Akki aththatama oya wagema oyage wadath mara lssni hari piliwelai. Man oyage vdo balala godak kama try krnw. Hamoma wage kama recipe danakota mona hari secret ekak tiyagana tama kyala denne ithin api gedara try karaddi a widiyatama enne na. Eth oyage recipe nan oyage vdo wlaa wagema mata hadagnna plwn una hamadema. Thank uh so mch me hamadema apita kyala dnwata. Oya tawat lassna wenna ona . ♥️god blss uh akki🍓
What I eat in a day වීඩියෝ එකක් ගොඩක් අය request කරලා තිබ්බා. ඉතින් ඔයාලගේ ඉල්ලීම් අහක දාන්න බෑනේ ඔන්න ඒ නිසා ගිය ඉරිදා මන් හදපු කෑම ගැන පොඩි video එකක් අරන් ආවා. ඔයාලා මේකට කැමැතිද කියල කියන්න අමතක කරන්න එපා 😊❤️
වෙරළු අච්චාරු - ua-cam.com/video/HOVkgGptazY/v-deo.html
තොසේ චට්නි එක - ua-cam.com/video/qcWGEfk87Yc/v-deo.html
Fridge Organizing Ideas - ua-cam.com/video/4P2BcrZcEzA/v-deo.html
කොච්චි සම්බල් - ua-cam.com/users/shortsj0U8s-WCfPQ?feature=share
Akkiyage pu?????😘😘😘😘😘😘
@@dulanjaliharshi .
Akki malu airfrier eke danna kalin eka thambagenada ediye akke ara kaha patik tebbe
Nsngi those recipe eka ikmanata denna nangi plz.ada videos wage thawa videos danna.udeta kiri tea ekak biwwata kamak nadda nango
අක්කා...උයල ඉවර උනාම අත දැවිල්ල ගන්නවා නේ..නැද්ද ඒකට මුකුත් trick එකක්
අනේ ඒ වටපිටාව කොච්චර ලස්සනද අක්කෙ..ඒකට අපේ පැත්තෙ බිල්ඩින් විතරයි හැමතැනම..ඔයා ගොඩක් වාසනාවන්තයි ❤
මං දන්නේ මෙච්චරයි.. අක්කගේ හබී නම් පට්ටම ලකී.. 🥺❤️ ආදරෙයි අක්කී.. ❤️
❤️
@@Rose-xo8mx ❤❤❤
@@Rose-xo8mx අපිටත් දෙනවත
අනේ😍😍 බෝනික්ක වගේ ඉදගෙන කෑම හදන ලස්සන 😍😍 පුදුම පිලිවෙලක් තියෙන හුරුබුහුටි කෙල්ල ❤❤❤
😊
ඔයත් කෙල්ලෙක් නේ..ඔයා ඇයි කෙල්ලෙක් වෙලත් කෙල්ලෙක්ව ඔචචර වර්නනා කරන්නෙ ඔයා ලස්සන නැද්ද එතකොට 😏☹️☹️
@@dulajsampath7670 emotional damage 😂
@@romy_macmiller2377 mokk 🙄
Oya lassana nethda
අපිට නම් ඉතිම් තුන් වේලම උයල කන්න විදියක් නෑ 😒 උදේට ඉයුවම දවල්ටත් ඒකම තමා.රෑට එකෙන් බත් ඉතුරු උනාම එක්කෙ තෙම්පරාදු කරනව නැත්තන් පොල් සම්බෝලයක් හදාගන්නව ඉතින් ඉට එහා දෙයක් කරන්න බෑනේ දැන් තියෙන ගනන් වල හැටියට මෙම් යද්දි වෙලක් නොක වේලක් කන්න වෙන්නේ😒🤷 ඔයා නම් වාසනාවන්තයි බුදුසරණයි අක්කටයි අයියාටයි😇😇 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ඔය වගේ🤗🤗💖❤️❤️
Ow anee
Ow ane
Apith udeta uyanaw dawaltath ekka😍
Hemoma ehma thmi dr.. kooma hri gemak gahagmuu❤❤
same 😢
ආක්කී ඔයා ගැන වීඩීයෝ එකක් කරන්නකෝ ඔයාගේ ෆැමිලි එක හස්බන්ඩ් ඔයාගේ ජීවිතේ ගැන .ඇනිත් අයටත් මෝටීවෙශන් එකක් ගන්න පුළුවන් වෙයි ඔයාගේ ලස්සන ජීවීතයෙන්❤️
😍
මේ වගෙ දිග වීඩියෝ ගේන්නකෝ හැමදාම
👍
Mole hoda nadda
@@monikadilrukshi4288 හදන්න බැරි ද,,
Ow ane
😍
මේ ළඟදී ඉදන් තමා මං ඔයාගේ vedios බලන්න ගත්තේ..ඇත්තමයි ගොඩක් ලස්සන ප්‍රයෝජනවත් දේවල් ඔයා කියලා දෙනවා..මගේ wedding එක january වල..ඉතින් මාත් අක්කා වගේම ජීවිතය ලස්සනට තියාගන්න ආසයි..ඒකට ඔයාගෙන් ගොඩක් උපදෙස් ලැබෙනවා ඒකට ඔයාට ගොඩක් ස්තූතියි..ඔයා අක්කෙක්ද නංගියෙක්ද මං දන් නෑ..ඒක දැනගන්න ආසයි..ඉතින් හැමදාම මේ වගේ වටිනා දේවල් අරන් එන්න..ආදරෙයි අක්කේ..❤❤❤
ගොඩක් ස්තුතියි
@@Bandifull 😍
ඔයාට ආස හැමදේම ලැබිල තියනවා.. ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි... ගිය ආත්මවල කරපු පිං තමයි 🥺😍 මේ ආත්මේත් අක්කි ගොඩක් පිං වැඩ කරනව මං දැකල තියනවා. මට ඔයා තරම් ලස්සන කිචන් එකක් නෑ .. ඒත් මංආසයි කවදහරි දවසක ඕම හදාගෙන පිලිවෙලට වැඩ ටික කරන්න
අක්කෙ මන් කෑම ජාති හදන්න හරිම කම්මැලි කෙනෙක් ඒත් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තු දවසෙ ඉදන් මට කෑම හදන්න ආසයි
ඔයා කතා කරන විදියටත් මන් හරි ආසයි
බුදුසරණයි 💓🌎
ස්තුතියි😍
godak watinawa me upades apita....oya godak lucky ....harima sathutui luxury life ekata.....mn godak dewal igena gaththa me videos valin....👍
😍
Godak Aya video eke hoda tika nemei aragena thiyenne,pigana hodana Aya hithala balanna anunge Ada hoyanna kalin thamange adu padu hadaganna
ඔක්කොම ලස්සනයි ,අක්කගෙ මූන දැක්කෙ නෑනෙ ඒ උනාට ♥️♥️
අක්කෙ ඔයා කෑම හදනවා බලන්න එපා වෙන්නෙ නෑ අර fb එකේ ඉන්න කේක් හදන අක්කා වගේ ❤❤❤❤ හැමවෙලාවෙම ඔයා ඉන්නෙ හිනා වෙලා ලස්සනයි ❤
Wow your old videos cooking super tasty apuruyi mama obe rasikayek 😋😋😋😋😋🌹🌹❤️❤️❤️👌👌👍👍
අක්කිගෙ කටහඬ හරි ලස්සනයි. අහන්න ඉන්න හරි ආසයි. ඔයාගේ හැම රෙසිපි එකක් ම මම හැදුවා හොඳට ආව. හැමදාම අපිට ලස්සන රෙසිපි දෙන්න ❤️❤️🥰🥰
😍
Hareema sarala vidiyata kama hadanne.mamath ohomai.
Oyage videos balanna harima asai
Ane mis watana curry eka patta lassanai.mewage dewal thawath kema recipi denna. Deergausha lebewa obata.
අනේ හරිම ශෝක් අක්කි❤ හැමදාම මේ වගේ videos කරන්නකෝ
😍
ඔයා හරිම ආස හිතෙන විදිහට කැම හදනවා ඒවා බලලා හරිම සතුටුයි උණුසුම් සුබ පැතුම් වාසනාවන්ත දවසක් පතමි බුදු සරණයි
බොහොම ස්තුතියි ❤️
දැල්ලො එකයි පොල් සම්බොලෙටයි තමයි මම කැමතිම ඉතින් 🙂🦑🦑
😍
ඔක්කොම හොදයි ලස්සනයි පිළිවෙලයි හැබයි හස්බන් එච්චර සපෝට් නෑ වගේ..පිගානවත් හෝදලා දුන්නන්ම් වටිනවා වයිෆ් ගොඩක් ආසාවෙන් මහන්සි වෙලා කෑම ටික හදලා දුන්නානෙ..කොහොම උනත් ඔයාගේ වීඩියෝ බලන්න ආසයි ❤️
Math me kiyanna haduwa witharai
Ekane mage mahaththyanm godak udau karala denawa mata uyalath denawa
@@මාශා-ග1ට 😂😂😂
මටත් ඕකම හිතුනා ..කාලා පිගානවත් හෝදන්න දන්නේ නෑ
ඒ අතින් මගේ හස්බන් රත්තරන් . වලන් පවා හෝදල දෙනව මට.
ගොඩක් වෙලා බලන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක්...හරිම ලස්සනයි නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
😍
Aneee those resapi ek ikmnt gennko akki asa kema hanv hrim lssni vidiyt pirisidu vidiyt good 😋❤️
Thank you❤️
හැමදාම මේ වගේ වීඩියෝ කරන්නකෝ අක්කේ...❤️❤️💪
😍
11:12 Mmth haduwa dallo oya vidhtm marama rasai akki thnku♥️
Most welcome🤗❤️
@@Bandifull❤
Batana curry eka thama Dan hadanne. Hareema rasai duwa. Mama wattakka haduwa ehema. Harima rasai. Oyata me hama wedakatama support karanne oyage husband ne. Kawruwath kiyana ewa wedak neha. Oyala hamadaama sathutin inna. 😍
ස්තුතියි
අයියා ට තියෙන්නේ කන්නයි කන්න හොයන්නයි විතරයි .අක්ක ඔක්කොම කරනව 😅❤😍
🤗
අනේ හරිම ශෝයී අක්කා, සරලයි පහසුයි........😊😊😊❤️❤️❤️❤️
😍
හරිම ලස්සනයි අක්කි😍 මේ වගෙ විඩියෝ දිගටම ගෙන්න.😊
😍
Thanks for bringing out what I requested akki❤️we need more videos like this with your easy noodles recipes🥺❤️
Thank you❤️
අද තමා අක්කිගෙ වීඩියෝ එක මුලින්ම බැලුවේ..ආස හිතුනා..ලස්සනට කියලා දෙනවා..🥰
Thank you❤️
Ai naththan oyala uyaganna danne nedda mewagen balalada uynne
ලස්සනයි anee . Asai oyage vedios balanna❤
අනේ අක්ක ඔයා කරන ඔනේම වීඩියෝ එකකට කැමතී.
හරිම අරපිරිමැස්මෙන් ජීවිතේ ගෙනියන කෙනෙක් හරි සරලයි☺💖🤗
🤗❤️
හරිම ශෝක්.. හරිම පිලිවෙලයී.. කටහඩ අහන් ඉන්න ආසයී 😌
😍
Marketing and views plan ekh ptt✨👍🏻
අනේ හැමදාම ඕනි මෙහෙම වීඩියෝ...වෙලාව යනවා දන්නෙවත් නෑ අක්කියෝ...බලන්න ආසයි 🥺💜️
😍😍
Balaninnath asai. Oyage huby harima luky 😊. Oyath godak lassanai. Hamadema harima pilivelai.
😍
අනේ මේ වගේ දවස ගෙවන විඩියෝ දාන්නකෝ අක්කේ😍😍😍
😍
lassana video ekak.ane apita me wage videos hemadama one.puluwan nam oyalage midulata giyama pena view ekath apita pennanna.
😍
Ane akki harima shoi dakkama asa hithanawa plz digatama me wage videos karannako
😍
Batana walata duru , kurudu danna oni anith oya kochchi sambola newe kochchi pol sambola 😊
Akkige vedios nam warathdannema ne mm nam godaaaak asai bandi full 💙💙💖💖
Thank you❤️
ශෝයි අක්කි හැමදාමත් මේවගේ වීඩියෝ ගේන්න ❤️❤️🥰🥰😘😘😻
Home tour එකක් one ❤
😍
මරු කෑම ටික අක්කෙ..තෝසෙ කෑවේ නෑ කාලෙකින් ..කෙලත් ගිලුනා..✌😁
😍
හරිම ලස්සනයි අක්කා ඇත්තටම මේක ආදර්ශමත් හැම කෙනෙක්ටම ❤ ඔයා හරිම ආස හිතෙන විදිහට මේ වීඩියෝස් කරනවා..හරිම creative ❤
Thank you so much😍
Akki aththatama oya wagema oyage wadath mara lssni hari piliwelai. Man oyage vdo balala godak kama try krnw. Hamoma wage kama recipe danakota mona hari secret ekak tiyagana tama kyala denne ithin api gedara try karaddi a widiyatama enne na. Eth oyage recipe nan oyage vdo wlaa wagema mata hadagnna plwn una hamadema. Thank uh so mch me hamadema apita kyala dnwata. Oya tawat lassna wenna ona . ♥️god blss uh akki🍓
You're most welcome😃
මේ වගේ ලස්සන vlog එකක් සතියට 3 ක් වත් දාන්නකෝ අක්කි ❤️❤️
😍
Akka akka qwata meya apitath wada balada danne na. Harima piliwelai hamadema. Oyage birth year eka mokakda sis?
Kohomada akkeee ohoma uyanna purudu uneee,kiyannakooo ❤️
Godak kamathi akka mn asai akkage vaththa balanna vidiyo ekak genna puluvannam ❤️❤️
😍
Mn asama me wage videos blnn...oyge morning routine, night routine ,daily vlogs wage video upload kr nm niyamai ❤️❤️❤️
😊
අනේ ෂෝක් අක්කෙ මේ වගේ videos ගේන්නකො නිතරම 😍
😍
Ane akki oya use karana dewal kyannako atha deka ochchara lassanata pahapath kragnna...🥺🥰
මේසෙට ඇරල තියෙන කෑම එක බෙදාගන්න බැරි එක, මාමයි බෝතලේ මූඩිය ඇරගන්න බැරි එක, කෑම ඉතුරු කරන එක කමක් නෑ කියමුකො. ගෙදරදි කාපු පිගාන හෝදන්න බැරි එකනම් හරි කැතයි. You ar definitely a good wife. But your husband not. Bad attitude spread කරන්න එපා. මේව අපෙන් පස්සෙ පරම්පරාව බලනව.
I love your easy cooking style
කාපු පිඟානවත් හෝදලා නැහැ කියලා කියන්නේ කොහොමද ඔයා 😅
Husband යනකොට එයාගෙ පිඟාන මේසෙ තිබ්බේ නැහැ නේ වෙන plate එකක් තිබ්බෙ
කෑම මේසෙට දෙන ඒවා ත‍් මේ video එකට කරනවා ද කියලා කව්ද දන්නේ
Eka eyalage widihata. Me girl ewa karanna akamathi nam eya eka husband ta kiyala eya ekka balagani. Oya oyage husband gana balannako
වයිෆ් එක්සලන්ට්.හැබැයි කැමරාව පස්සෙන් ඉදන් හබී එයාට උදව් කරනවා ඇති ...❤
ඔයා එහෙම කියන්න එපා ඒ අක්කා ඒවා කැමැත්තෙන් කරනවා වෙන්න පුලුවන් අපේ අම්මත් මේ වගේ තාත්තට පිගාන හෝදන්න දෙන්නෙ නෑ එයා හම්බ කරලා කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද එහෙව් එකේ පිගාන සේදුවා කියලා මොකුත් වෙන්නෑ...මේ කියන දේවල් වලින් ඔයාගෙ ගෙදර ගැන හොදට හිතාගන්න පුලුවන් ඉතින් පව් ඔයාගෙ හස්බන්ඩ් 😂😂😂
@@Tkshla aneda kiyanne
Husbondlata moko ithin..api hadano eyala kanoooo.😭😅😅💔
Instructions .. very clear.. would like to try all these out ..
එ්ක සුපිරි අක්කේ...මෙහෙම විඩියෝ දිගටම දාන්න...💖💕
😍
මම අක්කිගේ වෙරලු අච්චාරුව හැදුවා හරිම රසයි ❤️❤️❤️❤️❤️❤️
Thank you nangi❤️
ඉගෙනගෙනත් තියෙනවා ලස්සනත් තියෙනවා උයන්නත් පුලුවන් බොරු සෝබනත් නැහැ 😊❤️ මෙන්න කෙල්ලො ❤️
Lassana.. huru buhuti.. aadaraneeya..daksha.. wasanawantha...birindak. siri liyak.
Nicely done 👌👏.
Ask your husband to wash his plate 😃
Best wishes sister 💐💜🇺🇸
Thank you ❤️
Godak lassanai video eka akkiyath godak lassanai 😍😍😍💓💓💓
Me vage videos thava ona
😍
හැමදේම ලස්සනයි ..පිලිවෙලයි..සුභ පැතුම්.ඉන්න පැත්තත් ලස්සනයි....
😊
Ane dallo badiddi pupuranava ne.. ammo mama patta bayai kitchen aka hamathanama visi venava. Akata visadumak kiyandako hoda bandiya vage
Akkage kadahata harima lassanai 🙂
Thank you❤️
Akki.oya lassanai.oyage morning skin care rooting 1 kakuth dannako.api kemathi balanna.
😊
Thank you 😊👍
Welcome😃
Akki home tour ekak dennakoo😀
😍
Niyamai ane😍😊👀
😍
මේවා මරු👍👍👍👍👍👍👍
Thank you❤️
අක්කි නුවර කොහෙද ඔයා.මමත් නුවර...ඔයාගෙ වීඩියෝස් හැම එකක්ම මම බලනවා.❤️😍
Ane mata hambuna hodama chanal eka meka thama akki
Akka ohoma figure eka tiyaganna monada karanne kiyalath video ekk karannko.
Mahaththyata tiyenne kannai vadata yannai vitharai bandiyo🥰🥰🥰😅
අපි ඔයා හදන විදිහටම තෝසෙ හැදුවා පට්ට රසයි ❤❤❤🎉❤️❤️
❤️
Ane godk ලස්සනයි ❤
Wow akki harima lassani video eka..adreiii akki🥰❤️
Welcome😃
මාර ලස්සන වීඩියෝ එකක් අක්කේ 😘
Thank you❤️
ගල මරු
Oyage life style ekath video genna asawen balnwa.😍😍
😍
අක්කී ඔයා skin care routing එකක් කරන්නකෝ ❤️
😍
nice,
ekane ane.mama wathura eke dala thiyala dehi okkoma parana una.maru kale nane wathura
කන්දක් උඩද ඉන්නෙ අක්කෙ?අන්තිම අම්මො මාර ලොකේශන් එක.😍❤
😍
shoooi aanee 💞💞💞💞 love u akka
😍
හැමදාම සතුටින් ඉන්න පැටියො .......
ස්තුතියි😍
පිලිවෙළට වැඩකරන්න අක්කගෙන් ඉගන ගන්නම් ♥️😊
😍
Ane lassanai akka video eka..
Thank you dear jp israel
මම ලගදි තමයි හරියට උයන්න පටන් ගත්තෙ. අක්කගෙ විඩියෝ බලන කොට උයන්න අස හිතෙනව🥰👊
😍
Oyage vedios wenada wage supiri. Ane nangi oyage kitchen items kohinda gaththe?
Video එකක් ගෙන්නම්
Harima aswen baluwa, ko duwawa gatte nadda video ekata.
Nangi, oya pawichchi karana mixture grinder eke brand eka mokskda? Wet grinder ekak widiyata pawichchi kala nisai mm ahuwe?
වෙරලු අච්චාරු හරිම රසයි අක්කේ මං ඊයේ හැදුවා 🤗🤗🤗🤗
Thank you❤️
Video aeka lassanai darling. Those resapi aeka daanna hodada..♥️♥️♥️♥️
Sure
Heenayak wage jeewithayak oya gewanne oyage husband ekka.. dekkama aasai... 😍😍😍😍😘😘😘😘
😍
Akkige Husbandta Nm Athal Athi Aneh😌Ek Ek Jatiye Kama Kalama!
🤭🤗
ගොඩක් වටිනවා අක්කේ 🤗
Thank you😊