බතල දියවැඩියාවට හොඳයි ද?|Are Sweet Potatoes Good For Diabetes| Blood Sugar Test with Sweet Potatoes

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 64

  • @kkww3805
    @kkww3805 9 місяців тому +6

    දැනුවත් කරනවට පිං ඩොක්ටර්.

  • @Gayathra1998
    @Gayathra1998 Рік тому +9

    රටකජු වලත් සහ මුං ඇටවලත් දාන්න සර්😍😍😍😍😍😍 ඇත්තටම මම දියවැඩියා රෝගියෙක් නෙවෙයි මම ඩයට් ප්ලෑන් එකක් කරගෙන යන කෙනෙක්...ඔබතුමාගේ මේ වීඩියෝ මාලාව මගින් මම දළ අදහසක් ගන්නවා.😍❤

  • @KaRajika
    @KaRajika 25 днів тому

    බතල gena අපිට දැනුවත් කිරීමට ඔබතුමා ta pin sir

  • @beetahettiarachchi5131
    @beetahettiarachchi5131 8 місяців тому

    ගොඩක් ස්තුතියි ඩොක්ට හොඳ පැහැදිලි කිරීමක්

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi 10 днів тому

    බොහොම ස්තුතියි ඩොක්ට ❤❤❤❤❤❤❤❤

  • @a.hewagejayatissa2940
    @a.hewagejayatissa2940 Рік тому +5

    Do not eat more than 100 g of sweet potatoes. You eat them with sesame seeds/oil so the sugar absorption rate can be lowered. It is a good idea to coat potatoes with any oil too. Also, Sri Lankans eat sweet potatoes with coconut or coconut sambal for the same purpose. Keep good health and follow good habits. The content of the video and explanations are excellent.

  • @indraniindrani3305
    @indraniindrani3305 6 місяців тому +1

    තෙරැවන් සරනයි පැහැදිලි කිව්ව බොහොම වැදගත්

  • @malikaliyange9587
    @malikaliyange9587 Рік тому

    අම්මෝ මම බතල ගොඩාක් කෑවා ඒ නිසා වෙන්න ඇති මට සිනි වැඩි උනේ
    බොහොම පින් ඔබ තූමාට දැනුවත් කරනවාට බුදු සරණයි 🙏

  • @sarojiniratnam3779
    @sarojiniratnam3779 Рік тому +3

    Thank you doctor for the valuable information. Recently I saw in a video blood sugar patients can eat sweet potato. But after this video I won't eat sweet potato.

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 Рік тому +4

    ඉතාමත් හොඳ වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි ඔබතුමාට කරැණු පැහැදිලි කිරීම පිළිබඳව. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. ❤❤❤❤❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Місяць тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 Рік тому +1

    Thank you for sharing this video

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 Рік тому +1

    Godak thank obata. Theruvan saranai siyalu devi pihitai kalyani from Australia

  • @HomHom-os3oy
    @HomHom-os3oy 3 місяці тому

    Oba thumata godak esthuthi.hamadama balanawa a vedihata thama kama ganne❤❤❤❤❤❤❤

  • @asangafernando3344
    @asangafernando3344 7 місяців тому

    ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷

  • @nishanthapriyadarshana216
    @nishanthapriyadarshana216 Рік тому +1

    Thank you for your valuble programme🙏🙏🙏🙏🙏🙏

  • @dilhanperera3431
    @dilhanperera3431 Рік тому +1

    ගොඩක් ස්තුතියි සර්

  • @lali3346
    @lali3346 Рік тому +2

    Thank you so much 🙏🙏🙏

  • @PriyankaManodari
    @PriyankaManodari Рік тому

    ❤❤❤❤ niyamai

  • @lastersilva534
    @lastersilva534 Рік тому

    ThankQ again.

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Рік тому +1

    ස්තුතියි

  • @AnushkaPanagoda
    @AnushkaPanagoda Місяць тому

    Thanks 🎉

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Рік тому +1

    Thank you 🙏

  • @premasrilanka4167
    @premasrilanka4167 Рік тому +1

    Thank you ♥️♥️♥️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Рік тому +1

    Thank you ❤️❤️🙏🙏

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 Рік тому +5

    පැහැදිලි කිරීම හොදයි.සතුුටුයි.

  • @Realeye66
    @Realeye66 Рік тому

    Thank you very much

  • @sriyanifernando4377
    @sriyanifernando4377 Рік тому

    Thanks doctor

  • @nelkaperera1093
    @nelkaperera1093 28 днів тому

    Shuuhi_sir_👍👍👍👍🙏🙏🙏

  • @englisharena9981
    @englisharena9981 6 місяців тому

    Thanks

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 19 днів тому

    Doctor hoda gluco machine eka mokkda? Brand eka

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Рік тому +1

    ❤️❤️

  • @NimalJayamanna-m2s
    @NimalJayamanna-m2s Місяць тому

    ❤❤❣️❣️

  • @NimalJayamanna-m2s
    @NimalJayamanna-m2s Місяць тому

    ❤❤❤😊

  • @prisathrajamanthri
    @prisathrajamanthri Рік тому

    Dr FBS test eka keranna peya 12k 13k gatha unoth sini mattama godak wedi wenawada Samanya pramanayata wada? Eya siduwena widiya pehadili keranna please

  • @rajeewafonseka4970
    @rajeewafonseka4970 19 днів тому

    කඩල , කවුපි, මුන් ඇට හොදද Dr.

  • @ChanakachanakaDilhara
    @ChanakachanakaDilhara 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @russelfernando9244
    @russelfernando9244 Рік тому

    මාගේ ස්තූතිය ඔබට හදවතින්ම

  • @SerengineeKandapola
    @SerengineeKandapola 12 днів тому

    වෙනත් රටවල වලින් english video වල ඛතල diabetic වලට ඉතා හොඳ ඛව පවසනවා
    GI අඩු නිසා
    Gi

  • @Dlkananangara
    @Dlkananangara Рік тому

    🙏

  • @AdnanMusthafa-ee9ge
    @AdnanMusthafa-ee9ge 3 місяці тому

    🥰🥰🥰🥰

  • @Nana-o6u9h
    @Nana-o6u9h Рік тому +1

    තෙරැවන් සරනයි සර්

  • @hdmallika2646
    @hdmallika2646 Рік тому

    😊

  • @nalindapradeep3242
    @nalindapradeep3242 3 місяці тому

    Ammo attama batala. Deha harelawath balannay naa doctor dauwath kalata pin pin pin

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Рік тому +6

    ඔබ තුමා ට පරීක්‍ෂණ කරන්න ගිහින් සීනි 180 ට වැඩි කරගන්න එපා.

  • @dammikai9686
    @dammikai9686 Рік тому

    Docter potato wala kohomada???

  • @thusharipushpakanthi163
    @thusharipushpakanthi163 Місяць тому +1

    මදැ බතල ගෙනාව උදේට කන්න පොඩ්ඩක් කන්නම් ඉතින්

  • @arunalife4194
    @arunalife4194 Рік тому +3

    ලිංගික ප්‍රනවත් බව අඩුවෙනවා දියවැඩියාව ට එවා ගැන කරන්න.සමන්‍ය පුදගලයෙක් වගෙ ඉන්නෙ කොහොමද.කොන්ට්‍රෝල් කරගෙන

  • @nirmalijaynthi5601
    @nirmalijaynthi5601 Рік тому

    Stuti stuti

  • @sadunsadun2629
    @sadunsadun2629 Рік тому +1

    ඔනම කෑමක් 100g ta වඩා අඩුවෙන් ගත්තට කමක් නැද්ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Рік тому

      ehema kiyanna baha . samahara kama bima wala 100g carbs 80g wadi awa thiyanawa aka nisa. hamawealaba 100g carbs aduma awa kanna puluwan. ex. 100g carbs 10g aduine awa hoda kama . aka nisa kana bone aka carbs / sini balala aduma awa toraganna

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Рік тому +1

    ඔබතුමා දියවැඩියා රෝගියෙක් ...දියවැඩියා රෝගින්ට එවැනි අාහාර ටිකක් කැමට අරගෙන පෙන්වන්න..දියවැඩියාව නැති කෙනෙක්වත් උදේට ඔයතරම් ලොකු බතල පිගානක් කන්නෙත් නැ...කරවිල 250g කාලා පෙන්නුවෙ..කරවිල 250 ලෙඩ නැතිවත් 250g ක් 4දෙනෙකුට උයන්නෙ වැන්ජනයක් විදිහට..කව්පි කැවෙ ලොකු බෝල් එකක්..තේ බොන පිරිසි අඩුකෝප්පයක් ප්‍රමාණවත්..දෙල් පිගානෙන් බාගයක් අැති..බතල සිනි තියෙන බව දන්න නිසා කිසිම දියවැඩියා රෝගියෙක් 50කට 60කට එහා කන්නෙ නැ....

    • @shashiranga515
      @shashiranga515 7 місяців тому

      Me dr sugar patient kenek kiyala kiyanne kohomda

  • @weerawilananda2645
    @weerawilananda2645 5 місяців тому

    加油😂🎉

  • @nilushadulanjali2432
    @nilushadulanjali2432 Рік тому

    Doctor , දියවැඩියා රොගියෙකු
    තැබිලි බිව්වාට කමක් නැද්ද ,

  • @surangafernando3100
    @surangafernando3100 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 Рік тому

    ❤❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 7 місяців тому

    🙏