ආතරයිටිස් රෝගයෙන් බේරී ඉන්න නම් මේ ආහාර 10 අනුභව කරන්න | 10 Best Foods to Eat If You Have Arthritis

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 242

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 11 місяців тому +10

    Very Important this Video
    Thank you very much
    God Bless you ❤

  • @menikagedrakubura2554
    @menikagedrakubura2554 5 років тому +45

    ආහාර වල ගුණ පිළිබඳව apa දැනුවත් කළාට බොහොම ස්තුති තවත් මෙවැනි වැදගත් video වලින් අපව දැනුම්වත් කරන්න ඔබට බුදු සරණයි

  • @SwarnaKanthi-lh5pd
    @SwarnaKanthi-lh5pd 11 місяців тому +9

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්

  • @githaduran1240
    @githaduran1240 Рік тому +16

    බොහොම ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා 🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷

  • @nimaliperera8834
    @nimaliperera8834 Рік тому +7

    ඔබට බොහෝම ස්තූතී යි

  • @NadeeshaMadumali-n7m
    @NadeeshaMadumali-n7m 10 місяців тому +9

    මගෙ අම්මටත් මෙ ලෙඩෙ තියෙනවා.මාරම වෙදනාවක්.පව්.බොහොම ස්තුතිය.ඔබ තුමාට

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +10

    බොහොම ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +25

    අපේ අම්මාට ආතරයිටීස් තියෙනවා ගොඩක් ස්තුතියි මෙවන් විඩියෝ එකක් අරගෙන ආවට

  • @charletrathnayake7559
    @charletrathnayake7559 Рік тому +5

    Godak sthuthi

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 5 років тому +10

    බොහොම ස්තුතියි ඔබට බුදු සරනයි

  • @DewminiManaachchige
    @DewminiManaachchige 24 дні тому +2

    හොද දැනුවත් කිරීමක්😊

  • @asankakumarage9771
    @asankakumarage9771 5 років тому +27

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා මට මේ වීඩියෝ ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා බුදු සරණයි

    • @dayanirandeniyadaya5960
      @dayanirandeniyadaya5960 4 роки тому +2

      ගොඩක් වටිනා ව්ස්තරයක් ස්තුතියි ගොඩක්

    • @rasikanilanthi9260
      @rasikanilanthi9260 4 роки тому

      Karapinchasathkarat@@dayanirandeniyadaya5960by

    • @WijayaSamaraweera
      @WijayaSamaraweera 6 місяців тому

      @@dayanirandeniyadaya5960 cry.
      .
      Buy fry

  • @nimashadissanayaka2154
    @nimashadissanayaka2154 Рік тому +5

    ස්තූතියි දැනුවත් කිරීම ගැන..❤

  • @RanjaniRathnayaka-iu8bu
    @RanjaniRathnayaka-iu8bu Рік тому +3

    බොහොමස්තුතියි බූදූ සරනයි

  • @wapsarathkumara2757
    @wapsarathkumara2757 11 місяців тому +19

    අනේපවු අපෙ අමිමටත් මෙි ලෙඩෙි තියෙනව අමිම එයින් දුක්විදිනව මට එයාව ඉක්මනින් සුවපත් කරගන්න ලැබෙිවා

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 6 місяців тому +1

      අම්මට තේ බොනකොට ඉඟුරු දාල දෙන්න.සුදුළූණු බැදලා නිතර කන්න.උයාලා කනවට වඩා ගුණයි. linna මාළු නිතර කන්න දෙන්න.මේ තුනම පහසුවෙන් කරන්න පුලුවන්. ❤❤❤

  • @NandanaBandara-kz5xc
    @NandanaBandara-kz5xc Рік тому +2

    Watina Videowak..Thank Oba Thumata

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 роки тому +6

    ස්තුතියි බුදුසරණයි

  • @morisranasingha4199
    @morisranasingha4199 Місяць тому +2

    thank you godak wadagath wadasatahanak.❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 місяці тому +3

    ස්තුති දැනුවත් කරන ඔබතුමාට

  • @panambaragefernando5617
    @panambaragefernando5617 10 днів тому

    ඔබට පින් මෙවෙනි දේවල් කියා දුන්නාට

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 6 місяців тому +4

    ස්තුති ඔබට .

  • @priyanubandara3204
    @priyanubandara3204 5 років тому +7

    Ane ape achchitath arthalitis haduna anthima kale eya ekenma amaru wela maruna meeta අවුරුදු 3 nakata kalin me vedio eka oyagollan damanam adatath mage achchi ජීවත් වෙනවා

  • @rupikakumari149
    @rupikakumari149 4 місяці тому +1

    ගොඩක් ස්තුතිය මෙි දේවල් දැන ගන්න උනු එක ගැන .

  • @vinodaekanayaka3722
    @vinodaekanayaka3722 5 років тому +12

    Godak වටිනවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 Рік тому +48

    1 මල් ගෝවා 2 ලින්නා මාළු
    3 සුදුළූණු 4ඉඟුරු
    5කිරි ආහාර (යෝගට් මීකිරි )
    6ග්‍රීන් ටී 7 නිවිති
    8මිදි(ඇට සහිත) 9 ඔලිව් තෙල් 10 ඇපල් (මුක්ත ඛන්ඩක

  • @dayanidipani447
    @dayanidipani447 Рік тому +2

    Obage video thamai vatinama video obata godak pin theruwan saranai

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 6 місяців тому +2

    අනේ ගොඩාක් පිං🙏

  • @annegunasekara4421
    @annegunasekara4421 2 роки тому +2

    Thank uuu

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 роки тому +7

    Thank you very much.❤️🙏🙏🙏

  • @indrarajapaksha4829
    @indrarajapaksha4829 2 роки тому +4

    Thanks for very important details

  • @sudanthiindika8573
    @sudanthiindika8573 3 дні тому

    Brukoli thiyenne forieners lata witharai.adi madi karanawa newei. Very expencive

  • @chami.pfernando7807
    @chami.pfernando7807 5 років тому +7

    ස්තුති

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 6 місяців тому +7

    ඔබ තුමාට බොහොම පිං අපිව දැනුවත් කරාට ඉස්තුති තෙරුවන් සරනයි

  • @RamyaJanaki-i3v
    @RamyaJanaki-i3v Рік тому +2

    Obathumata bohoma pin

  • @ayomibokalawela412
    @ayomibokalawela412 2 місяці тому +1

    Thanks for the valuable details🙏

  • @hewaviolet486
    @hewaviolet486 5 років тому +5

    Attama obalage me video hari වැදගත් nodanna dawal dana ganna .bs

  • @esandiupeja11c48
    @esandiupeja11c48 4 роки тому +5

    වටිනා vidio එකක්‌

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage Місяць тому +1

    බුදුසරණයි ඔබ තුමාට🙏🙏🙏

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 роки тому +3

    Thank you.

  • @dilshanjackson8044
    @dilshanjackson8044 5 місяців тому +1

    Thanks..for very .good .important details ❤

  • @rockyroyrogenrisco3412
    @rockyroyrogenrisco3412 Рік тому +2

    Kawuru hari dannawa nm kiynnako danahise katileja gewunama eka hoda karaganna widiyak tiyenawada kiyla...eka hodatama hoda karaganna puluwanda....deshiya weda kramayak hari danna kenek kiynnako

  • @priyangakumari3338
    @priyangakumari3338 5 років тому +5

    බොහොම ස්තුතියි .

  • @wthema8798
    @wthema8798 4 роки тому +2

    Thanx me video ekt

  • @meriyanfernando2943
    @meriyanfernando2943 Місяць тому

    බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට

    • @seetharangoda3781
      @seetharangoda3781 Місяць тому

      බොහොමත්ම ස්තූතියි. දැනුවත් කළාට

  • @RmThanuja
    @RmThanuja 10 місяців тому +3

    අනෙ මට තියෙන වා අතෙඇගිලි අල්ල සමගම ඉදම්ලා කකුලෙ ඇගිලි ව්ලුබ ඉදිම්ලා දැනුවත් කරනවා ටබුදු සරණයි

  • @PadminiAli
    @PadminiAli 5 місяців тому +1

    Oba thumata bohoma sthuthi apiwa denuwath kirima gena theruwan saranai.

  • @asokagunawardana2944
    @asokagunawardana2944 Рік тому +2

    Thank.yuo

  • @electrotechheaters9778
    @electrotechheaters9778 4 роки тому +3

    thanks..

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 3 дні тому

    ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @albertaperera
    @albertaperera 2 місяці тому +1

    GOD BLESS YOU .

  • @nilushaguruge3453
    @nilushaguruge3453 3 роки тому +2

    Harima wadagtha

  • @ramaniperera3556
    @ramaniperera3556 Рік тому +1

    ස්තුතියි

  • @NirmalaDesilva-tg2sw
    @NirmalaDesilva-tg2sw 4 місяці тому +1

    Godaak pin danuwath kalata.matath thiyenawa atharaitis

  • @fatimabalangoda5761
    @fatimabalangoda5761 5 років тому +4

    Bohoma stuti danuvat kalata Obata tunuruvangey pihitai

  • @marycolombage3026
    @marycolombage3026 3 роки тому +3

    Thank you very much sir♥️☀️🌷🌷🌷

  • @subakumari9996
    @subakumari9996 Рік тому +2

    ස්තුති .saha godak pin obathumata

  • @pathmagamage1374
    @pathmagamage1374 11 місяців тому +1

    ආයුබෝවේවා අපගේ ප්‍රනාමය චිරන් ජයතු 🙏🙏🙏

  • @shandrawarsa5520
    @shandrawarsa5520 6 місяців тому +1

    ස්තුතියි ගොඩක්

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 роки тому +1

    Bohoma stutie.deergayuwewa

  • @_desh_2998
    @_desh_2998 4 роки тому +7

    ගොඩක් වටිනව

  • @cityshop926
    @cityshop926 5 місяців тому +1

    Good..good..the key.❤❤❤❤❤

  • @chamikagunasekara3522
    @chamikagunasekara3522 3 роки тому +10

    බොහොම පින්සෙද්ද වෙනවා ඔබතුමාට...ගොඩක් කරුණු දැනගත්තා

  • @mariafernada345
    @mariafernada345 5 місяців тому +1

    Obata..stuhthi..sahodrya..❤❤❤❤❤

  • @florenceiayakody6370
    @florenceiayakody6370 4 роки тому +2

    Thank.u.and.god.bless u

  • @chandimachandima2135
    @chandimachandima2135 5 років тому +4

    Good news thanks you

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 2 роки тому +5

    ගොඩක් ස්තූතියි පෝස්ට් එකට

  • @AnuArts-24
    @AnuArts-24 5 років тому +6

    Thank you very much for your video.it's very important.good luck!!🌺🌺

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 2 роки тому +4

    Great video 👍

  • @pushpafernando6488
    @pushpafernando6488 23 дні тому

    ❤❤❤godaaaak pin

  • @ManoriPrajashanthi
    @ManoriPrajashanthi Рік тому +3

    Bohoma pin obata

  • @sujaniamarasena8520
    @sujaniamarasena8520 5 років тому +1

    Godak watinawa thanks

  • @jayanajayana4247
    @jayanajayana4247 2 роки тому +1

    Tnq.dr

  • @sunithasriyani9844
    @sunithasriyani9844 4 роки тому +3

    Bohoma.stuti

  • @හර්ෂනීහර්ෂනී-ට4ම

    ඔබ තුමාට ස්ත්තුති මේවගේ ව්ඩියෝවකින් දැනුවත් කරට ...ගොඩක් වැදගත් වඩ්යො එක

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Рік тому +20

    අනේ මං දැනුත් දුක් විදිනවා මේ ලෙඩෙන් ,, මගෙ දකුණු අතේ මහපට ඇගිල්ල අල්ල ලග ඉදලම උඩට පුදුම වේදනාවක් ,, ඒ ඇගිලි පුරුක් ලොක් වෙනව😢,, ඩොක්ටර් කිව්වේ ආතරයිටිස් ගැටයක් ඇවිත් කියලා , ඇගිල්ල ඉවිමිලා, දැවිල්ලක් වගේ වේදනාව ,, රෑට උදේට වැඩී,, මැරෙන්න තරම් හිතෙනවා ,, මට කරුමෙට ඉංග්‍රීසි බෙහෙත් ඇලජි , ගොඩාක් ඒව , සිංහල ආයුර්වේද බෙහෙත් ඇලජි ,, හර්ද ස්පන්දනය අසාමාන්‍ය විදිහට වැඩිවෙලා මාව ඉදිමෙනවා 😪😪😪 මං පුදුම වේදනාවක් විදින්නේ

    • @dinushad_93
      @dinushad_93 4 місяці тому

      Qq...
      .

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 місяці тому

      Horivila weda mahatha muna gahenna..godak aya innawa..hari kena gawata yanna santha senivirathna....bonna kasayak denawa..dawash 15 kin kakkuma aduwenawa jeewath wenna hithenawa

    • @KasthuriNilanthi-n8q
      @KasthuriNilanthi-n8q 3 місяці тому +3

      mage ammatat tibuna den hodai කුරුණෑගල ennawa හොඳ docta kenaek onanam kiyanna vistara dennam

    • @dermasaudi9393
      @dermasaudi9393 3 місяці тому +2

      Oyaa olive oil masaj karannako adu wenava matath thiyanava mama nitharama olive oil masaj karanavaa

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 3 місяці тому

      @@dermasaudi9393 ගොඩාක් ස්තූතියි 🙏 හොදේ

  • @ifgjhdfh1197
    @ifgjhdfh1197 Рік тому +2

    Harima wahinawa e video eka

  • @hasitharanganath9473
    @hasitharanganath9473 3 роки тому +3

    Thinks

  • @shiromipradipika
    @shiromipradipika 5 місяців тому +1

    ❤Bohoooma Pin .

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +3

    බුදු සරණයි ඔබට. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා.

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb Рік тому +1

    තෙරුවන් සරණයි

  • @paulrcrd4552
    @paulrcrd4552 5 років тому +4

    බොහොම ස්තුති

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +3

    Thank you so much ❤🙏❤

  • @KelanAmnel
    @KelanAmnel Рік тому +1

    Man amma ekkmai wishma lokaye me vidio blnndd❤️😻

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 роки тому

    Bohoma.sthuthi

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 років тому +7

    Sthuthi godak!! 🙏👌👍💐

  • @chandanistephen9632
    @chandanistephen9632 5 років тому +9

    This is my favourite one . Every single one I’m collecting some valuable tips. Thank you 🙏

  • @muj369
    @muj369 22 години тому

    Kiri hoda nehe.
    Meya me kiyana eka wiswasha karanna hoda nehe.
    Kiri awashya podi kaledi witharai. Dairy ahara walin sidu wena haniya ithama vishalai

  • @neelaranjani4768
    @neelaranjani4768 6 місяців тому +1

    Oba thumata neduk neroge.sampath labewa .❤❤
    🎉🎉

  • @SardhaJayarathne
    @SardhaJayarathne 5 місяців тому +1

    Obata bohomathma pin

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 років тому +12

    වැදගත් වීඩියෝවක් 👍

  • @Anula-t2b
    @Anula-t2b 10 місяців тому +2

    මටත්හරිආමාරැවක් දැනෙනවා. හන්දිපවල.

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 8 місяців тому +1

    Godak. Pin

  • @priyankadangolla1752
    @priyankadangolla1752 5 років тому +9

    Godak watinawa

  • @ireshalakmali9044
    @ireshalakmali9044 2 місяці тому +14

    අනේ මට අවුරුදු 26 දැන් මට ආතරයිටිස් හැදිලා අවුරුදු 5ක් විතර වෙනවා.තවම අඩු වෙලා නෑ.මේ ආතරයිටිස් වර්ග දෙකම මට තියෙනවා

    • @ists8740
      @ists8740 2 місяці тому +1

      Oya kohe kened

    • @ireshalakmali9044
      @ireshalakmali9044 Місяць тому

      @@ists8740 badulle

    • @Nayanananda-u1b
      @Nayanananda-u1b Місяць тому

      🎉😊ද්ව්සොඋ🎉😮🎉🎉😮😊​@@ists8740🎉

    • @tmpthinesh2927
      @tmpthinesh2927 Місяць тому

      😢​@@ists8740

    • @tmpthinesh2927
      @tmpthinesh2927 Місяць тому

      මට අවුරුදු 45 යි.අවුරුදු 12 ඉදලා බෙහෙත් ගන්නවා.😢

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn Місяць тому

    Aka doktar kenek kiwwa oliw tel alawalu tel honda na kiyala

  • @udulaindranikaluarachchi5072
    @udulaindranikaluarachchi5072 4 роки тому

    THANKYOU

  • @lasithamadushan9399
    @lasithamadushan9399 4 роки тому +3

    Rumatoid atharitis gana wenama video1 danna.thanks

  • @nadeekaramanayakanadeeka7090
    @nadeekaramanayakanadeeka7090 2 роки тому +3

    me lede geduna kenekutat me ahara warga hodaida

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 8 місяців тому

    Thawa. Vidiyo. Awannea. Pin

  • @ruvimalki1781
    @ruvimalki1781 5 років тому +2

    Thanks