මහාචාර්ය රාජ සෝමදේවගෙන් ඇදහිය නොහැකි මොළේ රිදෙන හෙළිදරව්වක්

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 117

  • @IlangarathnaMadahapola-zn8mj
    @IlangarathnaMadahapola-zn8mj 25 хвилин тому +3

    මේ වගේ පරදේශ ගැති මහාචාර්යයැයි කියාගන්නා අයගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ මේ අයට අපේ කියන හැගිමක් කවදාවත් ඇති වෙන්නෙ නැ මෙයාට ඉන්දියාවෙ එව මහ ලොකුයි අපෙ රටෙ එව මොනවද එව ඒව අර්ථ දක්වන්නෙත් මේ අයනෙ රටේ අබාග්‍යයට😊😊😊

  • @mlweerakoon7196
    @mlweerakoon7196 2 години тому +24

    සැබැ දහම ඉතිහාසය මතුවෙමින් තිබේ ජම්බුද්දිපය නම් ලංකාවම වේ සුවපත්වේවා

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq Годину тому +1

      පිස්සු කථා කියන්න එපා හලෝ... බෞද්ධයන් නොමග නොයවා....😂😂😂😂😂😂

    • @funtook
      @funtook 39 хвилин тому

      බෞද්ධයන් නොමග යවන්නේ මේ වගේ business කාරයෝ මුන් වන්දනා සංවිධානය කරන අය මතය වෙනස් උනොත් business නැහැ..​@@JBandara-ny1xq

  • @dasunramachandra9381
    @dasunramachandra9381 Годину тому +11

    ඉන්දියාවෙ ජයින බුදුවරු ගැනත් ටිකක් හොයලා බැලුවා නම් නරකද😊😊😊

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 23 хвилини тому +2

    ඔය සදහන් කරල තියෙන්නේ ඉංදියාවෙ මුනි වරයෙක් විය යුතුයි අපේ බුදුන් වහන්සේ ගොතම සමන බුදුන් වහන්සේ යි..මෙි සියල්ල සුද්ද විසින් පටලවා ඇති බව පැහැදිලියි

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe Годину тому +10

    මේ හෙල දීපයේ දස දිග පිහිටා ඇති , ශෙල් ලිපි ගැනත් ඔය වගේම විග්‍රහ කරන්නකෝ , මහාචාර්‍ය තුමා ...!!!

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Годину тому +5

    සමිමානනිය මහාචාර්ය රාජ් සෝමදේව මැතිදුනි ංඔබ තැමත් මෙිවා පිලිබද පොතක් ලියනු මැනවි.

  • @chan400
    @chan400 33 хвилини тому

    නියමයි. දැන් ඕනෙනම් ලොකු විවාදයක් කරන්න කට්ටිය දෙපැත්තේම ඉන්නවා.

  • @HuwanKw
    @HuwanKw Годину тому +4

    ඔබට මේව තේරුම් ගන්න අමාරයි, ඔබ තව පොත පත කියවන්න,,

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Годину тому +4

    මහාචාර්ය රාජ් සෝමදාස මහතාට අනේක වාරයක් පින් මෙි කරැනු ඉදිරිපත් කලාට.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 52 хвилини тому +4

    මම දන්න හැටියට දැනට බෞද්ධාගම තියෙන මියන්මාරය, කාම්භෝජ්ය, බුරුමය, තායිලන්තය වගේ රටවල් වලට බෞද්ධ ආගම වියාප්ත වුනේ ඉංදියාවෙන්ද? එහෙම නැත්තන් ලංකාවෙන්ද,කියලා ඒ ඒ රටවල් වල බෞද්ධ ඉතිහාසය ගවේශනය කරලා බැලුවනම් හරිනේ.. එහෙම කරලා බලන්න....❤❤❤

    • @SR-dz1ed
      @SR-dz1ed 40 хвилин тому

      හොද අදහසක්

    • @ThinkOthers
      @ThinkOthers 29 хвилин тому

      ​@@SR-dz1edත්‍රිපිටකය ලිව්වෙ මෙහෙ.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Годину тому +3

    පාසල් පෙළපොත් හදන් මෙතුමාව අනිවාරෙන් දායක කරගතයුතුයි....සමහරුන් ඒකට අකැමැතියි ඒයි මෙච්චර කල් සම්බන්ධ නොකර ගන්නෙ....මේ වීඩියෝව සමහරුන් බලද්දි බලන්නෙ තමන්ගෙ මතය ඔළුවෙ තියං...නමුත් ඒ කෙනා අමතක කරනවා මෙතුමා පුරාවිද්‍යා මහාචාර්ය වරයෙක් කියලා.....මෙතුමා කියන කාරණා සාක්ෂි සාධක ඇතුව හැම වෙලාවෙම කියන්නෙ....

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 2 години тому +18

    ඔයාගේ මතයම හරිකියන්න එපා කාබන් කාලනිර්ණය කරන්න ලංකාවේ හා ඉංදියවේ නටබුන්

  • @funtook
    @funtook 53 хвилини тому +2

    මම napal වල අවුරුදු දෙකක් හිටියා nepal ජාතික අය මගෙන් අනන්තවත් අහල තියනවා බුදුන් නේපාලයේ ලුම්බිණි වල ඉපදුන බව පිලිගන්නවා ද කියලා උන්ට හරි සැකයි .ඔය සිද්ධිය. අපෙ එවුන් ඒකෙන් ම පිළිගන්න ව.
    එහෙ බෞද්ධ අය නැ ටිබෙට් වලින් ආපු බෞද්ධ අය ඉන්නෙ.

    • @nandamadurapperuma7447
      @nandamadurapperuma7447 30 хвилин тому +1

      NEPALAYE SHAKYA VANSIKAYO THAVAMATH INNAVA . MATA EAYA. HAMUVELA THIYENAVA

  • @VioletBucknerer
    @VioletBucknerer 3 години тому +1

    Just delightful! Way to go! 😛💕

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Годину тому +7

    සුද්දන්ට මොලේ අමාරැවක් නැහැ ඉතිහාසය වෙනස් කරන්න.

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 2 години тому +10

    Sir, Processor Romila Thapar, Phd එකට කලේ Declined of Asok Mauya, 1960 ගනන් වල...නමුත් ඒ සංකල්පය වැරදියි කියලා....ඇයම කියනවා.....අසෝක ටැම් ලිපිය තියෙන්නේ වීදුරු කුටියක නොවේ.....Professor Robin Cuuniham ගේ ගෝලයෙක් වෙන්න එපා......නෙත් fm ඒකත් එක්ක බිහර් වලට චාරිකා සංවිධානය කලාට කමක් නෑ....ඒක. වෙසක් පොසොන් ඇසල මාස වලට දාගන්න. (2018 දී Qatar වලදී ඔබතුමා හමුවෙනනේ අපමන භක්තියකින්, ඉතිහාසය හොයන්න දිරි දුන්නේ ඔබතුමාගේ දේශනයෙන්...දැන් අවුරුදු 5ක් ඇවිත්.....ඒත්.දැන් මට තේරුම් යන්නේ ඔබතුමා ත්...උගුරට හොරා බෙහෙත් බොනවා කියලා...).Sir, මේ මුලාවෙන් මිදෙමු...(Alexander Cuunigam පුරාවිද්‍යාඥායෙක් නොවෙයි....ඔහුහේ පොත කිව්වම හරිම දුකක් එනවා....ඔහු වාග් විද්‍යාඥායක්.......රත්නපාල ගැනත් කියමු...) Anton ගැන තියෙන 1902 නඩු තීන්දුවත් කියමු, ධර්මපාල තුමාගේ නඩු තීන්දුව ගැනත් කියමු.....තපස්සු භල්ලුක ට කියලා දීපු ස්තුප කලාව ගයාවේ නැත්තේ ඇයි කියලත් කියමු.....

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 Годину тому

      ❤❤❤❤❤❤❤❤

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 Годину тому

      ❤❤❤ කොතනකහරි අවුලක් තියෙනවා මෙයා කියන දේ 100% ක් පිලිගන්න බෑ

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o Годину тому +3

    බුදු න් කොහේ ipadunama මොකෝ...meke ඉන්න අයියලා හරියට 10 සිල්, 8 සිල් තියා pansil පද pahawath raksha කරන උන් නෙමේ...බුදුන් කියුවා ප්‍රතිපත්ති පුජාව ගැන..මුන් එකෙක් වත් ඒකට කැමති නැහැ...එනිසා තමයිලු එතරම් ඵලක් නැති බුදුන් නොකිව බොහෝ ආමිස පුජා වට බර වෙලා රැවටිලි කාර ජීවිත ගෙවන්නේ..
    .අනිත් අතට බොරු ටෝක් දෙනාව පිං වන්ත යෝ වගේ 😂😂😂..ලංකාව එහෙම රටක් 😢😢😢

  • @shyamiwijesinghe1037
    @shyamiwijesinghe1037 Годину тому

    Indian nada pramota karana ayata good news ekak.oya mona de kiwwath sathya eliwwei.niwana bohodurai suwapath wewa.

  • @SwarnaShanthie
    @SwarnaShanthie 14 хвилин тому +1

    පිට රටක.උපන්.බුදුන් වහන්සේ.ගේ ධර්මයයි, ධාතුන් වහන්සේලායි.මේ රටේ තියෙන්නෙ කොහොමද?

  • @asithalk
    @asithalk 3 години тому +19

    සිද්ධාර්ථ ගෞතම සහ අශෝක අධිරාජයා ඉපදුනේ මහා භාරතයේ යන්න සක් සුදක් සේ පැහැදිළිය.🙏

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 Годину тому +3

      එහෙනම් කතරගම සිද්ධාර්ත රජතුමාගේ කඩුව තියෙන්නේ කොහොමද

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 48 хвилин тому

      😂😂😂 ​@@suramyadilrukshi9071 මොනවද ඒ සාක්කි

    • @KeerthiAbe
      @KeerthiAbe 23 хвилини тому

      @@suramyadilrukshi9071 කතරගම තියෙන්නේ සිදත, ගොතම, බගවත. සමන කියන්නේ ශ්‍රමන තුමාගේ කඩුව.

    • @asithalk
      @asithalk 22 хвилини тому +1

      @ කඩුව තියෙන තැනද කුමාරය ඉපදුනේ?😆😆 ඕක කිඹුල්වත්පුරයේ කඩුවක් කියල කවුද ඔප්පු කලේ.🥹

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 32 хвилини тому +1

    NPP ආණ්ඩුවේ පුනරුදයට සෝමදේව මහතාත් හවුල් කර ගන්නා මෙන් ජනාධිපති සහෝදරයා ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

  • @gppremaratne6911
    @gppremaratne6911 3 хвилини тому

    සුද්දගේ මැස්තිස්කයෙන් එලියට පැන්න නහර කැලි ටිකක් එකතුකරලා මොලයක් හදන්න ගත් උත්සාහය අනර්ඝයි අපේ රටේ පොත්වල තියන මොළ ටිකත් කියවන්න.

  • @srimadeepani2321
    @srimadeepani2321 2 години тому +3

    තවමත් mula wella සිටින meewanapalane set ...දුකක් ..

  • @ThinkOthers
    @ThinkOthers Годину тому +4

    මෙහෙනෙ වැඩිය ධාතූන් වහන්සේලා තියෙන්නෙ. ඒවා ගැනත් කතා කරල බුදුහිමි මෙහෙ කියල කියන්නකො. මෑතකදීත් හමුවුණා. ඒවා හරියට පෙන්වන්නෙත් නෑ.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 46 хвилин тому

      ඉන්දියාව හින්දු මුස්ලිම් රාජ්‍ය පාලනය නිසා ගොඩාක් බෞද්ධ සිද්ධස්ථාන විනාශ වෙලා ගියා...ඒ නමුත් ලංකාව අදවනතුරු බෞද්ධ රජවරුන් විසින් ම පමණයි පාලනය කරේ බහුතරයක්ම.....ඒ නිසා ලංකාවේ ධාතූන් වහන්සේලා ආරක්ෂා වුණා....

    • @ThinkOthers
      @ThinkOthers 22 хвилини тому

      @sandaruwijekoon2204 මෙහෙත් යුද්ධ තිබ්බා.

  • @senavibanda3357
    @senavibanda3357 3 години тому +32

    සුද්දගේ රාමුව කඩන්නේ නැතුව ඔය විදියටම පරිස්සමින්ම කතාව කරගෙන යන්න෴බුදුන්ගේ ධාතු සියල්ලම ලංකාවෙි එහෙම කොහොමද උනේ෴

    • @AmaliPriyanka-k1o
      @AmaliPriyanka-k1o 2 години тому

      Oya mae apara ta mokada karanna yannae .indiyawa aya apita oninae .oyadaw kiyanakota indiyawa maeratata aithiya kiyagana awoth oya aththo mokada karannae

    • @Vidyagaraya
      @Vidyagaraya 2 години тому +4

      බුදුන්ගේ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කල අවස්ථාවන් සහ එය හා සම්බන්ධ සිදුවීම් ගැන අහලම නැද්ද.

    • @ranjithchandrasekara-k6x
      @ranjithchandrasekara-k6x 2 години тому

      පලමුව ලංකාෙව තියන ධාතු ෙමානවාදැයි පරික්ෂා කරන්න.@@AmaliPriyanka-k1o

    • @champakumudini3096
      @champakumudini3096 2 години тому +5

      රාජ් සෝමදේවට ගල් ගහනකොට තමන්ගේ උගත්කමේ සහතික කල පිටපත් මෙහි අමුණන්න මොකද .පිලිගන්න සුදුස්සෙක් වෙන්න එපාද

    • @RenukaMallawarachchi-b8j
      @RenukaMallawarachchi-b8j 2 години тому +5

      ගත්ත සහතික වලින්.., නමට ඉස්සරහින් වැටුණ තානාන්තර නාම වලින් උගත්කම මනින්නේ කොහොමද මහත්තයෝ 😂

  • @JayanthaGunawardana-r1e
    @JayanthaGunawardana-r1e 2 години тому +4

    උදාහරණ ගොඩක් තියෙනව කියල ඇයි එකක් ගැන විතරක් සදහන් කරන්නෙ අනික ලන්කාවෙත් ඉන්දියාවෙත් එදත් අදත් එකම නම් භාවිතා කරන්නෙ මනුෂ්‍යයන් ට

    • @funtook
      @funtook Годину тому

      ඉන්දියාවේ කොහෙද බං රාජපක්ෂ ල නොදන්නා දේවල් නොකියා හිඳින්.

  • @gayanprasanka7689
    @gayanprasanka7689 9 хвилин тому +1

    මෙයා හොදට බිස්නස් එක කරනවා ඉන්දියවට යවන ටිකටි එකෙන් 25% ලැබෙනවා වගේ 😢😢😢

  • @SR-dz1ed
    @SR-dz1ed 41 хвилина тому +3

    දැනට වසර විස්සකට පෙර ලංකාවේ සියලු බෞද්ධයන් සහ එදා මෙදා ලෝකයේ සියලු බෞද්ධයන් ගේ විශ්වාසය හා දැනුම බුදුරදුන් ඉන්දියාවේ පහලවු බව. රැල්ලට යන බුරුපුත්තු ස්වල්පයක් අපේ රටේ බිහිවි ඉතිහාසය විකෘති කරනවා. අදෝමැයි.

  • @SwarnaShanthie
    @SwarnaShanthie 22 хвилини тому

    අශෝක කියන.නම භාරතීය .නමක් නොවෙයි නේද

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 24 хвилини тому +2

    මෙයා තනතුර රැකගන්න දඟලනවා. සත්‍ය එළිවෙල ඉවරයි.

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Годину тому +4

    ජයරක්න පතිරාජ කියන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමෙින්තැවෙි ඉතා සුලු සේවකයෙක්.

    • @funtook
      @funtook 38 хвилин тому

      ඔව් උට දැනුමක් තියනවා මූට වඩා

  • @brillianceholdings407
    @brillianceholdings407 Годину тому +2

    Ashoka rajuge lankawe thiyena sellipith idiripath kalanam watinawa..

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 37 хвилин тому

    කොයිතරම් facts and figures තිබුණත්, සමහරු කැමතියි හරි දේ,නිවැරැදි දේ ප්‍රතිකේශේප කරලා හිත කැමති දේ පිලිගන්න

  • @kmkurupanawelamudiyanselag2137
    @kmkurupanawelamudiyanselag2137 Годину тому +1

    Me suddagema kathawa anunge de nokiya me lankawe thiya ethihasaya gawrsanaya karanna karuna kara. Obath mahacharya une anungen gathdema kiyanawa misak gawesanayak karanna mahathmayo. Lankawe thiyena sellipi newatha kiyawanna boru desabanne nethiwa. Asokala indiyawe pamanak nowei lankaweth asokala hitiya.

  • @renukapriyadarshika3926
    @renukapriyadarshika3926 Годину тому +1

    අය්යෝ අහෝ දෙවිදත් නොදිටි මොක්පුර

  • @kmkurupanawelamudiyanselag2137
    @kmkurupanawelamudiyanselag2137 Годину тому +2

    Meyage wedipura thiyenne ton pacha hode. Suddodana parmparawa koheda .kiyala kiyanna .boru nokiya mahathmayo.

  • @nilanthagamage4955
    @nilanthagamage4955 Годину тому

    Karumaya patisan dena dawasa laday.....
    Laankawata whcha deyak

  • @banchibaby1234
    @banchibaby1234 2 хвилини тому

    ඉතින් එහෙනම් ඉංදියාවෙ ගිහින් එහෙ පුරාවිද්‍යා ව කරන්න අපේ ඉතිහාසය යට ගහන්න බැ බේගල් ඇද බැවට පර ජාන ඒකයි වෙනස ඉංදියාවෙ ම ඉදපිය මේ රටේ කරැමෙට උපන් එවුන්

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 9 хвилин тому

    KGF kerala pranthaya red idian❤

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 Годину тому +3

    අශෝක කියන නම ඉංදියාවේ තියෙනවාද?

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq Годину тому +1

      ඇයි ඔහේ අහල නැද්ද? බුදුන් වහනසේ ජීවමාන කාලේ ධර්ම භාංඩාගාරික වශයෙන් ආනන්ද හාමුදුරුවෝ ගැන, බිරිඳ යසෝදරා, පුතා රාහුල, සහෝදරයා නන්ද, සැඩොල් කුලයේ සූනීත, ඉංදියාවේ එදා ඒ වගේ නම් තිබුණ එකේ ""අශෝක"" කියන නම නොතිබෙන්නට පුලුවන්ද? ඔය නම් ඔක්කොම ඉංදියාවෙන් ලංකාවට ආපු ඒවා තමයි.... මොලේ පරික්ෂා කර ගත්තොත් හොඳයි....🤣🤣🤣🤣🤣🤣

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 18 хвилин тому

      @JBandara-ny1xq දැනුත් ඉංදියාවේ එම නම් තියෙනවද?

  • @chandimabamunuarachchi486
    @chandimabamunuarachchi486 33 хвилини тому

    NGO PROGRAM

  • @priyanthapushpakumara7382
    @priyanthapushpakumara7382 31 хвилина тому

    ane ....soma dewa thopinam hodai indiyawatam

  • @Dammikar
    @Dammikar 2 години тому +1

    මට හිතෙන්නේ ඔක්කොම රාමුවේ ඉන්නේ... පියරේ කොහොමද එකෙන්ම තැ න... මීට වඩා විධ්‍යාත්මක ව එන්න

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 години тому +12

    මෙයා කැමති නෑ එයා ගත්ත උපාදිය හෑල්ලු කරන්න පවු සෝමෙ😂

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 21 хвилина тому

    බෞද්ධ ඉතිහාසයේ ඒ පෙන්වන විශාල ජනපද අප රටේ තිබෙන්නට තරමට අප රට භූමිය විශාලත්වයක් තියෙනවද. එහෙම බැලුවත් බෞද්ධ ඉතිහාසයට ගලපන්න බැහැ නේද.

    • @ThinkOthers
      @ThinkOthers 18 хвилин тому

      විශාල කියන එක යමකට සාපේක්ෂයි.

  • @GnanasiriKumarasinghe
    @GnanasiriKumarasinghe 13 хвилин тому

    Maha harya pacha kalinawa

  • @English111able
    @English111able 2 хвилини тому

    සිසිර මහත්මයාගේ උපාධි අපේක්ෂකත්වයක් ඔබතුමා විසින් වැලැක්වීමට සැලැස්සුවා කියන එක ඇත්තක්ද?

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg Годину тому

    යො කාලෙකට දේශපාලණිය කරනය ⁣වෙනවා ඒකයි අවුල

  • @nishanthapradeep6782
    @nishanthapradeep6782 Годину тому +4

    ඔය බොරු දේවල් නොකිය බුද්ද ධර්මය පිලිපදින්න ඔබලා ගැන විතරක් හිතන්න එපා. ඔබලා බල තන්හාවටයි ධන තන්හාවටයි ලොල් වෙලා ඉන්නෙ ඔබලා ගැන මිනිස්සු හොදට දන්නව දැන් රවට්ටන්න අමාරුයි

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 2 години тому +8

    ඔබට පුලුවන් නම් පතිරආරච්චි මහතා සමග විවාදයක් කරන්න එතකොට ඔය පච අහුවේ වි දැන් Jvp NPP ගේම නේද පටන් ගන්නේ

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Годину тому

      එයා සුළු සේවකයෙක් නෙ....😂😂😂

  • @champikapiyasinghe3202
    @champikapiyasinghe3202 34 хвилини тому +1

    ඔය සෙල් ලිපිය කාබන් පරික්ෂාවකට යවන්න . කොපමන පරනද බලන්න.
    බුදුන් ඉන්දීය පරවැසියෙක් බව ඉනදියාව පිලිගන්නෙ නැහැ.
    *** DNA test කරලා බැලුවොත් බුදු පියානන් වහන්සේ කවුද කුමන ජාතියකට අයත්ද කියලා
    පැහැදිලිව බලාගන්න පුලුවන් ලේසියෙන්ම.
    ඔබ ගැන මහා කලකිරිමක් විතරයි අපට තියෙන්වන්

  • @nalinpradeep8499
    @nalinpradeep8499 2 години тому +9

    මෙයා දන්න මගුලක් නෑ

  • @nandanarathnayake5595
    @nandanarathnayake5595 Годину тому

    Apa rate buddi matun gane weswese karanne bhe godak aye mudalate namenawe

  • @AmaliPriyanka-k1o
    @AmaliPriyanka-k1o 2 години тому +4

    Aparata indìyawata pawadanna apa paduwa inna .pinsiddawai

  • @dewabandara9619
    @dewabandara9619 Годину тому

    පුුමානවත් ෂාක්සි නැ

  • @KeerthiRajapaksha-m3i
    @KeerthiRajapaksha-m3i Годину тому +2

    සොමදේවයා ගේ මහචාර්ය කම ඉවරයි මහායානිකයන්ට ආඩු 9:12 වෙි නැත්නමි.මෙි පාහරයා කිරිමකුලු ගොල්ලේ සෙල් ලිපිය කියෙවුවෙ කොහොමද ?ඒවගේම පාහර
    කථා මුට හොදටම හුරැැ එකෙක්.නමුත් ංඋබෙි පුරාවිද්‍යා වට වඩා අපේ කොල්ලෝ ඉදිරයෙන් රිලවෝ.ඔයරිලා නැටුමි වල කාලේ පැනල රිලවෝ.රැවල වැවිනහම වානර පෙනුම නියමයි.

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 Годину тому

    Patta boru mewa

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 2 години тому +3

    Raj some kiyanne thwath indian kappayek 😂 uda pana pana boru kiynne koi lowa yanne maranen passe paw pin enwa😢

  • @PridasaRanawaka-wi6if
    @PridasaRanawaka-wi6if Годину тому

    Muta. Kalapiya. Daka daka pollakin sudannta. Kath adina. Ballo

  • @erandishiromala165
    @erandishiromala165 55 хвилин тому

    Oya karannae ariya upa wadayak. Wipaka dewi ikmanata

  • @VinojaFernando-m9m
    @VinojaFernando-m9m Годину тому

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @dasunramachandra9381
    @dasunramachandra9381 Годину тому

    😂😂😂

  • @erandishiromala165
    @erandishiromala165 58 хвилин тому

    Apo meya kiyana boru. Budun ipadunae lankawe

  • @wish864-n1b
    @wish864-n1b 2 години тому +2

    පච දෙවෙනියටමෙයා අනුර නැප්පෝ ජෙප්පෝ එක ට 😂

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 2 години тому

      අනේ උබලගෙ අරිහත් බණ

  • @dasunramachandra9381
    @dasunramachandra9381 Годину тому +3

    ඉන්දියාවෙ ජයින බුදුවරු ගැනත් ටිකක් හොයලා බැලුවා නම් නරකද😊😊😊