Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අල,බතල ,රටකජු,අලිගැටපේර ,කාපුවම මහත් වෙන බවත්,,බිත්තර කාපුවම කොලෙස්ටරෝල් එන බවත්,මෙච්චර කල් හිතන් හිටියෙ,,බොහොම ස්තුතියි දැනුවත් කලාට,,කොච්චර අහන් හිටියත් ,එපා වෙන්නෙ නැති,පැහැදිලි හඩක්...ජේසු පිහිටයි
ඒ ආහාර වර්ග 14 ඔබේ පහසුවට1. සැල්දරි2.ඕට් මීල්3.තම්බා ගත් අර්තාපල් 4.බිත්තර 5.මාලු 6.ලීන් මාංශ 7.මයිසූර් පරිප්පු 8.කඩල9.අලිගැටපේර 10.මී පැණි11.රටකජු12.යෝගට් 13.බතල14.මුං ඇට
Thanks
ස්තූතියි යාලු
බොහොම isthuethi තෙරුවන් සරනයි .
ස්තූතිය .👍
ස්තූතියි
ලස්සන කටහඬක් ,මම හැමදාමත් කියනව වගේ , ඕනම විස්තරයක් අහගෙන ඉන්නහිතෙනවා .මේ ආදරනීය අම්මාකෙනෙක් .ඔයාට බුදුසරණයි පුතේ .
ආදරණීය අම්මේ ඔයාට ලස්සන කටහඬක් අහන්න ඕන මිල්ටන් මල්ලවආරච්චිගේ සින්දුවක් අහන්න මේ කියන දේවල් කොතරම් දුරට සත්‍ය ද නැද්ද කියලා තේරුම් ගන්න
ඒ කටහඩ ට නම් මම මාර ආසයි ❤❤❤🌟🌟🌟🌟
අනේ සහෝදරයා මුණ ටිකක් පෙන්නන්ඩ කටහඬ විතරයි නේද 🙏🙏🙏 god bless
ඔබ නිසා අපි ගොඩක් දැනුවත් වෙනවා e වගේම කටහඬ හරිම ලස්සනයි පැහැදිලි පට්ටම පට්ට ජයවේවා
අනිවාර්යෙන්ම විශ්ම ලෝකය අහන්න අමතක කරන්නේ නැහැ මොකද? ඔබේ කටහඬ අති විශිෂ්ට යි. තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා.
බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
අම්මෝ ඒ කටහඬ ෂෝක් අනේ ස්තූතියි දැනුවත් කරාට ජේසු පිහිටයි ඔබට
සමහර කරුණු පරස්පරයි. සමහර අය කියනව බතල ඕට්ස් රටකජු වගේ දේවල් වලින් කෙට්ටු වෙනව කියල ඒත් සමහර ඩයටීශියන්ස්ල කියනව ඒව කන්න එපා කියල. මං නං මාස 2හමාරකින් කිලෝ 11ක් අඩු කරා ඕට්ස් බතල හැමදාම කෑව. ඒ වගේ පරස්පර දේවල් ගැනත් තොරතුරු ටිකක් හොයල වීඩියෝ එකක් කරන්න. හැමෝම කියනව වගේ හරිම ලස්සන පැහැදිලි කටහඬක්. සරලව කිව්වොත් ඔයාට තියෙන්නෙ දිව්‍යමය කටහඬක් සහෝදරයා..
අැත්තමයි ඒ හඩ...😲😲😲😲
මාස දෙකහමාරක් ගියාද 11kg bassanna මම දැන් දවස් 12යි...120kg වලින් පටන් ගත්තෙ දැන් 112kg😊
@@blizistreaming5471 ෆැට් එක අඩු වෙන ගමන් මසල් මාස් එක වැඩි වෙනවනෙ මචං. 80ඉඳන් 70 බස්සන්න බලහන්කො උඹට කොච්චර කල් යනවද කියල. 🤣🤣🤣🤣
@@blizistreaming5471 oya kama gnne kohmd ?monwd kana kama ?diet plan ek mkkd ?exercise krnwd ?poddk kiynnko
@@DiamondMindQuotes mamath hithuwe ehema thamai but 88i bn kapaweema thiyenw nam karanna bari na
ඇත්තටම මිහිරි හඩක්👌👌👌🌹🌹..අහන් ඉන්න ආසයි....ඒ තොරතුරැ 👈👈
ගොඩක් ස්තූතියී .දැනුවත් කලාට
විස්ම ලෝකය, හරිම ලස්සනයි කටහඬ.ගොඩාක් ස්තූතියි
දිව්‍යමය හඬක්
Hm
පටිට වැදගත් documentry එකක්..හැමදාම කියනවා වගේ ඔයාගේ කටහඩ ලස්සනයි සහෝදරයා...ඔබට ජය..දිගටම විශ්ම ලෝකය ඕන...❤
හොද. Vidio. එකක්. බොහොම. ඉස්තුතියි තෙරුවන්. සරණයි
හරිම වැදගත් තෙරැවන් සරණයි සොයුර 🌹🌹
ව්ස්තර කරන විදිය අනර්ඝයි ඒ... හඩට❤️ Good job
මේ කරන්නේ ලොකු සේවයක්.. ගොඩක් ස්තූතියි.. 👍
කෑවාම මහත් වෙනවා කියලා හිතන් ඉදපු ගොඩක් කෑම මෙතන තියනවනෙ .
ස්තුතියි ඔබට දැනුවත් කලාට. .බුදුසරණයි !
Godaak ස්තුතිය obata. Godaak අර්ථවත් dewalwalin apiwa දැනුවත් karanawata. Devipihitai.
සුපිරි mchn thanks 💪❤️
Oya කියන දේවල් අහන් ඉන්න ආසයි
ගොඩක් වැදගත් ස්තුතියි
ගොඩක් ස්තූතියි ...ඉතා වටිනවා ..
Nice explain, Thank you so much 😍
ස්තුතියි ඔබ මෙි ගැන දැනුවත් කලාට තෙරුවන් සරණියි
හොද දැනුවත් කිරීමක්, ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි
පැහැදිලි කලාට ස්තුතියි 👍
Thanks your intructions
Very good explanation.
ස්තූතියි. දන්නෙ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා 👍👍👍👍💝💝💝💝💝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
This voice 😍 Thanku for the nice contents ❤
Sini thiyena Aya kettu wenda puluwanda owa kawama.bathala,parippu sinine
Harima wedagath adahas tikak budu saranai😮😮
ස්තුතියි ❤️👍
Thank you very much for your valuable advice
Godak wadagath video akak harima lassanata pahedela denewa ahenne asama video’s thamai visma lokeya 👌🏽👍🏼👏🏾🤏🏽
aththatama adaraneya handak..karunuth harima wadagath..budu saranai obata...
Thank you. So useful. Ahagena innath aasa voice ekak. Eeka hari important💖👍
Thank you soo much 👍👍👍👍
Wishma lokaya,good idea s,Thank you, love yours voice,
Thanks so much iam watching 🎉
Good advice and good voices ❤❤
Thank you. very good.
ගුවන් විදුලි වැඩසටහන් වගේ ලස්සන යි පැහැදිලියි.. උපදෙස් ටික නියමයි..
Harima wadagath hadunwa dimak . god bless you ...!!!
බොහොම ස්තුතියි
Voice niyamaiiiiiiiiiii voice aka ohoma lassananam muna kohama lassana athida a ahan hitiyata epa ven na
Shoi ane ඔයාගෙ voice එක lassanai. කියන දේවල් පැහැදිලි
ස්තුතියි පුතේ ..
Kaden ganna sudu bittharai rathu bitthara ho gam bitthara vala venasa mkd?
මාත් හරි ආසයි මුං ඇට කන්න😋😋😋
Thanks 👍🧡
May god bless you. Thank you.
සුබදවසක් .ගොඩක්.වැදගත් .ඔබතුමාට බුදුසරණයි මාසවුදිසිට
Thank
Aththatama godak hodai vedio ekk 👌👌👌 maru
Beautiful voice. Excellent vedio
මේ කටහඬේ මූණ බලන්න ඕන☺️
Haha it's me 😎
@@remixgeneration9916 හේ හේ.. Is that so. 😁😁😁
@@අනුරුද්ධිකාබුවනායක yeah
Moona kannada? Katahanda ahannayi atthee
😂😂🤣
Good job. Thanks.
වයස 23 ක කෙනෙක්‍ගෙ බර 47 kg 46kg අතරනම් එ වයසෙ කෙනෙක්‍ට ඉට වඩා බර තියෙන්‍න ඔනිද ඇත්‍තටම මගෙ බර හොදට තිබුනා එත් එක පාරටම අඩු උනා මම එක ගැන ගොඩක් 😢හිතනවා
Prayojanayata gannawa sthuthi Obata Budusarani Putha ❣❣❣❣❣
Istuti oba tumanlata teruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Very useful information thank you very much
Thanks nice videos
සැල්දරි , ඔට්ස්, තම්බපු අල, බිත්තර ,මාළූ, මස්, මයිසුර් පරිප්පු , කඩල, අලිගැට පේර, මී පැණී,රටකජු, යෝගට් , බතල, මුං ඇට,
හරිම ප්‍රයොජනවන් උපදෙස් ටිකක්... අනිවාර්යයෙන්ම අනුගමනය කරනවා ගොඩක් ස්තුති විශ්ම ලෝකයට.මම විශ්මා ..
ස්තුතියි...
Really important video Thank you very much
Thank you 😊☺️❤❤❤❤
Your voice great.love it.
Good information
Thank u" .🌹💗.
ලස්සන නමක්
හොඳ පණිවිඩයක් 👍
අනිවාර්‍යයෙන්
Nice . Thanks.
Thanks♥️♥️
niyamai 👍👍👍👍
Niyamai sahodarya
Katahada lassanayi ahagena inna hithenava
වැදගත් video ekak
කාලමරන අකාල මාරන මම කාලා මැරෙනවා මොන මගුලක්ද 😂😂😂
😂
Eka thamai. Kohomath api marenawa😭
පරිප්පු ,අල කෑවම මහත් වෙනව කියලා හිතුවේ 😑
පරිප්පු කිරි දාල උයන්න එපා.තෝස වගේ කන්න
ඔබට ගොඩක් ඉස්තුති
Good job.
Bohoma sthuti. 🙏💐 mn hithuwe artapal, bathla walta mahath wenwa kiyla.
Thanks🙋🏆
ස්තුති 🌹🌹🌹
Thanks 💖♥️♥️💞 mewanma harita Hari bara Adu wennwa Mata karanne mewa thamai
Thank you. God bless you
Godak wedagat video ekak.... thx
Thanks naes
බොහොමස්තුතියි
Thanks. Oyage hada vvv nice❤️
බොහොම ස්තුති යි.
Ape minisunta hoda naraka deyak kiya dunnath hama deema vihiulawata hithanne, ape minisunge hati sinhalaya wage jathiyak nam, kiyan nath lajjai,
ගොඩාක් ස්තුතියි
Thank you🙏
පැහැදිලි කළාට ඉස්තුති
අල,බතල ,රටකජු,අලිගැටපේර ,කාපුවම මහත් වෙන බවත්,,බිත්තර කාපුවම කොලෙස්ටරෝල් එන බවත්,මෙච්චර කල් හිතන් හිටියෙ,,බොහොම ස්තුතියි දැනුවත් කලාට,,කොච්චර අහන් හිටියත් ,එපා වෙන්නෙ නැති,පැහැදිලි හඩක්...ජේසු පිහිටයි
ඒ ආහාර වර්ග 14 ඔබේ පහසුවට
1. සැල්දරි
2.ඕට් මීල්
3.තම්බා ගත් අර්තාපල්
4.බිත්තර
5.මාලු
6.ලීන් මාංශ
7.මයිසූර් පරිප්පු
8.කඩල
9.අලිගැටපේර
10.මී පැණි
11.රටකජු
12.යෝගට්
13.බතල
14.මුං ඇට
Thanks
ස්තූතියි යාලු
බොහොම isthuethi තෙරුවන් සරනයි .
ස්තූතිය .👍
ස්තූතියි
ලස්සන කටහඬක් ,මම හැමදාමත් කියනව වගේ , ඕනම විස්තරයක් අහගෙන ඉන්නහිතෙනවා .මේ ආදරනීය අම්මාකෙනෙක් .ඔයාට බුදුසරණයි පුතේ .
ආදරණීය අම්මේ ඔයාට ලස්සන කටහඬක් අහන්න ඕන මිල්ටන් මල්ලවආරච්චිගේ සින්දුවක් අහන්න මේ කියන දේවල් කොතරම් දුරට සත්‍ය ද නැද්ද කියලා තේරුම් ගන්න
ඒ කටහඩ ට නම් මම මාර ආසයි ❤❤❤🌟🌟🌟🌟
අනේ සහෝදරයා මුණ ටිකක් පෙන්නන්ඩ කටහඬ විතරයි නේද 🙏🙏🙏 god bless
ඔබ නිසා අපි ගොඩක් දැනුවත් වෙනවා e වගේම කටහඬ හරිම ලස්සනයි පැහැදිලි පට්ටම පට්ට ජයවේවා
අනිවාර්යෙන්ම විශ්ම ලෝකය අහන්න අමතක කරන්නේ නැහැ මොකද? ඔබේ කටහඬ අති විශිෂ්ට යි. තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා.
බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
අම්මෝ ඒ කටහඬ ෂෝක් අනේ ස්තූතියි දැනුවත් කරාට ජේසු පිහිටයි ඔබට
සමහර කරුණු පරස්පරයි. සමහර අය කියනව බතල ඕට්ස් රටකජු වගේ දේවල් වලින් කෙට්ටු වෙනව කියල ඒත් සමහර ඩයටීශියන්ස්ල කියනව ඒව කන්න එපා කියල. මං නං මාස 2හමාරකින් කිලෝ 11ක් අඩු කරා ඕට්ස් බතල හැමදාම කෑව. ඒ වගේ පරස්පර දේවල් ගැනත් තොරතුරු ටිකක් හොයල වීඩියෝ එකක් කරන්න. හැමෝම කියනව වගේ හරිම ලස්සන පැහැදිලි කටහඬක්. සරලව කිව්වොත් ඔයාට තියෙන්නෙ දිව්‍යමය කටහඬක් සහෝදරයා..
අැත්තමයි ඒ හඩ...😲😲😲😲
මාස දෙකහමාරක් ගියාද 11kg bassanna මම දැන් දවස් 12යි...120kg වලින් පටන් ගත්තෙ දැන් 112kg😊
@@blizistreaming5471 ෆැට් එක අඩු වෙන ගමන් මසල් මාස් එක වැඩි වෙනවනෙ මචං. 80ඉඳන් 70 බස්සන්න බලහන්කො උඹට කොච්චර කල් යනවද කියල. 🤣🤣🤣🤣
@@blizistreaming5471 oya kama gnne kohmd ?monwd kana kama ?diet plan ek mkkd ?exercise krnwd ?poddk kiynnko
@@DiamondMindQuotes mamath hithuwe ehema thamai but 88i bn kapaweema thiyenw nam karanna bari na
ඇත්තටම මිහිරි හඩක්👌👌👌🌹🌹..අහන් ඉන්න ආසයි....ඒ තොරතුරැ 👈👈
ගොඩක් ස්තූතියී .දැනුවත් කලාට
විස්ම ලෝකය, හරිම ලස්සනයි කටහඬ.ගොඩාක් ස්තූතියි
දිව්‍යමය හඬක්
Hm
පටිට වැදගත් documentry එකක්..හැමදාම කියනවා වගේ ඔයාගේ කටහඩ ලස්සනයි සහෝදරයා...ඔබට ජය..දිගටම විශ්ම ලෝකය ඕන...❤
හොද. Vidio. එකක්. බොහොම. ඉස්තුතියි තෙරුවන්. සරණයි
හරිම වැදගත් තෙරැවන් සරණයි සොයුර 🌹🌹
ව්ස්තර කරන විදිය අනර්ඝයි ඒ... හඩට❤️ Good job
මේ කරන්නේ ලොකු සේවයක්.. ගොඩක් ස්තූතියි.. 👍
කෑවාම මහත් වෙනවා කියලා හිතන් ඉදපු ගොඩක් කෑම මෙතන තියනවනෙ .
ස්තුතියි ඔබට දැනුවත් කලාට. .බුදුසරණයි !
Godaak ස්තුතිය obata. Godaak අර්ථවත් dewalwalin apiwa දැනුවත් karanawata. Devipihitai.
සුපිරි mchn thanks 💪❤️
Oya කියන දේවල් අහන් ඉන්න ආසයි
ගොඩක් වැදගත් ස්තුතියි
ගොඩක් ස්තූතියි ...ඉතා වටිනවා ..
Nice explain, Thank you so much 😍
ස්තුතියි ඔබ මෙි ගැන දැනුවත් කලාට තෙරුවන් සරණියි
හොද දැනුවත් කිරීමක්, ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි
පැහැදිලි කලාට ස්තුතියි 👍
Thanks your intructions
Very good explanation.
ස්තූතියි. දන්නෙ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා 👍👍👍👍💝💝💝💝💝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
This voice 😍 Thanku for the nice contents ❤
Sini thiyena Aya kettu wenda puluwanda owa kawama.bathala,parippu sinine
Harima wedagath adahas tikak budu saranai😮😮
ස්තුතියි ❤️👍
Thank you very much for your valuable advice
Godak wadagath video akak harima lassanata pahedela denewa ahenne asama video’s thamai visma lokeya 👌🏽👍🏼👏🏾🤏🏽
aththatama adaraneya handak..karunuth harima wadagath..budu saranai obata...
Thank you. So useful. Ahagena innath aasa voice ekak. Eeka hari important💖👍
Thank you soo much 👍👍👍👍
Wishma lokaya,good idea s,Thank you, love yours voice,
Thanks so much iam watching 🎉
Good advice and good voices ❤❤
Thank you. very good.
ගුවන් විදුලි වැඩසටහන් වගේ ලස්සන යි පැහැදිලියි.. උපදෙස් ටික නියමයි..
Harima wadagath hadunwa dimak . god bless you ...!!!
බොහොම ස්තුතියි
Voice niyamaiiiiiiiiiii voice aka ohoma lassananam muna kohama lassana athida a ahan hitiyata epa ven na
Shoi ane ඔයාගෙ voice එක lassanai. කියන දේවල් පැහැදිලි
ස්තුතියි පුතේ ..
Kaden ganna sudu bittharai rathu bitthara ho gam bitthara vala venasa mkd?
මාත් හරි ආසයි මුං ඇට කන්න😋😋😋
Thanks 👍🧡
May god bless you. Thank you.
සුබදවසක් .ගොඩක්.වැදගත් .ඔබතුමාට බුදුසරණයි මාසවුදිසිට
Thank
Aththatama godak hodai vedio ekk 👌👌👌 maru
Beautiful voice. Excellent vedio
මේ කටහඬේ මූණ බලන්න ඕන☺️
Haha it's me 😎
@@remixgeneration9916 හේ හේ.. Is that so. 😁😁😁
@@අනුරුද්ධිකාබුවනායක yeah
Moona kannada? Katahanda ahannayi atthee
😂😂🤣
Good job. Thanks.
වයස 23 ක කෙනෙක්‍ගෙ බර 47 kg 46kg අතරනම් එ වයසෙ කෙනෙක්‍ට ඉට වඩා බර තියෙන්‍න ඔනිද ඇත්‍තටම මගෙ බර හොදට තිබුනා එත් එක පාරටම අඩු උනා මම එක ගැන ගොඩක් 😢හිතනවා
Prayojanayata gannawa sthuthi Obata Budusarani Putha ❣❣❣❣❣
Istuti oba tumanlata teruwan saranai 🙏🙏🙏🙏🙏🙏
Very useful information thank you very much
Thanks nice videos
සැල්දරි , ඔට්ස්, තම්බපු අල, බිත්තර ,මාළූ, මස්, මයිසුර් පරිප්පු , කඩල, අලිගැට පේර, මී පැණී,රටකජු, යෝගට් , බතල, මුං ඇට,
හරිම ප්‍රයොජනවන් උපදෙස් ටිකක්... අනිවාර්යයෙන්ම අනුගමනය කරනවා ගොඩක් ස්තුති විශ්ම ලෝකයට.මම විශ්මා ..
ස්තුතියි...
Really important video
Thank you very much
Thank you 😊☺️❤❤❤❤
Your voice great.love it.
Good information
Thank u" .🌹💗.
ලස්සන නමක්
හොඳ පණිවිඩයක් 👍
අනිවාර්‍යයෙන්
Nice . Thanks.
Thanks♥️♥️
niyamai 👍👍👍👍
Niyamai sahodarya
Katahada lassanayi ahagena inna hithenava
වැදගත් video ekak
කාලමරන අකාල මාරන
මම කාලා මැරෙනවා මොන මගුලක්ද 😂😂😂