorough pieces of gossip, and we are proud of your strength and courage in withstanding such situations.
You are very powerful. I congratulate you on every endeavour you undertake.
Anju akki ❤anu ❤
අංජු ❤️❤️❤️❤️❤️❤️
Mn asama nihatamai awanka taruwak. Vote danna mg kochchara danna athd. Dawasaka akka ekka kata karann hamba unoth edat tarm satutu dawasak tawath na .❤❤❤❤
ඔයා හරි ලස්සන දුවේ
Kaurut monawa kewat wedak na oya oyage gamana gehin ewarai oya jeewat wenna oyata oyage demaupiyo one vediyata nugat samaje petthakata dala oya satutin enna god bless ❤❤❤❤❤❤❤
Lassana velaa ❤ bs nangi
Dawasaka matath oyawa dakala katha karanne one anju menika mama oyage yeheliyak budu saranay
උඩමළුවට වත් රුවන්වැලි සෑ චෛත්‍යයට වත් නගින්න කොල්ලෙක් වෙන්නම ඕන නෑ. කාන්තාවටත් ඒ අයිතිය තියෙනවා. ඒවා භාරව ඉන්න ගිහි පැවිදි හොර හැත්ත ටික ඒ අයිතිය කාන්තාවගෙන් උදුරාගෙන තියෙන්නේ. කාන්තාවට නිවන් දකින්නත් පුළුවන් නම්, ප්‍රධාන තනතුරු දරන්නත් පුළුවන් නම්, හේමමාලාට තමන්ගේ කොණ්ඩයේ සඟවාගෙන බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේ වඩමවාගෙන එන්නත් පුළුවන් නම් ඇයි කාන්තාවට ඒ අයිතිය දැන් ලැබෙන්නේ නැත්තේ. කාන්තාවට ධාතු කරඬුව වත් වඩම්මන්න අයිතියක් නෑලු දැන්. බුදු හාමුදුරුවෝ වත් දාපු නැති හිඟන නීති දැන් තියෙන්නේ.
Sri Lankawe Tamai..Oya Hama Deyakma...Moda Minissu Godak inne...Kellak..Kollek wage weda karan..Nirbithawa innawa kiyanne...Eka Koi Taram Hodaida.❤❤❤❤❤❤ Anju Salenna Epa.Oya Diriya Kenek❤
"මාකටින් මොනවද" අංජලීගෙන් ඉගෙන ගන්න 😊🙂
Eylge lokukma .mn dwsk adum gnn kdekt yddi eylge nngi ammai awith idiya.ammnm hri hodai eyge nngila ahasin pathwela wge ididye.hina unth hina une ne.anjaleenm komd kynn mn dnnh.eylge nngilge hen lokukma
@@Motivationfordiligent-i3f නන්ගිලා ප්‍රසිද්ද අය නෙවෙයිනේ ඉතින් හැමෝටම හිනා වෙවී යන්න.ඒ ලමයි තාම ඉගනගන්න පොඩි ලමයි.තමන්ගේ මොකක් හරි කල්පනාවක ඉන්න ඇති
Anjali ❤❤❤❤❤❤
favorite character 🥰❤️
ආදරේයි පුතේ හැමදාම.
දුවේ, ඔයාගෙ හිතට සතුට දෙන දේවල් විතරක් ගන්න ....