මොනවද ඇස ඇතුලේ පාවෙන මේ පුංචි කැබලි? | What Are These Little Pieces Floating In The Eye?

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @eyeandvision22
    @eyeandvision22  6 місяців тому +184

    බලන ගමන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. "මෙහි" මුලික අරමුණ දැනුවත් කිරීම පමණි. යම් අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙකු විසින් ඇස බලා අනතුරක් නැහැ කීම ප්‍රමාණවත්.සියල්ල විස්තර කිරීම අවශ්‍ය නැහැ.

    • @purelove2575
      @purelove2575 6 місяців тому +3

      මගේ අයියගෙ කණීකාවම සුදු පාට බෝලයක් වෙලා චෙක් කරාම කිව්වා දෘෂ්ටි විතානෙ බිඳිලා ඇවිත් ඇතුලට කියල.එයාලා කිව්වෙ හොඳ කරන්න බැ කියල එයාට දැං එක ඇහැයි පේන්නෙ.මෙකට විසඳුමක් ඇත්තෙම නැද්ද 😢😢

    • @ChandraKeerthiHapuarachchi
      @ChandraKeerthiHapuarachchi 6 місяців тому +2

      doctor ge nos damma

    • @SumangalaSumangala-qg8mk
      @SumangalaSumangala-qg8mk 6 місяців тому

      I​@@purelove2575

    • @Chandima-qt9zx
      @Chandima-qt9zx 6 місяців тому +1

      A unata dan a kaali gathiya wadi.kalu paatai

    • @jksjskjysranasingha6475
      @jksjskjysranasingha6475 5 місяців тому

      මරු මාකටින් පාර

  • @LakminiDisna-q3g
    @LakminiDisna-q3g 6 місяців тому +708

    මම පුන්චිකාලේ හිතුවේ මට ක්ෂුද්‍ර ජිවින් පේනවා කියලා😂😂😂

  • @shimlaa9450
    @shimlaa9450 6 місяців тому +8

    ඔබතුමා ඔය කියන දේ මට පොඩි කාලෙ ඉදන් තියෙනවා
    සාමාන්‍යයෙන් මට අවුරුද්දට දෙපාරක් තුන්පාරක් පාරක් ඕක පේනවා. මන් නම් ලොකුවට ගණන් අරං නෑ. දැන් අවුරුදු 38ක් වෙලත් එහෙම ලොකුවට කිසිම දෙයක් නෑ.. හැබැයි මෙච්චර කාලෙකට මේ තත්වය පිලිබදව දැකපු එකම video එක සහ දැකපු එකම සාකච්ඡා ව මේක තමයි . ඔබතුමාට ස්තූතියී 🙏 🙏 🙏

  • @sudesh8229
    @sudesh8229 5 місяців тому +6

    ඉතාම වටින දේශණයක්! ඔබට ස්තුතියි! 🙏

  • @Minipurakelum-uw6ns
    @Minipurakelum-uw6ns 5 місяців тому +5

    කාලය නාස්ති නොකර හොදින් පැහැදිලි කිරීම කරනව ගොඩක් වටිනා කරුනු ගොඩක් දැනගත්ත බොහොම ස්තූතී

  • @sajanigamage4622
    @sajanigamage4622 5 місяців тому +8

    School යන කාලේ මේක මටත් තිබුණා.මං හිතන් හිටියේ මට කාටවත් පේන්නේ නැති දේවල් පේනවා කියලා.මම පාසලේ ගුරුවරයෙකු සමග එක්තරා පාඩමකදීත් මම ඔහුගෙන් ඇසුවා එහෙම පේන්නේ පරමාණුද කියලත් 😂😂මම කිව්ව දේට හැමෝම හිනා වුණා..එහෙම වෙන්නේ නෑ කිව්වා.A/L කාලයේදී මම කණ්ණාඩි නොදැම්මත් මේ වනවිට මම කණ්ණාඩිය පලදින්නේ නැතුව ඉන්න බැරි කෙනෙක්.පෙනීමේ දුර්වලතාවයක් තදින්ම තියෙනවා.ඇත්තටම ස්තුතියි ඔබතුමාට

  • @pcguidelk
    @pcguidelk 5 місяців тому +17

    පුංචි කාලෙ අහස දිහා බලද්දි මේ ඇහැ ඇතුලෙ පාවෙන කෑලි - ඒ වගේම එහා මෙහා යන energy lines පේන එක තව කෙනෙකුට පේනවද? මේක Doctor කෙනෙකුට කියන්න ඕනද කියල හිතුව. ඒ 1990 ගණන්වල. දැන් internet එකත් එක්ක Doctor කෙනෙකුට මේ දැනුම බෙදාගන්න වගේම අපට ඕන වෙලාවක මේක බලන්න පුළුවන්. 1990 - 2024 - තව අවුරුදු 10කින් අපිව කොහෙට ගිහින් තියෙයිද?

    • @T.P.B.JESTAR
      @T.P.B.JESTAR 5 місяців тому

      mata 1 wasare idan owwa penne

    • @SlPlusEdits
      @SlPlusEdits 5 місяців тому

      😯pcguide ❤❤‍🔥

  • @ramanikumari3144
    @ramanikumari3144 5 місяців тому +5

    මම කුවේට් එකෙන් .ඔබතුමාගෙ වැඩ සටහනින් පස්සෙ ඉක්මනට කුවේට් පුද්ගලික රෝහලකින් පරික්ෂණයෙන් පසු ප්‍රහිකාර ගත්තා .දැන් දවසට දෙපාරක් බෙහෙත් දානවා .කුවේට් doctor කිවේ දැනගෙන දවස් හතරකින් නිසා සුවකල හැකි යි කියලා .ලොකු නවීන මැෂින් දෙකකෛන් පරික්ෂා කරා ...ඔබතුමාගෙ youtube එකෙන් බලපු නිසා තමයි ..මම ඉක්මන් උනා ..කුවේට් doctor කිවේ සාමන්‍ය සිදුවන දෙයක් කියා .ස්තුති යි

  • @shiromiamarasinghe4507
    @shiromiamarasinghe4507 6 місяців тому +2

    මටත් අවුරුදු 30 ක් විතර තිස්සෙ මේක තියනවා. ඒක එහා මෙහා යනවා. ගොඩක් පේනවා . මම කුඩා කාලේ මේවා කොලවල අදිනවා. ගොඩක් වෙලාවට මේවා පේන්නෙ දම්වැලක් වගේ එකතු වුන පනුවෙකුගෙ හැඩයක්. ගොඩක් ස්තුති Doctor

  • @desireewijesinghe3156
    @desireewijesinghe3156 5 місяців тому +9

    තත්පරෙන් තත්පරේ වෙනස් වෙන මේ ශරීර කූඩුවේ ඇහැ විතරක් වෙනස් නොවී තියෙයිද?

  • @sudarshanianuradha3155
    @sudarshanianuradha3155 13 днів тому

    ඔබ තුමාට දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුතියි .🙏
    මටත් පුංචි කලේ ඔය වගෙ පෙනුනා මට තද ඔලුවේ කැක්කුමක් තිබුනා බෙහෙත් කලා පස්සේ ටික ටික අඩු වෙලා ගියා .එත් මට අවුවෙ යන වෙලවට ඇස් වලින් බෝල බෝල යනවා වගෙ පෙනවා.

  • @PRO_VAIBE
    @PRO_VAIBE 5 місяців тому +4

    මට මෙච්චර කල් තිබ්බ ලොකුම පර්‍රෂ්නයක් ඔබට බොහොම ස්තූතිය්

  • @KpMalkanthi
    @KpMalkanthi Місяць тому +2

    මගෙ ඇස් දෙකට මදුරුවන් දෙන්නෙක් වගේ පෙනෙන්නේ එය එහාට මෙහාට යනවා රිසියෙන් කෙරැවා වයස66යි ⁣ඒත් ඒවගේ ඔබ තුමාට බොහෝම ස්තුතියි බුදුසරණයි

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 5 місяців тому +1

    මේ වගේ කැබලි මගේ දකුනු ඇසෙත් පෙනෙනව.දැනුවත් කලාට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි

  • @pushpapreethimali1028
    @pushpapreethimali1028 27 днів тому +3

    මටත් ඔය දෙය තියෙනවා මම eye doctor කෙනෙක් ට පෙන්නුවා eye hospital එකේ වැඩ කරන. ඒ doctor බෙහෙත් අවශ්‍ය නැහැ මේ තත්වය වැඩි වුණොත් වහාම රෝහලට එන්න කිව්වා . තව heavy exercise කිරීම , දිවීම බර එසවීම වගේ දේවල් කරන්න එපා කිව්වා . කාචය jel එක වියළී ලා කිව්වා .

  • @lalivith508
    @lalivith508 6 місяців тому +2

    ඔබ ඉතාමත් නිවැරදිව පැහැදිලිව ප්‍රකාශ ඉදිරිපත් කලාට ස්තුතියි.
    ඔබ කාලය කා දැමුවෙ නැහැ වැල්වටාරම්‍ කියමින්.
    නිතරම ඇස් කසන්නේ ඇයි
    ඒ සදහා eye drops ලබා දුන්නත් ටික දවසකින් නැවතත් කසනවා ඒ වගේම උදය කාලයේ නැගිටිනකොට කුඩු වැනි යමක් ඇසේ වටා ලිඩ්‍ එක වටා තිබෙනවා.
    ඇයි ඒ සහ ප්‍රතිකර්මයක් නැතිද
    ඒවගේම cataract surgery එකක් කොට වසර 3 න් පමන නැවත ඇසේ පඨලයක් සෑදි එය lazes මගින් ඉවත් කලා.
    එසේ වන්නෙන් ඇයි

  • @tharumagaastro5332
    @tharumagaastro5332 5 місяців тому +5

    මට දියවැඩියාව , ප්‍රෙශර් නෑ ,
    දැං වයස 50 යි.
    මේ විස්තරය මට වටින්නෙ රෝගයක් අවබෝධ කරගත් කමක්, doctor කෙනෙකුටම වෙන්න ඇති ,
    වසර 18 කට විතර පෙර සිට මට ඕක තිබෙන්නෙ ,
    ඒක වෙන්න හේතුව
    මං ජීවිතේම නින්ද අඩු කෙනෙක් නිසා
    මට හිතුන ඇති වෙන්න නිදාගන්න ,
    මං පැය 38 ක් නිදාගත්ත ,(කඩෙන් ගෙන්වන් කෑමට, සහ toilet දෙවාරයක් වගේ නැගිට්ට)
    දවස් දෙකකට ආසන්න කාලයක් නිදාගන අවදිවෙලා ඉද්දි තමා කෑලි ගොඩක් පාවෙන්න ගත්තෙ , මං කොලඹ මහ රෝහලේ අක්ශි සායනයට ගියා , එහිදී හුගක් පරික්ශා කරල කිව්ව
    Normal ...කියල , බෙහෙත් දුන්නෙ නෑ , තාමත් තියෙනවා
    අද වෙනකොට ටිකක් අඩුද නැත්නම් ඒකට හුරු වෙලාද දන්නෙ නෑ,
    මට කියන්න තිබෙන්නෙ ඕනවට වඩා ඇස් වෙහෙසවන්නත් ඕනවට වඩා නිදාගන්නත් එපා කියලයි. ඇස්වලට ව්‍යායාමත් කරන්න

  • @leelaperera1700
    @leelaperera1700 5 місяців тому +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ඔබතුමාට බොහොම ස්තූතියි. නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 6 місяців тому +3

    මට ඒක අවුරුදු 40 දී. ඉදලාම. තියෙනවා. දැන්. අවුරුදු. 64. පෙනීම වයස. අනුව. හොඳයි ඒත්. ලංකාවට. ආවාම. මගේ ඇස්. පරික්ෂා කර ගන්න ඕන. දැන්වත්. කළාට. ඩොක්ටට. ගොඩක්. පිං. ඒවාගේම. ඔබටත්. පවුලේ සෑම සියලු දෙනාටමත්. සියළුම ලෝසතුනටත්. නිදුක් නිරෝගී සුවය ලැබී. අජරාමර නිවනම. අවබෝධ වේවා. ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි සතර වරම් දෙවි පිහිටයි තුණුරුවන්ම. සරණයී !

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 6 місяців тому

      සියළුම ලෝසතුන්. නිදුක් නිරෝගී සුවයෙන්. වාසය. කරත්වා !❤❤❤

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 6 місяців тому

      Mata oya leda teyanawa.matame lede gena keyanna taranna netuwa heteya

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 5 місяців тому +2

    මමත් මේ තත්වයෙන් පීඩා විඳින්නෙක්. ඉතාම වටිනා විඩියෝවක් ගොඩාක් ස්තූතියි සර්.

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd 5 місяців тому +3

    බොහාේ වටිනවා කාලයක් මට වද දදි තිබුනු දෙයක් අද පැහැදිලි වුනාට ඔබට ස්තුති

    • @salithadilshan8483
      @salithadilshan8483 3 місяці тому

      Oyata hodaida matath tawama tiyanawa kohenda beth kare

  • @aruniperera9811
    @aruniperera9811 5 місяців тому +1

    ගොඩක් ස්තූතියි. මේ තත්ත්වය මගේ එක් ඇසකත් තියෙනවා. ඔබගේ විස්තර කිරීම වටිනවා.

  • @sanjayaperera4040
    @sanjayaperera4040 6 місяців тому +17

    මට දැන් 39යි, මට අවුරුදු 12 ටත් කලින් ඉදන් ඕවා පේන්න ගත්තෙ. තාමත් පේන්නෙ ඒ කාලෙ පෙනුන සෙට් එකමයි. දැන් ඒව සාමනය නිසා ගනන් ගන්නෙ නැහැ. මම ගිය අවුරුද්දේ ඇහැ සම්පූර්ණයෙන් චෙක්ක් කර ගත්‍තා eye surgent doctor කෙනෙක්ට කියල, ඇහැ ඇතුල අවුලක් නැහැ කිව්වා

    • @kalinduedirisingha8533
      @kalinduedirisingha8533 5 місяців тому +1

      Man kalindu..matat oya problem eka podi kale idan tiyaneva. Mate dan 20.doctors la normal kivva

    • @akalankakasun2281
      @akalankakasun2281 5 місяців тому +1

      මටත් එමමයි ✋😅

    • @slbabytv729
      @slbabytv729 5 місяців тому +1

      මටත් එහෙම්මයි

  • @ramaniperera3556
    @ramaniperera3556 6 місяців тому +1

    ස්තුතියි සර් සුවපත් දීර්ඝායුෂ ඔබතුමන්ට ලැබේවා !!! මටත් මෙවැනි තත්වයක් තියනවා මටත් කණ්නාඩියක් තමයි දුන්නෙ.

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 5 місяців тому +3

    වටිනා උපදෙස් ටිකක් 👍

  • @ChandraThilaka-l7k
    @ChandraThilaka-l7k 6 місяців тому +2

    මට දැනගන්නට ම ඕනවූ කරුණක් ..බොහොම ස්තුතියි .

  • @chathudlk6389
    @chathudlk6389 5 місяців тому +7

    පොඩි කාලෙ නම් හරියට තිබුණා. ඒවා බලන්න ඕන නිසාම අහස දිහා බලාගෙන ඉන්නවා

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 5 місяців тому +1

    තෙරුවන් සරණයි. ඔබ තුමාට දීර්ගායු ලැබේවා.

  • @PrathibhaKaumadi
    @PrathibhaKaumadi 5 місяців тому +5

    හෙහේ.. අවු 3-4 කාලෙදි නිදා ගන්න ගියාම ඇස් පියා ගත්තාම ස්මහරදාට ඔය කෑලි පේනවා.. 😂 ඒත් ඒ කාලෙ ඒක විස්තර කරන්න තේරුනේ නෑ.. බය වෙලා නැගිටලා අම්ම ගාවට දුවන් යනවා... ආයෙත් ඇවිත් නිදා ගන්නවා.. තාමත් පේන වෙලාවල් තියෙනවා... කවදාවත් ඒක ඒක ප්‍රශ්න යක් කියලා දැනන් හිටියෙ නෑ.. ලොකු අවුලක් නම් වෙලා නෑ ඉතින්.. හැබැයි අවු 15 ඉදන් ඇස් කන්නාඩි නම් පලදිනවා.. දැන් මට 41ක් ... අවු 41 ක් ගියා ඒක දැන ගන්න ...😌

  • @Nssss72
    @Nssss72 2 місяці тому +2

    මමත් අහස දෙස බලාගෙන ඉන්නකොට ඔය විදිහට දැක්කා මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ.බොහොම පිං ඔබතුමා ට 🙏

  • @gbsis7843
    @gbsis7843 5 місяців тому +22

    මම නම් නිකන් ඉන්න වෙලාවට TV එකේ කතාවක් බලනවා වගේ ඒ කෑලි බලනවා😂😂

  • @thusharifernando2620
    @thusharifernando2620 5 місяців тому +2

    ගොඩාක් ස්තුතීයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @KapilaAththanayaka-pc3cb
    @KapilaAththanayaka-pc3cb 6 місяців тому +4

    මට පොඩි කාලේ ඉඳලම මේ වගේ වේදනාකාරී පිඩාවට ලක් උනා..අවුරුදු ගාණක් බෙහෙත් ලබා ගත්තත් කිසිම සඳහනක් ලැබුණේ නෑ.
    නමුත් මට හිතුනා බඩ සුද්ද වෙන්න බෙහෙත් මාස 3 වරක් මම ගන්නවා..දෙවියන්ට පින් සිද්ධ වෙන්න අවුරුදු ගාණක් වෙනවා මට නැවැතත් මේ ලෙඩේ ආවේ නේ...

  • @prabodaninamali4087
    @prabodaninamali4087 15 днів тому +1

    මටත් මෙි පුශ්නය තියෙනවා..දැනුවත් කලාට තුති..🌷🌷

  • @slbrighttv414
    @slbrighttv414 5 місяців тому +6

    පොඩි කාලේ ඉඳන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද wisaduna😂thanks doctor

  • @SWEETHOME-by_sf
    @SWEETHOME-by_sf 5 місяців тому +1

    Sir eka අම්මය රසය nemei කාච රසය.. කොහොම වුනත් මේ වගේ කවුරුත් වැඩිය දන්නැති දේවල් ගැන දැනුවත් කරන එක වටිනව. Thank u

  • @SanukaShanuka
    @SanukaShanuka 5 місяців тому +12

    ඕනෑවට වඩා හිතලා අහක යන නයි ඇගේ දාගන්න එපා කියලා තමා මට කියන්න තියෙන්නේ

    • @මොකක්දමේ
      @මොකක්දමේ 5 місяців тому

      ඔව් බන් තව පශ්නයක් එකතු වුණා 😅

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni Місяць тому +1

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි .

  • @ramaniperera212
    @ramaniperera212 23 дні тому

    ඉතාම ත් වටිනා වෛද්‍ය ා උපදෙසක් ඔබතුමාට පින් තෙරුවන් සරණයි

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 5 місяців тому +9

    ඇත්තටම මම හිතුවෙ මෙච්චර කල් මෙක මට විතරක් තියෙන දෙයක් කියල....දෙයියනේ

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 6 місяців тому +2

    ස්තූතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට මමත් doctor කෙනෙක් ට පෙන්නුවා එයා කිව්වා vidulikotanava vage උනොත් anna kiyala මේ තරම් හොඳට පැහැදිලි කෙළේ නැහැ

    • @sepalajayasekara363
      @sepalajayasekara363 6 місяців тому

      මට වයස78 යි අුවුරුදු 20 කට කලින්
      මගේ දකුණු ඇසේ ඔය තත්ත්වය අාවා.වෛද්‍යවරයාට පෙන්නුවාම
      මට ලැබුණෙත් ඔබට ලැබුන උපදෙසමයි.ටික කලකට පස්සේ
      වම් ඇසත් ඒවගේ වුනා.මුලදී කරදරයක් වගේ දැනුනත් දැන්ඒකට
      පුරුදුවෙලා.වෙනත් ආබාධයක් නැහැ.

  • @tk-uk1pv
    @tk-uk1pv 5 місяців тому +9

    දැක්කත් කවදාවත් කාටවත් කියලා නෑ... හොයන්න ඕනේ කමකුත් නෑ.... අන්තිමට අහම්බෙන් දැක්කේ....🎉😅

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 3 місяці тому +1

    ඔබගේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි

  • @seemabags7618
    @seemabags7618 6 місяців тому +6

    මම මේක අන්තිම වෙනකන් බැලුවා..ඒ , මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද ? මේ වගේ තත්වයන් ඇති නොවෙන්න මුල ඉදලා කරන්න ඕන මොකක්ද ? කියලා උපදෙසක් දෙයි කියලා..
    හැබැයි , මේ කපටි මනුස්සයා අන්තිම වෙනකං ඒ ගැන කිසිම සදහනක් නොවෙන්න බලාගත්තා... අපිට ඇසේ පොඩි වෙනසක් ඇති උනත් අපි ඩොක්ටර් කෙනෙක්ව බලනවා... ඒක සාමන්‍ය දෙයක් ...
    මේ වගේ ව්‍යාපාර අදහස් ඇතුව විතරක් උපදෙස් දෙන අය ගාවට යන්නෙත් නෑ..
    ආයෙත් මේවා බලන්නෙත් නෑ...

    • @nethahinsa3570
      @nethahinsa3570 6 місяців тому +1

      ස්තූතියි ඔයාට. වීඩියෝ එක බලන් නැතුව අතෑරලා දැම්මා මම . ඒක සාමාන්‍යය දෙයක් කියලා හිතලා සැකේට කමෙන්ට් කියෙව්වේ. ඒක හොදට ගියා 😊

  • @hemaamarasinha4107
    @hemaamarasinha4107 5 місяців тому +1

    ඔබතුමාට ස්තූතියි .මටත් එහෙම පෙනෙනවා .දැනට ප්‍රතිකාර කරනවා .මාස තුනකින් ආයෙ පෙන්වන්න කීවා .

  • @AjithSeram
    @AjithSeram 3 місяці тому +4

    මටත් මීට අවුරුදු 2 කට⁣ පෙර මදුරුවන් එහෙට මෙහෙට යනවා වගේ පෙනුනා.පසුව මම වෙද්‍යතුමාට පෙන්වීමෙන් පසු ඔහු පැවසුවේ ඇසේ ස්නායු ගැලවී ඇති
    බැවින් ඉතා ඉක්මනින් ශෙල්‍යකර්මයක් කලයුතු බවයි.නමුත් ශෛල්‍ය කර්ම තුනක්
    කිරීමෙන් පසුවත් පෙනීම ලැබුනෙ නැහැ.දැන් එක ඇසක් අන්ධ භාවයට පත්උනා

  • @theresaedirisooriya6226
    @theresaedirisooriya6226 3 місяці тому +2

    මටත් මෙි අසනිපේම තියනවා මට Hospital එකෙන් දිනයක් දුන්නා ඔබතුමා කිවු පරිදිම ඇස ලොකු කරලා බලන්න එන්න කියලා
    ඔබතුමාට බොහෙමත් පිං දැනුවත් කලාට

  • @maleeshadeshan6311
    @maleeshadeshan6311 5 місяців тому +24

    මන් හිතුවෙ මට විතරයි එහෙම පේන්නෙ කියලා 😂😅

    • @dogswatch1
      @dogswatch1 5 місяців тому

      Guli kawama matath penawa kali

    • @film5092
      @film5092 4 місяці тому +1

      Math😅😅😅😅

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 3 місяці тому +2

    ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමනි.

  • @geeganagegeethika7749
    @geeganagegeethika7749 5 місяців тому +3

    සර් මටත්. මගෙ ඇස්වල පෙනීම එක එක වෙලාවට වෙනස් සමහර වෙලාවට උඩ්න් පටලයක් බැදිලා වගෙ

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 3 місяці тому +1

    බොහොම ස්තුතිය ඔබගේ වැඩ සටහනට

  • @lakshmiphillips4193
    @lakshmiphillips4193 5 місяців тому +7

    මටත් ඒ දේ වෙනව කාලයක පටං..ඒත් නිතරම නොවේ.

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 6 місяців тому +1

    ස්තුතියි....මමත් floaters සහිත රෝගියෙක්.මම ඇස් වෙහෙසන රාජකාරියක් කරන නිසා ප්‍රතිකාර සඳහා යොමු වෙමි. ඊට අමතරව සිතේ ඇතිවන අනිසි
    බිය පහවන ලෙස.. රෝගයක් ඇති බව නොසිතා සිටීමටත්...ලෝක ස්වභාවය අනුව සිදුවන සරල සිද්ධියක් ලෙස ගනිමි.ස්තුතියි.. මග පෙන්වීම ගැන.ඔබගේ දියුණුව පතමි.

  • @DinethMadusanka-nm9zm
    @DinethMadusanka-nm9zm 5 місяців тому +5

    ඔය කෑලි, කාලයක් යද්දී ඉබේම නැතිවෙලා යන්න අවස්ථාවක් තියනවද?

    • @rashmikaperera3212
      @rashmikaperera3212 5 місяців тому +1

      Ooka matath thibba. Ganan gaththe na. Dan mn kannadi danawa😢

  • @maleehansika888
    @maleehansika888 6 місяців тому +1

    මමත් 2013 ඇසට ලෙන්ස් දැම්මා සුද ඇවිත් ..අවුරුදු 36..දැන් ඒ විදියට පේනවා ඇහේ..අවුරුදු ගානක්..කන්නාඩි දාන්න කිවා.නිතරම දාන්නෙ නෑ.බොහොම ඉස්තූති ඩොක්ටර්.🇦🇪🙏.🙏

  • @techhawk4297
    @techhawk4297 5 місяців тому +3

    Annasi (pineapple) kawama me floaters adu wenwa

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 місяців тому +1

    දැනුවත් කිරීම බොහොම ස්තුති .

  • @express6468
    @express6468 5 місяців тому +9

    මටනම් ඔහොම හැම තැනම පේන්නේ නෑ. දවල්ට අහස දිහා බැලුවොත් විතරයි පේන්නේ. ඇහැ පැත්තට අරගෙන අරගෙන යනකොට ඒකත් struck වෙවී ඇහැත් එක්කම යනවා අපි බලන පැත්තට. එක දිගට ඒක දිහා බලන් ඉන්න බෑ. එහෙම බලන් හිටියොත් ඒක හෙමීට පහලට පාත් වෙනවා.හෙන කාලයක් ඉඳලා පේනවා. මන් නම් ගනන් ගන්නේ නෑ ඕක. ඕනාවට වඩා හිතන්න ගියාම තමා අව්ල. මටනම් හැම වෙලේම පේන්නේ නෑ. දවල්ට අහස දිහා බැලුවොත් විතරයි පේන්නේ ඒක. 4න් එකනම් අවුරුදු ගානක ඉඳලා බලනවා නිතරම. මට මේක තියෙන්නේ පුන්චි කාලේ ඉඳලා. ඇස් දෙකත් හොඳට පේනවා. කිසිම අව්ලක් නෑ. මටනම් හිතෙන්නේ ඕක සාමාන්‍ය දෙයක් කියලා. අනේ මන්දා මට දැනෙනදේ මන් කිව්වේ.

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 5 місяців тому +2

      මටත් එහෙම තමයි

    • @express6468
      @express6468 5 місяців тому

      @@ushaniweerasingha2026 😌

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 5 місяців тому

      අර puzzle ගේම් එකක වගේ කෑල්ලක් උඩට පහලට යන එකද 😂 ඒක ඇහෙන් එහාට මෙහාට යවන්නත් පුලුවන් ආතල් හැබැයි ඒවැඩේ

    • @express6468
      @express6468 5 місяців тому

      @@Kaveesha-xx6nk ow eka ledak neme mamanam kiyanne samanya deyak.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 місяці тому +1

    දැනුවත් කිරිම ගැන ඔබට ස්තුතියි

  • @dilshanedu8697
    @dilshanedu8697 6 місяців тому +6

    ඩොක්ටර් මට දහය වසරෙ ඉදන් ඕක වෙන්නෙ.දැන් අවුරුදු පහක වගේ වෙලේ ඉදන් තියෙයි.ඉස්සරෝම සුදු පාට කෙදි වගේ එකක් දෙකක් වගේ තිබ්බෙ.දැන් මෙකෙ කෙදි ගානත් වැඩී සුදු පාටට තිබ්බ කෙදි දැන් කලු,දුබුරු වගෙ පාටට ඇවිල්ලා.eye specialist කෙනෙකුටත් පෙන්නුවා එයා කිව්වා පෙනීම අවුලක් නෑ ඇහේ මුකුත් නෑ කිව්වා.මේක ගැන කියද්දි මට පිස්සු කියලා කිව්වා.රීට පස්සෙ බෙහෙත් එකක් දුන්නා ඇස් වලට දාන්න ඒකට අඩු උනෙත් නෑ.ඉස්සරෝම එක ඇහැක විතරයි තිබ්බෙ,දැන් ඇස් දෙකටම ඇවිල්ලා.ඇයි කියලා හිතාගන්න බෑ.

    • @abeyrathnabanda1264
      @abeyrathnabanda1264 6 місяців тому +2

      ඔයා කියන විදිහමයි මටත්. ඔයාට දැන් 16 යි නේ. මට 16 සිට 68 වෙනතුරු අවුලක් නෑ. මගෙනුත් දවසක් වෛද්‍යවරයෙක් ඇහුවා රස්සාවක් නැත්ද නැති දේකට ක්ලිනික් බඩගාන්න කියලා!

    • @testports3216
      @testports3216 6 місяців тому

      ​@@abeyrathnabanda1264අවු 16 ඉදන් තිබුනද දැන් 68 ද මේ කාලේ ඇතුලත් ඕක වැඩි වුනේ නැද්ද

    • @dilshanedu8697
      @dilshanedu8697 5 місяців тому

      @@abeyrathnabanda1264 දැන් 20යි.godk online ක්ලාස්නෙ අපිට තිබ්බෙ.ඒක හින්දා phone ek use krn gthiy wdiuna.එන්න එන්න ඇහේ ඕවා වැඩි උනා මිසක් අඩු උනේ නෑ

  • @UpstreamOn
    @UpstreamOn 6 місяців тому +1

    🙏Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.

  • @manjulasaman8111
    @manjulasaman8111 5 місяців тому +6

    මං ඕක බලන්න හරි ආසයි, අව්ව වෙලාවට ඇස් පියාගෙන ඒව එහෙමෙහෙ යන හැටි බලන් ඉන්නව 😂

  • @darshanisachi7817
    @darshanisachi7817 6 місяців тому +1

    ස්තුති 🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @zoysaaruna777
    @zoysaaruna777 5 місяців тому +6

    මටත් එළියට ඇවිත් බැලුවම පේනව නේ..විශේෂයෙන් විවෘත අහස දිහා බලනකොට හොඳටම පැහැදිලිවම පේනව

  • @indikani6309
    @indikani6309 5 місяців тому +2

    Watinama video ekak. Mageth godak kal idan thiyanawa thanks b.s. doctor

  • @rajapaksha9775
    @rajapaksha9775 5 місяців тому +3

    ඩොක්ටර් මෙිි තත්ත්වය වසර ගනනාවක ඉදලා තියෙනවා .. මකුළු දැල් කෑලි වගෙයි.. උපදෙසක් දෙන්න

    • @shanikawijesekare5383
      @shanikawijesekare5383 5 місяців тому

      ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ට පෙන්නන්න.ග්ලුකෝමා වලටත් එහෙම වෙන්න පුලුවන්.අපේ අම්මටත් ඔහොම තිබිලා ගනන් නොගෙන ඉදලා ඇසේ පෙනීම නැති වුනා.

  • @jayanthiperera9111
    @jayanthiperera9111 5 місяців тому +1

    ඔබතුමාට බොහොම ස්තුතිය අපිව දැනුවත්කරාට

  • @Mrs.A.Somalatha
    @Mrs.A.Somalatha 5 місяців тому +3

    මටත් පොඩි පොඩි ඉරි කෑලි වගේත් පොඩි දිය බුබුළු වගෙත් පේනවා .දවල් රෑ කියලා වෙනසක් නෑ අහස බැලුවා ම අනිවාර්යයෙන් ම පේනවා

  • @nihalrajapaksha6775
    @nihalrajapaksha6775 6 місяців тому

    ඉතාම වැදගත් පණිවිඩයක් ඔබ මේ වීඩියෝ එක මගින් දුන්නේ.ගොඩක් ස්තූතියි

  • @jagathprasanna4573
    @jagathprasanna4573 4 місяці тому +3

    මගෙත් තියෙනවා ඔය විදියෙ රෝග ලක්ෂණ. ඇස් බොඳවෙලා පේනවා සමහර වෙලාවට කඳුළු එනවා පෝන්එකේ ටයිප්එකක්වත් කරගන්න බැරිවෙලාවල් එනවා.

    • @guradftr6301
      @guradftr6301 3 місяці тому

      Mgeth ehema wenawa brother

  • @deenz15
    @deenz15 6 місяців тому +2

    ලස්සන විග්‍රහ කිරීමක් ...🩷

  • @chandranihettiarachchi5815
    @chandranihettiarachchi5815 6 місяців тому +13

    මට දැන් අවුරුදු 58 ක් වෙනවා . මතක තියන කාලෙ ඉඳල ඔය කියන විදියට ඇහේ පා වෙනවා . නමුත් මම ඒ ගැන නම් සැලකිල්ලක් දැක්වූයේ නැ .

    • @rvandephili
      @rvandephili 6 місяців тому +2

      මටත් එහෙමයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 6 місяців тому +2

    ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏✍️✍️✍️

  • @dilanipeiris160
    @dilanipeiris160 4 місяці тому +3

    මේ අසනීප තත්ත්වය මට තිබෙනවා. මම ඉන්නෙ ඉතාලියේ. දැනට අවුරුදු එකහමාරක් වෙනවා.😢ඔබ තුමා කිවූ ආකාරයටම විශේෂ අක්ෂි උපකරණ මගින් නිරන්තරයෙන්ම පරීක්ෂා කරමින් විශේෂ අක්ෂි දොස්තර මහතකුගෙන් ප්‍රතිකාර කරනවා .මගේ රෝගය ඉතාලි භාෂාවෙන් maculopatia නමින් හඳුන්වනවා.(මගේ ඇසේ ලොකු කලු ඩොට් එකක් සමග මකුළු දැලක් වගේ පාවෙනවා.පෙනීමත් ටිකක් දුර්වලයි.තාම අඩු නැහැ.

    • @somasoma3967
      @somasoma3967 4 місяці тому

      Ane doctor mama enne saudiye.oya kiyan leda okkoma mata thiynawa. Ane mata ninda yanne ne.retanam kohomathma nidi matha enne ne.udetanam peyak wage thamai nida ganne

  • @supervideos8304
    @supervideos8304 3 місяці тому

    දැනුවත් කිරීමට බොහොම පිං වෛද්‍යතුමනි.

  • @PriyanthiWeerasingha-w3h
    @PriyanthiWeerasingha-w3h 5 місяців тому +6

    මේ ගතිය මට තිබුණා,මම වැඩිපුර අන්නාසී කැවා, එතකොටු ගොඩක් අඩුවුණා

  • @snsnada9360
    @snsnada9360 19 днів тому +1

    Doctor, මගේ ඇසේ සුද ඉවත් කර අලුතින් කාචයක් දැම්මා. ( දැනට මාස දහයකට කලින්) ඇසේ පෙනීමේ ගැටලුවක් නෑ. නමුත් ඇසේ හැම වෙලාවෙම කඳුළු පිරෙනවා මේ හේතුව නිසා ඇසේ පෙනීම අවහිර වෙනවා. පසුව ලේසර් කිරණ මගින් පැහැදිලි කිරීමක් කලා. නමුත් කඳුළු පිරීමේ අඩුවක් නෑ. ඇසට දැමීම සඳහා Optive,Stone Ultra, Drylief යන Drops වෛද්‍ය නිර්දේශ අනුව පාවිච්චි කළා. නමුත් වෙනසක් නෑ. ඩොක්ට කරුණාකරලා මෙයට හේතුව පැහැදිලි කරල දෙනවද.

  • @salikakelum3042
    @salikakelum3042 5 місяців тому +5

    මේවා නොදැකපු එකෙක් හිටියොත් ඒ ගෙදරින් අබමිටක් අරන් එන්න.. කොහොම උනත් වටිනා දැනුවත් කිරීමක්..

    • @HiruSadu-l4r
      @HiruSadu-l4r 5 місяців тому

      Man dakala na.ahe atuleda penne

  • @kumarioman3084
    @kumarioman3084 6 місяців тому

    මටත් එහෙම පෙන්වා ඒත් මම වැඩීය ගන් නැහැ මට අවුරුදු 62. විතර වෙනවා ගොඩක් ඉස්තුති ඹ්බතුමාට මට තැල්ලක්. එහෙට මෙහට යනවා ආකාරයත් .රොගයත් තියනවා තෙරුවන් සරණයි

  • @madusankalakshan3268
    @madusankalakshan3268 5 місяців тому +9

    මන් හිතුවෙ මට විතරයි කියල යකූ.....😅😮

  • @upaliamaranayake9574
    @upaliamaranayake9574 5 місяців тому +1

    ඉතාම වැදගත් දැනුවත් කිරීමක්

  • @sararanaweera9063
    @sararanaweera9063 5 місяців тому +7

    මටත් තියෙනව. මේ වගේ පොඩි පොඩි ඉරි ඉරි වගේ යනවා. වමේ ඉඳලා දකුණට. කලු ඩොට් එකකුත් යනවා. මං මේ දැං බලලා කිව්වෙ. විනිවිද පේනවත් වගේ. ලා අලු පාටත් වගේ. මං හිතුවෙ මුලින් මොකක්ද යකෝ මේ කියලා.

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 6 місяців тому +1

    මටත් ඔය වගේ තිත් පෙනෙනවා .ඔබතුමාගේ උපදෙස් අනුව ඉක්මනින් ම අක්ෂි ශල්‍ය වෛද්‍ය වරයෙක් හමුවෙන්නම්.බොහෝම ස්තූතියි ඩොක්ටර් .

  • @Nilunilnadee
    @Nilunilnadee 6 місяців тому +3

    ඩොක්ටර් මට එහෙම මැස්සෝ මදුරුවෝ නම් කෑලි පේන්නේ නැ, හිටපු ගමන් එක එක ලස්සන දේදුනු පාටින් හැම තැනම පොඩි පොඩි ඉදිකටු සයිස් එකේ වර්ණ පේනවා ඇයි එහෙම පේන්නේ මට දැන් වයස 39 ක්‌

  • @manjulaperera3442
    @manjulaperera3442 5 місяців тому +2

    බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට.මේ රෝගී තත්වය මට අව් 15 විතර කාලක් තිස්සෙ තියෙනවා .ඇස් සම්පූර්ණයෙන් පරික්ශාවට ලක් කෙරුවට පසුව ඇස් දෙකේ ලෙඩක් නැති බවයි එම වෛද්‍යවරයා පැවසුවෙ.මේ වෙනකොට ඇස් නොපෙනී යන තත්වයටම පත් වෙමින් තියෙනවා කියලා මට තේරෙනවා.ලෙඩේ උච්චතම අවස්තාවකදීත් එය වලක්වා ගන්න දියුනු වෛද්‍ය ප්‍රතිකාර තියෙනවද?

  • @thusithakasunjaya3894
    @thusithakasunjaya3894 5 місяців тому +5

    මේ ඩොක් ට කියන දේ පොඩි කාලෙ හැමෝම පේන දේ නෙවෙයි.මටත් මේ වගේ පේනව.හැබැයි පොඩි කාලේ පෙනුනු ලප නෙවෙයි විනිවිද පෙනෙන පනුවො වගේ හැඩ.මේකෙ හැඩේ වෙනස් වෙන්නෙ නෑ.ගොඩාක් වෙලාවට අහස දිහා බැලුවම පේනව.

    • @No__Name007
      @No__Name007 5 місяців тому +2

      මටත් ඔහොමයි මටත් නිකන් රවුම් වාගේ පීන්නේ

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 5 місяців тому +1

      Ow eka aththa.

    • @salithadilshan8483
      @salithadilshan8483 3 місяці тому

      Oylt hodaida

  • @stcell2883
    @stcell2883 5 місяців тому +1

    ස්තුතියි දැනුවත් කිරීමේ doctor ❤

  • @samanrathnayake9783
    @samanrathnayake9783 6 місяців тому +24

    මං පොඩිකාලෙ හිතාගෙන හිටියෙ අනිත් උන්ට නැති අමුතු හැකියාවක් මට තියෙනව ඒ පේන්නෙ ඔක්සිජන් වායුව කියල.............😂😂😂😂😂😂😂😂

  • @hdmaflorida629
    @hdmaflorida629 16 днів тому

    දැනුවත් කිරීමට බොහෝසේ ස්තුතියි 🙏. මට ආතරයිටිස් තියනවා.. දැන් කාලයක් තිස්සේ මගෙ ඇස් වලින් කදුළු එන්නේ නෑ වේලිච්ච ගතියක් තියෙන්නේ. මට අයි ඩ්‍රොප්ස් එකක් දානවා. ඔය කියන ඇසේ පාවෙන එක මටත් තියෙනවා. කළු පාට චුටි මැස්සෙක් ඉගිලෙනවා වගේ යනවා.. මම දැනට ඉන්නේ 🇬🇷 මම ලංකාවට ආවොත් ඩොක්ටව හමුවෙන්න පුලුවන්ද. කරුණාකර විස්තර ටිකක් දෙන්න.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @multistudio2769
    @multistudio2769 5 місяців тому +8

    මුකුත්ම හිතන්නේ නැතුව ඇස් පිය ගගහ ආයි බැලුවෙ මම විතරයි ද 😂😂😂

  • @preemanthaherath1407
    @preemanthaherath1407 5 місяців тому +1

    බොහොම ස්තුති doctor ❤

  • @ayesh.3308
    @ayesh.3308 5 місяців тому +9

    අම්මෝ තියන ටිකත් නැතිවෙන වැඩක්.
    මට සුලු අමතක වීමක් නිසා පෞද්ගලාක රොහලකට ගියා.
    MRI ස්කෑන් එකක් කලා 50 දාහයි.
    ඒක බලලා මට කිව්වා මොලේ ලේ කැටියක් හිරවෙලා
    මොලේ ඔපරේට් කරන්න ඕන කියලා.
    දැන් ඉන්නේ වෛද්‍යවරු නොවේ.
    කලුකඩ මුදලාලිලා
    තමන්ගේ අම්මා ගැනවත් අනුනුකම්පා කරන එකක් නෑ. සල්ලි ගන්න මනුස්ස ජීවිත බිලි ගන්න,
    යක්කු වගේ අය
    මම මොනවත් කලේ නෑ.
    දේශීය වෛද්‍යවරයෙක් ලඟට ගිහාම කිව්වා බයවෙන්න එපා.
    ලේ කැටියක්මොලේ තියනවා නම්
    ශරීරය පණ නැති වෙනවා කියලා.

    • @HAZOYSA
      @HAZOYSA 5 місяців тому +2

      මෝඩ සල්ලි කාරයින්ගේ මුදලින් තමයි ඔය නවීන මැෂිමේ පටන් වැසිකිලිය දක්වා නඩත්තු වෙන්නේ. අතර මැද්දේ දොස්තරලා ලෙඩ වවනවා, මවනව, කරල් පෙති ගිල්ලවනවා මිනිස්සුන්ගේ අන්තිම රීරි බින්දුවත් උරගන්නකම්..
      ඉතින් ඒ සාත්තුව දරා ගන්න බැරිවුනහම, රජයේ රෝහලවලට වැටිලා මැරෙනව, නැත්නම් විකෘති වුන පංචස්කන්ද ගෙදර ගෙනියනව.
      වාසනාවක් තිබුනොත් ඉතින් හොඳ සිංහල වෙදගෙදරකදී මුළු ආත්මයම සුවපත් කරගන්න ලැබෙනව.
      ආයුර්වේද හොස්පිටල් එකේදී ්මේ සමාන කතන්දර සෑ හෙන්න දැනගන්න පුළුවන්,
      ්මේ ලියන මම වසර 20 කින් වත් බටහිර පැනඩෝළයක්වත් බීල නැහැ. සිංහල බෙහෙත් මිසක්.

  • @ranjanimaya2027
    @ranjanimaya2027 5 місяців тому +1

    ස්තුතියි ඔබතුමාට

  • @Nethuu345
    @Nethuu345 5 місяців тому +5

    මගේ ඇහෙත් තියෙනවා දැන් ගොඩක් කල් ඉදන්.

  • @imnasa
    @imnasa 6 місяців тому

    perfect explain , Docter , kindly explain about lazy eye problem and treatments . Thank you

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 5 місяців тому +4

    ඩොක්ටර් ඇහේ උපන් ලප තියෙන්න පුලුවන්ද

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 5 місяців тому +1

    ඔබ.තුමාට.බොහොම.ස්තුති

  • @rasadgph4062
    @rasadgph4062 5 місяців тому +10

    මෙච්චර කල් පොඩි ගැම්මකින් හිටියේ . මට බලයක් තියනවා කියලා . එතකොට ඒකත් ලෙඩක්ද ? ශික් 😢😢😢

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 5 місяців тому +1

    මෙ විස්තර ටික හරිම වැදගත් ඩොක්ට.. මෙ තත්වය මටත් තියනව.. ?

  • @sunnasunna8162
    @sunnasunna8162 5 місяців тому +4

    එහෙම පේනව ඉස්සර ඉදන්.ඒත් මේ ලගකදි එක ඇහැක පැත්තකින් දේදුනු පාටින් දැති රෝද හැඩේ c අකුරක් වගේ එකක් පෙනුන දවස් දෙකක් ඒක පෙනුන වෙලාවට වටේටම වතුර අස්සෙන් වගේ බොද වෙලා පෙනුනෙ.කාගෙවත් මූනක් අදුනගන්න බෑ බැලුවට ඩබල් පේනව බොද වෙලා.ඒක පැය බාගයක් වගේ ඔලුව උස්සන්න බැරි කලන්තයක් එක්ක තිබිල අඩු උනාම.තද ඔලුව කැක්කුමක් තිබුන පැයක් විතර එක ළඟ දවස් දෙකක් උනා.ආය හැදුනෙ නෑ.දන්න කෙනෙක් පැහැදිලි කරන්න ඇයි ඒ කියල

    • @nuwangunawardana1277
      @nuwangunawardana1277 5 місяців тому

      You should see a eye specialist as a matter of urgency to preserve your vision. Don't delay even a day. As I know it can be a critical condition where immediate doctor intervention is required.

    • @eyeandvision22
      @eyeandvision22  5 місяців тому

      ඉක්මනින් පරිශාවකට යොමුවෙන්න අපව සම්භන්ධ කරගැනීමට අවශ්‍ය නම් වීඩියෝවේ පහලින් ඒ සඳහා යොමු අංක ඇත

    • @hun6034
      @hun6034 Місяць тому

      Migraine thaththwayak Oka doctor kenekta pennanna