Gune Aiyage Kamare - Vlog Ep 211 - අම්මා බලන්න ඉස්පිරිතාලේ ගිය අනුර දුන්න පණිවිඩේ...

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 436

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 години тому +184

    කැමරාවකට හසු නොවුනට සාමාන්‍ය‌ ජිවිත ගත කරන‌ උතුම්ම මෑණියනි‌ ඔඛතුමියට ඉක්මනටම සුවය ලැඛේවා

  • @kantakanata9643
    @kantakanata9643 3 години тому +171

    උපන් රටට ආදරේ කරන රටෙි මිනිස්සුන්ට ආදරේ කරන රටක් වටින රත්තරන් පුතෙක් බිහි කල ඒ් මැතිනිය රැජිනක් ..
    තුණුරුවන් සරණයි එතුමියට
    ආදරෙයි අපේ ජනාධිපති තුමාට ගොඩාක් ❤🙏
    ගොඩාක් ස්තුතියි ඔබතුමාටත් 🙏

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 2 години тому +69

    ඔබතුමාගෙ කථාව සහතික ඇත්ත.අනුර සැහැල්ලු ,සරල,නිහතමානි, මනුස්සයෙක්.

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi 3 години тому +120

    අනේ අම්මා ඔබට ඉක්මන් සුවය පතමි දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි ❤️🌹🇰🇼🌹

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 години тому +89

    අපේ අනුර සහොදරයගේ් රත්තරන් අම්මට මේ විශ්වබල මහිමේන් ඉක්මනට සුවය ලැබි ජනතාව අතර දිගු කාලයක් ජිවත් විමට මේ විශ්වබල මහිමයේ පිහිට ආරෂාව අශිර්වාද ලැබේවා රත්තරන් අම්මේ බුදුසරණයි 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏❤️💐🙏💐❤️💐🙏

  • @arunasalwathura8221
    @arunasalwathura8221 2 години тому +53

    පුතා මේ රට හදා බබලවනකන් ඒ අම්මාට දීර්ඝයුස ලැබේවා❤

  • @IsuruGamage-jd9bh
    @IsuruGamage-jd9bh 3 години тому +125

    අඩෝ මේ ලංකාවේ බිහිවුණු බලවත්ම ජනාධිපති බලය බවිතා කරන විදිය කියලා හිතනකොට සිරාවටම ලංකාවේද කියලා හිතෙනවා❤

  • @shiromiemilda44
    @shiromiemilda44 Годину тому +26

    අම්මේ එතුමාගේ අත අල්ලාගෙන
    සුබ පතන්න ..
    මේ අපේ රට ගොඩ නගන්න අවැසි ශක්තිය එතුමට ලැබෙන්න කියා...
    ඔබ තුමියට දීර්ඝායුෂ.....

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 години тому +87

    එවැනි අම්මා කෙනෙක් තමයි අපි සැබැ නායකයෙක් බ්හි කලේ ඒ අපේ ම අම්මා මැයි

  • @Rmd289
    @Rmd289 2 години тому +58

    අනුරටත්..මවටත්..තෙරුවන් සරණයි ..🌻🌻🌻🌻🌻🌻🌻

  • @BlackMarket-fx
    @BlackMarket-fx 3 години тому +219

    අම්මා බලන්න රෝහලට ගිය සිදුවීමට මඩ ගහන කිසි එකෙක්, අඩුම තරමේ ලෙඩෙක් බලන්නවත් ඉස්පිරිතාලෙට නොගිය එවුන් වෙන්න ඕන...😢

    • @Catman346
      @Catman346 3 години тому +15

      අනිවාර්යෙන් බන්

    • @magehithasundarai9931
      @magehithasundarai9931 Годину тому

      😂😂😂😂
      ලංකාවේ හැමෝම කැමරා කරලා දාමු එහෙනම් අම්මා බලන්න රෝහලට යද්දි..😂

    • @Handlethis-g3d
      @Handlethis-g3d Годину тому

      ​@@magehithasundarai9931😂 හැමෝම වෙනයි ජනාදිපති වෙනයි

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 40 хвилин тому

      Aththa kathawa

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 24 хвилини тому

      ​@magehithasundarai9931 akd කියල නෑනෙ මේක midea දාන්න කැමරාකරන්න කියල.

  • @koekloeren3797
    @koekloeren3797 2 години тому +45

    අපි සැවොම හදවතින්ම ප්‍රාර්ථනා කරමු මෑණියන්ට නීරෝගී සුවය දීර්ඝායුෂම වේවා කියලා 🙏🙏🙏

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 3 години тому +70

    මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 2 години тому +28

    සුපිරි උදාහරණ ගුනේ අය්යා 🎉🎉❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 години тому +78

    ඇත්ත මේ ආදර්ශය හැම කෙනෙකුටම ලොකු බලපෑමක්..❤❤❤

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk 33 хвилини тому

      Anurata saha ammata budusaranai

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg Годину тому +9

    ඕක තමයි අපි අනුරට චන්දේ දුන්නේ .නියම සිංහලයා .ආදරෙයි පැලෙන්න අපේ රටේ ජනාධිපති අනුර ට ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏

  • @darshanaruwan1449
    @darshanaruwan1449 Годину тому +21

    කවුරු කොහොම කිව්වත් රටේ නව දේශපාලන සoස්කෘතියක් ඇතිවෙමින් පවතී .. ඊට අපගේ සුබ පැතුම් ... මෑනියන්ට ඉක්මන් සුවය පතමි ...

  • @JayanthaBasnayake-m2p
    @JayanthaBasnayake-m2p Годину тому +10

    ඉක්මනින්ම සුවපත් වේවා දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි අම්මාට

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 2 години тому +45

    අපේ,ජනාධිපති ,තුමාගේ,මවුතුමියට,,ඉක්මන්සුවය,,ප්‍රාර්ථනා ,කරමි,

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 2 години тому +26

    රටට ආදර්ශයක් දෙන උතුම් මිනිසෙක් අම්මාට ⁣ඉක්මන් සුවය ලැබේවා

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 години тому +51

    මේ ලංකාවේ සිදු නොවුණු දේවල් .,ජනාධිපති තුමාගේ මෑණියන්ගේ අසනීප ඉක්මනින්ම සුව වේවා .dirgayu labewai පතමි .රටක් වටින පුතු හැදු මවට tharuwan saranai .❤❤❤❤❤❤❤❤❤

  • @amilanuwan1422
    @amilanuwan1422 3 години тому +48

    ආදරෙයි සහෝ ♥️ජයවේවා...!!!

  • @roshanpercy6854
    @roshanpercy6854 3 години тому +36

    ගුනේ උබනම් සුපිරි

  • @damayanthicruze6659
    @damayanthicruze6659 37 хвилин тому +1

    මෑණියනි ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා! ජේසු පිහිටයි

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 години тому +30

    මේ මිනිස්සු ඉතා නිහතමානී අය .ලංකාවෙ එවුන්ට තාම අනුර කියන මිනිහ තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නෙ.හරිම සරල ජනාධිපති .අපට ඔහු විශ්වාසයි.

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 години тому +21

    ඔබතුමාට බොහොම ස්තුතිය පැහැදිලිකරනවාට

  • @bandusilwa7967
    @bandusilwa7967 Годину тому +9

    මෑණියනි ඔබ අණුර සහෝදරයාගේ පමණක් නොව අපි හැමෝගෙම ආදරණීය අම්මා. ඔබට නිරෝගි සුවය හා දීගායු පතමි.

  • @ChandraNamali
    @ChandraNamali 2 години тому +32

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අගනේය. ❤

  • @manjularanawaka22
    @manjularanawaka22 2 години тому +23

    මේ විග්‍රහ සීයට සීයක් නිවැරදි යි.අපි හීනෙන් දැකපු ඇත්ත මේකයි.

  • @ChandanaLalith-f9r
    @ChandanaLalith-f9r 2 години тому +27

    ඔබ තුමා හරියට හරි හරිදේ හරියට දකින්නත් වැරදිදෙ වැරදියට දකින්නත් පුරුදු වෙමු

  • @NimalAntony-g5w
    @NimalAntony-g5w 2 години тому +16

    හොද ආදර්ශයක් නිහතමානි

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 години тому +18

    ඔබේ කතාව සම්පුරන ඇත්ත පපුව හොද කරාගනිල්ලා ඔක්කොටම කලින් කාලකන්නි ජාතිය නැහැනේ අර බංඩාර නායකලාගේ පෙුමදාසගේ වික්‍රමසිංහලගේ රාජපක්ෂලාගේ සිරිසෙනලාගේ බේට්ටත් රත්තරන් කියන කුහකයෝ අනික අපේ ලංකාවේ මනුස්සයෝ දෙශපාලන දැනුම නැහැ ස්කොලවලට ගිහින් ඉගනගත්තට දැනුම බිංදුවයි ලංකාවේ අයට තෙරේන්නේ පිනට කාකා දුවන්න විතරයි 😡😡

  • @evildemon5429
    @evildemon5429 Годину тому +5

    ඔයා පොඩි ළමයෙකුට කියා දෙනවා වගේ හරියටම තිතට වැඩේ කියා දුන්න ඔයා ඔය පිළිබඳව අත්දැකීම් තියෙන ගුරුවරයෙක් නිසා වෙන්න ඇති. හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සහෝදරයා

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg Годину тому +6

    අනුරගේ සැබෑ ජීවිතය තමා ඔය.හරිම පැහැදිලියි .ඒ වගේම සරලයි.මීඩියා සංදර්ශන කියලා කියන උන්ගෙ මොලේ තියෙන්නේ පුකේ. ඒකයි ප්‍රශ්නේ.😢😢😢😢😢මෑනියනි ඔබට ඉක්මන් සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @bahrainaiya2269
    @bahrainaiya2269 2 години тому +17

    විචාරය විශිෂ්ටයි❤

  • @dulladetraveler
    @dulladetraveler 2 години тому +22

    මේ ගානට මොල හේදුවනම් හරි මචං❤

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 3 години тому +100

    අනුරට අව්‍යාජත්වය ඉගැන්වූ ප්‍රථම ගුරුවරිය අම්මා.

  • @UmaUma-l5b
    @UmaUma-l5b 3 години тому +37

    ඇත්ත අයියේ fbඵකේ ඉන්නව මහ සක්කිලි ටිකක්

  • @jahimakanthi6687
    @jahimakanthi6687 2 години тому +19

    ජවිපෙ ඉන්න හැමෝටම මේ වගේ සරල මිනිස්සු තමයි.තමන්ගෙ සල්ලි වලින් මොනා කලත් කමක් නෑ.

  • @around_sl
    @around_sl 3 години тому +44

    මගේ මතය නම්, ඊටත් වඩා රජයේ රෝහල් ගැන ජනතාවට නැවත විශ්වාසයක් ඇති කරන්නට වෙන්නත් පුළුවනි. 😊❤

  • @sunithaperera902
    @sunithaperera902 3 години тому +37

    මේ සමානාත්ම තාවය දැක්කෙ පංසලේදි විතරයි . ඒකත් පෝය දාට. ජනාධිපති තුමා එය ආදර්ශ මත් චරිතයකින් රටට පෙන්වා දුන්නා.

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Годину тому +4

    ❤ පුතේ අනුර කුමාර දිසානායක නියම ආදර්ශ යක් ,මවට දීර්ඝායුශත් නිදුක් නීරෝගී සුවය ප්‍ර්‍රාර්තනා කරමි

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 2 години тому +9

    සුපිරි කතාව ඇත්තම හදවතින්ම උපන් එකක් ඔය ඇදේ ඉදගන්න එක අපීත් කරනවා හදවතින්ම අපුදෙවල් තෙරුවන් සරණයි අම්මට අනුර කුමාර ජනපතිට නුබට ජයවේවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 години тому +38

    සේපල් ඔයාට කියන්නේ තාත්තා ගේ පොත් කියවන හාදයා කියලා 🤣 මොකක් හරි තරහා ක් තියෙනවා ඒ මොක උනත් ඌව නම් මම අන් සබ්ක්‍රබ් කරලා තියෙන්නේ එකා සල්ලි තන්හා කුහක යෙක් ජයවේවා ගුනේ අයියා

    • @shiromisurangika4305
      @shiromisurangika4305 3 години тому +9

      මම ත් ..🙏

    • @dilaniamarasinghe7688
      @dilaniamarasinghe7688 3 години тому +9

      අපෝ සේපාල බඩජාරියෙක්...අපි unsub කරලා ගොඩාක් කල්😂

    • @lankameitech9300
      @lankameitech9300 3 години тому

      සේපාල්නම් කුහක යකෙක්. ඌට තියෙන්නේ පට්ට ඇරියස් එකක්

    • @ajithkumarasiri8643
      @ajithkumarasiri8643 2 години тому +6

      අපෝ,,අපිදැන්,සේපාල් ගෙ,වීඩියෝ ,බලන්නැහැ,,

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 2 години тому +1

      Uwa gano gatta nati trahawa

  • @DeepalJayalath
    @DeepalJayalath 3 години тому +23

    මවුන්ට් එලිසබෙත් ගියා නම් ඉත්තෑවො දුවන එක සනීප වෙයි😂

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 2 години тому +9

    දැනගෙන හිටියෙ ඇත්තෙන් වැරදියට අනේ
    පැහැදිලි කිරීමට ස්තූතියිනෙ ගුනේ

  • @yasarathnabandara849
    @yasarathnabandara849 2 години тому +13

    ජනාධිපතිතුමා ගේ අම්මාට තුනුරුවන් සරනයි

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 2 години тому +21

    අනුර කියන්නෙ බොහොම සරල පුද්ගලයෙක් පැලවත්තෙ කාර්යාලයට ගියපු ඔන කෙනෙක් දන්නව අනුර විතරක් නොවෙ ජේ වි පි ඔය ටිල්වින් අැතුළු කාන්ඩායම ඔය විදිය තමයි මම හරියට දන්නැහැ මාලිමාවේ සියලු දෙනාම ගැන ටිල්වින්ගේ නඩයනම් පට්ට කැපකිරිම්කරන පිරිසක් බුද්ධ ශාසන නියෝජ්‍ය අැමති අම්බලන්ගොඩ අාවා පංසලක උත්සවයකට අාවේ රියදුරැ මහත්තය සමගම තුන් දෙනයි එකම වාහනයයි වෙනද දේශ පාලකයෝ එනකොට වාහන දහයයි පොලිස් වාහන තුන හතරක් පස්සෙන් යන පිරිවර පනහක් විතර අදහර සරලව අැවිත් උත්සවයට අැවිත් කතාවක් කරල එයා ගියා පස්සෙන් යන්න පිරිවර නැහැ ඔන්න වෙනස මුදලුත් ඉතුරැයි

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 2 години тому +9

    අනේ ගුණේ,
    අම්මෙක් ඉන්න කෙනෙක් බලන්න ගියාට කෘතිම සිංචනෙන් හැදුන උන්ට කෝ බං අම්මල............😊

  • @thamilaikaappom
    @thamilaikaappom 2 години тому +21

    මම දෙමළෙක් රටට මගේ දුර්ලභ දැනුමන් සේවය කරපු කෙනා, විශ්‍රාම වැටුපක් නැහැ. දැන් අංශභාග රෝගියෙක්. ජනාධිපතිතුමාට මගේ ප්‍රණාමය, කලපු දේට.

    • @vijerathnebanda8116
      @vijerathnebanda8116 2 години тому +2

      Please don't call yourself...demalek....It hurts me

    • @MadhawaSanjeewa-g7l
      @MadhawaSanjeewa-g7l Годину тому

      Demalek kiyanna epa sahodaraya oya lankikayek

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 Годину тому

      Ehema kiyanne eppa sahodereya api okkoma srilankika

    • @deepthidunuwille5649
      @deepthidunuwille5649 45 хвилин тому

      Sad that u called yourself a Tamil.
      U r first a Srilankan
      This is the land of our birth.
      Please remember that always!

  • @KW-if2fx
    @KW-if2fx 2 години тому +16

    ඔබතුමාගෙ කතාව හරිම වැදගත්.

  • @RohinoGunawardena
    @RohinoGunawardena Годину тому +4

    Janadipathitumage Ammata Ikman Suvaya Labeva, 🎉

  • @anulavithana5913
    @anulavithana5913 42 хвилини тому

    මේ උතුම් පුත්‍රරත්නය බිහිකල ඔබතුමියට දීර්ඝායු වේවා.සියලු දෙවීහිටයි .තෙරුවන් සරනයි.!

  • @lasanthahettigoda4078
    @lasanthahettigoda4078 42 хвилини тому

    අනුර සහෝදරයා ගේ මෑනියන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි❤❤❤

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 2 години тому +11

    අනේ පවු ජනාදිපති තුමා කොච්චර මහන්සි ඇතිද. Yoda බල යෝද හය්ය ලැබේවා අම්මා ට ඉක්මනින් සුව ය ලැබේවා

  • @shiromichandani8370
    @shiromichandani8370 2 години тому +3

    ඔබගේ පැහැදිලි කිරීම සීයට සීයක් හරි
    එතුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @RenoMaha
    @RenoMaha 2 години тому +6

    ඔයා නිහතමානී කම් හැමදාම තියාගන්න ජනාධිපති තුමනි කවදාවත් රජය පෙරලන්නට බැරි වෙන්නම වැඩ කරනන සදා ජය

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 55 хвилин тому +2

    ආදරණීය ජනාධිපති සහෝදරයා ❤❤ සකලවිධ හොරිකඩ හොරුන්ට එරෙහිව මහජනයා දිනවන රට ගොඩනගන මහජන ආණ්ඩුවට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @udayahettige7796
    @udayahettige7796 3 години тому +20

    මචං ගුණේ පුදුම වෙන්න ඕන සින්ග ප්පුරු ගියා නම් තමා

  • @nasimudeenjaward9206
    @nasimudeenjaward9206 45 хвилин тому

    ❤මේබගේ පුතෙක් බිහිකරපු අම්මේ ඔබට අල්ලාහ් දෙවියන්වහන්සගේ පිහිට ලෙබේවා❤

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 2 години тому +2

    අපේ ජනපති තුමාගේ ආදරනිය අපේ අම්මට ජය ශ්‍රිමා බොසම්දුගේම පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 32 хвилини тому

    ඵවනී❤අම්ම මතුබවයදී❤බුදුවේවා❤❤❤❤❤අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @KuwaitGold-w1e
    @KuwaitGold-w1e Годину тому +1

    අමිමෙ..උයාට..ඉක්මන්..සුවය..ලැබෙිවා

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 52 хвилини тому

    මොනතරම් දූක් කන්දක් දරාගෙන ඉවසීමෙන් මෙතෙක් ඉදන් එතුමියගේ ඒ රත්තරන් පුතා රටේ *ජනාධිපති *වෙනව දකින්න ඔබ තුමිය වාසනාවන්ත වුනා. ඔබ තුමිය ඉතා උතුම් මැතිනීයක්. ඔබ තුමිය ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🏻. ජේසු පිහිටයි ඔබ තුමිය. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Годину тому +1

    හොදම පැහැදිලි කිරීමක්.හිතන්න හිතන්න ගොඩක් දේ තියෙනව

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 30 хвилин тому

    ව්ශිෂ්ට මිනිසෙකුගේ ව්ශිෂ්ට පූර්වාදර්ශයක් දෙන අතිවිශිෂ්ටම සිදුවීමක්.උතුම් මෑණියනි ඔබට ඉක්මණින්ම සුවය පතමි!!! දීඝායූ !!!

  • @MegaStore-z8s
    @MegaStore-z8s 54 хвилини тому

    සුපර් කතාව ආරම්භයේදීම මගෙන් සැලුට් එක 👍👍👍👍👍

  • @samanthamanohari7847
    @samanthamanohari7847 Годину тому +2

    අපේ මව්තුමියට විශ්වයේ බලයෙන් සුව පත් වේවා .පුතා රට හදනකම් ඔබ ජීවත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 2 години тому +4

    අම්මාට බුදු සරනයි .

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc Годину тому +1

    හරියටම හරි ඔබේ විග්‍රහය

  • @DonBlack67
    @DonBlack67 2 години тому +5

    ආදරෙයි ගුනේ,,
    චේන් පනින ආර්ථික විද්‍යාව සුටුස්ගාලා ඔලුවට දැමීමට.

  • @sunethpathirage219
    @sunethpathirage219 2 години тому +9

    හරි දේට හරි කියන්නෙ කඩේ යනව නෙවෙයි මිත්‍රයා

  • @dharmasiriherath6897
    @dharmasiriherath6897 2 години тому +8

    දර්ශනය හා මතවාදය හරියට හරි නිහතමානි අම්මා සහ ජනාධිපති පුතු

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 години тому +2

    ගුණේ අය්යා පුතේ, මම ලංකාවෙ වෛද්‍ය වරියක් විදිහට අවුරැදු ගානක් වැඩ කෙරැවා. දැන් සංවර්ධිත කියන රටක රෝහලක වැඩ කරනවා. අපේ රජයේ රෝහල් වල වෛද්‍ය වරැන්ගේ දැනුම, හෙදියන්ගේ දැනුම සහ දක්ෂතාවය (skills) රසායනාගාර සහ අනෙකුත් සේවා ඉතාම ඉහල මටිටමේ තියෙන්නෙ. අපේ රෝහල් වල තියෙන ප්‍රධාන අඩුපාඩුව සන්නිවේදනය (communication skills)
    අපේ රටේ පුද්ගලික රෝහල් වල හෙද සේවය තියෙන්නෙ රජයේ රෝහල් වලට වඩා ඉතාම පසු පසින්.

  • @ceylonkaru9894
    @ceylonkaru9894 Годину тому +1

    එතුමිය ට ඉක්මන් සුවය ලැබේවා❤🎉

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Годину тому +1

    අනුරටත් තිබුනා අම්මා ප්‍රයිවට් හොස්සපිටල් දාන්න ,ඒත් එයා එහෙම නොකලේ එයාට විස්වාසයි රජයේ රෝහල, ඒකට රෙක්ශ්පෙට් කරන්න ඕන,එතුමියට ඉක්මනිම සුවය ලැබේවා ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 30 хвилин тому

    පැහැදිලි කිරිමට ඔබතුමාට ස්තුතියි,

  • @shyamakanthi424
    @shyamakanthi424 51 хвилина тому

    අපේ මිනිස්සු අනුන්ගෙ කුණක් අල්ලගෙන කෑ ගහ ගහ ඉන්න හරිම දක්ෂයි.අනුරාධපුරේ රෝහල හරිම හොද කාර්‍යමණ්ඩලයක් ඉන්න රෝහලක් කියල මං හොදින් දන්නව.මේක ඉතාම ගරුකල යුතු ආදර්ශයක්.හිටපු උන් රටේ මුදල් හැම ලෙඩටම වියදම් කරපු ජරා වැඩවලට වඩා මේ තමයි නිහතමානීකම.තවතවත් මේ රටටනිහතමානීව ජීවත් වෙන්න කාටත් හොද ආදර්ශයක් දුන්නු ජනපති කෙනෙක් විදියට ජනතාව අතර පිළිගැනීම ඇත්තටම හදවතින්ම ආදරයක් බැදීමක් ඇතිවෙනව.බනින අය නම් ඉතිං මොනක් කරත් බනිනඑක අපිට නතර කරන්නබෑ.මේ ආදර්ශය ඉයතාමත් වටිනව නීරෝගී සුවය ඒ මෑණියන්ට ප්‍රාර්ථනා කරමු.❤️❤️❤️

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 Годину тому +8

    සියලුම රජයේ රොහල් ඉදිරියේදී හොද තත්ත්වයට පත්වෙනබව ස්තිරයි .

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 33 хвилини тому

    ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤❤❤

  • @LakshmiKumari-i9o
    @LakshmiKumari-i9o Годину тому +2

    Theruwan saranai ikman suwaya labewa 🙏🙏🙏🙏👍

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 34 секунди тому

    නියම වෙලාවෙ නියම පැහැදිලි කිරීමක් .👍👍👍

  • @manikerathnayake9951
    @manikerathnayake9951 2 години тому +2

    රටට වටිනා පුතෙක් බහිකල ඵ් අමිමා අපි හැමටම අයිති රත්රන් අමිමා තමයී.

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 16 хвилин тому

    ඉක්මන් සුවය ලැබෙිවා ....!

  • @mallikawanigasekara1720
    @mallikawanigasekara1720 2 години тому +1

    අවවාදයට වඩා ආදර්යෙන් කටයුතු කරන බව මෙතුමා පෙන්වා දී තිබෙනවා....❤❤❤❤මෙච්චර කාලයක් වෙච්ච සිදුවීම් නිසා මිනිස්සු මෙහෙම හිතනවා ඇති.කාලය සියල්ල හොදින් විසදේවි.❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 хвилини тому

    Theruwan Saranai. Dalada samiduge pihita Arakshawa Labewa Adaraneeya Ammata. ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 години тому +4

    Ape janapathi anura kumara mahatha ge meniyanta nirogi suwaya lebewa....malaimawa hera wikalpa netha ........ape janapathi jayawewa ❤❤❤❤

  • @BashaSinghe
    @BashaSinghe 51 хвилина тому

    මෑණියන් ට ඉක්මන් නිරෝගී සුවය පතමු

  • @HasiniIndivari
    @HasiniIndivari Годину тому +1

    ඔබතුමගෙ,වචනටික,වට්නා,ඩෙයක්,,,මොඩ,ඩෙසපලුවන්ට,නියමෙට,වටිනා,පිලිතුරක්,ඉස්තුතිය්

  • @laksirieng.laksirieng.1034
    @laksirieng.laksirieng.1034 2 години тому +3

    අම්මා බුදුසරණයි

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn Годину тому

    ගුනේ උඹේ කියැවීම හරිම ලස්සනයි අනුර ගේ අම්මගෙ සිදුවීම සම්බන්ධයෙන්

  • @sarojinieellawela2115
    @sarojinieellawela2115 2 години тому +4

    අපට හොද රොහල් පද්ධතියක් තියෙනවා කියල මම හිතන්නේ. පළමු අත්දැකීමෙන්.... බලයෙන් ම කැදවාගෙන ගිහින් පරීක්ෂණ වලට බදුන් කොට පොතක් සමග අංකයක් ලබා දුන්නේ ඕනෑම රොහලකට යනකොට ගෙන යන්න කියලා උපදෙස් දීල. ඒ වැඩ සටහන් ඉදිරියට ගෙන යයි කියල හිතනවා. දැන් මෙයින් ඒ පණිවුඩය රටටම යනවා.

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi 2 години тому +4

    Ikman suwaya labewa❤❤❤maniyanii

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 36 хвилин тому

    ඔව් අනුර කුමාර දිසානායක මහතා මේ ආදර්ශය දුනනේ ඔහුගේ මැති ඇමතිවරුන්ට. ඒක තේරුම් ගැනීමට හැකියාවක් නැති කුහක බයියෝ. ස්තුතියි ඔබට ගුනේ සහෝදරයා 💐🙏

  • @r.m.wijerathna3370
    @r.m.wijerathna3370 2 години тому +3

    බල්ලෝ මැරුණාට මැක්කෝ ,කිණිතුල්ලෝගෙන් හරිම කරදරේ

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 8 хвилин тому

    Budusaranai danuvath kalata .🙏🙏🙏

  • @mcbond6162
    @mcbond6162 2 години тому +3

    දැන් හැරමිටි ගහගහ කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යන්නෙ නැතිව විත්හෝල්ඩින් ටැක්ස් නොකැපෙන්නට ලිහිල් කලා නම් යහපත්නෙ..
    ...නවීන ලෝකෙ කාර්යක්ෂමතාව ...

  • @albertperera9225
    @albertperera9225 2 години тому +3

    විරුද්ධ පක්ෂයේ ඉන්න එවුන්ගේ ගැනුවත් මේවා තේරුම් කරලා නොදෙන්නේ උන්ගේ ගෑනුත් ඒ කොලිටියෙම බඩු වෙන්න ඕනෑ...

  • @JothiRathanajothi
    @JothiRathanajothi 2 години тому +8

    අම්මව රෑ 2:30ඇතුලත් කරේ මන් එතන ඉදිය දැනට දවස් තුනකට කලින්

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 Годину тому

    පොස් කියලා හිතන් උන්ටනම් ඔය හොස්පිටල් කතාව කොමඩියක් උනාට අපිටනම් ඕව සාමාන්‍යදෙයක් රජයෙ රොහලකට ලෙඩ්ඩු බලන වෙලාවට ගියානන් ඕවගෙ දේවල් බලන්න පුලුවන් ❤