මොකක්ද මේ diet එක|බෑ කිව්වොත් බෑම තමයි|soup diet day 01 & day 02
Вставка
- Опубліковано 4 гру 2024
- My whatsapp channel link
whatsapp.com/c...
My whatsapp group link
chat.whatsapp....
My facebook link
www.facebook.c...
Follom me for moreee
#minivlog #motivation #weightloss #weightlossvlog #weightlosstips #dietplan #srilanka #viralvideo #sinhala #intermittentfasting #fasting #soup #healthyfood #healthysoups #weightlosssoup #souprecipe
වෙන අය තමන්ගේ බර අඩු කරගෙන මෙහෙමයි මම කලේ කියන අය අතරේ තමන් බර අඩු කර ගන්න අතරම අපිවත් ඒ මගටම ගන්න ඔයා හරි ආදර්ශමත් නංගී.. ❤❤❤❤
ස්තුතියි අක්කේ ❤ ආදරෙයි බුදුසරණයි
@@DilukshiIreshika ❤️
Adarei akke....❤❤❤ thanks akke oyage athdekim me vidiyata bedagannawada....❤❤❤ congratulations akke..hemadema sarthaka wewa ...💪💪💪❤️
ඔයාගේ විඩීයෝ එකක් හැමදාම දාන්න අක්කා එතකොට මාර ගැම්මක් එනවා😍
සුබ පැතුම් අක්කෙ👍👍👍
අනේ මන් හරි ආසයි අක්කා vlog පටන් ගද්දි හායි හායි කොහොමද කියලා අහන එකට🥺❤️🩹
🥰🥰🥰 aneee
සුභ පැතුම් අක්කි
Lemon coffee drink akath try karala balanna akki aka godak hodai
Ok
Oya harima hodai akki.mn parthanakaranawa oyage balaporoththuwa ikmanta ishta wenna kiyala
ස්තුතියි
Hamadama wage adath asawen baluwa video eka dil.oyata suba pathanawa oyage aluth challenge eka saarthaka wenna kiyala dil.budusaranai❤❤❤❤
@@nimeshamadushani3095 ස්තුතියි නිමේ.. ආදරෙයි බුදුසරණයි
අක්කේ ඔයා බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නිසා කියන්නේ..ඔයා හැමදාම රෑට ෆෝලික් ඇස්ට් පෙත්‍තක් බොන්න..ඒක ගොඩක් වැදගත් ..
Bonawa nanga
❤❤❤ ස්තූති ❤❤❤
Me mama පිරිත් gedra innakotaeya meya vidiyo dala ath itin mullakata wela vidiyo aka balanawa itin adari akki bs❤❤❤❤
@@sanjiwanipriyadarshani7913 අනේම්ම් පස්සේ බලන්න ... ආදරෙයි බුදුසරණයි ඔයාට
Wow niyamai dil nangi oya nm. Aniwaryenma oya me challange eken godak hoda results tiyewi onna balannko. Godaaak adarei parissamen inna budusaranai ❤
@@achinijayathissa169 ස්තුතියි අචිනි අක්කේ ❤ ආදරෙයි බුදුසරණයි
අක්කි මමත් කරනවා අගහරුවාදා ඉදන් කරන්න ගත්තෙ අක්කි මම රිසාල්ට් කියනම් රියෙ දවස සාර්ථකයි අක්කෙ අක්කි ඔයාගෙ විඩියො එක ගොඩක් වටිනවා අක්කි බුදුසරණයි අක්කෙ 🥰🥰
@@Madushanichathurika-o1s ආආඅ ශෝක් අනිවාර්යයෙන් රිසාල්ට් කියන්න
@@DilukshiIreshika 🥰🥰
Mamath iye patan gaththa akkiyoo
Mamat patan gaththa.nangi oua akka.
1st comment❤
ස්තුතියි 🥰🥰
Nangi... oya egg diat eka kare nedda... man eka karala 6kg adu kara me lagadi...
Ane na.karala balanmmko
Ane manika wadiya chicken 🐔 kannada epa neda ❤❤
මං නම් කනෝ ඉතින්
බර කීයක් අඩුද කියල කියන්න මේ දවස් වල
අක්කි 3 වේලටම සුප් බිවුවට කමක් නැද්ද...
Kmk na
me sup diet eka hamadama thunwelatama bonta oneda. chiken danne nathuwa hadaganta barida
Oyata kemathi dewal ekathu karaganna sup ekata.thun welama madi nam thawa amathara welawal 2k sup bonn
Oya .rasata suf .hadanava❤
Akke oya daiet eka patan gaththa vidiya mula idan ketiyen kiyannako.podi adahsak ganna
Vlog ekak gennam
Ane දිග video gannako nanga
කාසල් එකට යන්න නංගී
තමන්ම තමයි තමන් ගැන හිතන්න ඕනෙ.අපේ ගෙදර අය අැරෙන්න අපි ගැන බලන්න ඉන්නෙ වෙන කවුද.කවුරැත්ම නෑ.තමාට පිහිට තමාමය
අනිවාර්යයෙන් nanga
Nangi oya work karanne koheda ..mokkda karanne
අනේ දිල් බලන්නකෝ හලෝ ඔයා නිසා මම කිලෝ 7kg අඩු කර ගත්තා....75kg ඉදන් 68kg වෙනකල් අඩු කර ගත්තා....එත් දැන් සතියක් විතර මට කන්නම හිතෙනවා exercise කරෙත් නෑ හලෝ සතියම....මම පැනි රස පිටි ගොඩක් කෑවා දැන් 70kg වෙලා බර දැන් ඔයාගේ වීඩියෝ එක බැලුවෙ හෙට ඉදන් අය පටන් ගන්නවා සුප් චැලේන්ජ් එකෙන්ම..😭😭😭😭 අපරාදේ මම කෑවෙ....අයියෝ...
Ayooo ekanea.aparade.adukaraganna amarui wedi kraganna lesi
Hi දිල් මම් ඔයාගෙ විඩියො දැක්කෙ ලගදි අවුරුදු 2 ට කලින් ඔයා ඔය කරන දෙවල් කරලා බර අඩු කර ගත්ත කෙනෙක් මම ඔයාගෙ විඩියො වල ඔයා විදින සතුට එක ගැන කියන්න වචන නෑ. මොකද ඔය සතුට මමත් ඔය විදියටම වින්ද කෙනෙක් .එත් මම ඩයට් කරන එක නතර කර නිසා මම අයිත් මහත් වෙලා. අයිත් ඩයට් හිත හිත හිටියට මට එක කර ගන්න බැරිවුණා . දිල් ඔයාගෙ විඩියො දැක්කම මට මාරම එනජි එකක් ආවා .මම දැන් ආයිත් ඩයට් කරනවා . කවුරු කොහොම මොනා කිවුවත් ඔයා විඩියො කරන එක නතර කරන්න එපා.දිල් ඔයාට බොහෝම ස්තූති
@@hemamalani5128 අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ වචන වලට ... ආයෙම පටන් ගමු අපි.. ඔයාට අත්දැකීම් තියෙන නිසා කොහොමහරි පටන් ගන්න.. ආදරෙයි බුදුසරණයි ඔයාට
❤
❤❤❤❤
😊👍
🥰🥰🥰
මමත් ඔය ගානට මහතයි😒කෙට්ටු වෙන ගමන් මේ.ඔයාගේ ඩයට් ප්ලෑන් එක මමත් ට්‍රයි කරලා බලන්න ඕන
ට්ර්යි කරන්න
Akka man asawen idala mata karaganna beri una man sikurada idan patan gannawa akka
@@ImeshaAshanimeeriyagallahari nanga puluwan dawasaka karanna
😘😘😘🥰🥰🥰🥰💓💓💓🤗🤗🤗
♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
Nangi group ekata add wenna beane. Mawa add karanna please
Link eka description box eke athi poddak balanna
@@DilukshiIreshika eken thamai giye nangi. Eth be. Open whatsapp kiyala enawa. Open kalata group eka pennanne ne
@@crochethub3388 request karanna ..mn approve karannam
Math dn sathi 2k dite karanawa
Niyamai
Ada eaight eka kiyanne nadda
ඇයි මේ කලබල... challenge එක අවසාන දවසේ කියන්නම්
Kondeta dapu oip eka mokaddoo
@@sayurishehara2003 7 oil eke blckseed eka
AKKE OYA SOUP EKATA soup kata danne na neda ewa hoda na danawanam danna epa akki
Ane na.
Ehenam hodai
Vdeo eka ewara wenakn balpu mn
අනේ ගොඩක් ස්තුතියි
Oyage watsapp group akata joint wenna කොහොමද mama bara adu karaganna mahanci wena kanak
Link eka description box eke athi poddak balanna
Akki hair oil eka kiynnko...oya gapu❤
@@gimhanijayathilaka5734 7 oil eke blackseed eka
@@DilukshiIreshika thank u mage akkii😘😘😘😘
දැනට දවස් දෙකයි අක්කා එක්ක සුප් ඩයට් එක පටන් අරන් දවස් දෙකට හරියටම කිලො එකක් බැහැලා...එක්සයිස් නම් කරන්න උනෙ නෑ
Super ekanea...🥰🥰🥰
වට්ටක්කා සුප් බොන්න.
අද බිව්වා..රසයි
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤