Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙන අය ඔය වීඩියෝ එක කරන්නෙ මොනතරම් අරැමෝසම් ගොඩක් කරගනද.ඇත්තටම මට ආස හිතුනා මටත් තියෙන පොඩි පරන කුස්සිය ලස්සනට තියාගන්න ඕනා කියල.හිතට ලොකු ඕන කමක් දැනුනා.නැත්තම් අපි වගේ දුප්පත් අයට බලන්න වීටීයෝ කවුරුත් දාන්නෙ නෑනෙ.ඔයාගෙ අවංක කම ගැන ගොඩාක් සතුටුයි.thank you❤oyata.
❤️❤️❤️
ගොඩක් ස්තුති මහත්මිය මගේ නොනා ගොඩක් අපිරිසිදුවට තමය් කුස්සිය තියන් ඉන්නේ මේ විඩියො බල්ලා එයත් දැන් උත්සාහ කරනවා දැන් 🥰
බොරු ආටෝප නැතුව සැබෑම ජීවිතය පෙන්නනවට ස්තුතිය අක්කෙ❤.ඇත්තටම මාරම මාර මෝටිවේශන් එකක් අක්කගෙ විඩියෝ වලින් ලැබෙන්නෙ ❤❤❤.අපිට අම්මෙක් වගේ කිසිම ලෝබකමක් නැතුව මේ හැමදේම අපි එක්ක බෙදාගන්නවාට ස්තුතියි අක්කෙ.ගොඩාක් ආදරෙයි 😘
ආදරෙයි ඔයාලටත්
😍
@@dilrukshijayasundara4187 .
@@UmiBabyFoodBlog .
@@UmiBabyFoodBlog😮❤
ඇත්තටම හොද motivation vedio එකක්, හරී දුකින් ඉන්න වෙලාවකදී බැලුවේ.හෙට උදේම මාත් active වෙනවා මේ වගේම.👍💐
දුක් වෙන්න එපා නංගි.. අපි පව්...❤️❤️❤️👍👍 have a great day tomorrow
මං ඔයාගෙ ආසම ඔය සරල කමට. අපේ රටේ බහුතරයක් ඉන්නෙ middle class income එකක් තියෙන අයනෙ. ඉතින් ඔයාගෙ කතා අපේ ජීව්ත වලට ගොඩක් සමීපයි. මාත් ඔයා වගේම dream kitchen එකකට ආසවෙන් ඉන්නවා.ඒ වුනාට තියෙන පුංචි කුස්සිය වුනත් පිළිවෙළට ලස්සනට තියන් ඉන්නවා ඔයා වගේම.තව දෙයක් මං ඔයාගෙ බීට් receipe එක try කරා. ඒක හරිම රසයි. අනික මං හැදුවෙත් ඔයා කලින් දවසක menu එකක් පෙන්නුව මිරිසට මාළු, පොල් සම්බෝල, බීට්. ඒක නම් නියම combination එකක්.😋😋
ස්තූතියි darling ඔයාගේ ලස්සන කමෙන්ට්ේකට. දෙයක් හදලා ඒක රස ගුණ කියන එකම හරි සතුටක්
ඔව් nangi සමහර දවස් වල මටත් kammalie වෙලාවට මමත් ඔහොම තමයි. ඔයාගේ video හරිම වැදගත්. හරිම සතුටුයි ඔයා gena . තෙරුවන් සරණයි ඔයාටත් පව්ලෙ සියලු දෙනාටම !!!
තෙරුවන් සරණයි අක්කා
හරිම.ඇත්ත මටත් ඔහොම හිතෙනවා වෙලාවකට..ඔයා බොරු සෝබන නෑ ගොඩාක් හොඳයි
Thank you 🙏😍💕😍
මම අක්කගෙන් ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තා .බත් එක ගහද්දි ම අල බතල තම්බගන්න ඉගෙනගත්තෙත් අක්කගෙන්ම තමයි .මටත් තියෙනවා ලස්සන cozy kitchen dream එකක් එතකන් තියෙන එක ලස්සනට පිරිසිදු වට පිලිවෙලට තියන් ඉන්නවා
ඒකනේ සුදූ.. Thank you හැමදාම මගේ වීඩියෝ බලනවට
@@UmiBabyFoodBlog 😘😘
oyage video ,s, nangi harima wedagath ... නොකරන dewal appith karanawa oyge video ,s, bala nangii , තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි ඔයාටත් අක්කා
Bonchi thel Danna oi widiyata danagaththe ada nande😊❤
❤️❤️👍👍
Ada thamai harima motivation vedeo eka hambune..thank you very much..
🙏🙏🙏🙏
අක්කෙ මං ඔයාගෙ වීඩියෝ එකක් අද තමයි මුලින්ම බැලුවේ. සමහර youtube channel වන වගේ බොරු සෝබන නෑ. තියෙන දේවල් පාවිච්චි කරල ලස්සනට වැඩේ කරනවා.
ස්තූතියි ..දිගටම රැදී ඉන්න අපිත් එක්ක 😍❤️🙏
ඇත්තම ජීවිතේ ඕක තමයි.ඒක ඇති සැටියෙන් පෙන්වන්න ගොඩක් අය අකමැතියි.ඒත් අක්ක බොරු ආටෝප නැති දයාබර බිරිඳක් ,මවක්.ඔයාට ජය වේවා! ❤
🥰🥰🥰🙏🙏🙏
😅😊😅😅
Mamath weda karanna kammali kenek.oyage videos balala mama godak motivate una akki.thanks oyata.❤❤
🥰🙏🙏
Harima vatinawa.thanks.❤❤❤❤🎉🎉🎉
😍😍😍
අක්කි මම ගොඩක් වෙලාවට දවස පටන් ගන්නේ ඔයාගේ විඩ්යෝ එකක් බලලා මට පුදුම ජවයක් ලැබෙනවා එතකොට ♥️❤️❤අක්කිට බුදුසරණයි ♥️
බුදුසරණයි
බොරු අටො ප නෙති ඔයා ට ජය වෙවා❤
මම උනත් මට හුගාක් මහන්සි දවස්වලට මුලු කුස්සියම අස්කරන්නේ නැහැ. අමාරුවෙන් අකමැත්තෙන් කරහාම වැඩ හරියට කෙරෙන්නෙ නැහැ මහන්සි වැඩිනිසා. සුපිරි මුලුතැන් ගෙයක් නැතිඋනත් නංගි කියනව වගේ තියෙන එක පිලිවෙලට පිරිසිදුවට තියාගන්න එක තමයි වටින්නේ. ස්තුතියි දිරියෙන් ඉදිරියටම යන්න දයාබර බිරිදක් මවක් ලෙස සුභ පතනවා.
🥰🥰❤️❤️ ආදරෙයි අක්කා
😊😊😊😊
හරිම ආසාවෙන් බැලුවා.තව video ගෙන්න
Thank you .👍🥰🙏
අපිට නම් තාම තියෙන්නෙ මැටි ගඩොලින් බැදපු කුස්සියක් .ඔයා කියනව වගේ .තියෙන දෙයින් සතුටු වෙලා පුලුවන් විදියට උයනෝ...
👍✌️✌️✌️
Simple and genuine . Good luck sister
Thank you so much 🙂
Real situation of most of our lives, i really like this raw and realistic vlog, 👍❤️
Thank u so much !
Oyata wagema matath dream kitchen ekak tynwa. Eth oya kylu katawen matath hithuna tyna deiyn satutu wenn ona kyl.😍
❤️❤️✌️🥰🥰🥰
Loved your video, may all your dreams come true, Stay blessed with your beautiful family. ❤️
Thank you..god bless you
Niyamai👍👍👍👍dakkamat bada pirenawa ❤❤❤
Thank you 🙏
Thank you very much♥️♥️💝💝
ගොරකා පොඩි කෑල්ලක් පරිප්පු එක ලිපේ තියද්දී දමන්න.එතකොට රසයි.පරිප්පු වලට දියකිරි වැඩි ප්‍රමාණයක් හා ඉතා සුලු ප්‍රමාණයක් මිටි කිරි දැමීම තමයි සුදුසු .
Rasada gorakhpur denmama
Nikamata akka vodeo dakka.harima saralai.boru sobana nathi hoda video ekak..ada kale vidihata.mehema saralawa. Jiwath wenna one vidiha kiyala dena eka loku deyak.good luck
Thank you dear 🥰🙏❤️😍
ඔයාගේ ආශාව ඉක්මනින් සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
Ayubowewa....Awesome & Cheers Guys....Namo Buddhaya....👍💞💐💞💐💞👌🤟🌍✌🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
කම්මැලිකමට ඉන්න අතරේ ඔයාගෙ වීඩියෝව දැක්කා . හරිම සතුටුයි . අනිවාර්යෙන්ම ඔයාගෙ වීඩියෝ බලන්න පුදුම ආසාවක් තියෙන්නෙ .ස්තූතියි
ස්තූතියි ඔයාට
Me too
අක්කේ, ඔයාගේ එක වීඩියෝ එකක් තිබුනා රසම රස මෑ කරල් ව්‍යාංජනයක් හදන හැටි. අනේ මට දැන් ඒ වීඩියෝ එක හොයා ගන්න බෑ. පුලුවන් නම් මට ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න පුලුවන්ද?
Akke man oyage video asawen balanawa.oyage jeewithaye sarala bawata man godak asai.budu saranai
Akkige videos balanda harima asai .amuthu panak enawa oyage videos baladdi❤️
oya video ekak danakan balagena hitiye akke♥️♥️♥️
❤️❤️❤️🥰🥰🥰🥰
oyage adahas harima watinawa nangi 🥰
❤️❤️❤️❤️
Watina video ekak💚💚👌👍😘
ලස්සන අදහස් බලන්න ආසයි. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
Theruwan saranai hamotama
Ane akke oyage video ek bala blaa mama kama kanawa harima lassanai aluth video dnn hamadam
🥰🙏❤️❤️✌️
Oya hari miss. Mage kitchen ekath ohomai. Piliwelata thiyaganna eka thama wadagath. Mama baba ekka thaniyen inne gedara. Job ekata yannat oni. Godak mahansiy. School eke hawasa idala class karanawa daws 2k iskole lamai wenuwen. Thawa dawas 2 k gedara class. Pocket money walata eka hodai. Nidahasa godak adui. Stress. Eth kohoma hari jeewithe run karaawa
👍✌️🙏🥰😍
මරු අනේ....ඔයා ශෝක්....😘😘😘
😁😁
Ude pandarama kammali kame adata wela hitiya akke. Etakota oyage video baluwe akke kammali nati wuna akke❤ane dream kichen oni na. Akkage kichen eka nam mata lassanai❤oya hari piliwekai pirisidui❤
Thank you darling .. have a great day!!
Mage hitha hedunaa.dream kitchen dream ekema thiyedden.inna thena uparima piliwelakata thiygnnm.
🥰❤️❤️❤️🙏🙏👍
Daraz eke sink filter thiyenwa .math mage sink ekata use kranwa .eka wattiyak thiyanwata wada usefull..try krala blnna akke
Ok dear
Your thoughts are perfectly correct. Don't take tons of pressure for future. Mainly happily moving forward is the best thing. Very practical.
🥰🙏
Ane akki mama oyage vidiyo newatha newatha balanawa
Ela akke oya pampori gahana mongal Gani athare niyama ganiyak wage katha karanawata bohoma isthuthi...ujaru daana apema modiyo ekko ohoma inna oya wage ayata harennawath ba...obata jaya akke
නෑ ඉතින් මගේ ඇත්ත ජීවිතේ තමා මේ පෙන්වන්නේ. රගපාන්න අමාරුයි මට ..ඒකයි අපිට views එහෙම නැත්තෙත්.... 🫢 anyway, ඔයාගේ කමෙන්ට් එකට ස්තූතියි ❤️❤️
@@UmiBabyFoodBlog ada kaale hoyaganna barith akkala wage atta penwana aya thama akke minissu kohomath yanne boruwai sobane pitipasse ne attatai sarala kamatai idak denne bohoma tikadenai attai sarala kamai trend ekak una dawasak aawoth Anna edata views labei akke oyata eth Akka Yana gamana subai Saha jaya niyathai puhu minissunge view walata wada oyage video balana tika Dena Hari yamak igena ganna manasikathwayaka inna tika denek Hari oya ekka innawa akke...mama pauthgalikawa bohoma priya karana charithayak oya...Honda demaupiyange honda duwek wagema Honda puthala thundenek ta Honda ammek kiyala danenawa oyawa akke...mahaththayatath elesama athi... kohoma unath suba oyata akke....jesu pihitai...
@@anujathenuwara8632 ❤️❤️❤️❤️🙏🥰🥰
@@UmiBabyFoodBlog ❤️
Very good. බොරු නැතුව අපේ ජිවිතේ ඇත්ත පෙන්නනවා ඔයා
😍😍😍✌️✌️💕💕😊
@@UmiBabyFoodBlog 88
මටත් මගේ හිතේ අැදිල තියෙන විදිහෙ ලස්සන කුස්සියක් නෑ ඔයාගෙ වීඩියෝ ඵක බලල මමත් හිත හදාගෙන තියෙන ඵක ලස්සනට පිරිසිදුව තියාගන්නව
Niyamai akke video eka medadi kiuwa adahas godak watinawa
ස්තූතියි ඔයාටත්
ගොඩාක් ස්තූතියි ඔයාගේ වටිනා අදහස් බෙදා හදා ගන්නවට. Good luck..
Thank you dear
අදත් ලස්සනයි vedio එක... බුදුසරණයි...
බුදුසරණයි ඔයාලාටත්
Beautiful video sister I like you and learn many things from you Thank you very much
❤️❤️❤️❤️🙏🙏 thank you
Hai akka oyage videos hemadama balanna.jeewitheta watina de godai.adarei.budu saranai.mama sumudu.
බුදුසරණයි පැටියා ❤️❤️❤️
Ekanam aththa hamadama jeewithe eka vidihata thiyenne na oyage vidihata thamai dewal wenne
Oh yes 🥰🥰🥰❤️❤️
Thank you duwa Tempting Ts
Thank you too aunty
ඒ සරලකම නිසාමයි ආසාවෙන් විඩියෝ බලන්නේ...❤
❤️❤️❤️❤️❤️
අක්කෙ ඔයා දිරිය කාන්තාවක් 👍👍 අපිට ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්... මුලු හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි.
ඒක මට සතුටල් නංගි.. තෙරුවන් සරණයි
oyage vedios balanna mn harima asai akka..ari asa hthena කතා විලාසයක් oyata thiyenne...lasanai ..budusaranai oyala hamotama ❤️❤️
බුදුසරණයි ඔයාටත් නංගි..
Akki jangle lagata thaduwak hari bord ekak hri hetthu krnna...ada hodai video eka..🥰
Thank you 🥰🙏❤️😍
Godak watina video ekak. Thanks. God bless you.
God bless u too dear
හරි ආසාවෙන් බැලූවා. හරි සරලයි හොදයි ❤
Oya hari awanka adahas tiyena kenek.dream kitchen ekaka sihinaya aniwaryenma saba wewa kiyala pathanawa.b.s
එහෙම ලොකු ප්‍රාර්තනා නෑ dear. ලැබෙන දේ ආසාවෙන් රැක බලා ගන්නවා. ස්තූතියි ඔයාට
බතල ඔච්චරම පොතු අරින්න ඕනි නෑ නේද?Thank you අක්කි. Video 1 ගොඩක් ලස්සනයි.
Thank you for watching dear
Sooooiii ane akke.pattaiiii
Hi hi 🥰🥰🥰🥰🙏
Akkage video ekak balapu palaweni dawasa ada.kussiye wada harima kammali kamen tama karanne.mea vidio eka baluwama.wada karanna asa hitenawa.❤
එහෙනම් හොදයි නේ. දිගටම අපිත් එක්ක ඉන්න
Mama akkaga video බලනවා ,,හරිම ලස්සනයි ..
Oya nam mara simple akki.. mage kitchen 1 oya wage thamai...oya wage simple hithanna oni...nathi deval gana hithan nathuwa.
Yes..in deed..good luck!
Punchi kitchen ekak unath pirisiduwata piliwelata thiyaganna eka thamai watinne oyage video walatanam mama godak asai
Thank you 🙏 dear
බෝංචි කරිය නම් නියමයි 👍 try කරන්න ඕනෙ 😊
Video ekat super..ada katawat niyamai..lankawe tatwe ettatama kisima plan ekak nehe tamai..
හ්ම්ම්ම් ඒකනේ.. Thank you
Lassanai paata
Ada tamai dekke e unata eka parinma subscribe karanna hithuna.ekkata hithune oyage normal life eka ape life ekata samana nisa wenna athi budusaranai
බුදුසරණයි ඔයාලටත් ❤️❤️ දිගටම අපිත් එක්ක ඉන්න
Akki, mamath day in the life vlog ekak record karanagaman oyaage video eka balanne. Habai video eka full balanava.. This has motivated me a lot. I will leisurely watch this video again ❤
ඔයාගේ වීඩියෝ එකක් බලන්න එන්නම් ඉක්මනින්
@@UmiBabyFoodBlog ❤ Thank you ❤
Real life. I love this video ❤️
Akke kaha sambole malawanne nethuwa kanna puluwanda. Ane hadana vidiya kiyannako. Man kaha sambola malawanawa.
කහ සම්බෝලෙ කිව්වේ? මැල්ලුම් මලවනකොට හදන එක් ද්?? ඒක මම මලවනවා
Adai බැලුවේ හරිම ආසාවෙන් බැලුවා බොරු කියවීම නැහැ
Mam godak asai oyage video balann.
niyamai thank you
🥰🙏❤️❤️
ලදදෙයින් සතුටු වෙන්න පුලුවන්නනන් එක තමයි වටින්නේ.ලැබිම තියෙනවානන් කවුරු කොහොම කිවුවත් හම්බවෙනවාමයි.
Thanks අක්කා ❤
හරි අසා හිතුණා ඔයාගේ video eka දැකලා . හරි සරලයි බොරු ආටෝප නැ ඔයාට ගොඩක් ස්තුතියි. 🙂
Thank you 💕😍🙏🥰❤️
ඔයා කියල ඩෙන විඩිය ගොඩාක් hodai.
❤️❤️❤️🥰🥰
Watina lassana vedio ekak akki bs oyata
Budusaranai oyaaath
විඩියෝ හැම එකක්ම ලස්සනයි .වටිනවා. Electric cocker eka clean karanne monavagenda
Colin glass cleaner එකෙන් dear.. Thank you ඔයාට
Akka oya monawada babagd milk ekata add kale kynnako.milo da?
Cocoa powder. හරි milo හරි තමා දාන්නේ
harima simple akki oyage life eka.😃😃😃
Indeed 🥰🥰thank u dear
Woow api harima lucky ,mewa igena ganna
✌️🙏❤️❤️❤️🥰
Please can you mention, the place where you buy your plate drying mat(blue one).
අනේ that is an ikea product dear. From Singapore
Akke gd morning..oyage vedio balana gaman hitiye.ewa godak wadagath wenwa mata nam.Green pies wagayak genwa man puthata denna.ewa kochchara pegenna thiyala gaththath thambenne nane akke.hodata thambaganna widihak nadda akke
Pressure cooker එකේ තමා තම්බගන්න ඕන
God bless your family 👪
God bless your family, too
Thank you nangi for these Inspiring messages 👌
thank you too akka
Yes sometimes,it's very lazy, I also take my own time to finish my work
👍🥰🥰❤️🙏
ස්තුතියි
අක්කි කියන කතාව සහතික ඇත්ත. 🇱🇰 🙏🙏😔😔
✌️😍❤️❤️❤️🙏
@@UmiBabyFoodBlog 😊😊😊🤟💗
Akke fresh milk packet eka kaduwata passe ithuru tika apahu dawasaka bbbata dunnata kamak nadda
හොදට කට වහලා තිබ්බම දවස් කීපගක්ම තියාගන්න පුළුවන්
Akki kussiye badu adu karaganna...uwamanama tika thiyaganna....athakota godak hadiwenawa adui..
ඔව් නංගි.. කුස්සියේ බඩු ගොඩක් අඩු කරල අවශ්‍යම ටික විතරයි තියෙන්නේ. ඔයාලට එහෙම පේන්නේ කුස්සිය ඒතරම්ම පොඩි නිසයි.. තවත් අඩු කරගන්න මම උත්සාහ කරනවා
Godak hodai oyage wada piliwelai.apith iganagannawa.❤️❤️❤️👍
🥰🥰🥰😍😍😍👍❤️
අක්කේ ඔයා ගෙදර කෑමට ගන්න තෙල් එක මොකක් ද ❤️❤️
පොල් තෙල්
මොන පොල් තෙල් එකද අක්කේ
@@achinirathnayake6276 BCC
අනේ මමත් ඔය වගේ. මොකුත්ම කරන්න බැරි දවස් තියෙනවා.
Bath eka uynagmn istimr eke mannokka thambnna hoda nedda mis
ඒව වහල තම්බන්නෙ නෑනේ නේද
හොද්දෝ...❤🌹
😊
Boru atopa nathi oyage oyage vidiyo harima lassanai akke man Hama vidiyo ekakma balanava thavat me Vage vidiyo karanna oyta that dahiriya labenna Oni bs
Theruwan saranai oyaatath
වෙන අය ඔය වීඩියෝ එක කරන්නෙ මොනතරම් අරැමෝසම් ගොඩක් කරගනද.ඇත්තටම මට ආස හිතුනා මටත් තියෙන පොඩි පරන කුස්සිය ලස්සනට තියාගන්න ඕනා කියල.හිතට ලොකු ඕන කමක් දැනුනා.නැත්තම් අපි වගේ දුප්පත් අයට බලන්න වීටීයෝ කවුරුත් දාන්නෙ නෑනෙ.ඔයාගෙ අවංක කම ගැන ගොඩාක් සතුටුයි.thank you❤oyata.
❤️❤️❤️
ගොඩක් ස්තුති මහත්මිය
මගේ නොනා ගොඩක් අපිරිසිදුවට තමය් කුස්සිය තියන් ඉන්නේ මේ විඩියො බල්ලා එයත් දැන් උත්සාහ කරනවා දැන් 🥰
බොරු ආටෝප නැතුව සැබෑම ජීවිතය පෙන්නනවට ස්තුතිය අක්කෙ❤.ඇත්තටම මාරම මාර මෝටිවේශන් එකක් අක්කගෙ විඩියෝ වලින් ලැබෙන්නෙ ❤❤❤.අපිට අම්මෙක් වගේ කිසිම ලෝබකමක් නැතුව මේ හැමදේම අපි එක්ක බෙදාගන්නවාට ස්තුතියි අක්කෙ.ගොඩාක් ආදරෙයි 😘
ආදරෙයි ඔයාලටත්
😍
@@dilrukshijayasundara4187 .
@@UmiBabyFoodBlog
.
@@UmiBabyFoodBlog😮❤
ඇත්තටම හොද motivation vedio එකක්, හරී දුකින් ඉන්න වෙලාවකදී බැලුවේ.හෙට උදේම මාත් active වෙනවා මේ වගේම.👍💐
දුක් වෙන්න එපා නංගි.. අපි පව්...❤️❤️❤️👍👍 have a great day tomorrow
මං ඔයාගෙ ආසම ඔය සරල කමට. අපේ රටේ බහුතරයක් ඉන්නෙ middle class income එකක් තියෙන අයනෙ. ඉතින් ඔයාගෙ කතා අපේ ජීව්ත වලට ගොඩක් සමීපයි. මාත් ඔයා වගේම dream kitchen එකකට ආසවෙන් ඉන්නවා.ඒ වුනාට තියෙන පුංචි කුස්සිය වුනත් පිළිවෙළට ලස්සනට තියන් ඉන්නවා ඔයා වගේම.
තව දෙයක් මං ඔයාගෙ බීට් receipe එක try කරා. ඒක හරිම රසයි. අනික මං හැදුවෙත් ඔයා කලින් දවසක menu එකක් පෙන්නුව මිරිසට මාළු, පොල් සම්බෝල, බීට්. ඒක නම් නියම combination එකක්.😋😋
ස්තූතියි darling ඔයාගේ ලස්සන කමෙන්ට්ේකට. දෙයක් හදලා ඒක රස ගුණ කියන එකම හරි සතුටක්
ඔව් nangi සමහර දවස් වල මටත් kammalie වෙලාවට මමත් ඔහොම තමයි. ඔයාගේ video හරිම වැදගත්. හරිම සතුටුයි ඔයා gena . තෙරුවන් සරණයි ඔයාටත් පව්ලෙ සියලු දෙනාටම !!!
තෙරුවන් සරණයි අක්කා
හරිම.ඇත්ත මටත් ඔහොම හිතෙනවා වෙලාවකට..ඔයා බොරු සෝබන නෑ ගොඩාක් හොඳයි
Thank you 🙏😍💕😍
මම අක්කගෙන් ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තා .බත් එක ගහද්දි ම අල බතල තම්බගන්න ඉගෙනගත්තෙත් අක්කගෙන්ම තමයි .මටත් තියෙනවා ලස්සන cozy kitchen dream එකක් එතකන් තියෙන එක ලස්සනට පිරිසිදු වට පිලිවෙලට තියන් ඉන්නවා
ඒකනේ සුදූ.. Thank you හැමදාම මගේ වීඩියෝ බලනවට
@@UmiBabyFoodBlog 😘😘
oyage video ,s, nangi harima wedagath ... නොකරන dewal appith karanawa oyge video ,s, bala nangii , තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි ඔයාටත් අක්කා
Bonchi thel Danna oi widiyata danagaththe ada nande😊❤
❤️❤️👍👍
Ada thamai harima motivation vedeo eka hambune..thank you very much..
🙏🙏🙏🙏
අක්කෙ මං ඔයාගෙ වීඩියෝ එකක් අද තමයි මුලින්ම බැලුවේ. සමහර youtube channel වන වගේ බොරු සෝබන නෑ. තියෙන දේවල් පාවිච්චි කරල ලස්සනට වැඩේ කරනවා.
ස්තූතියි ..දිගටම රැදී ඉන්න අපිත් එක්ක 😍❤️🙏
ඇත්තම ජීවිතේ ඕක තමයි.ඒක ඇති සැටියෙන් පෙන්වන්න ගොඩක් අය අකමැතියි.ඒත් අක්ක බොරු ආටෝප නැති දයාබර බිරිඳක් ,මවක්.ඔයාට ජය වේවා! ❤
🥰🥰🥰🙏🙏🙏
😅😊😅😅
Mamath weda karanna kammali kenek.oyage videos balala mama godak motivate una akki.thanks oyata.❤❤
🥰🙏🙏
Harima vatinawa.thanks.❤❤❤❤🎉🎉🎉
😍😍😍
අක්කි මම ගොඩක් වෙලාවට දවස පටන් ගන්නේ ඔයාගේ විඩ්යෝ එකක් බලලා මට පුදුම ජවයක් ලැබෙනවා එතකොට ♥️❤️❤අක්කිට බුදුසරණයි ♥️
බුදුසරණයි
බොරු අටො ප නෙති ඔයා ට ජය වෙවා❤
මම උනත් මට හුගාක් මහන්සි දවස්වලට මුලු කුස්සියම අස්කරන්නේ නැහැ. අමාරුවෙන් අකමැත්තෙන් කරහාම වැඩ හරියට කෙරෙන්නෙ නැහැ මහන්සි වැඩිනිසා. සුපිරි මුලුතැන් ගෙයක් නැතිඋනත් නංගි කියනව වගේ තියෙන එක පිලිවෙලට පිරිසිදුවට තියාගන්න එක තමයි වටින්නේ. ස්තුතියි දිරියෙන් ඉදිරියටම යන්න දයාබර බිරිදක් මවක් ලෙස සුභ පතනවා.
🥰🥰❤️❤️ ආදරෙයි අක්කා
😊😊😊😊
හරිම ආසාවෙන් බැලුවා.තව video ගෙන්න
Thank you .👍🥰🙏
අපිට නම් තාම තියෙන්නෙ මැටි ගඩොලින් බැදපු කුස්සියක් .ඔයා කියනව වගේ .තියෙන දෙයින් සතුටු වෙලා පුලුවන් විදියට උයනෝ...
👍✌️✌️✌️
Simple and genuine . Good luck sister
Thank you so much 🙂
Real situation of most of our lives, i really like this raw and realistic vlog, 👍❤️
Thank u so much !
Oyata wagema matath dream kitchen ekak tynwa. Eth oya kylu katawen matath hithuna tyna deiyn satutu wenn ona kyl.😍
❤️❤️✌️🥰🥰🥰
Loved your video, may all your dreams come true, Stay blessed with your beautiful family. ❤️
Thank you..god bless you
Niyamai👍👍👍👍dakkamat bada pirenawa ❤❤❤
Thank you 🙏
Thank you very much♥️♥️💝💝
ගොරකා පොඩි කෑල්ලක් පරිප්පු එක ලිපේ තියද්දී දමන්න.එතකොට රසයි.පරිප්පු වලට දියකිරි වැඩි ප්‍රමාණයක් හා ඉතා සුලු ප්‍රමාණයක් මිටි කිරි දැමීම තමයි සුදුසු .
Rasada gorakhpur denmama
Nikamata akka vodeo dakka.harima saralai.boru sobana nathi hoda video ekak..ada kale vidihata.mehema saralawa. Jiwath wenna one vidiha kiyala dena eka loku deyak.good luck
Thank you dear 🥰🙏❤️😍
ඔයාගේ ආශාව ඉක්මනින් සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
Ayubowewa....Awesome & Cheers Guys....
Namo Buddhaya....👍💞💐💞💐💞👌🤟🌍✌🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
කම්මැලිකමට ඉන්න අතරේ ඔයාගෙ වීඩියෝව දැක්කා . හරිම සතුටුයි . අනිවාර්යෙන්ම ඔයාගෙ වීඩියෝ බලන්න පුදුම ආසාවක් තියෙන්නෙ .ස්තූතියි
ස්තූතියි ඔයාට
Me too
අක්කේ, ඔයාගේ එක වීඩියෝ එකක් තිබුනා රසම රස මෑ කරල් ව්‍යාංජනයක් හදන හැටි. අනේ මට දැන් ඒ වීඩියෝ එක හොයා ගන්න බෑ. පුලුවන් නම් මට ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාන්න පුලුවන්ද?
Akke man oyage video asawen balanawa.oyage jeewithaye sarala bawata man godak asai.budu saranai
Akkige videos balanda harima asai .amuthu panak enawa oyage videos baladdi❤️
oya video ekak danakan balagena hitiye akke♥️♥️♥️
❤️❤️❤️🥰🥰🥰🥰
oyage adahas harima watinawa nangi 🥰
❤️❤️❤️❤️
Watina video ekak💚💚👌👍😘
ස්තූතියි ඔයාට
ලස්සන අදහස් බලන්න ආසයි. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
Theruwan saranai hamotama
Ane akke oyage video ek bala blaa mama kama kanawa harima lassanai aluth video dnn hamadam
🥰🙏❤️❤️✌️
Oya hari miss. Mage kitchen ekath ohomai. Piliwelata thiyaganna eka thama wadagath. Mama baba ekka thaniyen inne gedara. Job ekata yannat oni. Godak mahansiy. School eke hawasa idala class karanawa daws 2k iskole lamai wenuwen. Thawa dawas 2 k gedara class. Pocket money walata eka hodai. Nidahasa godak adui. Stress. Eth kohoma hari jeewithe run karaawa
👍✌️🙏🥰😍
මරු අනේ....ඔයා ශෝක්....😘😘😘
😁😁
Ude pandarama kammali kame adata wela hitiya akke. Etakota oyage video baluwe akke kammali nati wuna akke❤ane dream kichen oni na. Akkage kichen eka nam mata lassanai❤oya hari piliwekai pirisidui❤
Thank you darling .. have a great day!!
Mage hitha hedunaa.dream kitchen dream ekema thiyedden.inna thena uparima piliwelakata thiygnnm.
🥰❤️❤️❤️🙏🙏👍
Daraz eke sink filter thiyenwa .math mage sink ekata use kranwa .eka wattiyak thiyanwata wada usefull..try krala blnna akke
Ok dear
Your thoughts are perfectly correct. Don't take tons of pressure for future. Mainly happily moving forward is the best thing. Very practical.
🥰🙏
Ane akki mama oyage vidiyo newatha newatha balanawa
Ela akke oya pampori gahana mongal Gani athare niyama ganiyak wage katha karanawata bohoma isthuthi...ujaru daana apema modiyo ekko ohoma inna oya wage ayata harennawath ba...obata jaya akke
නෑ ඉතින් මගේ ඇත්ත ජීවිතේ තමා මේ පෙන්වන්නේ. රගපාන්න අමාරුයි මට ..ඒකයි අපිට views එහෙම නැත්තෙත්.... 🫢 anyway, ඔයාගේ කමෙන්ට් එකට ස්තූතියි ❤️❤️
@@UmiBabyFoodBlog ada kaale hoyaganna barith akkala wage atta penwana aya thama akke minissu kohomath yanne boruwai sobane pitipasse ne attatai sarala kamatai idak denne bohoma tikadenai attai sarala kamai trend ekak una dawasak aawoth Anna edata views labei akke oyata eth Akka Yana gamana subai Saha jaya niyathai puhu minissunge view walata wada oyage video balana tika Dena Hari yamak igena ganna manasikathwayaka inna tika denek Hari oya ekka innawa akke...mama pauthgalikawa bohoma priya karana charithayak oya...Honda demaupiyange honda duwek wagema Honda puthala thundenek ta Honda ammek kiyala danenawa oyawa akke...mahaththayatath elesama athi... kohoma unath suba oyata akke....jesu pihitai...
@@anujathenuwara8632 ❤️❤️❤️❤️🙏🥰🥰
@@UmiBabyFoodBlog ❤️
Very good. බොරු නැතුව අපේ ජිවිතේ ඇත්ත පෙන්නනවා ඔයා
😍😍😍✌️✌️💕💕😊
@@UmiBabyFoodBlog 88
මටත් මගේ හිතේ අැදිල තියෙන විදිහෙ ලස්සන කුස්සියක් නෑ ඔයාගෙ වීඩියෝ ඵක බලල මමත් හිත හදාගෙන තියෙන ඵක ලස්සනට පිරිසිදුව තියාගන්නව
Niyamai akke video eka medadi kiuwa adahas godak watinawa
ස්තූතියි ඔයාටත්
ගොඩාක් ස්තූතියි ඔයාගේ වටිනා අදහස් බෙදා හදා ගන්නවට. Good luck..
Thank you dear
අදත් ලස්සනයි vedio එක... බුදුසරණයි...
බුදුසරණයි ඔයාලාටත්
Beautiful video sister I like you and learn many things from you Thank you very much
❤️❤️❤️❤️🙏🙏 thank you
Hai akka oyage videos hemadama balanna.jeewitheta watina de godai.adarei.budu saranai.mama sumudu.
බුදුසරණයි පැටියා ❤️❤️❤️
Ekanam aththa hamadama jeewithe eka vidihata thiyenne na oyage vidihata thamai dewal wenne
Oh yes 🥰🥰🥰❤️❤️
Thank you duwa Tempting Ts
Thank you too aunty
ඒ සරලකම නිසාමයි ආසාවෙන් විඩියෝ බලන්නේ...❤
❤️❤️❤️❤️❤️
අක්කෙ ඔයා දිරිය කාන්තාවක් 👍👍 අපිට ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්... මුලු හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි.
ඒක මට සතුටල් නංගි.. තෙරුවන් සරණයි
oyage vedios balanna mn harima asai akka..ari asa hthena කතා විලාසයක් oyata thiyenne...lasanai ..budusaranai oyala hamotama ❤️❤️
බුදුසරණයි ඔයාටත් නංගි..
Akki jangle lagata thaduwak hari bord ekak hri hetthu krnna...ada hodai video eka..🥰
Thank you 🥰🙏❤️😍
Godak watina video ekak. Thanks. God bless you.
God bless u too dear
හරි ආසාවෙන් බැලූවා. හරි සරලයි හොදයි ❤
Oya hari awanka adahas tiyena kenek.dream kitchen ekaka sihinaya aniwaryenma saba wewa kiyala pathanawa.b.s
එහෙම ලොකු ප්‍රාර්තනා නෑ dear. ලැබෙන දේ ආසාවෙන් රැක බලා ගන්නවා. ස්තූතියි ඔයාට
බතල ඔච්චරම පොතු අරින්න ඕනි නෑ නේද?
Thank you අක්කි. Video 1 ගොඩක් ලස්සනයි.
Thank you for watching dear
Sooooiii ane akke.pattaiiii
Hi hi 🥰🥰🥰🥰🙏
Akkage video ekak balapu palaweni dawasa ada.kussiye wada harima kammali kamen tama karanne.mea vidio eka baluwama.wada karanna asa hitenawa.❤
එහෙනම් හොදයි නේ. දිගටම අපිත් එක්ක ඉන්න
Mama akkaga video බලනවා ,,හරිම ලස්සනයි ..
Thank you dear
Oya nam mara simple akki.. mage kitchen 1 oya wage thamai...oya wage simple hithanna oni...nathi deval gana hithan nathuwa.
Yes..in deed..good luck!
Punchi kitchen ekak unath pirisiduwata piliwelata thiyaganna eka thamai watinne oyage video walatanam mama godak asai
Thank you 🙏 dear
බෝංචි කරිය නම් නියමයි 👍 try කරන්න ඕනෙ 😊
❤️❤️❤️❤️❤️
Video ekat super..ada katawat niyamai..lankawe tatwe ettatama kisima plan ekak nehe tamai..
හ්ම්ම්ම් ඒකනේ.. Thank you
Lassanai paata
Ada tamai dekke e unata eka parinma subscribe karanna hithuna.ekkata hithune oyage normal life eka ape life ekata samana nisa wenna athi budusaranai
බුදුසරණයි ඔයාලටත් ❤️❤️ දිගටම අපිත් එක්ක ඉන්න
Akki, mamath day in the life vlog ekak record karanagaman oyaage video eka balanne. Habai video eka full balanava.. This has motivated me a lot. I will leisurely watch this video again ❤
ඔයාගේ වීඩියෝ එකක් බලන්න එන්නම් ඉක්මනින්
@@UmiBabyFoodBlog ❤ Thank you ❤
Real life. I love this video ❤️
Thank you 🙏😍💕😍
Akke kaha sambole malawanne nethuwa kanna puluwanda. Ane hadana vidiya kiyannako. Man kaha sambola malawanawa.
කහ සම්බෝලෙ කිව්වේ? මැල්ලුම් මලවනකොට හදන එක් ද්?? ඒක මම මලවනවා
Adai බැලුවේ හරිම ආසාවෙන් බැලුවා බොරු කියවීම නැහැ
Mam godak asai oyage video balann.
Thank you dear
niyamai thank you
🥰🙏❤️❤️
ලදදෙයින් සතුටු වෙන්න පුලුවන්නනන් එක තමයි වටින්නේ.ලැබිම තියෙනවානන් කවුරු කොහොම කිවුවත් හම්බවෙනවාමයි.
Thanks අක්කා ❤
❤️❤️❤️❤️
හරි අසා හිතුණා ඔයාගේ video eka දැකලා . හරි සරලයි බොරු ආටෝප නැ ඔයාට ගොඩක් ස්තුතියි. 🙂
Thank you 💕😍🙏🥰❤️
ඔයා කියල ඩෙන විඩිය ගොඩාක් hodai.
❤️❤️❤️🥰🥰
Watina lassana vedio ekak akki bs oyata
Budusaranai oyaaath
විඩියෝ හැම එකක්ම ලස්සනයි .වටිනවා. Electric cocker eka clean karanne monavagenda
Colin glass cleaner එකෙන් dear.. Thank you ඔයාට
Akka oya monawada babagd milk ekata add kale kynnako.milo da?
Cocoa powder. හරි milo හරි තමා දාන්නේ
harima simple akki oyage life eka.😃😃😃
Indeed 🥰🥰thank u dear
Woow api harima lucky ,mewa igena ganna
✌️🙏❤️❤️❤️🥰
Please can you mention, the place where you buy your plate drying mat(blue one).
අනේ that is an ikea product dear. From Singapore
Akke gd morning..oyage vedio balana gaman hitiye.ewa godak wadagath wenwa mata nam.
Green pies wagayak genwa man puthata denna.ewa kochchara pegenna thiyala gaththath thambenne nane akke.hodata thambaganna widihak nadda akke