#Episode_81

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 155

  • @chiranrajitha8486
    @chiranrajitha8486 4 роки тому +12

    NCN චැනල් එක හරහා මම මංජුල මහතා අදුනාගත්ත කෙනෙක් විදිහට එතුමා මුලින්ම හදුනාගත් කෙනා මම විය යුතුයි.මගේ සිතේ තිබුණු සියලුම ප්‍රශ්න වලට මමත් සමග කතා කරමින් කළ යුතු සියලුම දේ හොදින් කියලා දීලා කළ සේවයට ඔබතුමාට ගොඩක් පිං.

  • @CNTOON1747
    @CNTOON1747 4 роки тому +8

    ව්ශ්ව ශක්තිය පිලිබඳ ව්ස්තරයක් කරන්න , ඔබ තුමාට පින් !!!!!

  • @miumibridal4109
    @miumibridal4109 Рік тому +1

    Obathumata bohomayak pin. obage siyalu dewa rajakari sarthaka wewa

  • @sadahasithwithishi3354
    @sadahasithwithishi3354 4 роки тому +3

    Budusaranai obathumata

  • @tdammikafernando4600
    @tdammikafernando4600 4 роки тому

    ඔබ තූමා කියන දේවල් ඇත්ත ඔබ තූමා මුනගැහීමට පූඑවන්න

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 роки тому +2

    ස්තුතියි බුදුසරණයි

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 роки тому +1

    ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි

  • @kmunasinghe5520
    @kmunasinghe5520 4 роки тому +4

    හොද පැහැදිලි කිරීමක් .ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 4 роки тому

      ගොඩක් ස්තූතියි ඔබතුමාට මගේ ගෙදරත් ගොඩක් ප්‍රස්න තියෙනව

  • @RaniRani-ce7gc
    @RaniRani-ce7gc 4 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට. පැහැදිලිව ක්‍රියා දුන්නට ගොඩක් ස්තුතියි.

  • @seewalibandara
    @seewalibandara 4 роки тому +2

    ,තෙරුවන්සරණයි !!!

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 роки тому

    ගොඩක්. වැදගත්. පැහැදිලි. කිරිමක්. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.

  • @somasoma7355
    @somasoma7355 4 роки тому

    තෙරැවන් සරණයි ඹබතුමටබොහෝම පිං

  • @srimathii5146
    @srimathii5146 4 роки тому +2

    Budu saranai.....

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 роки тому +1

    teruwan saranai pinwath obathumata...yahapathak wewa...

  • @nimalidharmadena6144
    @nimalidharmadena6144 4 роки тому +2

    Budu saranai!

  • @thakshilaanuradi9447
    @thakshilaanuradi9447 4 роки тому

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @sadathraka9472
    @sadathraka9472 4 роки тому

    මේ කතාව සම්පුර්ණ"ඇත්ත බුදුසරණයි"

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 роки тому +1

    පැහැදිලි ලෙස කියා දෙනව ,බුදු සරණයි

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 роки тому

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @NaseemAda
    @NaseemAda 6 місяців тому

    ඉස්තූති ❤

  • @kumariathulorala66
    @kumariathulorala66 4 роки тому

    තෙරුවන් සරණයි දැනුවත් කලාට

  • @නිමන්තසෙනාධීර

    තෙරුවන් සරණයි!

  • @memesbro177
    @memesbro177 Місяць тому

    උප්පත්තිය නමි හැමදාම දෝශ ඵ්වගෙන් නමි අඩුවක් නෑ

  • @anjuanju3707
    @anjuanju3707 4 роки тому

    Godak pin sir apita thiyenne me prasnaya thamai budusaranai.

  • @hashi6452
    @hashi6452 4 роки тому

    බුදු සරණයි

  • @donaperera7594
    @donaperera7594 4 роки тому

    Very Interesting topics ur talk about l learn lot of things from u🙏🙏🙏👍👍🙌💐

  • @tharangasanjeewa8020
    @tharangasanjeewa8020 4 роки тому +1

    Niyamai budu saranai

    • @Silmaluwa_Astrological_Unit
      @Silmaluwa_Astrological_Unit Рік тому

      bahirae padyak thiyana idamka bahirawa pujawak karana eka hondaida narakaida awdanam sahithada? ehemanam kumak kala yuthuda?

  • @kasunmilan8653
    @kasunmilan8653 2 роки тому

    උත්තරයක් ගුරූ මගේ ප්‍රස්නෙටත් උත්තරයක්

  • @induedirisinghe9600
    @induedirisinghe9600 3 роки тому

    Teruwan saranai.

  • @dineshsanjeewa4096
    @dineshsanjeewa4096 4 роки тому +1

    Theruwan saranaii sr🙏🙏🙏🙏🙏🙏

  • @ruchiraudani6422
    @ruchiraudani6422 3 роки тому

    Thank u sir🙏🙏🙏

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 роки тому +2

    Theruwan saranai

  • @dahamiahinsa8673
    @dahamiahinsa8673 4 роки тому +1

    Good luck

  • @dahamiahinsa8673
    @dahamiahinsa8673 3 роки тому

    Taruwansaranai! Obatumata! !!

  • @nilminisomarathne6126
    @nilminisomarathne6126 4 роки тому

    danuwath kirima pilibada bohomath pin oba thumata 🙏

  • @s.sandanayake.8243
    @s.sandanayake.8243 2 роки тому

    Oba thumage vidio eka godak watinawa.Pirisak idiriye thani wenne ai .kiyalath kiyannako

  • @manakagayani4513
    @manakagayani4513 4 роки тому +2

    Budusarsnai

  • @kamkanmgamageasankamadhawa9005
    @kamkanmgamageasankamadhawa9005 4 роки тому +1

    නිතරම ගෙදර සිටිය නොහැකි,එක තැනක ස්තීරවම නොරැදෙන, කෙනෙක් හට දෙවියන් උදෙසා පහනක් දැල්වීමට ක්‍රමයක් තිබේද නොඑසේනම් ඒ සදහා කල හැකි යමක් ඇත්නම් අප හට කරුනාවෙන් දක්වා දෙන්න.
    ගොඩක් පිං ඔබ තුමාට

  • @ishanravihara7
    @ishanravihara7 Рік тому

    Niyamaii hodata pahadilliwa kiyala dennawa

  • @renulekam6419
    @renulekam6419 3 роки тому +1

    Serama attha mahatthayo

  • @manojamagammana7828
    @manojamagammana7828 5 місяців тому

    Obatumata puluwannam apitath උදවු karanna godak pin

  • @buddikapathirana8395
    @buddikapathirana8395 4 роки тому +1

    කතාව ඇත්ත,තෙරුවන් සරණයි🙏,,,

  • @wanimaline2291
    @wanimaline2291 4 роки тому

    thanks.🌹🌹

  • @rumeshdilshan3181
    @rumeshdilshan3181 2 роки тому

    ❤️❤️❤️👍

  • @priyankarasanjaya6240
    @priyankarasanjaya6240 4 роки тому +1

    👏👏👏👏🌻🌻🌻🌻🌻

  • @Hmnandawathi-d8g
    @Hmnandawathi-d8g 20 днів тому

    Waramak nidanayak ha sambanayak at

  • @Isukakarunarthna-en2cw
    @Isukakarunarthna-en2cw 7 місяців тому

    මහත්මයාණෙනි mage niwaseth me prasnaya thiyenawa කොච්චර hamba karath na leda rooga athiwenawa දෙවියන් budun adahagena ජීවත් wanne නමුත් godak karadarai නිධානයක් athi bawada sadshan karai

  • @NimalRanasingha-uq8no
    @NimalRanasingha-uq8no 5 місяців тому +1

    ova human kiyapusiyallama Mata sidu Una oy as I ya man I war din aw a mama oppukaranawa mama nimal nittabuwa

  • @PathiranaRoshini
    @PathiranaRoshini 2 місяці тому +1

    මටත් thiyanawa me gataluwama

  • @mallikakumari756
    @mallikakumari756 2 місяці тому +1

    Ape niwaseth oya prasne thiyenawa.bahirwa padeta ahu welalu.eyala yana margayata badailu.ekata mokada karanne.?ape waththa apirisidu wenawa nitharama.

  • @Isukakarunarthna-en2cw
    @Isukakarunarthna-en2cw 7 місяців тому

    මහත්මයාණෙනි ape niwasa dewa padayak asalin athi බවත් නිධානයක් thibena ස්ථානයක් bawath aduran pawasai me sadaha කළයුතු de කුමක්ද oba thuma me සඳහා විසඳුමක් ho පිළියමක් kara dennenam oba thumata බොහොම pin

  • @kadeykandey
    @kadeykandey Рік тому

    Awsunil.digana

  • @ChathuChathu-v4y
    @ChathuChathu-v4y 4 місяці тому

    Ouahadema.mamakaranava.aeunath.mama.puduma.saluven.mona.passne.aavath.tekavevavai..hetha.hadanava.nopenna lokaya.

  • @SriSri-il2eh
    @SriSri-il2eh Рік тому

    Oba thumata kata karanna අවශ්‍ය .hadissiyak

  • @randimamadushani4940
    @randimamadushani4940 3 роки тому

    පත්තිනි මෑණියන්ගේ පහන එළියේ තියන්න හොදයිද ඒ මොන දිශාවටද බුදු පහන එළියේ තියන්න හොදයිද ඒ මොන දිශාවටද

  • @shenadithya4093
    @shenadithya4093 2 роки тому

    Hii😘

  • @saumyakumari5707
    @saumyakumari5707 3 роки тому

    Mage gedarathi hema welawema parsina mahatithayo.mata vesdumaki denna oba thumata pin sedda wei

  • @iamsriyani4663
    @iamsriyani4663 Рік тому

    මහත්තයෝ මට පුස්නයක් තියේනවා ඔබතුමාගේන් දැන ගන්න මමඉන්න නිවසේ කරන කියන කිසිම දේයක් හරියන්නේ නැහැ සමහර තැන්වලින් කියනවා මම ඉන්නේ නිවසේ නිදානයක් තියේනවා කියනවා මම දන්නේ නැහැ බහිරව දොසයක් නිසාලු අපිට කරදර එයට කරන්න පිලියමක් කියන්න කෝ ඔබ තුමාට ගොඩක් පින් මට පිහිට වෙන්න මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 2 роки тому

    Mahatthayo man ude hawesa mal pahA puja keranawa.udeta kiri ahara puja keranawa.etha enna ennamA keradara wedi

  • @PriyanthaDarnasiri
    @PriyanthaDarnasiri 14 днів тому +1

    Mahtaya pon nabra danko

  • @ediriediri652
    @ediriediri652 4 роки тому +1

    පිරිමි කෙනෙකුට කාලිමැණියන්ගෙ වරමක් ලබා ගැනීමට හැකි ද

  • @nishanthipradeepika387
    @nishanthipradeepika387 4 роки тому

    Mahaththaya ekaparatama denena mahaa paluwak wage denena de e wagema amuthuma suwadak hulagath ekka ena medewal mata denenawa. e aei mahaththaya. e denana suwada purudu suwadak widiyata denenawa. hedei me jeewithe ehema suwadak paluwak widalama nehe mama. eka mata kiyala denna mahaththaya

  • @NimalRanasingha-uq8no
    @NimalRanasingha-uq8no 5 місяців тому +1

    😀😁😂🤣😀😁😂🤣😀😁😂🤣

  • @heshanamasha1580
    @heshanamasha1580 24 дні тому

    .කාමරයක .ඇද තිබිය යුතු දිශාව.නිදා ගනිද්දි හිස තිබිය යුතු නිවැරදි දිශාව කුමක්ද🙏🙏

  • @chaapajayani1611
    @chaapajayani1611 4 роки тому

    අපේ ගෙදර බුදු පහන තියන කාමරයේ ජනේලයෙන් සද්දයක් අහෙනවා හැමදාම. එහෙම සද්දයක් අහෙන්නෙ මොකක් නිසා ද කියලා ඔබතුමා ට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන් ද?

  • @Silmaluwa_Astrological_Unit

    bahirawa padayak thiyana idamaka bahirawa pujawak karanaeka hondaida narakaida awadana sahithad?esenam kumak kala yuthuda?

  • @niroshacooray8373
    @niroshacooray8373 4 роки тому +1

    මහත්තයා තමන් ජිවත් වන ඉඩමෙ නිදානයක් තිබුනොත් එහි හිමිකරු( වස්තුව හිමි කෙනා) විසින් එය ගත යුතුමද? නිදන් සහිත ඉඩම්වල ජිවත් වන අයට නිතර නිතර කරදර එන්නෙ අයි?

  • @thusarajeewasan5545
    @thusarajeewasan5545 3 роки тому

    O

  • @gayanihansikagayanihansika6199
    @gayanihansikagayanihansika6199 4 роки тому

    Gadara suwanda dum allima hondada. Hondanam hariwidhata dum allane kohomada.dawasata deparak allana onada.

  • @ruwaniudeshika2871
    @ruwaniudeshika2871 4 роки тому

    මහත්තයා උපන් වෙලාවයි දිනෙයි එවුවොත් හදහන බලන්න පුළුවන්ද. මට හරියට ලෙඩ. ඔබට බුදු සරනයි

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 роки тому +1

    Mahathmaya, samahara aya kiyanawa gomman welawata midul athu ganna honda nehe kiyala. Ma hata e sambayen podi pehedili kirimak karanna puluwanda? 🙂🙏

  • @janakapriyadarshana3758
    @janakapriyadarshana3758 3 роки тому

    Mam inne pasne godk mat obe tumage udu awasi mat obe tuma hamuwenn kermyk kiyann

  • @menakakodikara9463
    @menakakodikara9463 4 роки тому

    අපේ නිවස අැති ඉඩමේභූමි පාලු දෙකක් තිබෙන බව සාස්තරයකට කිව්වා ඔබතුමාට එි ගැන බලලා දෙන්න පුලුවන්ද ?අපට එ් සඳහා පිහිට වෙනවද? ඔබතුමාට පින්!

  • @DilrukLasantha
    @DilrukLasantha 4 роки тому +5

    වෙලාවල් බලන අය ඉන්නවනෙ. එතකොට නම, උපන්වේලාව එහෙම වෙනත් කෙනෙකුට කේන්ද්‍රයක් ලබාදෙනකොට එයාල දැනගන්නවනෙ. ඒවයින් ගුරුකම් කොඩිවින කරන්න පුලුවන් ද? පුලුවන් නම් ඒවායින් ආරක්ෂා වෙන්නෙ කොහොමද? වරම් තියන අයට ඒක ගැටලුවක් වෙන්න පුලුවන් ද?

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +2

      පුළුවන් උපන් නැකත අනුව ඔබේ බල දුබලකම් හදුනාගන්න පුළුවන් වෙයි එතකොට දුරුවල මොහොත අල්ලගෙන ගුරුකම් කළ හැකියි තෙරුවන් සරණයි

    • @anojawillorage2987
      @anojawillorage2987 4 роки тому +1

      @@NCNCreation ඒවායින් ආරක්ෂා වෙන්නේ කොමද

  • @saduntharuka7278
    @saduntharuka7278 Рік тому

    Uba thumawa sambanda karaganna puluwan kohomada.theruwan saranai

  • @nishanthaperera3478
    @nishanthaperera3478 4 роки тому +2

    Danumak lanuwa,,, obathumata pin,,

  • @priyabandusamaranayaka624
    @priyabandusamaranayaka624 4 роки тому +1

    Mahathaya mata mAnthara poth.denna puluwanda iganaganna Aasai.mata.samawela
    Udau.karanna

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +1

      එහෙම පැවරිය නොහැකියි ඔබ ඒ සඳහා උප්පාද වුණු කෙනෙක් නම් නිසි කලට ඒ දේවල් කොහෙන් හෝ ලැබෙනවා. තෙරුවන් සරණයි

  • @gthara998
    @gthara998 4 роки тому +1

    කුජශනි මංගල යෝගය ගැන ඔබතුමාගෙන් අදහස් දැනගන්න ඕන.එම යෝගය තියෙන අයට විවාහයක් හරියන්නෙ නැද්ද?කේන්දරය බලවත් වීම හොද දෙයක් නෙවෙයිද?එහෙම වෙන්නෙ ඇයි? කොච්චර හොදට ඉදියත් ආර්ථික දියුනුවක්වත් නෑ, මේ ප්‍රශ්න විසදා ගන්නේ කෙසේද?
    තෙරුවන් සරණයි ඔබතුමාට!

  • @hashanigeethanjali1558
    @hashanigeethanjali1558 3 роки тому

    Methumawa sambanda kara ganna widiyak nedda

  • @ravindyamalkanthi2500
    @ravindyamalkanthi2500 4 роки тому

    Guruwarayek natuw waram Bala wadikara ganne komada kiyala denna hoda guruwaru hoyaganna amarui dankale

  • @priyadarshnisilva7258
    @priyadarshnisilva7258 Рік тому

    komada apta. hadahana balagana obatomagan

  • @leezakrisha5415
    @leezakrisha5415 4 роки тому +1

    Gahanu ayata masika suddiya athi vta bodipooja karanna hoda nadda. Gedara budu pahanath thiyanna hoda nadda

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +1

      අලුත් වීඩියෝ කින් කරුණු ටිකක් වැඩිපුර ලබා දෙන්නම්

    • @leezakrisha5415
      @leezakrisha5415 4 роки тому

      Obathumata bohoma pin

  • @divandivan7966
    @divandivan7966 4 роки тому

    Oya geval valata avilla balanavada

  • @piumianthony5377
    @piumianthony5377 3 роки тому

    @

  • @thusharimalkanthi152
    @thusharimalkanthi152 2 роки тому

    mhathmaya mata hadahana bala ganna puluwanda

  • @nethmobile8928
    @nethmobile8928 4 роки тому +5

    ගෙවල් වල වාස්තු දෝෂ/භූමි දෝෂ සහ අමනුෂ්‍ය දෝෂ කියන තුනම තියෙනවා නම් නිවැසියන් ඒ ගැටලුව මොකක්ද කියල තේරුම් ගන්නෙ නැති තරමට උද්දච්ච නම් ඒ වගෙ වෙලාවකදි ඔක්කොම එක පැත්තක් අරන් තමන් තනි වෙලානෙ. එහෙම උනාම ඒ කරදර දෝෂ බලපෑම් වලින් මිදෙන්න මොකක්ද කරන්න ඕනෙ?

    • @mallikakumari756
      @mallikakumari756 2 місяці тому

      Matath thiyenawa oya pranse.visdum ne thama.karumeta kauruth muna gehenneth ne awa iwath krganna.mama leda wela inneth.amanshya doshayk.bahirawa doshyak wasthu dosha okkoma thiyenawa gedara.kisma diyunuwak ne.vinasha wela inne api

  • @nadeekakumari9799
    @nadeekakumari9799 4 роки тому

    ඔබ තුමාගෙන් මගෙ වෙලාව බලා ගන්න ඔනෙ කොහොමද කරගන්නෙ ඔබ තුමට බුදු සරනයි

    • @NCNCreation
      @NCNCreation  4 роки тому

      කතා කරන්න 0763888766

  • @chamindakumara27
    @chamindakumara27 4 роки тому

    ehima dosha thiyenawanam ewata wisadum monawada kiyala denna puluwanda oba thumata?

  • @harendramanju32
    @harendramanju32 4 роки тому +1

    Mahathmaya viyaparayak patan aran issarahata yana kota amanussayan e dewal kada kappal (vinasa)karanawada..?poddak pahadala dena wada..?neth nam kodi vinayak kauru hari karannama onada..?

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +1

      අමනුෂ්‍යයන් බලපාන්නක් පුළුවන් කොඩිවින වගේ දේවල් කරන්නත් පුළුවන් හැබැයි ඒ දෙකම ඔබට බලපාන්නේ ඔබේ දුර්වලතාවක් තිබුණොත් පමණයි ඒ දේවල් දරාගෙන ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරවා ගන්න. එතකොට ඔබ ශක්තිමත් ද කියලා බලන්න පුළුවන්. දෙවනුව අනිත් කාරණා සොයා බලන්න තෙරුවන් සරණයි

  • @supunchamara5464
    @supunchamara5464 4 роки тому

    88 like mage

  • @bestvideoclipontrending1182
    @bestvideoclipontrending1182 4 роки тому +1

    කිලි ආහාර එලවලු මස් මලූ ජාති මොනාද අපිව දැනුවත් කරන්න මහත්මයා

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 3 роки тому

    තෙරුවන් සරණයි මම නම් ඔබ තුමාට අලුත් කේනේක් මම ඉන්නෙ ඉතාලියේ මට උදේ හවස ට පහන් තියනවා නමුත් මේහේ වෙලා වේ 6 ට වැඩ ඉවර වෙන්න මම 7ට විතර පහන් පූජාව කරන්නේ ඵ්ක හොඳ ද

  • @alexahome4915
    @alexahome4915 4 роки тому +4

    වරම් තියන අයට හරි හැටි එක තැනක රස්සාවක් කරගන්න බැරි ඇයි? වරම බලවත් කරගන්න ඔක්කොටම කලින් ආදායමක් තියෙන්න ඕනෙනෙ..වරමට ඉන්න ඥාති හොද අය.පිං කරල සුගතිගාමි උන අය. නමුත් ඉන්න භූමියෙ කාලයක පටන්ම ලොකු අමනුෂ්‍ය වගේම භූමි දෝෂයකුත් තියනව. එහෙම උනාමද මේ වගෙ ගැටලුවක් ඇති වෙන්නෙ. ගෙදරින් පිටට ගියාම හොදයි. ගෙදර හිටියාම තමා ඔක්කොම ප්‍රශ්න.එතන ඝට්ටනයක් තියන හින්දා ද මෙහෙම වෙන්නෙ?

    • @sadahasithwithishi3354
      @sadahasithwithishi3354 4 роки тому +1

      Matath a prashnaya thiyenava

    • @mallikakumari756
      @mallikakumari756 2 місяці тому

      Ane matath oya prasnema thiyenawa.eka thenaka rasswak krnna be.gedara innath be.oluwa vikara weka thiyenne.

  • @arunodasamanmeli233
    @arunodasamanmeli233 4 роки тому

    Matat budupana tiyanda gatta dawasema egata distiyak awa eka ain karala eliye budupana tiyanda gatta eda idala gedara prsna mata tama karadara welawen kiyanne gedara dosai mata apalai kiyala ewagema ege kustayak dala masa 3 hodawenne eka une egata apu distiya ainkarapu da patanmai

    • @arunodasamanmeli233
      @arunodasamanmeli233 4 роки тому

      Ane mekata mokada karanda one kiyanda oyata pin

    • @NCNCreation
      @NCNCreation  4 роки тому

      කේන්දර පරික්ෂා කරල පිළියමක් යොදන්න 0763888766

  • @komarikoomari8548
    @komarikoomari8548 4 роки тому

    වයබටට බුදුගේ තෙයෙන්නෙ නිරත දිගට එලිය වැටෙන්නේ හොදයි නරකයි ද ඉඩක් නැති නම් මොකද කරන්නේ ....

  • @chanadichanadi9579
    @chanadichanadi9579 4 роки тому

    mathathya kiuwa vidihat mage gedri watet inn ayai okkom mydal prasn walin welila inne hitha gnn bari vidihat mudal viyadm wen mona hari wenwa

  • @wasantakumarakumara5913
    @wasantakumarakumara5913 4 роки тому

    Kopamana huda karath ahanna wanna narak ai a

  • @නිමන්තසෙනාධීර

    ගෙදරට අඩි 2.5 වැඩි බුදු පිලිමයක් වඩම්මද්දි නැකතක් බලන්න ඕනිද??

    • @NCNCreation
      @NCNCreation  4 роки тому

      බැලුවොත් හොඳයි

    • @නිමන්තසෙනාධීර
      @නිමන්තසෙනාධීර 4 роки тому

      @@NCNCreationනැකතට ගන්න ඕනි ඉඩම සීමවෙන් ඇතුලටද? නැත්නම් බුදු පිලිමේ තියන්න හිතන් ඉන්න තැනටද?

    • @NCNCreation
      @NCNCreation  4 роки тому +2

      මල් ආසන උඩට නැකතට තියන්න. එහෙම නැත්තං කලින් මල් ආසනය උඩට තියලා මල් පහන් පූජා කරන පළවෙනි අවස්ථාව නැකතට කරන්න

    • @නිමන්තසෙනාධීර
      @නිමන්තසෙනාධීර 4 роки тому

      @@NCNCreation තෙරුවන් සරණයි!ඔබ තුමන්ට😊

  • @hirunithilakarathna8425
    @hirunithilakarathna8425 4 роки тому

    ඔබතුමා සාස්තර kiyanawada.නැත්නම් කේන්දර withrada බලන්නේ .samawela mata කියන්නකෝ

  • @lathateachergaanisesikadij331
    @lathateachergaanisesikadij331 3 роки тому

    මට පිරිත් කියන්න බෑ කිව්වොත් එලිවෙනකම් බය වෙනව නිදා ගන්න බෑ මම හරි ආසයි කියන්න තේරුමත් දන්නව තුන් පිරිතෙ