පිටි කිරි වෙනුවට රජ කාලේ රජ දරුවෝ බීපු බීමක් | කැල්සියම් වලින් පොහොසත් ඉතාම ගුණ බීමක් | sesame milk

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 535

  • @niraSrecipes
    @niraSrecipes  3 роки тому +28

    ua-cam.com/video/7W-wdyrau5U/v-deo.html
    කිරි වෙනුවට උදේට බොන්න රජ බීමක්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +22

    මිල කල නොහැකි වටිනා වට්ටෝරුවක්! ස්තූතියි ඔබට දස දහස් වාරයක්! ❤ මෙය දිව්‍ය ඔසුවක් !

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +3

      දීර්ඝායුශ වේවා

  • @sandamalivijawrdna5084
    @sandamalivijawrdna5084 3 роки тому +25

    ගොඩක් ස්තුතියි ඔයාට මම කවදාවත් මේවා පානය කරලම නැහැ ඒත් මම හදලා බොන්න හිතුව ඔයාට තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому +1

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @amabey68
    @amabey68 5 місяців тому +5

    මම මේ වීඩියෝ එක හොය හොය හිටියේ ගොඩක් ස්තුතියි❤

  • @visaakaa4884
    @visaakaa4884 2 роки тому +7

    Calcium ස්වභාවිකව වැඩිපුර ගන්න විදිහක් හොය හොය හිටියේ. දැනගත් අනෙතිවට වැඩිය මෙික හරිම සරලයි. රසයි වගේහ ගුණයි. බොහොම ස්තුතියි !!

  • @kkww4218
    @kkww4218 2 роки тому +6

    මමත් තල ඇට ගෙනල්ලා හදලා බොන්නන් ඔයාට ගොඩක් ස්තූතියි ස්තුතියි දැනුවත් කලාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනිවාර්යයෙන් බොන්න හන්දි වලට,අස්ථි වලට ඉතාම හොදයි.

  • @annesriya9646
    @annesriya9646 Рік тому +1

    මමත් හදලා බිව්වා.පෙරුවේනම් නෑ .හරිම රසයි.ගොඩක් ස්තූතියි .❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Місяць тому +3

    ❤❤❤❤❤❤❤ වටිනා විඩියෝව ක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 Рік тому +1

    මම නම් පෙරන්නේ නැතිව බිව්වා ..හරිම රසයි...
    ගොඩක් ස්තුති

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th Рік тому +2

    මේ දේ ගොඩක් වටිනවා ස්තුති❤ඔබතුමියට ගොඩක් පිං

  • @menulimenuli1900
    @menulimenuli1900 Рік тому +1

    අනිවාර්යයෙන් හදනවා ගොඩක් ස්තුති මෙවැනි video දානවා ට.තෙරුවන් සරණයි ❤

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +8

    ඇත්තෙන්ම හරිම වටිනා වීඩියෝවක් ස්තුතියි ඔයාටත් පවුලේසැමටත් නිරෝග් සුවපත්බව දීගායුවේවා

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +5

    පෝෂ්‍යදායක බීමක් ගැන දැනුවත්කළ ඔබට බෙහෙවින්ම ස්තුතියි !

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!! ❤️

  • @lifewithlatha710
    @lifewithlatha710 2 роки тому +3

    ඇත්තටම බොහොම රසවත් ගුණවත් බීමක් තමයි අද තමයි දැක්කේ මේ වගේ බීම් ගොඩක් ස්තුතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️🌸❤️ ඔයාට දීර්ඝායුශ වේවා!! 🌻❤️🌻

    • @lifewithlatha710
      @lifewithlatha710 2 роки тому

      🙏🙏🙏

  • @sunviewshop2512
    @sunviewshop2512 3 роки тому +7

    ස්තූතියි! ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      ඔයාටත් දීර්ඝායුශ වේවා!!

  • @somasimon8830
    @somasimon8830 Рік тому +1

    ගොඩාක් ඔයාට ස්තූතියි දෙවි පිහිටයි

  • @thilinimadushani1347
    @thilinimadushani1347 12 днів тому +1

    Oya kiyanna hama bimakma mama hadanawa.atthatama godak hodai.godak pin duwa oyata❤❤❤❤❤❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Рік тому +1

    obatath niduk nirige wewa budusaranai gambara appachigema pihitai

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 роки тому +2

    Ai rodu tika wisi kare aparade kese wetatah oyata bhoma stuti apawa danuwath karata. Teruwan saranai

  • @menakasapumalee4891
    @menakasapumalee4891 2 роки тому +3

    ඇත්තටම හරිම වටින වීඩියෝවක් වසවිස කන මිනිස්සුන්ට ඒවා නතර කරලා මේ වගෙ සොභාවික දේවලට මාරැවෙලා නිරෝගි දිවියක් ගෙවන්න පුළුවන් .
    තෙරැවන් සරණයි ඔබට

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 2 роки тому +2

    වැදගත් විඩියො නිතරම ගේන ඔබට සම්බුදු සරනයි

  • @RosemaryMitchell-g8q
    @RosemaryMitchell-g8q Місяць тому

    මම අද හදලා බලනවා thank you ❤

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 9 місяців тому +3

    ස්තූතියි පුතේ.

  • @cricketjoni
    @cricketjoni 3 роки тому +11

    වැදගතම දේ පිටි කිරි වල වගේ වස විස නැති එක. ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому +1

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 роки тому +4

    තෙරුවන් සරනයි ගොඩාක් හොඳයි බොහොම ස්තුති පින් ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @rasikadamayanthi803
    @rasikadamayanthi803 2 роки тому +4

    ස්තුතිය ඔයාට මැනික තෙරුවන් සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!! ❤️

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y 15 днів тому +1

    මාත් හදනවා 😘🌹👍

  • @chandhaniperera3100
    @chandhaniperera3100 2 роки тому +1

    ගොඩාක් ස්තුතිය nangi thala bima ekata

  • @geethikamadushani457
    @geethikamadushani457 2 роки тому +1

    මන් හැදුවා. හරිම රසයි..බොහොම ස්තූතියි ...❤️👍

  • @florenceherath8836
    @florenceherath8836 3 роки тому +23

    නියමයි හැබැයි එකදෙයක් කියන්න ඔන මමනමි අර විසිකරපු රොඩිඩත් සමගම බිමට ගන්නවා. එයතුඅල විටමින් බොහො තිබියහැක සමහර විට රසයත් වැඩි ඇති. කොකටත් මම හදල බලනවා. බොහොම ඉස්තුති දුවෙ.

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому +2

      රොඩ්ඩ එක්ක බොන්න අමාරුයි.කැස්ස හැදෙනවා.
      හදලා බීලා මට කියන්නකෝ. ඒ රොඩු අරගන රොටී හදන්න පුලුවන්.මට වෙලාවක් නැති උනා ඔක්කොම කරන්න.
      බොහොම ස්තූතියි ඔයාට.
      හැදුවොත් කියන්න හොදේ.
      බුදුසරණයි ..

    • @karoketracks6522
      @karoketracks6522 2 роки тому +3

      rodu tikenuth thala gulii hadala kamu nangi.godak sthuthiy oyata

    • @PNSperera
      @PNSperera 10 місяців тому

      Thala ata KABALE badagaththata passe, piti kara gaththanam ukuwata gannath, Visikarana pramanaya bohoma, adu kara gannath Thibuna neda.....
      .... Mata hithuna..Aparade kiyala...

    • @jayanthiperera1160
      @jayanthiperera1160 10 місяців тому

      ​@@niraSrecipesඔ

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 роки тому +3

    කාලය හැටියට වටිනා විඩියො එකක් නංගී ඔයාට ගොඩාාාක් ස්තුතියි දිර්ගායු ලැබේවා ජයවෙිවා

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 роки тому +3

    හොඳ posanayen පිරුණු guna dayaka බිමක් කියලා හිතෙනවා ...තල ඇට sarirayata godak ගුණ දෙයක් Thanks dr ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому +1

      ඔව් අපේ අස්ථි වලට එහෙම ගුණයි.ලංකාවේ තල කන්න තියෙන්නේ තල ගුලි නේ ..ඒවගේ තල වලට වඩා සීනි ගුලි. මේක ගුණයි .. ඔයාට දීර්ඝායුශ වේවා!!!

  • @voiceofsiyosip333
    @voiceofsiyosip333 3 роки тому +4

    හැමදාම වගේ ඉතාමත් වටිනා විඩියෝ එකක් ගොඩාක් හොදයි විඩියෝ එක..මේ වගේ වටිනා විඩියෝස් දිගටම දාන්න...

  • @Anu123-x9f
    @Anu123-x9f 2 роки тому +1

    Oyata godak pin nangiyo.me wage aluth dewal apita kiya denawata.

  • @somasimon8830
    @somasimon8830 Рік тому +1

    මමත් මේ පානය අනිවාර්යෙන් හදනවා හයිපුයර් වලට ගුනයි නේද❤❤❤❤❤❤❤❤❤

  • @tharushiamaya2510
    @tharushiamaya2510 3 роки тому +3

    ඔයාගේ විඩියෝ හරිම වැදගත් 🥰🥰🥰🥰🥰🥰🥰

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      දීර්ඝායුශ වේවා!! ❤️💜💕

  • @naveendraindika7774
    @naveendraindika7774 Рік тому +1

    බෝහොම ස්තූතී

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 роки тому +2

    බොහෝම හොඳයි වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      හැමදාම
      වීඩියෝ බලන ඔයාටත්
      දීර්ඝායුශ වේවා!! ❤️

  • @godaya5272
    @godaya5272 3 роки тому +5

    ගොඩක් වටිනා වීඩියෝවක් ගොඩක් ස්තුතියි අක්කා බුදු සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому +1

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 роки тому +2

    ෂා හොදම දේ හරිම වැදගත් සොයා ගැනීමක් බොහොම ස්තුති අපටත් දැනුම බෙද දුන්නට

  • @idranitekanon2275
    @idranitekanon2275 2 роки тому +1

    Godak pin duwe me wage watina vidio danawata budu saranai devi pihitai 🥰🥰🥰👍💖💖❤️❤️💜💜🌷☸️🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාට ❤️🌸🥰

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 роки тому +1

    ගොඩක් කැමතියි තව තවත් රස දේවල් දාන්න ඔයාට තෙරුවන් සරණයි

  • @LeelaAluthge
    @LeelaAluthge 18 днів тому +1

    මේ වීඩියෝ එක හොයලා හොයලා හම්බවුනා සතුටුි....

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 роки тому +2

    ස්තූතියි.. සුවපත් වේවා.

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 3 роки тому +8

    Oyage recipes හරිම healthy .❤️

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 роки тому +1

    Godak hodai duwa budusaranai teruwan saranai dewi pihitai budusaranai 👌👍😘😘😘😘❤️❤️❤️❤️

  • @manelanwaththarige9108
    @manelanwaththarige9108 Рік тому +1

    Mee dewal kiyala dena oyata godak pin duwa

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 3 місяці тому +1

    Thank you so much.👍🏼🙏🙏💐

  • @nelkaperera1093
    @nelkaperera1093 2 роки тому +1

    Niyamai_budusaranai_obata_
    👌👌👌👌👍👍👍❤❤🌹🌹✋✋

  • @somasoma9332
    @somasoma9332 2 роки тому +2

    ස්තුතියි. මිස්. ගොඩක්. පිං. 👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️

  • @ruwansanjeewa9444
    @ruwansanjeewa9444 2 роки тому +1

    Mamath haduwa harima rasai. Tawath mevage video danna. Oyata budusaranai

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️දීර්ඝායු වේවා!! ඔබට නිදුක් නීරෝගී සුව!!!❤️

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 Рік тому +1

    වටිනාම බීමක්.❤❤❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Рік тому +1

    suwar meyanam akko sinhala wedakam karana kenek nathanam docter kenek budusaranai devipihitai

  • @sunildevinuwara4948
    @sunildevinuwara4948 2 роки тому +2

    ස්තුතියි ඔයාට

  • @slrrproduction5196
    @slrrproduction5196 2 роки тому

    ඒක වටිනා දැනුවත් කිරිමක් නංගී නියමයි ..ඉදිරියට කොහොමත් කිරි බොන්න වෙන්නේ නෑ නේ..

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බොහොම ස්තූතියි අයියා.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 роки тому +1

    Taruwan saranai duwai oyata danumatha karata thanks for your ⚘⚘⚘⚘

  • @nayangovinna3896
    @nayangovinna3896 Рік тому +1

    ස්තුතියි දුවේ 💕

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 роки тому +2

    මම හරිහ කැමති විවිධ ආහාර රටාවලට
    ජයම වේවා

  • @kumudhukumari7740
    @kumudhukumari7740 2 роки тому +1

    Ethtama oyata godak pin..kiyala dena hemadema dupath pohisath hemotama karaganna puluwan pidihata idiripathkaranawa

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 роки тому +1

    ....Supiri ..
    Apa danuwath kala ....oba ta..
    Thank You ...Jaya wewa ..

  • @diluka287
    @diluka287 Рік тому +1

    thanks danuwath kalata oyath

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 роки тому

    Oytah bhoma stuti apawa danuwath karata drgausa patami Teruwan saranai

  • @KrishanthiCooray
    @KrishanthiCooray 9 місяців тому +1

    Wow excellent thanks

  • @Sandramarylily
    @Sandramarylily 3 роки тому +4

    හරිම ෂෝයි 👌ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @dayaperera4326
    @dayaperera4326 2 роки тому +2

    Good drinks thanks a lot God bless

  • @judeprasanna1806
    @judeprasanna1806 2 роки тому +1

    Godak watinawa Budusarani jesu phitai

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому +2

    ස්තුතියි අක්කි පැටියෝ බුදු සරණයි ඔයාට

  • @දුලක්සිදුලක්සි

    ස්තුති ඔයාට බුදුසරනයි ❤❤❤

  • @gretagreta6108
    @gretagreta6108 2 роки тому +1

    Oyata godak isthuthi niduk nirogi weva

  • @AyomiUpamailka-hm4ow
    @AyomiUpamailka-hm4ow Рік тому +1

    ආරාබියේ මිනිස්සු මේ ගුන දේවල් නේද ගන්නේ මිල අදික උනත්..ස්තුති

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් . අපි තමා මිල බල බල ලාබෙට කන්නේ

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 3 місяці тому +1

    Thank you miss❤🎉

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 3 роки тому +6

    අනිවාර්යයෙන් හදනවා 👍🏻👍🏻
    Thank you so...much akki ❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому +2

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @muditapinikahana3484
    @muditapinikahana3484 2 роки тому +1

    Thanks, Nira🌷may these be a Blessing to your Good Health too😊

  • @A.rKumaree
    @A.rKumaree 2 місяці тому +1

    Bhoma istuti taruwan saranai

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 роки тому +3

    Thank you ♥️
    හෙට ඉදන්ම මම හදනවා
    හැමදාම උදේට බොන්න හොද්ද
    නැතිනම් දවසක් හැර දවසක් බිව්වට නමක් නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      සතියට දවස් 4-5 බොන්න අනෙක් දවස් දෙකේ තව මොනා හරි බොන්න

  • @p.meewala1211
    @p.meewala1211 2 роки тому +1

    Meka nam hodai wage .thanks puthe

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 роки тому +1

    බොහොම ස්තූතියි.පෙරාගත් ඒක රත් කෙරුවොත් රහස් නෙන් බොන්න ඒක කරන්න පුලුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      පොඩ්ඩක් කරලා බලන්නකෝ ඒක.යන්තන් රත් කරන්න.
      හොදයි නම් මටත් කියන්න.ඔය ප්‍රශ්නේ ගොඩක් අය ඇහුවා.
      දීර්ඝායුශ වේවා ඔයාට!!!

    • @anuraranaweera2683
      @anuraranaweera2683 2 роки тому

      @@niraSrecipes ස්තුතියි.දිර්ගායුෂ ලැබෙවා.

  • @diljaya14990
    @diljaya14990 3 роки тому +1

    Wasa bila marena apita oyage me recipe diwa osuwak. Dirgayu wewa

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @Diya_1437
    @Diya_1437 2 роки тому +2

    Thank you so much darling🌻God bless you!!✨🙏❤

  • @nilminianthony9549
    @nilminianthony9549 2 роки тому +1

    Bohoma sthuthi. Ithama gunadayakai.

  • @singha6372
    @singha6372 2 роки тому +5

    හදවතින්ම ස්තූතියි ඔබතුමියට ..නිර්මාංශ මගේ පවුලේ අපට ගැලපෙන වට්ටෝරු ගොඩක් තියනවා..තෙරුවන් සරණයි .

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ❤️🌸❤️ ඔයාට දීර්ඝායුශ වේවා!! 🌻❤️🌻

  • @thamarawong6416
    @thamarawong6416 2 роки тому +1

    Putha oyata godak pin niduk nerogi suwa dirgausa labewa theruwan saranai ❤

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @tillyscraft2827
    @tillyscraft2827 3 роки тому +1

    Harima gunadayak bimak. Niwaradiwa hada ganna kiya denwa. Bohoma sthuthi akki. Prissamat inna. ❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @kumariwasantha9448
    @kumariwasantha9448 2 роки тому +1

    Oyata jaya Sri maha bo samiduge pihita araksawy nangi bs ❤️❤️❤️,,, 🇱🇰,,, 🇰🇼

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ඔයාට🌸❤️🌸

  • @susilagh907
    @susilagh907 2 роки тому +1

    ස්තූතියි අලුත් අදහසක්

  • @srilanka4213
    @srilanka4213 3 роки тому +2

    Godak watinawa oyata godak ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  3 роки тому

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @anomaa6539
    @anomaa6539 Рік тому +1

    ස්‍තුතියි සහොදරිය❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 2 роки тому +1

    ස්තුතියි ඔබට ජය

  • @penchulimanathunga2921
    @penchulimanathunga2921 2 роки тому +3

    හරිම වටිනා දෙයක් මේක උනු කරල බොන්න බැරිවෙයිද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      යාන්තන් උණු කරන්න. මද රස්නෙට . තප්පර 20 වගේ උණු කරන්න
      කරලා බීලා බලන්න හොද නම් දිගටම එහෙම බොන්න

  • @ramaniperera3556
    @ramaniperera3556 2 роки тому +2

    ස්තුතියි ජේසුපිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️

  • @nishaniroshana9752
    @nishaniroshana9752 2 роки тому

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි !

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +3

    Thank you so...much ❤️❤️❤️❤️

  • @ruwaninwd8167
    @ruwaninwd8167 2 роки тому +1

    thanks dear. supiri

  • @nadeekapriyadarshani9490
    @nadeekapriyadarshani9490 2 роки тому +1

    Thank you so much best video🥛

  • @subadawasak1240
    @subadawasak1240 2 роки тому +1

    Aniwaren hadann one math vijeteriyan nisa godak watinawa thanks ❤❤

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @sriyaweerasuriya8589
    @sriyaweerasuriya8589 2 роки тому +1

    So tasty
    Thank you so much

  • @kamalaniberugoda7024
    @kamalaniberugoda7024 2 роки тому +1

    ඇත්තටම හොදයි ඔයාට බුදුසරණයි 🌹🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      බුදුසරණයි ❤️🌸🥰

  • @tashmafonseka9892
    @tashmafonseka9892 2 роки тому +1

    ගොඩක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!! 💕🌸🌻

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 2 роки тому +1

    Oyat godak pin🙏❤🥰

  • @hemachandradaluwatta1699
    @hemachandradaluwatta1699 2 роки тому +1

    good luck.Thank u so much high lighting local healthy product.