ලස්සන කෙස් කළඹකට, පැහැපත් මුහුණකට කැමති, ලස්සන වෙන්න කැමති අය බලන්න | Silakkhanda Thero

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 269

  • @sakiya_lk
    @sakiya_lk  6 днів тому +86

    හාමුදුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා අමතන්න - 0701554421 ,0701611966, 0718912415, 0719004945
    සදුදා, අගහරුවාදා සහ පෝය දින ඇරෙන්න අනෙක් සෑම දවසකම ප්‍රතිකාර කරනවා...
    ලිපිනිය - නිර්වාන අරන, මුර්තාන, කොච්චිකඩේ ( මීගමුව කොච්චිකඩේ )
    Goggle Location - maps.app.goo.gl/sbMc4MitfFTkA2i29?g_st=com.google.maps.preview.copy

    • @PriyanthaKumara-go5xc
      @PriyanthaKumara-go5xc 5 днів тому +2

      මම හාමුද්

    • @piumeKawshalya
      @piumeKawshalya 4 дні тому +3

      Boru. Karanne

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 4 дні тому +4

      Añe please me hamuduruwo oru karanne MN ath dakimen kiyanne laxa ganak gaththa anthimata wada hariyanne nathi unama kunuharapen baninne slaxagana Aran boru karanne ahinsaka minissu rawattanna meyalawa premonition karanna EPA hena gahai amulika boru

    • @yamunaherath5691
      @yamunaherath5691 4 дні тому

      @@RoshaniKalyani-h2c එහෙමද

    • @neyanaThushari
      @neyanaThushari 2 дні тому +1

      ඇත්තටම හරිම පැහැදිලි කිරිමක් ඔබ වහන්සේට තෙරුවන් සරනයි දිර්ගායුෂ ලැබේවා ❤🙏❤️🙏🙏🙏

  • @Shashikatharanganigamage
    @Shashikatharanganigamage 5 днів тому +52

    ඔබතුමාට බොහොම පින්,ඔබතුමාගේ වීඩියෝ එකක් දැකලයි මාගේ ස්වාමින්වහන්සේ මුනගැසෙන්න මා ගියේ,වසර 7ක් රෝගීව සිටි මා අද සුවෙන්,සනීපෙන්,සතුටින් ඉන්නව,මා ලැබුවා වු මේ සුවය සේම ඔබ තුමාගේ භව ගමන සුවපත් වේවා !නිවනින් නිවී සැන සෙන්න මේ පින හේතු වාසනාම වේවා !!ඇත්ත..මාගේ ස්වාමින්වහන්සේගේ තියන ඒ ලස්සන මා කිසිම කෙනෙක්ගෙ දැක නැහැ,උන්වහන්සේගේ ශරීරයේ ඇති ඒ පාට,,ඒත් මට නම් පුදුම නැහැ,මොකද ඒ වැඩ ඉන්නේ පින් කදක්..උන් වහන්සේ දැක්ක මුල් දවසෙම මට හිතුනේ එකම දෙයයි,"මුන් වහන්සේගේ ලේ දාතුව මොන තරම් පිරිසිදු ඇත්ද" කියායි. තෙරුවන් සරනයි ඔබතුමාට !සමාවෙන්න පින් දෙන්න පරක්කු උනාට.ඔබතුමගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉශ්ට සිද්ද වේවා .

    • @SewandhiBuddhika
      @SewandhiBuddhika 3 дні тому

      Oyata thibunu asanipe mokadda.

    • @Shashikatharanganigamage
      @Shashikatharanganigamage 3 дні тому

      මට නොතිබුන අසනීපය මොකක්ද කියල අහන්න,මේ මහතගේ චැනල් එකේ ස්වාමින්වහන්ස කියපු සියලුම ලෙඩ මට තිබුනා,දරුනුවටම තිබුනේ,සුව වෙන්නෙම නැති කොන්දෙ කැක්කුමයි,බඩේ කැක්කුමයි.

    • @rukmanweerasooriya8827
      @rukmanweerasooriya8827 День тому

      @@SewandhiBuddhikanokiyami

    • @SriyaniKanthiMadurupperu-xk2il
      @SriyaniKanthiMadurupperu-xk2il День тому

      godak mudal yanawada mama duppath kenek nisa ahanne

    • @SriyaniKanthiMadurupperu-xk2il
      @SriyaniKanthiMadurupperu-xk2il День тому

      godak mudal yanawada mama duppath kenek nisa ahanne

  • @SudarikaAdikari
    @SudarikaAdikari 3 дні тому +26

    මමත් ඔබ වහන්සේ ට කියලා ඇගේ ඉනා විෂ අයින් කලා, කවුරුත් පුදුම වෙන තරමට අද මගේ ශරීරය පැහැපත් වෙලා,රෝග සියල්ල සුව උනා හරියටම දවස් 21 වෙද්දි,ඔබ වහන්සේ ට අනේක වාරයක් ස්තුතියි

    • @LakmaliGunathilake
      @LakmaliGunathilake 2 дні тому +2

      Beth karanna salli kiyak yanawada

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 2 дні тому +1

      කිියක් විතර වියදමි ගියාද

    • @IndraniDsp
      @IndraniDsp 2 дні тому

      Mata puluwannam oya phone number eka saha lipinaya mata denna puliwanda mata

  • @NandaniSamarakon
    @NandaniSamarakon 4 дні тому +11

    තෙරුවන් සරණයි ඔබවහන්සේට දැන ගත ගතයුතුම කරුණු ටිකක් ඔබවහන්සේ පැහැදිලි කලා ගොඩක් පින් 🙏🙏🙏

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or День тому +2

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස. බුදු දහම සත්‍ය ක්. ඇත්ත වශයෙන් හිතට එකඟව katha කරන්නේ.. බෝම පින්.. පාට ස්වාමින් වහන්සේ නමක් 🙏🙏🙏🌹❤️

  • @geethmageethma3766
    @geethmageethma3766 7 годин тому +2

    බුදුහාමුදුරුවෝ ලොකු කැපකිරීමක් කරලා පාරමිතා පුරලා ඒ හොයාගත්තු හැමදේම අපිට කියලා දුන්නේ නොමිලේ.... ඉතින් ඔබ වහන්සේත් ඒ මාර්ගයේ නම් යන්නේ මේ ලෝක සත්ත්වයා ගැන හිතලා ඔය හොයාගත්තු දේවල් නොමිලේ කරලා සුවපත් කරන්න පුළුවන්නේ...... 😊😊😊

  • @SavindiKn
    @SavindiKn 2 дні тому +12

    ඔබ වහන්සේ බොහෝ ප්‍රියමනාපයි. සැබවින්ම ලස්සනයි. ඔබවහන්සේට උතුම්නිර්වානය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @indikaperera-tf3sy
      @indikaperera-tf3sy День тому

      ow uduwe dhammalokath lassani................ekaa gana dannawane.......rawatenna epa

  • @SagarikaChalani
    @SagarikaChalani 18 хвилин тому

    ස්වාමින් වහන්සේ බුදු සරණයි

  • @rajakaruna4825
    @rajakaruna4825 День тому +2

    අපේ හමුදුවන්.වහන්සේට ගොඩක් පිං ගොඩක් ස්තුතියි .බුදුසරණයි

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 6 днів тому +62

    මම ගොඩාක් වැඩසටහන් දැකල තියෙනවා කිසිම වැඩසටහනක මේ තරම් පැහැදිලිව දුරකතන අංක සහ ලිපිනය කවදාවත් මම දැකල නැහැ පිලිවෙලක් ඇතිව කරන ලද එකම වැඩසටහන සකියා ප්‍රියමනාප දරුවෙක් ජයවේවා පුතා

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 4 дні тому

      Oyala rawate nna EPA API laxa hanakata rawatuna MN tharahata madame gahanna nowei Dana danama minissu rawatenawa paw wahanseta rawatenawa nam oyala gihinma ath vidinna isthuthii oya thiyena sath karunawa na awasaneta wada Hari giye na kiyala kiyaddai thitha kunuharapen baninne

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 2 дні тому

      ඔව් ඉතිං ගානක් කඩා ගන්න බෑනෙ නැත්නම් 😂

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 2 дні тому

      ​@@RoshaniKalyani-h2cලංකාවෙ උන්‍ට පිස්සු.ලස්සන වෙනවා කිව්වොත් ගූත් කයි

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 2 дні тому

      ​@@RoshaniKalyani-h2cOyagen keeyak gaththada?

    • @manelgunaseeli8560
      @manelgunaseeli8560 День тому

      Moda wenna epa

  • @maleesha778
    @maleesha778 5 днів тому +15

    තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @violadissanayake1726
    @violadissanayake1726 4 дні тому +7

    ස්වාමීන් වහන්සේට theruwan.saranai.🙏

  • @LilaPremathilaka
    @LilaPremathilaka 4 дні тому +7

    Deergau wewaa පින්වත් ස්වාමීන් වහන්සේ ta theruwan saranai

  • @dahamidilshini9869
    @dahamidilshini9869 3 години тому +1

    🙏🙏🙏🙏🙏 ස්තුති

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 2 дні тому +14

    ලේ පිරිසිදු උනාම වයස අවූරුදු 15 කින් 20 කින් විතර අඩු කර ගත හැකිය. මාගෙ වයස 40 ත‍් ඉවරයි. නමුත් බොහෝ දෙනෙකු පවසන්නේ 25 ක පෙනුමක් තියෙන්නේ කියද්දී අහිංසක ආඩම්බරයකුත් එනවා ඉතින් ☺️, බුදු සරණයි!

    • @DilanMaxisAnnadasanayaka
      @DilanMaxisAnnadasanayaka 2 дні тому

      Kohomda ehem krnne kiyl dennko😊

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 2 дні тому

      කොහොමද ලේ පිරිසිදු කර ගත්තේ

    • @nishanthirathnayaka8950
      @nishanthirathnayaka8950 День тому

      මට අවුරුදු43 හැමෝම කියනව අඩු වයසක් පේන්නෙ කියලා ඇත්තටම මගෙ හිත හොදයි😍

  • @SandyaSamanmali-cz6yj
    @SandyaSamanmali-cz6yj 6 годин тому

    🙏🙏🙏 .බුදු සරණායි 🙏🙏🙏

  • @TharushiKawya-r8u
    @TharushiKawya-r8u 5 днів тому +11

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 3 дні тому +5

    මෙතුමාගෙ වැඩ දෙශනා අර්තවත් ඔබතුමාට නිදුක් නිරොගි ඝුවය ලැබෙවා මෙහෙයවන ඝියලුදෙනාටත්තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayanthiariyarathna3197
    @ayanthiariyarathna3197 День тому +3

    ඒ ක්‍රම ටික කියල දෙනකල් බලං හිටපු මම😹

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 дні тому +6

    දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට 🎉

  • @SeuwJayathilaka
    @SeuwJayathilaka 6 днів тому +12

    Deegoda kumara mahaththaya nomile lassana wena vidiha kiyala thiyenawa meeta godak kalin. Api premaya prithiya samaya thiyaganna one. Hemotama maithri karanna one.. hitha pirisidu unama nikanma ape bahira rupaya lassana wenawa.. ape samma sambudu rajanan wahansege parama darmayada eyai..

  • @ranjaniRanjani-fe1gf
    @ranjaniRanjani-fe1gf 25 хвилин тому

    Thruwn saranai hamudruwana

  • @lkminilkmini7799
    @lkminilkmini7799 4 дні тому +7

    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්ස අපි ඉන්නේ රට අපිට මෙහෙ නිවසේ ඉඳන් කරගන්න පුළුවන් යම්කිසි දෙයක් තියෙනවා නම් කියලා දෙන්න

  • @OshadhiKaushalya-h7n
    @OshadhiKaushalya-h7n 6 годин тому +1

    Oba vahanseta godak pin 🤍

  • @dayanichathunika1207
    @dayanichathunika1207 5 днів тому +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AsithaThiwanka-k8k
    @AsithaThiwanka-k8k День тому

    Thank you brother

  • @SadeepaLakshan-hm3gq
    @SadeepaLakshan-hm3gq День тому

    බුදු සරනයි!"සාදූ...සාදූ...සාදූ...සා...🙏🙏🙏🙏🙏🙇🙇🙇🙇♥️♥️♥️♥️🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼💖💖💖💖💖🪻🪻🪻🪻🪻🪻

  • @SwarnaKanthi-l3c
    @SwarnaKanthi-l3c 9 годин тому +3

    අනේ හාමුදුරුවෝ හොදට සල්ලි කඩා ගන්නවා ,,,මම ත් හොඳ මුදලක් දුන්නා ඔහෙ සෙතක් නැහැ ,,ලක්ෂ ගානක් දුන්නා

  • @TushariNadeesha
    @TushariNadeesha 3 години тому

    Anna bari ayatat kumak ho krama vedayak haduva nam hodai

  • @daviddonperera9421
    @daviddonperera9421 День тому

    Oil nowei putha "MOLAYAMA" iwath karagana puluwannam hondai kiyala mata hithenawa.Thank you putha very intelligent you tuber I have ever seen.

  • @kanchanak7096
    @kanchanak7096 9 годин тому

    Theruwan saranai

  • @HansikaDinu
    @HansikaDinu 4 дні тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @PathiminiPathimini-s9z
    @PathiminiPathimini-s9z 3 дні тому +1

    උතුමි තෙරැවන්සරණයි 🙏❤️🌹🙏

  • @MethsaraMethsara-b2j
    @MethsaraMethsara-b2j 2 дні тому

    තෙරුවන් සරණයි!!! අපේ ස්වාමීන් වහන්ස

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 2 дні тому

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @SubadraSubasinha
    @SubadraSubasinha День тому

    godak watin vidiyo ekak oba wahanseta godak pin

  • @SamanthilakaWaa
    @SamanthilakaWaa 6 годин тому

    Hamuduruwane mage leewala alargi ekata beheth ganne kohomada pin siduwevi obawahanseta

  • @AAnushanishanthiAdikari
    @AAnushanishanthiAdikari 6 днів тому +45

    Man issara puduma kathak ape hamuduruwane...dan man puduma lassanak...issara hitapu manda kiyala mata hithenawa ..man kohoma lassana unada kiyala nam man dan na.namuth man kuhaka kam karan na katawath....man hamo ekkama hina wenawa katha baha karala innawa...man wageema me lokema siyalauma sathwayooo niduk weweva nirogi weva.suwapath wewaaa...🙏🙏🙏🙏🙏🙏

  • @Lakmalilakmali-bl7kl
    @Lakmalilakmali-bl7kl 2 дні тому

    බුදු සරනයි

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f 4 дні тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 2 дні тому +2

    මාර බිස්නස්

  • @vajira4170
    @vajira4170 6 днів тому +3

    ලස්සන බණ.පිළිකූල් භාවනා,අශුභ භාවනා, කරන කාලයක් ගැන කුමක් කිව යුතුද?.

  • @rasikasampath6652
    @rasikasampath6652 4 дні тому +3

    තෙරුවන් සරනණයි හාමුදූරුවනෙ

  • @Angel_Mona1979
    @Angel_Mona1979 День тому

    Bohoma pin ape Suwamin Wahanseta.
    Theruwan saranai.

  • @HemalathaWickramasinghe
    @HemalathaWickramasinghe 3 дні тому +1

    Sumin wahanse karana wedakama.hariyatama.hari. theruwan saranai oba wahanseta.

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 5 днів тому +17

    මට නිතරම නින්ද යන්න නැහැ ඒගැන මම හරියට දුක්විදිනවා නින්දඅඩුවීම මට අසනීපයක්ද කියලා දන්නැහැ මට ඒක හරි ප්‍රශ්නයක් 😊😊😊😊

    • @dilkiperera9589
      @dilkiperera9589 5 днів тому +13

      නිතරම phone එකේ ඉන්නකොට phone එකේ blue light එකට නිදිමත නැති වෙනවා රෑට ඇදට යන්න කලින් phone එක off කරන්න හැමදාම එකම වෙලාවකට නින්දට යන්න රෑ 10 ට විතර නින්දට යන්න ඇදට ගිහින් කිසිම දෙයක් හිතන්නේ නැතිව ඇස් දෙක වහලා මම නිදි මම නිදි සුව නින්දක් මට ලැබුනා කියලා හිතලා නිදාගන්න නින්ද ගැන විතරක් හිතන්න.පුලුවන්නම් මෛත්‍රී භාවනාව කරන්න ඊටපස්සේ උදේ 6ට 7ට වගේ නැගිටින්න දවල් වෙලාවේ නිදාගන්න එපා.මේ ටික කරන්න හරියයි .සතියට දවස් 2ක් 3 ක් වගේ ඔලුවට තලතෙල් දලා පැයක් දෙකක් ඉදලා නාන්න .ගොටුකොල කන්න ,ලුණුවිල තම්බලා බොන්න

    • @malagaravi
      @malagaravi 5 днів тому

      ua-cam.com/video/gMooJfXf5r4/v-deo.htmlsi=v8eCxEptztn518mp

    • @SlKoing-xz9fq
      @SlKoing-xz9fq 2 дні тому

      Ninda yanaathi onam kenak ponekan bana dala ahagena inna vinadi :5 ,k ahagena iddi onama kenakta ninda yanava

    • @venurisilva8764
      @venurisilva8764 9 годин тому

      නින්දට යන්න කලින් ජයෝ මුනින්දස්ස ගාතාව අහන්න

    • @kanchanak7096
      @kanchanak7096 9 годин тому

      ​@@dilkiperera9589බොහොම ස්තුතියි

  • @Gasenty-b8m
    @Gasenty-b8m 4 дні тому +3

    මට දැන් අවරුදු 15විතර ඔලුවෙ කැක්කුම ඔලුව දනව කකියනවා හාරනවා වගේ දැනෙනවා කිසිම මතකයක් නෑ ඇස් කැක්කුමයි නළල කෙක්කුමයි ඔලුව කකියන වෙලාවට ගෙඩි ගැහෙනවා අනේ හාමුදුරුවනේ පින් සිද්ධ වෙයිමට බෙහෙතක් කියන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේ මොන පන්සලේද ඉන්නේ

    • @SlKoing-xz9fq
      @SlKoing-xz9fq 2 дні тому

      Oya podi daruvek nisha duka hithuna oya koheda inne durakathan ankaya danna oyage

    • @Adheeshwari
      @Adheeshwari 2 дні тому

      ඉක්මනට රෝහලකට යන්න

  • @navindunavindu8205
    @navindunavindu8205 6 днів тому +4

    Mage jivithayama samma sambudu piyanata puja wewa sadu sadu sadu sadu pinwath Aryan wahansa samma sambudu saranayi suwapath wewa samma sambudu saranayi

  • @indranibamunuge667
    @indranibamunuge667 6 днів тому +3

    Theruwan saranai obawahanseta

  • @SAnusha-cp5ut
    @SAnusha-cp5ut 9 годин тому

    Attatama koheda tana?Mata address eaka kiyanna puluwanda

  • @shashiperera1017
    @shashiperera1017 6 днів тому +21

    මම තැනට ගියා ඒ උනාට මේ හාමුදුරුවගේ වැඩ ගැන මට නම් කිසිම පැහැදීමක් ඇතිවුණේ නැහැ.. මුලින්ම මට නං කිව්වාම මගේ ඇඟේ මොනවද තියෙනවා කියලා ඒක අයින් කරන්න පහළොස් දාහක් ඕන කියලා.. 15000 දෙහි කපන්න විතරයි.. ගෙදරටකරපු දේවල් අයින් කරන්න තව පනහක් හැටක් යනවා කිව්වා... අනික එතනට යන හැමෝටම මේ කතාව කියනවා.. හැමෝගෙම ඇගේ විස තියෙනවා කියලා දෙහි කපන්න ඕනේ කියනවා පහළොස් දාහ ගානේ.. ඔය වැඩෙත් ඒ වගේම වෙන්න ඇති

    • @Rose-xo8mx
      @Rose-xo8mx 6 днів тому +2

      මොනවටද ගියේ කොන්ඩේ යනවට ද? ඕව පස්සේ ගිහින් වැඩක් නෑ blood check හ‍රි full body chekup එකක් හ‍රි කරා ගන්න ලෙඩ හොයා ගන්න නම්

    • @dhammikamanjusri3581
      @dhammikamanjusri3581 5 днів тому

      නිවන් යන්න හදන ඝනයෙක්

    • @kanthikumari4765
      @kanthikumari4765 5 днів тому +1

      එයා කිුස්තියානි කෙනෙක්.වැඩි ජනගහනයක් බුද්ධාගම .ඒක දඩමීමා කරගෙන බිස්නස් එකක් කරන්නේ

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 4 дні тому +4

      Aththa math laxa ganak Aran boru Kala anthimata oya hamuduruwo kunuharapen baninne ai meyalawa premonition karanne minissu paw

  • @wimalaPhilips-df7pq
    @wimalaPhilips-df7pq 4 дні тому +2

    Theruwan saranai oba wahanseeta 🙏🙏🙏🙏🙏🙏

  • @RayONESolutions
    @RayONESolutions 4 дні тому +1

    Tharuwan saranai

  • @IndraniBandra
    @IndraniBandra 3 дні тому +1

    Mamath..sakiya.vedio..balanava..mata..pudma.phademak..teyanava..mamaina..dubai....apu..davasata..anava..anivaryamm...budusarani..oba.vhansata❤❤❤❤❤💯💯💯💯❣️♥️🙏🙏

  • @687702417
    @687702417 День тому

    Oya seratamata මුදල් aya kirimak karanawada

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 днів тому +2

    Teruvan saranai apehamuduruvane
    🙏🏻🙏🏻🙏🏻

  • @Kawshi3333
    @Kawshi3333 3 години тому

    Godak pin Swamin wahansa

  • @milindasenaratna1334
    @milindasenaratna1334 4 дні тому +5

    මීට පෙරත් මේ වැඩසටහන ගියා , මිනිස්සු මුදල් හම්බකරන්න කරන දේවල්, එක, එක කාලෙට හයිලයිට් වෙනවා.

    • @dilupieris4398
      @dilupieris4398 День тому +1

      ඔව් එක ඇත්ත මමත් ගියා හොදට සල්ලි කාඩා ගන්නවා ගැහැණු ලස්සන වෙනවානම් ගූත් කයි 😂

    • @flippop8367
      @flippop8367 32 хвилини тому

      ​@@dilupieris4398කීයක් ගත්තද

  • @piumeKawshalya
    @piumeKawshalya 4 дні тому +2

    Mata. Hamuduruwan. Akka. Katha. Karanna. One. Comments Akak. Avanna

  • @JOSHI-q6q
    @JOSHI-q6q 2 дні тому +3

    බයිලා

  • @MimeshaSithu
    @MimeshaSithu 2 дні тому +3

    පතාගෙන එන විදිහට ඔතාන යන්න හිතන මං
    මොකටද සල්ලි දීලා ලස්සනක් ආ.......

  • @NishaNisha-s3g
    @NishaNisha-s3g 3 дні тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @MeSanjeewa
    @MeSanjeewa 10 годин тому

    Kiyakwithara yanawada

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 2 дні тому

    ආයුබො වේවා🙏 පින්වන්ත අපෙ හාමුදුරුවනේ

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 2 дні тому +1

    මාව.සනිප.කරපු.ඹබ.වහන්සෙ.සහ.තපො.වනෙ.ලොකු.ස්වාමින්.වහන්සෙට.මාගෙ.නමස්.කාරයවෙවා.වට.තුනෙන්.මාව.සනිප.කලා.මෙබවයෙම.නිවන.අවබොද.වෙවා.මට.කතාකරගන්න.වත්.බැරිව.ඔබ.වහන්සේ.ලගට.ආවෙ.මාර්තු.22.ඹබ.වහන්සෙ.මම.නැගිටිටුවා.මෙ.බවයෙම.නිවන.අවබොද.වෙවා

  • @AndrewRanasinghe
    @AndrewRanasinghe 5 днів тому +2

    Obathumawa hambawena kohomada kiyala kiyanna puluwanda.

  • @kumaramaduranga2163
    @kumaramaduranga2163 6 днів тому +6

    බිස්නස් එකක්

  • @PiumraMadivila-dh8fe
    @PiumraMadivila-dh8fe 5 днів тому +4

    Budusaranai sawameen wahansa mamath keneththen innawa beheth ganna🎉🎉🎉🎉🎉🎉🎉

  • @RISHAN575
    @RISHAN575 2 дні тому +1

    Ane me hamuduruwane lassana kiyane de anithya deyak .. oba wahanselaa hindaa thamai shaasane vinaasa wenne karunakarala cheewaraya galawanna in passe owna lassanak balagannawa

    • @bsshama
      @bsshama День тому

      Ane me paduwe innko mole na kyla pradrshane nokara

  • @sugathsuriya
    @sugathsuriya День тому +1

    යමෙක් සිව්රක් පොරවනවානම් ඔහුට අදාළ කාර්යය නිර්ණය කලයුතුයි... මොන බුදු දහමක් ද මේ...

  • @audreysithara3919
    @audreysithara3919 4 дні тому +11

    Hemoma kiyanawa mama wayasata yanneththe ei,enne enna lassanawenne monawa hari pawichchi jkaranawaneda , plastic surgery karanawada kiyala, lokuma rahasa,katawath irisiya karanne nehe,waira sithiwili nehe,maithtri bawanawa j karanawa,hekisema witama sathunge jeewitha beranawa,kusagini niwanawa,mata dena53 wayasa ,namuth minissu hithanne 35 withara i kiyala, Dramaya Rakinna Dharmaya wisin RAKINU lebe, Siyalu sathwayo suwapath wewa,yahapathakma wewa🙏🙏🙏🙏

    • @neethapriya3108
      @neethapriya3108 3 дні тому +1

      ❤අනෙ හොඳයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබට

    • @DilaniDilanjali
      @DilaniDilanjali 2 дні тому

      B.s obata❤

  • @niroshasanjeewani1272
    @niroshasanjeewani1272 2 дні тому +1

    😊

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 10 годин тому

    Auu bhovewa Ape Hamuduruwana

  • @PradeepaAshokamala
    @PradeepaAshokamala 4 дні тому +26

    Mewa නොමිලේ කරන්න ඕන වැඩ එතකොට හාමුදුරුවෝ තවත් ලස්සන wei😂

  • @priyadarshanaimiarachchi3722
    @priyadarshanaimiarachchi3722 День тому

    👍👍👍

  • @thanujasr2876
    @thanujasr2876 13 годин тому

    Hamuduruwane godak pin ikmanin hamuduruwao muna gahenna one

  • @Anjananimsara2009
    @Anjananimsara2009 3 дні тому +1

    Theruvan saranay ape hamuduruvane.

  • @سوماسرلنكا
    @سوماسرلنكا 3 дні тому +1

    Teruwan saranai istuti sakiya malli ❤

  • @UmashaSewmini-k5w
    @UmashaSewmini-k5w 2 дні тому +1

    Oba whanseta godak pin labewa 🙏🙏🙏

  • @sugathsuriya
    @sugathsuriya День тому +1

    දැන් මේ සිව්ර දාගෙන හාමුදුරුවරු ධර්ම කරුණු දේශනා කරන්නෙම නැද්ද?

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 5 днів тому +1

    🙏🙏🙏

  • @Fannytubemy
    @Fannytubemy День тому

    බිස්නස්

  • @janakithilakarathna9812
    @janakithilakarathna9812 4 дні тому +1

    අපේ ස්වාමීන් වහන්ස..මට ඇහෙන එකේ අඩුවක් තියෙනවා...ටෙස්ට් කලාම කීවා ශ්‍රවණ උපකරන දාන්න කියලා...වෙන බෙහෙත් නැ කීවා..මෑතක ඇති වුන දෝශයක්...⁣ශ්‍රවණ ස්නායු වල ප්‍රශ්නයක් ..මේක හොද කර ගන්න විදිහක් මට පෙන්වා දෙන්න පින්වත් ස්වාමින් වහන්ස...ස්තුති

  • @UgaanShayash
    @UgaanShayash 4 дні тому +4

    අමනුෂ්‍යය 1kek ඉවත් කරන්න කීයක් ගන්නවද හාමුදුරුවනේ?
    ගොඩක් ඉන්නවනම් ඩිස්කවුන්ට් එකක් දෙනවද?
    Full body service ekata kiyada?

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 4 дні тому +1

      Kelinma gediya pitin laxayak Tia amathara hodata gannawa API laxa hanakata kelawagena inne

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c 4 дні тому

      Gihin balanna

    • @rukmanweerasooriya8827
      @rukmanweerasooriya8827 3 дні тому

      Sakiyo puthe pawu ahinsaka manussayo amaruwe danna epa 😢

    • @VintageLove-cv5jj
      @VintageLove-cv5jj 2 дні тому

      @UgaanShayash අමනුෂ්‍ය පීඩාවක් තියනවනම් කසුන් නාගොඩවිතාන මහත්මා මුනගැසෙන්න. එයාගේ ප්‍රෝග්‍රෑම් තියනවා ඕනනම් බලන්න youtube ඒකෙ ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේශණ මධ්‍යස්ථානය එතුමාගේ

  • @sugathsuriya
    @sugathsuriya День тому +1

    මේ යක්කු මේවා සිව්ර අයින් කරලා කරන්න ඕන...

  • @rohinimallika9106
    @rohinimallika9106 2 дні тому +1

    Hamuduruwaru,Me,widiyata
    Ahinsaka,Minisungen,Salli
    Garanawanam,unwahanse
    lata,Sasara,maga,Ketiweida?
    Nirwanaya,Awaboda,Weida?
    Siwpasayenma,,Upasthan
    Karana,minisunta,,Ledata
    Dukata,Laksha,Ganan,Aya
    Kara,Genima,Hondada?
    ⭐Diegala,Kumara,Dew
    Piyanan,Kisima,Mudalak,Leda
    Sanipa,Kalata,Ganne,Nehe,
    Mihipita,Sitina,Sebema,Dewi
    Kenek,⭐🌹❤️

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malasilva1092
    @malasilva1092 4 дні тому +4

    Me thana prathikarayata 5:56 wada mudal agaya karai mata nam suwa weemak athi une na laksa ganan puja kala

  • @SachiWicks-gp4ro
    @SachiWicks-gp4ro 2 дні тому +5

    හරි සෝක්.....සිවුරක් ඇඳගෙන කරන බිස්නස් 😂

  • @daviddonperera9421
    @daviddonperera9421 День тому +1

    Hamuduruwo thawama mahana wela neha wage.
    Mahanawena dawasa kiyanna hamuduruwane apith ennam tikak lassana wenna hamuruwane.
    Oya "you tube" mahathayath ekkama wede hondata karagena yanna puluwan kiyala mata hithenawa. Niyama youtubeman.

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 3 дні тому +1

    Hama programe ekakma business ekak thamai

  • @SrimathiSilva-f9z
    @SrimathiSilva-f9z 19 годин тому

    අනේ ape හාමුදුරුවනේ මට pilikawak hedila අවුරුදු 4 therapy කළාට passe mage konde ඔක්කොම heluna doctor කිව්වේ nam passe wevei කියල නමුත් me දක්වා තැනින් තැන කොණ්ඩය නැහැ thatte pedila මට උදව් කරන්න puluwanda

  • @suwarnakanthi6759
    @suwarnakanthi6759 4 дні тому +1

    Ape hamuduruwana kohada panasala tiynna mn dantnm inna rata mn lankwata apuwama anawa aniwaranm maga kindaya sarama yanawa ape hamuduruwana godak pin oba wahanasata mahama dayk danuwth kalata sadu sadu sadu

  • @sagarikajayalat542
    @sagarikajayalat542 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @twwubandara9951
    @twwubandara9951 6 днів тому +14

    මුදල් අයකිරීම කොහොමද?

  • @Srilankajs47
    @Srilankajs47 4 дні тому +4

    Apoi me sasana vinasa vima 😢😢😢😢 sagawahasala paladhanwa kasawatha aime abarana paladhine vinasai 😢😢😢😢😮

  • @Kasundilshan-h4m
    @Kasundilshan-h4m 6 днів тому +4

    Godak watinawa mage konde godak yanawa .harima thuni ikmanata kedenawa wewennath horai mage konde .me ස්වාමීන් වහන්සේ gawa thel theyeda ganna puluwanda.oba wahanseta godak pin 🙏🙏🙏

  • @rohinimallika9106
    @rohinimallika9106 2 дні тому +3

    Meya,Upatinma,Katholika
    Kenek,passe,Mahana,Wela
    Leda,Suwa,Karanawata
    Laksha,Ganan,Gannawa,
    Thawa,Rupalawanya,Walatath
    Laksa,Ganan,Gannawa,,
    Kooti,Pathiyek,Wela,Sasanaya
    Dala,Yawi,,Katholika,Agame
    Mewage,Salli,Aya,karanne
    Nehe,Leda,Suwakalata,,

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro 2 дні тому

      සල්ලි වලටනෙ ඉතිං මේ සේරම

  • @NilminiWasanthi-gh8ew
    @NilminiWasanthi-gh8ew День тому

    Hema dema hodai mara salliyak ganne

  • @priyanthalal6926
    @priyanthalal6926 5 днів тому +1

    🙏🙏🙏👍👍👍