Ane mnda me banina un num. Mata num waraddak penna ape wayase kellek real life eka pennana ekada me kattiya baninne kiyala. Mn dakina vidiyata Kauru bannath me weddi hoda gemak gahapu gemak gahana hoda kellek. Congratulations dennatama. Kushi baba love u soo much Bs❤❤
Kiyl wedak nee. Ey kiynne norml wachn ewa ahn inn beri genuth innawane. Unt oy wage athithayk nethuwa ethi. Mt e kiypu kisi deka kisim wereddak penune nee
අඩේ..... දැනම් මේ කොමෙන්ට් පැත්තේ ආවේ. අය්යෝ 50 කොල්ලෝ අවා කිවුවේ එකපාර රැලක් වගේ 50ම පස්සෙන් අවා කියන ඒක නෙමේ. ඒ කාලේ ආපු සේරම ගාන එකතු කරාම 🤷♀️🤷♀️, ( 8 වසරේ ඉදන් 13 වසර වෙනකන් ) wedding photo පෙන්නම්කො එහෙනම් 😁
හරි ගොං 😂
@@shiharagamage math oya giya escool akata thamai giya
Man dilini nangi
Oya O/L kra 2011 neda
@@shammipeiris2280ගොනා උබේ අම්මා
කැමරාවක් ඉස්සරහ රගපාන්නැතුව සරලව තමන්ගෙ දේ කරගෙන එයා ගේමක් ගහනවා . මුලදී පටන් ගත්තා වගෙද දැන් එයාගෙ එයාගෙ බිස්නස් එක .අනික එයා අවන්ක නැත්නම් ඔහොම කතා කරන්න බෑ
කමෙන්ට් දැක්කා ම මිනිසුන්ගේ හිත් කොයි තරම් අපිරිසිදුයි .ඒ ළමයා අපිරිසිදු නම් ඊට වඩා ඔයාගේ හිත් අපරිසිදුයි .ඒ ළමයාගේ ලස්සනක් තියනවා සමන්්‍ය . ඔය කෑල්ල කියලා හිතන් ඉන්නේ කමෙන්ට් කරලා තියන අයගේ අම්මා අක්කලා නංගිලා වයිෆ් ලා රූපසුන්දරිලා වෙන්න ඇති .එක එක්කෙනාගේ එක එක විදියේ ආකර්ෂණ තියනවා .මේ ළමයා කොහොම කෙනෙක් උනා ත් .තමන්ගේ පාඩුවේ තමන්ගේම බිස්නස් එකක් කරගෙන ජිවත් වෙන කෙනෙක් .මේ ළමයා අපිරිදුයි ද .පිළිවෙලක් නැති ද කියලා ,ඒ එයාගේ හැටි .මිනිසුන් ගැන හරියට නොදැන අපහාස කරන්න එපා .එයාට කැමති නැති නම් වීඩියෝ නොබලා ඉන්න .
දැනුවත් කරාට ස්තූතියි උපාසක අම්මේ 😂
@@AshikaShihara ගොඩක් ගෑණුන්ට ඉරිසියා කරන්නෙ කතා කියන්නෙ තව ගෑණුමයි..අනුන්ගෙ අඩුපාඩු දකින එක තමන්ගෙ අඩුපාඩුවක්😂😂
මාත් ආස නෑ ol කාලෙ කොල්ලො එක්ක යාලු වෙන්න..2018 o/l කලේ..එයා 2017 o/l කලේ 2002 ජනවාරි හින්දා..ඒය o/l කරලා ඉවර උන ගමන් මගෙන් යාලු වෙන්න ඇහුවා ටෙලි ගෑම් එකෙන්..මම බ්ලොක් කරලා දැම්මා..අනික එයා ඉන්නෙ ත්‍රින්කො මම ගම්පහ ඉන්නෙ🤭🤭..මට ඒකාව පේන්න බෑ ඒකයි බ්ලොක් කලේ..ඕම ගිහින් අවෘදු 7කට පස්සෙ එයා ආයෙ මගෙන් යාලු වෙන්න අහලා අපි දෙන්න යාලු උනේ මේ අවෘද්දෙ..මේ ඇත්තටම හැබැහින් දැක්කෙ මේ අවෘද්දෙ..❤❤මට ගැලපෙනම කෙනා එයා..කාලෙ විසින් හරි වෙලාවෙම අපිට හරි දේ ලබා දෙනවා මට ඒක විශ්වාසයි..ලැබෙන්න දෙයක් තියනව නම් හෙන ගැහුවත් ලැබෙනවා..දැන් අපි දෙන්නටම අවෘදු 22ක්..❤❤
ඇන්ටි ඉස්සල්ලම ඇන්ටිගෙ පූර්ව ළමා විය සංවර්ධනය කරගත්තොත් නරකද🙂.
ඔයාගේ මනුස්සයානම් පබයෙක් මේලෝ වැඩක් නෑ ඔයයි අම්මයිනේ හැමදේටම මැරෙන්නේ. අර මනුස්සයා වැඩට ගිහින් එනවා මූනේ හිනාවක්වත් නෑ ටිකක් කඩිසර කොල්ලෙක් හොයාගත්තානම් උයිට වඩා තැනකට එන්න තිබ්බා පනහක් නෙමේ කෝටියක් ආවත් හිත ගිහින් තියෙන්නේ මේයාටනේ 🙁 පිරිමියෙක් උනාම ටිකක් හිනාවෙලාවත් ඉන්න එපැයි ගෑනීට සද්දේනන් දානවා ඇති කියලා පේනවා.
ගැහැනියක්ට තවත් ගැහැනියක් තෙරුම් ගන්න පුලුවන් කිව්වට ඒක එහෙම නැ පුලුවන් තරම් වට්ටන්න බලන් ඉන්නේ ගැනුම තමයි ඔයා ඕවා ගනන් නොගෙන ඔයාගෙ ගමන යන්න අක්කා අපි ඔයා එක්ක එදා ඉදන්ම ඉන්නවා මෝඩ හිස් මිනුස්සු කොහොමත් වැඩක් නැ ඔයාගේ ගමන ඔයා යන්න ආදරෙයි බුදු සරනයි ❤❤🥰🥰😘
ශිහාරා ඔයා ගොඩාක් උත්සහවන්ත කෙල්ලක් ඒකම ඇති ඔයාට ඔයාගේ හීනවලට යන්න ඒවා සාර්ථක කරගන්න. මමත් ඔයාගේ වයසේ මේ video එක බලලා මට හිතුණු දේ මං කියන්නේ, ආඩම්බරකම කියන එක එක එක කෙනාගේ විදිය නමුත් ඒක වැඩිපුර හිතලා කරන්න ගියහම නොදැනීම සමාජයට විහිලුවක් වෙනවා. මං ඒකෙන් කිව්වේ පාරකට බැස්සම ඕන කෙනයි එපා කෙනෙයි එක්ක හිනාවෙවි යන්න කියලා නම් නෙමේ. මට ඔයාගේ කතාවෙන් තේරුනේ ඔයා මවා ගත්ත ආඩම්බරකමකින් ඉන්නවා වගේ ඒකයි. අනික අපේ ලංකාවේ ගෑණු ලමයිගේ තියෙන ගොබ්බම ගතියක් කොල්ලො ගනන් ගන්නෑ කියන එක 🙄 මේ video school යන නංගිලත් බලනවනේ මගේ අදහස නම් ගැහැණු ලමයි පිරිමි ලමයි ආශ්‍රය කරන්නෝන හැබයි ඕනම දේක සීමාව දැනගන්නත් ඕන. ඔය මුහුණ දීලා තියන කරදර ඒවා දන්නේ ඔයා විතරයිනේ ඒ නිසා ඔයාගේ attitudes එහෙම වෙන්න ඔයාගේ පැත්තෙනුත් කතාවක් ඇති.School කාලේ කෙල්ලෙක් කොල්ලෙක් යාළුවෙනවා match වෙන්නෙ නැත්තන් අත අරිනවා කියන්නේ චාටර් වෙන්න දෙයක් නෙමේ, හරිම සාමාන්‍ය දෙයක් හැබයි තමන් school යන ලමයෙක් කියන සීමාවේ ඉදගෙන. ඔය දෙන්නා lucky දෙන්නගෙම 1st love එක marriage එකක් දක්වාම ගිය නිසා. සමහර දේවල් ඇත්ත උනත් කියන්න එපා dr තමන් ආස girl පස්සේ boy එයාගෙන් වචනේ ගන්නකන් එනවා හරිම සාමන්‍ය දෙයක් එදා කොල්ලෙක් උනාට අද එයා මිනිහෙක්, කොල්ලෙකුයි මිනිහෙකුයි අතර ලොකු වෙනසක් තියනවා ඔයා මේ කියනදේ ගොඩක් අය බලනවා ඒ නිසා හැමදේම හිතන්න dr 💕 ඔයා ගොඩක් හොඳ දුවෙක් ඔයාගේ අම්මව සතුටින් තියනවා හොඳ අම්මා කෙනෙක් husband ට උනත් පුළුවන් උපරිමයෙන් support කරනවා ඒවා අගය කරනවා👏💕sorry දිගට ලිව්වට අපි කව්රුත් perfect නෑ නමුත් කරන කියන දේ perfect කරන්න try කරමු 💕
❤️❤️❤️
Poneytail එකක් දාලා ලස්සනට ඉන්නකෝ අක්කේ ❤
කවුරු බැන්නත් මම බැන්නත් කෙල්ල ටැලන්ට් හැබැයි..❤අනම් මනන් කිව්වට එයාගේ video එකක්වත් මගඇරලා නැ.ඔක්කොම බලල තියෙන්නේ 😊😁..ස්ටයිල් එක තමා අවුල්
Ow meke comments dala thyeno eya apiliwelay araky mekay kyala aththatama eka thyenne one eyata eka therewy ❣️✨️
මේවා කාටත් හොද පාඩම්. මොනවද මේ කියන්නේ උබලා මොනවද මේ අහන්නෙ? මොනාද ජීවිතේට ගත්තේ ?? උබලගේ වටින කාලේ මේ ගැණි කෑවා. එච්චරයි වුණේ
සිරාවටම😂
😂😂
මෙහිදී පවසන අපි ගනන් ගන්නෑ කියන වාර ගණන නිවැරදිව සඳහන් කර වටිනා ත්‍යාගයක් දිනා ගන්න🎉🎉🎉
පස්සෙන් එනවා යැයි කියනු ලබන වාර ගණන සදහන් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න.
😂😂 සිරාවට
@@BLINKLYBILL-vm2th අම්මෝහ් 🤭🤭🤭🤣
උබ දිනා ගනින්. හරක් කතා කියවනවා. 😡
මොකෙක්ද උබ?Blinky. මොකක්ද බන් එ නම.😂😂😂
අපිත් ආස සත්තුන්ට නැන්දෙ .... ඔයා වගේ ම තමයි. ලංකාවේ සතුන් ට ආදරය කරන අය අඩුයි.❤😊 නැන්දා හොදයි.😊
මේ love story අහනකොට මට , boys over flowers, දුවන ලමයා, botton in my heart, full house , තරු කුමරා 😂ඔක්කෝම මතක් උනා..😅
Ane mnda me banina un num. Mata num waraddak penna ape wayase kellek real life eka pennana ekada me kattiya baninne kiyala. Mn dakina vidiyata Kauru bannath me weddi hoda gemak gahapu gemak gahana hoda kellek. Congratulations dennatama. Kushi baba love u soo much Bs❤❤
Vedding photo ko ane😢 eka nisamai baluve
Katha karana vidihe amuthu attraction ekak thiyenawa❤
Oyage nama meedumda😀
Mechchara dawasak mn hithan hitiye e wage name ekak thiynenne mata withrai kiyala.mkd clz ekaka name eka kiwwath deparak ahanawa.naththm wihilu karanawa ekai ahuwe
Oyta mn godak kamathi. Real life ekak e widiytma vlog krna nisa, boru poshline nathuwa ❤
Akke oyage thaththa ganath kiyanna oyata awlak naththan
Mata pena widiahatanam meya issara gaodak lassanai.wedding photos walath lassanai.meyage videos bala bala meyata banina ayane godak inne.me rate minissunge hati thamai oka.meyata akamathinam meyage videos nobala inna.nikan meyage videos bala bala meyata bana bana comment karanna kale nasthi karannathuwa.athe agili pahama eka wage nahane a wage thamai me girl.eya jeewath wena parisarayath ekka eya hadila thiyenne.minissunta ohoma apahasa karanna epa..lankawe bahutharayak minisunge hati ohomai .
Results දැම්මම තමාලු කැමති වෙන්නෙ😂...සමහර තැන් බොරුව වැඩීයි වගේනෙ..
💚💚💚💚💚💚💚ඔහොම පිලිවෙලට අදින්න ...විකාර ඇදුම් අදින්න එපා💚💚💚💚💚💚💚
Me dewal wala aththa neththa api kawruth danne nehe. Adaalath nehe... But eka deyak kiyanna kemathi. Shihara ge wedding photos wala nam eya harima lassanai. E kaale lassanai kiyala hithanawa. Lassana deta lassanai kiyanna one. Anith dewal apita wedak nehe. Ewa eyage personal dewal. Hemotama thamange personal life ekak tiyenawa neh. Theruwan saranai 🙏❤
මගෙ පස්සෙන්නම් කොල්ලො ඇවිත් නැ වාසනාව තමා 😪😂
මොනා උනත් සත්තුන්ට ආදරේ එකටනම් ආසයි 🥰
සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී .තෙරුවන් සරණයි .
කතාව ලස්සනයි කෙල්ලෙ... set wenne nathi aya sadda nokara inna..... ගොන් comments දාන්න එපා අනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේකෙ තියන සමහර කමෙන්ට්ස් දැක්කම ලංකාවේ මිනිස්සු ගැන පුදුම කලකීරිමක් එන්නේ ලංකාවේ සමහර මිනිස්සු මෙච්චර අකාරුනිකද කියලා හිතෙනවා . මොන තරම් නම් හිත රිදෙන දේවල් කමෙන්ට්ස් කරලා තියනවද. මේ තරම් හිත රිදෙන කමෙන්ට්ස් දාලා ඔයාලාගේ හිත් වලට සැනසීමක් ලැබුනද??
Ane ekanm aththa appa...ehema comments danna epa kaurut...lankawa wenas krnna mulinma ona minissunge adahas wenas wenna ona
Aththa
කරුණු කෙටියෙන් කිවුවා නම් හොදයි පුතා
හිත යනවනම් අල්ල ගමු🙂🙂🙂 ශෝක් අනේ 🌺🌺🌺
ඔයා ගොඩාරියක් ලස්සන කෙනෙක්, ඒත් ඒ ලස්සන මැකෙනවා හෙයාර් ස්ටයිල් එකෙන්. ඇත්තටම අක්කා ඔයාට ඔය කොණ්ඩෙ කැතයි, ඔයාට ලස්සන දිග කොණ්ඩෙ ❤
@@pinky-theunicorn5497 ha ha oya mukuth kiyanna epa eyat eyt one vidihata eya idi.oya prashnayak kara ganna epa
@@Kasu-vlog දැන් කොහේවත් ඉන්න ඔයාට හැදුන අමාරුව මොකක්ද 🤣🤣 මම කිව්වෙ එයාට, එයාගෙ හොඳට. ඔයාට නෙමෙයිනෙ..ඉතිං ඇයි මේ කොහේවත් ඉන්න ඔයාට වේදනා 🤣
@@pinky-theunicorn5497 ඔයත් කොහෙවත් ඉදලා ඇවිල්ලා මගේ ,coment අස්සේ රිංගලා ඒවාට හැලි ලිව්ව නිසයි මමත් ලිව්වේ..හොද වැඩේ..අනුන්ට කියවනවා තමුනුත් මෙහේ කාටවත් අපහාස කරනවා.🤣🤮
හැමදාම සතුටින් ඉන්න නංගී.ඔයාලට බුදු සරණයි! ආසයි ඔයාගෙ වෙඩින් පොටෝස් බලන්න.plz පොටෝ ටිකත් පෙන්නන්න.
Oyage videyo hamdama balnava..kochchra baluvath..thavth asa hithenva....💐❤❤
nice story
good video
but one suggestion your straight hair must be maintained 😇❤
ඔයා කොන්ඩෙ පද්ද ප්ද්ද ගිය නිසා නේ අය්ය ඔයාට කැමති උනේ❤
සමහර කෙල්ලො ඉන්න්ව පාරෙ යනකොට හිතනව ඉස්සරහට කොල්ලෙක් හම්බුනත් උන් ලයින් දාන්න එන්නෙ කියල 😂😂,
HP : හස්බන් පැණියා
අලේ.....මන්දා අප්පා...🤣🤣🤣🤣හොදයි හොදයි ඉතිං 🤭😁
API hamadama oyage video balanwa. Harima lassani. Oyalata b.s.
මේ පිස්සු ගෑනිට කොල්ලෙකුත් ඉදලාද 😂
Appe wena kello lankawe hitiye nadda oyge passenma enna 50 vithara 😂😂😂😂😊😅
එහෙම කියන්න එපා එයත් ලස්සනයි
නැතුව ඇති උබට මොකෝ බං අව්ල 😂😂💔
හැම කෙනෙක්ටම තමන්ට ආවේණික ලස්සනක් තියනවා
හැමදාම සතුටින් ඉන්න❤කුශීට ආදරේයී ❤
meki ehema bright highlight weccha case ekak kiyala adane danne,ecchara sch eke hitapu apiwath danne nhne
Hama Al iskolkm highlight seenekk tiynwd 😂❤mtt tibb ehm
Kollo Samanyen hoda personality ekak thiyena hoda kellek passen yanawa aduyi...mokada eyala dnnawa meka allaganna amaruyi kiyala.. E nisa eyala lesiyen allaganna puluwan ewa passe yanawa....(watinakama adu) lassana/penuma/charithe wage dewal balanne na.E nisa meya eyage passen "kollo 50k withara awa" kiyana kathawa apita pilignna puluwan. Loke bahutharayak minissungen watinakamin wadi dewal pawichchi kranne 1% yi. Ithuru bahutharayakma minissu watinakamin adu dewal pawichchi kranne.mkd eyalata watina dewal gnna tharam wathkamak nathi nisa.E nisa kollo 50k withara passen awa kiyana kathawa loku kragena kiynna epa...oyage watinakama thawa adu wenawa
Harima lassna lovestory ekak oyata tiyenne ❤️ aiyawath video ekata gathtanam ✨️
50ක් අනේ පම්පොරි
ඔයාගේ පස්සෙන් ආවේ නෑ කියලා අනිත් අයට හිනා වෙන්න එපා😂
ඔයාගෙ පස්සෙන් ඈවෙ නැ කියලා එ කි මොනා කරන්නද් 😂😂
e kollage karume thamai😂😂😂oyage passen awa nm e scle idpu anit kattiya gana apita hithaganna puluwn😂😂
Ane දුව oyage hitha හරිම open හදවත
මගේ පස්සෙ ආපු කොල්ලො ගාන ඇහුවොත් අක්කෙ ඔයා ඩවුන්😂😂😂😂
කොච්චර උනත් කැමති චරිතයක් ...❤😊
Ledakda
Mama video baluwa ta nitarama comment karanna et oya ge mulkale video balanna gatte teruwan saranai nangi ❤
Aththama kiyanna athi me katawedi,eth kollage card nam kudu,paw e kolla,
මෙකප් උලාගෙන ඉන්න ගැනූ ළමයින්ට වඩා ඔයා ලස්සනයි සහොදරිය
හොද දරුවෙක්❤❤❤❤❤❤❤
Soi ane❤❤❤
Oyata echchara kattiya awa nm😢ai mata ahema naththe 😭
ඇයි මොකෝ මෙයා ලස්සනයිනෙ ඉතින් මොකද ඒකෙ තියෙන අව්ල.
@@a.liyanage7340 hema ekatama puka denna epa bn
@@Kasu-vlog🫢
@@Dizudissa ඈ
හිනා යනවා අනේ😂😂
මොනවා කියවානවාද මන්දා 😊😊😊
පව් අනේ මෙයා 🤪
Koccara kattiya passen awda
Suba pathum nangi
ලස්සනයි vidio එක ❤😊
හරිම ලස්සනයි, ආසාවෙන් බැලුවා ❤❤❤❤
මට අවුරුදු 22.එයාටත් 22යි..මගෙයි එයාගෙයි දෙන්නාගේම පළමු ආදරේ මේක. අවුරුදු 17 යාළු උනේ අපි දෙන්නා.මාත් අක්කි වගේම තමා බැලුවේ කලින් කිසිම කෙනෙක් එක්ක යාළු උනේ නැති කෙනෙක්.එයත් එහෙම හිතාගෙන ඉදලා තියෙන්නේ.මම o/l ගියේ අල්ලපු ගමේ ස්කොලෙට..ඊට පස්සෙ A/l වලට අපෙ ගමේ එකට ගියා ගේ ළඟ ඉදම් ඒ scle ට විනාඩි 3ක් වත් නැහැ.එයා පොඩි කාලෙ ඉදම් ඒ ඉස්කෝලෙ.ගෙවලුත් ලගයි අල්ලපු ගමේ.අක්කි කතාව කියද්දි මට අපිව මතක් උනේ.❤
50k passen ennama supirima kalla😅😅😅😅
💚❤️💚❤️අපරාදෙ දැන් mry කරන්න තිබුනෙ❤️💚❤️💚
ලස්සන යි😂😂😂😂
Hitha shaktimath thamange deyak kargena jeewath wena kenek.. Suba pathnwa oyalage family life ekata.. Kiyna aya oni thram dewal kiyapuden.. Ganan ganna epa.. Ehata kamata penna mekup ulan oya kathwa kiuwanm meke aya mara satutu wei..
අම්මෝ අම්මෝ රූප සුන්දරී 😂
Ehema keyanna epa
කුහක කම 🐕🐄🐂🐃
@@MMMDDD-x8p ඇත්ත කිව්වම කුහක වෙනවද.? 😂
50ක් විතර 😮😮 😅
Akke oyage video hemadama balanawa man harima lassanai harima saralai,ane nitarama hitenawa kushiwai ammawai balanna enna gedara
කෙටියෙන් කිව්වට හෑල්ලක්ම කියනවා 😂😂
Ai minissu me benala thiyenne. TV ekata awith naluwek hari niliyek hari e wage wistharayak kiuwama hari hodata ahagna innet me minissumane
Kiyl wedak nee. Ey kiynne norml wachn ewa ahn inn beri genuth innawane. Unt oy wage athithayk nethuwa ethi. Mt e kiypu kisi deka kisim wereddak penune nee
Oya nam hari shoooiiii❤❤❤ nangi
Kolu gatiyak penawa
සතුටින් inna ❤❤❤
Ahapu gobbama love story eka
😂
😂😂
Itin ahuwe ai 🙁
Akki mt oy ekk tikk ktha krnn puluwanda ?
First comment❤️
අනෙ හරි කෑල්ල 😂😅
Mt oka kiyannamay awe 😂
Passen enawa passen enawa kiyala ki parak kiuwada,vikara 50k vithara passen awalu😂😂
Oylge ehema na kiyala anik aya mnw krnnd bn😂😂
Jealousda😂😂
Echchra lassana kallakdda bn 50k enna tharam..dn mahemanm issara kohoma athdda...
දැන් පස්සෙන් එන්නෙ නැද්ද දන්නෙ නැ. 😂😂😂
නියමයි💕
😊😊😊😊😊😊
Wedding video ekath danna akkiyooo..plz
Kmk na akka laccanai 😂❤😹
Oyage nodanna godak pathi danagaththa❤
Thisari hitiya nam hena aathal ekak ganna thibba me vedio ekata.. 😅 monawaa kiyaida hitiya nam 😅 ane thisariyoo 😪😅😅
@@gayathriherath2191 ow ow eki kawda unge ammada koheda
dn ekata hariyanna thava ekiyak anith 😅
Aio kauda a thisarani kiyanne,,ane anna arehe nondi wenawa lajjawe baaa😂😂😂pau kiyalath hithenawa😂😂😂
Niyamai awankai hodai lassanai sehara
Ane oy shok akk.katha krn widih mru😁❤️ love story ek lassny serm ahuw ane😘
Wedding photo ටික දාන්න කො අක්කෙ 🥺❤ . Vedio එකක් විදිහට
Husband nattw ai. Livestory kiyane harinam partner ekkane oyage katawen mata terene dan oya denna wen wela kiyala wage. Man hari nd. Mokada oyage katawa purawatama man dakke waradi tiranayak gatte kiyala wage
Eyala lamayage dewal wenuwen witarak ekathu wenawa kiyala terenawa...
පේන්නේ නැද්ද ඒ හස්බන්ඩා ඉන්නම් වාලේ ඉන්නේ මේ කෙල්ලනේ කට්ට කන්නේ මිනිහා වැඩට යන එක විතරයි කරන්නේ. ගෙදරට ගෑනීට සද්දේ දාන් ඉන්න මේලෝ රහක් නැති මිනිහෙක් වගේ මේ කෙල්ල හරි උත්සාහවන්තයි මොකට හදිසි වෙලා මේ ගල් බමුනාව බැන්දද මන්දා.
@@MarthaNita-g9w මේ චැනල් එක මේ කමෙන්ට් එක දාන්නම හදපු එකක් 😂 මෝඩයෙක් වගේ එකම දේ කියව කියව යන්න එපා. තේරෙනවා එතකොට 😂😅
kawda hari badinna wennet kawruth hari pawichchi karapu kellk neda kiyala matak unama gunabusajapura 😊
Husband ekkma video ek genn thibbe
Ow😢
Math harema adareye pusanta a unata baba labunama puso gedara genawe ne baya hethuna babata prashanayak waye kiyala
kohomath mul kale penna beri unta thama adre karanne anthimata❤
most underrated comment 💓
Eek nm atta
Oy awdane gnn daglnwa 😂