නාඩි බලලා හාස්කම් කරන විශ්මිත වෛද්‍යවරිය. මේ මැජික් නෙමෙයි අපේ පෞරාණික දැනුම.

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @dr_samadhi_sashikala.
    @dr_samadhi_sashikala. Місяць тому +606

    ජනතාවට දැනුම බෙදාදෙන අර්ථවත් වැඩසටහනට දායක කර ගැනීම පිළිබඳ මාගේ හදපිරි ස්තුතිය

  • @godakisthuthidanuwathkalat7722
    @godakisthuthidanuwathkalat7722 Місяць тому +463

    චමුදිත කරපු වැඩ සටහන් වලින් ඉතාමත් වටින වැඩ සටහනක්

    • @MiniAscendant
      @MiniAscendant Місяць тому +3

      අයියෝ මෙයා ආයුර්වේද වෛරයෙක් නෙමෙයි . Salon එකේදි steam bath විතරයි කරේ😂

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 Місяць тому

      @@godakisthuthidanuwathkalat7722 පුන්නක්කු නේද කන්නේ

    • @smadu3739
      @smadu3739 Місяць тому +1

      ඇත්තටම

    • @jesminwellalage714
      @jesminwellalage714 Місяць тому

      ඇත්තටම🙏🏻

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo Місяць тому +1

      නියම කතාව 👌👌👌

  • @thuanakbar
    @thuanakbar Місяць тому +406

    චමුදිත මහත්තයෝ එක එක ගංකබරයෝ එක්ක කරන වැඩසටහන් නවත්තලා මේවගේ වැදගත් අය එක්ක කරන්න ඒක වටිනවා 🙏❤️🙏

    • @LilaPremathilaka
      @LilaPremathilaka Місяць тому +1

      Obathumiyata deergau wewaa

    • @amaleranda6953
      @amaleranda6953 Місяць тому +1

      Sira kathwa

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN Місяць тому

      Yes 👍

    • @vipulaathukorale1501
      @vipulaathukorale1501 Місяць тому +2

      Kohomada doctor wa contact karanne?

    • @SampathWickrama
      @SampathWickrama 22 дні тому

      චමුදිත කරන්නේ business එකක්..එයාට සල්ලි දෙනවා නම් එයා youtube දානවා...එච්චරයි. TV channel එකක් වගේ තමා.

  • @ChamiKulatunga
    @ChamiKulatunga Місяць тому +295

    මැද්දෙන් පැනලා බෙරිහන් දෙන්නැතුව හිටියට චමුදිතට ස්තුතියි.😊😊

    • @SamaraGunawardana-hn9vv
      @SamaraGunawardana-hn9vv Місяць тому +2

      😂😂😂😂

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN Місяць тому +1

      😅😅

    • @IngreedAmani
      @IngreedAmani Місяць тому +1

      😂😂😂
      උගත් අයත් එක්ක කතා කරද්දි ...
      එක්කෝ ඕන නෑ 😊

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN Місяць тому +1

      @@IngreedAmani 😂😂😂👍

    • @Tharuruu
      @Tharuruu Місяць тому +1

      😂😂😂😂😂

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Місяць тому +71

    බොහෝම පිං අපිටත් අවශ්‍යයි දැන ගන්න ඔබ තුමියගේ ලිපිනය හා දුරකතන අංකය දැනුවත්කිරිම නමි බොහෝම වටිනවා තෙරැවන් සරනයි ඔබ තුමියට චමුදිත මහතාටත් ස්තුතිය

  • @tnv10ybs
    @tnv10ybs Місяць тому +29

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාධී, උගත්, නිහතමානී වද්‍යතුමියක්. චිරාත් කාලයක් අසරණ රෝගීන් සුවපත් කිරීමට එතුමියට ශක්තිය ලැබේවා !
    තෙරුවන් සරණයි !

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou Місяць тому

      ඔයා බෙහෙත් ගත්තද?හොඳ උනාද?

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 Місяць тому +289

    චමුදිත මහත්මය ඉක්මනින් ඊලග වැඩසටහන කරන්න .ඇයගේ දැනුම විශිෂ්ටයි .ස්තුති අපිව දැනුමින් පෝෂණය කලාට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

    • @chathuralasantha4986
      @chathuralasantha4986 Місяць тому +4

      මේක ඇත්ත නම් රටට ලොකුම සම්පතක් ..වැඩක් ගමු

    • @nandamenike-fk6nn
      @nandamenike-fk6nn Місяць тому +4

      අහුවුනා

    • @buddhikapeiris8794
      @buddhikapeiris8794 Місяць тому +6

      චමුදිත, කෝ ඩොක්ටර්ගෙ දුරකථන අංකය ❤

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 Місяць тому

      @@ruwansisirakumara9028 පුන්නක්කුද කන්නේ

    • @chandiherath3137
      @chandiherath3137 Місяць тому

      ඔබතුමාට මීට පෙරත් හම්බ වෙලා තියෙනවා කියලා පැවසුවා.ඒ ඩොක්ටත් මුණගැසුවා නම් ගොඩක් සේවයක් වෙනවා.අනිවාර්යෙන් ඔබතුමාගෙන් වෙනවා අනිවාර්යෙන්ම.

  • @AchiniNidarsha
    @AchiniNidarsha Місяць тому +50

    චමුදිත ඉතා හොඳ වැඩසටහනක්. අපේ පිනට පහල උන වයිද්‍යවරියක්. ඔබේ දැනුම තව තවත් වැඩි දියුණු වේවා. තෙරුවන් සරණයි ඔබ දේපලටම 🙏

  • @jayanthatantirige5419
    @jayanthatantirige5419 Місяць тому +33

    මේ වෛද්‍ය වරිය සමග කල සාකච්ඡාව මාර වටිනවා, චමුදිත. ඒ වෙනුවෙන් ඔයාට ගොඩාක් ස්තූතියි. ඇය මුණගැහෙන්න හොඳ ඒ සඳහා appointment එකක් ලබා ගතහැකි විදිහ කරුණාකර දන්වන්න....,

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd Місяць тому +20

    ඉතාම වටිනා වැඩ සටහනක් .බොහෝම ස්තුතියි චමුදිත මහත්මයාට සහ වෛද්‍යතුමියට 🌷🌷🌷🌷🌷

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Місяць тому +167

    චමුදිත ගේ එක වැඩසටහනක් වත් බලන් නැති මම මේකෙනං එක තප්පරයක් ස්කිප් කරේ නෑ...මාරම වැදගත් මේ වගේ අති විශ්ෂ්ඨ වැඩක් සමාජයට දිග හැරීම මාර වටිනවා..බොහොම පින්. මට මුන ගැසෙන්ඩ තියනවා නම් ලොකුම දෙයක් කොහොමද යන්නේ

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Місяць тому +2

      මමත් අහමිබෙන් මෙය දැක්කෙ

    • @dilanHewage
      @dilanHewage Місяць тому +3

      නාඩි දොස්තර ලා ලන්කාවෙ තව ඉන්නවා

    • @sujmathupala8058
      @sujmathupala8058 Місяць тому

      නාඩි වෛද්‍යවරුන් 😊

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Місяць тому +7

      @@dilanHewage මෙි ⁣Dr ඉන්න තැන දන්නවද ලෙඩුන් බලන තැනක්

    • @W_sunny
      @W_sunny Місяць тому +2

      කතා කරන්න අංකයක් දෙනවද

  • @georgevinitia1502
    @georgevinitia1502 Місяць тому +171

    අද තමයි අති විශිෂ්ඨ වැඩසටහනකට සාවදානව සවන්දීමට හැකිවුනේ!
    හික්මුනු මාද්ධ්‍යවේදි මහතෙක්ව දැක්කෙ !
    හරිම සතුටුයි ! බොහොම ස්තූතී 👏💐👏
    තෙරුවන් සරණයි 🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Місяць тому +60

    මේ වගේ වටිනා අනර්ග වස්තූන් අපේ රටට මොන තරම් සම්පතක්ද? ස්තුතියි චමුදිත මෙතුමියව හඳුන්වා දුන්නාට.❤❤❤

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h Місяць тому +12

    ඊගාව සාකච්ඡාව එනකල් බලං ඉන්නවා..හරිම ආසාවෙන් අහපු සාකච්ඡාවක්.
    ස්තුතියි ඔබ තුමාට..
    ලංකාවේ වටිනා ප්‍රියමනාප මානව සම්පතක් ..පඩිරැවනක්..
    තෙරුවන් සරණයි

  • @maiperera7406
    @maiperera7406 Місяць тому +10

    මියැදෙන්නට යන පාරම්පරික හෙළ වෙදකම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔබ තුමාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා.බුදුසරණයි.

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc Місяць тому +125

    ලස්සන මුහුණක්,ලස්සන හිනාවක්‍,ලස්සන කතාවක් .Dr.සමාධි ,මම ඔබ ලඟ සමාධියට සම වැදුණා..ස්තුතියි චමුදිත ..බොරු කියමින් ,කෑ ගසමින් වේදිකා ,utube දෙවනත් කරන ගැහැණු අතර දිලෙන නිල් මැණිකක් දුවේ ඔබ..දීර්ඝායුෂ වේවා !

  • @P.H.RupikaP.H.Rupika
    @P.H.RupikaP.H.Rupika Місяць тому +20

    මේ සාකච්ඡාව බැලුවෙ හරිම ආසාවෙන් . ඔබතුමිය අපේ ජනතාවට කරන මේ මහගු සේවය ඉතාම උත්කෘෂ්ටයි. ඔබතුමියට සම්මා සම්බුදු සරණයි . චමුදිත ඔබතුමාටද ස්තූතිය සහ සම්මා සම්බුදු සරණයි

  • @traveltectours6561
    @traveltectours6561 Місяць тому +86

    අද නම් හරිම විශේෂ වැඩසටහනක්. කවදාවත් අසා නැති දේවල් ගොඩක් දැනගත්තා. හෙළ වෙදකම කියන්නේ විදේශිකයෝ පවා මවිත කල අද්විතීය ශාස්ත්‍රයක්. මෙතූමියට දීර්ඝායුෂ වේවා 💐💚🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Місяць тому +20

    ඇත්තටම අහන් ඉන්න පුලුවන් ලස්සන වැදගත් වැඩසටහනක්. හරිම නිහතමානි වෛද්‍යවරියක් දෙනොටම දිගාසිරි පතනවා. චමුලිත ඔයා නිසයි අපි මෙි වෛද්‍ය වැඩසටහන බලන්නේ. ඔයාට ස්තුතියි. 🙏

  • @Vijesinghe
    @Vijesinghe Місяць тому +6

    ගොඩක් වැදගත් බුදු සරණයි ඔබ දෙපලටම... මැඩම් ඔබනම් විශ්වයේ උතුම් නිර්මානයක්

  • @ccdchilaw3438
    @ccdchilaw3438 Місяць тому +77

    වටිනාකම කියන්න බෑ.ඇත්තටම හොඳ වැඩක්..ඩොක්ටර් හරිම නිහතමානී, ප්‍රියශීලී,..බුදු සරණයි!

  • @roshanirathnayake6652
    @roshanirathnayake6652 Місяць тому +18

    වැදගත් වටින වැඩසටහනක්. මේ ඩොක්ටර්ව සම්බන්ධ කරගන්න විදිහ හරි ඉන්න තැනක් පිළිබඳව හෝ දැනුවත් කරනවනං ගොඩක් දෙනාට එය මහෝපකාරයක් වේවි. බය නැතිව කෙනෙක්ව යොමුකරන්න වුනත් පුලුවන්. ඔබතුමියට ස්තූතියි මං අද තමයි ඔබතුමිය ගැන දැනගත්තෙ. හරිම වටිනවා. මිනිසුන් සනීපකරන පිනම ඇති ඔබතුමියට සංසාරේ ලෙඩක් දුකක් නොහැදෙන්න.

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 Місяць тому +18

    චමුදිත ,ඉතාම හොඳ දැනුවත් කිරීමකි .ස්තූතියි .ඔබට සංයමයකින් යුතුව කටයුතු කිරීමට උපදෙස් ගන්න .එවිට ඔබට ගල් ගසන අය මල් පුදාවි.🎉

  • @abeync
    @abeync Місяць тому +10

    ඉතා වටිනා වැඩසටහනක්.රටට සම්පතක් මෙතුමිය.බුදුසරණ යි

  • @manjuplaystore1857
    @manjuplaystore1857 Місяць тому +2

    ගොඩාක් වටිනා සාකච්ඡාවක් . බොහොම පින් චමුදිත 🙏 . ඒ වගේම වෛද්‍යවරියටත් බොහොම පිං..🙏 අපි කොච්චර වාසනාවන්තද මේ වගේ වාසනාවන්ත , පින්වන්ත කාන්තාවන් ඉන්නා රටක ඉපදෙන්නත්..❤️. මේ වෛද්‍යවරියගේ දුරකථන අංකය අපිට දැනගන්න සලස්සන මෙන් කාරුණිකව ඉල්ලනවා...🙏❤️

  • @mahipalaperera8207
    @mahipalaperera8207 Місяць тому +38

    විශ්ව දැනුමක් ඩොක්ට ස්තුතියි බුදු සරණයි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Місяць тому +93

    මේ වැඩසටහන අති විශිස්ඨයි චමුදිත මහත්මයා මෙතුමියව හඳුන්වා දීමට කටයුතු කිරීම පිළිබඳව තවත් මෙතුමියගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්න රටේ ජනතාව වටිනා වැඩසටහනක් අපිඅාශිර්වාද කරමු මෙතුමියට චමුදිත මහත්මයාටත් ගොඩාක් ස්තූතියි 🌹🌹🌹🌹🌹🌷🌷🌷

  • @RavinduChamara-m1e
    @RavinduChamara-m1e Місяць тому +18

    අර්ථවත් වැඩසටහන් ගෙන එනවට හදපිරි ප්‍රනාමය. ❤❤

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Місяць тому +24

    ඩොක්ට, ඉතාලිය වටිනා අදහස් හුවමාරුවක් ඔබ තුමියගේ දුරකථන අංකය දෙන්න සායනයට එන මාර්ගය දෙන්න බොහොම පින්.

    • @DamithNeelkumara-h8e
      @DamithNeelkumara-h8e Місяць тому

      අහුවෙන්න එපා.අපි ගියා.රජයේ ආයුර්වේදෙට යන්න.

    • @rukshikudahetti2628
      @rukshikudahetti2628 Місяць тому

      .​@@DamithNeelkumara-h8e

    • @chandifernando8241
      @chandifernando8241 Місяць тому

      මටත් ආසයි කතා කරන්න

    • @chandifernando8241
      @chandifernando8241 Місяць тому

      කොහෙද ඉන්නෙ මේ ඩොක්ට

    • @BhagyaWijesundara
      @BhagyaWijesundara 17 днів тому

      Mokadda hethuwa epa qyana​@@DamithNeelkumara-h8e

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 Місяць тому +6

    ගොඩක් අර්ථවත් වැඩසටහනක් ස්තුතියි චමුදිත මහත්මා🙏

  • @padipkumara1138
    @padipkumara1138 Місяць тому +45

    ඩොක්ට මරැ හිනාව නියමයි බුදු සරණයි ඔබ තුමියට❤❤❤❤

  • @rohanpranith1221
    @rohanpranith1221 Місяць тому +38

    චමුදිත මහත්තය කරපු හොදම වැඩසටහන..
    මේ වගේ සැගවුණු වටිනා මිනිස්සු සමාජ ගත කිරීම වැදගත්... තව තව මෙවැනි වැඩසටහන් කරන්න

  • @benaimaamai6283
    @benaimaamai6283 Місяць тому +209

    චමුදිත ඔයා නිල් මැණිකක් හොයාගෙන .මේ හෙළ දියණියට මේ බිමේ උපන් ගොතම ශ්‍රමණ බුදුන් ප්‍රමුඛ වූ තෙරුවන් සරණයි පුලස්ති මුනිදු ,මහා රාවණා සුරිදු පිහිටයි ...චමුදිත ඔබටත් එසේමයි 🙏

    • @nikithaperera4805
      @nikithaperera4805 Місяць тому +7

      මෙයා salon එක කරන ගමන් steam bath විතරයි කරේ. දැන් කොහොම ආයුර්වේද වද්‍යවරයෙක් උනාද මන්ද. Dr. ලු.

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 Місяць тому +3

      පිස්සුද හුත්තියේ

    • @nikithaperera4805
      @nikithaperera4805 Місяць тому

      @@vimukthisenarathne3610 ගිහින් ගිහින් බෙහෙත් අරන් බලපන්

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 Місяць тому +2

      මියනපලානේ පස්සේ යන වස්සෙක්

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 Місяць тому

      @@nikithaperera4805 සල්ලි දෙනවා නම් මේ රටේ මොනවද කරන්න බැරි.මේ පේනවනේ ලංකාවේ බුදුන් උපන්නා කියන මේ වගේ හරක් ඉන්නකොට හොර වෙද්දුන්ට නෙවෙයි ඕනි හොරෙක්ට ඕනි දෙයක් කරන්න පුළුවන් මේ රටේ

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 Місяць тому +9

    අද තමයි වටිනාම වැඩසටහන.

  • @manjulaprasanna856
    @manjulaprasanna856 Місяць тому +10

    අති විශිෂ්ටයි. හරිම සතුටුයි. හෙළ වෛද්‍ය තුමියණි දීගායූ වේවා 🙏❤️👍

  • @gunasekara3559
    @gunasekara3559 Місяць тому +19

    බලපු ලස්සනම වැඩසටහනක් ❤ ස්තුතියි චමුදිත. ඉක්මනින් ඊළඟ වැඩසටහන කරන්න, අපි බලං ඉන්නවා හොඳේ.

  • @arunasamarakoon3936
    @arunasamarakoon3936 Місяць тому +17

    බුදු සරණයි මෙතුමියට දීර්ඝායු මිනිස්සුන්ට වැඩි වැඩියෙන් උදව් කරන්න වාසනාව ලැබේවා

  • @NovaNovasel
    @NovaNovasel Місяць тому +21

    ස්තූතියි වද්‍ය සමාධි ශශිකලා මහත්මිය❤ තෙරුවන් සරණයි❤ 🙏

  • @malikkarunananda3002
    @malikkarunananda3002 Місяць тому +3

    සමාධියට සමවැදී බැලුව වැඩසටහනක්..ඇත්තටම මෙතුමියගෙ මූණ දැක්කමත් ලෙඩ සුවපත් වෙනව....ස්තුතියි හැමෝටම...

  • @udenibuddhika9115
    @udenibuddhika9115 Місяць тому +6

    ඉතාම වටින වැඩසටහන් .මටත් ආසයි ඔබතුමිය මුනගැහෙන්න.චමුදිත ඔයාටත් ස්තුති .කොහේද ඔබ තුමිය ඉන්නේ,අපිට එන්න.

  • @indi15
    @indi15 Місяць тому +37

    Chamuditha අද නම් පුදුමයි ඒත් ඇත්තයි ඉතා වැදගත් වේ

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip Місяць тому +30

    ගොඩක් වටිනා වැඩ සටහනක් බොහොම ස්තුතියි ඩොක්ටර් නැවත ඔබ තුමියගේ වැඩ සටහන් බලාපොරොත්තු වෙනව

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 Місяць тому +39

    මම නම් හැමදාම විශ්වාස කලේ ආයුර්වේද බෙහෙත් පමනයි මට හැදුන ලෙඩවලට සුවය ලැබුණේ ආයුර්වේද බෙහෙත් වලින් පමනයි ජිවත් වන තුරාවට විශ්වාස කරන්නෙත් ආයුර්වේද වෛද්‍යවරුන් පමනයි ඔබ තුමියට බුදු සරනයි සියලු දෙවි රැක වරනයි

  • @mihikadilani7579
    @mihikadilani7579 Місяць тому +5

    ඇත්තටම බොහොම පින් මේ වගේ දැනුවත් කිරීමක් කලාට . තවත් තොරතුරු දැනගන්න තියෙනවා නම් වටිනවා . හැම වචනයක්ම වටිනවා . ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න . කතා කරන්න පින් තියෙන්න ඕනේ .

  • @mudithachandani1835
    @mudithachandani1835 Місяць тому +12

    ස්තුතියි ඔබ දෙදෙනාටම .චමුදිතගේ හොඳ වැඩ සටහනක් .🙏

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 Місяць тому +15

    චමුදිතටත් බෙහෙවින්ම ස්තුතියි

  • @nalvi23
    @nalvi23 Місяць тому +119

    හරිම අපූරු චරිතයක්.විනෝදාකමී සැහැල්ලු චරිතයක්.විශ්ව කෝෂයක් වගේ.dr. සමාධි ඔබ‍ට දීර්ඝායු වේවා!නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා!තව තවත් දැනුම වැඩිවී අපේ රටට හෙළ වෙදකමෙන් ආලෝකමත් වේවා!ඔබ තුමියට තෙරුවන් සරණයි.

    • @MallikaBasnaya-s7b
      @MallikaBasnaya-s7b Місяць тому +9

      ඩොක්ට ඔබ ගැන මට කියන්න වචන නැහැ මම ඔබගෙන් ප්‍රරතිකා ලබාගත්ත නිසා ඔබට තුනුරැවනේ අනන්ත ආසිර් වාදය රැකවරනය ලැබේවා ඔබට තව තව චිත්ත සක්තිය චිත්ත දයිරිය ලැබෙව් තෙරැවන් සරනයි මේ ඩොක්ට සමාදිගේ පෝන් නම්බරෙ අනිවාර්යයෙන් ඇය හමුවෙන්න දෙවතාවක් හිතන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dhammiwijesooriya4992
      @dhammiwijesooriya4992 Місяць тому

      ​@@MallikaBasnaya-s7bමේ ඩොක්ටර් ඉන්නෙ කොහෙද ? ෆෝන් නමිබර් එක දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්

    • @nalvi23
      @nalvi23 Місяць тому

      @MallikaBasnaya-s7b ඔබ‍ට ස්තුතියි.

    • @LalithRanaweera-eo9nh
      @LalithRanaweera-eo9nh Місяць тому

      Dr.සමාදි ඉන්න තැන දැන ගන්න පුලුවන් වෙයිද්?

    • @sujeewapriyadarshani326
      @sujeewapriyadarshani326 Місяць тому

      ​@@MallikaBasnaya-s7b මෙ ඩොක්ටර්ගේ 4n නම්බරය ගන්න පුලුවන් ද

  • @NAMALJEEWANANDADESILVA
    @NAMALJEEWANANDADESILVA Місяць тому +22

    චමුදිත ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් ජනගත කිරිම ගැන ඔබට ඉතාමත් ස්තුතියි මේ ව්‍යෙද්‍යවරිය දේවතාවිය ක් මෙතුමිය රටට මිල කල නොහැකි වටිනාම සම්පතක් මෙතුමිය ගෙන් ප්‍රතිකාර ලබාගත හැකිය ක්‍රමවේදය පැහැදිලි කරන්න ඔබටත් ව්‍යෙද්‍යවරියටත් බොහොම ස්තුතියි ගොඩක් පිං ඔබට මෙතුමිය රටේ අහිංසක අසරණ රෝගි ජනතාවට හදුන්වා දිම ගැන ඒ වාගේම ඔබගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා මෙතුමිය සමග දිගටම වැඩසටහන් කරන ලෙස ස්තුතියි ඔබට

    • @sahanyaranathunga2513
      @sahanyaranathunga2513 Місяць тому +1

      මෙතුමිය හමුවන විදිහක් කියනවද නමබර්ස් වැඩ නැහ අනේ පින්

  • @dis2442
    @dis2442 Місяць тому +20

    මේ‍ වැඞසටහන හරිම වටිනවා. ඞොක්ටර් බෙහෙත් කරන්නේ කොහේද. ඒ ගැන දැනුවත් කරන්න. ඞොක්ටර් ඔයාටත් චමුදිතටත් දීර්ඝායු.

  • @romaineleonard7555
    @romaineleonard7555 Місяць тому +5

    What a blessing to have a gem like Dr Samadhi to this mother land, thank you Chamuditha for this wonderful program ❤

  • @RuwanAldeniya
    @RuwanAldeniya Місяць тому +20

    මේ වගේ අයගෙන් අපිට ඉගනගන්න දේවල් තියෙනවා.. අපේ හෙළ වෙදකම මේ මට්ටමට දිවුනු කිරීම ගැන ඔබතුමියට ප්‍රසංසා කරමි..

  • @WijerathnaDissanayaka-h6u
    @WijerathnaDissanayaka-h6u Місяць тому +96

    අපේ පිනට ව්ශ්වයෙන් එවපු වටිනා පින්වත් දියනියක්,ඔබට නීරෝගිමත් දීර්ග දිවියකට ශක්තිය !!!අදිස්ටාන කරන්න නෙමි.සුවපත් වේවා පිනෙවත් දියනියෙනි!!!!!!!!!!!

    • @7306nm
      @7306nm Місяць тому +2

      🤣🤣🤣🤣🤣

    • @MiniAscendant
      @MiniAscendant Місяць тому +4

      අයියෝ මෙයා salon එකක් විතරයි කරේ . රජගිරියේ ආයුර්වේදයට ගියේ නෑ. Steam bath විතරයි කරේ.

    • @udenimangalika2851
      @udenimangalika2851 Місяць тому

      Deergayusha wewa!

    • @garagesale4232
      @garagesale4232 Місяць тому

      @@MiniAscendantඇත්තද? මේ කියන්නේ? සාක්ශි තියෙනවද?

    • @MiniAscendant
      @MiniAscendant Місяць тому

      @@garagesale4232 තලවතුගොඩ හන්දියේ ground එක ලග pharmacy එකේ උඩ තට්ටුවේ තමයි salaon Smadi තිබුනෙ මීට වසර 7 කට පෙර. ඔය කියන විදියට රාජගිරියේ ආයුර්වේද උපාධිය කරා නම් ආයුර්වේද රෝහලකම තමයි පත් වීම ලැබෙන්නේ. එහෙම උනානම් නිකංම salon කරන්නෙ නෑනේ. පසු කාලීනව කරේ steam bath 5000 ගානේ කරේ හෝකන්දර. වෛද්‍යවරයෙක් බව වත් කියලා board එක්ක වත් තිබුනේ නෑ.

  • @roodyDL5304i
    @roodyDL5304i Місяць тому +11

    හෙල⁣වෙදකම ඉහලින් අගය කරන මට මෙිිි වැඩසටහන දැකීම සතුටක්,පින්වත් දෙපලටම ස්තුතියි 🙏🙏🙏❤❤

  • @malakaprabhath2144
    @malakaprabhath2144 Місяць тому +5

    ඉතාමත් සතුටින් බලපු වැඩසටහනක් ♥️♥️ බොහොමයක් ස්තූතියි ❤❤

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt Місяць тому +4

    චමුදිත මේ වැඩ සටහන සුපිරි වැඩසටහනක් ස්තුති

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg Місяць тому +12

    හරිම පිුයමනාපයි,හොද වැඩසටහන් .❤❤

  • @jagj5452
    @jagj5452 Місяць тому +29

    හොඳ වැඩසටහන චමුදිත. අදනම් ගිරිය යටින් කෑ ගැහුවේ නෑ. අන්න එහෙම වැඩසටහන් කරහන්කෝ. Thanks.

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha Місяць тому +39

    ඉතාමත් වටිනා වැඩ සටහනක් .දෙදෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා !!!

  • @ShashiniLiyanageMM
    @ShashiniLiyanageMM Місяць тому +4

    ගොඩාක් වටිනා වැඩසටහන් ස්තූති චමුදිත මහත්මයා. වෛද්‍යවරියටත් බෙහෙවින්ම ස්තූතියි. වෛද්‍යතුමියගෙන් ප්‍රතිකාරගන්න ආකාරය ගැන දැනුවත් කරන්න පුලුවන් ද 🙏

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 Місяць тому +12

    චමුදිත මහත්තයෝ සුපිරි වැඩසටහනක් අපේ වෛද්‍යවරියේ ඉන්නෙ කොහෙද හමුවීම ට

  • @bhagyajayathungaarachchi6848
    @bhagyajayathungaarachchi6848 Місяць тому +192

    චමුදිත ඩොක්ටර්ව හමුවෙන්න පුලුවන් තැන්,දවස්,වෙලාව සදහන් කරන්න ..

    • @sahasmiA
      @sahasmiA Місяць тому

      රාජගිරියෙ නේද

    • @hayeshajayasekara2361
      @hayeshajayasekara2361 Місяць тому

      ​@@sahasmiA මේ නම්බර් එක වැඩ නෑනෙ. මේ ප්‍රතිකාර මදයස්තානය තියන තැන දන්නවද?

    • @srimadassanayake9660
      @srimadassanayake9660 Місяць тому

      Can you tell me how to contact you

    • @samadhibathiya774
      @samadhibathiya774 Місяць тому +5

      Phone number eka denna puluwanda please

    • @nadinipiyala4669
      @nadinipiyala4669 Місяць тому

      ​@@samadhibathiya774 how can i contact you

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 Місяць тому +4

    විශිෂ්ට දැනුවත් කිරීමක් ස්තුතියි චමුදිත මහතානෙනි වෛද්‍ය තුමියට පිංසිදුවේවා

  • @Mr-Cool-Besta
    @Mr-Cool-Besta Місяць тому +13

    බොහොම වටිනා වැඩසටහන්.
    බොහොම ස්තූතියි
    තෙරුන්වසරණයි !!!

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 Місяць тому +2

    චමුදිත කරපු ඉතා වැදගත් සුන්දර වැඩසටහනක්.
    චමුදිතගෙ ලස්සන සිනහව
    රඳවා ගන්නට ඇය සමත් වීම
    ගැන ඇයට ස්තුතියි .

  • @DayaKanthi-c4e
    @DayaKanthi-c4e Місяць тому +5

    සමාදියකට සම වැදුන වගේ අහගෙන හිටියේ වෙලාව ගියා දැනුනෙ නැහැ හරිම වැදගත් 👍👍

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 Місяць тому +5

    ස්තුතියි චමුදිත, හරිම පුයෝජනවත් වැඩසටහනක්

  • @gayanwithana4510
    @gayanwithana4510 Місяць тому +6

    බොහොමත්ම ස්තූතියි වැඩසටහනට 🙏
    ඊලග වැඩසටහනත් ඉක්මනින් ඉදිරිපත් කරන්න ....

  • @champaheenkende5252
    @champaheenkende5252 Місяць тому +23

    ඇය නම් අද්විතීයයි දක්ශතා බොහෝමයක් .....ඉතාමත් සතුටින් සිටින ලස්සනම ලස්සන කාන්තාවක් .❤
    චමුදිත අද නං මැදින් පැන්නෙ අඩුවෙන්...😂

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Місяць тому +22

    👍 නියමයි අද අලුත්ම එකක්

  • @lankaspelawaththa
    @lankaspelawaththa Місяць тому +90

    ඩොක්ට ඉන්න තැන ඉක්මනටම අපට විස්තර දෙන්න චමුදිත මහත්මයා 🙏💖💖💖💐💐💐💐💐💐👍

    • @nadeetharangamali9537
      @nadeetharangamali9537 Місяць тому +2

      Doctor inne Rajagiriye❤

    • @sumudupallewatta6416
      @sumudupallewatta6416 Місяць тому +6

      රාජගිරියේ කොහෙද ඉන්නේ

    • @jayadewa5253
      @jayadewa5253 Місяць тому

      Address akka dennko​@@nadeetharangamali9537

    • @buddhikapemachandra5842
      @buddhikapemachandra5842 Місяць тому

      ​@@nadeetharangamali9537rajagiriye koheda

    • @MiniAscendant
      @MiniAscendant Місяць тому +8

      මුලන් හිටියෙ තලවතුගොඩ salon samadhi. පසුව හෝකන්දර salon එකේ steam bath විතරයි කරේ. දැන් rajagiriya ayurvedic එකේ graduate ලු. දැන් Dr. ලු. කොහොම් Dr. උනාද මන්ද. ඒකයි ප්‍රශ්නෙ.😮😮😮😮

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 Місяць тому +15

    හෙල වෙදකම හරියට දන්න අය දුර්ලභ කාලයේ මෙවැනි උත්තමාවියක් ගැන ඇසීම සතුටක් දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි ❤❤❤

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln Місяць тому +1

    බොහොමත්ම ස්තූතියි චමුදිත
    මෙවැනි වෙෙද්‍ය වරියන් ගැන මිනිසුන් දැනුවත් කරනවට.
    එ් වගේම මෙතුමියටත් බොහොමත්ම ස්තූතියි මිනිසුන් වෙනුවෙන් කරන සේවයට.

  • @nadunjayashan
    @nadunjayashan Місяць тому +2

    ඉතාමත් වටිනා වැඩ සටහනක් .
    වෛද්‍ය තුමියටත් ඔබ තුමාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ , දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා , තෙරුවන් සරනයි ..

    • @ariyawathinanayakkara2331
      @ariyawathinanayakkara2331 Місяць тому

      මේ වෛද්‍ය වරිය හමුවිය හැකි ආකාරය දන්වන්න චමුදිත පුතා

  • @samitharukman8099
    @samitharukman8099 Місяць тому +7

    වෛද්‍යතුමියට,ඔබතුමාටත් තෙරුවන් සරණයි, ගොඩක් පිං, සියළුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා, නීරෝගී වේවා...!

  • @MalshanParis
    @MalshanParis Місяць тому +4

    Happy conversation with Chamudita and Dr Samadi

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 Місяць тому +9

    දැනුම් සාගරයක් ගෙනාවට ගොඩක් ස්තූතියි 🙏 ❤

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 Місяць тому

    ස්තුතියි චමුදිත සවන්දෙමින් වැඩසටහන කලාට.
    ඒ වගේම මේ වගේ සමාජයට දැනුමක් දෙන්න පුලුවන් අය ගේන්න එහෙම උනොත් අද මම වගේ වැඩ සටහන ඉවර වෙනකම් ඔක්කොමලා බලාවී.
    ස්තූතියි Doctor

  • @dumindajanaka4083
    @dumindajanaka4083 Місяць тому +100

    කච කච ගාන්නෙ නැතිව චමුදිත වැදගත් විදියට අද ඉන්ටර්වීවු එක හොදට කලා.

    • @sdvlog69
      @sdvlog69 Місяць тому +15

      චමුදිතගේ ලෙඩේ ඩොක්ටර් හොඳ කරලා.

    • @sadinubandara8626
      @sadinubandara8626 Місяць тому +1

      Nadi balala marena dhawasa kiyai kiyala chamudhithaya bayawela

    • @udenimadhushika3940
      @udenimadhushika3940 Місяць тому +2

      චමුදිත පොඩ්ඩක් කට වහගෙන මම කියන එක අහන් ඉන්න කියාවි කියලා භය වෙලාද කොහෙද😂

    • @gangamarapane8819
      @gangamarapane8819 Місяць тому

      @@sdvlog69😂😂

    • @gangamarapane8819
      @gangamarapane8819 Місяць тому

      @@sadinubandara8626😂😂

  • @RavinduChamara-m1e
    @RavinduChamara-m1e Місяць тому +59

    ලෝබ නැතුව කියනව ඩොක්ටර් හරිම ලස්සනයි.දැක්කත් ලෙඩ හොද වෙනව😊 ඊලග වැඩ සටහන එනකන් බලන් ඉන්නෙ. බොරැ කයිවාරු කාරයො ගේන්නෙ නැතුව දැනුමක් ඇති පිරිසක් ගේන්න ♥️♥️

    • @kumarisoysa9564
      @kumarisoysa9564 Місяць тому +12

      චමුදිත මහත්මයා, එතුමිය සම්බන්ධ කර ගැනීමට කරුණාකර දුරකථන අංකය ලබා දෙන්න හෝ ලිපිනය ලබාදෙන්න.

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 Місяць тому

      Ane ow apita methumiya sambanda karaganna widihak kiyannako danna kenek hari mata mage ammawa geniyanna 😢pin sidda wenawa

    • @priyanthignana3700
      @priyanthignana3700 Місяць тому

      Plz no. denna

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 Місяць тому +6

    හරිම ප්‍රියමනාප වයිද්‍යවරියක්..

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u Місяць тому +1

    ඇත්තටම ඔබතුමාකරපු විශේෂම වැඩසටහනක්. ඒගැන ගොඩක් ස්තුතිවන්තවෙනව. ඒවගේම ඒවෛද්‍යවරිය සායනයක් පවත්වනව කිව්ව, ඒගැන ඉදිරියේදී අපට දැනුවත්කරන්ඩ. එතුමි⁣යගේ ආයතනයේ දුරකතනයත් ඇතුලුව ඇතුලුව. ගොඩක්වෙලාවට චමුදිත කරන සාකච්චාවලදී ප්‍රතිවාදියාව අඩුතක්සේරුවට පත්කරලය් අදාල ක්‍රියාව ගෙනියන්නෙ මෙි සාකච්චාවෙදි යම්කසි පාලනයක් ඇතුවය් ඇයටත් සාධාරණය් ලබාදීලය් ඔබතුමා ක්‍රියාකලේ. ස්තුතිය් !!!

  • @pitipanageemmanuelsanathja464
    @pitipanageemmanuelsanathja464 Місяць тому +1

    Excellent & Revealing discovery by Chamuditha News Brief. Doctor you are a treasure to mother Lanka. May you live long.. God Bless SRI LANKA.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 Місяць тому +6

    ස්තූතියි ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @apbusinessview9565
    @apbusinessview9565 Місяць тому +3

    හරිම ප්‍රසන්නයි ඔබතුමිය දීර්ඝායුශ පතනවා ඔබ දෙපලටම❤

  • @sasankaedi223
    @sasankaedi223 Місяць тому +9

    ඇත්තටම වටින video එකක්..

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Місяць тому +2

    ආයුබෝවන් චමුදිත බොහොම හොද වැඩ සටහනක් හරිම වැදගත් තෙරුවණ් සරණයි.

  • @APKDeZ
    @APKDeZ Місяць тому +2

    She is an Angel... Thank you!

  • @ayeshaniroshani6340
    @ayeshaniroshani6340 Місяць тому +5

    බෙහෙත් කෙසේවෙතත් දැකුමත් ප්‍රියයි ස්තූතියි දැනුවත් කිරීම් හරි වටිනාකමක් තියෙනවා

  • @chandrachandra1654
    @chandrachandra1654 Місяць тому +5

    බොහොම ස්තුති doctor ❤ and chamuditha මහත්තයා

  • @jeewaniperera9597
    @jeewaniperera9597 Місяць тому +1

    හරිම වටින වැඩසටහනක් තෙරුවන් සරණයි ඩොක්ටර් සමාධි....

  • @tilakatilaka365
    @tilakatilaka365 10 днів тому

    ගොඩක් වැදගත් වැඩසටහන් ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @dhanushkawalpitagamage8065
    @dhanushkawalpitagamage8065 Місяць тому +4

    වටිනාකම කියලා නිම කරන්න බැහැ, ස්තූතියි මෙම වෙදැදුරාණන් හදුන්වා දීම සමිබන්ධව

  • @Nima9977
    @Nima9977 Місяць тому +4

    බොහෝමත්ම ස්තූති 🙏

  • @mahamethparami
    @mahamethparami Місяць тому +9

    එතුමියට වෙලාව අඩුවෙන් දෙන නිසා වැදගත් විස්තර miss වෙනව මහත්මයා ....වටින සාකච්ඡාවක් ..

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 Місяць тому +1

    අගය කරමි සුබ කිරණ ශක්තියෙන් වැඩසටහන පුරාවටම අපව ඔය දෙන්නගේ භාෂාත්මක බුද්ධියට අබ්බැහි කලාට යථාර්ථය නම් මෙවැනි මිනිසුන් ලෝකයට හිඟයි මෙය තමන්ගේ කරං නැරබුව හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි සුඛී දීඝායුකෝ භව

  • @HerathJayathunga-fn5xp
    @HerathJayathunga-fn5xp Місяць тому +1

    ඇත්තටම හරීම වැදගත් සාකච්ඡා වක් මට හොදට දැනුනා මම මෙතැන අවධානයක් යොමුකරන කෙනෙක්

    • @HerathJayathunga-fn5xp
      @HerathJayathunga-fn5xp Місяць тому

      මට මුණ ගැහෙන විදියක් සොය ගන්න උවමනායි

  • @SenakaRanawana
    @SenakaRanawana Місяць тому +3

    නියම මාධ්‍යවෙිදි චමුදිතව අපිට දැක ගන්නට සැලැස්වීම ගැන වෙෙද්‍යතමියට ස්තුති වන්ත වෙනවා ඔබ තුමිය නාඩියෙන්ම චමුදිතව මෙල්ල කර බව මට හැකි ගියා ඔබ තුමිය ට තෙරැවන් සරණ යි

  • @arithafernando2079
    @arithafernando2079 Місяць тому +53

    මගේ සීයා M S Livera වෙද ආරච්ච්. එතුමා වෙද කම් කෙරුවේ නාඩි බලලා. මේ කියන සෑම දෙයම සත්‍යයන්. මම අත් දැකීමෙන් දන්නවා.❤❤

  • @chameeraruwan2976
    @chameeraruwan2976 Місяць тому +5

    ඇත්තටම ගොඩක් හොඳ ගොඩක් වටින වැඩසටහනක් ❤❤❤ මේවගේ වටිනා කියන වෛද්‍යවරුන් මේ රටට වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕනේ .........
    ඊලග වැඩ සටහන එනකන් අපි බලාගෙන ඉන්නවා........

  • @vasanthakottage2357
    @vasanthakottage2357 Місяць тому +1

    Enjoyed a lot. another skillfull Sri Lankan. Proud of you. will meet you next time when I come to Sri lanka.